ටිකක් රැවැට්ටුවට කමක් නැහැ නේ එයාගෙ හොදටනේ (chicken & Vegetable Soup )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 312

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 2 ปีที่แล้ว +8

    ඇත්තටම බලන්න ඔනෙ හදලා.. රස පාටයි.. ආරාධනා පැටියා නිසා තමයි වීඩියෝ බලන්න ගොඩක් ආස.. ♥️♥️♥️ආදරෙයි

  • @KKN05
    @KKN05 2 ปีที่แล้ว +13

    මමත් හැදුවා සුප් එක .. හරිම රසට තිබුනා ...☝ බොහෝම ස්තුතියි ගයාන් අයියා ... 🙏 ඒ වගේ රස කෑම හදන්න නිතර.. 👍

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +9

    අනෙක් දෙන්නා වගේම ගයානුත් ලස්සන වෙලා. පැහැපත්වෙලා. ඇයි අගය කරනකොට ඔච්චර හොද කෙනෙක්ව අතහරින්නෙ. දැන් තුන් දෙනාටම ආදරෙයි අපි. හැමදාම සතුටින් ඉන්න ජයවේවා.

  • @niroshaperera7036
    @niroshaperera7036 2 ปีที่แล้ว +26

    ඇත්තටම ඔය දෙන්නගේ නිහතමානිකම හදවතින්ම අගයනවා...ආදරණීය පවුලක්...ආදරෙයි හැමදාම ආරාධනා මැණික ඔයා තමයි ලස්සනම බෝනික්කි කලා ලෝකය තුළ ❤️

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว +32

    අම්මො චතුරිකා ගෙ ලස්සන , ඒ වගෙම ආරාධනා 🌹🌹

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +10

    හැමදාම අම්මි හදන කෑමනේ ඉතින් ඉදල හිටලා හරි තාත්තා අතින් හදන කෑම කන්නත් පුංචි පැටව් ආසයි.

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +70

    හරිම ආදරෙයි දෝනිට දැන් මම ගයාන් අයියගෙ චතුරිකා අක්කගෙ ෆෑන්ස් නෙවෙයි ආරාධනා මැණික ගෙ ෆෑන්ස් කෙනෙක් ❤️❤️❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +3

    Wow..නියමයි අනේහ්...ආරාධනා මැණික ඔයා කොච්චර වාසනාවන්තද??? අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ...ඇස්වහක් නන් නෑ....බුදුසරණයි හැමෝටම...සතුටින් ඉන්න ලැබෙන්නෝන හැමදාම...❤️❤️

  • @dineshadarshani9674
    @dineshadarshani9674 2 ปีที่แล้ว +6

    අනේ ඔයාලා හරිම නිහතමානී චතුරිකා අක්කිට මම ඉස්සර ඉදන්ම ආසයි .අක්කි හරිම වාසනාවන්තයි ගයාන් අයියා වගේ husband කෙනෙක් ලබන්න.ඒ වගේම චූටි දෝනිත් හරිම ශෝයි. චූටි දුවට බුදු සරණයි.මටත් ඉන්නවා චූටි දුවලා දෙන්නෙක්.එයත් ඉල්ලනවා මේ මාමා හදන වගේ soup එකක් මටත් හදලා දෙන්නකෝ කියලා .

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +42

    ශා මේ වගේ chef කෙනෙක් ලැබෙන්න ලොකු පිනක් කරන්න ඕනේ❤❤

    • @bro-hw7pc
      @bro-hw7pc 2 ปีที่แล้ว

      Penapanm nathanm nawathapanm oka

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว +18

    ඉස්සර මම ඔයාලා එක්ක තරහෙන් වගේ හිටියෙ.හැබැයි දැන් නම් එහෙම නැහැ.ආරාධනා බලන්න ආසයි.

  • @sachiththaruka3775
    @sachiththaruka3775 2 ปีที่แล้ว +3

    දෝනී හරිම හුරතල් ලස්සන බබෙක් කිසිම ලොකුකමක් අහන්කාර කමක් නැතුව ලස්සනට ඉන්න පව්ලක් බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️❤️❤️

  • @geethakumari6214
    @geethakumari6214 2 ปีที่แล้ว +2

    එක attha mage දුවත් එළවළු tiyenawa dakkoth kanna.ආරාධනා patiyata දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි..😍😍

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +41

    අනේ 😍😍😍 දරුවන්ට වද දීලා කෑම කවන අයට හොඳ ආදර්ශයක් ඔයාලා දුන්නේ.බුදු සරණයි තුන් දෙනාටම 💖💖💖

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +11

    මේ දවස්වල වැඩ ටිකක් වැඩි ඒත් ආරාධනා මැණිකගේ වීඩියෝ එකක් මග නොහැර බලනවා ආදරේයි මැණික ☺☺☺☺☺අයියා අක්කී ආදරේයි පරෙස්සමෙන් 🤗🤗🤗🤗🤗🤗

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +3

    අපේ ආරාධානා දෝනි මැණික හරි වාසනා වන්තයි සුප්පොවල හොදින් ආරක්ෂා කරනවට චතූදුවටයි ගයාන් පුතාටයි පිං පුතේ අද සමාජයේ අහන දකින දේ දැක්කම තම දරුවන් මෙලොවට බිහිකරන අම්ම ඒ ජීවිත විනාස කරන හැටිය. රත්තරන් දොණිටයි ඔයාල දෙන්නටයි තෙරුවන් සරණයි. හැමදාම ඔහොම සතුටෙන් ඉන්නව දකින මගේ හිතට දැනෙන්නෙ ලොකුසතුටක්.

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว

    Super chef කෙනෙක් ඔයා නම් ගයාන් . සුප් එක ගොඩාක් රස ඇති . තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට .❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    ආරාධනා චුටි මැණිකට අම්ම්යි තාත්තියි එක්ක හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.❤️❤️❤️😍😍😍

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +17

    සීසර් වසන්ත කෑම හදන්නත් දක්ෂයිනේ.....චතූ අක්කි හරිම ලස්සනයි....ඒ වගේම ආරාධනා මැණික ට හරිම ආදරෙයි....❤️❤️🌹🌹

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 2 ปีที่แล้ว +3

    ආරාධනා මැනිකට බුදුසරණයි සුරන්ගනාවි ඇස්වහක් කටවහක් වදින්න ඒපා ❤❤❤❤

  • @sanduniwasana8179
    @sanduniwasana8179 2 ปีที่แล้ว

    Niyamai...mge babath vegetables asa ne.thanks akki aiyya...oyage idea eka superb...

  • @iroshanikumari6896
    @iroshanikumari6896 2 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම ආදරේ ඔයාලා තුන්දෙනාට.❤❤❤❤❤❤❤❤❤

  • @nishadhirathnayake4761
    @nishadhirathnayake4761 2 ปีที่แล้ว

    API gayan chathu,,aradana ta kohomat adarei,, oyala thundena harima lassanai,,me vedio eke harima sarala awyaja bawak tiyenne balanna asai,,,, oyalata budusaranai 🙏

  • @kithminirathnayake93
    @kithminirathnayake93 2 ปีที่แล้ว +18

    මිනිස්සු කොච්චර කතා කිව්වත් අපේ කතාව දන්නේ අපි විතරයි ... සේපාලිකා ටෙලිනාට්‍යයෙන් ගොඩක් ආදරේ කරපු චරිතයක් අය්යේ ඔයා ඒ වගේම ආදරණීය වස්සානය චිත්‍රපටිය දැන් යූටියුබ් එකෙන් බලලා ඉවර වෙනකොටම තමා මේ වීඩියෝ එකේ නෝටිෆීකේශන් එක දැක්කේ චතුරිකා අක්කා එකේයි දැන් ඔහොම දකිද්දී මාර ආදරයක් දැනෙන්නේ .. කවුරු මොනා කිව්වත් මේ ගමන ආදරෙන් යන්න කියලා හදවතින් සුබ පතනවා අටෝප නැති මේ සරල කමට අපිත් කැමති ආරාධනා මැණික ආදරෙයි ❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +10

    ආරාධනා කැමති ඉක්මනින් බාය් කියල යන්න ...තාම අවුරුදු 2 ක් හරි ලස්සන ta table ekaka ඉඳල කන්න පුරුදු වෙලා ...ආසයි ...love you all❤

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 2 ปีที่แล้ว +8

    ආරාධනා මැණික බලන්න ඕන හින්දම ඔයාලගේ වීඩියෝ හැම එකක්ම බලනවා ආදරෙයි අක්කා අයියා ඔය දෙන්නටත්

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 2 ปีที่แล้ว

      ඇයි ඔයා ට මතක නැති උනාද මෙයාට පුතාලාත් දෙන්නෙක් ඉන්නවා නේ පලමු කසාදේ..ඒ ලමයි ගැන දුකක් නෑ

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 2 ปีที่แล้ว +10

    අඩෝ සිසර් වසන්ත සුප් හදනවා.අපි කැමති ඒ වරිනය.

  • @nayaniperera6386
    @nayaniperera6386 2 ปีที่แล้ว

    oyala denna great.aradanata budu saranayi.ara sarangayata kiyanna eyage duwa hamadama muna wahagena inna kiyala.man nam godak adare aradana donita.

  • @danurajapaksha8016
    @danurajapaksha8016 2 ปีที่แล้ว +11

    ගයාන් ට හොදට කෑම හදන්නත් පුලුවන්නේ.❤️👍

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +5

    අනෙ සත්තලන් මැණික..ආදරෙයි..❤️❤️

  • @sudusudu8682
    @sudusudu8682 2 ปีที่แล้ว +2

    ආරාධනාට තමා මමත් ආදරෙයි .❤️❤😘😍චතුරිකා මම ආසම කෙනෙක් ඉස්සර ඉදලා

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว

    ගොඩක් රස පාටයි....
    බුදු සරණයි තුන්දෙනාටම !
    🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @malshanidarshi3961
    @malshanidarshi3961 2 ปีที่แล้ว +2

    Ohh wow.හොද දෙයක් අපි වගේ අම්මලට. අපේ දූ එලවලු කන්න කැමති..නූඩ්ලස් වලටත් කැමති. හැබැයි සුප් එකට කැමතිම නෑ.ඉතින් මොකද කරන්නේ..මේ වගේ ගුනදායක රෙසපි ඉස්සරහටත් දාන්න

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 2 ปีที่แล้ว +2

    nama kiyanna ona na eth e wikareta wada chathurika akke oya hodai.boru kiyawili,karana karana hamadema pennili wikara wada oyalage na.adarei.budusaranai

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරෙයි දෝණිට තෙරුවන් සරණයි මැණික

  • @isuripiumika3970
    @isuripiumika3970 2 ปีที่แล้ว +1

    Niyamai ...aradana manika oyala wage hoda demaupiyo labanna godak pin karala...gayan aiyage wada niyamai.adarei thun denatama.parissamata sathutin inna.aiyaaa...❤❤🌹

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +1

    අපේ චුටි ඔයාට ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤️❤️😘

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Chathirika Akka Enna ennam lassna wenawa .koi weleth hina unu gaman inne .kawru mona kiwath harima lassnata pawul jiwethe widina dennek .hemadama ohoma sathutin inna adarei oyalata .adareiii chuti Doni aradana MANIKA♥️♥️♥️♥️

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +2

    Harima ලස්සනයි බුදුසරණ y sathutin පරිස්සමෙන් inna

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว +1

    Pada sobana. Boru weda nah. Harima saralawa jiwwat wenawa 🤗❤👌satutin inna hemadama ❤❤budu saranai oyalata adaree aradana doni ❤🙇‍♂️

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Gayan puthage soup eka kohomath rasata athi.adareth ekka kaama hadana kota kaama rasai..niyama chef kenek wage hodata pahadili karanawa.chathurikata hari lesii neda oya kaama tika hadana nisa.oya hoda appachchi kenek.budusaranai.

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 ปีที่แล้ว +6

    Thats nice. මගෙ බබා පොඩි කාලෙත් අම්මෝහ් එළවළු කවන්න විඳපු දුකක්. 😍

  • @suneethamadurangi8395
    @suneethamadurangi8395 2 ปีที่แล้ว

    Subu patiyat saha oyala dannat budusarani hamadam satutin enna ❤ ❤ ❤

  • @nimalisubashini5901
    @nimalisubashini5901 2 ปีที่แล้ว +5

    රසට ඇති හදල බලමු 👌

  • @shamiwasana3972
    @shamiwasana3972 2 ปีที่แล้ว +1

    අනේ මරු.සතුටින් ඉන්න .

  • @nilanthiprabasani5499
    @nilanthiprabasani5499 2 ปีที่แล้ว +32

    ආරාධනා මැණික දුකේ බැ. ඇත්තට ම ඔයාලගේ පඩ ෂෝ නැ අනිත් මිනිස්සු නම් හරි ම අහංකාර යි උඩමු කම යි. ඔයාලා නම් හරි සරලයි ඒ වගේ ම සුදු දෝනි වත් හොදට හදලා තියෙනවා. ආදරේයි ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි 💖💖

    • @dilishiya-thamel
      @dilishiya-thamel 2 ปีที่แล้ว +1

      ඔව් කියලා වැඩක් නෑ බොරු පඩ ශෝ නෑ දුව කොච්චර ලස්සනද ඉපදුනු දා ඉදලා හැමෝටම පෙන්නුවා.මිනිස්සුන්ගෙ ආදරය ඒ නිසා හැමදාම ලබුනා..🙏

  • @sudukwt9100
    @sudukwt9100 2 ปีที่แล้ว +1

    ආරාධනා ..මැණික .ආදරෙයි දෝණියෝ ..

  • @Marie_1626
    @Marie_1626 2 ปีที่แล้ว

    Is it good for a small child artificial sauce and cornflour ??

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 2 ปีที่แล้ว

    Harima rasa paatai mee recepie eka mage donitath hadala denna oneee.thank you for sharing ❤️❤️❤️❤️❤️❤️❤️god bless your family
    Love you Aradhana❤️❤️❤️

  • @nilukaranithri5045
    @nilukaranithri5045 2 ปีที่แล้ว +1

    Meka nam rasai wage mama hadanawa heta... thanks Gayan

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว

    Niyamai gayan aiye Ammm sup eka rasa patai 😋

  • @buddikajayamini3970
    @buddikajayamini3970 2 ปีที่แล้ว

    Harima shok.hoda appachchi kenek.samaharu ahala thibuna kalin lamaitath hadala dunnada kiyala .hadala danna athi.kalin eva vAdak na ane.kohomath gayanta galapenna chathurika thamai.aradana manika umma.

  • @Nilakshi5200
    @Nilakshi5200 2 ปีที่แล้ว

    lassanai chuti doni budu saranai puthe...

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 ปีที่แล้ว +3

    ආරාධනා මැණික හරිම 😍

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว

    අනෙ චුටි මැනික පවි අනෙ මම මෙයාට ගොඩක් ආදරෙ 😍😘 ආරාධනා ජේසු පිහිටයි 🙏🙏

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 ปีที่แล้ว +4

    Chaturika akki tamat lassanai tundenatama adarei 😘💖💖💕

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාටම බුදු සරනයි පරිසමෙන් ඉන්න

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว +6

    ආදරෙයි ආරාධනා මැණිකට. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න චතුරිකා අක්කි & ගයාන් අයියා. බුදුසරණයි.

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +16

    හ්ම්ම් ඇත්තටම ගොඩාක් රසට ඇති .. ගොඩාක් හොද වීඩියෝ එකක් .. ලොකු උනාම බලන්න අම්මීගෙයි තාත්තිගෙයි හොර වැඩේ. 😅🤭 ආදරෙයි බෝනික්කී.... 🥰❤️

  • @champikaniroshini9297
    @champikaniroshini9297 2 ปีที่แล้ว

    සියලු දේව්පිහිටයි තුන්දෙනාටම හැමදම සතුට්න් ඉන්න පරිස්සමේන් .❤️❤️❤️

  • @anushasandamali2768
    @anushasandamali2768 2 ปีที่แล้ว

    Budu saranai aradana manike oytaa.koolam wikaara boruu na oyala 3dena nm patta hode👍👍👍👍

  • @sadalimalmila5012
    @sadalimalmila5012 2 ปีที่แล้ว

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .එන හැම ප්‍රශ්න යකටම දෙන්නත් එක්ක මූන දෙන්න .ආරාධනා ආදරේ ඔයාට

  • @thakshi2823
    @thakshi2823 2 ปีที่แล้ว +1

    ගයාන් අයියා චතුරිකාඅක්කාLOVe ආරාධනා බබාLOVe🙊🙊🙊🥰🥰🥰👍👍👍❤️❤️❤️💟💟💟🌻🌻🌻💝💝💝 එකමේ පැමිණි එක රත්තරන් පැමිණියා බුදුසරණයි ලස්සනයි ආදරෙයි

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว

    Ane mage dooni rawattla mennooooo. theruwan saranai 3denatama.waradinna EPA jiwithe kawadawath oyalata...katath innawa 4years and 8months duwala dennek.oyai doni wagemai eyalata mawa ganak neh appachchi ekkamai.

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 2 ปีที่แล้ว

    budu saranai oya 3 denatams. adarei gdaaaaaak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว +13

    අනේ....... පව්.......... එයා හොදට කනවා. ගුණ දේවල් කවන්න හොද ටිප් එකක් ඒක. ❤

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාලට , ❤️❤️❤️😍😍 parisamen inna budusaranii ...

  • @harshasrimali5560
    @harshasrimali5560 2 ปีที่แล้ว

    E conflar eke warge mokakda ayye?

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว

    Hamadama adarei .mage.manika .kamkna.donige..hodatane.lassani .godak rasaathineda.naggi malli adarei oyalata .doni manika .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilawasana8199
    @thakshilawasana8199 2 ปีที่แล้ว +1

    Nihathamaani depalak wagema wasanawantha lassana duwek ❤️❤️❤️💞

  • @nadeeshaperamuna6908
    @nadeeshaperamuna6908 2 ปีที่แล้ว

    ෂෝයි අනේ ❤️🥰🥰 ආදරෙයි දෝණි මැණික.. ❤️❤️❤️

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 ปีที่แล้ว +1

    අනේ මැණික බුදු සරණයි ඔයාට.. බෝනික්කි අපේ ❤️❤️

  • @nadinadika7061
    @nadinadika7061 2 ปีที่แล้ว +1

    Lassanai manika jasu pehtai adarai ummmmmmmmmmma 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 2 ปีที่แล้ว

    ආරාධනා මැණික බුදුසරණයි

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 ปีที่แล้ว +1

    Thank you so much 🥰

  • @manjurajapaksha1389
    @manjurajapaksha1389 2 ปีที่แล้ว

    Gayan aiya chathu akki oyalage chuti Paulata kagewath asswahak wadina epa hamadama sathutin ina mage cutie puthage upandine September 11 chti Doni Aradanage birthday eka dawasemi neda.

  • @kaveeshanadeeshani9244
    @kaveeshanadeeshani9244 2 ปีที่แล้ว

    Lovely family ❤️aradhana menika godak adarei

  • @hasanthagayani9570
    @hasanthagayani9570 2 ปีที่แล้ว +1

    Adarai menika godak adarai thun denatama .budu saranai ❤😘❤😘❤😘❤

  • @IndikaIndika-r5n
    @IndikaIndika-r5n 6 หลายเดือนก่อน

    Ado oya chathurikata uyanna purudu wenna kiyanna balanna akata roshan aiyage nona rasata kema hadanawa ayala godak sathutin.

  • @shanthidaniel5135
    @shanthidaniel5135 2 ปีที่แล้ว

    Adath niyamai ayye 👌👌👌🙏🏼🙏🏼🙏🏼

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 ปีที่แล้ว +5

    කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එකේ වසන්ත අයියගෙ චරිතය ඔයා මාර ලස්සනට කරනවා අයියා..ඒක villain character එකක් වුනත් එපාවෙන්නෙ නෑ චරිතය අකමැති වෙන්නෙත් නෑ ඒ තරම් ලස්සනයී එතන ඔයාගෙ ඇක්ට් එක❤️
    ආරාධනා බබී ආදරෙයී ඔයාට❤️🌹

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki 2 ปีที่แล้ว

    ❤️ mage babatath hadala denawa ආරාධනා ta hadana keema balala thanks hema deyakma.share karanawata ❤️ theruwan saranai

  • @myclassroommadu5204
    @myclassroommadu5204 2 ปีที่แล้ว

    Demapiyo unama ohoma thama inna ona ayiya akka..oyalata godak adareyi budusaranayi

  • @hansikawickramasinghe6423
    @hansikawickramasinghe6423 2 ปีที่แล้ว

    Hari asaadaaranai akkita mokuth hadala dune nane

  • @malikamalika6869
    @malikamalika6869 2 ปีที่แล้ว

    aneee aradana donii hodata dakke nane.mn enne kuwait.mn aniva oyalage vidoes balano.doni sup bono dakke nane.😅😅😅🍓🍓🍓🍎🍎🍎ok budu saranay samata

  • @vishakaprasadini792
    @vishakaprasadini792 2 ปีที่แล้ว

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි 😘😘වැඩියෙන්ම ආරාධනා මැණිකට🌹

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว +1

    ආරාධනා දුව aunty nam chiken kanne naa oya kanna thama podine බුදු සරණයි patiyo

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක් ආදරෙයි හැමදාම ❤❤❤

  • @sandilialahakoon9699
    @sandilialahakoon9699 2 ปีที่แล้ว +20

    අනේ අනේ ආරාධනා දෝණි.....😍😜😋😋😋 හැමදාමත් වගේ අදත් නියමයි...soup 🍲 එකනම් පෙනුමෙන් ම excellent....
    සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි...
    ආදරෙයි අයියා , චතූ අක්කි, දෝණි හැමදාම...💕💕💕

  • @tkspeiris7134
    @tkspeiris7134 2 ปีที่แล้ว +2

    Lassanai budu saranai ❤️

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 2 ปีที่แล้ว

    ආරාධනා සුදු මැණික අප්පච්චි ඔයාට සුප් එකක් හදනවා.මැණික ඔක්කොම බොන්න.අම්මයි අප්පච්චි මැණික ඔයාලට ආදරෙයි සතුටින් පරිස්සම් වෙලා ඉන්න.තෙරුවන් සරණයි.

  • @virajchaturanga1774
    @virajchaturanga1774 2 ปีที่แล้ว

    Man kemathima ela kollek thamai gayan bro

  • @shiromipriyangihka7352
    @shiromipriyangihka7352 2 ปีที่แล้ว

    Ahankara nalu niliyan atare oya denna patta

  • @Kasunvithanage
    @Kasunvithanage 2 ปีที่แล้ว +1

    Conflar wage dewal denna apa babat

    • @Disna0608
      @Disna0608 2 ปีที่แล้ว

      ඇයි ඒ.කෝන් ෆ්ලා කියන්නෙ බඩ ඉරිඟු පිටිනෙ.ඒකෙ ගොඩක් ෆයිබර් තියෙනව.මොලේ වර්ධනයට අවශ්‍ය දේ තියෙනව.

  • @sandiparanasingha9094
    @sandiparanasingha9094 2 ปีที่แล้ว +1

    Anee sudu bolee harima lassanai❤️

  • @isharamunasinghe
    @isharamunasinghe 2 ปีที่แล้ว +7

    ආරාධනා cute😘😘😘

  • @kiratamirisata
    @kiratamirisata 2 ปีที่แล้ว

    හරිම ශෝක්.... රසවත් සුප් එකක්...👍👍❤❤

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว

    healthy diet meals genna .. dinner walata hoda.

  • @lelanyabe9166
    @lelanyabe9166 2 ปีที่แล้ว

    Chef sisar wasantha rasa. Patai hadala balanna ona aradana. Serama. Bonna ok

  • @manoji5265
    @manoji5265 2 ปีที่แล้ว

    ලස්සනයි doni gayan aiya waga mi