ගුරු ගීතය | GURU GEETHAYA |Tribute For Teachers | Chanduka Samarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ගුරු ගීතය .
    tribute to all Teachers...
    voice,melody,lyrics-Chanduka Samarasinghe
    mixed & mastered by ShaLindra De Silva@ deskat studio.
    guitar-Ruwan silva
    violin-Chanduka Samarasinghe
    Lyrics :-
    ජීවිතේ..බැඳි ආදරේ ..
    ජය ටැඹට අප ලං කලා..
    ආදරෙන් මුදු සෙනෙහසින් ...
    ජීවිතය සිත්තම් කලා..
    තුරු පත් අගින් ..
    කඳුහෙල් මතින්..ඇද හැලෙන දිය දහර මෙන්..
    හසරැල් මවා..පායලා...
    දිලෙනා රන් හිරුකිරන මෙන්...
    නිල් අඹරේ ..පියඹා යන්නට දසතේ..
    ඔබෙ මුදු දෑඟිලි අතරේ මා සවිමත් කලා..
    මේ සයුරේ..රුදු සැඩ පහරේ..
    නොසැලී ඉන්නට සැමදා රන් අත්වැල වුනා..
    පියවරෙන් පියවරේ..සියුමැලි ජීවිතය හැඩ වුනේ..
    ආදරෙන් පිරුනේ..ඔබෙ රන් ස්වරයෙන් ස්වරයේ...
    නෙත් පියන් නොවසා..මොහොතින් මොහොත ගෙවනා..
    රෑදිවා නොබලා..මුලු ජීවිතේ පුරා...
    උගන්වාලා..අකුරෙන් අකුරට විමසාලා..
    ආදරයේ තෙලි තුඬඟින් මා..සිත්තම් කලා..
    පෙන්වාලා..දියුනුවෙ මඟ මට පහදාලා..
    මේ පින්බිම සරසාලා..සදා පායලා...
    හිනැහුනේ..අපි රෑදිවා..ඔබ දුන්නු දිරියෙන් තමා..
    පියැඹුවෙ...සසරේ සදා..ඔබ දුන්නු සෙනෙහෙන් තමා..
    පෙරුමන් පුරා...එලි කලා..ඒ සිහින මාවත සදා..
    රස ගන්වලා..සිප් කිරි පොවා..පවනැලි කලා..මාරුත පවා...
    නිල් අඹරේ..

ความคิดเห็น • 136

  • @chandukasamarasinghe.7399
    @chandukasamarasinghe.7399  2 ปีที่แล้ว +50

    Thank you all! Please find the Lyrics in the description.. 😀

    • @nimthanu3268
      @nimthanu3268 2 ปีที่แล้ว +2

      Ok thankz a lot...😍

  • @Avoxx235
    @Avoxx235 ปีที่แล้ว +158

    2022 ත් අහලා 2023 ත් අහන සෙට් එක මේ කොනට 💖

  • @CIEMENTINE_4
    @CIEMENTINE_4 ปีที่แล้ว +37

    අද ගුරු දිනේ දවසේ ඉස්කෝලේ ළමයි මේ සිංදුවට නාට්‍යක් කලා 🥺.....ඒක අහලා හොයාගෙන ආවේ ❤️ මාරයි ලස්සනයි අප්පා සිංදුව 🥺❤️

  • @ChamilaPriyadarshani-y4f
    @ChamilaPriyadarshani-y4f หลายเดือนก่อน +2

    Loke inna siyaluma guruwarunta mema geethaya upaharayakma wewa ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ven.mamaduwesirirathanathe9614
    @ven.mamaduwesirirathanathe9614 3 ปีที่แล้ว +24

    ඔබගේ මෙම ගීතය ඉතාමත්ම මියුරු අර්ථවත් ගීතයක් බව අවිවාදයෙන් ඕනෑම අයෙක් පිලිගතයුතු බව මගේ පුද්ගලික මතයයි.සත්‍ය වශයෙන්ම මම දිනපතාම ඔබේ මෙම ගීතය තුලින් මගෙ ව්‍යාකූල මනස සන්සුන් කරගන්න පුරුදු වෙලයි ඉන්නේ.ඔබට තෙරුවන් සරණයි !!!

  • @gayanichandimawikramarathn1084
    @gayanichandimawikramarathn1084 11 หลายเดือนก่อน +5

    මේ වගේ ගීතයක් ගුරුවරුන්ට උපහාර පිණිස ලියැවෙයි කියල හීනයකින්වත් හිතන්නට බැහැ.මාරම විදියට හිතට දැනුණා.තෙරුවන් සරණයි.❤❤

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +23

    නමස්කාරය වේවා මාගේ සියළුම
    ගුරු වරුනි...

  • @lovelyharts2943
    @lovelyharts2943 2 ปีที่แล้ว +14

    මේකනම් පිස්සුවක්.සුපරියටම feel වෙනව මේකට

  • @manjulapradeep4189
    @manjulapradeep4189 11 หลายเดือนก่อน +3

    අපිත් මෙ පාර ඟුරු දිනෙට මෙක කියනවා සියලු ගුරුවරුන්ට උපහාරයක් වෙවා🎉😊

  • @user-ek4sw4wn3j
    @user-ek4sw4wn3j ปีที่แล้ว +17

    මාරම ලස්සන voice ekk.සියලුම ගුරවරුන්ට උපහාරයක්ම වේවා ! ❤️

  • @WasanthaHerath-eg6hf
    @WasanthaHerath-eg6hf 11 หลายเดือนก่อน +2

    Kiyanna wachana naaa ayyya thank thank thank thank thank thank thank thank thank thank thank thank youuuuuuuuuuuuuuuuuuu😍❤️♥️♥️❣️✍️😘

  • @krishanthirajapaksha6208
    @krishanthirajapaksha6208 ปีที่แล้ว +3

    Iakole me sinduwata natuwa marama lassanai appa.😘😘😘😘🌟🎉️

  • @sugandhifernando8659
    @sugandhifernando8659 6 หลายเดือนก่อน +3

    22/23 විතරක් නෙවේ...24 අහන අපි...❤

  • @erangagalahakumbura2007
    @erangagalahakumbura2007 11 หลายเดือนก่อน +3

    යකෝ මෙච්චර talent එකක් තියාගෙන නිකන් ඉන්නෙපා මචෝ. Please keep up tje good work! ❤️

  • @user-fj7dt9rc5j
    @user-fj7dt9rc5j 5 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤❤❤❤

  • @SudarshniPiyasena-tg7tm
    @SudarshniPiyasena-tg7tm ปีที่แล้ว +1

    Sha lassana sindhuvak. ❤️❤️❤️❤️

  • @thechildrenoflight3251
    @thechildrenoflight3251 4 ปีที่แล้ว +13

    චන්ඩුවා ඒක නම් සුපිරි බන්. වොයිස්, මියුසික්, ඉන්ස්ටෘමන්ට්ස් ඔක්කොම සුපිරි

  • @janithalakshitha4738
    @janithalakshitha4738 11 หลายเดือนก่อน +2

    ඒක සුපිරියක් චන්ඩු ❤ ගුරුවරයෙක් වෙන්නම උනා ඒ වචන වල වටිනාකම තේරෙන්න ❤

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +6

    Mewa thamai niyama sindu...

  • @prasannakumara6100
    @prasannakumara6100 5 หลายเดือนก่อน +1

    විශ්වෝදා i love you mom...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @gamageramani5261
    @gamageramani5261 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

  • @krishanthirajapaksha6208
    @krishanthirajapaksha6208 ปีที่แล้ว +1

    Niyamai ane

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 10 หลายเดือนก่อน +1

    හරීම ලස්සන අර්ථවත් ගීතයක්🎉

  • @hemanthadissanayake8324
    @hemanthadissanayake8324 ปีที่แล้ว +1

    Maru!

  • @tdw1330
    @tdw1330 3 ปีที่แล้ว +3

    mn ahapu lassanama sinduwak.thawath me wage nirmana karanna.suba pathanawa

  • @chalakanishal1232
    @chalakanishal1232 11 หลายเดือนก่อน +1

    Patta😯😊

  • @yashindisandupama2351
    @yashindisandupama2351 ปีที่แล้ว +5

    Voice එක හරිම ලස්සනයි❤

  • @user-xb7cb8ro7i
    @user-xb7cb8ro7i 11 หลายเดือนก่อน +2

    Lassani මේ සින්දුව මම නම් මෙකට පට්ට ම adarei බං ❤❤❤😊😊😅😢😢

  • @chamindaranjith9917
    @chamindaranjith9917 ปีที่แล้ว +1

    Aneee lassanaaaaaai aduna me sinduwata nam❤️

  • @sasinruwinda1481
    @sasinruwinda1481 11 หลายเดือนก่อน +1

    Pattama lassana sinduwak guruwarun ge agaya kiya dena ❤️‍🔥👍

  • @origamisuper4641
    @origamisuper4641 ปีที่แล้ว +1

    Mn meka lamayekgen ahuwe..me sinduwa mara ලස්සනයි aiya..😊

  • @WathsalaSandamali-rx6db
    @WathsalaSandamali-rx6db 11 หลายเดือนก่อน +1

    Niymyi

  • @sadushinidissanayeka1847
    @sadushinidissanayeka1847 5 ปีที่แล้ว +8

    Ammooo hithatama danuna 👌👌👌👌❤😘

  • @origamisuper4641
    @origamisuper4641 ปีที่แล้ว +2

    Oyage voice eka super ❤

  • @dulanamethsara9765
    @dulanamethsara9765 ปีที่แล้ว +4

    හදවතටම දැනුන.💞

  • @manjulapradeep4189
    @manjulapradeep4189 11 หลายเดือนก่อน +1

    ගැම්මක් ත්මයි❤❤❤

  • @sachinthamel8509
    @sachinthamel8509 3 ปีที่แล้ว +8

    ❤Harima lassnai😍

  • @kanchanaherath5047
    @kanchanaherath5047 ปีที่แล้ว +1

    Guru dine dawase ape school eke daruwo dance ekak kra. Eepara ahunu lassna giiyak nisai dn me hoyan aawe e song eka mokdd kiyl.....lassnayi godak song eka

  • @shashiniruwanthi6128
    @shashiniruwanthi6128 11 หลายเดือนก่อน +1

    ලස්සනයි 😍❤️

  • @miyuriwimalarathne7422
    @miyuriwimalarathne7422 ปีที่แล้ว +12

    Your song is a sooo amazing..Today, on teachers' day, all the teachers in our school had tears in their eyes,After hearing your song in our voice..Thank you so much
    💗

  • @ruveenaabeysekara9431
    @ruveenaabeysekara9431 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ.පට්ට්😘😘

  • @thilinimadusankika.8301
    @thilinimadusankika.8301 ปีที่แล้ว +2

    saba guru warinta upahatauak wewe

  • @ashokapreyadarshani4159
    @ashokapreyadarshani4159 3 ปีที่แล้ว +3

    Patta

  • @upulkumara4336
    @upulkumara4336 11 หลายเดือนก่อน +2

    හදවතටම දැනුනා ඒ සිංදුව...🥺❤️❤️❤️

  • @nirmadhinimasha
    @nirmadhinimasha ปีที่แล้ว +3

    This always reminds "My First Teacher" by Chingiz Aitmatew 🖤
    Nice lyrics & vocals too ! 🖤

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 11 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට 😊

  • @thathsaranisanduni5555
    @thathsaranisanduni5555 3 ปีที่แล้ว +2

    api me song eka kiyanawa tnx aiye oya lassanata sing karanwa

  • @user-wd8ys9zr2r
    @user-wd8ys9zr2r 11 หลายเดือนก่อน +1

    හදවතටම දැනුනා මරම ලස්සනයි

  • @aheliy5686
    @aheliy5686 ปีที่แล้ว +2

    teacher's day 22

  • @RoshenDissanayake
    @RoshenDissanayake ปีที่แล้ว +2

    නියමයි❤

  • @ApiMachan
    @ApiMachan 3 ปีที่แล้ว +5

    Nice song...

  • @shenalidikrus794
    @shenalidikrus794 ปีที่แล้ว +2

    Wow🥰🥰

  • @k.g.vindas7728
    @k.g.vindas7728 ปีที่แล้ว +3

    Woooooowww 😲💖 Voice🥺💖,Feel🥺💖 Eka nm Superb🔥💖🙏

  • @nadeeradilrukshi2342
    @nadeeradilrukshi2342 ปีที่แล้ว +2

  • @vinu2556
    @vinu2556 3 ปีที่แล้ว +4

    Nice 😙😙😙😙😙😙😙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @parkjihyo5043
    @parkjihyo5043 ปีที่แล้ว +2

    i love this song

  • @user-zi7fq4nr2w
    @user-zi7fq4nr2w 4 ปีที่แล้ว +4

    Super aiye 😘💖

  • @anjanagamage5566
    @anjanagamage5566 6 ปีที่แล้ว +16

    MR.chanduka, One of the best song I have ever heard. It took me to my childhood, remembered my loving teachers who have taught me.
    The melody and the lyrics are great. You can be another kasun kalhara for srilankan music industry. ALL THE BEST.

    • @chandukasamarasinghe.7399
      @chandukasamarasinghe.7399  6 ปีที่แล้ว

      Anjana Gamage thank you so much machan fr your compliments 👍👍 bro .😘

  • @dilshikafernando5269
    @dilshikafernando5269 ปีที่แล้ว +3

    best song ❤

  • @nimthanu3268
    @nimthanu3268 2 ปีที่แล้ว +3

    Meke lyrics denne nane youtube eke.... with lyrics vedio akak dannako....song aka nam marama marama lassanai ....... පළවෙනි wathawata ahanakota as dekata කඳුළු awa.... e tharan lassanai

  • @user-el5zl9bv7z
    @user-el5zl9bv7z 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @kavishfernandomusic4799
    @kavishfernandomusic4799 3 ปีที่แล้ว +4

    Great work bro

  • @pureheart7837
    @pureheart7837 3 ปีที่แล้ว +5

    Wow it's amazing . I love so much this song . So l subscribed your channel. need lot of songs like this . 👍😊

  • @nirangadewruwanperera2540
    @nirangadewruwanperera2540 5 ปีที่แล้ว +5

    Great work machng.. stunning!!💯❤👌

  • @sadewgimhanasamarakoon273
    @sadewgimhanasamarakoon273 หลายเดือนก่อน

    Super 😅❤❤❤

  • @amilaskelum9013
    @amilaskelum9013 4 ปีที่แล้ว +3

    පට්ට😍 ,සහෝදරයා

  • @user-cx7ji7ex2f
    @user-cx7ji7ex2f ปีที่แล้ว +2

    Happy Teachers Day!!!❤😚❤

  • @hirudisanchana2767
    @hirudisanchana2767 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @mdnprasannasadalusadalu3687
    @mdnprasannasadalusadalu3687 ปีที่แล้ว

    Supiri👍👍👍👍

  • @amasha958
    @amasha958 5 ปีที่แล้ว +4

    Great song!!!!

  • @shermiladanthanarayana5794
    @shermiladanthanarayana5794 ปีที่แล้ว

    After a long time 😙

  • @chathuattanayaka9193
    @chathuattanayaka9193 4 ปีที่แล้ว +5

    😢hadawathatama danuna

  • @samaliliyanaarachchi208
    @samaliliyanaarachchi208 3 ปีที่แล้ว +1

    Thumbs up!

  • @ranjithvitha2253
    @ranjithvitha2253 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 8 หลายเดือนก่อน +1

    23 anthima dws tike ahnne ❤ 🥺

  • @iroshanjayalath3807
    @iroshanjayalath3807 ปีที่แล้ว

    💜️💜️💜️💜️💜️💜️😘

  • @thusharasampath4598
    @thusharasampath4598 ปีที่แล้ว

    🌸

  • @sameerasamarasinghe5736
    @sameerasamarasinghe5736 6 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍

  • @himayagalledanda
    @himayagalledanda ปีที่แล้ว

    🥺❤

  • @thedasisehansaherath8747
    @thedasisehansaherath8747 ปีที่แล้ว

    😍😍

  • @nethujay5394
    @nethujay5394 ปีที่แล้ว

    💖💕💕💕💕💕💕💕💕💖

  • @wandana_5630
    @wandana_5630 ปีที่แล้ว

    💖

  • @prasadii
    @prasadii 3 ปีที่แล้ว +2

    👍

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +2

    Thank you

  • @shanilkafernandopulle8317
    @shanilkafernandopulle8317 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @dushyanthirambukwella7512
    @dushyanthirambukwella7512 2 ปีที่แล้ว

    ❤️👍👍

  • @manolihansana84
    @manolihansana84 ปีที่แล้ว +1

    Aiye meke lyrics sinhala eka dannko please please teachers day ekata kalin oneee

  • @pushpalatha9616
    @pushpalatha9616 ปีที่แล้ว

    මේ ඉන්නවා

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    ලස්සනයි සබ්ස්ක්‍රයිබ් කලා

  • @nethuwije6243
    @nethuwije6243 3 ปีที่แล้ว +1

    woww perfect ayya
    plz me song eke karoke eka dennakooo

  • @DineshRaj-je4ls
    @DineshRaj-je4ls 4 ปีที่แล้ว +2

    Niymai meke chords tika ewnda puluwanda me para teachers day ekata kiyna

  • @nadeeshadilshani9846
    @nadeeshadilshani9846 11 หลายเดือนก่อน +1

    Ane me song eke trac eka nedda

  • @krishandodanwala9930
    @krishandodanwala9930 3 ปีที่แล้ว +2

    Aiye chords tika ewnda pluwnda♥

  • @dhananjeenethmi3673
    @dhananjeenethmi3673 3 ปีที่แล้ว +2

    Ane ayye meke karaoke ekath dannako please

  • @rashmikagimhan2452
    @rashmikagimhan2452 2 ปีที่แล้ว

    Mee song eke sangithaya witharak denna puluwanda

  • @user-wx8se9ns1r
    @user-wx8se9ns1r ปีที่แล้ว

    Ane aiya meka karokiyak dannna barida 🥺

  • @ishanviduranga4599
    @ishanviduranga4599 5 ปีที่แล้ว +2

    Full movie link Eka Thiyna Knk Ewanna

  • @udayanganianurada8316
    @udayanganianurada8316 2 ปีที่แล้ว

    Karoke eka denna puluwanda aiye

  • @anushapriya2674
    @anushapriya2674 2 ปีที่แล้ว

    aiye meke lyrics eka ewnnko...music eka witharak

  • @sriyanisamarasinghe3022
    @sriyanisamarasinghe3022 ปีที่แล้ว

    Karoke eka dennakoo