ඕස්ට්‍රේලියාවේ සිට වෛද්‍යතුමිය සත්‍යය ධර්මය අසයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඕස්ට්‍රේලියාවේ සිට වෛද්‍යතුමිය සත්‍යය ධර්මය අසයි මේ ධර්මය ප්‍රායෝගික යෙදෙන කෙනා ඒකාන්තයෙන්ම දුක කෙළවර කරගෙන නිවීමෙන් නිවීමට පත්වෙනවා.
    නිවන් දකින්නට කාලයයි....🪔🪔🪔
    / endaseela.theo
    / thapowanaya
    #youtubedahm #disana #thapowanaya

ความคิดเห็น • 150

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමින් වහන්සේට පලමුව දෙවනුව තෙවනුවත් නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunethravithana4771
    @sunethravithana4771 ปีที่แล้ว +9

    සාදූ !!! .ඔබ වහන්සේගේ බුද්ධ ස්භාවය නිසාම ඒ ධර්ම දේශනාව මහා කරුණාවකින් වටහා දුන්නා. අහන් හිටපු මා හටත් තේරුම් ගියා. ඔබ වහන්සේට මේ පෙලෙන දුක් විඳින සත්වයා වෙනුවෙන් තව තවත් ඒ බුද්ධ දර්ශනය පැහැදිලි කෙරීමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි... පින්වාත් ආර්‍යයන් වහන්ස නමස්කාරය වේවා, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ වෙහෙස මහන්සි නොබලා මේ කරන දේශනා මොන තරම්නම් සරළද🙏 ඒ නිසාම වෙන්නඇති අවබෝධයක් නැතත් සිතක් නිවීමට පත්වන්නේ ස්වාමින්වහන්ස.🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා.🥀 නීරෝගි සම්පත්තිය ලැබේවා.🥀 කායිකසුවය, මානසික සුවය ඇති වේවා🥀 අනන්ත සංසාරේ දුක් විදින සත්වයින් සසරින් එතෙර කිරීමට යෝධබල යෝධ ශක්තිය ඇතිවේවා🥀
    මෙම දහම වහවහා මටත් අවබෝධකර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදයම ලැබේවා.🥀
    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස🪷 ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමී. ......සාදු.... සාදු ....සාදූ....
    - 🙏🙏🙏🙏 - 💐💐💐💐
    🌷🌷🌷 🌺🌺🌺 🪷🪷🪷
    🌸🌸🌸

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +8

    ගෞරවනීය ස්වාමීන් වහන්මම. මේ දේශනාව. අසාගෙන සිටියා මම කලින් දැනගෙන හිටියා අපේ. සිතේ tතියන. දේ තමයි පිටින් දකිනවා කියල නමුත් මේ තරම් පැහැදිලි කිරීම ක්. අද තමයි ඇහුනේ මට. හොදටම. තේ රුවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු මම. ඕස්ට්‍රේලියාවේ කැන්බරා වල සිට

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස. ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් ඉතා සරලයි. කුඩා දරුවෙකුට පවා වැටහෙනවා. මේ සා ගැම්බුරු දහමක් මේ සා සරලව වටහා දීමට ඔබවහන්සේ දරනා වෑයම ඉතා සාර්ථකයි. ඔබ වහන්සේ ගේ පහලවීමත්, ඔබ වහන්සේගෙන් ධර්මය අසා දැනගැනීමට ලැබීමත් මා ලැබූ දුර්ලභ සහ ඉතා වටිනා අවස්තාවක් ලෙස මම සලකමි. දුකින් තැවෙන සිත් සුවපත් කිරීමට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා! ආර්‍යයන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නී⁣රෝගී චිරජීවනය ලැබේවා.....

  • @monikawijeratne2135
    @monikawijeratne2135 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට ආර්යයන් වහන්සේ දේශනා කරන උතුම් දේශනා අපි වගේ දහම් පිපාසයෙන් සිටින සියලු දෙනා ට උපකාරයක් ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @malaninanda7967
    @malaninanda7967 ปีที่แล้ว +5

    අවසරයි ආදියෙන් වහනම් වහන්සේ ඔබ වහන්සේට නිවනින්ම සැනසීම ලැබේවා මේ දේශනාවේ ඇසීමෙන් මම ගොඩාක් සන්තෝෂයට පත්

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 13 วันที่ผ่านมา +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌹🌹🌹🌾🌾🌾🌾💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්උ සත්ය ධර්මාවබෝදයෙන් නිර්වාන සුවයම ලැබෙිවා 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmiPriyanthi-qw9kr
    @LakshmiPriyanthi-qw9kr 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. දීර්ඝායු වේවා.

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මහා ප්‍රාඥායානන් වහන්සේ පාද නමස්කාර වේවා මේ නම් සත්‍ය ම දර්මය ය මයි

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +9

    ආශ්චර්යයි හිමියනි..සිතිවිල්ලක මැවෙන සියුම් මායාකාරී බව නිසා දුක් කන්දරාවක් සෑදෙන ආකාරය කරුණාබර වදනින් ව්ටහා දෙන්න ඔබ වහන්සේ දරන වෙහෙස අපමනයි හිමියනි...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය පුද කරමි 🙏🙏🙏 නමස්කාර වේවා හිමියනි..🙏🙏🙏 සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා හිමියනි..🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +2

    🎉ගෞරවනීය ස්වාමීන් වහන්ස හරි සරලයි මේ දේශනාව ඔබ වහන්සේට මම වැඳ නමස්කාර කරමි වැඳ නමස්කාර කරමින් සාදු සාදු සාදු

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน +1

    මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සෙ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +6

    🙏🙏🙏 මෙි දේශනාව නිවීම පිණිසම හේතු වෙිවා....!!!!🌷🌷🌷

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏theruwan saranay pinwath swamin wahanseta🙏🙏🙏 depa weda namaskara karamin namaskara wewa!!!🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน +1

    🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගෘවුරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 siyalu sathwayo niwanin niwrthwa z🙏🙏🙏🌺🌺🌺

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @renukafernando7661
    @renukafernando7661 หลายเดือนก่อน +1

    Sadu sadu sadu .

  • @pushibandara8561
    @pushibandara8561 ปีที่แล้ว +2

    පැහැදිලියි අර්යයන්වාහන්ස නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි!!!! සාදු 🙏සාදු 🌹🙏සාදු 🌹🙏🌹

  • @kusummanike1539
    @kusummanike1539 7 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.
    සාදු සාදු සාදු.........

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +9

    තෙරුවන්සරනය් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +1

    මේ ඝෝර කටුක භයානක සංසාරයේ බිය දැක ,මේ ආත්ම භාවයේදීම සසර දුකින් එතෙර වීමට අධ්ෂ්ඨානය කරම්න් වීරිය වඩමින් නිවන් මග පුරණ දක්ෂ ගිහි පැව්දි උතුමන්ට මෙය මහත් උපකාරයකි...සාදු සාදු සාදු අපේ අනුබුදු හිම් යන්..දිවා රෑ නොබලා වෙහෙස නොබලා සංයමයෙන් ලෝක සත්ව යා දුකින් මුදවන්න වෙර දරණ ඔබ වහන්සේට යෝදබල යෝද ශක්තිය ලැබේවා
    .. තෙරුවන් සටණයි🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @anoma1988
    @anoma1988 3 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා තෙරුවන් සරනයි හාමුදුරුවන් වහන්සේට

  • @cricketshorts9703
    @cricketshorts9703 ปีที่แล้ว +2

    ඉතා සරල පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට නමස්කාර වේවා!සාධු සාධු...

  • @Nirvanaya5871
    @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ස්වාමින්වහන්ස... ඔබවහන්සේ බැබළෙන මාණික්‍යක් 💐

  • @Whisper_edits-t1
    @Whisper_edits-t1 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ තමා මේ අසරන වී ඇති මනුශ්‍ය සත්වයාගේ කල්‍යාණ මිත්‍රයා. ඔබ වහන්සේගේ මේ දේශනා වලින් සැනසීමට පත් වන අය අනන්තයි කියා සිතෙයි. ඔබ වහන්සේට දීර්ඝායුශ පතමි. පාද නමස්කාර කරමි.🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, සියලු මනුෂ්‍යයානන්ට මේ සත්‍ය ධර්මය ඇසෙත්වා, අවබෝධ වී නිවන් දකිත්වා

  • @gothamikumari5126
    @gothamikumari5126 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    ගෞරවනීය ස්වාමින් වහන්ස සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    හිතන්නේ නැතිව හිතින් මිදෙන හැටි කියා දුන් අයුරු අසිරිමත්... 🙏🙏🙏
    ඒ තුළ මනෝ විඥාන මායාවට හසු නොවේ.. එය අවබෝධ ඥානයයි.
    මේ මොහොතේ හට ගන්නා.. හට ගන්නා සෑම සිතුවිල්ලක් ම.. හට ගන්නා ආකාරය පිලිබඳ සත්‍ය දැකීමෙන් කෙලෙස් ප්‍රහීණ වී යයි...
    එවිට කෙලෙස් හට ගැනීමට භූමියක් නැත.
    ක්‍රමයෙන් නිවි නිවී යයි
    මගේ දහම් ගැටලුව ලිහී ගියා....ස්වාමින් වහන්ස
    මට ම කළ දේශනාවක්‌ උනා..
    ස්වාමින් වහන්ස සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +2

    🙏🙏🙏 ⁣ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Sadu sadu sadu .....පින්වත් ගරු kalyana mithra arryawahanseta mage namaskaraya වේවා .....උතුම් ධර්මdanaya ලබාදුන් කරුණාවන්ත arryawahanseta bohomapin ....නිදුක් නිරෝගී deegayu ලැබේවා ....samma sambudu saranai ....සුවපත් වේවා .....

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +3

    Well explained.Specific and individual conceptualisation.Tears of joy thank you Ven Sir . Looking forward to more listening . My respectful salute to you Ven Sir .

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 7 หลายเดือนก่อน +1

    සාදු සදු සදු !තෙරුවන් සරනයි !ස්වාමීන් වහන්ස.

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @user-js9ne7fk3d
    @user-js9ne7fk3d 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු........

  • @abekonabekon1255
    @abekonabekon1255 ปีที่แล้ว +5

    සාදූ............සාදූ..... ...සාදූ........🙏🙏🙏🌷🌷🌷🌷

  • @-rz6tn
    @-rz6tn ปีที่แล้ว +2

    සත්‍ය අවබෝධ වුණා ආර්යන් වහන්ස....සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!!
    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน +1

    Suwamen wahansa maga namas karaya wewa sadu sadu sadu

  • @glindrani1052
    @glindrani1052 10 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ritawakwella5699
    @ritawakwella5699 7 หลายเดือนก่อน +1

    Utum buduputun wahanse geegasiri wewa sadu........!

  • @dmcrathnayake7564
    @dmcrathnayake7564 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @bamallika2061
    @bamallika2061 9 หลายเดือนก่อน +1

    ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @sitharalakmini3230
    @sitharalakmini3230 11 หลายเดือนก่อน +1

    එසේම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිංසිදු 🎉

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +3

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්ස 🙏🙏🙏
    මහා අාස්චර්යයි උතුමි සද්ධර්ම සියළු දෙනාට ඇසෙත්වා!!!
    සියලු සත්වයො නිවි නිවි සැනසෙත්වා!!!

  • @user-ni7sr3es3k
    @user-ni7sr3es3k หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sadunanuranga9841
    @sadunanuranga9841 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu arryan waset digaupathanawa dasadahas gananin darmaya අවබෝධ karawanna ශක්තිය darrya lebewa sadu sadu sadu

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +1

    Namas kaara wewa obawahanseta

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්ස ..හොඳින් වැටහුණි ..

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ,ස්වාමින් වහන්ස ෴

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    Sadhu sadhu saadhuuu .....🙏🙏🙏 Maagee namaskarayama wewaaa...saadhuuu....Theruwan saranai 🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 10 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණයි !

  • @linafluridewi.phtai..6458
    @linafluridewi.phtai..6458 9 หลายเดือนก่อน +1

    Sadu..sadu..sa.aaaaaaa

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
    🙏🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏🌹

  • @linafluridewi.phtai..6458
    @linafluridewi.phtai..6458 9 หลายเดือนก่อน +1

    Mage.namskaraya..wewa.sadu.sadu.sadu...

  • @kumudusadahamsisila1387
    @kumudusadahamsisila1387 9 หลายเดือนก่อน +1

    Saththa

  • @padminisilva8771
    @padminisilva8771 5 หลายเดือนก่อน +1

    Gaburavaneeya Svaminvahans
    Mema Daham karunu pehedili kireema ObaVahanseta Uthum Nivanin Senaseema pinisa Uthum Kusalayak Weva

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
    💙💙💙💙💙💙💙
    🇦🇺 Thank you so much

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +5

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanishanikangana3392
    @shanishanikangana3392 11 หลายเดือนก่อน +1

    Sadu,sadu oba wahanseta maage namaskaraya wewa, 3:49

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷Sadu sadu sadu

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +2

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @amasarananda7155
    @amasarananda7155 6 หลายเดือนก่อน +1

    🙏🌷🙏🌷🙏🌷

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +1

    saadu saduuu saduu swamini

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 ปีที่แล้ว +2

    ඔබවහන්සෙගෙ පැහැදිලි කිරීම අති විසිස්ඨයි

  • @GayanGamini-ep1cn
    @GayanGamini-ep1cn 4 หลายเดือนก่อน +1

    Sadu Sadu sammuka sakachchawak balaporoththuwen desana sawandemi niwanama wethwa

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 ปีที่แล้ว +2

    🙏🏻🙏🙏🏾

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana8575 ปีที่แล้ว +1

    sadu sdu sadu

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +1

    🙏🙏🌻🌻🌻 අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය වහා වහා අවබෝධ කරගන්න ...