Sakuge Kathawa Episode 58 || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv

ความคิดเห็น • 305

  • @dammidammi7817
    @dammidammi7817 5 ปีที่แล้ว +179

    👩‍✈️ කතාව බලන ගමන් කමෙන්ට් කියවන කට්ටිය දාමුද ලයික් එකක් 🍁🍁🍁😂😂පිටරට ළමයි ...😉😉

  • @mithu6244
    @mithu6244 5 ปีที่แล้ว +22

    පවු ජූඩා අන්තීම වෙලාවෙ පොඩ්ඩක් වාසනා අක්කා ජූඩට බලන්න තිබ්බා නම්
    ජූඩා ගැන දුක මට විතර ද? ජූඩා ට කැමති අය ලයික් කරන්ඩ...👍👍👍👍

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +54

    මේ නාට්‍යයේ හොඳම නිළිය සම්මානය හිමි වෙන්න ඕනි පබෝදා සංදීපනිට එයා නියමටම එයාගේ චරිතය කරනවා මේ ලෝකෙ සතුනිගේ අම්මා වගේම හැම අම්ම කෙනෙක්ම ලමයිට ආදරේ නම් කොච්චර ලස්සනයිද

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว

      හරිම ලස්සන්‍යි .ප්

    • @silvasilva6489
      @silvasilva6489 5 ปีที่แล้ว +1

      Nah ane sakuta... mokada eyage wayasata eya karana ragapama godak hodai.....

    • @darshi9345
      @darshi9345 5 ปีที่แล้ว

      ඇයි මාලා ...

    • @dramafan1325
      @dramafan1325 5 ปีที่แล้ว +1

      @@darshi9345 yes...harshika Rathnayaka(Mala) sammanayakata sudusuyi.

    • @hirunakalhara6149
      @hirunakalhara6149 ปีที่แล้ว

      ඇත්ත

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +85

    දෙයියනේ මාලා වගේ පටිට ආතල් දෙන අය කොහෙන්ද බන් හෙයා ගත්තෙ😂😂😂😂

    • @nandana5290
      @nandana5290 5 ปีที่แล้ว +6

      එයා සැබෑ ජීව්තේ ලෙක්චර් කෙනෙක්ලු යාලු ...

    • @sumudurandima6991
      @sumudurandima6991 5 ปีที่แล้ว +2

      එයා අපේ රටේ ප්‍රවින නලුවෙකුගෙ බිරිඳක් ..කැම්පස් ලෙක්චර් කෙනෙක් ..සම්මනනිය වෙදිකා නිළියක් ...යාලු

    • @darshi9345
      @darshi9345 5 ปีที่แล้ว

      දේදුනු ආකාසේ film එකේ ඉන්න dancing sirge wife

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 5 ปีที่แล้ว +39

    ඇති යන්තම් වාසනා ආවා ...අම්මෝ මේ මාල දෙන ආතල් එක ..😂😂😂😂😂😂

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 5 ปีที่แล้ว +34

    මෙච්චර ඉක්මනින්ම කතාව දැන්මාට ස්තුතියි ස්වර්ණවාහිනි ..😂😂😂😂🙃🙃🙃🙃🙃🙄🙄හෙටවත් කලින්ම කතාව දාන්න ...

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 ปีที่แล้ว +1

      Oyalata penawane malaka wathurabila kelin innawathbae kathawa adha godak lassanai

  • @LalaLala-vy2bc
    @LalaLala-vy2bc 3 ปีที่แล้ว +3

    වාසනාගේ😚😚 වාසනාව...

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +25

    මාලා.නපුරැ උනත් පටිට චරිතේ😃😃😃😃

  • @jayaniwasana5859
    @jayaniwasana5859 5 ปีที่แล้ว +37

    කොසු ඩාන්ස් එක වගේද හිරමන ඩාන්ස් එක 😁😁😁

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      සුපිරි නේද.😅😅😅

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +19

    හරිනිගේ ක්ලාස් එක ගැනනම් කිවුවා මාලක කනේ අැඟිල්ල ගහගන්න ...එ්කනම් නියමයි මාලක ඔය ක්ලාස්වල ගෑණු..ඔහොමම තමයි......😄😃😀👍👍

  • @ihalaarachchilagedimuthusa7172
    @ihalaarachchilagedimuthusa7172 5 ปีที่แล้ว +33

    Hello මාලක වාසනා හොයාගත්තා. මෙ ඔයාට කියන්න කවුරුවත් හිටියේ නැහැ එකයි කිව්වේ. නැත්නම් බීලා මැරෙයි 😂😂😂😂😂

  • @nisarathnayka6957
    @nisarathnayka6957 5 ปีที่แล้ว +37

    ඇති යන්තම් වාසනා ආවා...පවු වාසනා...දුකයි..😲😲😲

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 5 ปีที่แล้ว +19

    ඇති යන්තම් වාසනාව හම්බුනා , ගොඩක් සතුටුයි 👏👏👏👏👏

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +12

    මාලා නිසා මොනවා වුනත් කතාව ලස්සනයි අෑෑ එලකිරි සුපිරි කිරි අාතල්නෙ දෙන්නෙ.......😄😃😀👍👍👍💛💙💚❤

    • @ncfh9407
      @ncfh9407 5 ปีที่แล้ว +2

      අද හරි සතුටුයි සකුණි ta අම්මා හම්බුන නිසා

  • @nadeekasamamali9553
    @nadeekasamamali9553 5 ปีที่แล้ว +15

    ඔන්න පිට rata අපිත් දැම්මා 👍 1. Hareda

  • @chukki1664
    @chukki1664 5 ปีที่แล้ว +26

    අනේ මේකතව වේලවටම දන්න ..මගෙ අසම ..කතවයි ..මෙික

  • @dineshrathnayake3132
    @dineshrathnayake3132 5 ปีที่แล้ว +11

    Comment kiywanna apu අය me පැත්තට like ekak dagenama යමු.

  • @ranigunathilaka9962
    @ranigunathilaka9962 4 หลายเดือนก่อน +1

    මාලා නම් මරු ඈ😂😂❤❤

  • @jayaniwasana5859
    @jayaniwasana5859 5 ปีที่แล้ว +45

    අරවින්ද ඇත්තටම ඇක්සිඩන්ට් වෙලා ..වගේ නේද..🙄🙄🙄🙄

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว

      Oyarta හිතෙන්නෙ එහෙමද

    • @jayaniwasana5859
      @jayaniwasana5859 5 ปีที่แล้ว +1

      @@sanjus.n.k.9329 ඔව් නැත්තන් දවස් කීපයකින් ඕක ගලවන්න ඕන නේද.තාම තියෙනවා🙄

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      @@jayaniwasana5859 😁

    • @rizwanramis2525
      @rizwanramis2525 5 ปีที่แล้ว +1

      Hi...math hithuva 😝😝

    • @shalikasandamali4081
      @shalikasandamali4081 5 ปีที่แล้ว +1

      Ow neda eththatama wela thama

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +20

    අනේ මාලා ඔහොම කරන්න එපා සකූට පව්

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 5 ปีที่แล้ว +5

    කවුද කැමති හරිනිගේ ඩැඩිට සර්ට් එකක් අරන් දෙන්න .හැමදාමත් එකමයි අදින්නේ.

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +17

    වාසනයි සකුනියි හම්බ උනනිසා සතුටුයි.පව් ජූඩා.. මාලා තමයි දවසකටවත් මාලා

  • @sanumunasinghe144
    @sanumunasinghe144 5 ปีที่แล้ว +14

    දේදුණු ආකාසේ film එකේ ටීනා හරිම ලස්සන චරිතයක් කරනවා...

    • @kelumrathnayaka1674
      @kelumrathnayaka1674 5 ปีที่แล้ว +2

      teena act karanna danne ne halo....eita wada 1000 warak lassanata sakuge charithe a podi lamaya act karanawa....teena rangapanawa balannath ksmmali....

    • @sanumunasinghe144
      @sanumunasinghe144 5 ปีที่แล้ว

      Kelum Rathnayake මං කීවෙ ටීනා කරන චරිතය ලස්සනයි කියලා විතරයි... ඒ කීවෙ එයා කරන්නෙ මේකෙ වගේ කලු චරිතයක් නෙමේ කියලා... නැතුව එයාගෙ රඟපෑම් හොඳයි කියලා නෙමේ... ටීනගෙ රඟපෑම් හොඳ උනත් මට පේන්න බැරි මොඩ්ල් කෙනෙක් තමයි ටීනා...

  • @susila1846
    @susila1846 5 ปีที่แล้ว +56

    ඇති යන්තම් වාසනාව හම්බුනා ගොඩක් සතුටුයි

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +3

    කෑම ගේන්න ගිය චූටා රැයක් එලිවෙනකල්ම කෑම හෙව්වද මං අහන්නෙ?එ්කනම් අැත්ත...හැමදාම මාලක ප්‍රශ්න අැති කලාට විසඳුම් හෙව්වෙ නෑ...මාලා මුදලාලිට සෙට් වෙයිද මන්දා....😂😂😂😂😂😂😂😂

  • @pubudupamoda1341
    @pubudupamoda1341 5 ปีที่แล้ว +1

    අද කොටස ගොඩක් ලස්සනයි.....මාලා ඔයා සුපිරියි.....

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +5

    මාලා ඔයා නම් 🤩🤩🤩🤩🤩🤩 ජුඩා පව් නේද ඒවත් අමතක වෙනවා මේ නපුරු මාලා හින්දා

  • @විහාරඅරලිය
    @විහාරඅරලිය 5 ปีที่แล้ว

    මොනවා උනත් මාලා නම් සුපිරියටම රඟපානවා...
    ආදරෙයි මාලො පැලෙන්න 💖💖💖💖😘😘😘😘😘

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඇති යන්තන් වාසනා හම්බ උනා.මලා ගේ නැටුම එල ආආආආආ❤️❤️❤️👌👌👌👍👍👍

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 5 ปีที่แล้ว +10

    මාලාක්කට සම්මානයක් දෙන්න ඔනේ යකූඌඌ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මරු රගපෙම

  • @athulakumara7301
    @athulakumara7301 5 ปีที่แล้ว +10

    මාලා පට්ට පට පට ආයිශ් අම්මා ගුන්ඩු මාලා ඔහොමාන් ඔහොමයන් තද තද..😃😃😃😃

  • @np.waduge9461
    @np.waduge9461 5 ปีที่แล้ว +14

    චූටා අඩනකුට මටත් ඇඩුනා😭 ටූටා පවූ

    • @kelumrathnayaka1674
      @kelumrathnayaka1674 5 ปีที่แล้ว

      hema pirimiyekma choota wage wenawa nam....gehenunge nambuwa arakshawa gena hithanawanam me rate buduwaruth pahala wei.....

    • @np.waduge9461
      @np.waduge9461 5 ปีที่แล้ว +1

      Kelum Rathnayaka ÷ ow eka athta

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +11

    මාලක මහා විකාරයක් දැන්.බි බි ඉන්නවා කිසිම දෙයක් කරන්නේ නැ

  • @rizwanramis2525
    @rizwanramis2525 5 ปีที่แล้ว +2

    Malage dance ekanam supiri kosu dance and hiramana dance 💃🏻😂😂😂 meelangata lungi dance da danna

  • @ayeshalakmali301
    @ayeshalakmali301 5 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි කතාව ..හැමෝටම බුදු සරණයි ...🙌🙏 ...සකුගේ කතාව බලන අපි හැමෝම comment අන්තිමට බුදු සරණයි කියලා මැසෙජ් කරමු ....🙏🙏

    • @obeidobeid1215
      @obeidobeid1215 5 ปีที่แล้ว +1

      Ayesha Lakmali godak.lassane.sakunig.kathaw

    • @ayeshalakmali301
      @ayeshalakmali301 5 ปีที่แล้ว +1

      Hashi Jayawardhana 🙏 ස්තුති හශි 😘

  • @udeshanbandara3373
    @udeshanbandara3373 5 ปีที่แล้ว +1

    අම්මෝ මාලා ඔයගේ act ❤️

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +3

    මාලා තමා දවසකට වත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 අනේ අනේ මාලො😲😲😲😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 5 หลายเดือนก่อน +1

    මෙ මාලා ගැන කියන් වචන නෑ මරු

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 5 ปีที่แล้ว

    බුදාම්මෝ මාලා ඔයා .... 😲😲😲 මලා පට්ටම ඈ... නියමයිනේ 😍😍😍😍

  • @anojakoumari7303
    @anojakoumari7303 5 ปีที่แล้ว +1

    මාලාගේ චරිතය සුපිරි..පට්ට ආතල් ඒකෙ ඉන්නවා..නපුරු වුණත්

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ලස්සනයි.ගොඩක්

  • @chamindachaminda5514
    @chamindachaminda5514 5 ปีที่แล้ว +5

    හිනාව රදවමු නිබදව ජිවිතයේ

  • @dineshsdinesha8682
    @dineshsdinesha8682 5 ปีที่แล้ว

    Me sakuge kathawa Godak lassanay. Man asama aravinda sir ge charitha loku sir ge charitha Godak asay

  • @nilmininilmini5852
    @nilmininilmini5852 5 ปีที่แล้ว +1

    අද දවසේ හොඳම චරිතය මාලා 👾👾👾👾👾👾👾

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว +2

    හරිම සතුටුයි සකුනිට අම්මා හමුවුණා සියලුදෙනාටම බුදු සරනයි

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +6

    අනේ අද නම් ටිකක් හොඳයි හිතට

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka8385 5 ปีที่แล้ว

    හරිම ලස්සන නාට්‍යයක්..ඉක්මනට ඉවර කරනවා කියලා දැන ගත්තම ගොඩක් දුක හිතුනා..

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว +1

    ලොකු සර් ලස්සනට රගපානව...මගේ ඉස්කොලේ කාලේ මතක් උනා...

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    හරිනි ටින් ටින් ගේ class එක 👍👍👍
    මාලක 💪 👍👍👍💪💪💪💪💪💪
    අම්මෝ වාසනාව සකූව හම්බුනා රන්ජිලට 💃💃💃💃💃💃

  • @kalyanikatugampala9816
    @kalyanikatugampala9816 5 ปีที่แล้ว

    Lassanai dan hari weakawata danawa thanks

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +7

    මේ පෙන්න මාලකයා බොනයා ඇරෙන්න වෙන දෙයක් නැහැ නේ යකෝ කාලකන්නියා. හොද මාමලා බෑනලා නොදකින්

  • @SL-jx5jl
    @SL-jx5jl 5 ปีที่แล้ว +11

    අද මාලට පිස්සු හි රම ෙන්. අරගන නටන ෙවා්. අං ෙගාඩ ගිනියන්න කවුරුත් නැද් ෙදා් .

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 5 ปีที่แล้ว

    Love you Harshika Rathnayaka. Wiwahaya gana Prince unclege kathawa attha.

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว

    kathawa ගොඩාක් ලස්සනයි

  • @shalini2140
    @shalini2140 5 ปีที่แล้ว

    හරිනි පට්ටන්දර අහගත්තා මරුවටම 😂😂😂😂

  • @kumarietimira2759
    @kumarietimira2759 5 ปีที่แล้ว

    Harima sathutui .wasana hamba unane

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තුතියි

  • @slchami3113
    @slchami3113 5 ปีที่แล้ว +2

    Dance eka 👍

  • @sadalisubasinghe5064
    @sadalisubasinghe5064 5 ปีที่แล้ว +1

    මාලා 😀😀😀😀

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +2

    Mala 😂😂😂😂patta athal
    Wasana sakunita hamba unane athi yantham.....😘😘😘
    Me malaka nam appoi bebaddek vitharamai 😂😂

  • @renukadushantha8007
    @renukadushantha8007 5 ปีที่แล้ว +1

    මාල කරන්නේ චරිතයක් ...අනේ හෙනගැහියන් කියල බයින්න එපා යාලුවනේ 🙂🙂🙂🙂

  • @rohinisunitra7594
    @rohinisunitra7594 5 ปีที่แล้ว

    Ammmoooooo sakuni oya godak hoda duwek hari sathutui amma hoya gaththata

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว

    අද කතාව ගොඩක් ලස්සනයි

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    යකෝ මාලා හිරමන් 💃💃💃💃💃💃💃 නටනවා.💃💃💃💃💃.ඔන්න නැටුම් .මාර ආතල් එකක් මාලා දෙන්නේ😂😂😂😂 💃💃💃💃💃💃

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว +1

    අනේ වාසනාවන් සකුනිට අම්මව හම්බුනා😍

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว +1

    කවුද අන් ලයික් කරන්නෙ පිස්සුද

  • @udeshanbandara3373
    @udeshanbandara3373 5 ปีที่แล้ว

    සුපිරි

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අදත්

  • @yedunukumari1113
    @yedunukumari1113 5 ปีที่แล้ว +1

    වාසනාවන් වාසනාවන් ගුරු වරු.....

  • @chamanipresadi109
    @chamanipresadi109 5 ปีที่แล้ว +1

    අම්මෝ මේ වගේ නැන්දලා.. ඉන්නවා ඇති නෙද අපි අතරේ.. අයිස් අම්මා ....😥

  • @KusumSihali
    @KusumSihali 5 หลายเดือนก่อน

    නටන්නේ වාසනා ගෙදර නැති සතුටට නෙ.හිටපන් මාලො උබට තවත් නටන්න දෙයි .ඔන්න ලග ලංගම එනවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 5 ปีที่แล้ว

    අනේ ඔව් වාසනාවආවා කතාව හරි ලස්සනයි

  • @dramafan1325
    @dramafan1325 5 ปีที่แล้ว

    V.good tv drama.

  • @wplfrun8162
    @wplfrun8162 5 ปีที่แล้ว

    thanks swarnawahini

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 5 ปีที่แล้ว

    අම්මෝ ඉතිං වාසනව හම්බුනානේ ගොඩක් සතුටුයි 💖💖💖

    • @udeshanbandara3373
      @udeshanbandara3373 5 ปีที่แล้ว

      Ammo maala මාලා ඔයානම් 😂

  • @jojdishani6391
    @jojdishani6391 5 ปีที่แล้ว

    මාල ගේ හිරමන ඩාස් එකනම් මරු

  • @chamanipresadi109
    @chamanipresadi109 5 ปีที่แล้ว +2

    අනේ පව් චුටා

  • @ruvinimariam9271
    @ruvinimariam9271 5 ปีที่แล้ว

    Ma kathwa malga harithi wasnaga harithi sakui harima sokk sammana hamba wanna oni ani waryama 👍👍👍👍🌹🌹🌹🌹

  • @amaniperera5321
    @amaniperera5321 5 ปีที่แล้ว +2

    Mala akkanam supiri

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว

    Lassanai saku 🌹

  • @sansalajeewani7795
    @sansalajeewani7795 5 ปีที่แล้ว +12

    මාලකගෙ චරිතෙ චාටර් කරනව

  • @pramilapramila4118
    @pramilapramila4118 5 ปีที่แล้ว

    Ada nam ලස්සනයි කතාව

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Attahtama aravinda mahattahayagai ballai amaruwakda ikman suwaya labawa taruwan saranai💞💕💖

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    අනේ😢😢😢😢😢 ජූඩා අඩාගෙනම දුවන් ආවා 🚗 එක ලගට.පව් ඒත් 🚗 එක ගියා..මනුස්සකමට ඔක්කොම කුමාර අයියට ස්තූති කරල ගියා.👍

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    Godak lassanai

  • @shiromichandani1808
    @shiromichandani1808 5 ปีที่แล้ว +1

    මාලෝ උබ තමයි දවසකටවත් ගෑනි

  • @monikaherath6736
    @monikaherath6736 5 ปีที่แล้ว

    Hmm...hari lassanai 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว +1

    මාලා නියමයි

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් .😘😘😘😘😘😘

  • @nisalvindula2582
    @nisalvindula2582 5 ปีที่แล้ว +3

    සංගීත සර් අවන්කවම කියන්න බෙල්ලට මොකද උනේ😒😐

  • @madubandara-jj4uj
    @madubandara-jj4uj 10 หลายเดือนก่อน

    ලස්සනයි

  • @සුදුදෝණි-ද6ට
    @සුදුදෝණි-ද6ට 5 ปีที่แล้ว

    අඩෙ හිරමනෙ ෆට්ටනෙ.මටත් නටන්න හිතුනා👏👏👏👏

  • @w.u.hirunaprabhashwara4881
    @w.u.hirunaprabhashwara4881 3 ปีที่แล้ว

    Niyamai

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 5 ปีที่แล้ว

    mala ..කොහොමද ආතල් එක ,😂 අදට විතරයි 🤭🤭

  • @thanjasubasani34
    @thanjasubasani34 5 ปีที่แล้ว

    Budusaranai hemothama

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +4

    කුමාර පසුතැවෙනවා කරපු දේට

  • @disnakumari8078
    @disnakumari8078 5 ปีที่แล้ว

    ada nam lassanai katawa

  • @kousoukousoum4135
    @kousoukousoum4135 5 ปีที่แล้ว +2

    Ane niyamay yakuuu maloooo natumabam hina kala maruna bn..ane habay ara chutata nam duka hithuna

  • @dimanibuddika7340
    @dimanibuddika7340 5 ปีที่แล้ว

    maalage dance eka nam patta 😂😂

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 ปีที่แล้ว

    haranige aeduma harima lassanai 👗👗👗👗👗