දවසක හමුවීමට කැමතිම කෙනා තමා යැයි, post එකකට comment එකක් දැමූ දියණිය සොයා, රංගන කුරුණෑගල ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 239

  • @NethmiBandaranayaka
    @NethmiBandaranayaka 6 หลายเดือนก่อน +152

    මාද්‍යකරණයේ පෙන්වන බොරු මායාවල් වලට අසු නොව්ව්න්න. රංගන යනු දක්ශ මෙන්ම ඉතාම නිහතමානී කෙනෙක් , එයාගෙ බිරිදත් දුවත් ඉතාම හොද අය...බොහොම ස්තූතියි ඔබතුමාට මාව බලන්න ආවට දුර බැහැර සිට ...❤️🥺

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 6 หลายเดือนก่อน +10

    කොහොමත් රන්ගන මහත්මා කියන්නේ දක්ෂ,බුද්දිමත් මාධ්‍යවේදියෙක් අදතමයි දැනගත්තෙ නිහතමානී කම,ඒ දරුවා ඇත්තටම දක්ෂයි 💐

  • @Renukasanjivani
    @Renukasanjivani 6 หลายเดือนก่อน +8

    ඔයා වගේම දෝනි මමත් බලන්නේ මෙතුමාගේ ප්‍රෝග්‍රෑම් විතරයි. හැමෝටම බුදුසරණයි. රංගන අයිය, වය්ෆ්, දෝනි හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td 6 หลายเดือนก่อน +18

    රංගන අයියේ කියන්න බැරි උනා ඔයාගෙ ඔය නිරහංකාර නිහතමානි මනුස්සකම තියන ගතිගුණ වලට මිනිස්සු කැමති ❤❤❤❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 หลายเดือนก่อน +23

    රංගන මල්ලි ඔයාගේ නිහතමානී කමට තමයි කට්ටිය කැමති බුදු සරණයි සියලුම මදෙනාට❤🙏

  • @manoriperera793
    @manoriperera793 5 หลายเดือนก่อน +1

    අනාගතය දක්ෂ නිවේදිකාවක් ❤

  • @KanchanaAthu12
    @KanchanaAthu12 6 หลายเดือนก่อน +17

    ඔයා ඉතිං කැලේ පිපෙන මල්වලට පණ දෙන කෙනෙක්නේ... පිංවන්ත දෝණි, බිරිඳට විශ්වයේ අාශිර්වාද ය ❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 6 หลายเดือนก่อน +2

    Aththatama duwa oya harima sok
    Aththa athi setiyan kiwa
    Budusaranai

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng 5 หลายเดือนก่อน +2

    Godak lassanai godak dakshai nangi

  • @ramyas19
    @ramyas19 6 หลายเดือนก่อน +4

    දක්ශ දරුවෙක්.හොද ගමනක් හිමිවේවා.රංගන හොද කෙනෙක්.හැමකෙනාටම ගරුත්වය දෙනව.ඒක වටිනව.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mella6363
    @Mella6363 6 หลายเดือนก่อน +17

    ඔබ. තුමාගේ. නිහතමානි කමට. ගොඩාක් ආදරෙයි

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 5 หลายเดือนก่อน +1

    Good job sir

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 6 หลายเดือนก่อน +9

    මමත් හරිම කැමතිම රංගන කියන නිවෙිදක මහතාට ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @kumarasingha6960
    @kumarasingha6960 5 หลายเดือนก่อน +1

    මගේ දුවගේ පාසලේ දක්ෂ දරුවෙක් . 🙏 ස්තූතියි රංගන අයියේ ඔයාගේ මේ නිහතමානීකමට ❤❤

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +2

    ඔව් nethmi දුව රංගන මහත්මයා ගේ ප්‍රෝග්‍රෑම් හරිම අසාවෙන් බලන්නේ. හරිම ආදරණීය චරිතයක් ඒ වගේම එතුමා ගේ ආදරණීය බිරිඳ සහ දියණිය නිහතමානී චරිත ආදරෙයි ගොඩාක් හැමදාමත්, තෙරුවන් සරණයි. 💖💖💖💖💖💖💖💖💖💖

  • @YalindiMalwenn
    @YalindiMalwenn 5 หลายเดือนก่อน +1

    ඔබගේ නිහතමනිකම ගොඩක් අගය කරනවා.මේ VIDEO එක බලනකොට ඇස් වලට කදුලකුත් දැනුනා මගේ සතුටට

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 6 หลายเดือนก่อน +9

    එ නිහතමනි කමට.ගෙඩක් අදරෙයි නිඋුක්.නිරෝගිව හැදම.සතුටින් ඉන්න තුන්දෙනටම බුදු සරනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි දෝනි.හරි.ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 5 หลายเดือนก่อน +1

    සියළු දෙනාට ජයම වේවා...

  • @preethiperera7840
    @preethiperera7840 6 หลายเดือนก่อน +3

    මං ආසම මාද්‍ය වේදියෙක් රංගන මල්ලි ඔයාගේ නිහතමානී කමටයි ඔයාගේ voice එකටයි මනුස්සකමටයි තමා ගොඩක්ම ආස ඔයාට තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 6 หลายเดือนก่อน +1

    Thanks රංගන මල්ලි ❤❤❤❤❤❤e දරුවාගේ hine හෑබැ කලට

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 6 หลายเดือนก่อน +18

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අයියෙ.....

  • @ThailankasadamaliRajapaksha
    @ThailankasadamaliRajapaksha 6 หลายเดือนก่อน +1

    Rangana de silva kiyanne manussakan walin pirunu manussayek ❤

  • @amilthennakoon7384
    @amilthennakoon7384 6 หลายเดือนก่อน +1

    Eka niyama wadak mage gampalathe daruwek thank you rangana sahodaraya

  • @deepikand5722
    @deepikand5722 6 หลายเดือนก่อน +1

    Harima watinwa rangana malli wenna ona sewal.tama mamath කුරුණෑගල dan wadakaranne rata gedraka adambarai mage nagare mage gamzta giya wage adambarayak natuwa ewag.daksa daruwo idiriyata enna oba qage prveenauange athwala awasyai eyalage e saturama obata oba paule ayata ashiwadayak තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

  • @Malani-e9g
    @Malani-e9g 5 หลายเดือนก่อน +1

    Budusaranay❤

  • @lilazain7424
    @lilazain7424 6 หลายเดือนก่อน +22

    අපීත් කෙමති ඔයාගේ වාගේ මනුස්ස කම් ඇති නිවේදකයෙක්ට බුදුසරණයි

  • @HamarKumari
    @HamarKumari 6 หลายเดือนก่อน +1

    I appreciate you so beautiful your family all bless 🙌 ❤️

  • @apppappp5227
    @apppappp5227 6 หลายเดือนก่อน +1

    Ammathk harima lassanai amma wagama katha naikawak ..matath dukai mama awaga niwadikawak wanna asa kala ..thurunu shakthi akan awasan watayata tharuna athakota pasal kala ..namuth amma jevithan samugaththa hama dama nawathuna ..ahama nowanna mama th ada nowadikawak itn akan awasthawakuth labuna namuth giyana nangiyo oya dakshai pasal kalayata giya dukai apita ada oyawaga aya atha danna hitiyanam rangana did thanks

    • @NethmiBandaranayaka
      @NethmiBandaranayaka หลายเดือนก่อน

      Oy thwt parakku nh try krnn ...good luck ❤

  • @herathchandra4082
    @herathchandra4082 6 หลายเดือนก่อน +1

    වාසනාවන් !!! 🎉 අනේ මගේ es දෙකෙන් kadulu කඩා heluna me දරුවාගේ දක්ෂතාවය දැක්කම 😢 රංගන මල්ලිගේ නෝනා හරිම ලස්සනයි වාසනාවන්ත පෙනුමයි සහ ඔබලා මේ දරුවා බලන්න ආවම ඒ දිරිය දියණිය තව තවත් ශක්තිමත් වෙනවා නොඅනුමානයි,, ඉතාමත් vitinawa,, good luck දුව !!! Wish you a very nice future !!! ❤

  • @PudiniMayu-lz4ze
    @PudiniMayu-lz4ze 6 หลายเดือนก่อน +39

    මම අසම නිවෙදකයා ඔහුනිසා සමර බැලුවා ඔහු අයින් උන පසු එවා බලන එකත් මම නතර කරා මම අසම නිවෙදකායා නිහතමණිය චරිතයක් ✌️✌️✌️✌️

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน +1

      මමත් ආසම නිවේදකයා.TNL සිටි කාලෙ ඉඳලම ඔහු මාරුවන සෑම නාලිකාවක් පස්සේම මාත් ගියා.අද සියතේ ඉන්නේ මමත්...පත්තර පිටුවෙ සිටම..සියතතරුපිරි රැය නම් දැන් ටිකක් මග හැරෙනවා හරි ලෝබයි ඉතින් ඒකට..මගෙ පෞද්ගලික ජීවිතයේ ගැටලු නිසා තමා එහෙම වෙන්නේ....😢😢😢😢

    • @anandarohithakulatunga6515
      @anandarohithakulatunga6515 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 5 หลายเดือนก่อน +1

    නිහතමානි නිවේදකයා රන්ගන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakiwikramasinhe2245
    @janakiwikramasinhe2245 6 หลายเดือนก่อน +5

    නිහතමානී Mr Rangana .අපිටත් මුණගැසුණු නිසා තමයි දන්නේ.

  • @shanimadhu4027
    @shanimadhu4027 6 หลายเดือนก่อน +19

    දැකපු හරිම නිහතමානී තවත් චරිතයක් ජෙසූ පිහිටයි ❤❤❤

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 6 หลายเดือนก่อน +2

    දෝණි ඔයාට සිතුම් පැතුම් ඉටිවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි ඔයාට

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b 6 หลายเดือนก่อน +50

    මීළග සියත තරු පිරි රෑ වැඩසටහනින් මේ ළමයව රටටම පෙන්නනවා රංගන අයියා 😂😂 ඔන්න ඔට්ටුයි 30 වෙනිද ට තියෙන වැඩසටහන වෙන්නත් පුළුවන්.රංගන අයියා එහෙම වැඩ තමයි ඉතින් කරන්නේ 😂😂❤❤ආදරෙයි රංගන අයියා.තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน +2

      රඟපාන්නත් ඉඩක් ලැබේවි..
      මාධ්‍ය ට මඟ පෑදිලා ඉවරයි..❤❤❤❤❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! උතුම් හමුවීමක්.

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 6 หลายเดือนก่อน +2

    මමත් හදවතින්ම කැමති නිවෙිදකයා රංගන අයියේ ඔයා.මෙි වගේ සිදුවිමි වෙනවා අඩුයි සුදුස්සන් හොයාගෙන හරි ගිහින් සුදුසු තැන හොයා දෙනවාට ගොඩක් පිං අයියේ ඔබ සියලු දෙනාටම බුදු සරණයි

  • @haroldperera697
    @haroldperera697 5 หลายเดือนก่อน

    Rangan family eka samag pamineema godak vatinava ❤️🙏

  • @sirianasiriana2977
    @sirianasiriana2977 6 หลายเดือนก่อน +11

    නිහතමානි මනුස්සකම දොතින්ම අරන් ඉපදිලා. ආදරෙයි රංගන මහත්මයා ඔබතුමා ගෙ ඔය මනුස්සකම හැමදාම තියාගන්න ජයවෙවා සර්

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h 3 หลายเดือนก่อน

    Aiya mamath asai dawasa aiyawa hamba wenna..godak adarei.dawasaka kala lokeyedima hamba wemu..mn godak asawai me kalawata..mamath me sesrayata enna godak asawen inne.❤❤❤❤❤❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ පවුලේ අයගේ නිහතමානීකමත් අගය කල යුතුමයි. කිසිම ලොකුකමක් නෑ. ඒ ලමයට නියම වටිනාකමක් දුන්නා. ❤❤❤ සියලු දේ සාර්ථක වේවා! 🙏🙏🙏🙏

    • @NethmiBandaranayaka
      @NethmiBandaranayaka 6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට 🥰❤️

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 6 หลายเดือนก่อน +4

    දැනටම නිවේදනය ට දක්ශ දරුවෙක්..නිශාන්ති අක්කා ඔයාටත් පුලුවන් එයාට උදව් කරන්න..ඔයාගේ පාසල් කාලයත් මතක් වෙනවා....හරිම සුන්දරයි ...

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 หลายเดือนก่อน +1

    රංගන හොඳ වැඩක් ❤..තෙරුවන් සරණයි සැමටම !!!

  • @SachiRathnayaka-kr4ij
    @SachiRathnayaka-kr4ij 6 หลายเดือนก่อน +4

    සැබැ කරගන්න අසාවෙන් සිටි ඒත් සැබැ කර ගත නොහැකි වුනු අදටත් ආස හීනයක් 💗

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 6 หลายเดือนก่อน +2

    ❤❤❤harima sathutui mamath asama niwedakaya tgama ranganada silwa adambarai oba gena hema wedasatahanakm mama balanawa kiyanna wachana ne supiri❤❤❤mamath kurunegala eth den inne saudi Arabiya lankawata awama oba thuma hamuwenna balaporoththu wenawa theruwan saranai ❤❤❤

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 6 หลายเดือนก่อน +7

    රංගනට කවුරැ මොනව කිව්ව ත් හරිම හිත හොද කරැනාවන්ත තමන්ගෙ දෙමව්පියන් බිරිඳ දරැව ආදරණීය ව රැක බලාගන්න ඒ වගේම මාධ්‍යයේ හරියට දැනෙන මතක හිටින..වැඩක් කරන පුද්ගලයෙක් ..ඔහුගෙ අඩු පාඩු කම් ඇති ඒත් මම හිතනව..වඩාවැදගත් මිනිස්සු න්ගෙ හොද හා හැකියාවන් අගය කරන්න පුරැදු වෙන එක..රංගන ඔබෙි මාධ්‍ය ජිවිත යට මෙන්ම සොඳුරු කැදැල්ල ටත් ජයවෙිවා ..🎉🎉🎉

  • @chamodirandula2318
    @chamodirandula2318 5 หลายเดือนก่อน +1

    Nethmi 😍❤️

  • @danadanaa1977
    @danadanaa1977 5 หลายเดือนก่อน

    Aa.katawa..hari...ranganata...jaya❤❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 6 หลายเดือนก่อน +2

    නිවැරදිම කෙනාව මුනගැහිල තියෙන්නෙ දුව❤... ඔබේ අනාගතයටයහපතක් වේවා...

    • @NethmiBandaranayaka
      @NethmiBandaranayaka 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමන්ට ❤️🥰

  • @ShirjanGuru
    @ShirjanGuru 6 หลายเดือนก่อน

    Apit gareima adarei rangana ayyata duwatq asama nivedeikawqk nona

  • @Bhagya-v8b
    @Bhagya-v8b 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මමත් හරිම ආසයි රංගන අයියට ❤
    පොඩිකාලෙ හරිම ආසාවෙන් රිද්ම රාත්‍රිය බැලුවෙ අයිය නිසා නලු නිලියො කවුරැත්ම දන්නෑ ඒ කාලෙ අයියගෙ වැඩසටහන බලනවා අයිය අයින් වුනාම ආපහු බැලුවෙ නෑ පස්සෙ කාලෙක තමයි අහම්බෙන් දැක්කෙ රිද්ම රාත්‍රිය කරපු කෙනා හිරු එකේ ඉන්නව නම් ගම් දන්නෑ පොඩි කාලෙ phone ekakwath nene මොන චැනල් එකේ හිටියත් අපි අයියට ආදරෙයි හැමදාම

  • @manikeM-f7v
    @manikeM-f7v 6 หลายเดือนก่อน +13

    ඇත්තටම මමත් ආසම චරිතයක් ඔයා රංගන මල්ලි ඔයා හරිම නිහතමානී බුද්ධිමත් කෙනෙක් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා හරිම ආසාවෙන් ඔයාටත් පවුලේ අයටත් බුදු සරනයි ජයෙන් ජයම වේවා මම කුවේට්වල තමයි ඉන්නේ

  • @nilanthin5031
    @nilanthin5031 6 หลายเดือนก่อน +2

    God bless your family sir Thanks for your

  • @PanamwelageManori
    @PanamwelageManori 3 หลายเดือนก่อน

    Man. Harima. Asa . Prweena niweadaka. Mahathmayek, oya. Athulu. Pawlea. Siyallu. Denata. Bs

  • @ChethanaDulanjalee
    @ChethanaDulanjalee 6 หลายเดือนก่อน +2

    මාත් ආසම නිහතමානී මනුස්සයෙක්

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 6 หลายเดือนก่อน

    Rangana kiyanne bohoma hoda kenek.Teruwansaranai.siyaludevipihitai.

  • @pubudu3235
    @pubudu3235 6 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි රංගන මාමේ.... 💖💖💖💖💖💖

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td 6 หลายเดือนก่อน +1

    රංගන අයියා මම දන්න කාලේ ඉදලම එයාගෙ වැඩසටහන් බලනවා මොන චැනල් එකෙ තිබුනත්
    ඉතිං ඒ හැමෝටම තියන නිරහංකාර ලෙන්ගතුකම,,, දැකලා ඇත්තටම හරිම ආස නිවේදකයෙක් එයා..
    කවුරු උනත් කැමති ආසයි අයියාව දකින්න,, එහෙම උනොත් කොච්චර වාසනාවතද කියලා හෙතෙනවා, ආසම කෙනෙක් දකින්න කතා කරන්න ,,
    ඒ වගේම එයාගෙ පව්ලට්ස් තියන ලැදියාව බැදීම්.. හැමෝටම ආදර්ශයක් .. මොකද කොයිතරම් කාර්‍ය් බහුල ජීවිතයක් ද ගතකරන්නෙ ඒ අතර පව්ල වෙනෙවෙන් කරන කැපකිරීම් , සෙනෙහෙබර පියෙක් ස්වමිපුරෂයෙක් ඔහු...
    ඔයාටත් ඔයාගෙ පව්ලටත් ජයෙන් ජයම වේවා පතනව කරන හැමදේම සාර්ථක වේවා බුදුසරණයි,, ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏
    ඒ වගෙම දවසක දකින්නත් ආසයි තුන්දෙනාම ආදරේ ❤❤❤❤❤❤

  • @samanthamanohari7847
    @samanthamanohari7847 5 หลายเดือนก่อน +1

    රංගන මහතා පත්තර කියන දවස ට විතර යි අපි පත්තර උනන්දු වෙන් බලන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ANUSHAMADAMAYANTHI
    @ANUSHAMADAMAYANTHI 6 หลายเดือนก่อน +1

    E නිහතමානී kamata adarai💖,math dawasaka ආසාවෙන් innawa dakinna oyalawa

  • @KusumLatha-qo9zq
    @KusumLatha-qo9zq 6 หลายเดือนก่อน

    ඇත්ත්ටම ස්වර්න වහිනියේ පත්තර බැලුවෙ ඔබතුමා නිසා ආයුබොවෙවා තෙරුවන් සරනයි

  • @KuwaitStar-nn5mb
    @KuwaitStar-nn5mb 6 หลายเดือนก่อน +11

    මමත් ආසම චරිතයක් ලංකාවට ආවම ඉන්න තැනැක් හොයාගෙන යනවා බලන්න

  • @hhnsilva9027
    @hhnsilva9027 6 หลายเดือนก่อน +2

    Mamath asama charithayak thamai rangsna mahath maya hama wadasatahanakma balanawa mama saudhiye

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 6 หลายเดือนก่อน +4

    Adaeri..doni. patiyo ❤❤❤..adaeri oyalata goooooooodak ❤❤❤. ❤❤❤

  • @sumanawathivijethunga3338
    @sumanawathivijethunga3338 6 หลายเดือนก่อน +1

    ආදරනීය චරිතයක්
    තෙරුවන් සරනයි

  • @chitrakonari6522
    @chitrakonari6522 6 หลายเดือนก่อน +6

    නිහතමානී මහත්මා ගති ඇති මහත්මයෙක්එ වගේම ඔහූගේ බිරිදත් දුවත් බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 5 หลายเดือนก่อน

    කොච්චර මඩ ගැහුව ත් රංගන මල්ලි ඔයාව වටටන්න බැහැ කොච්චර මඩ තිබුණොත් මඩේ පිපෙණ නෙළුම් මල ලස්සනයි

  • @RuchiRu-vd1ih
    @RuchiRu-vd1ih 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .

  • @noorjesema
    @noorjesema 6 หลายเดือนก่อน +3

    කුරුණෑගල ❤❤❤❤

  • @gamagewathsala1855
    @gamagewathsala1855 6 หลายเดือนก่อน

    Oba harima nihathamani ..rangana da silva 👍👍

  • @wasasajee729
    @wasasajee729 6 หลายเดือนก่อน +4

    රංගන අයියා හරිම නිහතමානී චරිතයක් ❤❤❤❤

  • @hansakalakmal7654
    @hansakalakmal7654 6 หลายเดือนก่อน +1

    Ou eka aththa.marama voice rangana aiyage.suba haman 2tama

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 6 หลายเดือนก่อน +1

    රංගන ගැන ගොසිප් වක ගිය දේවල් කොච්චර බොරු මඩද කියල හිතෙනවා මේ දේවල් දකිද්දි ... මේ නිහතමානී කමට respect ❤

  • @TharulGimahana
    @TharulGimahana 6 หลายเดือนก่อน +3

    රංගන මාමේ ඒ අක්කට අනිවාර්යයෙන් උදව් කරන්න හොද ගමනක් යන්න පුළුවන් එයාට ❤❤

    • @NethmiBandaranayaka
      @NethmiBandaranayaka 6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගි 🥰❤️

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 6 หลายเดือนก่อน +4

    ගොඩක් පිං වැඩක් ළමයාගේ ඉල්ලීම ඉටු විම ගැන.ස්තුතියි රංගන මහතා

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 6 หลายเดือนก่อน

    මාත් ආසම නිවේදක තමයි රංගන කියන්නේ ❤

  • @ThamaliFonseka
    @ThamaliFonseka 6 หลายเดือนก่อน +1

    ආසම පුද්ගලයෙක්❤

  • @mallikasiriwardhane8943
    @mallikasiriwardhane8943 5 หลายเดือนก่อน

    රංගන ඔයාගෙ ඔය ගතිගුන නිසයි මිනිස්සු මේ තරම් ලෙංගතු...

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 6 หลายเดือนก่อน +2

    Mama kamathima niwedakaya obathuma.❤❤❤

  • @danushkasampath4877
    @danushkasampath4877 6 หลายเดือนก่อน +1

    Mamath ganewaththe niyamai rangana aiya

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 6 หลายเดือนก่อน +1

    Mamath rangana ayya t.n.l.ake enna kale edalama oyage wadasatahan balana kenek budusaranaei oyalata

  • @CharukaLimali
    @CharukaLimali 6 หลายเดือนก่อน +1

    Harima lassanai ayye

  • @renukagangegedara1978
    @renukagangegedara1978 6 หลายเดือนก่อน

    ආදරනිය චරිතයක් ඔයා.මල්ලි...❤❤

  • @H.PAnuradika
    @H.PAnuradika 6 หลายเดือนก่อน

    මාත් ආසයි රංගන අයියා දකින්න ❤❤❤❤

  • @Tharu-j1k
    @Tharu-j1k 6 หลายเดือนก่อน

    Math ehema thamai Hama program ekakm balanawa…dan nam live balanna ba Mn inne Australia time godak different…eth Mn irida udema TH-cam eken balanawa…siyalau de sarthaka wenn kiyala suba pathanawa ❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 6 หลายเดือนก่อน +1

    නිහතමානී හොද කෙනෙක් ඔයා❤❤

  • @maduganga7685
    @maduganga7685 6 หลายเดือนก่อน +3

    Woooow rangana aiya doniga konda harema lassanai......❤ කුවේට් අපි

  • @PadmaMallikaarachchi-ir9ie
    @PadmaMallikaarachchi-ir9ie 6 หลายเดือนก่อน +1

    මමත් හරිම ආස කරන නිවේදක මහත්මයෙක්

  • @Prinss123
    @Prinss123 6 หลายเดือนก่อน

    රංගන හරිම නිහතමානී මනුෂ්‍යකම් පිරුණු ආසම චරිතයක්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 หลายเดือนก่อน +2

    ඔබ ආදරණිය පියෙක්, ඒ වගේම ස්ව්මිපුර්ෂ්යෙක් ❤❤❤❤❤ආදරෙයි හදවතිම්ම ❤️❤️cyprus තෙරුවන් සරණයි 3 දෙනාටම ඔබගේ නිහතමානී කම ❤❤

  • @shaninishel505
    @shaninishel505 6 หลายเดือนก่อน +1

    Ranganage duwa harima cham daruwekk jesu pihitaii puthe

  • @IndraIndra-qd6cf
    @IndraIndra-qd6cf 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤,රංගන

  • @VishakaVlog11
    @VishakaVlog11 6 หลายเดือนก่อน

    කවුරු කොහොම කීවත් මමත් කැමතිම නි⁣වේදකය තමයි ඔබ..❤

  • @NelukaNirmani
    @NelukaNirmani 5 หลายเดือนก่อน

    man godak kamathi ranganada silwata katha krnna

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 6 หลายเดือนก่อน +1

    Good රංගන aiyya. Doni ta කියන්නේ සිංදු kiyalada? Eyage voice ekath maru athi. Harima ලස්සනට hadunu daruwek.

  • @dimuthupathum6768
    @dimuthupathum6768 6 หลายเดือนก่อน +2

    අපි අසයි අපේ දිහා එනවාට රංගන අයියෙ ඔය

  • @dilaniaberathna
    @dilaniaberathna 6 หลายเดือนก่อน

    රන්ගනට අපිත් ආදරෙයි

  • @manipriyanti6826
    @manipriyanti6826 6 หลายเดือนก่อน

    SUPEREMA NEHATHA MAANI ADARANEEYA CHARETHAYAK ❤❤❤❤ . OBAGA ADARANEEYA KURULU KADALLATAH 🎉🎉❤❤ SATHUTA ADARAYA NERATHURUWA LABAWAA❤❤ JESU PEHETAI. 🎉🎉❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 6 หลายเดือนก่อน +1

    ඒ නිහතමානීකම...❤🥰

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 6 หลายเดือนก่อน +2

    මමත්.ආසම කැමති කෙනෙක් රන්ගන..රන්ගන නැති නිසා.හිරු .. ස්වර්ණවාහිනී වගෙ නාලිකා බලන එක.නතර කලා