Sakuge Kathawa Episode 88 || " සකූගේ කතාව ". . . |''අවසාන කොටස''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2019
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +202

    හරිම ලස්සනයි කතාව මුල ඉදලාම ගොඩක් ආසාවන් බැලුවේ කතාව❤️❤️❤️❤️👍👍 .රංජී මුදලාලි මැරුනේ 😭😭😭නැත්තන් කතාව තවත් ලස්සනයි .රංගනයන් දයක උනු හැමොටම ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️👏👏👏.මාලා අක්කේ ඔයා නිශා අපි ගොඩක් හිනා උනා එත් ඔයා නිසා අවසානය අපි ඇඩුවා 😭😭😭😭 තෙරුවන් සරණයි හැමෝටම ...❤️❤️❤️

  • @TravelWithNadu
    @TravelWithNadu ปีที่แล้ว +36

    මගේ කතාවමයි වෙනස් වෙන්නෙ තාම තාත්ත මන් ලගට නාව එකයි 🙂💔

  • @madushaniperis2077
    @madushaniperis2077 หลายเดือนก่อน +7

    2024 mama balanawa harima lassanai

  • @gagannipepera279
    @gagannipepera279 ปีที่แล้ว +9

    Saku, malaka, wasana sathutin inna hamadama......❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @nilankakumari9992
    @nilankakumari9992 ปีที่แล้ว +7

    ප්‍රියන්ත කොඹගේ මහත්මයාගේ ටෙලිනාට්‍යය කවදත් ලස්සනයි

  • @thidashi
    @thidashi ปีที่แล้ว +9

    එ උනට මාමා හිටියනම් තවත් සතුටු වෙන්න තිබුනා.😍😍😍😍😍මට දුක හිතුනෙ මාමා ගැන 😥😥කතාව ලස්සනයි මුල ඉදලම බැලුවා.අපෙ ජිවිතයම කරගෙන බැලුවා .ගොඩක් දුකත් හිතුනා මරම ලස්සන වැඩක්.අපි බලපොරොත්තුවෙන් ඉන්නවා අපිට තව හොද කතාවක් දෙයි කියලා 😥😥

  • @chandimapriyadarishani3041
    @chandimapriyadarishani3041 ปีที่แล้ว +10

    හරි ම ලස්සනයි රංජි 👍👍👍🌹🌹🌹💝💝🤗🤗🥰🥰🥰😍😍😍😍

  • @manushiudara9204
    @manushiudara9204 ปีที่แล้ว +3

    wow marama lassana kathawak 😍😘

  • @gagannipepera279
    @gagannipepera279 ปีที่แล้ว +5

    Saheli acting lassanai

  • @ayeshafernando2654
    @ayeshafernando2654 ปีที่แล้ว +6

    මමත් ආසාවෙන් බැලුවෙ

  • @LalaLala-vy2bc
    @LalaLala-vy2bc 3 ปีที่แล้ว +2

    පියන්ත කොලබගේ
    මහතාට අනේක
    වාරයක් ස්තුතීයි.
    බුදු සරනයී.

  • @ishanisurangi7080
    @ishanisurangi7080 ปีที่แล้ว +3

    ඒක ඇත්ත 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲💜️💜️🖤🖤💙💙🧡🧡💚💚💛💛

  • @mudithabandara3976
    @mudithabandara3976 ปีที่แล้ว +3

    👍👍👍👍❤❤❤❤❤😭😭

  • @nermaladepty1821
    @nermaladepty1821 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.ලස්සන.නිර්මනයක්.❣️❣️❣️💕💕💞💞💓💯🙏🙏

  • @sachinipremakumari7909
    @sachinipremakumari7909 ปีที่แล้ว +3

    Kawda danne malakage aththa nama

  • @samanmalikumari89
    @samanmalikumari89 ปีที่แล้ว +7

    මාලකගේ,,,ඇත්ත ,නම,මොකක්ද?

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සකු කථාව හැමෝටම ස්තූතියි බුදු සරණයි.......

  • @chandralatha4857
    @chandralatha4857 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාව

  • @user-sd2eo4hw2j
    @user-sd2eo4hw2j หลายเดือนก่อน

    ඒ කතාවයි, සින්දුවයි හරිම ලස්සනයි 😃😃👍👍👍

  • @PlayStore-fd5ci
    @PlayStore-fd5ci 5 ปีที่แล้ว

    Harima ලස්සනයි අවසාන wanatek baluwa mamath idala .malath ekka සතුටින් inna තිබුණා aparade mala thaniuna pati මුදලාලි wahari බන්දලා

  • @sasuminimalsha4083
    @sasuminimalsha4083 5 ปีที่แล้ว +233

    මුලු ටෙලිය පුරාවටම,මාලක්කගෙ චරිතෙට ආසා කරපු අය ලයික් කරන් යන්,නපුරු තැනුත් තිබ්බ ,ඒත් මාර විදිහට සාධාරණයක් කරා මාලක්කා එයාගෙ චරිතෙට

  • @user-bg1rk9ld1x
    @user-bg1rk9ld1x 5 ปีที่แล้ว +90

    කතාව මුල ඉදන් ඉවර වෙනකල්ම බැලුව අය කෝ.....මම නම් බැලුවා .....බුදු සරනයි හැමෝටම🙏🙏🙏☺️☺️☺️☺️

  • @dineshchamara2270
    @dineshchamara2270 5 ปีที่แล้ว +386

    සකූ කතාවේ අවසාන කොටස බැලීමට පැමිණි ඔබ සැම සාදරයෙන් පිලිගනිමි☺️☺️

    • @Tastyforzestbyayesha
      @Tastyforzestbyayesha 5 ปีที่แล้ว +1

      හා 😁

    • @vasanthgaming4767
      @vasanthgaming4767 5 ปีที่แล้ว +2

      dinesh chamara ඔයා වගේම සත්තයි මමත් අදමයි බලන්නෙ ..පලවෙනි දවසෙම අවසානයත් වීම දුකක්

    • @dineshchamara2270
      @dineshchamara2270 5 ปีที่แล้ว +4

      @@vasanthgaming4767 ...අපිනම් මුල ඉදලම බැලුවා...ලස්සන කතාවක්...ආදර්ශමත් කතාවක් ....

    • @vasanthgaming4767
      @vasanthgaming4767 5 ปีที่แล้ว +2

      dinesh chamara ඇත්තද ......මම හිතුවෙ ඔයත් අද ඉස්සල්ලම බැලුවෙ කියල .......මම අද උදේ වැඩසටහන් බලද්දී දැක්කෙ ලස්සන කතාවක් කියල........අවසාන කොටස අඩන්නෙ නැතිව බලන්න කියපු නිසයි මට හිතුනෙ බලන්න ඇත්තමයි ගොඩාක් ලස්සන කතාවක් නේද යලු

    • @samanthiariydasa761
      @samanthiariydasa761 5 ปีที่แล้ว +2

      🤔

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 5 ปีที่แล้ว +140

    මුල ඉදලම අසාවෙන් බලපු කතාව,ඉවරයි😂😂😂😂දුකයි.

    • @OsamaOsama-mo7hk
      @OsamaOsama-mo7hk 5 ปีที่แล้ว +1

      සකුගෙ කතාව හරිම ලස්සනයි මම ගොඩාක් ආසාවෙන් බැලුව අයෙත් ඒ වගේ ලස්සන කතාවක් දෙන්න කතා වට රන්ගනයෙන් දයක වුණු ඔබ සැමට ගොඩාක් ඉස්තුතියි

    • @chandrakanthimanike4848
      @chandrakanthimanike4848 5 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ මම israel ඉන්නේ කුරුණෑගල ගම නිසා තවත් අසයි

    • @kumariepathma108
      @kumariepathma108 5 ปีที่แล้ว

      Api kamatei sakuge katawa 2weni cotasak enawanam.oba siyaluma denata stutiei.

    • @nilukaudayangani3032
      @nilukaudayangani3032 5 ปีที่แล้ว +1

      @@kumariepathma108 සංගීත සර් ලොකු සර් ගණන් සර් මාලා,වාසනා මාලක ,සපුනි ,රන්ජි,හොඳම නළු නිළියො ටික .මේ ටිකම දාලා ආයෙත් කතාවක් හදන්න ස්වර්ණවාහිනී .මොනව උනත් සංගීත සර් මං ඔයාට ආදර🎹 .👍

    • @pradeepkumara8989
      @pradeepkumara8989 5 ปีที่แล้ว

      👌👌ටෙලිනාට්‍ය ෆට්ට 💪

  • @dammi4936
    @dammi4936 5 ปีที่แล้ว +53

    රංජි අයියට නිවන්සුව සමග කතාව බැලු සියලුම සහෝදර සහෝදරියන්ට සියලු දෙවි පිහිටයි නැවත මෙි වගේ දේශපාලන මැරයන් නැති කතාවකින් හමුවෙමු

  • @user-ck4ym4zj3i
    @user-ck4ym4zj3i 5 ปีที่แล้ว +52

    හරිම ලස්සනයි.. ජිවිතේ බලපු ලස්සන ම කතාව ස්තුති ස්වර්ණවාහිනිය...

  • @ayeshalakmali301
    @ayeshalakmali301 5 ปีที่แล้ว +224

    මුලින්ම ස්තුති 🙏 කරන්න ඔනේ මේ කතාව නිර්මාණය කල පියන්ත කොළඹගේ මහතාට ...ඒ වගේම මේ කතාව රගපාන්න හිටිය හැමෝටම ගොඩක් ස්තුති ලස්සන කතාවක් ...අයෙත් මේ වගේ කතාවක් අපිට දෙන්න 🙌🙌 හැමදාම මේ කතාවට comment කරපු මගේ යාලුවො හැමෝටම තෙරුවන් සරණයි . 🙌🙏😘

    • @nitokokhmianula6169
      @nitokokhmianula6169 5 ปีที่แล้ว +3

      Saku 2 kotasat damannako mama godakma asawen baluwe ne katava tama

    • @seriatysr7593
      @seriatysr7593 5 ปีที่แล้ว

      Oba sematama godak stuti newata mea wagea katawak deanna Sematama jesu pihitai!!harima dukai newathahamuweamu

    • @kavishadeepika1224
      @kavishadeepika1224 5 ปีที่แล้ว

      ගොඩක් ලස්සන ස්ටොරි එකක්.ආසාවෙන් බැලුවා.කිසිම වැරද්දක් නැ.රංජි මැරුන එකනම් හරි නැ.කතාව ලස්සනයි.මෙවැනි තවත් නිර්මාණ කරන්න ආශිර්වාද ලැබෙවා.

    • @chandanibaskar8363
      @chandanibaskar8363 5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මේ වගේ කතාවක් අපේ අතරට ගෙනත්දුන්න ඔබට

    • @komarisubadani3532
      @komarisubadani3532 5 ปีที่แล้ว

      Ana ow godak lassanai habai awasana kotasa dukai siyalu danatama davi pihitai 💞💞💞💞💞💞💞👍👍👍👍👍👍💖💖💖💖💖😘😘😘😘😘

  • @AM-be7ck
    @AM-be7ck 5 ปีที่แล้ว +76

    හොද කතාවක් අවසානේ සියලුම දේනා ඇඩෙවුවා මෙවනි කතා තවත් නිර්මනය කරන්ඩ සක්තිය දයිර්‍යිය ලැබෙවා තෙරුවන් සරනයි හැමොටම ජය ශ්‍රි

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +35

    ආසාවෙන් බලපු නාට්‍යක් ප්‍රියන්ත කොලබගේ මහතාට ගොඩක් ස්තූතියි . ඔබට ශක්තිය දයිරිය ලැබේවා.

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +101

    හිනාව රදවමු නිබදව ජිවිතයේ.........❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍 කට්ටිය අද හොදටම ඇඩුවා නේද 😭😭😭😭😭😭මෙ මං වගේ😭😭😭😭😭😭

    • @dineshchamara2270
      @dineshchamara2270 5 ปีที่แล้ว +7

      නෑ..ඇඩුවේ නෑ...ඇඩුනා😢😢

    • @dinudinu2371
      @dinudinu2371 5 ปีที่แล้ว +4

      @@dineshchamara2270 ඔව් ඉතින් ඇඩුනා තමා 😞😞😞😞

    • @user-nq7ty9lq7f
      @user-nq7ty9lq7f 5 ปีที่แล้ว +2

      දිනු dinu 😢😢😢😢

    • @dinudinu2371
      @dinudinu2371 5 ปีที่แล้ว +1

      @@user-nq7ty9lq7f 😭😭😭

    • @niroshadilrukshi8152
      @niroshadilrukshi8152 5 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +169

    මාලෝ මම ඔයාට ගොඩක් ආදරෙයි

  • @ranigamgea3219
    @ranigamgea3219 5 ปีที่แล้ว +60

    අවසන් වෙනකමි බැලුවා නැවත ගේන්ට මෙවැනි ලස්සන කතා තෙරුවන් සරනයි😘😘😘

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +576

    සකූ ගෙ කතාව 2කොටස දෙනවනම් කැමති කට්ටිය අත් ✋ ✋✋✋✋✋උත්සන්න,,,,,,,

    • @chandrikanishnthi4676
      @chandrikanishnthi4676 5 ปีที่แล้ว +5

      harima lassanai oyala siyalu denatama budu saranai

    • @chandralathamalkanthi2270
      @chandralathamalkanthi2270 5 ปีที่แล้ว +5

      ✋✋✋✋✋✋✋

    • @flowergold9466
      @flowergold9466 5 ปีที่แล้ว +1

      🙋🙋🙌🙌🙌🙋

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +1

      manuu manuu. ඵ. ෙකන්ම කැමති මම. ස්තුතියි අැහුවට. බුදු සරනයි සුභ රාත්‍රිය ක් ෙවිවා

    • @geethigeethi431
      @geethigeethi431 5 ปีที่แล้ว +1

      🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +128

    පළවෙනි කොටසේ ඉදන් ඉවර වෙනකං ගොඩාඩාක් ආසාවෙන් බැලුවේ මම විතරයි ද ?????
    සකූට දැන් අම්මා ත් ඉන්න වා,තාත්තා ත් ඉන්න වා ,,yee yeeeee 😃😃😃😃😃😃😃

    • @nilmini9054
      @nilmini9054 5 ปีที่แล้ว +1

      අපිත් ඉවර වෙනකමිම සේරම කොටස් බැලුවා..ලස්සනයි ඇත්තටම

    • @manuumanuu9529
      @manuumanuu9529 5 ปีที่แล้ว +2

      @@nilmini9054 ඇත්තටම කාලෙකින් ලස්සන කතාවක් බැලුවේ .2කොටස දෙනවනම් නියමයි 👌👌👌👌

    • @devikadevika2037
      @devikadevika2037 5 ปีที่แล้ว

      ඇයි මම

    • @manuumanuu9529
      @manuumanuu9529 5 ปีที่แล้ว

      @@devikadevika2037 😉😉😉😉👌👌

    • @anupamaarachchige6211
      @anupamaarachchige6211 5 ปีที่แล้ว

      Ranji mudalali merune therumak nethuva.eyath hetiyanam sathuten avasan karanna thebuna.

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +16

    හරිම දුකයි සකු ඉවර උනා මෙහි රගපාපු සියලුම නලු නිලියෝ ඉතාමත්ම උසස් අන්දමින් තමුන්ගේ කොටස් උපරිමව කලා විදුහල්පතිතුමා ,සංගීත සර්,අලුත් සර්,මාලක,වාසනා, රංජි අයියා,සකු දු,සෙනු දු,හරිනි,ප්‍රින්ස් අංකල් පැටි මුදලාලි හා විශේෂයෙන් අපි හැමෝම ගොඩක් ආදරය කල මාලා හැමෝටම ගොඩක් ස්තුති මේ කතාවේ අධ්‍යක්ෂක ,හා නිෂ්පාදකතුමා ඇතුලු මුල සිට අවසානය දක්වා සහයෝගය දුන් සියලුම දෙනාටත් සිංදු කී චූටි දු ඇතුලු මාලකට සිංදු කියු ඒ සැමටත් අපේ හදවතින්ම අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ස්වර්ණවාහිනී ආයතනයටත් ආපහු ලස්සන කතාවක් ගේන්න බුදු සරණයි හැමෝටම 🙇🙇❤❤😌😌😌😌😌😌

  • @visakaathurupana9233
    @visakaathurupana9233 5 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි. රැගපෑම් විශිෂ්ටයි. සජනි කවීශාගේ ගායනය අති විශිෂ්ටයි. ඇමෙරිකාවේ හිටියත් අපි ආසාවෙන් බැලුවා.

  • @shanpriya7850
    @shanpriya7850 5 ปีที่แล้ว +36

    සකු ලස්සනම ටෙලිනාට්‍යයක්....මෙවැනි කතාවක් බලන්න සැලසු හැමෝටම ස්තුතියි ..හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි...😃😃❤️❤️❤️🌷🌷🌷🌷🌺🌺🌺🌺💐💐💐🎈🎈🎈🎈🌹🌹🌹🌹❤️❤️❤️

    • @Kavishka12348
      @Kavishka12348 5 ปีที่แล้ว

      Athatama mama assay

    • @tharushikadulanjali6117
      @tharushikadulanjali6117 5 ปีที่แล้ว

      ලස්සන කතාවක් එක දවසක් වත් මග නොහැරපු...... ❤️ තේරුමක් ඇති ඉක්මනින් අවසන් වීම...හොද දෙයක්....කොටස් 200 300 අදිනවට වඩා.... ගොඩක් ආසාවෙන් බැලුවා..
      Thanks.....

    • @shenushenu2848
      @shenushenu2848 หลายเดือนก่อน

      Mawa mareida danne ne papuwa hirawelae tharamma denuna adenawa nawaththaganna be...

  • @user-bg1rk9ld1x
    @user-bg1rk9ld1x 5 ปีที่แล้ว +50

    අනේ අයෙත් මාල ඉන්න කතාවක් දෙන්නකෝ.....මේ වගේම ලස්සන ....

    • @gayansameera9878
      @gayansameera9878 5 ปีที่แล้ว

      නිශී ටානි hjhhvvohhvnlfaprvjlB;&!

  • @dilruanuththara4425
    @dilruanuththara4425 5 ปีที่แล้ว +74

    මේ වගේ කතා තව තවත් බිහි වේවා😚😚

  • @kamalmani4547
    @kamalmani4547 5 ปีที่แล้ว +1

    පලවෙනි කොටසේ ඉඳලම ආසාවෙන් බලපු කතාව.
    ප්‍රියන්ත කොලඹගේ මහතා , රඟපෑ සියලුම දෙනා ඇතුළු කණ්ඩායමටම ස්තුතියි. නැවතත් මේ වගේ සුන්දර නිර්මාණයක් බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා..

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q 5 ปีที่แล้ว +19

    මුලසිට අවසනය දක්වා කතාව නැරඹුවා හරිම ලස්සනයි සියලුම දෙනාට .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nisarathnayka6957
    @nisarathnayka6957 5 ปีที่แล้ว +57

    Ranji නැතුව කතාව දුකෙන් ඉවර una ...කතාව බලපු අයට බුදු සරණ pathanawa...තවත් කතාවkin ek wamu ..🌹🌹🌹

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +33

    ගොඩක් ලස්සනයි මුල ඉදන් ම බැලුවේ අද ගොඩක් දුක හිතුනා ලස්සනයි පව්ල එක තු උනා එත් රන්ජි නැති උන එක තමයි දුක බුදුසරණයි

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 ปีที่แล้ว

      Kathawamulasita baeluwa iwarawenathuru godak lassanai godak sathutui bs eth apita dhuka iwaraunane ikmanata ekai

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +7

    මේ කතාව දෙදුනු ආකාසේ චිත්‍ර පටිය වගේ මට හිතන විදියට කොහෙම උනත් හරිම ලස්සනයි ආදරෙයි ස්වර්ණවාහිනියට හැමදාම ❤❤❤❤❤

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +1

    සකූගේ කතාව episode 01 ඉදලා අවසානය දක්වාම හරිම ආසාවෙන් ආදරෙන් බැලුවා ඉතින් ගොඩක් ලොකු ආදර්ශමත් කතාවක් සකූගේ කතාව වෙනුවෙන් දායකඋනු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඒ වගේම ස්වර්ණවාහිනි tv ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන නීර්මාන අපි වෙනුවෙන් ලබාදීම ගැන සියලුම දෙනාට තෙරුවන් සරණයි ජයවේවා 💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️💗💗💗🌷🌷🌷🌷🌷😘😘😘😘😘😘

  • @user-jr8vn5fc6o
    @user-jr8vn5fc6o 5 ปีที่แล้ว +12

    ලස්සන වැඩක් අනේ ආසාවෙන් බලපු කතාව ප්‍රියන්ත කොළඹගේ මහතාට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන වැඩක් කරාට තවත් මේ වගේ වැඩ කරන්න වාසනාව ලැබේවා රගපෑ සියලු දෙනාට ගොඩක් ස්තූතියි 😘😘😘😘😘😘

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +4

    මැරෙන්න හිටිය එකා නෙවෙයි මැරුනෙ .කොහොම උනත් ලස්සන කතාව .Thank you .!

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +1

    ස්තුතියි ස්වර්ණවාහිනි....මුල ඉදලම හිතේ පිරියකින් බලපු අනගි නිර්මාණයක්..රංගන දායකත්වය ලබාපදුන් හැමෝටම ස්තුතියි අධ්‍යක්ෂක තුමනි නැවතත් මෙවැනි ලස්සනයි කතාවක් අරන් එන්න...අපි බලන් ඉන්නවා....හැ⁣මෝටම තෙරැවන් සරණයි

  • @sampathcabral7999
    @sampathcabral7999 5 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් අහන්න දකින්න දුන්නාට ස්තුතී... නිමක් නැති කතා ගොත ගොත යන mega නාට්‍ය අතරින් ඉවරයක් දකින්න පුළුවන් නාට්‍යක් දැකීම සතුටක්...!!!! සැමට තුති..!

  • @jagathkumara6481
    @jagathkumara6481 5 ปีที่แล้ว +1

    අතිවිශිස්ටයි අනගි භවනියයි ගැම් පරිසරයක සුන්දරත්වය කියා පාපු සුපිරි කතාව ගොඩාක් ආසා⁣වෙන් බැලුවා❤️🌹🌹 ආයෙත් මේ වගේ ලස්සන කතාවත් අරන් එන්න ජය වේවා

  • @dinushkahansani146
    @dinushkahansani146 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන කතාවක්..වෙන කත වගේ ඇද ඇද හිටියේ නෑ .අපූරුවට කතාව අවසන් කලා..හැබැයි මේ කථාවේ 2 කොටසක් අනිවාර්යයෙන් තියෙන්න ඔනි..😍😍 එහෙන හොදයි කියන අය කෝ

  • @SL-jx5jl
    @SL-jx5jl 5 ปีที่แล้ว +3

    ස්තුතියි ෙමි කතාව නිර්මාණය,නිෂ්පාදනය කල,අධ්‍යක්ෂකතුමා අැතුලු සැමට👃👃. කතාව අදින් අවසන් කල. නිසා ෙගාඩක් දුකයි .😰😰හැමදාම වැඩ පල අත ෙර් හරි කතාව බලන්න ඉවසිල්ලක් නැති හිටියා .ෙමවැනි අාදර්ශමත් කතා ෙටලි නාට්‍යය තුලින් ඉදිරි පත් කරන්න ශක්තිය ෙෙධර්්‍ය. ලැ ෙබිවා ෙතරුවන් සරනයි.👃👃👃👃

  • @ninakwt1143
    @ninakwt1143 5 ปีที่แล้ว +7

    මුල ඉදලම හරිම අසාවෙන් බලපු කතාවක් 😘😘.ගොඩාක් ලස්සනයි😍😍😍 .මලාට මන් අදරෙයි හැමදාමත් 😀😀😀😀😀

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 5 ปีที่แล้ว +1

    හදවතේ නතර වුනු ලස්සන කතාවක් දුන්නට ඔබ සියලු දෙනාට ස්තූතියි.එක කොටසක් වත් මග ඇරෙන්නේ නැතුව ආසාවෙන් හැමදාම බලපු කතාව එනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න තරම් අපිව පොලබවපු හදවත ස්පර්ශ කරපු මේ වගේ කතාවක් ආයෙත් අපිට දෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා.....❤️

  • @r.m.rathnayaka431
    @r.m.rathnayaka431 5 ปีที่แล้ว +1

    💕💕💕ස්වර්නවාහිනියෙන් මේ වෙනකන් ගියපු ❣️❣️❣️❣️❣️ ලස්සනම කතාවක් සකූ.....💕💕💕
    මම නම් මුල ඉදන් episode හැම එකක්ම පිලිවෙලට බැලුවා...
    මේක නිර්මාණය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි...
    නලු නිලියෝ හැමෝම හොදට රගපෑව.....
    ප්‍රධාන චරිතය විදිහට ❣️සකූ❣️ හොදටම තමන්ගෙ චරිතෙට ලොකූ සාධාරණයක් කරා...
    💘වාසනත් චරිතෙට ලොකූ සදාරනයක් කරා.... අැත්තටම ඒ චරිතෙ අගය කරන්න වටිනව... මොකද සාමාන්‍ය චරිතයකට පිස්සු චරිතයක් කරනව කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි.... පොඩි පොඩි අත්වැරැදී්ම් වෙන්නැති.... ඒත් ඒ චරිතෙට ලොකු සාධාරණයක් කරා මම හිතෙන්නේ....💘
    💕💕අනිත් එක්කෙනා මාල අක්ක...💕💕
    කතාව පුරාවටම මගෙ ආසම චරිතය.... අම්මෝ ඔයා නම්.... මාරම ලස්සනට චරිතෙ කරා... අයෙත් කතාවකින් මේ වගේම චරිතෙකින් මම ඔයාව දකින්න ආසයි....
    💕💕💕ඔක්කොටම වඩා මම ආස ඔයාගෙ 👌👌dance👌👌 එකට...💕💕💕 වෙනද ගෙදරින් දාන්නෙ... අම්මෝ ඒක... ඊයෙ රන්ජි මැරුන වෙලේ අඩපු අැඩිල්ල.... කියන්න වචන නෑ.. සුපිරිම සුපිරි... ඔයාගෙ දක්ශකම රටටම පෙන්නන්න පුලුවන් උනා මේ කතාවෙන් මම හිතෙන්නේ... මගෙන් සුබ පැතුම්.... තවත් කතාවකින් මේ වගේම චරිතයකින් දකින්න ආසයි... 👌👌👌
    ඒ උනාට මේ කතාව තවත් පොඩ්ඩක් දික් කරල ලස්සන අවසානයක් හදන්න තිබ්බ කියලයි මගෙ නම් අදහස..
    කමක් නෑ...
    මේකත් හොදයි ....
    ස්වර්නවාහිනියෙන් අයෙත් මේ වගේ ලස්සන කතාවක් ඕනෙ....
    👌👌👌👌👌👌👌👌👌👌👌
    හැමෝටම මගෙන් සුබ පැතුම්...!!!!!
    💘💘💘💘💘💘💘💘💘💘💘

  • @dineshchamara2270
    @dineshchamara2270 5 ปีที่แล้ว +82

    අවසන් දවසෙත් මුලින්ම බැලුවේ මං😁😁

    • @dinudinu2371
      @dinudinu2371 5 ปีที่แล้ว +1

      ඔබට සතුටුයි ද දැන්

    • @dilruanuththara4425
      @dilruanuththara4425 5 ปีที่แล้ว +2

      මල විකාර😏

    • @dineshchamara2270
      @dineshchamara2270 5 ปีที่แล้ว +1

      @@dinudinu2371සතුටු නෑ අනේ..ලස්සන කතාවක්නෙ ඉවර උනේ..එක නිසා දුකයි..😢 😢😢

    • @dineshchamara2270
      @dineshchamara2270 5 ปีที่แล้ว

      @@dilruanuththara4425 පල පල යන්න 😂😂

    • @dinudinu2371
      @dinudinu2371 5 ปีที่แล้ว +2

      @@dineshchamara2270 හ්ම්ම්ම්

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 5 ปีที่แล้ว +1

    ලස්සන ය් ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් අවසාන යත් ලස්සන යි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @sewwandhifernando1129
    @sewwandhifernando1129 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව , මුල ඉඳලම හරිම ආශාවෙන් බැලුවා .. ස්තූතියි ස්වර්ණවාහිනී !!!. එ් වගේම රංගනයෙන් දායක වුන සියලුම රංගන ශිල්පිනියන්ට බෙහෙවින්ම ස්තූතියි !!!.

    • @deepthisubasinha8901
      @deepthisubasinha8901 5 ปีที่แล้ว

      Godak lassana adarsamath kathawak sakuge kathawa thanks you somach

  • @nilmininilmini5852
    @nilmininilmini5852 5 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සන කතාවක් පුදුම අසාවෙන් බැලුවෙි මෙහි රගපෑමට දායක වුණු සියලු දෙනාටම බොහෝම ස්තුතියි 👍👍👍💞❣️💔👍💞❣️💔💕👍💞❣️💔

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් අසාවෙන් බලපු...
    දෙවනි කොටසක් තිබුනානම් කියලා හිතෙනවා ...
    සකූ❤️❤️ චූටි දූට බුදු සරණයි

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා hama kotasakma, suyaluma denata ❤ suba pathanawa...😘😘😘

  • @kumarimohamad1523
    @kumarimohamad1523 5 ปีที่แล้ว +8

    පිුයන්ත කොළඹගේ ට 👌👍❤
    ලස්සන කතාව අවසානයි අදින්
    ආපහු මෙවැන්නක් ගෙනෙන්න

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +51

    අම්මෝ ඇති යන්තන් ආවා කිපාරක් නම් ඇවිත් බැලුවාද අෆ්ෆා .

  • @poditharu8360
    @poditharu8360 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන කතාවක් ආයේත් සකූගේ කතාව ඕනේ....ගොඩක් ටැන්කුයි👍🤩👍

  • @clickcell1445
    @clickcell1445 5 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව ලස්සනට ඉවර උනා තැන්ක්ස් සුවර්ණ්වාහිනි යට තව ඒ වගේම කතාවක් බලාපොරොත්තුව ඉන්නවා මේ මැදපෙරදිගින් ලෙබනනයේ සිට ඔබ සැමටම බුදුසරනයි

  • @sunayaperrera3469
    @sunayaperrera3469 5 ปีที่แล้ว +13

    අනේ ඉවරයි 😢😢😢 කතාව තව ටිකක් දික් උනා නම් කියල හිතෙනවා. හරිම ආසාවෙන් බලපු කතාවක්.❤❤

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +3

    සකුගේ කතාව හරිම ලස්සනයි උම්මා අාදරේයි ලස්සනට ඉවර උනා ජය වේවා👍❤❤❤💚💜💖💞❤💔💘💞💋💗🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🍀🍀🍀🍀💐💐💐💐

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +11

    නිමී මහා දුක තියනවා මාලා අපිට බලන්න වෙන්නෙ නෑ අනේ මම ගොඩක් කැමති මාලට රග දැක්කූ සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-eu2cr8un2w
    @user-eu2cr8un2w 5 ปีที่แล้ว +1

    Thanks ගොඩාක් ලස්සනයි එත් ඉවරයි ආපහ ඔනි එ වගේ කතා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @madumadu5333
    @madumadu5333 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ සැමට තෙරැවන් සරණයි

  • @tharudinisadupama3756
    @tharudinisadupama3756 5 ปีที่แล้ว +3

    ඊයෙ යි අදයි ගොඩක් 😢 .හරිම ලස්සනයි කතාව ..

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 5 ปีที่แล้ว +2

    සකූගේ කතාව අවසානය මොකක්ද වෙන්නේ කියල බලන් හිටියේ දැන් ඉවර උනාම ගොඩක් දූකයි මං ගොඩක් අාසාවෙන් බැලූව ටෙලි drama එකක් කතාව මූල ඉදම්ම ලස්සනයි එ් ගැමි පරිසරය කතාවටම ගැලපෙනව අවසානය බැලූවම ගොඩක් දූක හිතූනා මේ වගේ ලස්සන කතා ඉදිරියටත් බලා පොරොත්තූවෙනව all the best😊😊

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි
    සතුටින් බලපු දුකම පිරුණු ආදරණීයම කතාව අදින් නිමයි ❤️❤️

  • @user-yt5mi6jp3j
    @user-yt5mi6jp3j 5 ปีที่แล้ว +7

    සකූ කතාව මුල ඉදන්ම බැලුවා..වට්නා අර්ථවත් කතාවක්..ගොඩක් ලස්සනයි ..

  • @anusapriyadarsanisilv7344
    @anusapriyadarsanisilv7344 5 ปีที่แล้ว +3

    20019 2 6 awasaniiiii ලස්සන කතාව ..🌹🌷🌹🌷🌹🌷🌹🌞🌞🌞🌞🌞

  • @geethaanjali7633
    @geethaanjali7633 5 ปีที่แล้ว +1

    මම බලපු ටෙලිනාට්‍ය ඔක්කෝගෙන්ම ලස්සනම ලස්සන ටෙලිනාට්‍ය ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤ ❤ 😍 අනේ මේවගේ ලස්සන ටෙලිනාට්‍යක් ආයෙමත් දාන්නකො රගපාපු හැමෝම ගොඩාක් ලස්සනයි ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @naseemanaseema6927
    @naseemanaseema6927 5 ปีที่แล้ว +1

    ස්තූතියි කථාව මුල සිට අග දක්වා ලස්සනයි 👍👍👍👍👍👍❤

  • @user-gs2ph2qz7r
    @user-gs2ph2qz7r 5 ปีที่แล้ว +4

    ලස්සන අර්ථවත් කතාවක් අදින් අවසන් වු වගයි.... මාලෝ ඔයා තමයි කථාවේ හොදම චරිතය ,,,,,,,,,,අෆොයී වසන්ත ගියා ගියාමයි මාලගේ කරාබූ ජොඩුව අරං 🤣🤣🤣🤣🤣⛏️⛏️⛏️⛏️🧐🧐🧐🧐🧐

  • @user-sg6yy2mz3z
    @user-sg6yy2mz3z 5 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි .. ගොඩාරියක් දුකයී.. ❤️❤️❤️❤️..

  • @wasanawickramasinghe2317
    @wasanawickramasinghe2317 5 ปีที่แล้ว

    මමත් හරිම ආසාවෙන් බලපු ලස්සනම කතාවක්. අන්තිම දවසේ හරි තේමා ගීතය සම්පූර්ණයෙන්ම අහන්නත් ලැබුණා. බොහොම ස්තූතියි ස්වර්ණවාහිනී. ඒ වගේම සකූ ගේ කතාවට දායක වුණු හැමෝටමත් තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න දායක වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සුබ පතනවා.

  • @manjanafernando9714
    @manjanafernando9714 5 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බලපු නාට්ටියක් ලස්සනටම අවසන් කලා ඉතාමත් අනර්ඝයි

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +6

    ස්තුතීයි මෙහි රඟපෑ සියලුම කලාකරුවන්ට සහා සහය දුන් හැමෝටම පියන්ත කොළඹගෙේ මහත්මයානනි නැවතත් අප හට මෙවැනි රසවත් නිර්මානයක් රැගෙන පැමිනෙන්න ස්වර්ණවාහිනි පසු ගියදවස්වල මම කතාව වෙලාවට අප්ලෝඩ් කරෙ නැති නිසා ස්වර්ණවාහිණියට දොස් කියපු අය අතරින් කෙනක් මමත් සමාවෙන්න හොදේ වෙස් මෙට අනිද්දගෙන් ඉවර වෙයි මෙවෙනි නිර්මාන එරගෙන අප වෙත එන්න මග බාලා හිදිමි තවත් දෙයක් කමෙන්ට් කරා ලයික් කරපු යාළුවනි ස්තුතියි වස්තුලා .....ඔබ සැමට ජය......තෙරුවන් සරණයි.👍👍❤💚💜💙💛💓

  • @SR-sc7ee
    @SR-sc7ee 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සංවෙිදනියයි ...මාමාත් හිටියානමි තමයි කතාව තවත් ආදර්ශමත් වෙනවා හැමොම ලස්සනට රගපැවා හැමොටම ආදරෙයි තවත් මේවැනි නට්‍ය අපට දෙන්න තෙරුවන් සරණයි

  • @kkumari7101
    @kkumari7101 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මුල ඉදලා අවසන් වෙනතුරුම බැලුවා එ වගෙම අවසානයේ ගොඩක් දුකයි

  • @dinusha3776
    @dinusha3776 5 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව .ආයෙත් මේ වගේ ගම්බද කතාවක් අපිට දෙන්න .හරි දේ ඔලුවට දෙන්න 🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷💓💓

  • @azanjainudeen9391
    @azanjainudeen9391 5 ปีที่แล้ว +1

    සකු හරිම ලස්සසන කතාවක්. අපේ හදවත් වලට හුගාක් ලංවුනු කතාවක්. කාලකින් මුලු පවුලටම එකට වාඩි වී මනස සංසුන් කරගෙන රසවිදින්න පුලුවන් ආකාරයේ කතාවක් ඉතාමත් ආසාවෙන් බැලුවේ.
    හැමෝගෙම රගපෑම් හොදින් කරා කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන් මාලා චරිතය නපුරු චරිතයක් වුනත් වෙන නාට්‍ය වගේ ඒ නපුරු කෙනාට ප්‍රේක්ෂකයොත් ඒ චරිතෙට අකමැති වනවා වෙනුවට මාලා චරිතයට ගොඩාක් අය ආස කලා. සකුට මාලා වෙනස් කම් කලා තමයි ඒත් ඒ චරිතයට මිනිසුන්ගේ අකමැත්තක් හිතට නොඑන ආකාරයට චරිතය ලස්සනට මෙහෙයවු බවත් මාලා චරිතය රගපෑ ඒ අලුත් නිලිය ඉතාමත් හොදින් එය කල බවටත් අපි හදවතින් ස්තූති වන්නෙමු.

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි කතාව .පලවෙනි කොටසෙ ඉදන් ආසාවෙන් බැලුවෙ.ඒත් දැන් ඒකත් ඉවරයි.ආදර්ශමත් වගේම මෙගා නාට්‍යයක් නොකර මිනිස්සුන්ට එපා නොවෙන විදිහට සාර්ථකව අවසන් උනු නාට්‍යයක් . නිෂ්පාදක තුමන් අධ්‍යක්ෂක තුමන් ඇතුලු ස්වර්ණවාහිනී ආයතනයටත් රංගනයෙන් දායක උනු සියලූම නලු නිලියන්ටත් ස්තූති හදවතින්ම

  • @kmaprasad
    @kmaprasad 5 ปีที่แล้ว +16

    ටෙලිනාට්‍ය වැඩි කොටස් ගානකට ගෙනයාමෙන් කතාවේ මුල අග මැද කිසිම සම්බන්ධයක් නැතිවෙලා යනවා එක පැහැදිලිවම සියළු නාලිකාවල යන ටෙලිනාට්‍යවල පෙනෙනවා කතා තේමාවට අනුව කතාව නිමාකරන නිසා සකුගේ කතාව ජනතාව අතර රැදෙනු ඇති මතකයේ මෙගා නාට්‍ය කියන කතා කිසිසේත්ම මතකයේ රැදෙන්නේ නැහැ ඉන්දිය ටෙලිකතා මාලාවකින් රැගෙන අපේ විදිහට විශාල වියදමක් රංගන ශිල්පීන් නොයොදා කිරිම තමයි පැසසුමට ලක්කල යුත්තේ ඉන්දිය කතාවේ විශාල වියදමක් රංගන ශිල්පීන් යොදාගෙන කර ඇති එත් අපිට එවනි තත්වයකට යානොහැකිය එත් අපේ සිමාවන් තුල කල අති සාර්ථක නිර්මාණයක් ප්‍රියන්ත කොළඹගේ කල සාර්ථකම නිර්මාණය ලෙස හදුන්වාදිම වරදක් නොවේයැයි සිතනවා කොටස් 500 600 700 800 ට වඩා 88න් අවසන් උපරිමය 100න් එහාට ටෙලිනාට්‍ය ගලායැමෙන් හරය හා රසවින්දනයට හානියක් සිදුවෙනවා එය එසේ නොවි ජනතාව තුල තබමින් සකු පවුලේ අය එකතුව අවසන්විමම වටිනවා අනිත් ටෙලිනාට්‍ය නිර්මාණකරුවන්ටත් ආදර්ශයක් කොළඹගේදි තිබෙනවා එපා නොවන ආකාරයට නිර්මාණයක් කරන ආකාරය සකුගේ කතාවමෙන් හොද නිර්මාණයන් තවදුරටත් කරන්න කොළඹගේ ඇතුළු පිරිසට සුභපතනවා

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 5 ปีที่แล้ว +12

    මග බලන් හිටයේ❤❤❤❤ ස්තුතියි

  • @senuryvihanga7218
    @senuryvihanga7218 5 ปีที่แล้ว

    WOW ලස්සන නාට්‍යයක් .මුල ඉදලම බැලුවා.බොහොම ස්තූති ස්වර්ණවාහිනි ට්වි ඔයාලාට.අපි මග බලාගෙන ඉන්නවා තවත් මේ වගේම ලස්සන කතාවක් අපිට අරගෙන එනකම්.👍👍👍👍👍

  • @rohinipushpa9084
    @rohinipushpa9084 5 ปีที่แล้ว +5

    1කොටසෙ ඉදලම ආශාවෙන් බලපු කතාවක් ස්තුතියි ස්වර්ණවාහිනී අලුත් කතාවකින් ආයෙත් හමුවෙමු

  • @maduwarna3889
    @maduwarna3889 5 ปีที่แล้ว +12

    වාසනාගෙ සින්දුව.. 😆😆 හෘද සාක්ෂියට 🤗🤗

  • @rizwanramis2525
    @rizwanramis2525 5 ปีที่แล้ว +3

    Godak lassana mama aasaven balapu teledrama eka dan ekath iwarai.....we gonna miss you sakuni, mala and all love you all 😊👍 god bless you ❤️❤️❤️💐💐💐

  • @iroshakumari1785
    @iroshakumari1785 5 ปีที่แล้ว +6

    Aneee mn asama kathawa iwarai😓😓😓😓😓

  • @kalanidevika4458
    @kalanidevika4458 5 ปีที่แล้ว +3

    ආසාවෙන් බලපු හොඳ ටෙලි නාට්‍යයක් ... හිතට දැනුණු ....

  • @priyanthidias4959
    @priyanthidias4959 5 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ලසන්ත කතාවක් ගොඩාක් දුකයි ඇස් වලට කදුළු ආවා ස්තුතියි මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරිම වෙනුවෙන් ස්වර්ණවාහිනීයට

  • @deastybhelach479
    @deastybhelach479 5 ปีที่แล้ว +2

    අනේ කතාව ඉවරයි නෙද ගොඩාක් ලස්සනයි සකු කතව එ වාගේම ලස්සන කතාවක් දෙන්න ගොඩාක් ස්තුතියි

  • @anomasubane3607
    @anomasubane3607 5 ปีที่แล้ว +18

    සකු වගේම එකක් ආයෙ ඔන

  • @sithyferoza9689
    @sithyferoza9689 5 ปีที่แล้ว

    සිදු, දෙවෙනි ඉනිම වගෙ කතාව දිගටම ගෙනියන්නේ නැතිව ලස්සකට කතාව ඉවර කලා.. ගොඩක් ස්තුතියි හැමොටම

  • @sujeewaperera2980
    @sujeewaperera2980 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව මම 616 වෙනිය...................සකු රංගනය අති විශිෂ්ටයි ඔයාට දුවෙි ලස්සන අනාගතයක්...
    (Dubai ඉදලා)