ධර්මය අවබෝධ කරගන්න වයස සීමාවක් නෑ සත්‍යය ධර්මයට විතරක් සවන් දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ධර්මය අවබෝධ කරගන්න වයස සීමාවක් නෑ ඇසෙන ධර්මය වැටහේ නම් ඔහු ධර්මය අවබෝධ කරා යනවා ධර්මය තුළින් දුක ගෙවාගෙන සැනසෙනවා මේ ගෙවෙන්නේ සිත නිවා ගන්න තියෙන කාලයයි.....🪔
    / endaseela.theo
    #thapowanaya #dhmm #disana

ความคิดเห็น • 162

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🙏🌷🙏🌷🙏

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m 11 หลายเดือนก่อน +2

    Aryan wahansa sadu sadu sadu olbawhansege pada namaskara karami theru wan saranyi

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 วันที่ผ่านมา +1

    ලෝ සියලුදෙනාට සසර දුක අවබෝධ වේවා....නිවනින්ම සැනසේවා....

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 3 หลายเดือนก่อน +2

    අනේ සාදු සාදු සාදු 🙏දිර්ගායු වේවා!🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 5 หลายเดือนก่อน +6

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ලොවක් සනහාලන නිදුකාණන් වහන්සේ,
    මෙත්තා කරුණාා, මුදිතා, උපේක්ඛා තාදී ගුණයෙන් පිරි මව්පිය වහන්සේ,
    අමා මහා කරුණාවෙන් පිරි බුදුරජාණන් වහන්සේ,
    ඔබවහන්සේ යි පූජනීය උතුම් සමිඳුනි,
    පූජනීය උතුම් ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයෙම නමස්කාර වේවා,
    යෝධ බල අපරිමාණ යෝධ ශක්තියෙන් සියලූ ම පිරිස සසරින් මුදවන සේක්වා, !!!
    ධර්මය තරම් සුවපත් සුන්දරත්වයක් වෙන කොහේද සමිඳුනි !!!
    බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල නැවැත අත්දකින අප සැම ඔබවහන්සේගේ පා පියුම් බැතින් නමදිමි පූජනීය උතුම් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට නැවැත තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🌺🌺🌺
    💮💮💮💮💮💮💮💮💮
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu..Budun dekka wage ape hamuduruwane ....Taruwan saranai oba waha seta..

  • @dahamchethana5784
    @dahamchethana5784 2 หลายเดือนก่อน +1

    මේ තමයි බුද්ධ සොබාවය සදා නමස්කාරය වේවා

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස වැඩි කාලයක් මේ දේශනා කරන්නේ නෑ කියලා අපි වගේ දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයන්ට පිහිට වෙන්න තව කාලයක් අපිට පිභිටට දේශනා කරන්න ආර්යයන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 6 หลายเดือนก่อน +1

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @shanishanikangana3392
    @shanishanikangana3392 11 หลายเดือนก่อน +2

    Sadu sadu oba wahamnseta mage namasksraya wewa.

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu..............

  • @princijayatunga6201
    @princijayatunga6201 9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @sitharalakmini3230
    @sitharalakmini3230 8 หลายเดือนก่อน +3

    අර්යන්.වහන්සේට බුදුසරණ යි මට ඉතාමත් හොඳින් 🙏🙏🙏🙏🙏🙏🙏🪔

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 ปีที่แล้ว +2

    Oba wahanseta niduk nirogi deergau wewa

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +4

    මහා ප්‍රාඥායානන් වහන්සේ නමස්කාර වේවා දෑත් මට අවස්තාවක් දෙන සේක්වා

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน

    සියලු සිත් දුකින් මුදවා සසරින් එතෙර කරන්න මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ලැබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @xavatarx8635
    @xavatarx8635 ปีที่แล้ว +4

    නමස්කාර වේවා ආර්යයන් වහන්ස. පොඩි ළමයෙකුට වගේ හරිම සරල විදිහට ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන විදිහ ගැන කියන්නට වචන එන්නේ නෑ.
    මටත් ඉක්මනටම ,ඉක්මනටම, ඉක්මනටම ඔබ වහන්සේගේ මේ උතුම් වචන අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි වේවා! අනෙක් බොහෝ දෙනකුටත් ඒ පින ලැබේවා!

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, අපි අසරණ වෙලා අපේ හාමුදුරුවනේ, නිවන් දකින්න පිං ඇති ,ඒත් නිවන් මාර්ගය හොයා ගන්න කියලා දෙන්න මේ තරම් මහා කරුණාවෙන් ආදරයෙන් තේරෙන සිංහලෙන් ඒ මේ උතුම් සත්‍යය ධර්මය අවබෝධ කර ගත් ආර්යයන් වහන්සේලාට පමණි,ඔබ වහන්සේ ලොවක් නිවනින් නිවාවී, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා.

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +2

    Pinwat swameen wahanseta
    Magee uttama namaskaraya weewaaa .......
    Sadu sadu sadu sadu sadu sadu sadu..........

  • @tusetuse3853
    @tusetuse3853 4 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඹබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +21

    හිතේ හැදෙන දුක ගෙවෙන මාර්ගය පහදා දෙන අති උතුම් ආර්‍ර්න්වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 ..සුන්දර ධහමක් ...සරල බසින් කියා දෙන හදවතින් කථා කරන කරුණාව උතුරන අර්‍ය්න්වහන්සේ ගේ දේශනා එනතුරු බලා සිටිමි ..හිමියනි..🙏🙏🙏ඔබවහන්සේගේ කාලය දුකට පත් වී සිටින සත්වයාට ලබාදෙන අති උත්තම බුද්දපුත්‍රයානන්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි හිමියනි ..🙏🙏🙏 සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏

    • @PadmaBerg
      @PadmaBerg ปีที่แล้ว

      0😊

    • @PathumNimsara-c6y
      @PathumNimsara-c6y หลายเดือนก่อน

      මට මම නැති කළ මහා උත්තමයන් වහන්ස,,,,,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය සත්‍යවාදි දැක්ම තුලින් ලැබේවා

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m 11 หลายเดือนก่อน +2

    Uthm aryang wahanseta namaskarawewa niduk nirogi suwa diragausa levbewa tetruwan saranyi sadu sadu sadu

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    Sadhu sadhu saadhuuu..... Maagee namaskarayama wewaaa....pinwath aryan wahanseta maagee namaskarayama wewaaa....saadhuuu...samma sambudu saranai..dhirghau sampaththiyama lebewaaa....🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ

  • @bmkbandara3762
    @bmkbandara3762 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගේ උතුම් න ම ස් කා ර ය පු ද ක රමි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌻🌸🥀🌷💐🌺🌾🌹🌹🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු !!!!

  • @lumbiniwijesuriya7010
    @lumbiniwijesuriya7010 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා! 🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු .!

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +2

    මහා කාරුණික වූ ඔබ වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 ඇත්තටම අපි කොච්චර ධර්ම දේසනා ශුවණය කරලා තිබුනත් ඔබ වහන්සේගේ ධර්ම දේසනා ශුවණය කරන්න ගත් දවසෙයි මෙච්චර කාලයක් අපි ජිවත් වෙලා තියෙන්නේ මයා ලෝක වල කියලා තේරුම් ගත්තේ ඇත්තටම ලැජ්ජායි ස්වාමීන් වහන්ස ඒ ජිවත් වෙච්ච විදිය මතක් කරන්නත් දැන් තමයි සතුට ලැබුනේ ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි 🙏 ඔබ වහන්සේ දේශනා කරන මෙි සත්‍යය ධර්මය මට ඉක්මනින් අවබෝධ කර ගන්න හැකි වෙිවා 🙏 කතා කරන්න අවස්ථාව ලැබෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සියලු සිත් නිවනින් සැනසේවා 🙏

  • @lasanthigamage7928
    @lasanthigamage7928 10 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස... අනේ මොන තරම් ඇහුවත් මේ දේශනා හැමදාමත් අලුත්...
    අනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා...

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว +5

    Obawahansege karunawata නමස්කාර වේවා sadu sadu
    .මට th maya උපකාර una sadu sadu

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 หลายเดือนก่อน +2

    Sadu sadu saadu ❤🙏🌷🌼😊

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මෙ ගෙවන්නේ අවසන් ආත්ම ය ය බුදු ඩහම එසෙම කියා ඩෙන ඔබ වහන්සේ ගෙ පාද නාමස්කාර කාරමි !!!!!!!!!!!

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +5

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +5

    පින්වන්ත.....අම්මේ..........

  • @Draw19191
    @Draw19191 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු හරිම අපූරුය මේ තමයි නියම ධර්මය සාධු සාධු සාධු හරිම අපූරුය

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +2

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr ปีที่แล้ว +3

    ආර්යයන් වහන්ස ඔබවහන්සේ අපේ පිනටම පහලවූ උතුම් අනුබුදු වරයෙකි ඔබවහන්සේ අපේ දුක නිවීම සඳහා මේ ගන්නා උත්සාහය ට පාදනමස්කර කර වනදනා කරමි!

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 ปีที่แล้ว +2

    අහිංසක සත්වයා අතිභයංකාරවූ සංසාරයෙන් මුදවාගන්නාවූ පූජනීය වඳණීය සුපිංවත් ආයර්‍ උත්තමයන්ට අනන්ත වාරයක් පසඟපිහිටුවා නමස්කාර කරමි. සාදු සාදු සාදු ! ඉතා ඉවසීමෙන් ශ්‍රී සද්ධර්මය අවබෝධය කරා ගෙනයන ඔබහන්සේට දීඝායු පතමි. සියල්ල සිතේ මායාවක් කවදාවත් ඇත්තක් නොවේ, මාගේ භාග්‍යවතුන් වහන්සේට අනන්ත නමස්කාරය වේවා, මාගේ තථාගත භාග්‍යය වතුන් වහන්සේ කිසිකෙනෙකුගේ උදව්වක් නොමැතිව මෙය කෙසේ මතුකරගත්තේද යන්න මහා පුදුමයකි. මේමාගේ අවසාන භවය වේවා! 🌷🌷🌷🌷🌷🌷🌸
    🌹🌹🌹🌹🌹🌹🏵️

    • @sarathchandrarathnayaka8051
      @sarathchandrarathnayaka8051 ปีที่แล้ว +1

      ශ්‍රී සද්ධර්මය ආයර්‍ භූමිය මතම රඳා පවතියි, අවබෝධ ලැබූ ආයර්‍ යන් වහන්සේලා බුදුපියානන් වහන්සේගේ අවසාන ශ්‍රවකයා නොවන්න, තවකෙකු ගලවා ගැනීම බුදුන්වහන්සේට කරණ එකම කෘතගුණ සැලකීමයි. 🌷🌷🌷🌷🌷🌷🌸

  • @alranasingha
    @alranasingha ปีที่แล้ว +3

    නමස්කාරය.අර්යන්වහන්ස. ......සාදු.සාදු.සාදු..

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි අතිපූජනීය ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේගෙ අපරිමිත කරුණාව, දයාව, කුඩා දරුවෙකුට මෙන් කියාදෙන ආකාරය, ඒ අම්මාගෙ තත්වයට පත්වෙමින් බස හසුරුවන විඳිය, තව උපතකට යන්නෙපා කියල ආශිර්වාදය කරන කරුණාබර වචන, ඒ අම්මිගෙ අවබෝධ මට්ටම වහා වටහාගෙන ඉතාම සරලව අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් පෙරා පොවන සෙයක ආශ්චර්යය අතිවිශිෂ්ටයි පූජනීය ස්වාමින්වහන්ස...මටත් ඔබවහන්සේ දැනෙන්නෙම බුදුරජාණන් වහන්සේමමයි කියල...සාදු සාදු සාදු...!!! පා පියුම් නමස්කාරයම වේවා...මුලු ලොවම ආර්යභූමියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අතිශය පූජනීය උතුම්ම උතුම් මහාකාරුණිකයාණන් වහන්ස...හැමදාම හැම තත්පරයෙම නමස්කාර වේවා ස්වාමින්වහන්ස !!!

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +4

    සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වෙවා
    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 ปีที่แล้ว +6

    කියල වැඩක්.නෑ හිතාගන්න බෑ පුදුමයි.ඔබ වහන්සේට තව තවත් සත්වයා දුකින්මුදවන්න දීර්ගායු වේවා! !සාදූ සාදූ!

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +4

    ඔබ වහන්සේ නොනවත්වාම ප්‍රාතිහාර්‍ය පානවා සාදු සාදු සාදු

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 8 หลายเดือนก่อน +2

    අනෙ ....සාදු සාදු සාදු

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු!!!

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +2

    සාදු ...සාදු ...සාදු ....මටද සියළු සත්වයන්ටද මේ ප්‍රණීත වූ ධර්මය වැටහේවා....🙏🙏🙏🙏🙏🙏

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MyPhone-pi6tv
    @MyPhone-pi6tv ปีที่แล้ว +2

    ආර්‍යයන් වහන්ස ඔබවහන්සේව මෙිලොවට බිහිකළ මව ...පියාද..මෙි උතුමි වු නිවනින්ම සැනසේවා...

  • @SedeviTelas-es2bv
    @SedeviTelas-es2bv 11 หลายเดือนก่อน +1

    Bhawa gamane yana minisun natharakirimata obawahanse darana uthsahayata namaskara wewaaa. Padhanamaskara wewaa

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +6

    👏💐🙏🙏🙏ආර්ය්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 ปีที่แล้ว +2

    පින්වන්ත අම්මේක් නිවන අවබෝධ වුනා 🙏🙏🙏🙏

  • @champikapanagoda2520
    @champikapanagoda2520 ปีที่แล้ว +3

    ඇඩුනා හොඳටම ඇඩුනා සාදු සාදු

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා . 🙏🌼🙏🌼🙏🌼

  • @shamaliuduwila980
    @shamaliuduwila980 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @gothamikumari5126
    @gothamikumari5126 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!
    ස්වාමින් වහන්ස සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏❤️🌹🌺🌼☸️

  • @shamaliuduwila980
    @shamaliuduwila980 ปีที่แล้ว +6

    මගේ අම්මට මේ උතුම් දර්මය අවබෝධ වීමම මට සැනසීමක් ස්වාමීන් වහන්සේ

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ලෝක සත්වයාගේ දුක නිවන්න මෙලොවට පැමිනි ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu reupli dewaa teupili dewaa reupilidewaa

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +4

    දේශනා වේ ප්‍රාතිහාර්‍ය...අවබෝධ යේ සතුට ...අහන අපටත් දැනුනා...දැනෙන්න කෙනෙක් නෑ ...සත්‍ය දර්මය වැඩි පිරිසකට අවබෝධ වේවා ...පමා නොවී අවබෝධ කරගන්න ...සාදු ...සාදු ...සාදු ....

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +3

    ❤️❤️ Uthum Aryan wahansaeta apege gawreve namaskaraya weva. ❤️❤️ Sadu 🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🕷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷Pada namaskara karami namaskara wewa sadu sadu sadu

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +3

    BUdthn saranan gachchamei Damman saranan gachchamei sangan saranan gachchamei Sadu sadu sadus sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +7

    පින්වන්ත සියලු දෙනාටම අවබෝධ වේවා !!

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว

    Sadu sadu sadu .....පින්වත් ගරු kalyana mithra arryawahansa obawahanseta mage namaskaraya වේවා ...me gawthoma buddaha sasanayedima me wena මොහොතේ etharawee awasanai ... sadu sadu sadu ....me දකින අහන ලෝක සත්වයා මෙතරම් wasanawanthai....නිදුක් නිරෝගී deegayu ලැබේවා පින්වත් arryawahanseta .....teruwan saranai .....

  • @ritawakwella5699
    @ritawakwella5699 6 หลายเดือนก่อน +1

    Sadu...samata niwansuwawewa!

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว +2

    මෙයයි yathwabodaya!!!නමස්කාර කරමි ස්වාමීනි !!!

  • @nandanawarathna9354
    @nandanawarathna9354 9 หลายเดือนก่อน +1

    Mage Namaskara obawanseta

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa uthum

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @inokaherath3871
    @inokaherath3871 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @hemalisiri5789
    @hemalisiri5789 10 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 10 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරැාහ ඹබ වහන්සේ මෙ සසර දුක්විදින සත්වයින් ාගාඩ දාන්න දිර්ගායුෂ ලැාබිවා ස්වාමින් වහන්ස

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว +4

    SIYALU DENATAMA SHRAWANAYA WEWA.

  • @blrathna2793
    @blrathna2793 4 หลายเดือนก่อน +2

    🎉❤සාඩ්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakaruwan1371
    @janakaruwan1371 ปีที่แล้ว +4

    🙏

  • @dona5713
    @dona5713 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 ปีที่แล้ว +2

    Sadu sadu Sadu 🙏🙏🙏

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @AvengersDNedit
    @AvengersDNedit ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @blrathna2793
    @blrathna2793 4 หลายเดือนก่อน +3

    -❤

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

  • @dinushak6853
    @dinushak6853 ปีที่แล้ว +2

    Oba thumiya harima bhagyawanthai. Sadu sadu sadu 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .......