අල මස් වගේ මෙහෙම හදලා බලන්න මාර රසයි | ala mas wage | pol kiri na ala curry | potato masala curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @niraSrecipes
    @niraSrecipes  3 หลายเดือนก่อน +8

    1.බත්, පාන්, ඉඳිආප්ප ඕන එකක් කන්න විනාඩි 5න් රස හාල්මැස්සෝ හොදි එකක් |halmasso hodi | halmasso thelata
    th-cam.com/video/BOqJtWEddoY/w-d-xo.html
    2.වම්බටුයි බිත්තරයි මම කෑව රසම විදිහ | brinjal egg recipe, wambatu curry, wambatu baduma, batu thelata
    th-cam.com/video/a7ljMUgDX-E/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  3 หลายเดือนก่อน +3

    තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  3 หลายเดือนก่อน +2

    මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
    th-cam.com/video/_pmxZ2GIZ5k/w-d-xo.html

  • @nirupagamage2684
    @nirupagamage2684 3 หลายเดือนก่อน +4

    කතා දෙකක් නෑ ඔයාගේ කරි මාර රසයි. ගෙදර හදන්නෙම ඔයාගේ ඒවා. මරු. හදනවා මම මේක

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි දුවේ බොහොම ස්තුතියි ඔයාට

  • @HarshaHimali
    @HarshaHimali 3 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා හරිම රසයි ❤❤

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 3 หลายเดือนก่อน +1

    Ekanam superior mn dinner ekata hadanawa thanks sister

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 3 หลายเดือนก่อน +1

    අද රාත්‍රියට මම අල කරියක් හදන්න හිටියේ.හොඳ වෙලාවට ඔයාගෙ රෙසිපි ආවා.Thanks කෙල්ලට

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      මෙහෙම
      හදන්නකෝ. සැර ගොඩක් කන්නේ නැත්නම්
      මිරිස්කුඩු අඩු කර ගන්න 🙏

  • @dilakshishani65
    @dilakshishani65 3 หลายเดือนก่อน +2

    රස පාටයි.😋😍ඒත් තෙල් තමා අව්ල

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      පොල් තෙල් කන්න ප්‍රශ්නයක් නෑනේ

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +1

    Wow definitely I will prepare thanks ❤❤

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 3 หลายเดือนก่อน +1

    මරු අක්කේ අද හදනවා. සුවඳ දැනෙනවා. වෙජී අයට නියමයි ❤

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 3 หลายเดือนก่อน +1

    අනේ මරු ඒක

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 3 หลายเดือนก่อน +1

    වාව් දැක්කම පේනවා රස සුවඳ. මම ඔයාගේ ක්‍රමයට තමා කෑම හදන්නේ හරි රසයි. ලාබෙට හදතැකී

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nadeeshakariyavasam5653
    @nadeeshakariyavasam5653 วันที่ผ่านมา

    Bedapu thuna paha recipe eka evanna පුළුවන් da

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 3 หลายเดือนก่อน +1

    Sha harima rasay.oyage kama api hadanawa.Budusaranai niduk nirogi wewa.

  • @kadnhperera6062
    @kadnhperera6062 3 หลายเดือนก่อน +1

    බැදපු තුනපහ හදන හැටි කියාදෙන්න.
    ස්තූතියි......

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR මේකෙන් යන්න

  • @thisaragamage8248
    @thisaragamage8248 หลายเดือนก่อน +1

  • @priyangianoma6895
    @priyangianoma6895 3 หลายเดือนก่อน +1

    Thanyou mis ❤️❤️

  • @D.m.disanayaka
    @D.m.disanayaka 3 หลายเดือนก่อน +1

    Menika ඔබගේ දිවියට අපි අසිර්වද කරනවා
    ස්තුතියි ❤️

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 3 หลายเดือนก่อน +1

    බඳින ලද කරි කුඩු recepi එක දෙන්න නිරංජි

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=izF1b_Av3vWydwN5

  • @RRAB4
    @RRAB4 3 หลายเดือนก่อน +1

    Excellent dear 👍

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 หลายเดือนก่อน +1

    හොඳ රෙසෙපි එකක්. ඒකත් කරල බලමු ඒකේ රහ කොහොමද කියලා.

  • @Yasu-m7v
    @Yasu-m7v 3 หลายเดือนก่อน +1

    Panuman rasai wage hadala balannam

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      🙏🙏🙏 රසයි රසයි

  • @indiseneviratna7453
    @indiseneviratna7453 3 หลายเดือนก่อน +1

    තුනපහ recipe එක දෙනවද

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=aJhA-WGSoNjERzHA

  • @mathalenangi3450
    @mathalenangi3450 3 หลายเดือนก่อน +2

    maru hode aniwa hadannam. ammata kiyannam

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 หลายเดือนก่อน +1

    මම හිතලා මේ receipe එක haduwa ඉස්සර
    ඇත්තටම හොද බොර curry ekak

  • @vihangasathsara150
    @vihangasathsara150 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @BmWijekon-wx6xe
    @BmWijekon-wx6xe 3 หลายเดือนก่อน +1

    තුනපහා..හදන..හැටි..එවන්න

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=aJhA-WGSoNjERzHA

  • @limmmanpower7595
    @limmmanpower7595 3 หลายเดือนก่อน +1

    Eye uluhal sudulunu tea eka kattiyama hadan biwwa kiyala mage aiya kiva nngi.egypt vala inna apita samahara deval tikk hoyaganna amarui.thava oya oya vage awshadiya pana varga genna.katileja vardaka ahara panavarga monada nngi dannavanm chuttak kiyala denna. oyata niduk nirogi deegau sapa labeva.Adarei❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน +1

      කාටිලේජ වර්ධක = වැල් පෙනල, චියා සීඩ්ස්, කස කසා ඇට, කොල්ලු, හණ ඇට වගේ ඒවා ඔමේගා 3 අඩංගු ආහාරත් ගන්න.

  • @rizwanaazhar4926
    @rizwanaazhar4926 3 หลายเดือนก่อน +1

    I need the madala powder recipe

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR

  • @samaaththanayake1647
    @samaaththanayake1647 3 หลายเดือนก่อน +1

    Nice ❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 หลายเดือนก่อน +1

    🙏

  • @yunalhansaka5374
    @yunalhansaka5374 3 หลายเดือนก่อน +1

    Gorakath damma neda. Siyabalath danna oneda❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      අතයාවශ්‍යම නෑ

  • @dulanikandambi9497
    @dulanikandambi9497 3 หลายเดือนก่อน +1

    Badapu thunapaha link pls

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR

  • @samaaththanayake1647
    @samaaththanayake1647 3 หลายเดือนก่อน +1

    Eka rasa patai rata hadannam

  • @ANU_FF_1
    @ANU_FF_1 3 หลายเดือนก่อน +1

    😊😊😊

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 หลายเดือนก่อน +1

    🌹👍💖

  • @rewdonmemes4920
    @rewdonmemes4920 3 หลายเดือนก่อน +1

    බැදපු තුනපහ කුඩු රෙසිපිය දෙන්න නගෝ..

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR meka

    • @rewdonmemes4920
      @rewdonmemes4920 3 หลายเดือนก่อน

      @@niraSrecipes ස්තුතියි සුදෝ

  • @hasnahasina6719
    @hasnahasina6719 3 หลายเดือนก่อน +2

    තුනපහ කුඩු හදාගන්නා ක්‍රමය කියන්න

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR

  • @sandasadali9214
    @sandasadali9214 3 หลายเดือนก่อน +1

    Ara brend karapu tika පෙරලද දන්නේ. නැත්නම් පොල් රොඩු හිටින්නේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน +2

      පොල් රොඩි හිටින්නේ නෑ. වට්ටක්කා වලටත් හාල් පොල් බැදලා දාන්නේ එහෙම ප්‍ර්ශ්නයක් නෑනේ

  • @GacikaGacika
    @GacikaGacika 3 หลายเดือนก่อน +1

    රසමරසයිබූදූසරනයිමූරැන්ගාවතුරෝන්වූයනහැටිකියන්නපූලූවන්ද

  • @alwismunasingha2937
    @alwismunasingha2937 3 หลายเดือนก่อน +1

    තුනපහහදනනවිදියකියන්න

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/rrgy3B-NIa0/w-d-xo.htmlsi=11glcRY4cTlsU9tR