රට යන්න බඩු pack කරන එකත් ලේසි නෑ🤦‍♀️Pack with me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 196

  • @prabhathchandima2844
    @prabhathchandima2844 7 หลายเดือนก่อน +125

    ලැසී පව්.එයාට කතා කරන්න පුලුවන් උනා නම් කියයි දැනෙන දුක😥😥මට ඇඩෙන්න ආවා එයා දැකල😢😢😢

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +11

      ane ow😥😥😥

    • @gangaald3224
      @gangaald3224 7 หลายเดือนก่อน +9

      Matath aduna.paw deiyane.kata karanna bari unath eya mona hari kiyanawa😥

    • @dilmivindya3452
      @dilmivindya3452 7 หลายเดือนก่อน

      Anee ow matath aduna 🥺😢 pau anee e balan inn vidiha 🥺

    • @kalaniherath5394
      @kalaniherath5394 7 หลายเดือนก่อน

      මටත් ඒකම හිතුනා 😢

    • @binumenu4702
      @binumenu4702 7 หลายเดือนก่อน

      එයා මැරුනා නේද😢😢😢😢

  • @amilakanchana8107
    @amilakanchana8107 7 หลายเดือนก่อน +39

    අනේ ලැසීනම් පව් අක්කේ..කතා කරගන්න පුලුවන්නම් කියයි එයාගේ දුක 😢😢😢 ඒත් අක්කාගේ බලාපොරොත්තුවක්නේ මේක නේද😊😊😊😊 සතුට තියන තැන දුකකුත් ටිකක් හරි තියනවා නේද අක්කේ....පරිස්සමෙන් සතුටින් ඉන්න අම්මයි අප්පච්චයි එක්කන් 🥰🥰🥰🥰

  • @hiruninimesha617
    @hiruninimesha617 7 หลายเดือนก่อน +10

    අක්කී ලංකාවේ නැතුව විඩියොස් දනවා කියලා දැනෙනකොට මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා අනේ.....😢 ලැසී දැක්කාම නම් දුකත් හිතුනා අක්කාගේ ඇදුම් නැති බැරි අයට දුන්න එක නම් ගොඩාක් වටිනවා මේ වගේ කාලෙක ❤ අක්කි පරිස්සමෙන් ඉන්න සතුටින් බුදුසරණයි අක්කි❤

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 7 หลายเดือนก่อน +17

    ලැසී තමයි පව් අක්කි මූන බලන්නකො එයාගෙ ❤❤❤❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 7 หลายเดือนก่อน +10

    අක්කා ඔයා ගොඩක් හොද කෙනෙක්..දුන් දේ සුවදයි කියලා හිතාගන්න❤️ මට ලැසී දකිද්දි ගොඩක් දුකයි.මොකද එයාල අපි එක්ක තියාගන්නෙ තාවකාලික බැඳීම් නෙමේ නිසා😣

  • @user-mj1dk9ky1c
    @user-mj1dk9ky1c 7 หลายเดือนก่อน +20

    ලැසි දකිද්දි මට නම් ඇඩුනා😓.
    කෑගහලා කියන්න බැරි උනත් දුක,වේදනාව කියන දේ එයාට දැනෙනවා..
    අපේ ජිව්ත කාලේ අපි හදන ලැසිල වගේ 🐕 සුරතල්ලු සමහර ව්ට 5,6දෙනෙක් වෙන්න පුලුවන්
    එත් 🐕එයලගේ ජිවිත කාලේටම එයලට ඉන්නෙ එකම කෙනා අපි ව්තරයි ❤❤

    • @Sheeli12
      @Sheeli12 7 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @chathurikajayaweera145
    @chathurikajayaweera145 7 หลายเดือนก่อน +19

    ලැසිගේ මූණ දැක්කම පපුව පිච්චිලා ගියා නංගි.මං marry කරලා ආව දවසේ මගේ මැණික් කැට ටිකත් බලන් හිටියේ ඒ වගේමයි.ඇත්තටම ලැසිගේ ඇස් වල තියන දුකට මට කදුලු ආවා. හැමදේටම සුබ පැතුම් නංගි❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +12

    අනෙ අක්කී ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 7 หลายเดือนก่อน +3

    ලැසි පවු අක්කි ගිහිල්ලා පරිස්සමට ඉන්න ♥️♥️♥️♥️😘😘

  • @nilanthikamadhuwanthi8999
    @nilanthikamadhuwanthi8999 7 หลายเดือนก่อน +5

    ලැසී😢 පව්. එයාට කතා කරන්න පුළුවන් නම් කියයි ඒ වේදනාව.💔

  • @Sansala3344
    @Sansala3344 7 หลายเดือนก่อน +2

    හැමදේටම සතුටුයි අක්කා
    ඒත් ලැසී බව් බව් ගේ මූන දැක්කම 😭😭😭😭😭😭😭😭😭😭😭
    අනේ එයාට හැමදාම කතා කරන්න 🥺
    බුදුසරණයි පරිස්සමින් අක්කා 😙

  • @roshaniperera2422
    @roshaniperera2422 7 หลายเดือนก่อน +2

    Man ඔයාගෙ vedio බලන්න ගත්තේ ගොඩක් ළඟදී හැබැයි man e vedio ගොඩක් baluwa oya ඇත්තටම ගොඩක් නිහතමානීව ඉන්නවා e නිසා thama ඔයාට හැමෝම කැමති oya කැමති විදියට oya ආසාවෙන් hitiya බලාපොරොත්තු ඉටු වුණාට mata ගොඩක් සතුටු magema කෙනෙක් wage oya ගොඩක් හොඳ ගැහැනු ළමයෙක් හරිම සරලව jeewithe වෙනවා man කියන්නේ me ඇඳුම් පැළදුම් neme මොකද me kale කරන්නේ නැති fashion කවදා කරන්න නේද oya හරි සරල ගැහැනු ළමයෙක් ඔයාගෙ hamadema සාර්ථක වෙන්න one හැමදාම sathutin inna ❤ ane lasi gana හැමදාම හොයල බලන්න eya හරිම pawu aadaren sathutin inna ❤❤❤❤

  • @user-pr7ku7sm4o
    @user-pr7ku7sm4o 7 หลายเดือนก่อน +2

    පාන්දර 5 ඔයාගෙ වීඩීයෝ එක බලද්දි ඔයාට ගොඩක් ආදරෙයි හැම දෙයක්ම ඉස්ට වෙවා ❤❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 7 หลายเดือนก่อน +6

    ලැසීටනම් දුක හිතුනා අක්කෙ🥺 ❤❤❤❤❤😘

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 7 หลายเดือนก่อน +3

    ලැසීව දැක්කම ගොඩක් දුක හිතෙනවා අක්කී.. 😥❤

  • @dil4589
    @dil4589 7 หลายเดือนก่อน +1

    මං බලන එකම day vlogs ගේන චැනල් එක ඔයාගෙ.ඔයා හරීම නිහතමානී girl කෙනෙක්.♥️ලැසී දැක්කම මට අපේ බව්වා මතක් උනා

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 7 หลายเดือนก่อน +1

    පව් ලැසී🥺..... api ape amma thaththa nadayonta ape jiwithe loku idak denwa wge ගොඩාක් ආදරෙ කරද්දි ලේ නෑකම් නැති උනාට එයාලට අපි කියන්නේ මුලු ලෝකයක්....🐕❤

  • @shararose8580
    @shararose8580 7 หลายเดือนก่อน +2

    ලැසි දැකලා මට ඇඩුනා.එයාව හොදට බලා ගන්න කියන්න 😭

  • @Sadu363
    @Sadu363 7 หลายเดือนก่อน +4

    අනේ මන්ද මහා අමුතු දුකක් දැනෙනවා, 🥹🥹🥹

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 7 หลายเดือนก่อน +3

    අනේ දුකයි අක්කෙ.ඔයා ගිඩාක් ඈතයි වගේ දැනෙනවා😖..පරිස්සමෙන් ඉන්න කොහේ ගියත්..ආදරෙයි ගොඩාක්...😘

  • @anjalimendis3790
    @anjalimendis3790 7 หลายเดือนก่อน +1

    ලැසී පව්‍ අක්කියෝ.එයට දැනෙන්න ඇති අක්කියා යනවා කියලා😭😔😔😔එයා බලන් හිටපු විදිහට ඇස් දෙකට කදුළුත් ආවා

  • @sandamaliKumudukumari
    @sandamaliKumudukumari 6 หลายเดือนก่อน

    අනේ ලෑසී .මට පුළුවන් නම් අපේ ගෙදර අරං එනව .හරිම දුක හිතුණා .හොදටම ඇඩුනා ලැසී දැකල

  • @shamenniroshika8685
    @shamenniroshika8685 7 หลายเดือนก่อน +1

    ලැසි baw paw😢eya godak dukin balan innawa.ape as වලටත් aththatama kandulu awa.ikmana gihin enna maheshi akki, from ලැසි baw❤much love💕😘

  • @vibushavithuli1797
    @vibushavithuli1797 7 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එකනම් පොඩ්ඩයි නේද ,,ඉතින් ඔයා හොදින් ඉන්න ,,පරිස්සමෙන් ,බුදුසරණයි ❤

  • @kanchanaranasinghe1952
    @kanchanaranasinghe1952 7 หลายเดือนก่อน +3

    ලැසී පව් අනේ.........❤❤❤❤
    ඔයාට සුභ ගමන් අක්කේ.......💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 🧡💗💗

  • @sandunibandara4411
    @sandunibandara4411 7 หลายเดือนก่อน +1

    Ane bauwwa pau akke.... Lassanai volg eka akki yanna lasti wenkota ape kenek yanwa wage danuna... Pau daruwo 3ta godak palu wei.... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata ❤❤❤

  • @navindiwinshika562
    @navindiwinshika562 7 หลายเดือนก่อน +1

    අනෙ බව් මැණික දැකලා ඇඩුනා...😢😢😢😢😢❤❤❤❤❤❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 7 หลายเดือนก่อน +1

    මගෙ සහෝදරියක් මාව දාලා යනවා වගේ හැගිමක් ආවා❤❤

  • @anuradhanirmali7997
    @anuradhanirmali7997 7 หลายเดือนก่อน +4

    අනේ ලැසි 😍එයාලට කතා කරන්න බැරි ටික විතරයි

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน +1

    ලැසි මැණික පවු අක්කී..❤😢 බලාගන ඉන්නේ දුකෙන්...😢

  • @vijinisandamali9670
    @vijinisandamali9670 7 หลายเดือนก่อน +2

    ,ලැසී පව් අනේ..දුකෙන් බලන් ඉන්නවා ...😢

  • @Ushankbudd
    @Ushankbudd 7 หลายเดือนก่อน +1

    මම අක්කගෙ vlogs බලන්න ගත්තෙ හරි අහම්බෙන්.ඒත් ඒවයේ සතුට පිරිලා..මම ඇත්තටම දන්නෙ නෑ ඔයා මේ vlogs හදන වෙලාවට ගේන වෙලාවට මොන මොන මානසික පීඩන මානසික සැනසීම් අතරෙ ඉන්නවද කියන්න. ඒත් මේවයෙ තියෙන්නෙ සතුට විතරමයි.මම විශ්ව ශක්තිය හුඟාක් විශ්වාස කරන අත්විඳින කෙනෙක්. අපිට මොන ප්‍රශ්ණ බාධක ආවත්, අනික් අය මොන මොන දේ කිව්වත් අපි සතුටින් ඉන්නකොට.,ලෝකෙට හොඳම දේ විතරක්ම දෙනකොට ජීවිතේ අපටත් ඒවම දෙනවා.මම හිතන්නෙ අක්කගෙ ජීවිතේ එහෙම එකක්.ඔයාට හැමදාම හොඳම දේ ලැබෙන්න ඕන.සතුටින්ම ඉන්න ඕන❤❤❤❤❤මම අක්කට ගොඩක් ආදරෙයි.ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා...

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      🙏❤️😘

  • @JesminAhamed-hj6pq
    @JesminAhamed-hj6pq 7 หลายเดือนก่อน +1

    ලැසී ව දැක්කහම ඇත්තටම ඇඩුණා...😪

  • @HiruDisney
    @HiruDisney 7 หลายเดือนก่อน +8

    😢😢😢ලැසි පවු....

  • @kushikushi1899
    @kushikushi1899 7 หลายเดือนก่อน +5

    Mama rata addi mage balu patiya danuna aya lada una mama oya wage a tharm adari ..duki Ana lassie gana oyage bauwa duking inna.Ana mama Europe inna mama oya wage mita aurudu 9 kaling mama rata Anna kaling mage adum ,bags okkoma hoda dawal mama lankawa nati bari gahanu lami goda danakta badala dila awa , ayala mata godak ping dunna ,a nisa wanna ati mata dang hoda job 1 labuna..mama a wage maha mata wadi adum ,mage madi adum okkoma lankawa inna nati bari ayata yawanawa ape gawal patta ape amma,akki a hama dama danawa ath katawath kiyan na mokada a lamai vithari danna...oya goda ping oya dawal nati bari lamainta Dana nisa ,good luck and I hope everything works out for you. ❤💐😘

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 7 หลายเดือนก่อน

    Idiri anagathaya suba wewaa.Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 7 หลายเดือนก่อน +4

    ලැසී ගේ ඇස් වල තියෙන වේදනාව😓😓

  • @KALMINI
    @KALMINI 7 หลายเดือนก่อน +6

    නංගී ❤ මම යන්නම්කෝ ලැසී මැණිකව බලලා එන්න

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      thank you❤️

  • @nadeeshajayathilake9383
    @nadeeshajayathilake9383 7 หลายเดือนก่อน +2

    අක්කේ ගෙදරට video calls ගද්දි ලැසී බව් බව් එක්කත් ටිකක් කතා කරන්න.. just a suggestion ❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +2

      katha karanawa❤️

  • @tharushishamika8629
    @tharushishamika8629 7 หลายเดือนก่อน +2

    Akkiyo ඉක්මනින් ma america life style video tikakuth genna.adarei akki.budu saranai .parissamin inna❤

  • @chamo2577
    @chamo2577 7 หลายเดือนก่อน +2

    අනේ ලැසී කෙල්ල😢❤

  • @sadaruwanamarasingha6039
    @sadaruwanamarasingha6039 7 หลายเดือนก่อน +3

    අනේ පව් දෙයියනෙ ලැසී..🥺

  • @imasha-uo7ue
    @imasha-uo7ue 7 หลายเดือนก่อน

    Math රට එද්දි ඔහොම තමයි බෑග් පැක් කරනකොට පිස්සු වගෙ.මමත් වැඩිය ඇදුම් ගෙනාවෙ නැ වින්ටර් එක නිසා❤

  • @shriyawijesundara4586
    @shriyawijesundara4586 7 หลายเดือนก่อน +2

    අනේ ලැසි බව් බව්❤❤

  • @UmeshiIdusarani
    @UmeshiIdusarani 7 หลายเดือนก่อน +1

    Matat dukai 🥺😫 adarei akkiyo ❤️ oya satutin inna

  • @hiruwidarshika2940
    @hiruwidarshika2940 7 หลายเดือนก่อน +1

    අනේ පව් අප්පා ලැසී 🥺🥺

  • @kamalhaseebm.n.m9122
    @kamalhaseebm.n.m9122 7 หลายเดือนก่อน

    Randomly discovered your channel..Nice work 👍👍👍👍

  • @tharushishamika8629
    @tharushishamika8629 7 หลายเดือนก่อน +2

    Ane akke aththatama magema නෑදෑයෙක් රටින් giya wage දැනෙන්නේ 😢.adarei oyata

  • @kavee2000
    @kavee2000 7 หลายเดือนก่อน +1

    අනේ ලැසී බබා දැක්කම පපුව පිච්චිලා ගියා දෙයියනේ..... එයා පව්.... 🥺🥺💔

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      😥😥😥

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 7 หลายเดือนก่อน +1

    අනෙ ලැසී ❤❤

  • @SuloGirl626
    @SuloGirl626 7 หลายเดือนก่อน +2

    අනේ ලැසී..🥺😔

  • @animals6101
    @animals6101 7 หลายเดือนก่อน

    ඇත්තටම ඇඩුනා අක්කේ 😢 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @abcd19898
    @abcd19898 7 หลายเดือนก่อน +1

    ලැසීට තේරිලා😢

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน

    එක ආදරනීය තැනකින් වෙන්වෙලා තවත් ආදරනීය තැනකට යනකොට දුකයි සතුටයි දෙකම​. ඒත් අම්මා තාත්තා ගාවටනෙ ඔයා යන්නේ. ඔයා වැනි දක්‍ෂතා ඇති හොඳ ලමයෙක්ට ලස්සන අනාගතයක් හදාගන්න පුලුවන් කොහෙත්. ඔයාගේ මේ වීඩියෝ ටික ගොඩක් ප්‍රයෝජනවත් ලංකාවේ අයට​. ඔයාගේ පොලිස් රිපෝට් එක කල් ඉකුත් වුන නිසා ආයේ එකක් දෙන්න වුනා කිව්වනේ. පොලිස් රිපෝට් එකේ වලංගු කාලය කීයද ඇමෙරිකාවට යන්න ඉල්ලනකොට​?

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      ඕනිම රටකට මාස 6යි❤

    • @kG-vj7tl
      @kG-vj7tl 7 หลายเดือนก่อน

      Thank you so much Maheshi 💜

  • @thanujaperera6701
    @thanujaperera6701 7 หลายเดือนก่อน +2

    ලැසී පව්...😢😢

  • @thilininisansala1914
    @thilininisansala1914 7 หลายเดือนก่อน +1

    ලැසී පව් අක්කේ 😢

  • @KasunikaNipumali-rs2je
    @KasunikaNipumali-rs2je 7 หลายเดือนก่อน +2

    හායි මැණික කොහොම පරිස්සමෙන් innava nada adarai akka

  • @dinithikushalya2993
    @dinithikushalya2993 7 หลายเดือนก่อน

    කොහේ ගියත්සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ❤❤

  • @muthurashmika2683
    @muthurashmika2683 7 หลายเดือนก่อน +1

    Ammooo video ekak danakan balan hitiye ❤

  • @isurg_
    @isurg_ 7 หลายเดือนก่อน +2

    Boy friend ඉන්නෙත් ඇමරිකාවලද අක්කේ..

  • @ireshakalhari5351
    @ireshakalhari5351 7 หลายเดือนก่อน

    අනේ ලැසීට මොන තරම් දුකක් ඇතිද.කියාගන්න පුලුවන් වුණා නම් යන්න එපා කියයි.මගේ ඇස් වලින් නොනවත්වා කඳුලු එනවා ලැසීව දකින වාරයක් ගානේ.අව්‍යාජ ආදරේ තියෙන්නේ එයාලා ගාව විතරයි

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      😥😥😥

  • @charmilafernando5859
    @charmilafernando5859 7 หลายเดือนก่อน

    Aney Lasie godaaaaaak paw😢❤Puduma ahinsakai❤eya godaaaaaaaak duken maga balagena athi thama oya eewi kiyala….Eyata duka kiyanna kawruth neha ney…thaama hithanawa athi oyawa koi welawey hari dakievi kiyala….Godaaaaaak duka athi…Maga balagena athi peya 24 rema oya Kohey hari idan koi welawaka hari awilla eyata katha karai kiyala 😢😢😢😢Lasie patiya Paw ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      ow nanga gedara ayyala balanawa eyawa❤

  • @priyanjalamadushika4969
    @priyanjalamadushika4969 7 หลายเดือนก่อน

    lesi pau akki . Eyalata godak denenawa tamnge ayage aeth wenakota😢😢. Lassani akki adath video eka ❤❤❤❤parissamen inna .

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 7 หลายเดือนก่อน

    Boru neme akki පවුලේ කෙනෙක් rata giya wage ,parissamin inna Budu Saranai akki

  • @il1194
    @il1194 7 หลายเดือนก่อน

    Hamoogema muunu wala hangichcha loku dukak thiyawa. 😢😢😢 Okkotamath wada paw lasi baw baw 😢😢😢

  • @DPRM510
    @DPRM510 7 หลายเดือนก่อน +2

    ❤ hi akki

  • @Shenudil
    @Shenudil 7 หลายเดือนก่อน +1

    Bf එතකොට meheda ඇමරිකා walada

  • @devikagamage9316
    @devikagamage9316 7 หลายเดือนก่อน

    Good luck maheshi ❤

  • @travelwithmumgangasithmi146
    @travelwithmumgangasithmi146 7 หลายเดือนก่อน

    Nice video akki...❤

  • @Sheeli12
    @Sheeli12 7 หลายเดือนก่อน +1

    හැමදාටම ද ගියේ අක්කා

  • @achinichathundiya9774
    @achinichathundiya9774 7 หลายเดือนก่อน

    Akke ikmanata rata yana vlog ekath danno❤❤😊😊

  • @jayantharajapaksha9205
    @jayantharajapaksha9205 7 หลายเดือนก่อน

    සතුටින් ඉන්න පරිස්සමින්❤

  • @saduishu5128
    @saduishu5128 7 หลายเดือนก่อน

    Ane lassy pau akki 😢😢 eyt duka athi

  • @susudukatugampala8638
    @susudukatugampala8638 7 หลายเดือนก่อน

    Akki kohenda travelling bags gathe...ASB ekenda?
    Your videos are really inspiring me ❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      loku luggage aka ASB hand luggage boy ewwe

  • @zaraa1686
    @zaraa1686 7 หลายเดือนก่อน

    Airport vlog eka ikmanata oneeee❤

  • @lakshikaperera8385
    @lakshikaperera8385 7 หลายเดือนก่อน

    Ane lasi balan inna widiha.paw deyiyane.oyata thama eya godak adare akke.

  • @ShaniEsa5572
    @ShaniEsa5572 7 หลายเดือนก่อน

    Lasi pau ane mn Aduwath ekk eyawa dakala 😢😢 parissamen wada kra gnn sathutin inn Akke😊❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      😥😥😥

  • @sachinisalsani5749
    @sachinisalsani5749 7 หลายเดือนก่อน

    Lesitanam hodata therila eya hari duken hitiye Akki.matath thama dukai

  • @dulanjaleemadushika3466
    @dulanjaleemadushika3466 7 หลายเดือนก่อน

    Ane e satha mta dukai

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 7 หลายเดือนก่อน +1

    අනේ ලැසිගෙ මූනෙ ඒ දුක 😔😔😔

  • @Vishmi122
    @Vishmi122 7 หลายเดือนก่อน +3

    Akki oyage boyfriend එතකොට

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +2

      kalin vlog aka balanna vistara qwaa❤️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 7 หลายเดือนก่อน +2

    lasii ❤♥️❤️😘

  • @hirushika1015
    @hirushika1015 7 หลายเดือนก่อน +1

    ලැසී පව් 🥹❤️

  • @kalyanimallwaarchchi3352
    @kalyanimallwaarchchi3352 7 หลายเดือนก่อน

    අනෙ ලැසී😭

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 7 หลายเดือนก่อน

    Dukakuth tiyenwa sathutakuth tiyenwa anee lassii pw akiiii . .

  • @tharangadamayanthi2492
    @tharangadamayanthi2492 7 หลายเดือนก่อน +1

    1st coment❤❤☺️

  • @ridmagomes98
    @ridmagomes98 7 หลายเดือนก่อน +1

    Oyage immigration lawyer native American kenek da?visa process aka gana poddak kiyanawa neda?

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      details oyalath akk share karannam nattanm social media danna puluwan tika man kalin vlog ake share kara dr❤

    • @ridmagomes98
      @ridmagomes98 7 หลายเดือนก่อน

      @@maheshimovie thanks dear.wish you all the successs and wish great achievements ❤️more❤️❤️

  • @ruhiperera6150
    @ruhiperera6150 7 หลายเดือนก่อน

    Ane pauu bauwaaaa 😥 akka adarei ♥️😘

  • @Risana-Abubakar
    @Risana-Abubakar 7 หลายเดือนก่อน

    I hope you take lassie to your new place 🥺🩷🩷🩷

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      ayya & family takecare of lassi very well❤

  • @SamadhiSamadhiDinushika
    @SamadhiSamadhiDinushika 7 หลายเดือนก่อน

    ලැසී පව් .

  • @deepikand5722
    @deepikand5722 7 หลายเดือนก่อน

    Minisunta wada e suratalunta godak duka danenwa tamanta adre karana aya wen wenakota

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 7 หลายเดือนก่อน +1

    Ane ada video eka dukai akke 😢😢

  • @Lihini625
    @Lihini625 7 หลายเดือนก่อน +1

    Oya bf lagata ynne nadda akke ethkota ❤️

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      kalin vlog ake vistara qwa❤️

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 7 หลายเดือนก่อน

    නංගී ලැසීව ඔයාගේ අක්ක අඊයා ආදරයේන් බලාගන්නවානේද?පවු.එයාව අමතකකරන්න එපා

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 7 หลายเดือนก่อน

    Anee Lasii patiya paww🥺🥺💖

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 7 หลายเดือนก่อน +1

    Lasi pau akka. Hand luggage eka gaththe kohenda?
    ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      boy ewapu aka kalin vlog ake pennuwa❤️

    • @nethsarasinethya1541
      @nethsarasinethya1541 7 หลายเดือนก่อน

      Sorry akka videok ahanin gaman hand writer karana eka puruddakata ginn ehema wlawaka miss wenna athi🥺

  • @nisansalanilmini537
    @nisansalanilmini537 7 หลายเดือนก่อน

    Ane lesi deiyane oyage video ekk balala eduwamai 😔

  • @hiruwidarshika2940
    @hiruwidarshika2940 7 หลายเดือนก่อน

    Anee paw ලැසී 🥺🥺🥺

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 7 หลายเดือนก่อน

    Maharagamat geyak tiyenavada nanga oyalata

  • @devindirajapakaha7801
    @devindirajapakaha7801 7 หลายเดือนก่อน

    ❤❤