Airport Vlog |බහින Airport එක වැරදුනා ම මොකද කරන්නේ Srilanka To America

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #maheshi
    #maheshimovie
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 689

  • @maheshimovie
    @maheshimovie  7 หลายเดือนก่อน +213

    හැම comment එකටම ඒ හැම වචනයකටම ගොඩාක් ස්තුතියි❤රට යන්න ඉන්න හැම කෙනෙක්ම හීන හැබෑ වෙන්න ඕනි🙏මොකද ඒ වෙනුවෙන් කොච්චර මුදල් වගේම මහන්සියක් දරනවද කියලා තමන් විතරක් දන්න නිසා💐මේ වගේ ආදරෙන් ඉදිරියටත් රැදෙන්න කියලා මතක් කරනවා❤😘ලැසි බව් හොදින් ඉන්නවා හොදේ❤

    • @sridevi5918
      @sridevi5918 7 หลายเดือนก่อน

      Nagi oyaga ammai thathai ahe karane job aka mokakda

    • @user-wr8zu3xs8c
      @user-wr8zu3xs8c 7 หลายเดือนก่อน +2

      Matath aduna😢

    • @chandanithennakon3906
      @chandanithennakon3906 7 หลายเดือนก่อน +1

      Budu sarani 🙏🙏🙏 නංගී
      Paresamen enna
      Hamdama sathuten enna ලැබේවා

    • @srilankatrawal404
      @srilankatrawal404 7 หลายเดือนก่อน

      Mage akkith hodin parissamin inna budu saranai mage akki

    • @dulmenike6606
      @dulmenike6606 7 หลายเดือนก่อน

      ❤😊

  • @dinufernando9751
    @dinufernando9751 7 หลายเดือนก่อน +74

    ලැසී ගැන ගොඩාක් දුක හිතුන ඇඬුන මටත්❤️😢

  • @anjeli8517
    @anjeli8517 7 หลายเดือนก่อน +71

    බව්වාගේ කොටස් බලන්න බෑ එ තරම් දුකයි
    have a bright future akke ❤️

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 7 หลายเดือนก่อน +120

    මේක බලද්දි මටත් ඇඩුනා.ලැසි පව් දුකින් බලන් ඉන්නවා❤😢

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 7 หลายเดือนก่อน +68

    මට ඇඩුනා මාෂී අක්කේ ...😢 සමහර emotinal moment skip කරන්න වුනා ඒ නිසා 😢
    අව්‍යාජ ආදරය "ලැසී මැණික" 😢
    අක්කිගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ...!! ❤🎉
    Sandu
    From kandy

  • @roshimadilshani319
    @roshimadilshani319 7 หลายเดือนก่อน +47

    ඔයානම් හරිමධෛර්යයවන්ත කෙනෙක් අක්කෙ...... හැමදේම තනියෙන් පිළිවෙලට කරගන්නවා...ඔයාගෙ අනාගතය ගොඩක් ලස්සන වෙයි.....😘😘😘😘😘 බුදුසරණයි ........ ලැසි කෙල්ලටනම් හරියට දුක හිතුනා🥺

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 7 หลายเดือนก่อน +27

    අයියාව බදාගෙන අඩන මොහොත, ලැසී බව් බව් ...අනේ දුක හිතුනා නන්ගා 😔❤️

  • @maaliamelangi1523
    @maaliamelangi1523 7 หลายเดือนก่อน +18

    ඔයත් මම වගේ ගොඩක් හිත හයිය කෙල්ලෙක් නංගී.. මාත් මුලින්ම Australia ගියේ මට අවුරුදු 16 දී තට්ට තනියම.. Transit එක තිබ්බේ Hong-kong වල පැය 18 shuttle එකේ ගිහින් තනියමම hotel එකටත් checking වෙලා කොහොම හරි ගේම ගැහුවා තනියම ජීවීතේ පලවෙනි වතාවට ❤ දැන්නම් මේ වෙද්දි රටවල් ගනනාවක travel කරලා තියෙනවා ළෝකේ කෙලවරට වුනත් දැන් තනියම යන්න පුළුවන් 😂 ඔයාට සුභ අනාගතයක් නංගා ♥️

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 7 หลายเดือนก่อน +20

    මගේම පවුලේ කෙනෙක් අපෙන් වෙන් වෙලා රට යනවා වගේ දුකක් ආවේ අක්කී .ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ❤.

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน +25

    ලැසී මැණික පවු අක්කී..😢. බලද්දින් දුක හිතෙනවා ගොඩාක්...පරිස්සමෙන් සතුටින් ඉන්න..❤️🥰🥰

  • @nimleen1505
    @nimleen1505 7 หลายเดือนก่อน +28

    අයියෝ හොදටම ඇඩෙව්වා...බල්ලා අනේ පව් 🥺😥

  • @madhugunarathna479
    @madhugunarathna479 7 หลายเดือนก่อน +21

    ඇඬුනා..😢😢 අනේ ඔයාගේ නෑනා අම්මි කෙනෙක් වගේ....❤❤අක්කිට...

  • @wandanachathumini6018
    @wandanachathumini6018 7 หลายเดือนก่อน +12

    මේක බලනකොට ඇස් වල කදුලු 😢 ලැසි පව් එයා හරියට මනුස්සයෙක් වගේ😢❤ පරිස්සමින් හොඳට වැඩ කරගන්න අක්කි ආදලෙයි ගුඩාක් 🥺💗

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 7 หลายเดือนก่อน +9

    පුතේ ඔයාගෙ වීඩියෝ එක බලලා මට ඇඩුණ. මගේ දරුවා ගිය දවස මතක් වුනා. ඒ වෙලාවේ රට යන කෙනාට වගේම මෙහෙ ඉන්න අයටත් පුදුම වේදනාවක් දැනෙන්නේ. අපි හැමෝම මේ වේදනාවන් දරාගන්නෙ ලස්සන අනාගතයක් වෙනුවෙන්. ඔයා හරි ධෛර්යවන්ත දරුවෙක්. ඔයාට ලස්සන අනාගතයක් පතනවා. සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @sakidayawansha3316
    @sakidayawansha3316 7 หลายเดือนก่อน +12

    ලැසී දැක්කහම මටත් ඇඩුනා😥 අලුත් ජීවිතයට සුභ පැතුම් 🎉️💐❤

  • @NethminiWaneesha
    @NethminiWaneesha 7 หลายเดือนก่อน +44

    මිනුස්සු තමන්ට නැතුවම බැරි දෙවල් අත්ඇරියෙ හිත හදාගෙන නෙමෙයි 😢 වෙන කරන්න දෙයක් නැති නිසා❤ලංකාවෙ මෙ වෙනකොට ගොඩක් අය දුර රටකට යන්නෙ අදරනියන් දාල වෙන කරන්නම දෙයක් නැති කොට😢

    • @sandeepanidissanayake2997
      @sandeepanidissanayake2997 7 หลายเดือนก่อน +1

      අැත්ත.මගෙ මහත්තයත් මාවයි දරුවො 3 දෙනයි දාල රට යන්න හදන්නෙ.කරන්න දෙයක් නැති නිසා

  • @Sheeli12
    @Sheeli12 7 หลายเดือนก่อน +36

    ලැසී පව් අපිනම් දුර කීහෙවත් යන්නේ නැ ගියත් රෑ වෙද්ධි එනවා කන්න බොන්න දෙන්න එයාලට කවුරුත් නෑනේ...ජපන් යන්න හැමදේම කරලා ආයේ බෑ කියල හිතුන බව්වෝ නිසා😢😢😢

    • @Sheeli12
      @Sheeli12 7 หลายเดือนก่อน

      @ilsara 🥺🤍

    • @Sansala3344
      @Sansala3344 7 หลายเดือนก่อน

      අනේ අපිත් 😔 trip එකක් වත් යන්නේ නෑ අපේ බව් බබා නිසා එයාට දැන් අව්රුදු 8ක්‌ අපේ gdr පුතා එයා 🥺❤️

  • @pasindukavinga
    @pasindukavinga 7 หลายเดือนก่อน +6

    අපි හැමොගේම හීන තියෙනවා. අපි එවා අත්පත් කරගන්න ඕනැ. ❤ ජය වේවා. බව්වා ගැන නම් දුක හිතුනා😢❤

  • @DhanushiLiyanage
    @DhanushiLiyanage 7 หลายเดือนก่อน +14

    බුදු සරනයි අක්කා. හැමදේම ඔයා හිතන විදියටම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    ඇත්තටම ඇඬුනා අක්කා තමන්ගෙම කෙනෙක් වගේ .ආදරෙයි ❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 7 หลายเดือนก่อน +4

    මගෙත් ලොකුම හීනෙ මේක❤️ මගෙ වගේම මගෙ bfගෙ higher studies වලට රට යන එක..studies වලින් පස්සෙ එහෙම නවතින්න මට ලොකු ආසාවක් තියනව.ඒත් මට ඉන්නෙ අම්මා තාත්තා විතරක් නිසා මට ලොකු වේදනාවක් දැනෙනවා ඒ දේවල් මතක් වෙද්දි😣 සතුට වගේම දුකත් දරාගෙන දවසක මාත් යනවා මගෙ හීන වලට❤️ අක්කා ගොඩක් ආදරෙයි ඔයාට.ඇස් වලට කදුලු එන්නෙ හදවතේ ගැඹුරටම දැනෙන හැඟීම් නිසා..ඔයා යනවා දැක්කම,පවුලෙන් වෙන් වෙනවා දැක්කම,ලැසීගෙන් වෙන් වෙනවා දැක්කම මාර දුකක් දැනුනා..😣 හැබැයි ඔයාගෙ අනාගතේ ලස්සන කරගන්න ඔයා දුර ගමනක් ගියා❤️ ඉතිම් පරිස්සමෙන් ඉන්න අක්කා❤️ බුදුසරණයි ඔයාට❤️

  • @hmvherath229
    @hmvherath229 7 หลายเดือนก่อน +13

    අක්කිගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤ ලැසි පව් අක්කි 😢😢😢😢

  • @NimasCreations
    @NimasCreations 7 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් ශක්තිමත් හිත හයිය කෙල්ලෙක් 😘😘 ගොඩාක් දේවල් තනියෙම කරගෙන කොළඹ ඉදලා ගමක ඉදලා හැම දෙයකටම හුරු කෙනෙක්. සමහර තැන්වලදි මම මාව ඔයාගෙන් දැක්කා anyway congratulations Masheshi 😍😍😍😍🌾

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      thank you darling ❤️😘

  • @ashansandeep8333
    @ashansandeep8333 7 หลายเดือนก่อน +8

    ලැසි ගේ හැසිරීම ට මගේ ඇස් දෙකේ කදුලු පිරුනා අක්කේ පව් එයා 😥

  • @SLVehiclehubx
    @SLVehiclehubx 7 หลายเดือนก่อน +2

    මම කවදාවත් අක්කගෙ Vlogs බලලා නෑ අද තමයි චැනල් එක දැක්කෙ First time. වීඩියෝ එක බලන්න් ගනිද්දි දැක්ක first comment එක "පව් ලැසී" කියපු එක. ඒක නිසාම ආසාවෙන්ම බැලුවා කවුද ලැසී කියන්නෙ කියලා බලන්න. හැබැයි ඒ කොටස මගෙ emotions වලටම කතා කලා. කොල්ලෙක් උනත් ඇත්තටම මට කඳුලු ආවා ඇස් දෙකට මොකද මටත් ඉන්නවා මගෙ පණ වගේ ආදරේ කරන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පොඩි බලු පැටියෙකුයි. ඒත් මම දන්නවා අනිවාර්යයෙන්ම මටත් දවසක මෙහෙම ඒගොල්ලන්ව තියලා වෙන රටකට යන්න වෙනවා කියන එක. ඉතින් මට නම් හිතාගන්නවත් බෑ මම එදාට ඒ දුක කොහොම දරාගනීද කියලා.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 7 หลายเดือนก่อน +5

    අක්කෙ මටත් ඇඩුනා මේක බලද්දි නම්...ඊටත් ඔයාගේ උත්සාහය ඒක නම් මාරයි තනියම ඔහොම ගමනක් ආව කියද්දි ඔයාගෙ හිත ගොඩක්ම ශක්තිමත් ❤❤ ඉදිරි කටයුතු සාර්ථකම වේවා ❤❤ akke vlogs අනිවාරෙන්ම ඕනි 🌹👍💖

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 7 หลายเดือนก่อน +13

    අනේ ලැසී පව්🥹🥹🥹🥹 අක්කිට දළදා සමිදු පිහිටයි ......අක්කා බලාපොරොත්තු වෙන හැමදේම හොදින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 7 หลายเดือนก่อน +3

    අනේ අක්කි මට බලන්න බැ කදුලු වැක්කෙරෙනවා ලැසි දැක්කම.ඒ මූනේ ඒ ඇස්වල තිබ්බ දුක.පව් දෙයියනේ.මොන තරම් ඒ හැඟීමක් දැනෙන්න ඇතිද එයාට 😭❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 7 หลายเดือนก่อน +5

    ලැසීගෙ දුක දැක්කම කදුලු ආව මටත්❤ මමත් ඔය අත් දැකීම හය පාරක් වින්දා . ඇමෙරිකාවට ආව ගියා. තව ටික දවසකින් ආයෙම යනව දිගටම ඉන්න .

  • @WarnakulasooriyaManisha-cb2ft
    @WarnakulasooriyaManisha-cb2ft 7 หลายเดือนก่อน +4

    ලැසී 🥺❤ මමත් තව ටික දවසකින් රට යනවා මගේත් බ්‍රවුනි ගැන දුකයි එයාව දාලා කොහොම යන්නද කියලා ලැසී දැක්කම මට හිතුනේ මගේ බ්‍රවුනිත් කොහොම ඉදීද කියලා 😢❤ man illpu video eka dunnata Thank you akki ❤

  • @nadeeshasewmini3345
    @nadeeshasewmini3345 6 หลายเดือนก่อน +1

    මටත් මේම මගෙ චුටි පැටියව දාල යන්න වෙනවා කියල මතක් වෙද්දි පපුව පැලෙන් එනවා. මං එයාව දරුවෙක් වග්වෙ හදන්නෙ ඉතින් කෝමද ඒම දාල ගිහින් ඉන්නෙ මටවත් හිතාගන්න බැ. හස්බනුත් ඕනෙ චූටි පැටියවත් ඕනෙ.

  • @soshinisithara5902
    @soshinisithara5902 7 หลายเดือนก่อน +3

    වීඩියෝ එක පුරාවටම ඇඬුනා මටනම්..ආදරණීයන්ගෙන් වෙන් වෙනවා කියන්නෙ කොච්චර දුකක්ද..ලැසි පැටියගේ මූන දකිද්දී දරා ගන්න බෑ..කොහොම උනත් නංගී ඔයාගෙ අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා.හැමදාම සතුටින් ඉන්න💐❤️

  • @nikininaduni559
    @nikininaduni559 7 หลายเดือนก่อน +6

    අනේ ගෙදරින් වෙන් වෙනවා දකිනකොට එයාලට සමු දෙනවා දකිද්දී කදුලු ආවා අක්කෙ😔

  • @Ishi_diaryvlogs
    @Ishi_diaryvlogs 7 หลายเดือนก่อน +5

    ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අක්කා 😘❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +2

    අනේ කදුලු සට සට ගාල වැටුන මගෙ මැණික 😢😢😢😢 ලැසි මැණික පව්❤❤ එයාට තේරිල ඔයා යනව කියල 😢😢😢 අනේ පොඩ්ඩො තුන් දෙනා ඔයාගේ නෑන ඔයාට අම්මෙක් වගේ හරිම දුකයි සුද්දී 😢😢😢😢 ඔයාට හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව අම්මයි අප්පච්චි ආදරෙන් මතක් කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️😍😍😍😘😘😪😪😪🥰🥰🥰

  • @himansirukshila673
    @himansirukshila673 7 หลายเดือนก่อน +3

    හැමදේම හොඳ විදියට ,ඔයා හිතන විදියටම කරගන්න ලැබෙන සුබ අනාගතයක් අක්කා ඔයාට😘♥️
    සතුටින්,හොඳින් ඉන්න හැමදාමත්♥️💜️

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 7 หลายเดือนก่อน

    මගේ නංගි කෙනෙක් මගෙන් ඈත් වෙලා ගියා වගේ. ඒ වුනාට මෙච්චර දක්ෂ මලක් අනුරාධපුරටම හිමි වෙන්න ඕනේ නැහැනෙ. ලෝකෙටම වටිනවා මේ හදවත මේ මල. එයාගේ අභිවුර්ධිය වෙනුවෙන් අපි එයාගේ සියළු සැලසුම් සාර්ථක වෙන්නත් ශුභ අනාගතයකටත් ආසිරි පතමු.. කොහේ ඉදියත් vlog වලින් හරි අපිට ලංවෙලා ඉන්න නංගා. තෙරුවන්සරණයි ❤ආදරෙයි ඔයාට ❤

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 7 หลายเดือนก่อน +5

    බව්වා දාලා යන එක දැක්කම ඇඩුනා😢අලුත් ජීවිතයට සුබ පතනවා 💛

  • @amilakanchana8107
    @amilakanchana8107 7 หลายเดือนก่อน +4

    අනේ අක්කා ගෙදරින් යන වේලාවේනම් මටත් ඇඩුනා අක්කේ..හරියට දුක හිතුනා.🥺🥺🥺🥺 ලැසීට හොදට තේරෙනවා නේද අක්කේ..
    ආදරෙයී අක්කේ ❤❤❤❤

  • @chanushaishani9544
    @chanushaishani9544 7 หลายเดือนก่อน +1

    ඔයා අලුත් රටක පටන්ගත්ත ජිවිතයට හදවතින්ම සුභ පතනවා... ❤️😊💐

  • @nikeshsithum1469
    @nikeshsithum1469 7 หลายเดือนก่อน +2

    අයියෝ ... oya apiwath adawanawa akke .mita kalin mn comment dala ne like da da video balanawa ada nm godak dukai ape kenek apiwa dala giya wage dukai.a tharamata oyage video apita denuna ....පරිස්සමෙන් ඉන්න එහෙමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කේ .බුදුසරණියි ❤❤❤❤

  • @harshaniperera9688
    @harshaniperera9688 7 หลายเดือนก่อน +5

    මම ඔයාගේ vlog වලින් බලපු දුකම vlog eka.😢 good luck

  • @Maleevlogs
    @Maleevlogs 7 หลายเดือนก่อน +2

    ❤ good luck

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      thank you nanga❤️

  • @ashidesilva9254
    @ashidesilva9254 7 หลายเดือนก่อน +2

    අනේ මටත් ඇඩුනා🥺❤ මගෙ කෙනෙක් ගියා වගේ.. ඇත්තටම අක්කේ ඔයාගේ වැඩක්ම හරියන්න කියලා මං විශ් කරනවා.. බුදු සරණයි ❤️🌼

  • @Thenujamindi
    @Thenujamindi 4 หลายเดือนก่อน +1

    අනී අක්කෙ අපිත් ලන්කාව දාල ආපු දවස මතක් උනා 😔😭😭 සේරටම වඩා ලැසී වගේ අපිටත් බලූස්ව දාල එන්න වෙද්දි තමා ගොඩක්ම දුක හිතුනේ 😭😭 ඇත්තටම අක්කි කිව්ව වගේ airport එකට ඇතුල් වෙද්දි දැනිච්ච feeling එක විස්තර කරන්න වචන නෑ 😭😭 ආයි කවද ලන්කාවට එන්න පුළුවන් වෙයිද දන්නෑ 😔❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 🥺💗

  • @hlchandani273
    @hlchandani273 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම පාළුවක් වගේම හිතාගන්න බැරි දුකක් දැනෙනවා. දුව ඔයාගේ සියළු යහපත් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @seedevijayamali1806
    @seedevijayamali1806 7 หลายเดือนก่อน +5

    ලැසී පව් ඇත්තටම හරිම දුකයි😢😢😢😢❤

  • @thisalwicramasinghe7034
    @thisalwicramasinghe7034 7 หลายเดือนก่อน +3

    ලැසීට නම් ගොඩක් දුකයි අනේ පව් එයා 🥺🥺❤ සුබ පැතුම් අක්කා ඔයාට ❤

  • @shanuperera95
    @shanuperera95 7 หลายเดือนก่อน

    මේ vedio එක බලද්දි first part එකේදි කදුලු ආවා..මොකද මාත් මගේ husband යද්දි ඒ අවස්තාවට මුහුණ දුන්නා...අම්මගේ කෑම ටික දකිද්දී මට මගේ අම්මවත් මතක්වුණා..එයත් මොනාහරි special දේකදී අපි වෙනුවෙන් ඔහොම උයනවා..ඒ තමයි අම්මගේ ආදරේ..ඔයාට දැන් අම්මි හදන කෑම කන්නත් පුලුවන් නංගා...ආසයි මේ දෙවල් මේ විදියට ඉශ්ට කරගනිද්දි ඔයා...ආදරෙයි ගොඩක් ..පරිස්සමෙන් ඉන්න ..බුදුසරණයි ❤😘😘

  • @user-vv7nu4hb9s
    @user-vv7nu4hb9s 7 หลายเดือนก่อน +60

    Lasi paw 😢😢😢😢

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 7 หลายเดือนก่อน +4

    0:46 Oya nathuwa palui ane, ඒ unata kamak ඔයා ගියේ අම්මා, අප්පච්චි ළඟට නේ , එයාලත් එක්ක video කරන්න , ඒ උනාට ලංකාව තරම් සුන්දර, ලස්සන රටක් නැ කියලා හිතෙනවා නේද පිට රට ගියාම ❤❤❤❤❤

  • @dilhanedoni7393
    @dilhanedoni7393 7 หลายเดือนก่อน +1

    ලැසී බව් බව් පවු akka නැති පාලුව එයාට ගොඩක් දැනෙයි eyage මුණ දැක්කහම ගොඩක් දුක හිතුනා 🥺 අම්මාත් එක්ක පරිස්සමෙන් inna akkiyo බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏

  • @ireshakalhari5351
    @ireshakalhari5351 7 หลายเดือนก่อน

    ඔක්කොටොම වැඩිය දුක ලැසී බලන් ඉඳපු විඳිය.එයාලට හොඳට දැනෙනවා තමන්ට ආදරේ කරන අයගෙන් වෙන් වෙද්දි තියෙන දුක.ලැසීට තමයි ගොඩාක්ම දුක

  • @yasanjalijayamini4679
    @yasanjalijayamini4679 7 หลายเดือนก่อน +2

    ලැසී බව් බව් ගැන නම් දුක හිතුනා ගොඩාක්. මටත් ඉන්නවා බව්වෝ 4ක්.. කවදා හරි දාලා යන්න වෙනවා කියලා මතක් උනාම අනේ 😢.. පරිස්සමින් වැඩ ටික කර ගන්න අක්කා.. ❤❤

  • @sansala_darshani
    @sansala_darshani 7 หลายเดือนก่อน +8

    පරිස්සමෙන් ඉන්න අක්කේ, මොන භාදක ආවාත් ඔයා ජීවිතේ ජය ගත්තා❤ සුභ පැතුම් අක්කා

  • @dilfernando7631
    @dilfernando7631 7 หลายเดือนก่อน +1

    කඳුලු පිහ දදා බලපු movie clip එකක් අක්කා මේක😍 අපේ පවුලෙ කෙනෙක් වෙන් උනා වගේ දුකක් දැනුනා🥺 ඒත් ගොඩක් සතුටුයි ඔයාගේ හීනෙ හැබෑ උනාට.ආදරෙයි අක්කෙ.බුදු සරණයි.හැමදෙයක්ම සාර්තක වෙන්න ඕනේ..ඔයා වගේ අවංක නිහතමානීමුල අමතක නැති කෙනෙක්ට කවදාවත් ම වරදින් නෑ..ඉතිං පරිස්සමින් සතුටින් ඉන්න.good luck😘❤️

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🧡💙🧡💙🧡💙🧡💙🧡💙

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      budusaranai ❤️

  • @gardiyeapunchihewageayohan7275
    @gardiyeapunchihewageayohan7275 6 หลายเดือนก่อน

    සම්පුර්ණ විඩියෝ එකම බැලුවා අහම්බෙන් දැකලා සුබ පතනවා ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.අපි හැමෝම ආස අම්මා තාත්තා පවුලේ අය එක්ක ඉන්න.හැමෝටම එහෙම ඉන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි !!

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      budusaranai ❤️

  • @IsuliArunodya
    @IsuliArunodya 7 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ ලැසී බව්වා පව් අනෙහ් එයාගේ මූනේ තිබ්බ දුක අනෙහ් ඇත්තටම එයාව දැක්කහම දුක හිතුනා ලැසී බව්වට කතා කරන්න පුලුවන් වුනානම් අක්කට යන්න දෙන එකකුත් නැහ් ❤😢🥺 අක්කත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤🥹අක්කගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤🥰 ආදරෙයි අක්කියෝ ලැසී බවුවටත් ආදරෙයි❤🥹🥺 පරිස්සමින් අක්කියෝ🌼

  • @shammisumathipala3858
    @shammisumathipala3858 7 หลายเดือนก่อน +1

    Hi nanga. This is my first comment ❤ කලින් ඔයගෙ vedioes බලලා තියෙනවා. අද තමයි comment එකක් දාන්න හිතුනේ. ඉතිං ගොඩාක් ආදරෙන් ලියනවා. හරිම ආසාවෙන් vlog එක පොඩ්ඩක් වත් miss නොකර බැලුවා. මාරම ලස්සනයි😍 හරිම සතුටුයි. ඔයා හොඳට vlog එක කරලා තියෙනවා. ඒ experience එක මම ලැබුවා වගේ දැනුණා. ඔයාට මං හදවතින්ම සුබ පතනවා💐💐💐🌹❤️ සතුටින් පරිස්සමින් ඉන්න. ❤️💋😘😍💐🤗

  • @shashikaachini555
    @shashikaachini555 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කි අසාවෙන් ඔක්කොම බැලුවා ඔයා දැන් ඉන්න ගෙදර අපිට vedio එකකින් ගේන්න හාද...ආදරෙයි පරිස්සමට ඉන්න ❤☺️

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 7 หลายเดือนก่อน +1

    Green card ලැබුනාම college එකකට ගිහින් healthcare course එකක් කරන්න CNA වගේ ඊට පස්සේ ඔයාට අඩු කාලයකින් jobඑකක් කරන්න පුලුවන් එහෙම තමයි මම කලේ❤

    • @rangaab6142
      @rangaab6142 7 หลายเดือนก่อน

      එතකොට ඉස්සරලා colombo US embassy එකෙන් issue කරෙන්නෙ visa එක විතරද ?

  • @user-no5jc3yj7e
    @user-no5jc3yj7e 7 หลายเดือนก่อน

    Aduna මගේ අක්කේ මටත් ඉන්නවා මෙහෙම අහිංසක ආදර වන්තියෙක් එයත් ඔහොම තමයි 🙏 බුදුසරණයි අක්කේ

  • @kumaripathirana7192
    @kumaripathirana7192 7 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි නංගී බොහොම ස්තුතියි
    මාත් ඉන්නෙ රට ලබන මාසෙ ලංකාවට යනව නිවාඩු මාසෙකට කටාර් Air line තමා යන්නෙ බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @prabhathchandima2844
    @prabhathchandima2844 7 หลายเดือนก่อน +2

    අනේ ගොඩක්ම දුක හිතුනෙ ලැසී දැක්කම.මට ඇඩුනා😢😢😢

  • @sandyakumari6635
    @sandyakumari6635 7 หลายเดือนก่อน +1

    අම්මෝ මහේෂි මමත් අවුරුදු ගානක් සයිප්‍රස් ඉන්න කෙනෙක් හැම එකක්ම බලනවාත් එක්ක සමීපතමයන් අඩන කොට මටත් ඇඩුණා ඔතනින් එද්දී පුදුම දරාගැනීමක් තියෙන්නේ ගුඩ් ලක් ❤❤❤❤❤❤

  • @priyadarshi7770
    @priyadarshi7770 7 หลายเดือนก่อน +2

    Sathutu eththatama godk oya gena nangi,oyata hoda anagathayak tiyanawa,oya godak hoda kenek.aiyalage donilatath hodata igena ganna kiyanna,eyalawath dawasaka oheta ganna,oya awa wage eyala loku unama,mn adarei hemadamath oyata nangi❤❤❤

  • @anuradhanirmali7997
    @anuradhanirmali7997 7 หลายเดือนก่อน +4

    අනේ ලැසි 😍🥺මටත් ඉන්නවා ඔය වගේ ❤ යාලුවෙක්

  • @Ushankbudd
    @Ushankbudd 7 หลายเดือนก่อน +1

    මට ලැසී දැක්කම කඳුලු ආවා..අනේ එයා දුකින් ඉන්නෙ😢😢😢😢😢😢.සතුටින් ඉන්න අක්කෙ❤❤❤මට ඇත්තටම ඇඬුනා අක්කෙ

  • @sagarikakumari7062
    @sagarikakumari7062 7 หลายเดือนก่อน

    ඔයා යන කොට මටත් මතක් උනා මගේ අතීතය මමත් ඔය එයාපෝට් එකෙන් කීප ,සැරයක් ආවා ,ගියා ලංකාවේ ඉන්න බෑ ආර්ථික ප්‍රශ්න වැඩි කියලා අපි කොච්චර බැන්නත් ප්ලේන් එකට ගිහින් හෙමින් හෙමින් ,අපේ මව් බිමෙන් ඈත් වෙද්දී දැනෙන ,දුක ඒ හැගීම වචන වලින් කියන්න අමාරුයි ඒ තරමටම දුකක් හිතට ඇති වෙන්නෙ, ,කොහොම උනත් ඔයාට සුබ අනාගතයක් දුව
    තෙරුවන් සරණයි

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 7 หลายเดือนก่อน +1

    wachana nathi unata hondatama dhanuna. Mamaath me addakeemata muna denna wei....suba pathum...❤

  • @Sadu363
    @Sadu363 7 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලද්දී දුකයි, ඒ කියන්නේ අපි කොච්චර ලං වෙලා ද කියන එකනේ අක්කට ❤❤❤ දැකල නැති වුනත් බදීමක්‌ තියෙනවා අපි අතර ❤❤❤

  • @Vimunmiru
    @Vimunmiru 7 หลายเดือนก่อน +1

    මීට මාස 7 කට කලින් මාත් ඔය දේ වින්දා.මේක දකිනකොට එදා වගේම අදත් ඇස් වලට කදුලු එනවා.😢

  • @nayanavinodani7148
    @nayanavinodani7148 7 หลายเดือนก่อน +3

    සුභ අනාගතයක් සතුටුයි ඔහොම බලාපොරොත්තු ඉටුවෙනවට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!

  • @user-zf6eg9pm7v
    @user-zf6eg9pm7v 7 หลายเดือนก่อน +3

    අනේ ඔයා ගේ අම්මා සහ තාත්තා කරන ජොබ් එකයි...එයාලා ගියේ කොහොමද කියලා විස්තර , oniiiii

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      irida live video ake qwa❤

  • @gssandunilakmali4033
    @gssandunilakmali4033 7 หลายเดือนก่อน

    ඒ විඩීයෝ එක බලලා කදුලු ආපු නැති කෙනෙක් නැතුව ඇති අනේ පව් ලැසී.......😢 එයාට ගොඩක් දුකයි වැඩ ටික හොදට කරගන්න bs ඔයාට ❤❤

  • @DinuDinu-zy6el
    @DinuDinu-zy6el 7 หลายเดือนก่อน +4

    අද නන් අඩ අඩ බැලුවේ අක්කේ 🥺🥺🥺 ලැසි ප්ව් අක්කේ

  • @nileeka6147
    @nileeka6147 6 หลายเดือนก่อน

    අනෙ ලැසි දුකෙන් බලන් හිටිය හැටි එයාට තෙරිලා නංගි යනවා කියලා .නංගිගෙ හීනය හැබෑ වෙච්ච එක ගැන හරිම සතුටුයි❤.

  • @sachininimesha2523
    @sachininimesha2523 7 หลายเดือนก่อน +2

    Congratulations Akka.sathutin prssmt inn.budusaranai ❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 7 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලද්දී මට ඇඬුනා අක්කේ.ගොඩාක් සතුටුයි ඔයාට දෙමව්පියන් ගාවට යන්න ලැබුණ එකට ඒ වගේම දුකකුත් තියෙනවා ඔයා අපෙන් ඈත් වුණාද කියලා.කොහොම උනත් සතුටින් පරිස්සමින් ඉන්න .පුළුවන් වෙලාවට වීඩියෝස් ගේන්න අක්කි.ආදරෙයි ❤️

  • @user-rh1ll4gn7o
    @user-rh1ll4gn7o 7 หลายเดือนก่อน

    Oya honda sahodariyak honda nenda kenek.. Sathutin inna nangi .budusaranai

  • @Memorella.
    @Memorella. 7 หลายเดือนก่อน

    මමත් කොහොමද පවුලේ අයව දාලා යන්න හිත හදාගන්නෙ කියලා හිත හිත ඉන්නේ. ඒ විතරක් නෙමේ දරුවෙක් වගේ හදපු බලු පැටියව.😢 අනේ මන්ද.

  • @shashi7178
    @shashi7178 7 หลายเดือนก่อน +3

    මගෙ දෙවෙනි කමන්ට් එක කට්ටිය අඩනකොට මටත් ඇඩුන ඉතින් මට හිතුනෙ අපි කොච්චර සන්වෙදි මිනිස්සුද

    • @gothamiadikari6655
      @gothamiadikari6655 7 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත ...ලැසි දකිද්දි තමා වැඩිපුර ම දුක

  • @user-vb7uz8iy2r
    @user-vb7uz8iy2r 7 หลายเดือนก่อน +3

    Video eka බලද්දී පුදුම විදිහට dukai 😢😢 ada ada බැලුවේ video එක ❤❤ ආදරෙයි akkiyoo❤❤ god bless you බුදු සරණයි ❤

  • @niluper3952
    @niluper3952 7 หลายเดือนก่อน +1

    Man dakapu emotional ma video ekak 🥺❤️ oyage hema wadak ma saarthaka wenna one nangi ❤️

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 7 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි අක්කේ.. අම්මා අප්පච්චි එක්ක සතුටෙන් ඉන්න.. ❤

  • @buddhiherath20
    @buddhiherath20 7 หลายเดือนก่อน

    සේරටම වඩා ලැසී දුකෙන් ඉන්නෙ.ඔයාට ගොඩක් ආදරෙයි එයා🥺❤❤❤

  • @tuwininishadi8985
    @tuwininishadi8985 7 หลายเดือนก่อน

    හැමදාමත් ආසාවෙන් බලපු u tube channel එක...අක්කිව ගොඩක් සමීපයි ඒ නිසා..ඉස්සරහටත් අපි එක්ක ඉන්න...ආදරෙයි පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි💖❤🌹

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 7 หลายเดือนก่อน +1

    හරිම දුකයි මම ඒ දුක කියන්න වචන නැ හමු විම වෙන් විම තිරනය කරන තැනක් තමා air port ඒක.කෙනෙක් අඩනකොට කෙනෙක් සතුටු වෙන තැනක්.අැත්තටම මට බලන්න අමාරු වෙන තරම😢 කමක් නැ හරිම බැදිමක් අැති වු කෙනෙක් මහේෂි ඔයා.කමක් නැ ඔයාගේ සිතන පතන දේවල් ඉටු කර ගන්න ලැබේවා බුදු සරණයි😘

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 6 หลายเดือนก่อน

    ලැසි දැක්කාම මට මගේ බව්වෝ ටික මතක් වුණේ. Call කරද්දි එයාලාට කතා කරද්දි room එකට ගිහින් හොයනවාළු මාව. මමත් USA 🇺🇸 ඉන්නේ. එක ඇත්ත ගෙදර අය දාලා එද්දි දැනෙන දුක එක කියන්න තේරෙන් නැ. ජය වේවා 👍

  • @inokasilva656
    @inokasilva656 7 หลายเดือนก่อน

    Oya හරිම දහිරියක් තියන කෙනෙක් . අනාගතය suba වේවා !🎉❤🎉❤

  • @Sethusenodya-ds7ks
    @Sethusenodya-ds7ks 7 หลายเดือนก่อน +1

    ගොඩක් දුක හිතුනා අක්කේ මගේම ලගින් හිටපු කෙනෙක් ගියා වගේ දැනුනා සතුටින් පරිස්සමින් ඉන්න මැනික ❤❤❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 7 หลายเดือนก่อน +1

    Oya hitana patana hama dema e widiyatama ishta wenna kiyala hadawatinma prartana karanawa nangi

  • @ruvinkarunasena735
    @ruvinkarunasena735 7 หลายเดือนก่อน +1

    අනේ ලැසී 😢😢😢❤

  • @user-pr7ku7sm4o
    @user-pr7ku7sm4o 7 หลายเดือนก่อน +2

    අඉයෝ අක්කේ ඔයා මාවනන් හොදටම ඇඩෙව්ව මටම හිතුන ඔයා වෙනුවෙන් අඩන්නෙ ඔයාට මොන තරන් ආදරයක්ද කියල 😢😢ඔයා පිලිගනීද දන්නෑ මන් වීඩියෝ එක පුරාවට ඇඩෙව්ව

  • @mashi2444
    @mashi2444 7 หลายเดือนก่อน +5

    දුක හිතුනා.😢😢😢 ඒත් ඒ දුකට වඩා ලොකු සතුටක් තියනවා මොකද හැමෝගෙම හීනයක් ඇමරිකාවට යන්න.ඔයාගේ ඒ හීනේ ඇත්තක් උනා කියලා පුදුම සතුටක් තියෙන්නේ.පොඩ්ඩෝ තුන් දෙනා මතක් වෙද්දි දුකයි නේද.😢😢 ඒ film එක බලලා තියනවා නම මතක නැහැ.ආදරෙයි පරිස්සමෙන් ඉන්න.❤❤❤

  • @iroshaniwatthegedara5413
    @iroshaniwatthegedara5413 7 หลายเดือนก่อน +5

    හරිම දුකයි ලැසී දකිද්දි නම් 🥺 ඔයාගෙ අනාගතේ සුභ වෙන්න ඕන නංගි❤️ flight eke window seat book කරන විදිය කියන්නකො

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      luggage daddi request karanna puluwan nattanm ticket aka book karana tanin puluwan ❤

  • @Dissanayakefamily
    @Dissanayakefamily 7 หลายเดือนก่อน +2

    My dream country ❤️hope to come soon with my family ❤️😀

  • @hirunichathupama8354
    @hirunichathupama8354 7 หลายเดือนก่อน

    අනේ ඇඩුනා අක්කියෝ...ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න ඕනි...හැමදාමත් ආදරෙයි

  • @sandamaliKumudukumari
    @sandamaliKumudukumari 6 หลายเดือนก่อน

    අනේ ලැසී පව්.මටත් දුකයි අපේ ගෙදර ටොමිත් එහමයි

  • @jessicas9844
    @jessicas9844 7 หลายเดือนก่อน +3

    Dallas is in Texas. The airport is called Washington Dulles Airport. I think they mistook Dulles to Dallas

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      👍🤦‍♀️