ඇමරිකාවෙ ඉදන් ලංකාවට නැවෙන් ගිය බඩු පෙට්ටි 🇺🇸❤️🇱🇰 / Shipping boxes from USA to SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @samanthabandara2574
    @samanthabandara2574 3 หลายเดือนก่อน +1

    ඔයාට වැඩිවැඩියෙන් ලැබෙනවා ගෙදර අයට හරි සතුටුඇති

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +2

    අපි පෙට්ටි එයාලගෙන් ගෙනත් තමා packing කරන්නේ . ඒක ලේසියි ❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      මං ඒක දැනන් හිටියෙ නෑ අක්කා thank you so much ❤️

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 5 หลายเดือนก่อน +1

    Oyage vidio eka lassanayi.godak uwamanawen asawen oya e wade kala.man maldives wala inne.mageth badu pettiyak thiyenawa lankawata yawanna lasthikaramin inne.badu nathiwennathiwa yawanna puluwan harima widhiha kiyanna puluwandha nangi.❤❤

  • @aurainamerica465
    @aurainamerica465  ปีที่แล้ว +4

    Dawas 45k wage giya.. custom eken clear karagaddi Rs 6000k wage eka box ekakata aran tibuna ita amatharawa 20000 ka tax ekak gahala tibuna vitamin bottle walata 😔

  • @reshikamarlon
    @reshikamarlon 10 หลายเดือนก่อน

    Philadelphia Kensington ගැන වීඩියෝ එකක් කරන්කෝ

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU ปีที่แล้ว

    woow nice video ❤🎉1004 Subscribers මගෙන් ජය වේවා..!

  • @mudithasilva4779
    @mudithasilva4779 4 หลายเดือนก่อน

    What is da cargo company ur sending is it doing in Germany too

  • @LinukaWijesinghe-q9z
    @LinukaWijesinghe-q9z 11 หลายเดือนก่อน +1

    hii,usa වල iphone design and accessibility දෙකම usa වලද නැත්නම් design usa and accessibility china ද

  • @harshi8520
    @harshi8520 9 หลายเดือนก่อน

    Hi dear... boxes tika yanna කොච්චර kal giyada

  • @harshi8520
    @harshi8520 9 หลายเดือนก่อน

    Ethakota oya 3rd time boxes gatte kohenda? Kalin boxes shaksthimath madi kiyala kohomada denagatte

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน

    Great

  • @SaduniNisansala-to1uq
    @SaduniNisansala-to1uq 6 หลายเดือนก่อน

    Americawen lankawata badu ewaddi curier eken ganne kohomada

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +2

    මැයි වල ලංකාවට යන්න ශොපින් කරපු විදියයි බෑග් පැක් කරපු විදියයි මතක් උනා නංගි මේක බලද්දි.බෑග් 8ක් පැක් කරා මේ වගේ බඩු දානවා කිරනවා අස් කරලා වෙන එකක් දාලා බලනවා .බඩු ගේන ගේන සැරේට බෑග් එකක් එක පැක් කරලා තිබුනේ කලින්.ඒත් යන්න කලින්දා රෑ ආයේ සේරම හලලා අම්මෝ රැයක් එලි වෙනකන් පැක් කරා.😂😂😂❤❤❤මුලින්ම යුහෝල් බොක්ස් එකක පැක් කරද්දි මං ඒත් කල්පනා කරා මේකේ යවන්න ඒ බොක්ස් හොඳ මදි නේද කියලා ...

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      පැකින් එපාවෙනවා අක්කා මෙහෙම උනාම 😔 ❤️❤️❤️❤️❤️❤️

  • @sandyapathiraja737
    @sandyapathiraja737 ปีที่แล้ว

    Thanks a lot for the video. How long trico takes to send the box to sri Lanka.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      You are warmly welcome ❤ it’s took almost 45 days. Thank you ❤

  • @CRICINS_EDITZ
    @CRICINS_EDITZ 5 หลายเดือนก่อน

    Akki oyala usa koheda inne

  • @anudil1965
    @anudil1965 ปีที่แล้ว

    Nawe yanna kochchra kal gyada naw gasthuwa kiyda nangi

  • @SaduniNisansala-to1uq
    @SaduniNisansala-to1uq 6 หลายเดือนก่อน

    Americwen lnkawa curier karaddi kohoamada ewa labenne

  • @geethangakalyana6060
    @geethangakalyana6060 7 หลายเดือนก่อน

    ලංකාවේන් කීයක් pay කරන්න ඕනද?

  • @sandyapathiraja737
    @sandyapathiraja737 ปีที่แล้ว +1

    What is the company that u chose to send the box. And contact details also.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Company name is trico but contact details is depend on the state. We are living Virginia.

  • @thilinihansika3264
    @thilinihansika3264 4 หลายเดือนก่อน

    Apata kauda ithin ohoma ewanna inne😢

  • @VimanthaPatrick
    @VimanthaPatrick ปีที่แล้ว +1

    ඔහෙන් ලෑලි පෙට්ටි දාන්න පුලුවන් ද

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      ඒක ගැනනම් මං හරියටම දන්නෙ නෑ සමාවෙන්න... ඒත් මේවගේ ටිකක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටි පුලුවන් ❤

  • @DineshaJanaki
    @DineshaJanaki 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @EjenzTech
    @EjenzTech ปีที่แล้ว +2

    Super ❤❤

  • @jagath3606
    @jagath3606 ปีที่แล้ว

    Good Good 👍 👌 👏.

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    නංගී driving කරන ගමන් මම video eka passe බලන්නම්,oya use කල services eka මොකක්ද නංගී 😊

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +2

      Akka ❤️ මං trico shopping එක හරහා යැව්වෙ. කිසිම ප්‍රශ්නයක් නැතුව පිලිවෙලට හැමදේම clear කරගෙන තිබුනා අක්කෙ. ඔයා මට මගේ පේජ් එක හරහා මැසේජ් එකක් දාන්න මං ඔයාට contact information දෙන්නම් අක්කා❤️

    • @withpurna847
      @withpurna847 ปีที่แล้ว

      Thank you for replying නංගී❤❤. Ape state eke services eka avaliable naha නංගී. Dan බලන්නේ oyage video ඒක. Ada dawasema busy උනා. Ude Chinese market ekata yana gaman dakke oyage video ඒක notification eka. බුදු සරණයි නංගී ආදරෙයි💜💜💜

  • @anjanahatdwell8775
    @anjanahatdwell8775 7 หลายเดือนก่อน

    ammooo akke

  • @aneesha977
    @aneesha977 11 หลายเดือนก่อน

  • @supunrodrigo
    @supunrodrigo 10 หลายเดือนก่อน +1

    ලංකාවේ ගෙදර හදන කෑම කන අයට පිටින් vitamin ගන්න අවශ්‍ය නෑ විදේශ රටවල ඉන්න අය විටමින් ගන්න පුරුදු වෙලා ඉන්නේ එයාලගේ ආහාර රටාවත් එක්ක විටමින් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැති නිසා ලංකාවේ ජීවත් වෙන අපිට අත්‍යාවශ්‍ය විටමින් වර්ග ටික අපේ ආහාර වල තියනවා ඒ නිසා අනවශ්‍ය විදියට මේවා බොන්න පුරුදු වෙන්න එපා. අවුරුද්දකට වතාවක්වත් medical-checkup එකක් කර ගන්න එතකොට වයිද්‍යවරයා නිර්දේශ කරයි අවශ්‍ය දේවල් ඒවා අරගන්න.

    • @ChaturaDulanjan
      @ChaturaDulanjan 9 หลายเดือนก่อน +2

      කව්ද මල්ලි මේ😂

    • @dineshwikramasinhe6794
      @dineshwikramasinhe6794 9 หลายเดือนก่อน

      එ ඉස්සර ලංකාවෙ කැම වල විටමින් තිබ්බෙ.. හිත හොදනම් හැමොටම හොදයි...

  • @aurainamerica465
    @aurainamerica465  ปีที่แล้ว

    It’s took almost 45days

  • @sunetharamalni5683
    @sunetharamalni5683 3 หลายเดือนก่อน

    Akke oyawa cantak karaganna number akak denna.matath baduwak genna ganna thiye. Eka wenama ganna ganna bee.shipping cost aak baduwe ganata wada 3gunayak wage.akai
    😢😢😢

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 ปีที่แล้ว +1

    Nangi lanakwe onama thanakata eyala deliver karanawada.... ewagema dawas kiyak yanawada lankawata yanna.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +2

      අක්කා මං දන්න විදියට ඔව්.. ඒත් door to door service එක මං recommend කරන්නෙ නෑ මොකද එත්කොට box eka cargo එකේදි open කරන්නෙ shipping company එකේ අය එතකොට වටින දේවල් නැති වෙන්න පුලුවන්. මගෙ box දෙක අපේ ගෙදරින් ඇවිත් clear karagaththe ඉතිං පරිස්සමෙන් හැමදේම පිලිවලට එයාලට ලැබිලා තිබුනා.. මං මෙහෙන් බොක්ස් දැම්මෙ ජූලි 15 වෙනිදා අගෝස්තු 30 වෙද්දී බඩුටික clear karagaththa lankawen. ඒ කියන්නෙ දවස් 45ක්.

    • @wathsalarajapakshe1947
      @wathsalarajapakshe1947 ปีที่แล้ว

      @@aurainamerica465 oh bhoma sthuthi nangi reply kalata. Oaya kiyana katawa hari apima gihin clear karaddi eyalata mukuth karanna baha.... thankyou nangi.

    • @nilanjinanayakkara8166
      @nilanjinanayakkara8166 ปีที่แล้ว

      Lankawedi tax gewanna wunada

  • @mastergamer2241
    @mastergamer2241 ปีที่แล้ว

    Hi oyala inne mona state ekeda?

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      අපි ඉන්නෙ වර්ජිනියාවල❤ thank you so much ❤

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 ปีที่แล้ว

    Ane apitath meken tikak ewanna berida akki

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Ehema kiyaddi dukai patiyo 😢 oyawa contact karaganna widiyak kiyanna mn ayeth ewaddi aniwaryenma ewannam❤

  • @buddhimigara5636
    @buddhimigara5636 ปีที่แล้ว

    ❤😍

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 ปีที่แล้ว

    ලන්කාවෙන් clearකරනකොට tax ගෙවන්නත් ඔනිද? කීයක් විතර වුනාද මේ ටිකට clearing fees?

  • @dulmitharuka1733
    @dulmitharuka1733 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @niroshachathurangi7571
    @niroshachathurangi7571 ปีที่แล้ว

    Shoi ane ❤️👍🎁

  • @sachideepashika
    @sachideepashika ปีที่แล้ว

    🥰😍

  • @nishadichathurangika3615
    @nishadichathurangika3615 ปีที่แล้ว

    Apita hambune nahane🤭😂

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      අනේ අක්කා ඊලග පාර අනිවාර්යයෙන්ම ටොෆියක්හරි එවනවාමයි ඔයාට 😔❤️

  • @Nim-ranathunga
    @Nim-ranathunga ปีที่แล้ว

    Apita koo 😁😁😁😁

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      ඊලග පාර ඔයාටත් අනිවාර්යයෙන්ම එවනවා.. 😔❤️

  • @sanjeewaniebogoda4740
    @sanjeewaniebogoda4740 ปีที่แล้ว

    ❤❤❤❤

  • @amaniranjala5429
    @amaniranjala5429 ปีที่แล้ว +1

    අපිට එවැන්න කවුරුත් නෑනේ 😒

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      අනේ එහෙම හිතන්නෙපා.. 😔 අපේ ගෙදර අයටත් මෙහෙම රටකින් කියලා දෙයක් මේ හම්බුනාමයි.. 😢

  • @maltaapi
    @maltaapi 4 หลายเดือนก่อน

    Usa idala yawpu cargo service mokka

  • @prasannawelgamvila9936
    @prasannawelgamvila9936 ปีที่แล้ว

    ❤️