ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Good ...
👍👍👍
Kambi ana gahan nadda joint ekata
niyamayi....👌👌👌
අඩ් 16 වහලයකට ජොයින්ට් කරන්නෙ නැතිව තනි මුදුන් ලීයක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද
ඒක තමයි හොදම ක්‍රමය
@@baasunnahe3169 thanks ayya
කිඹුල් තල්ල නොහොත් කයිනෝක්කු මූට්ටුව. දැන් ඉන්න එවුන් ඕව කරන්නෙ නෑ. මූට්ටුව L අකුරේ හැඩයට කපලා පත පරාල ඇණ දෙකක් ගහනවා. වාස්තු විද්‍යාවට අනුව ඉතා අහිතකර වැඩක්.
අහිතකර දේ පැහැද්ලි කිරිමක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් දැන ගැනිමට
යන්තම් බාස්ලට ඕක කපන්න බැහැ
@@hemanthasirikumara6353 😀😂
❤💥🌹👍👍👍
Joint ekk dannama oniida 20 ft walatha, mudun lee,mada lee walata
ලී දිග තියනව නම් ජොයින්ට් ඕනෙ නැහැ ජොයින්ට් නැති තරමට වහලෙ ශක්තිමත්
දැන් වහලවල් වලට කොකු දාන්නෙ නැද්ද
ඕනෙ නම් නෝමල් වහල වලට දාන්න පුලුවන්. ඇණ දානඑක ලේසියි.
Pol lee joint krnne khmda
මේ විදිහටම තමයි
පරාල ඔය විදියට කලු කලේ කොහ්ක්මද ?
kalu තෙල්
@@baasunnahe3169 කලු තෙල් කොහොමද හදන්නේ - ලොකු උද්දව්වක්
@@pdgayansuranga5659 call me
Number dandako
කිබුල් තල්ල
කියලා කියන්වනේද