අම්මත් එක්ක ගමේ කෑම කන්න ගමට ගිය දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 303

  • @poornimanethmini3992
    @poornimanethmini3992 2 ปีที่แล้ว +28

    බොරු මවාපෑම් නැති ලස්සන සුන්දර සරල ජීවිතයක් ගෙවනවා අක්කි ඔයා..ආදරෙයි අක්කියෝ හැමදාම ඔහොම පවුලෙ අය එක්ක සතුටින් ඉන්න 🥰👌

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +2

      ආදරෙයි 😘❤️

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +11

    මමනම් මාරම ආසයි මේ ගමේ විදියට..කොළඹ ඉපදිලා කොළඹ 07 ඉස්කෝලෙ ගිහිල්ලා ප්‍රයිවට් කැම්පස් ගියාට මේක තමයි ජීවිතේ කියන්නෙ..මටනම් ළමා කාලයක් කියලා කිසිම විශේෂයක් තිබ්බෙ නැහැ ගේ අස්සෙමයි..ඔයාල තමයි සුපිරියට ජීවිතේ විදින්නෙ..ඔයා ගොඩක් ලකී කෙල්ලෙක්..ආසයි ආසයි ආසයි ගමේකමට 😍🙏

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏ගොඩක් ස්තුතියි 💐😘

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +1

    අනේ හරිම සුන්දරයි .කොහොමත් ගම තරම් සුන්දර නැහැ කොහේවත්.සරලයි ජීවිතය.ඔයාලත් හරිම සරලයි.මමත් කැමති එහෙම තමයි.ඇයි අම්මා තාත්තා හදිසියෙම ගියේ.ඔයාලා හැමෝටම බුදු සරනයි.

  • @rohitakumara9272
    @rohitakumara9272 5 หลายเดือนก่อน

    Math enna oyalaga gamama thamai..man oyawa oyaga paula ayawa hodata danna kanak..oyala godak sathutin ennawa..man oyalata godak adarai ❤ hamadamath sathutin enna manika

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 2 ปีที่แล้ว

    Gama, game kema , wewa kiyanne sundarama dewal ewagema oyalage adaraya Paule ayage watinawa.

  • @kalaniherath5394
    @kalaniherath5394 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සන ගමක්. සුන්දරත්වය උපරිමයි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +6

    අපි නම් ගමේ ඉතින් දැන් නගරේ හිටියට 😊ආදරෙයි අක්කි ,අම්මා ,අප්පච්චි ❤️❤️❤️..වේලපු වැව්මාලු වල රස....අම්මෝ ඉක්මනට ගමට යන්න හිතෙනවා 😥

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😘❤️ආදරෙයි 😘

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන ගමක්ද,මේහේ හිටියත් හදවතින් ගමට ආදරේයි.හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.👍👍❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Game parisarayai. game kamai.apitanam asai godak lassanai.apitath yanna hithemawa.❤️❤️❤️❤️❤️❤️👍

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😊❤️❤️❤️😊

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 2 ปีที่แล้ว

    Harima lassanai gama. Game kaama

  • @sugathratanaveera6763
    @sugathratanaveera6763 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ

  • @didulinuwanmi6128
    @didulinuwanmi6128 2 ปีที่แล้ว +1

    Onna kalekin video genalla ✨️❤ ada volgs eka godaak hodayi 💃 ammayi thaththayi genapu deval ka ka inna athii... kalekin thamayi video ekk genavee 💃❤anee thava volgs genn .... video ekak danakan balagena idiyee.❤❤❤✨️✨️🎃😃😋

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    ලස්සනයි සුදු අදත් වීඩියෝ එක බොරු සෝබන නැති ඔයාට ඒකනෙ මෙච්චර ආදරේ මැනික අර කෑම එකනම් රස පාටයි සුද්දී 😘😘😘ආදරෙයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️බුදුසරණයි 💐

  • @sasun416
    @sasun416 2 ปีที่แล้ว

    Loku prasneka inna welawaka oyage vedio ekk balanna oni kiyla hithala nagitala balanna awe nngiyo budusaranai saralakama hamadama tiyaganna ,mata me welawe kagenma hari help ekk oni ,eth kagen illagannada kiyala hithaganna ba ,,,mokk karannada kiyala hithaganna ba marennamai hithenne ,athiwela tiyena prasna tika lihagena jiwath wenna asai eth nango me prasne katawath kiwata therum ganneth na udaw karanneth na ,eka kagewath waradak newe ,kiyalath man dannwa ,eka magema welawa neda ane hithe thiyena de oyata kiwata taraha ganna epa nango budusaranai ❤️

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 2 ปีที่แล้ว

    ගොඩ දවසකින් දැක්කේ අක්කේ... මටත් video එක බලන්න parakkku උනා.. ආයේ ඉක්මනින් එන්න. මේ ජීවිතේට මමත් ගොඩක් ආස කෙනෙක් අක්කේ... හරිම නිදහස්...video එක බලද්දි මටත් ඒක දැනුණා අක්කේ... ආදරෙයි පරිස්සමින් ඉන්න

  • @deepaliwedagedara3061
    @deepaliwedagedara3061 ปีที่แล้ว

    ආසම vedio එක😍

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 2 ปีที่แล้ว

    විඩියෝ එක වෙනදා වගේම ලස්සනයි අක්කෙ ❣️👍

  • @gayaniprasadi8900
    @gayaniprasadi8900 2 ปีที่แล้ว +4

    අම්මෝ ලන්කාවට ආව වගේ අනේ ❤
    කොච්චර දියුනු රට වලට ගියත් අපේජිවිතේ තියෙන්නෙ ගමේ

  • @gotabayarajapaksha9156
    @gotabayarajapaksha9156 ปีที่แล้ว

    Akke ada oyage vidiyo balann gaththe shoi oya

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😘ආදරෙයි 😘

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +4

    ගොඩාක් දවසකින් අක්කි.හරිම ලස්සන ගමක්.අක්කා ලොකුකම් නැතිව හරි සරලව ජීවිතේ ගෙවනවා දැක්කම හරිම ආසයි.
    ඒ වගේම ආදරණීය පවුලක්.ගමේ කෑම ටික නම් හරිම රස පාටයි. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.බුදුසරණයි.❤️😍

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

    • @hasnthikalalith118
      @hasnthikalalith118 ปีที่แล้ว

      නංගිගේ pic දාන්නකෝ බලන්න

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว

    අනේ මහේෂි දුව ගම හරිම ලස්සනයි. අපිට වැව් නැහැ. මේ නෑදෑ එකමුතුවට මම මාරම ආසයි. අපි රත්නපුර, සසර ගමනේ මේ නවාතැන් පලේ හමුවන අපි සතුටින්ම ගනුදෙනු කරලා නික්ම යන්න ඕනි. ඒ තරම්ම රමණීයයි. හැබැයි ඒක හැමෝටම උරුම නැහැ.

  • @hemalinilmini3452
    @hemalinilmini3452 ปีที่แล้ว

    Ada tamai oyage log eka dkke, oya anuradapure koheda, mn kekirawe, lassanai, bs

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +1

    Budu Saranai Akki Manika ♥️♥️♥️

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    waw akka kema dekkama apitath kanna hithuna

  • @shashi7178
    @shashi7178 2 ปีที่แล้ว

    Ane akki aimath giy mama hithuwe hamadatama inna awe kiyala

  • @sandu5895
    @sandu5895 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි නංගි.🌸💗 ආසාවෙන් බැලුවා . හැමෝම පරිස්සමෙන් . 😊🌻🐝වැව ලගින් යද්දි හරිම ලස්සනයි . මම නුවර .🌼💛 මමත් නගරයේ හැදුන,වැඩුනට ගම්බද ජීවතේ දකිද්දී හරිම ආසයි. ගම්බද ජීවතේ හරිම සරලයි. ඒ නිසා වෙන්න ඇති 🙃🌾 අම්මී,අප්පච්චී ඇවිත් ඉන්න නිසා තමයි වැඩිය vlogs නැත්තේ කියලා හිතුනා මටත්. දළදා සමිදුන්ගේ පිහිටයි !!!🌸🌼💗

  • @vibushavithuli1797
    @vibushavithuli1797 2 ปีที่แล้ว +1

    අම්මලා ආපහු යන්නද ආවේ ,,අය්යෝ,,ඔයා ගියේ නැ ත්තේ ?🤔🤔
    💚💗💛♥️💙

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ තව ටිකක් දිගට තිබ්බා නම්🥺 මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ කොළඹ උනාට ගමේ පරිසරයට ගමේ ජීවිතයකට හරිම ආසයි.. සරලව සතුටු වෙන විදිය ගමේ විතරයි තියෙන්නේ.. ගමේ කෑමක් හැමෝම එකතු වෙලා හදන් කාලා වැවකින් නාලා පන්සලකට ගිහින් හිත සැහැල්ලු කරන් මේ වගේ සතුටක් කවදා ලැබෙයිද🥺අක්කේ මේ වගේ වීඩියෝ තවත් ඕනේ❤️😢

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 😘❤️

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว

      සිරා කතාව. අපි මෙහෙ විභාග වලට හිරවෙලා stress වෙලා කලකිරිලා ඉන්නේ. ඒත් දුෂ්කර ගම්වල මිනිස්සුන්ට විභාගත් නෑ, ලොකුවට සල්ලිත් නෑ ඒත් අපට වඩා පට්ටම සතුටකින් ජීවිතේ ගෙවනවා. ඒ වගේ ගම්වල ඉපදෙන්ඩත් පින තියෙන්ඩෝනේ🥺🥺🥺🥺❤❤

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +1

    අදත් ඔයාගේ වීඩීයො එක බැලුවා අක්කා හරිම ආසාවෙන් බැලුවේ ගොඩාක්ම ලස්සනයි ❤️❤️ ශෝයී පරිසරයක් ❤️❤️ තව ඕනි ඔයාගෙ ඔයි ලස්සන වීඩියෝ ❤️❤️ ටිකක් දිග වෙනව නම් තව හොදයි අනේ අක්කා ඔයාගේ වීඩියෝ ❤️❤️ ඒ තරම් ආසාවෙන් බලනවා ගුඩ් ලක් ❤️❤️💐💐

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @kanchanadesilva7960
    @kanchanadesilva7960 2 ปีที่แล้ว +1

    මං මේ ලගදි ඉදන් ඔයාගේ video බලන්න ගත්තේ අනේ හරිම ලස්සනයි .

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 ปีที่แล้ว

    Hamadaamath wage akkige me video ekath harima lassanai. mama asawen baluwa

  • @I.I...r5092
    @I.I...r5092 2 ปีที่แล้ว +3

    අනේ වැව නම් මාරම ලස්සනයි ....😍🤗🤗 ...

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @harshaninawarathne4797
    @harshaninawarathne4797 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී පවුලක්. තෙරුවන් සරනයි ඔයාලට. අම්මලාගේ America ජීවිතේ ගැන දැනගන්නත් ආසයි.♥️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      කියන්නම්කො 😘

  • @pushpaudayangani5578
    @pushpaudayangani5578 2 ปีที่แล้ว +1

    Ane asa hituna Ara tibbatu baduma hadana widiya kiyannako

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +1

    Ammo akki nikm kalekin awe wage ane dan vlog adui ammai taththi harima ආදරණීය i😘😘😘😘oya wagema harima නිහතමානී aya😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😊😘ආදරෙයි 😘

  • @tuwininishadi8985
    @tuwininishadi8985 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි..අක්කි ඔයාගේ අම්මවයි තාත්තාවයි ආදරෙන් මතක් කරනවා...පරිස්සමින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි😊❤️💝

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐💐

  • @lasmanthiravihari5267
    @lasmanthiravihari5267 2 ปีที่แล้ว

    Ane nangiyoo.... api inne kaluvila..... oyalage ammage gama lagamaii

  • @amaya926
    @amaya926 2 ปีที่แล้ว +3

    මන් ඒත් බැලුවා vlog එකක් නැත්තෙ මොකෝ කියලා..ලස්සනයි අක්කියෝ...😍😘❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි 😘😘

  • @ishisamarasinghe688
    @ishisamarasinghe688 2 ปีที่แล้ว

    you are very adorable girl... i love your videos.. ur voice also very sweet.. i really admire your way.. all the best nangi..

  • @pagagodapunya8714
    @pagagodapunya8714 2 ปีที่แล้ว

    Harima Lassanai enna asa hithenawa ❤️

  • @avishnafernando3065
    @avishnafernando3065 2 ปีที่แล้ว +2

    Ammai appachchi monad ehe krnne america wala ???

  • @jessicas9844
    @jessicas9844 2 ปีที่แล้ว +1

    Whats that brown rice your family was eating?

  • @dilkimahesha8085
    @dilkimahesha8085 2 ปีที่แล้ว

    Ane akki gdk dwskin ❤️❤️paluwen htye video nethuwa.akkilage ammala wge mth mge pwle aya dala lagadi dubai awa .pwle aya nethuw inn kenata thmi e paluwa denenne neda akki .

  • @nisansalanilmini537
    @nisansalanilmini537 2 ปีที่แล้ว

    Ane akka me ahannako senoda eke hair creem ekk ne den aluthin jel ekk evith thiyenne eka hodai neda

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว

    වෙනකවුරු හරි අැමරිකා ඉදන් අාවම මොනතරමි බොරු සෝබන දාවිද. හරිම සුන්දර නිහතමානි පිරිසක්.ඔයවගේ ලස්සන ගමක ගමෙි කෑමකාලා නාලා නෑ සබදතා පවත්වලා එන්න පිං කරල තියෙන්නම ඔන. අමිටත් තාත්තටත් දුවටත් පවලේ සැමටම තෙරුවන් සරනයි.

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐🙏

  • @maneeshasanju1873
    @maneeshasanju1873 2 ปีที่แล้ว +1

    ඔයාගේ අම්මටයි තාත්තටයි තෙරුවන් සරනයි❤❤❤🙏🙏එයාලා එක්ක ව්ලොග්ස් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතිය අක්කි.❤❤❤හරිම ආදරනීය ලස්සන පවුලක්..❤❤❤😘😘😘💘💘💘💕💕කෑම ටිකටනම් කෙලත් ගිලුනා රස පාටයි😘😘😘හරිම එකමුති පවුලක් ..ආදරෙයි අක්කි හැමදාම..බුදුසරනයි !පරිස්සමින් ඉන්න💕💕💕

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      😊😘ආදරෙයි 😘❤️❤️බුදුසරණයි 💐

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว

    Mona poshda Akka .API asai game dewal dakinna game dewal kanna .API hemoma minissune. Asawen mulu video ekama beluwe .harima lassanai .💓

  • @hiruninimesha617
    @hiruninimesha617 2 ปีที่แล้ว +1

    Ai akkee ammai,appachchi rata inne gdr in nethuwa

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Eyala ahe inne nanga❤️

  • @rameezfawzy
    @rameezfawzy 2 ปีที่แล้ว

    Hary lassanai gamak.

  • @kushikushi1899
    @kushikushi1899 2 ปีที่แล้ว

    Ana mama oyage video baluwa fest day. Mama Europe inna mata oyage lunch dakal asa hithuna ...gama lassie oyage.mata dang lankwa kama kanna ba ath assai .oyage video 📹 lassie. All the best 👍 👌

  • @shashiniumayangani6039
    @shashiniumayangani6039 2 ปีที่แล้ว +1

    අනේ ආස හිතෙනවා හරි ලස්සනයි

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 ปีที่แล้ว

    Parissamin sathutin inna hamadaama akki theruwan saranai oyt 😍🙏

  • @kaushalyajayawardane9250
    @kaushalyajayawardane9250 2 ปีที่แล้ว

    අනුරාධපුර awa giya sathiye..akki daki kiyala bala bala awa ithin... ☹️ shok aneee oyl family eka harima lssnt innwa😘😘

  • @hgnarmada3950
    @hgnarmada3950 2 ปีที่แล้ว

    Akke sanoda hair cream ekata konde yana eka nawathinawada

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 2 ปีที่แล้ว +1

    Game thiyena lassana nagare na ne akki ,godak ලස්සනයි wediyo eka

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +2

    අදත් ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ අක්කි.හරිම ලස්සනයි අම්මගේ ගම.මං ගොඩාක් ආසයි ගම්බද පැතිවලට.කෑම ටිකනම් සුපිරි අක්කේ.කටට කෙලත් ඉනුවා😋.අම්මලා ආයිත් රට ගිය එකටනම් දුක හිතුනා 😔.ඉක්මනට දවස් ගෙවිලා ගියා නේද අක්කි.පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට 😘🥰❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ඔව් නංගා 😘❤️ආදරෙයි 😘

  • @sanoja2466
    @sanoja2466 2 ปีที่แล้ว +1

    ❤👍Sister can you review gampaha wickramaratchi hair and body massage oils

  • @ireshakalpani3282
    @ireshakalpani3282 2 ปีที่แล้ว +1

    TH-cam eka paththata awe akkige video ekak dalada blnna....❤️❤️Ammala awilla masayakuth giyda kiylawath naaa 💔❤️

  • @shanika4937
    @shanika4937 2 ปีที่แล้ว

    Akki oya laga laga videos dannako .api nan kamathi hamadama unath videos.danawanan.budusaranai

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 2 ปีที่แล้ว

    ශෝයි අනේ .අපෙ පැත්තෙ වැව් නෑ.මන් ආසයි අනුරාධපුරට

  • @janeeshalawanya7390
    @janeeshalawanya7390 2 ปีที่แล้ว

    Niyamai akki...❤️❤️❤️

  • @asankakodikara4857
    @asankakodikara4857 2 ปีที่แล้ว

    Akki kohomad oya colaba yanne nadda damma mata carm tikak ui choko tikakui ona akki danawda

  • @thushiperera2366
    @thushiperera2366 2 ปีที่แล้ว

    Lassanai videyo eka

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 2 ปีที่แล้ว

    Ane nagi yanakota math yanna thibunanam kiyala hithuna. Mama ganga putha accident ekak una americawedi mama ruwanweli seyalaga prarthanawak kara eya awahama ekkan yanna oni mama maniyo kenekge gawa hitiye harima asai gami parisaraya harima sundari enna hithunema nehe gedara kauruth nethi nisawen enna una. Ammala giyada nagi. Putha awahama ennam oyath enna apegedara mama inne bellanwila pansala kittuwa. Budusaranai oyala hamotama.

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 2 ปีที่แล้ว +1

    Oyage video godak lassanai akkiyo .kisima ahankarakamak na comment okkotama reply karanawa .polowe paya gahala jiwath wena ganu lamayek oya .love you akkiyo .❤️🌹💖

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැට්ටෝ 😘❤️

  • @dinithinirasha4935
    @dinithinirasha4935 2 ปีที่แล้ว +1

    Ane shok akki ada video eka.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 2 ปีที่แล้ว

    Math harima asai thelkola ambula kanna 😘

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +2

    ඒ වැව මතකයි වගෙ නිකන්...ගිරි දේව් ටෙලිනාට්‍යය ශූට් කරාද

  • @shashikaudanirajapaksha9515
    @shashikaudanirajapaksha9515 2 ปีที่แล้ว +2

    මාත් අවුරුදු 25ක්ම හැදුනේ වැඩූනේ අනුරාධපුර ...එත් දැන් ඉන්නේ කෝලබ..ඔයාගේ video බලනකෝට දුවගේන හරි අනුරාධපුරයට යන්න හිතෙනවා

  • @dilaranarmada2491
    @dilaranarmada2491 2 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කියෝ.. බුදුසරණයි.. 😍😍😘😘❤️🖤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගා ❤️

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 2 ปีที่แล้ว

    Ane akke me peththem idam wikhnanndda..mta eththtama asa hithuna gama dekkama

  • @geethikaharshani1650
    @geethikaharshani1650 2 ปีที่แล้ว

    Oyage videos godaak lassanai

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 ปีที่แล้ว +1

    Shoii papadam.

  • @gayanichampika9842
    @gayanichampika9842 11 หลายเดือนก่อน

    Amma petesara gamaka eadela ada enna thena harema adambaray. Ne

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +2

    ඔහොම වැවක නාන්නෙ නැතිව පුලුවන්ද හිත පාලනය කරන් ඉන්න 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 අයියෝ මට බෑ

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว

    Budu sarni nangi 🙏🙏🙏❤🌹❤

  • @sheharanilupul1792
    @sheharanilupul1792 2 ปีที่แล้ว

    අම්මලත් එක්ක යන්නකෝ.. අක්කේ මම නම් මේ වෙනකොටත් ගිහිල්ලා..

  • @sandunidarshani267
    @sandunidarshani267 2 ปีที่แล้ว +2

    Ai akki america yanneththee akkiyo❤😊

  • @deepikapushpa1390
    @deepikapushpa1390 2 ปีที่แล้ว

    Nangi.ekka apith awa kiri ammage gedara.ada nam palui.kiri amma na.hamotama..budusaranai..adarei.

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      😥😥😥mmmm ow budusaranai akka❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 2 ปีที่แล้ว

    ලස්සනයි akki❤️ ආදරෙයි godak❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      බුදුසරණයි පැට්ටෝ 😘

  • @dilukshisurasinghe6598
    @dilukshisurasinghe6598 2 ปีที่แล้ว

    ammai appachchi wadi dawasak lankawe hitiye na neda akke

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 2 ปีที่แล้ว

    කොහොමද අක්කියෝ 😘😍 අනෙ ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤ වැව දැක්කම ආසාවෙ බෑ 🤭😊 පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි 😍😍 බුදු සරනයි 🙏❤😊

  • @roshankumara7712
    @roshankumara7712 2 ปีที่แล้ว +1

    Godak lassani akkiyo parissamin inna❤🥰😘

  • @dcshanika294
    @dcshanika294 2 ปีที่แล้ว +1

    Oya thama merry karalth neththm ynna epai ane amarica

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว

    අනේ මං වගේනම් අම්මලත් එක්ක ගිහින් එහෙ job එකක් කරනවා...ඔයටත් යන්න තියෙන්නෙ අක්කා America

  • @isharasewwandi2277
    @isharasewwandi2277 2 ปีที่แล้ว

    Lassanai akkiyo😙

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +1

    හරිම ල්ස්සනයි අක්කී..❤️

  • @hgsagariika5318
    @hgsagariika5318 2 ปีที่แล้ว

    Oyali nagiamaricawe noyanne ammalarassawak karanvada aneapita canseakak arandenako nagiyooo

  • @yamunaharshani1665
    @yamunaharshani1665 2 ปีที่แล้ว

    godak lassanai akkiyo

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 2 ปีที่แล้ว

    Video 1k enakal balan hitiye akkage oya hinawa ahannath ekka

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @senuriumayangami9480
    @senuriumayangami9480 2 ปีที่แล้ว

    Apith lagadi Anuradhapure ei😇😇😇

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +7

    ඇත්තටම අක්කේ ගියපාර විඩියෝ එකේ කිරිඅම්මා පුටුවේ ඉදගෙන හිනාවේවි හිටපු විදිය මට මතක් උනා😓

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ඔව් නංගි ❤️

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 ปีที่แล้ว

    Akki Giridevi teledrama eke pennuwe me wawa neda

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +3

    අනෙ එයාලා ගියා ද.... පරිස්සමින් ඉන්න ලැබෙන්නෝනී...ලස්සනයි මාශී අක්කෙ ව්ලොග් එක තැම්කූ 🥰🤗🍃

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැට්ටෝ 😘

  • @geethikaharshani1650
    @geethikaharshani1650 2 ปีที่แล้ว

    Mamath anuradapura medawachye akki

  • @a.g.skumari937
    @a.g.skumari937 2 ปีที่แล้ว

    Godk dawasakin oya vediyo ekk danme

  • @chathurikajayasooriya8458
    @chathurikajayasooriya8458 2 ปีที่แล้ว

    Shoi nangiyo....aththatama ouage video balanna harima asa hithenawa.ouage parana videosan thawama balanawa.puluwannam nangi anti aging skin care video eka gena video ekak karanna.plz.good luck.😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you akka 😘❤️❤️

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 ปีที่แล้ว

    Kohommada akki oyata

  • @mishaneperera2548
    @mishaneperera2548 2 ปีที่แล้ว

    Akki e kola abula mokakda? Eka kohenda ganna thiyenne? Eka hadanne kohomada?

  • @SeminiEM
    @SeminiEM 2 ปีที่แล้ว +1

    ai akka ammla ekk america yanne naththe