Ice and tomato treatment ( තක්කාලි වලිය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ගෙදරදි තමන්ට පහසුවෙන්ම කර ගන්න පුළුවන් ස්වාභාවික සත්කාරයක්.උත්සහ කරලා බලලා comment එකක් දෙන්න අමතක කරන්න එපා.❤️

ความคิดเห็น • 273

  • @prabodanisendanayake4652
    @prabodanisendanayake4652 ปีที่แล้ว +7

    Thank you චතුරිකා අපි ගෙවල් වලටම වෙලා ඉන්න අය සැලුන් වලට යන්නේත් නැ මෙි කරන කාර්යයට ගෙඩාක් ස්තුතියි ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +43

    අනේ...නියමයි අක්කේ...හැමදාම ඔය වගේ video දාන්න අපිට..ඔයත් දවසෙන් දවස ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...😘😘❤️

    • @user-wr4zo6sx3z
      @user-wr4zo6sx3z 2 ปีที่แล้ว

      Doni වැඩ නේද bs ❤🙏❤🙏❤🙏❤🌹🙏🌹

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 ปีที่แล้ว +23

    දොනි වැඩ පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි , ආදරෙයි තූන්දෙනාටම 💝💝🌹🌹💓💓💝

  • @asenisathya3522
    @asenisathya3522 2 ปีที่แล้ว +41

    දෝණි හරි හරියට වැඩ... අනේ බුදු සරණයි පැටියෝ...❤️💗

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 2 ปีที่แล้ว +7

    ඔයාලා ලස්සනට ඉන්නේ මේවා මිනිස්සුන්ට කියලා දීලා කරන හින්දා තමා . channel එකේ තිබුන නිවිති දාලා හදන green smoothy එක දැන් අපිත් හදලා බොනවා. ඒක හරිම හොද result තියෙන smoothy එකක්. Thank you 🥰

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +1

    අක්කි කොන්ඩේ යනවටත් එකක් ගේන්නකො කොන්ඩේ වැවේන්න ගොඩාක් කොන්ඩේ යනවා😔අරාධනා මැනික හරි හුරතල්🥰😘තැන්කිව් අක්කි මේවා තවත් ගේන්න❤️☺️

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 ปีที่แล้ว +2

    සුදු මැණික මන් එයාට ගොඩාක් ආදරෙයි ❤️ හරිම ලස්සනයි හුරතල් හිනාව 🤩

  • @ruchihansika9943
    @ruchihansika9943 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි අක්කා❤️ අනේ අපේ ආරාධනා බොලේ😘😘🥰

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +5

    ඔයා නම් හරිම නිහතමානි,කෙනෙක් හරිම ආදරේයි ,,සිය පවුලටම බුදු සරනයි ,අපි මාතර 👍👍👍👍🖐️

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +6

    අනේ චතුරිකා ගයාන් අපි අදරේ දොනිට.අදරෙයි දොනි ගොඩක් ගොඩ ගොඩක් .තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 2 ปีที่แล้ว +11

    Cute aradana. She's like a angel. I'm watching these videos coz of aradana. Love her soooo much. God bless you all.

  • @anndilirukshi4043
    @anndilirukshi4043 2 ปีที่แล้ว +2

    මමනම් බලන් හිටියේ ආරාධනා මැණිකගේ වැඩ දිහා thanks චතු අක්කේ ගොඩක් ආදරෙයි සුදු බෝලේ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kamalajewa
    @kamalajewa ปีที่แล้ว +1

    Greetings from Sweden..අපි එයාගේ පුංචි පවූලට හරිම ආදරෙයි..චතූරිකා බොහෝ වෙලාවට සිම්පල් මේක් අප් තමයි දමන්නේ..සමහර නිළියන් වෙස්මුහුණු පැළඳගෙන වගේ මේක් අප් දමන්නේ..හෑමදෙයම පිළිවෙලට කරන හොඳ අම්මා කෙනෙක්..wish you all the very best...

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +11

    හරිම වටින simple beauti tips දෙකක් .thank y soo much චතුරිකා අක්කී.😘😍

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 ปีที่แล้ว +4

    Samata කරන මෙවැනි සත්කාර තවත් ඉදිරිපත් කරන්න

  • @thilanidamayanthidamburahe6565
    @thilanidamayanthidamburahe6565 ปีที่แล้ว

    ගොඩක් හොදයි අනේ.ඔයාට ගොඩක් ස්තුතියි .අපිට මේ වගේ රූප ලාවණ්‍ය උපදෙස් දෙනවට.ඉදිරියට ත් මේ වගේ වැඩසටහන් මගින් අපව දැනුවත් කරන්න.ඔයාලට බුදු සරණයි .

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +9

    මට නම් චතුරිකාගේ සත්කාර නෙමෙයි පෙනුනේ ආරාධනා මැණිකගේ සත්කාර 😂😂😂හරි ෂෝක් අනේ එයා... ❤❤❤❤ස්තුතියි චතුරිකා.. 😍😍

  • @nawodya2115
    @nawodya2115 ปีที่แล้ว +1

    අනේ අක්කා මේ වගේ ස්වභාවික දේවල් තවත් කියලා දෙන්නකෝ 💙❤️

  • @90mm67
    @90mm67 ปีที่แล้ว

    අනේ අම්බෝ චූටි මැනිකත් අම්මි දිහා බලලා අයිස් තියනවා මූනේ..ආදරේ හිතුනා මැනික ඒකටනම්❤️❤️❤️..දෝනි සුරංගනාවියක් වගේ තව ලස්සන වෙයි..බුදු සරනයි ඔයාලට

  • @buddikanuwarapaksha9414
    @buddikanuwarapaksha9414 2 ปีที่แล้ว +1

    අක්කේ මගේ මුණේ ගොඩක් පිම්පල්ස් තිබුණා ඔයා කිව්ව් විදිහට අයිස් කියුබ් ගැවා අනේ හොදටම හොද උණා වගේම මුහුණ ගොඩක් පැහැපත් උනා 👍tnx ඔයාට මේ වගේ දේවල් කියනවා ට ඔයාට සහ පව්ලේ සියළුම දෙනාට බුදුසරණයි ජේසු පිහිටයි ආදරෙයි 🌹❤

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 2 ปีที่แล้ว +6

    චතූ ගොඩක් ස්තුතියි..වෙනදා .
    වගේම ඔයා නිරහංකාරව සියලු දේම අපිට කියලා දෙනවා ආරාධනා මැණික තෙරුවන් සරණයි !🙏❤🌹🌷

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +8

    චතුරිකා අක්කී...ඔයා පට්ට ලස්සනයි...ඔයා ඉන්න හැම නිර්මාණයක්ම අපි බලලා තියෙනවා... 💓💓💓💓 voice එකත් මාරම ලස්සනයි.

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +5

    චතුරිකා අක්කට හරිම චාම් ලස්සනක් තියෙන්නේ

  • @samudrachandramalimanike3850
    @samudrachandramalimanike3850 ปีที่แล้ว

    Chathurika harima nihatha mani kenek. Godak watinawa pahadiliwa kiyala denawata. Ane sudu bole ආරාධනා budu saranai මැණික

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว +13

    Thank you chathu... For your advices.. Great woman... God bless you all... ARADHANA BABY soo busy ❤️❤️❤️

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว

    ගොඩක් අය මේ වගේ දේවල් කියන්නේ නෑ..චතූ අක්කා ඇත්තටම හොදයි.. ස්තුතියි ඒ වගේම ආදරෙයි.. ❤😘

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว

    හරිම වැදගත් දෙයක් ඒ වගෙම ලේසියි..පහසුයි......👍👍අමමාගෙ වැඩෙට වැඩිය බැලුවෙ දුවගෙ සත්කාරෙ.....අයියෝ මොනවාඉකරන්නද ඉතිම්....🤣මමත කරලා බලන්නම්.ස්තුයි චතු😘😘😘

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    Thank ,s chathurika nangi .❤️❤️😍😍 budusarani parisamen inna 3. n denama ..

  • @irujayarathna5217
    @irujayarathna5217 2 ปีที่แล้ว

    Sarangatai dinakshitai thamai babawa pennanna bari thawama..ane me lassana keli patikkiwa podi kaale idanma gayan aiyala pennanne lassanata...budu saranai manika...🥰😘😘😘

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 2 ปีที่แล้ว +2

    Godak sthuthi kiyala dunnata.doniyage weda thamai balanna asama 👍❤️Theruwansaranai okkotama!

  • @champikaarachchi1814
    @champikaarachchi1814 2 ปีที่แล้ว

    Thank you Chathurika
    ARADHANA ge hurathal balanna harima aasai
    Thun denatama Budusaranai !!!

  • @KW-nr3wu
    @KW-nr3wu 2 ปีที่แล้ว

    අනෙ රොස මල 🥰 ඔයා නම් පිස්සුවක් මැනික. සුදු බොලෙ ඔයට ගොඩක් ආදරෙයි රත්තරන් 🥰❤️

  • @annfrancis204
    @annfrancis204 2 ปีที่แล้ว +9

    අදටත් අපි අදරේ කරන නිලියෝ අතරින් එක්කෙනෙක් ඔයා ,ඔයාගේ සරල කම කියන්න වචන නැ ❤️(අර දිනක්සිලා දගලන හැටි දකිද්දි )පුංචි අරාදනාව අපි දකින්නේ පොඩි දවස් ඉදන් ,ජෙසු පිහිටයි

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +9

    Thank youuuu 🥰🥰🥰

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ video එකක්.…. Thank you 🙏
    ආදරෙයි බෝනික්කී.... ❤️😍 බුදු සරණයි.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Doni ada hugak busy wage😍thank you chathurika oyage watina upades welata 🙏parissamin budusarani 🙏❤️❤️

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා අක්කී මේ වීඩියෝ එක තෑන්ක් 🤗🤗🤗🤗රෝස මල ආදරේ පැටියෝ

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว +1

    Wow chuti patiya so cute mama hamadama oyalage video balanawa oya kalin ragapawe sepalika sarnawahiniye tichar kenekta gayan aiyath hitiya mathakada? mama Paula thamai oyalage pula hamadama sathutin inna labenna kiyala hadawathi ma parthana karanawa dalada damedu pihitai patiyatath oya dennatath manika bs 🙏🙏🙏🥰🥰🥰🥰

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว

    අනේ ආරාධනා දෝණී.... 💙💙💙💙💙❤️❤️❤️🧡🧡🧡 අක්කා ලස්සනට පැහැදිලි කරලා දුන්නා.. ලස්සනයි ... තෙරුවන් සරණයි ඔයාලට.

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සහ හරිම ලස්සනට ඉදිරිපත් කරනවා

  • @priyanganinayana3074
    @priyanganinayana3074 2 ปีที่แล้ว +1

    Thank you chathurika... God bless you 🌹

  • @user-fk8xt5rn3s
    @user-fk8xt5rn3s ปีที่แล้ว

    රත්තරන් දෝනි පැටියාව පරිස්සමෙන් බලා ගන්න අක්කීයෝ.ආදරේ තුන්දේනාටම.....

  • @wasundarasilva9941
    @wasundarasilva9941 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 3 දෙනාටම බුදුසරනයි ආරාධනා මැනික ආදරෙයි දගවැඩ ගොඩයි ❤️❤️😘😘😘

  • @ushiniarundika63
    @ushiniarundika63 2 ปีที่แล้ว +1

    Ane වස්තුව oyawa dekkath ethi ...ආදරෙයි menika ...බුදු saranai

  • @ha823
    @ha823 2 ปีที่แล้ว +1

    අනේ නියම වැඩෙ එල👍👍👍🌹🌹

  • @sureshsanjeewa2167
    @sureshsanjeewa2167 2 ปีที่แล้ว

    අක්කි ඔයත් ලස්සන යි. අපිටත් ඒ. දෙවල්. හැමදාමත්. කියා. දෙන්න.

  • @salmaishak7249
    @salmaishak7249 ปีที่แล้ว

    Soooo lovely mom and daughter
    Love u bothhhh

  • @dinosheshibry1301
    @dinosheshibry1301 2 ปีที่แล้ว +2

    Greetings from Kenya. Fantastic video. Loved 😍 it. Thank you very much Chathurika. Theruwan Saranai. Just one more thing, after massaging with the Tomato, is it okay to put on a Night Cream. Please advice 😘

  • @nipunisamaratne1826
    @nipunisamaratne1826 2 ปีที่แล้ว

    Godak valuable video ekak thanks aunty me wage thawa videos krna ewagema prissamin inna hamoma bs ❤

  • @chamarachama6236
    @chamarachama6236 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว

    Thank you so much chathurika Aradana patiyo thanks budu saranai🙏🙏🙏

  • @ckrefillingwelikada2720
    @ckrefillingwelikada2720 2 ปีที่แล้ว

    Thank you chathurika .
    Aradhana ❤😘
    Budusaranai .

  • @sujeewapriyadarsani9089
    @sujeewapriyadarsani9089 2 ปีที่แล้ว +2

    High pigmentation වලට හොද cream එකක් කියන්න pls.

  • @sakunikasuraj1871
    @sakunikasuraj1871 8 หลายเดือนก่อน

    Thank you chathurika akki❤❤❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    මැණික ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏

  • @shanuudawaththa2858
    @shanuudawaththa2858 2 ปีที่แล้ว +1

    තැන්ක් යු අක්කි ❤️ ආරාධනා මැණික harima cute ☺️

  • @chanijayasinghe3453
    @chanijayasinghe3453 2 ปีที่แล้ว +2

    Doni manika is lucky Angel. ❤️❤️❤️❤️❤️

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 ปีที่แล้ว

    Godak thnx akkiyo ❤️❤️.godak watinwa me vedeo eka.bs

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤❤😍😍

  • @rumeshranganath3404
    @rumeshranganath3404 2 ปีที่แล้ว

    අපිත් ඔයාගෙ video බලනවා.api hari asai akki oyalata.matath innawa aradhanage wayase duwek.oyalata budu saranai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +1

    Maga doni daladasamidu pihitai Donita saha2 ❤️❤️❤️

  • @nalikaprasangi9411
    @nalikaprasangi9411 2 ปีที่แล้ว +1

    බුදු සරණයි තුන් දෙනාටම ❤️..

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 5 หลายเดือนก่อน

    Cute aradana thanks god bless you all ❤❤❤❤❤

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว +4

    අනේ අක්කෙ නලලෙ කොන්ඩෙ යනවට කරන්න දෙයක් කියන්න පීල්ස්

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 2 ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම බුදු සරණයි ❤❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Thanks akke me wage vidiyo hamadama danna❤️❤️❤️

  • @priyangifernando8084
    @priyangifernando8084 2 ปีที่แล้ว

    Ane doni petiya harima lassanai.bs petiyo oyata

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Doni .patiyo ooooo...harima lassani naggi ..hoda.deval.hamadama..danna..manika .oya.amma.vage.venna.manika adarei .bs

  • @keshanwanninayake1086
    @keshanwanninayake1086 2 ปีที่แล้ว

    ආරාධනා අනේ චූටි දෝනි හරීම ලස්සන යි චතුරිකා අක්ක වගේ මයි l love you ආරාධනා දෝනි ❤

  • @sureudayangani4906
    @sureudayangani4906 2 ปีที่แล้ว

    Dawsaka asai dakala Katha karanna.man favarit actress chthurika piris .budusaranai oyalata

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 2 ปีที่แล้ว +1

    අනේ අක්කියො අපිට home tour video එකක් දෙන්නකෝ. ❤️😘

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 ปีที่แล้ว

    Godak හොඳයි budusaranai ආරාධනා මැණිකේ budusaranai

  • @user-jd9xw5ye2q
    @user-jd9xw5ye2q ปีที่แล้ว

    Godak watinawa budu saranai aradana manika

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 ปีที่แล้ว

    Thanks dear oyata hama dama sathutin inna budusaranai

  • @chandranidayas2834
    @chandranidayas2834 2 ปีที่แล้ว

    අදරෙයි සුදු මැනිකට

  • @yashiniwasana4645
    @yashiniwasana4645 2 ปีที่แล้ว

    Thank you chathurika akki.oya harima lassanai.godak pahadiliwa apita dewal kiyala denawa.aradana manika shoi.harima cute.❤️❤️❤️

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว

    Thanks s lot Chathurika .

  • @sunithafranando462
    @sunithafranando462 2 ปีที่แล้ว +1

    Wow doni god bless you ❤❤❤

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +5

    අක්කේ මන් ඕකටම පුන්චි දෙයක් එකතු කරන්න ද, tomato නිකන් ම use කරන්නේ නැති ව sugar ටිකක් එකතු කලොත් tomato වලින් scrub එකකුත් කරන්න පුළුවන්

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ස්තුතියි ඔබතුමියට

  • @chandrikapriyadarshani2004
    @chandrikapriyadarshani2004 ปีที่แล้ว

    Thank you chathu.
    Oyawa Dakinna asai drama ekakin

  • @shanishani2957
    @shanishani2957 2 ปีที่แล้ว

    එයා ශොයි .ලස්සනයි

  • @harshaninadee1904
    @harshaninadee1904 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්ක..දෝනිට බුදු සරනයි

  • @shiranthimanjula216
    @shiranthimanjula216 2 ปีที่แล้ว

    Oya nm sooi akki,oya kiyala dena dewal gdk වැදගත් ...thnk u akkiyooo ..❤️❤️❤️❤️😘😘😘😘

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว

    අනේ මගේ දෝනි කොටේ❤️❤️❤️❤️tnx akkiyooooo

  • @nirushanirushu3830
    @nirushanirushu3830 2 ปีที่แล้ว

    Wau niyamaine super lashshanai manika adarei godak ummmmmmma washthu 🌹

  • @renukadamayanthi5375
    @renukadamayanthi5375 2 ปีที่แล้ว

    Lassanai Akki adareiiii හැමෝටම ❤❤

  • @girlsdanceacademy..5902
    @girlsdanceacademy..5902 2 ปีที่แล้ว

    Thank you...akkiyoo..❤❤adreii chutii doniyo..❤💝

  • @prarthanamaduwanthi4640
    @prarthanamaduwanthi4640 2 ปีที่แล้ว

    Thanks akki❤️❤️❤️ adarei aradhana manika😘❤️

  • @kumarimek5136
    @kumarimek5136 ปีที่แล้ว

    Oya.nam.harima.hodai.samahara..innawa.Engilish.walen.kiyanne.apema.neliyo.tamai.oya.wage.kenek.inna.kenek.gana.harima.adambarai..ape.doni.harima.adarei

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว

    Thank you dear..❤

  • @nirushanirushu3830
    @nirushanirushu3830 2 ปีที่แล้ว

    Akki ishshara api adare akkitha dan nam donitha hode theruwan saranai 🌹🌹🌹❤️❤️❤️

  • @kombugeikusumawathi6319
    @kombugeikusumawathi6319 ปีที่แล้ว

    Thank you👍👍💕💕

  • @kasunimaduwanthi3281
    @kasunimaduwanthi3281 2 ปีที่แล้ว

    Thank you akke. Adarei💖

  • @gayanipushpika9675
    @gayanipushpika9675 2 ปีที่แล้ว

    මමනම් බැලුවේ දෝනිගේ කෝලම් ටික 😘😘😘😘😘😘

  • @samanbandara7470
    @samanbandara7470 ปีที่แล้ว

    ආරාධනා මැණික ❤❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @renukamalkanthi6319
    @renukamalkanthi6319 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍

  • @ruchiramaduranga4137
    @ruchiramaduranga4137 ปีที่แล้ว

    Thank you

  • @wasanthadolamawatha5377
    @wasanthadolamawatha5377 2 ปีที่แล้ว

    You are spending over 40 years but you are just like a teenager i so proud for u. Would you tell me what is the secret.