Sakuge Kathawa Episode 29 || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2018
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 182

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว +8

    අනෙ පවු වාසනා අලුත් සපත්තු හදලා 😭 ගොඩාක් සකු දොනි බුදු සරනයි ❤❤❤❤🌷🌷🌷🌷

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +7

    අනේ සකූ තත්තා අතින්ම සම්මානේ ගන්නකොට මටනම් කදුලුත් ආවා...ගොඩක් ලස්සනයි සකූගේ කතාව ...ආදරෙයි ආදරෙයි සකූ....😘😘😘💕💕💕💕💓💓💓💓

  • @anuanoma2759
    @anuanoma2759 5 ปีที่แล้ว +38

    මේ සංගීත තරගෙ තිබ්බෙ වැල්ලව ඉස්කෝලේ ,,අපේ ගෙවල් කිට්ටුව 😍😍😍මල්ලිගෙ දුව යන්නෙ මේකට 🤗🤗

    • @user-fq7zm6jw7w
      @user-fq7zm6jw7w 5 ปีที่แล้ว +1

      වැල්ලව කොහෙද.

    • @babitarai5651
      @babitarai5651 5 ปีที่แล้ว +3

      Kawruhari ahuwada oyagen?

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Ane harima lassanai welawata dennako koi 30

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      @@user-fq7zm6jw7w කුරුණෑගල වැල්ලව

    • @user-fq7zm6jw7w
      @user-fq7zm6jw7w 5 ปีที่แล้ว

      @@anuanoma2759 හ්ම්ම්

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 5 ปีที่แล้ว +10

    බොරු හැඩ වැඩ මේකප් කිසිම දෙයක් නෑ චාමෙට යනවා වැඩේ ලස්සනයි ස්තුතියි ස්වර්ණවාහිනි අපේ කමට මේ දේවල් දෙනවට

  • @m.s8006
    @m.s8006 5 ปีที่แล้ว +59

    සකු එයාගෙම තාත්ත අතින් සමිමානය ගද්දි දුක හිතුනේ මට විතරමද?😥😪😧

  • @royatou9489
    @royatou9489 5 ปีที่แล้ว +4

    ස කූ පැටියෝ ඔයා ලස්සනට ගායනය කලා. 😙😙😙😙😙😙😍😍😍👍👍👍👏👏👏👏👏👏👏

  • @piyumiwathsala5707
    @piyumiwathsala5707 5 ปีที่แล้ว +5

    අනේ වාසනා ඔයා පව් ගොඩාක් දුකයි ඇඩුනා ඉතින් 😢😢😢

  • @shamlaramya4886
    @shamlaramya4886 5 ปีที่แล้ว +6

    වාසනා paw මටත් aduna. අයියා paw 👍👍🌷🌷💙💙💋💋

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාවක් එවගෙම ගොඩක් දුකයි වාසනා සකුනි ගන්න අසරනයි

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +9

    සකුනි දෝනි.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සුබ පැතුමි

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka8385 5 ปีที่แล้ว

    ලස්සන නාට්‍යයක්..තව තවත් මෙ වාගෙ නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වගේම දුකයි.ඉතින් ඒ උනාට මේ කතාව විතරමයි පරක්කු කරන්නේ.අනේ දැන් 30 කොටස බලන්න කී දවසක් ඉන්න වෙයිද

  • @thushanperera888
    @thushanperera888 5 ปีที่แล้ว

    Indeed a very beautiful tele series. Very compassionate and of heartfelt.

  • @user-on1ex3lw1c
    @user-on1ex3lw1c 5 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ අද කතාව..😘😘

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව ඉතිරි කොටසත් ඉක්මනින් දන්න.

  • @user-wf6pd2hr1r
    @user-wf6pd2hr1r 5 ปีที่แล้ว +15

    කතාව බලලා ඇඩුවෙ මන් විතරද

    • @ishanisachithra8872
      @ishanisachithra8872 5 ปีที่แล้ว

      Nh nh mtth aduna.... patta dukai

    • @piumipiumi9972
      @piumipiumi9972 5 ปีที่แล้ว

      Ishani Sachithra mamat

    • @ncfh9407
      @ncfh9407 5 ปีที่แล้ว +1

      නෑ අනේ මම ඇඬුවා මම හරිම ආසාවෙන් බලන කතාවක් තමයි

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි ගෙඩාක් දොනි බුදුසරණයි

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 5 ปีที่แล้ว

    Thanks swarnawahini

  • @sandunprabhath3197
    @sandunprabhath3197 5 ปีที่แล้ว

    ඉක්මනට ඉක්මනට update karannako api youtube vitarai balanne.

  • @user-js7jk6oi8f
    @user-js7jk6oi8f 5 ปีที่แล้ว +23

    අම්බෝ රංජි මේ උරචක්‍ර මාලාව මොකට කරේ එල්ල ගත්තාද මන්දා ???😨😨😨😨😨👍👍👍👍

    • @babitarai5651
      @babitarai5651 5 ปีที่แล้ว +1

      Ranjigen ma thamai ekath ahanna one. Samaharawita eyath hithanawa athi aparade kiyala

    • @user-fj5yq3mp8y
      @user-fj5yq3mp8y 5 ปีที่แล้ว +1

      ඒ කියන්නේ එයාහොදට රගපානවා නේද

    • @Ltunes
      @Ltunes 5 ปีที่แล้ว +1

      සඳුන් පෙරේරාගේ "ආදරය ආගමකි" ගීතය අහන්න එන්න goo.gl/7WBzu1

    • @user-js7jk6oi8f
      @user-js7jk6oi8f 5 ปีที่แล้ว

      @@babitarai5651 හ්ම්ම් එපාම කොරාපු ගැහැණිය ...අම්බෝ...ooooo😆😆😆😆🔫🔫🔫

    • @user-js7jk6oi8f
      @user-js7jk6oi8f 5 ปีที่แล้ว

      @@user-fj5yq3mp8y ඔවු ..ඔවු ..නැතිව ,,නැතිව ..

  • @kumarikumari5257
    @kumarikumari5257 5 ปีที่แล้ว +2

    ගොඩක්..ලස්සනයි

  • @dilshanipriyangani3812
    @dilshanipriyangani3812 5 ปีที่แล้ว

    Wow adanam kathawa harima lassanai balanna balanna asai

  • @cellme8617
    @cellme8617 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි මෙි කතාව

  • @darsiadariii4536
    @darsiadariii4536 5 ปีที่แล้ว

    Saku ni maru a... ලස්සනට සිංදු kiwa adarai..saku...

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +6

    එතකොට 30 කවදාද දෙන්නෙ අපිට බලන්න

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 5 ปีที่แล้ว +2

    Ana donita හදලා තිබුණූ සපත්තු mama dala තියනවා 😁😁😁😁

  • @chandrakumari4013
    @chandrakumari4013 5 ปีที่แล้ว

    Harima lassanai ammooo neddage napur

  • @sriyanasriyana3106
    @sriyanasriyana3106 5 ปีที่แล้ว

    Me kathawa eka digatama balanna bari nisa apita hari prasnayak

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Sakuni duwa oyata subasiri💚🌷🌹🌷🌹🌷💚🌷🌹🌷💚🌻🌹🌷👍

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว

    අදත් ඇඩුනේ මට විතරමද .හරිම සතුටුයි දෝණිගේ තාත්තා අතින්ම තිලිණයත් ලබා ගත්තා.මොන භාදක ආවත් උත්සහ වන්තයා ජය ගන්නවා

  • @susila1846
    @susila1846 5 ปีที่แล้ว

    ලස්සනයි කතාව

  • @salhamalki4221
    @salhamalki4221 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අදත්💖💖💖💖

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว

    Jayawawa. Saku.👍👌

  • @nilunilu2156
    @nilunilu2156 5 ปีที่แล้ว

    සකුනි ගොඩක් සතුටියි ඔයාට සුබ පැතුමි

  • @kuwkuw3463
    @kuwkuw3463 5 ปีที่แล้ว +1

    මමනම් 30ත් බැලුවා සවරනවාහිනියට ස්තුතියි

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว

    සකු😢ඔන්න දොනි තාත්තා අතින්ම 🏆 ගත්තා නේද 😢😢😢 ලස්සනයි හොදේ ආදරේ යි පව් වාසනා 😢

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි

  • @varunisiriwardana9110
    @varunisiriwardana9110 4 ปีที่แล้ว

    Excellent acting.

  • @thilinasampath672
    @thilinasampath672 5 ปีที่แล้ว +3

    TH-cam noda inna..hari dawase welawata danna berinam...

    • @babitarai5651
      @babitarai5651 5 ปีที่แล้ว

      Balanne nathuwa is another iwaseema kiyana de naththan

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว

    😍 ගොඩාරියක්
    ලස්සනයි🌹

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว

    saku doni..ඔයාට ගොඩාක් satutuyi නේද ? 😘😘😘

  • @diwyajayarathna1098
    @diwyajayarathna1098 5 ปีที่แล้ว +3

    yes 29th beluwa

  • @dinushanilmini848
    @dinushanilmini848 5 ปีที่แล้ว +2

    ඊළග කොටස දෙන්නකෝ ඉක්මනට

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว

    සකු පැටියො ඔයා සොයි🌷🌷🌷🌷❤️❤️❤️❤️👌👌👌👌

  • @shalinialgama452
    @shalinialgama452 5 ปีที่แล้ว

    ane me kathawa lassanai ekmanin dannne nathe ai

  • @babitarai5651
    @babitarai5651 5 ปีที่แล้ว

    Dinner out ekakata eliyata yanawalu :D Shenuge ammage posh gathiya ethaninma penawa LOL

  • @vineethadamayanthi5744
    @vineethadamayanthi5744 5 ปีที่แล้ว

    ane chuti doni adarei patiyo ඔයාට වස්තුවක් oya patiyo .donita bs

  • @p.dkumari3236
    @p.dkumari3236 5 ปีที่แล้ว

    ලස්සනයි සකු😘😘😘😘

  • @rohinidiaz8224
    @rohinidiaz8224 5 ปีที่แล้ว

    Hadawatata danena katawa lasanai saku
    Sangeth sar oya godak hoda guruwarayek

  • @LalaLala-vy2bc
    @LalaLala-vy2bc 3 ปีที่แล้ว

    මට ඇත්තටම ඒ සින්දුව
    අහද්දී ඇඩුනා

  • @ChandhaniMalkaanthi
    @ChandhaniMalkaanthi 2 หลายเดือนก่อน

    Me kathawate Mame asai❤😂😢

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Dukai lassanai

  • @AM-be7ck
    @AM-be7ck 5 ปีที่แล้ว +1

    මේ ග්‍රමඑක බලන්ඩ අසයි එත් මේක දාන්නේ දවස් ගානක් පරක්කු කරලා 30හ බලන්ඩ වෙන්නේ කවදාද

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    Goodak lassanai

  • @madumadu1366
    @madumadu1366 5 ปีที่แล้ว

    lassanai saku..

  • @user-ky1ll5fk6q
    @user-ky1ll5fk6q 5 ปีที่แล้ว +5

    Ko කුරුණෑගල kattiya aenna balanna

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +2

    මාලෝ ඔයාට තියෙන්නේ dabal face

  • @sudathpushpakumara2964
    @sudathpushpakumara2964 5 ปีที่แล้ว

    adarei saku baba

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +14

    30 ලගිදි දානවද???

    • @theruwansaranai6029
      @theruwansaranai6029 5 ปีที่แล้ว +1

      Sathi dekskin wage dewi man hithanne😉😉😉😉😂😂😁😁😁😁😁

    • @babitarai5651
      @babitarai5651 5 ปีที่แล้ว +1

      Monday danawa

    • @malkamalka8661
      @malkamalka8661 5 ปีที่แล้ว

      Kanthi Perera tharunaya. Com එකට ගිහින් බලන්න

    • @wasu8660
      @wasu8660 5 ปีที่แล้ว

      😃😃😃😃

    • @user-ux1qh4hp5u
      @user-ux1qh4hp5u 5 ปีที่แล้ว

      @@malkamalka8661 akata giya sakuga katawa nha

  • @shalikawijethilaka3700
    @shalikawijethilaka3700 5 ปีที่แล้ว

    Too late to upload the drama. Try to upload it in same day.

  • @madushapriyadardhika3841
    @madushapriyadardhika3841 5 ปีที่แล้ว

    saku ....godak adare 😘😘😘

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว

    Godak lasanai saku. 😘😘😘😘

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 2 หลายเดือนก่อน

    මෙ මූසලී අරං කෙල්ලගේ සම්මානයටයි"සහතිකයටයි මොනවා කරන්නද හිතාගෙන ඉන්නවද දන්නෙ නැ

  • @namalimuthukumari3346
    @namalimuthukumari3346 5 ปีที่แล้ว +1

    😘😘😍❤❤

  • @ruveenathushari8839
    @ruveenathushari8839 5 ปีที่แล้ว

    Sakuu manika😗😗😗

  • @anjalicasansoni1917
    @anjalicasansoni1917 5 ปีที่แล้ว

    💕💕💕😍

  • @SaraSara-dx5no
    @SaraSara-dx5no 5 ปีที่แล้ว

    Pau wasana harima dukai

  • @madupremajayantha9506
    @madupremajayantha9506 5 ปีที่แล้ว

    රන්ජී 👌

  • @pavisfernando6451
    @pavisfernando6451 5 ปีที่แล้ว

    😍😍😍

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 5 ปีที่แล้ว

    අනෙ ඇත්තට බලන් ඉදලා ඉදලා goggle එකෙන් බලනවා කතාව මෙන් එ පරක්කු වටම මෙයාලා you tub eken ktawa dala වෙලාවට කතාව දන්න අපි අසාවෙන් බලන කතව හින්දා

  • @anulap831
    @anulap831 5 ปีที่แล้ว

    👍👍👍

  • @sriflorasriflora5527
    @sriflorasriflora5527 5 ปีที่แล้ว +3

    ⁣අනේ අැයි පාරකු කරන්න නේ ඉකමන කතව දෙනන බුදු සරනයි ස්තුතියි

  • @sagarikasadamali8963
    @sagarikasadamali8963 5 ปีที่แล้ว +3

    Apita 30 weni kotasa balanna wenne labana mase kiyala hithena aya ko balanna

  • @nilukaniluka7365
    @nilukaniluka7365 5 ปีที่แล้ว

    Aththatama ada kotasa mara dukak anee

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 5 ปีที่แล้ว +2

    අැතියන්තම් රංජි අැත්ත ෙත්රැම් ගත්තා

  • @sithatennakoon9135
    @sithatennakoon9135 5 ปีที่แล้ว

    Ane ai episode 30 parakku ikmanta danneko

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 5 ปีที่แล้ว +7

    අනේ වාසනෝ....දුක හිතුනා

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +2

    අපෝ මේ මාලා කට වක්කඩේ වගේ

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +2

    නටි ලුස්.😂😂😂😂

  • @imeshudayanthweerarathne3275
    @imeshudayanthweerarathne3275 5 ปีที่แล้ว

    Epsode 30 plz

  • @PriyankaNilan
    @PriyankaNilan 2 หลายเดือนก่อน

    සකු තාත්ති අතින්ම කප්පෙක ගත්තනේද 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩පවි වාසනා 😯😯😯😯😯😯😥😥😥😥😥😥😓😓😓😓😓😪😪😪😪

  • @hirushagimhan683
    @hirushagimhan683 5 ปีที่แล้ว

    Shangitha sirtath සහතිකයක් දුන්නානම් වටිනවා නේද

  • @nimalkad6047
    @nimalkad6047 5 ปีที่แล้ว

    සකුගේ කතාව අපට පරක්කු කරලා හරි දෙන එකට අප සතුටු වෙනවා සකු දුවගේ කතාවට හරි දුක හිතෙනවා ඇඩෙිනවා නාලකගේ මෙය දෙවනි ටෙලි ගාමා එක නෙද පලමු එක මිතු

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 5 ปีที่แล้ว

    ani මලක ඔයාගෙ duwa pau sakuni

  • @pathumpathum3677
    @pathumpathum3677 5 ปีที่แล้ว

    අඩේ කොයි වෙලාවෙ හරි පපුව හිරවෙලා මැරෙනවා.

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් tanak 💐💐💐

  • @wasanaperera3545
    @wasanaperera3545 5 ปีที่แล้ว

    අමිමෝ මෙි....මලා

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว

    පව් මෙි අයියා.....

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 5 ปีที่แล้ว

    💛😄💖💖💖💕💕💕🌷

  • @susilamalkanthi9875
    @susilamalkanthi9875 5 ปีที่แล้ว

    මාලකගෙත් සකුනිගෙ නැටුමනම් හරි ලස්සනයි

  • @kuwkuw3463
    @kuwkuw3463 5 ปีที่แล้ว

    link එකෙනි 30 බලන්න පඅලුවන්

  • @kumaridilrukshi1831
    @kumaridilrukshi1831 5 ปีที่แล้ว

    😢😢

  • @diwyajayarathna1098
    @diwyajayarathna1098 5 ปีที่แล้ว

    meka beluwanee mn helakuru walin.. iye eka ko

  • @ChandhaniMalkaanthi
    @ChandhaniMalkaanthi 2 หลายเดือนก่อน

    ❤❤❤😂😅

  • @niroshapriyedarsheni248
    @niroshapriyedarsheni248 5 ปีที่แล้ว

    Mala budu amme thawe akkenek hitiyanam mulu gameme iwerai

  • @balasuriyabalasuriya8147
    @balasuriyabalasuriya8147 5 ปีที่แล้ว

    Sapaththu kapuwa kiyala Palak naa neda maloo

  • @silverjawal2002
    @silverjawal2002 5 ปีที่แล้ว

    Me katawa baladdi loku atithakata giya ape loku sar oya wagamai apiwa tharaga walata aran giyama apitath kanna aran danawa wasana pau.

  • @lakminijayaweera2148
    @lakminijayaweera2148 5 ปีที่แล้ว

    30 kawada witarada danna😂😂😂😂