Sakuge Kathawa Episode 30 || " සකූගේ කතාව " . . . | සතියේ දිනවල රාත්‍රී 8.00 ට .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2018
  • Weekdays at 8pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 271

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +48

    සකූණිට ගහමු කට්ටියම එකතුවලා👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 හැමෝගෙම රංගනය නියමයි......👌👌👌👌👌

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Maalaka dannawanam saku eyage duwama kiyala.💞💞💞💞💞💞

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 2 หลายเดือนก่อน

    දැන්ද ප්‍රින්සිපල් සර් දෙවියෙක් විදිහට පෙනුනේ සකූනිගෙ මාමාට

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว

    Sakuni..❤❤👌👍

  • @induwarafernando2009
    @induwarafernando2009 ปีที่แล้ว

    💜🤘

  • @malima2523
    @malima2523 4 ปีที่แล้ว

    මම 28 29 අවෙි නැනෙ දැන් 30 ඇවිත්

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +27

    පබොදාගේ රගපැම නමි සුපිරි.සකු පැටියො ඔයා ලස්සනට රගපානවා පැටියො

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Pabodata duka hithenawa amma wagema ahinsakai

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +18

    එදා වාසනා මෝල්ගස් පාර නොදුන්නමි මාලාගෙ බලන්නතිබුනා තවත් සද්දෙ......... වාසනාගෙන් කාපු කෑමහොඳට මතකයි නේද මාලෝ.................😀😃😄👍👍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +10

    මාලක පට්ට 💪 💪💪💪 ලස්සනයි .අතිසාර්ථකයි රගපානවා..ඊටත් සකූ සම්මාන ගත්තේ මාලකගෙ සින්දුවට .සන්ගීත සර්.ඒක නොදන්නේද.මාලකත් සකූ ඒක නොකීවෙ ඇයි.නිහතමානී චරිතයක්.ලස්සනයි කතාව.දුකයි ඒ වගේම.ස්වර්නවාහිනි 👍👍 👏 👍

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 5 ปีที่แล้ว +13

    ටිනාගේ කට දැක්කහම නාට්‍ය බලන එකත් එපා වේනවා,,අනිත් හැමේම හොදයි ලස්සනයි

  • @mohamadfathima5230
    @mohamadfathima5230 5 ปีที่แล้ว +35

    වරද බාර ගත යුත්තේ මාලක නොව, රංජි විසින්මයි . අන්තිම දවසෙත්, මාලක ආවා , වාසනා එක්ක යන්න . එදත් එලෙවුවා. හැබැයි මාලකත් අනිංසකයි.

  • @pubudupamoda1341
    @pubudupamoda1341 5 ปีที่แล้ว +2

    අදත් ගොඩක් ලස්සනයි . එක දවසක කොටසකින් කතාව ගොඩක් ඉස්සරහට යනවා...කුඩා කොටසක් උනත් හැමෙකක්ම කතාවට වැදගත් කමක් එකතු කරනවා.. ස්තුතියි , මේ වගේ හොඳ නිර්මාණයක් ලබා දුන්නට...

  • @dinushanilmini848
    @dinushanilmini848 5 ปีที่แล้ว +7

    අපේ ෂෙනූ අපේ ෂෙනූ මේක මහා විකාරයක්

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +7

    කතාව ගොඩක් ලස්සනයි එත් මේ ටිනා නම් එපා වෙනවා

  • @cherrynayni7013
    @cherrynayni7013 5 ปีที่แล้ว +8

    මට නම් සෙනුව පේන්න බැහැ හරි..බොලදයි සකු වගේ නෙමේ..සෙනු අම්ම වගේම බොලද චරිතයක් අම්මයි දුවයි නම් මට පේන්න බැහැ..මාලක පව් අහිංසකයි...

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +6

    දැනට තියෙන්නෙ ටෙලිනාට්‍ය සියල්ල අභිබවා සකූ ඉදිරියට එන හැඩයී,

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +2

    හැමොම එ එ අයගේ රංගනය ලස්සන ටම කරනවා ස්තුතියි ස්වර්නවාහිනි

  • @ashan0753
    @ashan0753 5 ปีที่แล้ว +4

    ලස්සන කතාව හොද අර්තයක් තියෙනවා මෙි කතාව ඇතුලෙ ⁣වාසනාට මෙිහෙම උනාට මාලක නෙවෙි වැරදි .වාසනිගෙ අයියා .දින පතාම මෙි කතාව දෙනවා නමි තමයි හොද ස්ර්නවාහිනි නාලිකව

  • @pramilapramila4118
    @pramilapramila4118 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව ....thanks

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว

    ගමේ ඉස්කෝලෙ හරිම ලස්සනයි සකු පැටියෝ ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි රඟපානවාත් ලස්සනයි චුටි පැටියෝ බුදු සරණයි සකු

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +22

    අනේ දෙයියනේ මාලක එනවනේ සකූනිගේ ගෙදර .... අම්මෝ ඉතිං සදුදා වෙනකම් ඉවසිල්ලක් නෑ .... ආදරෙයි සකූ 💓💓💕💕💕😍😍😘😘😘😘

    • @ashenkavidu4458
      @ashenkavidu4458 5 ปีที่แล้ว +1

      චූටි මැණිකේ මං යනවා වාසනා බලන්න හාද ඔයා බලන්න ජෙමෙයියට අාවා වගේ 😘😘😘

    • @user-cw3gn5zm3k
      @user-cw3gn5zm3k 5 ปีที่แล้ว

      @@ashenkavidu4458 හෑ....කවුද මේ...🤔

    • @ashenkavidu4458
      @ashenkavidu4458 5 ปีที่แล้ว +1

      මං බොගේ ශාන් මහත්තයා තමයි පන 😘😘😘😘😘

    • @user-cw3gn5zm3k
      @user-cw3gn5zm3k 5 ปีที่แล้ว

      @@ashenkavidu4458 ශාන් අයියා අම්මෝ ඒක ..😂😂😂

    • @user-cw3gn5zm3k
      @user-cw3gn5zm3k 5 ปีที่แล้ว

      @Nishani Pärtel ඒක තමයි නෙහ් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා 😍

  • @laxmilaxmi-de2uh
    @laxmilaxmi-de2uh 5 ปีที่แล้ว +1

    ස්තුතියි අනේ ඹයාලට සකුනි කතාව ලස්සනයි හැමදාම දන්නකො කතාව

  • @sriyaniabeywansha5046
    @sriyaniabeywansha5046 5 ปีที่แล้ว +16

    වාසනා ඇට් කරනවා super . එහෙත් harani (tinna) එයාට හරියට කතා කරන්නවත් බැහැ . මොනවට ගන්නවාද දන්නේ නැහැ එ වගේ අය ඇට් කරන්න . සකු ලස්සනයි කතාව . Tinnata වඩා සකු ලස්සනට ඇට් කරනවා පොඩි ළමයෙක් වුණත් . Good luck shali.

    • @priynka9937
      @priynka9937 5 ปีที่แล้ว +1

      sriyani abeywansha 👍👍👍👍👍👍👍👍

    • @asiniweerbaddana3066
      @asiniweerbaddana3066 5 ปีที่แล้ว

      Apa

    • @nilushaliyanage3836
      @nilushaliyanage3836 5 ปีที่แล้ว +3

      නැහෑ මං හිතනවා ටීනා හොදට කරනවා එයාගේ චරිතේ

    • @slslawankaya4178
      @slslawankaya4178 5 ปีที่แล้ว +1

      Tinna supiriyata karanawa apinam kamathiy

    • @sriyaniabeywansha5046
      @sriyaniabeywansha5046 5 ปีที่แล้ว +1

      Thanks ඔයාලගෙ අදහස comment එකකින් reply කරාට 👍👍👍👍👍

  • @manukanchana1288
    @manukanchana1288 5 ปีที่แล้ว

    අපි ගොඩක් ආසාවන් balana katawak හරිම ලස්සනයි ඊළඟ කොටස ඉක්මනින් ganna

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +7

    සකුණි ගොඩෙ කෙල්ල නම් මාලක මඩෙද. එත් ගොඩෙ බෙරකාරයෙකුගෙ පුතෙක්නෙ ඇයි හරිනිට එක අමතක වෙලාද අනික සකුණිගෙ පුංචි කෙනෙක් වගෙ සෙනු.

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +6

    ඇයි මලෝ ඔච්චර බය වාසනා ට😂😂😂😂😂😂😂😂😂😂 මොල් ගස් පාර සැර කොහොමද මලෝ😂😂😂😂

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว

    ලස්සනයි සකු ❤❤❤ මොනවා වෙයිද සදුදට මාලක එනවානෙද වාසනා මොනවා කරයිද මන්ද 👍👍 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤

  • @sureshmadusanka1995
    @sureshmadusanka1995 5 ปีที่แล้ว +1

    කොටස් ටික upload කරාට ඔබ සැමට ස්තුතියි....🙏

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හැමෝටම , ප්ලිස් ස්වර්නවාහිනී , ඉක්මනින් අප්ලොඩ් දෙන්න,, ආදරෙයි අපි සකුගේ කතාවට,

  • @royatou9489
    @royatou9489 5 ปีที่แล้ว

    මම දැන් බලන්නේ වැඩ ටිකක් ඉවරයී. 😍😍😍😍

  • @anuanoma2759
    @anuanoma2759 5 ปีที่แล้ว +8

    මාලා පනාවටත් බය වෙනවා දැන් 😂😂😂😂😂,,,

    • @nanditabrosrilanka3769
      @nanditabrosrilanka3769 5 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว +1

      @@nanditabrosrilanka3769 එදා පොලු පාර කාලා 😁😁

  • @francesdale8434
    @francesdale8434 5 ปีที่แล้ว

    Swarnawahini tv, please upload Sakege kathawa 36 th episode. We cannot open links from abroad

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +2

    Thanks suwarnawahini

  • @kumarimohamad1523
    @kumarimohamad1523 5 ปีที่แล้ว +43

    ඇයි මෙිි කතාවත් අනෙක් කතා වගෙ දවස ගානෙ upload
    කරන්නේ නැත්තේ
    ලස්සනයි සකු

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Ane saku ekmanata apita annako

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      KUMARI Mohamad ganungi.erseyawa

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Ane 31 ekmanata one

    • @janilnew8231
      @janilnew8231 5 ปีที่แล้ว

      KUMARI Mohamad බෝම.. ඉස්තුයි..ඔබ.සැමට..සකූ.30.. දුන්නාට

    • @dsds9978
      @dsds9978 5 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත පරක්කු වෙලා කතාව අපිට බලන්න ලැබෙන්නේ

  • @user-px1nn2jq1d
    @user-px1nn2jq1d 5 ปีที่แล้ว +4

    ටීනාගේ කට නොදකින් .ලස්සනයි ගොඩාක් සකූ...ඔයා නියමයි

  • @nelummadduma1227
    @nelummadduma1227 5 ปีที่แล้ว

    ane ayemath sakuge ammai thaththai ekathu wenna ona.pau saku..shok kathawa thanks swarna wahini...❤💋

  • @nadinenadinesubapethumthun4223
    @nadinenadinesubapethumthun4223 5 ปีที่แล้ว

    Saku kathawa hari lassanai. Api kotas 30 beluwa sathiye hema dawasama balanna salaswanna

  • @sriyakanthi3060
    @sriyakanthi3060 5 ปีที่แล้ว

    Harima lassanai pau sakuni hemotama bs

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว

    සකුනි දුව ඔයා ලස්සනට රගපානවා ඔයාට බුදුසරණයි

  • @dildil1183
    @dildil1183 5 ปีที่แล้ว +10

    අපොයි සකූ ..... මම වැඩට යන්න අනේ🙄🙄🙄🙄🙄....break එකේ බලනවා....සුභ දවසක් හැමොටම...තෙරුවන් සරණයි ..

    • @wasanaperera3545
      @wasanaperera3545 5 ปีที่แล้ว +1

      අපොයි ඔයා වැඩට යන්න...

    • @dildil1183
      @dildil1183 5 ปีที่แล้ว

      @@wasanaperera3545 හ්ම්ම් ...වැඩපලත් ඉවරයි සකූත් බැළුවා ලස්සන ටෙලිනාට්‍යයක් ...තෙරුවන් සරණයි එතෙර මෙතෙර සියළුම යාළුවෝන්ට සුභ රාත්‍රියක් ...

    • @wasanaperera3545
      @wasanaperera3545 5 ปีที่แล้ว +1

      @@dildil1183 සුභ රාතියක්....my fernds

    • @dildil1183
      @dildil1183 5 ปีที่แล้ว

      @@wasanaperera3545 same to u good bye then my friends all ....

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +3

    😀😀😀කුසලානය කරවල මුට්ටියේ ඉබුවා පව් අනේ

  • @chandrasalla4414
    @chandrasalla4414 5 ปีที่แล้ว +1

    Saku oya number 1 at karava ahinsaka doni oya oyage thattha malaka api balanna ikmanata danna dubai

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 5 ปีที่แล้ว

    Chanuka oya movies wala ragapanna ane, oya hoda film walata, good luck

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් කතාව

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +11

    ලස්සනයි කතාව හරිම ආසාවන් බලන නිශා ද මන්දා කතාව මෙච්චර පරක්කු කරන්නේ .

    • @sumasuma6037
      @sumasuma6037 5 ปีที่แล้ว

      9සකුඩෙක්ලස්සනයි

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    ලස්සනයි ආදරෙයි සකු

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +4

    Kathawa balanna issella mama comments karanne...... thanks....

  • @m.s8006
    @m.s8006 5 ปีที่แล้ว +7

    පවි අනේ වාසනා මාලක සකුනි කියන්නේ ඔයාගෙම දුව කියල දැනගත්තදාට මොනව හිතෙයිද🌹

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว +2

      වාසනාව බාර ග්නි

    • @m.s8006
      @m.s8006 5 ปีที่แล้ว

      @@sohelkhan1372 මැනික එතකොට අර සක්කරවටිටමට මොකක් වෙයිද😆

    • @roshanderafayal5044
      @roshanderafayal5044 5 ปีที่แล้ว

      ශ්‍යාමලි m.s sakhgdmathawa

  • @thilinagayan9538
    @thilinagayan9538 5 ปีที่แล้ว

    Mama harima asawen balana kathawak ❤❤😘😘

  • @dejavu1271
    @dejavu1271 5 ปีที่แล้ว +2

    Sakuge kathawa episode 31 ikmnta danako please😪

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 5 ปีที่แล้ว

    ලස්සනයි සකු ඔයා wagama කතාවත්

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว

    ලස්සනයි අදත් සකු 🌷🌷🌷🌷🌷🌷

  • @williamsutphin7638
    @williamsutphin7638 5 ปีที่แล้ว

    Dennam hodayi. Hemadama katava danava. Tankss

  • @namalimuthukumari3346
    @namalimuthukumari3346 5 ปีที่แล้ว +4

    adarei saku😘😘😘

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +1

    Ammmooo Malaka aaawwwaaa....mage heart eka nawathuna..... wage...

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 5 ปีที่แล้ว

    ලස්සනයි අදත්.

  • @darsiadariii4536
    @darsiadariii4536 5 ปีที่แล้ว

    Katawa godak Lassanai sakuni oya nisa mata sadu da wana kam හදිසි i...

  • @sachinthamadumal8926
    @sachinthamadumal8926 5 ปีที่แล้ว

    Hamadama balanawa godak lassanai

  • @kumaridilrukshi1831
    @kumaridilrukshi1831 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ..

  • @slpl9817
    @slpl9817 5 ปีที่แล้ว

    හරිම.ලස්සන.කතාවක්.

  • @ruveenathushari8839
    @ruveenathushari8839 5 ปีที่แล้ว +5

    Sakuu Manika dawasaka Thaththa ekka sinduwak kiyanakan balan inne mn😗😍😗😍😗😍

  • @user-ze4dt9xf1s
    @user-ze4dt9xf1s 5 ปีที่แล้ว

    ඔයා නම් මාර ලස්සනයි සකු මැනික

  • @sidnylankaproduct
    @sidnylankaproduct 5 ปีที่แล้ว

    Pls apita Sakuge kathawa dinapatha denna....mokada api inne lankawe nemei godak asawen balanne aaa nisa dinapatha denna

  • @Chandifernando7031
    @Chandifernando7031 5 ปีที่แล้ว

    අනේ ඇයි ස්වර්නවාහීනී ඔයා මෙහෙම අපිට සකූගේ කතාව අගේ කරන්නෙ ...අපි හරිම ආසාවෙන් බලන්නෙ මේක ..

  • @sananayakarany4602
    @sananayakarany4602 5 ปีที่แล้ว

    අදවත් බලන්න පුළුවන් නම් හොඳ

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว

    අනේ සකූ ඇවිත් 😍😍😍

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක්

  • @nhshowbro9141
    @nhshowbro9141 5 ปีที่แล้ว

    ආහ් මාලක යනවා සකූ ගේ ගෙදර 😍,,අනේ වාසනා දකිද ,,,😊 මාලා ඇන්ටි බාල්දියක් දායිද 🤔 වාසනා ගේ අයියා එයිද 😮

  • @iammr.7205
    @iammr.7205 5 ปีที่แล้ว

    episode dana ekanam godak parakkui kanagatui e gana

  • @nilunilu2156
    @nilunilu2156 5 ปีที่แล้ว +1

    රංජි අයියා කෙනේක් විදියට හරි එත් එයා තමා මෙි ආදරේට ඉඩ දුන්නේ නැත්තේ දැන් දුක් වෙිනවා පවි වසනා

  • @mw7jg6pw4h
    @mw7jg6pw4h 5 ปีที่แล้ว +7

    ටිනා දරුවන්ට දුෂ්ටකම් කරන්න එපා

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว

    සකු ආදරේයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikasadamali8963
    @sagarikasadamali8963 5 ปีที่แล้ว +1

    Sakuni duwe onna තාත්තා හොයාගන ඇවිල්ලා

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว

    31 kawadda danna ඉක්මනින් ලස්සනම katawa

  • @susilamalkanthi9875
    @susilamalkanthi9875 5 ปีที่แล้ว +3

    වාසනාගෙ පිස්සු චරිතයනම්ගොඩක්හොදයි

  • @s.m.dilrukshidilru4106
    @s.m.dilrukshidilru4106 5 ปีที่แล้ว

    හරිම ලස්සන නට්ටියාක් දින පතම යුටියුබ් එකට දාන්න මට ට්වි එකේ බලාන්න වෙන්නෙ මට

  • @dinusha3776
    @dinusha3776 5 ปีที่แล้ว

    සකූ ලස්සනයි 😘😘😘😘

  • @piyanganipiyangani8252
    @piyanganipiyangani8252 5 ปีที่แล้ว

    Saku lassanai adath kathawa lassanai

  • @shiromanilanthi3991
    @shiromanilanthi3991 5 ปีที่แล้ว

    Lassanai kathawa

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Wasanawan sakuni🌻🌷budusaranai🌹🌷samatama💚 parkkuwala hari katahwa baluwa daka naha dan💞💝🌷

  • @madupremajayantha9506
    @madupremajayantha9506 5 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි සකූ

  • @mashiwickramasinghe621
    @mashiwickramasinghe621 5 ปีที่แล้ว

    derane දෙවෙනි ඉනිම ehem peya bagen upload klanawa ai ane oylt beri

  • @chandrakumari4013
    @chandrakumari4013 5 ปีที่แล้ว

    Ane wasana makewa dakida lassanai goodak adath

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @user-pd2fr8yw2w
    @user-pd2fr8yw2w 5 ปีที่แล้ว +1

    Kthawa nam kiyla wadk na patta kathawa guruwaraya ha shishaya pilibada loku badimak thiyanawa

  • @thanjasubasani34
    @thanjasubasani34 5 ปีที่แล้ว

    Lassani kathawa godakk

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว

    Godak lassanai saku 😘😘

  • @nadishaneraja3509
    @nadishaneraja3509 5 ปีที่แล้ว

    Ane upload karannako anith katha wage please

  • @faseer_lka9698
    @faseer_lka9698 5 ปีที่แล้ว

    LOVELY

  • @kangkangg513
    @kangkangg513 5 ปีที่แล้ว

    Halooo ok ane saku get katawakata rata Inna apita oyalata Adare nadda me katawakata lankawe votarada balanna puluwan

  • @krishnakumari7812
    @krishnakumari7812 5 ปีที่แล้ว

    Saku.lassanai.petiyo...pabodage.ragepem.harima.agei.malaka.harima.ahinsakai.hemotam.bs

  • @sanchucreation3203
    @sanchucreation3203 5 ปีที่แล้ว

    Ayo ikmanta episode 31 upload karannko

  • @gjgjggkgikgjgjgjgjgg4859
    @gjgjggkgikgjgjgjgjgg4859 5 ปีที่แล้ว

    Lassanai

  • @manojmanoj2437
    @manojmanoj2437 5 ปีที่แล้ว

    lassanai

  • @madushanikapuge1035
    @madushanikapuge1035 5 ปีที่แล้ว

    Lassanai adath

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 5 ปีที่แล้ว

    💛💛

  • @minuramicropower2633
    @minuramicropower2633 5 ปีที่แล้ว

    Ara teenai, shenui nattn hdi. Teenage ammage charithy hriyt krnn ba. Hama wlma thaththwa baldu wn wdyt lamaya issrha katha krnwa. Sakunige lama paata penwa mna unth hrima lassni. Shenuge lama paatak na..

  • @pubudupamoda1341
    @pubudupamoda1341 5 ปีที่แล้ว +1

    .ස්වර්ණවාහිනියෙන් හැමදාම කරන ඉල්ලීම - පරක්කු කරන්නේ නැතුව සකුගේ කතාව you tube දෙන්න .

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว

    lassanai saju

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว

    Aththa aththa loku sarta yanna denna baha..eya apata oni