උපන්දිනයට කලින් රට ඉදන් තාත්තා මට එවපු Surprise එක😍| 72KG Gift Box🥹 | Unboxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2023
  • Instragram dilki_2117?igsh... #vloger #dayvlogs #vlog #surprise

ความคิดเห็น • 517

  • @nethmichathurika1848
    @nethmichathurika1848 10 หลายเดือนก่อน +66

    මටත් මේ වගේ තාත්තකෙනෙක් හිටියනම්.අනේ ඔය වගේ ආදරනීය තාත්ත කෙනෙක් ඉන්න පින් කරන්න ඕන

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @ShashikaHettiarachchi-ju4io
      @ShashikaHettiarachchi-ju4io 5 หลายเดือนก่อน +1

      Ehema kiyanna epa yako

    • @sajithsumathirathne9922
      @sajithsumathirathne9922 2 หลายเดือนก่อน

      Oyata inna thaththa Gana hithala sathutu wenna eya oyata karapu ewa hodatama athi

  • @balikapriyadarshani4490
    @balikapriyadarshani4490 10 หลายเดือนก่อน +62

    අපේ අයියලා දෙන්නා මට පෙරේදා ගිෆ්ට් බොක්ස් එකක් එක්ක ලොකූ surprise එකක් දුන්නා... ඒ දෙන්නා මට මුලු ලෝකයක්, වචනෙන් කියන්න තේරෙන්නෙ නැති හැඟීමක්❤️✨️ අක්කා කියන කතාව හරි, මටත් අයියා ගාවින් එන සුවඳ කියන්න තේරෙන්නෙ නෑ... ගොඩක් වෙලාවට ළඟින්ම නැති අයගෙන් තමයි සුවඳක් දැනෙන්නෙ... මාත් අපේ අයියලා දෙන්නගෙ t-shirt දෙකක් ළඟ තියාගෙන ඉන්නවා එයාලව මතක් වෙන්න, එයාලගෙ සුවඳ දැනෙන කොට එයාලා ළඟ ඉන්නවා කියලා දැනෙනවා... අපේ අයියා අද උදේ ආයෙත් ගියා... අඬලා අඬලා හිත හදාගන්න ඕනෙ නිසා you tube එකට ඇවිත් අක්කගෙ වීඩියෝ එකක් බැලුවෙ🙂

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน +1

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 10 หลายเดือนก่อน +7

    ඇත්තටම අක්කි ඔයාට ඒ දේවල් ලැබුන කියන්නේ අපිට ලැබුන වගේ සතුටක් දැනෙන්නේ ඔයාගෙ හුරතලේට තමා ගොඩක්ම ආස ඒ වගේම අක්කියට තව ලස්සන වෙන්න පුළුවන් දැන් ඔයා කොහොමත් ලස්සනයිනේ ආදරෙයි අක්කි මැනික ❤♥️♥️♥️♥️♥️❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 10 หลายเดือนก่อน +159

    මේක බලද්දී අක්කිගේ මූනේ තීන සතුටට අපිටත් සතුටු හිතෙනවා අනේ 🤭🤭❤️❤️ තනියෙන් හිනා වෙන්නේ ඇයි කියලා අම්මා අහනවා 😄

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @Thathofficial603
      @Thathofficial603 3 หลายเดือนก่อน

      Siravtm hby

  • @user-fy9sr4cn5h
    @user-fy9sr4cn5h 10 หลายเดือนก่อน +3

    ඔයාට සුභ උපන්දිනයක් වේවා දිලූ අක්කෙ.බුදු සරණයි.පරෙස්සමෙන් ඉන්න.❤❤❤

  • @user-sk8sf6ss4t
    @user-sk8sf6ss4t 10 หลายเดือนก่อน +3

    Aneeeeee shooii akkiyooo....adarey godaryak ඔයාට akkiyoo..♥️🌹

  • @Suwimali93
    @Suwimali93 10 หลายเดือนก่อน +114

    එයාට පවුලෙ අය එක්ක ඉන්න කොච්චර ආස ඇතිද.ඒත් එයා පවුලේ දියුණුව ,හැමෝම වෙනුවෙන් කැපවෙලා දුරු රටක් ඉදන් ඔයාලගේ සතුට දිහා බලල සතුටු වෙනව.. ඔය හිනාව වෙන්න ඇති එයාගෙ මුලු ලෝකෙම ❤️❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @user-sk8sf6ss4t
    @user-sk8sf6ss4t 10 หลายเดือนก่อน +4

    Oyanan godak lucky akkiyooo...akkage oya sathuta hamadama thyenna ona...♥️🌺

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj 10 หลายเดือนก่อน +9

    අනේ මගෙ අම්මත් රට හිටපු කාලේ මතක් උනා.අම්මා බඩු එවුවමත් අම්ම කෝල් අරන් කියනවා අරක මේක තියද බලන්න කියලා.❤❤❤

  • @nimeshaseuwandi5106
    @nimeshaseuwandi5106 10 หลายเดือนก่อน +24

    අපෙ තාත්තා මට කිසිම උපන්දිනයකට තැගි දිලා නැ කිසිම දෙයක් කවදවත් අරන් දිලා නැ හැමදේම අරන් දුන්නෙ අම්මා විතරයි 👩‍👦💕

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊❤

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน +5

    අපේ අම්මත් රට ( ඩුබායි ) ඉන්න කාලෙත් ඔහොමයි එනකොට බඩු පෙට්ට් අරන් එන්නේ .. අපි වෙනුවෙන් කොයිතරම් දේවල් එයා කලාද ? අපිට කිසිම අඩුපාඩුවක් කලේ නෑ .. මට මගේ අම්මව මතක් වුනා ... අද ජීවතුන් අතර නැතත් .. හැමදාමත් අපේ හදවතේ ඉන්නවා .. හැමදාමත් ආදරෙයි අම්මේ.. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

  • @hirunihiruni8002
    @hirunihiruni8002 9 หลายเดือนก่อน

    Happy birthday video ගොඩක් ලස්සනයි

  • @sanju4866
    @sanju4866 10 หลายเดือนก่อน +159

    හරි වාසනාවන්ත කෙල්ලක් අනේ...උපන්දිනේට කියලා ටොෆියක් වත් ලැබෙන් නැ මට නම් මම ම මට අරන් දුන්නොත් තමයි... මගේ තාත්තට එ් තරම් සල්ලි නැහැ නේ ඉතින්❤

    • @panchayt8606
      @panchayt8606 10 หลายเดือนก่อน +10

      Api ape birthday ekata kata hari udau karamu.api th deela nathi nisa tamai apita laben naththe .mama eka wishwasa karanawa

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @kalpanisewwandi9725
      @kalpanisewwandi9725 10 หลายเดือนก่อน +6

      Oyth wasanwanthai oyt tatta innw mt tatta nh 😢

    • @kanchanadilrukshi2553
      @kanchanadilrukshi2553 10 หลายเดือนก่อน

      matath ehema thamai eth sathutui kata hari labenawane

    • @lochanasamangi6668
      @lochanasamangi6668 9 หลายเดือนก่อน +1

      😢😢😢🥺🥺🥺matath ahema tama

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw 10 หลายเดือนก่อน +1

    Apitath ewannkoooooooooo.... Adath wenada wagema lassanai dilki akke...api oyta godak adarei.hamadamath me wage apith ekka innoooo❤

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 9 หลายเดือนก่อน +4

    අනෙ අක්කිගෙ බවුවා හරිම කිවුට්❤❤❤❤❤ අක්කිත් හරිම ලස්සනයි ❤️💖💖

  • @DilkiTishara
    @DilkiTishara 10 หลายเดือนก่อน +18

    අනේ ශෝය් අක්කෙ ඔයා ඔයාගේ volg හරිම ලස්සනයි ❤ ❤🎉🎉 ඔයගෙ ඔය හිනාව හරිම ලස්සනයි ❤ 🎉

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @ManelPathirana344
    @ManelPathirana344 10 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉
    Menika adamai oyage video eka beluwe asawen beluwa negitinna kalin phone eka aran baladdima oyage voice eka ❤
    Oya saparan eka bonna wathura bothaleta egili thudata poddak aran dala prch eke thiyala bonna sathiyak thibbath monawath wenne na
    Theruwan saranai hemotama❤❤❤❤

  • @jlalithaj1051
    @jlalithaj1051 10 หลายเดือนก่อน +95

    අනේ ඔයා වගේම මාත් ගොඩක් සතුටු වුනා අනේ...😻💗අපිට නම් ඔහොම හබ්බෙන්නේ නෑ එත් අක්කිට ගොඩක් පින් අපිව ඔහොම සතුටු කරාට...ඇත්තට හොද තාත්තෙක්..අක්කි හරිම වසනාවන්තයි අක්කියෝ...🥺❤අනේ හරිම ලස්සනයි

    • @sikindurehan346
      @sikindurehan346 10 หลายเดือนก่อน +1

      Ape godak nayo rata ennea,eth ane toffiyak wath awannea na,adai.

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 10 หลายเดือนก่อน +1

    Ammmo thagi godaaai🤩🤩🤩apith onii hrim sathutiui akki

  • @sulaniamanda8756
    @sulaniamanda8756 10 หลายเดือนก่อน +1

    Akkige mune thiyen happyy ek ... ❤ ... akki ohm hin wenkot mtth pattam happyy akkiyooo ❤❤❤❤❤❤

  • @a.m.k1565
    @a.m.k1565 10 หลายเดือนก่อน

    Dil saffron raata sudu kiri ekakata dala tikak wela wahala thiyala ita passe bonna.hamadama raata bonna.saffron walata ikmanata lassana skin clr ekak eanawa.

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 10 หลายเดือนก่อน +48

    අනේ තාත්තා ඔයා ආසම දෙවල් සිලෙක්ට් කරලා එවලා හරිම සතුටුයි❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @hashii_hiranya
    @hashii_hiranya 10 หลายเดือนก่อน +24

    ඒ වගේ තාත්ත කෙනෙක් ලබන්න පිං තියෙන්නත් ඕනේ 😊 මට නං ඉතිං එහෙම එවන්න තාත්ත කෙනෙක් නැ ඇත්තටම 😔 හැබැයි ඉතිං තාත්ත ඉන්න හැම එක්කෙනාටම කිසි පාළුවක් නැ. ඔයාටයි ඔයාගෙ පවුලේ හැමෝටමයි ආදරෙයි බුදු සරණයි ❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @daywithlenu2658
    @daywithlenu2658 10 หลายเดือนก่อน +3

    Adath vlog eka lassanai ape akki bole❤❤❤

  • @Kolee1110
    @Kolee1110 10 หลายเดือนก่อน +5

    අනේ මටත් තාත්ත ලග හිටියනම් 🥺 හරි වාසනාවන්තයි අක්ක ❤. මගේ තාත්ත ගියා එයා ඉන්නෙ වෙනම අපි එක්ක නෙවෙයි 😓

  • @priyankadamayanthi8032
    @priyankadamayanthi8032 9 หลายเดือนก่อน +3

    අපෙ තාත්තාත් එනකොට ගෙනාවෙ ඔය ටොපි එක 💕සතුටින් ඉන්න රට උනත් අපෙ තාත්තා.. ලග නැති නිසා දුකයි

  • @tharuart288
    @tharuart288 10 หลายเดือนก่อน +5

    අනේ ලස්සනයි ගොඩාක් ආදරෙයි දිල් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️😍❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @KaveeshaNethmini-jn4fx
    @KaveeshaNethmini-jn4fx 10 หลายเดือนก่อน +2

    Harima shok akkiyooo godak adareiii 🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @user-ikma
    @user-ikma 10 หลายเดือนก่อน +1

    Akkige happy eka therenava😊😉 .eka matath denila thiyenava masa 2 n dekata 😅😅.thaniyama hina vevy enjoy eke open eka nm venama feel ekak . matath thathi qatar valinma evanne .soo i can gess yr feel akki ❤🎉❤🎉.

  • @ImashaImasha-go4od
    @ImashaImasha-go4od 10 หลายเดือนก่อน +2

    Ane mn oyage video hamadama balanwa eth ada comment kale oyage video balnna godak asai ane lankawe idan රට inna ayat පාර්සල් yawna vidiya kiynnkooo plzzz

  • @nirashaatigala3155
    @nirashaatigala3155 9 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි 😄 අපේ තාත්තා ඉන්නෙත් රට එයත් මට ඔය වගේ දේවල් එවනවා 😍😀😀

  • @suraninideshima5764
    @suraninideshima5764 10 หลายเดือนก่อน +3

    මං ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවේ... මගේ අප්පච්චි ඉන්නෙත් කටාර් වල. එයත් මට ඔය විදියටම බඩු එවනවා. මං ඉල්ලන දේටත් වඩා වැඩියෙන් එවනවා. ඔයා වගේමයි මමත් රටින් එනව ඇදුම් වල සුවදට ආසයි. මොකද මටත් අප්පච්චිගේ සුවද එනවා ඒ ඇදුම් වල 🥺🌍♥️

  • @tasunidevindya4874
    @tasunidevindya4874 10 หลายเดือนก่อน +1

    Birthday vlog ekath oni Akkiyoo ❤❤😚😚😁😁

  • @thiyomisaumya7014
    @thiyomisaumya7014 9 หลายเดือนก่อน

    Oya lipstick pack eka Man gawath tyanawa. Eke colours 7 seven days walata kiyalai thiyenne.

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 10 หลายเดือนก่อน

    Ada video aka godak lassani 😊 oya mara vidiyata sathutu una nada apitath sathutui❤

  • @jayanimendis-yq1qu
    @jayanimendis-yq1qu 10 หลายเดือนก่อน

    Thathath ohommai ape eyth badu petti awama video cl eken blnw dpu okkom awillada kyla 😍🥺happy birthday oyt akke

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 10 หลายเดือนก่อน +8

    ඔයාගේ සතුට මුනෙන් පෙනවා වෙනදට වඩා.බුදුසරණයි ඔයාලට.🌹🌹🌹

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 10 หลายเดือนก่อน

    Ada video eka nm hrima lassanai akke shoii ❤️🥰

  • @fathimanasra2064
    @fathimanasra2064 10 หลายเดือนก่อน +2

    Akke safron bonakot sudu kiri eke dala bonna wathure dala bonna epa safron tikk ushnai ekai kiri eke dala bonne ❤

  • @DMSariyawansha-ik6vm
    @DMSariyawansha-ik6vm 10 หลายเดือนก่อน

    Akkiiii ❤❤❤❤
    Oya nisa man thaniyen hina wenawa aneee ❤❤

  • @gaminivijebandara4691
    @gaminivijebandara4691 10 หลายเดือนก่อน

    Ane mn asai akki katha karana vidiht mara fun oya ❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 9 หลายเดือนก่อน

    Ane shoi akke bau petau tika...adare hitenwa ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +4

    නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනක් වේවා...!! 💗අක්කි මැණික .💗 ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා . 💗ඔයාට අපි ගොඩක් ගොඩක් ආදරෙයි 💗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @user-eo4yy9qf9o
    @user-eo4yy9qf9o หลายเดือนก่อน

    Oya harima lucky akki😊❤

  • @h.pherath9364
    @h.pherath9364 10 หลายเดือนก่อน +3

    Hariyata nikan ape thaththa tagi ewala wage feeling ekak thiyenne.❤❤

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 10 หลายเดือนก่อน +1

    Notification eka apu gamn balauwa akkiyoo first comment eka magen

  • @nadeewirakkodi6362
    @nadeewirakkodi6362 10 หลายเดือนก่อน +1

    Happybirthday akkita

  • @kavee3285
    @kavee3285 10 หลายเดือนก่อน

    Ane akke hoda curier service ekak dannawanam kiyannako Europe country ekaka idan meheta badu ewanna. Safe hoda ekak...

  • @anushikadamayanthi9547
    @anushikadamayanthi9547 10 หลายเดือนก่อน

    Akke kohomd qatar walin daala තියෙන්නේ

  • @dunagaming1490
    @dunagaming1490 10 หลายเดือนก่อน +3

    අපෙත් අප්පච්චි රට ඉන්න කාලේ එව්වා ඊට පස්සෙ රට ඉදන් එනකොට ගොඩක්ම චොකලට්‍ එව්වා එවා සතියක්වත් තිබ්බෙ නෑ ඔක්කොටම බෙද්දා😭😭😭😖

  • @nethminihara1341
    @nethminihara1341 10 หลายเดือนก่อน

    Oya kiyna asamahara ewa akki mn gedra ayatath pellala hinassanawa... oya harima shok 😘

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 10 หลายเดือนก่อน

    Akki owa try krt wadk nh akka 😒 mokd maarm lassana color ekk akkt thiyenne 😍 godkm lassanai akkinm

  • @sasifdo3642
    @sasifdo3642 10 หลายเดือนก่อน +12

    මට තාත්තා රට ඉන්න කාලෙ මතක් උනා දැන් ඉතින් හබියා තාමා ඔවා එවන්නෙ....පොත්ත ගලවන්න තියෙන ඇටෙ කිව්වෙ පිස්තාචියොද එවා නම් රසම රසයී තමා😍😍අර ටොෆි එක නම් හරිම ශොක් මාත් එකට මාරම ආසයී මෙ දැනුත් එකක් කන ගමන් ඉන්නෙ....kit kat කියන්නෙ ආගමක් අම්මොව් මාත් දවසම හරී කනවා පිස්සුවෙන් වගෙ😍😍😍නොතෙල්ලාත් එහෙම තමා❤❤❤මරු අනෙ😍😍මං ලගත් ඔය සෆ්රන් එක තියෙනවා තාම බිව්වෙ නම් නෑ බොන්න හොද විදියක් කියන්නකො😊😊😊ඔයාගෙ මුනෙ තියෙන හිනාව අම්මොව් ශොයී අනෙ😍😍😍

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @shani5147
    @shani5147 10 หลายเดือนก่อน

    Video eke color eka godak sudu wadi wage akke. Anith videos wala nam quality ekata thibbane

  • @user-xs5so3wz1u
    @user-xs5so3wz1u 10 หลายเดือนก่อน

    අනේ සතුට ♥️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +1

    Happy Birth Day අක්කේ

  • @maduranadewa4435
    @maduranadewa4435 10 หลายเดือนก่อน

    Qtar wala idan badu ewanne kohomada kiyala kiyannako nangi. Mage mahaththya innawa qtar wala

  • @himawijesiri2325
    @himawijesiri2325 10 หลายเดือนก่อน

    Ape ammath ohoma thamai akki. Hamdema ewnwa. Ara lipstic set ekath man lag thiynwa. Mmtb ewapu gaman asa tika wenama gnwna. Aiya awilla randu krla ynwa😂Godak sathutui neda😍

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 10 หลายเดือนก่อน

    You Are So Lucky Akki...! 💕😍❤️ Vlog Eka Harima Lassanai...! 🤗❤️❤️❤️🤗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @shanikahasanthi8240
    @shanikahasanthi8240 10 หลายเดือนก่อน +118

    අනේ තාත්තගෙ සුවද කියලා ඒකට තුරුලු උන හැටි ලෝභයි ❤ 🥺

    • @dilkinadeera
      @dilkinadeera  10 หลายเดือนก่อน +5

      🥹🫶🏼❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน +1

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @shakilamalki8510
    @shakilamalki8510 9 หลายเดือนก่อน +1

    තාත්තලා හැමදේම කරන්නේ ලමයි වෙනුවෙන්

  • @vishubhagy3660
    @vishubhagy3660 10 หลายเดือนก่อน +11

    අනේ ඔයා හරි cute අක්කී 🙉❤ මගෙත් favorite kitkat & Nuttella 🤤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @DINELKA98
    @DINELKA98 10 หลายเดือนก่อน +9

    රට ඉදන් බඩු එවන්නෙ කොහොමද? බඩු නැති වෙන්නෙ නැද්ද .පොඩ්ඩක් එවන විදිය කියන්නකො.දැනගන්න

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @piyucraft
    @piyucraft 10 หลายเดือนก่อน +4

    Oya haria wasawanthai akki... bs... ❤🎉

  • @hashanisewwandi1432
    @hashanisewwandi1432 10 หลายเดือนก่อน

    Video ekak krnnko mahath une කොහොමද kiyl..

  • @Hansani._46
    @Hansani._46 10 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි අක්කියෝ.vlog එකක් ගේනකන් බලන් හිටියෙ 🥺❤️🤗

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hiii dear mage channel ekath balala hoda naraka kiyannako 😊❤

  • @user-xo4ik6pt3c
    @user-xo4ik6pt3c 10 หลายเดือนก่อน

    Oya harima wasanawanthae akki.❤mama nirmali.

  • @Amanidreams
    @Amanidreams 10 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා

  • @mindfuljournei
    @mindfuljournei 10 หลายเดือนก่อน +10

    මගේ තාත්තයි අයියාත් දෙන්නම මට ඔහොම එවනවා. ඒ දෙන්නටම බුදුසරණයි. ❤❤❤❤

    • @fitsam3472
      @fitsam3472 9 หลายเดือนก่อน

      Itin api ahuwe na

    • @mindfuljournei
      @mindfuljournei 9 หลายเดือนก่อน

      @@fitsam3472 අහන්නම ඕනේද කියන්න 😂😂😂

  • @kaushikatheekshani8419
    @kaushikatheekshani8419 9 หลายเดือนก่อน

    මන් මෙ ඔයගෙ විඩියෝ එක බලන්නෙ අද එ කියන්නෙ ඔයාගෙ උපන්දිනෙ අද හැපි බර්ත් ඩේ අක්කි ❤🎉

  • @user-oi7zw6mh3g
    @user-oi7zw6mh3g 10 หลายเดือนก่อน +11

    අනේ අපේ අම්මාත් ඔය වගේ තමා අක්කේ කොච්චර ගනන් උනත් එවනවා හැමදේම එයා අන්තිමට ආවේ 2019 කොරෝනා වලට ආයි ගියේ නැ ඉතින් අපි යන්න දෙන්නේත් නැ එත් එක පාරක් හරි යනවාලු රට බලලාහරි එන්න ❤❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊

  • @keshasamarasekara
    @keshasamarasekara 10 หลายเดือนก่อน +1

    අක්කේ ඒ saffron ගන්න විදියක් හරි ඒකෙ නම හරි පොඩි විස්තරයක් කියන්නකො 😗

  • @sanda2813
    @sanda2813 10 หลายเดือนก่อน +5

    Ane lucky girl❤😍

  • @hirunipabasara6441
    @hirunipabasara6441 10 หลายเดือนก่อน

    Thaththala ehm thmi ape thaththa th ohmi apith hithgn ba apita one dewl
    Thaththa thorala awnwa
    Api kynnem nathuw 😢❤
    Api lg nthi unth apit one awa okkm dnnw okkm awnaw
    Awl api awa use krna diha blala sathutu wenwa
    Mage thaththath ohm badu gdk ewnw awa api shoi kyddi ayt gdk sathutui❤😢
    I love you mage thaththe♥️🌍🥺 Bs oyt❤❤
    Akkige video ekth lssni❤😊😘

  • @tharusubasinghe2223
    @tharusubasinghe2223 9 หลายเดือนก่อน +1

    Happy Birthday Akkii ❤🎉

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 10 หลายเดือนก่อน +3

    Anee අනිත් බඩු ටිකත් pennannakoo අසයි balanna ko anee අයියා නැද්ද මුකුත් 🌹🌹🌹🌹🌹

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 10 หลายเดือนก่อน

    Mage aiyai ..loku ammai ...matath mahema ewanawa ... akka wage Thamai ..math godak sahtu wenawa

  • @DarshiKumari-ks9xg
    @DarshiKumari-ks9xg 10 หลายเดือนก่อน +1

    Adarei boleee😘😘♥️♥️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 10 หลายเดือนก่อน +2

    Mm asi akki owa dakala hodin inna parisaman ❤❤❤❤

  • @jdutgdj9768
    @jdutgdj9768 10 หลายเดือนก่อน

    ආදරෙයි මැනික

  • @Duliduli123
    @Duliduli123 10 หลายเดือนก่อน

    අර නංගී කෙනෙක් හිටියෙ අක්කෙ එදා එයා ඔයාගෙම නංගී නෙවේද කියන්නකෝ..... කෝ එයා... එයත් ඔයාවගේම ලස්සනයී...😍😍♥️♥️♥️

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 10 หลายเดือนก่อน

    Akki post krddi 1kg gane price kohmd

  • @Tulip_0222
    @Tulip_0222 10 หลายเดือนก่อน +1

    lucky girl🥺❤ I hope my life also will be better on day☺🙂

  • @Saasha95
    @Saasha95 5 หลายเดือนก่อน

    Which courier ?can you mention

  • @gayathrikaushalya8535
    @gayathrikaushalya8535 10 หลายเดือนก่อน

    Akke Ali eken badu order karanne kohomada

  • @kirulavishan1386
    @kirulavishan1386 10 หลายเดือนก่อน

    Ape gedra inna bllatyi pusatayi puthe kiyala thmi mn gathakaranneth🤗😊

  • @umaya1150
    @umaya1150 10 หลายเดือนก่อน

    Body heat eka thiyanawa nam saffron normally water walata dala bonna epa darlinggg ...heat eka wedi wenavaaa body heat nam fresh milk walata dala bonna darling ❤️❤️❤️

  • @alone-dg6vr
    @alone-dg6vr 10 หลายเดือนก่อน +4

    ඔය feeling එක මටත් තියෙන්වා අපෙ තාත්තා ත් ඔහොම මට supris දීලා තිය්න්වා ❤❤එ සතුට කියල නිම කරන්න බෑ🎉

    • @mrspeirisofficial
      @mrspeirisofficial 10 หลายเดือนก่อน

      Hi dear mage channel ekath balala hoda naraka kiyannako 😊❤

  • @amandinawanjana2253
    @amandinawanjana2253 10 หลายเดือนก่อน +1

    Ane room eka hadana video ekak oni.......plz akki

  • @CharushiNethsani-il6sl
    @CharushiNethsani-il6sl 10 หลายเดือนก่อน

    Akki oya kiwwane teaching diploma ekak kra kyla eke frame krla.ryna photo eka ewnnko plx plz plz

  • @pererasewmini5376
    @pererasewmini5376 10 หลายเดือนก่อน +1

    😂😂😂😂 පුතයි අක්කයි මරු අක්කී බෝලේ.❤❤❤❤❤❤ සෝයි අනාහ්

  • @dirukshasubashi0
    @dirukshasubashi0 10 หลายเดือนก่อน +1

    Wowwww😍💗

  • @lanethmimadhushani9392
    @lanethmimadhushani9392 10 หลายเดือนก่อน +2

    Oya harima lucky Girl kenek akkii ❤️

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 10 หลายเดือนก่อน

    Sooo sweet නංගෝ.... ❤😊

  • @meegamaacharigejeewanthapr3927
    @meegamaacharigejeewanthapr3927 10 หลายเดือนก่อน +1

    Good morning sosa mala. Oyage hinawa shok. Birthday eka lagayda

  • @hansihansi219
    @hansihansi219 10 หลายเดือนก่อน

    අනේ😍❤️

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t 10 หลายเดือนก่อน +1

    Akke oya lassanayi ane umma kete ❤️❤️❤️❤️🥰🥰💖💖

  • @eakshanasamarasekara3884
    @eakshanasamarasekara3884 9 หลายเดือนก่อน

    Akki saffron eka puluwannam kiri ekata dala bonna eka godak hodai. Anith eka shoi ane oya mama hadana balanawa❤❤

  • @user-ts2it5gu2d
    @user-ts2it5gu2d 10 หลายเดือนก่อน

    Ane ape ammath ohama tami 😀♥️ hamadayakm awanwa

  • @thiliniruwanthi646
    @thiliniruwanthi646 10 หลายเดือนก่อน

    Akki sathuta wedi kmata vedio eka end krnnath amthka una wage neda...😊