අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions
    English subtitle - www.thecarpetpo...
    අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions

ความคิดเห็น • 27K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  3 ปีที่แล้ว +6767

    With English Subtitle 🙂

    • @tharidubro6033
      @tharidubro6033 3 ปีที่แล้ว +154

      Thnk❤️

    • @openarcebooks5087
      @openarcebooks5087 3 ปีที่แล้ว +93

      Good 😌

    • @shamikapasan7662
      @shamikapasan7662 3 ปีที่แล้ว +56

      Ela✌️💐❤️

    • @fishstory1959
      @fishstory1959 3 ปีที่แล้ว +38

      @@sethpirithsl නියමයි.

    • @techproduction9253
      @techproduction9253 3 ปีที่แล้ว +54

      නියමයි විනි අපේ දේ ජාත්යන්තර භාෂාවෙන් පිටරට අයටත් බලන්න පුළුවන් වෙන එකට👌❤️

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic 3 ปีที่แล้ว +4883

    හිනා වෙලා හිනා වෙලා අන්තිමට ඇස් වලට කදුලු ආවා. 😢😢❤ ⁣මේ වගේ තව මොනතරම්නම් අය ඇතිද 😢😢
    vini ජය වේවා🙏🙏🙏

    • @damidudamidu3257
      @damidudamidu3257 3 ปีที่แล้ว +25

      අලුත් අවුරුද්දටත් ආතල් දෙන්නේ විනී විතරමයි

    • @kavishkarajasinghe3320
      @kavishkarajasinghe3320 3 ปีที่แล้ว +13

      Vini oyalage weda nam patt mata aththatama anduna

    • @matheesharanaweera8617
      @matheesharanaweera8617 3 ปีที่แล้ว +6

      ow ane

    • @rkzeus9580
      @rkzeus9580 3 ปีที่แล้ว +5

      MATAH

    • @ruchiraashan3067
      @ruchiraashan3067 3 ปีที่แล้ว +5

      Ekanan patta paspara kata vadiya baluva 😂😂😂bs

  • @dulanjanaedirimanna8777
    @dulanjanaedirimanna8777 3 ปีที่แล้ว +120

    උබලා හම්බ කරන සල්ලි වලින් ඔහොම දෙයක් කරයි කියලා අපි අනිවා බලාපොරොත්තු වුනා...උබලට වරදින්නේ නෑ බන් උබලට ගොඩාක් පින් ඔය වගේ දෙයක් කරාට ❤️

  • @aadhilmohommed872
    @aadhilmohommed872 3 ปีที่แล้ว +4812

    මං මුස්ලිම් බන්😊 අපිට නම් අවුරුදු නෑ ඒත් ලෝකවාසි සිංහල දෙමළ ජාතීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️
    ආදරෙයි හැමෝටම❤️

    • @travelsrilanka5095
      @travelsrilanka5095 3 ปีที่แล้ว +142

      අදරෙයි සහොදරයා හදවතින්ම❤️❤️❤️❤️

    • @mrawi1877
      @mrawi1877 3 ปีที่แล้ว +354

      මොන පිස්සුද බන් අපි හැමෝටම මේ පාර අවුරැදූ මුස්ලිම් කියලා උබලත් මේ රටේ ඉන්නේ අපිත් මේ රටේ ඉන්නේ 🇱🇰😎💟

    • @kalanachathumal3499
      @kalanachathumal3499 3 ปีที่แล้ว +65

      tanks bn uba supiri porak

    • @chamodkalhara2627
      @chamodkalhara2627 3 ปีที่แล้ว +31

    • @tharakaliyanage3994
      @tharakaliyanage3994 3 ปีที่แล้ว +77

      Yako ubath ape ekak thamai ubatath aurudu thiyanawa adarei ❤️😘🥰😍

  • @sachidhunilankaya996
    @sachidhunilankaya996 2 ปีที่แล้ว +210

    වීඩියෝ එකේ මුල ඉදන්ම හිනා උනා බඩ පැලෙන්න....අන්තිමට හිතේ ලොකු දුකක් ආවා බන්... උබලගෙ තියෙන මේ මනුෂ්‍ය ගුනය හරි ගැම්මක් කොල්ලනේ උබල සෙට් එකමට දීර්ගායුශ පතනවා ආදරෙයි හැමදාම විනීලාට 💞💞💞💞

    • @rasikatharu2491
      @rasikatharu2491 5 หลายเดือนก่อน +1

      L

    • @ShehanRandika-yr1de
      @ShehanRandika-yr1de 4 หลายเดือนก่อน +1

      ආතල් සන්ගමේ කියද්දි හිනා නොවි කෝමද අඩෝ🥰

    • @ImeshUditha-oz5uq
      @ImeshUditha-oz5uq 4 หลายเดือนก่อน +1

      පල බල් ලෝයන්න

  • @DKAmarathunga
    @DKAmarathunga 3 ปีที่แล้ว +110

    පපුව කීරී ගැහිලා ගියා අන්තිමට..
    වසර ගණනක යුද්ධයෙන් අනේක දුක් විදපු..අවු කාෂ්ඨකෙන් ආර්ථික අග හිග කම් වලින් බහුතරයක් හැමදාමත් දුක් විදින ලංකාවේ ඈත කෙළවරක ගම් කිහිපයක මිනිස්සු ටිකකට ලෝකෙ දකින්න හැදුන ශක්තිමත් වේදිකාවක් විනී....❤💪

    • @dilru1262
      @dilru1262 3 ปีที่แล้ว

      හ්ම්ම්

  • @hasithamadushan8374
    @hasithamadushan8374 3 ปีที่แล้ว +192

    ලංකාවේ වෙන ගම්වල ඉන්න මිනිස්සු හැමදේටම ගහ මරා ගද්දි මූළු ගමම එකතුවෙලා හැමෝටම අවස්ථාව දීලා ලෝකෙම අවධානය ගන්න හදන උඹලා තමයි බන් මේ ලංකාවේ වැඩ්ඩො,ඇඩුනා බන්,ආදරෙයි බන් ඒ ගැමිකමට ❤️🙏

  • @tharindtharindusampah952
    @tharindtharindusampah952 3 ปีที่แล้ว +92

    උබලා ටික ගමෙම ඉදපල්ලා නැත්නම් .උබලගෙ සුන්දර ජිවිතය නැති වෙන්න දෙන්න එපා..ගමෙම ඉදලා ලොකය දිනපල්ලා...ජය වෙවා බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakdinuuvishan
    @lakdinuuvishan ปีที่แล้ว +87

    අවෘදු දෙකකට පස්සෙත් බලන මම . හදවතින්ම ආදරෙයි විනී💛

  • @fallonfernando1262
    @fallonfernando1262 3 ปีที่แล้ว +133

    මේ වීඩියෝ එක බලන මමත් අම්ම,නංගි,මල්ලි නොදැක අවුරුදු 3ක් ගත වෙලා......😔❤මන් වගේම ලංකාවට යන්න බැරුව අසරණ වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනින් පරිස්සමෙන් ලංකාවට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..හැමෝටම නිදුක් නිරෝගී සුවය!!🌹විනී ඔයාලාගේ ඇරබුමේ පටන් හැමදාමත් අපේ හදවතේ❤

    • @LUCIFER-bd5bs
      @LUCIFER-bd5bs 3 ปีที่แล้ว +2

      I love you ☺️💙💗😍

    • @arobinson777
      @arobinson777 3 ปีที่แล้ว

      🥺🥺🥺💔💔

  • @janithsadaruwan7930
    @janithsadaruwan7930 3 ปีที่แล้ว +274

    වස්තිලටත් වඩා විනිලාට ආස ඒ අහින්සක නිහාමනි කමට. හැමදාමත් ආදරෙයි..❤️❤️💜️

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 ปีที่แล้ว +179

    උඹලත් පොඩි තැන ඉදන් දුක් විදලා ආවේ. මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න මුල අමතක නොකරපු උඹලට අපේ උත්තමාචාරය ❤❤❤

    • @yasarajthnarathna3012
      @yasarajthnarathna3012 3 ปีที่แล้ว +3

      බොක්කෙන්ම

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්...

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@yasarajthnarathna3012 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

    • @yasarajthnarathna3012
      @yasarajthnarathna3012 3 ปีที่แล้ว

      Onna mama ubata loku udawwak karaaa

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 7 หลายเดือนก่อน +210

    2024 අය බලන අය මේකට ලයික්, කමෙන්ට් එකක් දාගෙන යන්න❤

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva9805 3 ปีที่แล้ว +53

    හැමෝටම මේ වගේ දේවල් කරන්න බෑ...පොඩි තැන ඉදන් කට්ට කාගෙන ආපු මිනිහ ලග තමයි මනුස්සකම උතුරන්න තියන්නෙ...ආදරෙයි විනී...ඔයාලට තව තවත් මනුස්සයන්ගේ දුක අදුරගෙන වැඩ කරන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ජයෙන් ජයම වේවා...

  • @DMrobotricx
    @DMrobotricx 3 ปีที่แล้ว +139

    දැන් තමා නියම විනිලා දැක්කේ යාලුවා අපිට කන්න බොන්න අඩුවක් නෑ එත් මෙ මිනිස්සු අසරනයි කන්නවත් නැති මිනිස්සු ඉන්නවා මෙවගෙ ප්‍රජාසත්කර කරනෙක ගැන ගොඩක් සතුටුයි.. එකයි අපි විනිලාට හැමදාම ආදරේ ජයවෙවා විනි 2 M වලට වැඩි ඈතක් නෑ ජයවෙවා.❤

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්...

    • @lelumakalanka3288
      @lelumakalanka3288 3 ปีที่แล้ว

      අනිවාරෙන් බං..

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +153

    මගෙත් ආසාවක් තමයි මේ වගේ දුප්පත්,අසරණ මිනිස්සුන්ට උදව් කරන එක..❤️🙏🏻🇱🇰

    • @mano-මනෝ
      @mano-මනෝ 3 ปีที่แล้ว

      පුලුවන්නම් මාව subscribe කරන්නකෝ

  • @Abhagahavaththe
    @Abhagahavaththe 2 ปีที่แล้ว +95

    රටටම ආදර්ශමත් දරු පිරිසක්; ඔබ සැම දෙනාත් නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.!!! 🙂🙂🙂

  • @namak_na_2005
    @namak_na_2005 3 ปีที่แล้ว +133

    අඩවන්න එපා යකෝ😔😔😔 උබලට ගොඩාක් පින් බන් ඒ මිනිස්සුන්ට කර්පු උදව් වලට

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 3 ปีที่แล้ว +79

    වීඩියෝ එක පටං ගත්තු වෙලේ ඉදන් හිනා වෙලා ඉදල අන්තිම හරියෙදි දුකක් දැනුනා. මුලු ගමේම ඉන්නෙ රගපාන්න පුළුවන් දක්ශයො විනීලට පුළුවන් දැන් තීන සල්ලි වලට කොළඹින් නිලියො ගෙන්නල රගපාවන්න. ඒත් එහෙම කරේ නෑ ගමට තැනක් දෙන්න . ♥️🥺 . සුපිරි විනී සුපිරි .

  • @Sanu_Music01
    @Sanu_Music01 3 ปีที่แล้ว +205

    මුලින් හිනා වෙලා අවසානේ ඇස් වලට කදුලු ආවා මිනිස්සුන්ගෙ අසරනකම දැකලා...😓😓😓 කවදම හරි දවසක ඒ මනුස්සයන්ට හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.😓❤️

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +1

      යාලුවනේ පුළුවන්නම් help එකක් දේනවද

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

    • @dineshff9443
      @dineshff9443 3 ปีที่แล้ว

      Aniwaa vinilawa 2M walatath geniyamuu

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +28

    මුලින් හිනා වුනා අන්තිම මොහොතේ ගොඩක් දුක හිතුනා,හිත හොද කොල්ලො ටිකක් සුපිරියි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @Inusha07
    @Inusha07 3 ปีที่แล้ว +130

    පොඩි තැනක ඉඳන් පටන් අරන් අද මුළු රටම දන්නා විනී. කවදාවත් වරදින්නේ නෑ. පොඩි මිනිසුන් ගෙ දුක අදුරන උබලට කවදාවත් වරදින්නේ නැහැ කොල්ලනේ...😍😍🥳

  • @k.t.smusic5405
    @k.t.smusic5405 3 ปีที่แล้ว +291

    කුණුහරුප නෑ, හෙලුව නෑ, ආතල් නම් විනී❤.. ජය වේවා උඹලාට

    • @k.t.smusic5405
      @k.t.smusic5405 3 ปีที่แล้ว +2

      මේකේ හෙලුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +349

    අනිතිම වෙනකන් බලපු උන් තමයි නීයම vini fans ලා.. ❤️✌️ ජය වේවා vini 🎉️

  • @thilinigamage2958
    @thilinigamage2958 ปีที่แล้ว +34

    මේ වීඩියෝ එක බලන්නේ කීවෙනි පාරටද කියල මතක නෑ. ඒත් බලන හැම වාරයකම ඇස් වලට කදුලක් එනවා ඒ මිනිසුන්ගේ තියන අසරණකමට... නමුත් මිනිස්සු විදියට ඔයාලා පෝසත් අපිට වඩා....
    විනී ටීම් එකට ඇත්තටම පිං, මේ කරන හැම දේටම, තව තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි ඔයාල සියලු දෙනාටම ❤❤❤❤

  • @SL-hx2lm
    @SL-hx2lm 3 ปีที่แล้ว +177

    කුණුහර්ප ලෝකෙට පෙන්නලා ජනප්‍රිය වෙනවාට වඩා ගරු නම්බු ඇතිව වීඩියෝ එකක් කරලා අන්තිමට හොඳ වැඩකුත් කරලා හිත දිනාගත්ත එක වටිනවා ගොඩාක්❤️

    • @shalakaranaweera2751
      @shalakaranaweera2751 3 ปีที่แล้ว

      mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    • @laxmanperera6263
      @laxmanperera6263 3 ปีที่แล้ว

      Yes

    • @chanukamalidukaushalya8278
      @chanukamalidukaushalya8278 3 ปีที่แล้ว +1

      ❣️

    • @leisurelife8938
      @leisurelife8938 3 ปีที่แล้ว

      දිගටම මෙහෙම ඉන්නවන්ම් හොදයි ඉතින් අරුන් වගේ පස්සෙ අන් එනකොට වෙනස් නොවී

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +92

    මේ වගේ u tubers ලා මුලු රටටම ආදර්ශයක්❤️ කුනුහරප නැ,නිරැවත නැ සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා❤️😍 හදවතින්ම ආදරෙයි විනි,,😊

  • @chamalidilrukshi3257
    @chamalidilrukshi3257 3 ปีที่แล้ว +87

    මුලින් හිනස්සවලා 😂අන්තිමට ඇස් වලට කදුලු පුරවලා🥺😢,ලොකු පනිවිඩයක් දුන්නේ හැමෝටම😔 විනී ප්‍රඩක්ශන් 👌 ඔයාලා සුපිරි.
    😌ලෝකවාසී සියලුම දෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුවපත් වේවා!!!❤️

  • @deshinikavindi5784
    @deshinikavindi5784 2 ปีที่แล้ว +19

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ😂😂මම ආසම ඒවලින් එකක් තමයි මේක🤭❤️

  • @masterfara5009
    @masterfara5009 3 ปีที่แล้ว +586

    මම මුස්ලිම් බන් මට මෙක බලලා ඇහේ කදුලුත් පිරුනා 😢 විනී lv u ❤️ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සහොදරවරුනී ❤️❤️

  • @kusalchamara8384
    @kusalchamara8384 3 ปีที่แล้ว +232

    අන්තිමට ඇස් දෙකට කදුලුත් ආව උතුම් මනුස්ස ක්‍රියාවක් කරල තියෙනව විනී ප්‍රඩක්ශන් හැමදාමත් ආදරෙයි 🙏🙏

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +484

    මේ ගමටම සම්මානයක් දෙන්න ඔනි මනුස්සකමට එකමුතුකමට ඒ ආදරේට ❤

    • @nisansalawp1322
      @nisansalawp1322 3 ปีที่แล้ว +2

      Anee ou harima ekamuthuwen jiwath wenawa harima sathutui ❤️❤️❤️❤️❤️

    • @dilininimesha7903
      @dilininimesha7903 3 ปีที่แล้ว +2

      Aniwarenma

    • @surencrszz3755
      @surencrszz3755 3 ปีที่แล้ว +3

      රජරට ගැම්ම

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@nisansalawp1322 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@surencrszz3755 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @madushani6435
    @madushani6435 11 หลายเดือนก่อน +14

    ගොඩක් හිනා උනා වගේම ඔයාලගෙ මනුෂ්‍යත්වය ගැන ආඩම්බරයි.හැමදාමත් එකටම ඉන්න.

  • @chamodarukshan1545
    @chamodarukshan1545 3 ปีที่แล้ว +47

    මේ පාර වීනී ලා video එකේ අවසානේට කරන දේ නම් අපි හැමෝමටම ආදර්ශයක් .. මිනිස්සු සතුටු කරනවා වගේම අත හිත දී මත් යාලුවෝ ඔක්කොම අගේ කරමු නේ. Congratulations ❤️vini🖤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +70

    ඔයාල හැමෝම ගියා ආත්මෙත් පිනක් කරලා හැමෝම එක තැනක ඉපදිලා අද මුලු ලංකාවම වගේ දන්නාවා.මේ කාලෙත් ගොඩක් පින් කරපු ඔයාලට කවදාවත් වරදින් නෑ

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @yasaschamara1781
    @yasaschamara1781 3 ปีที่แล้ว +98

    උබලනම් නියම කොල්ලො ටිකක්.ඒ අහිංසක මනුෂ්‍යයන්ට කරපු උදව්වලට 💙 හරියන්න ඕනෙ හැමදාම උබලට❤️

  • @dayaniopatha3672
    @dayaniopatha3672 ปีที่แล้ว +26

    දුකින් ඉන්න හැමවෙලාවෙම හිනසන්නවට ගොඩාක් ස්තුතී Vini Productions...🥺🙏Wish u all the best ❤️🥰

    • @user-kf6ri3kk6y
      @user-kf6ri3kk6y 3 หลายเดือนก่อน

      😄😄😄😂😂😂😂

  • @clickonekaveesha
    @clickonekaveesha 3 ปีที่แล้ว +264

    පැය විසි හතරක් යන්න කලින් 1 මිලියන් ගහනවා කියන වුන් මේ පැත්තට 🤟 ආදරෙයි විනි 😍😍

  • @sumedafernando8286
    @sumedafernando8286 3 ปีที่แล้ว +61

    අව්‍යාජ සිනාවක් නම් එ විනි....👍 ගමේ හැමෝම එකතු කරගෙන කරන මේ වැඩේ ඉහළයි.. අන්තීමට සීන් එකෙන් රටේ ඇත්ත තිත්ත පෙන්නුවාට ආදරෙයි..

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 3 ปีที่แล้ว +199

    *Trending ආවෙ නැති වුනාට උබලා තමයි වැඩ්ඩෝ🔥❤️*

  • @SinethSankalpa-ks4ny
    @SinethSankalpa-ks4ny 3 หลายเดือนก่อน +25

    2024 ත් බලන සෙට් එක මේ පැත්තට

  • @dumindakumara9541
    @dumindakumara9541 3 ปีที่แล้ว +58

    හදවත රත්තරං විනි උබලා ජනතා වගේ ආදරෙ දිනලා ඉවරයි .බුදු සරණයි කොල්ලො ටිකට හැමදාම උබලා වෙජබෙන්න ඔනි.කියන්න වචන නැ උබලා අපිට වටිනවා ආදරෙයි

  • @hansifernando3278
    @hansifernando3278 3 ปีที่แล้ว +785

    වරදින්නෙ නැහැ කවදාවත් 😌 තමන්ගෙම ගමේ තමන්ගෙම මිනිස්සු වෙනුවෙන් අත දීපූ එක නම් ඇත්තටම මාරයි විනී 🖤🙏

    • @Ghost_LK930
      @Ghost_LK930 3 ปีที่แล้ว +1

      Apitath sup ekak one..... sis

    • @liyoproductions-3265
      @liyoproductions-3265 3 ปีที่แล้ว +2

      එක ඇත්ත

    • @imalitheja9089
      @imalitheja9089 2 ปีที่แล้ว +3

      Ethana credit 1 KAPRUKA tath denna oni.

    • @Menakaundugoda98
      @Menakaundugoda98 2 ปีที่แล้ว +2

      oodi oota ow eka inna inna man oo@@liyoproductions-3265oooooooooooooooooobveka oota owooolooooooo ow eka eka mmoooooooo

    • @Sandunlakshan06
      @Sandunlakshan06 2 ปีที่แล้ว +1

      Yes 😘😘👍

  • @sameerasenani1895
    @sameerasenani1895 3 ปีที่แล้ว +76

    රට ඉන්න අපි ගැනත් අවසානේට මතක් කරාට ගොඩක් පින් ලබන අවුරුදු වලවත් ගෙදර එන්න බලගේන ඉන්නවා 😥 හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා 💞💞🙏🙏

    • @thejanwickramasinghe1921
      @thejanwickramasinghe1921 3 ปีที่แล้ว +1

      ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @msdilshi9355
      @msdilshi9355 3 ปีที่แล้ว +2

      ඔයාටත් සුභ අලුත් අව්රැද්දක් වෙවා! 🤗🤗🤗

    • @srimalpriyadrshana4878
      @srimalpriyadrshana4878 3 ปีที่แล้ว +2

      සුභ අලුත් අවුරුද්දක් වේවා...ඉක්මනින් ගෙදර එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏

    • @gaminghima7802
      @gaminghima7802 3 ปีที่แล้ว +1

      එසේම වේවා.
      පරිස්සමින්

  • @saduwa3204
    @saduwa3204 2 ปีที่แล้ว +365

    3 පාරකට වඩා බැලුවේ කව්ද ........

  • @jayashanmadushanka6907
    @jayashanmadushanka6907 3 ปีที่แล้ว +178

    අවසානේ කදුලූ බ්ංදුවක් ආපූ අය කෝ ❤️😢
    බුදු සරණයි රත්තරං අයියලා සෙට් එකටම 🤘❤️

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 3 ปีที่แล้ว +63

    විස්සෙ ඉන්න කලු මල්ලියා නම් සුපිරියක්.මහතුන්ගෙ මල්ලිකාත් ලස්සනයි ගොඩක්.අවුරුදු කුමාරියො ජොක් එකට ගත්තෙ නැතිඑකට නම් සතුටුයි ගොඩක්.ආදරෙයි විනි හැමදාමත්....

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 ปีที่แล้ว +96

    එක එක ගොන් ගෑණු ගෙනල්ලා උන්ගේ දුක අහන යූ ටියුබර්ස්ලට වඩා මේවා තමයි හොද වැඩ..ජයවේවා කොල්ලනේ..❤👍

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist ปีที่แล้ว +13

    2023 ත් අව්රුදු feeling එක ගන්න ඕන නිසා මම මේපාරත් බැලුව 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️‍🔥

  • @DeshapriyaThilina
    @DeshapriyaThilina 3 ปีที่แล้ว +63

    උඹලට අපිව හිනස්සන වගේම අඩවන්නත් පුලුවන් කියලා අන්තිම විනාඩි ටිකෙන් දැනගත්තා. ආදරෙයි විනී.💚

  • @lifeofhiru5918
    @lifeofhiru5918 3 ปีที่แล้ว +57

    දැන් බලද්දී ඔයාල රැට්ට වත් පහුකරලා...තව ටිකකින් chanux වයි වස්තිලයි පහුකරනවා සුවර්.. .. පොඩියට පටන් ගත්ත කොල්ලෝ ටිකක් මෙහෙම කරයි කියලා කව්ද හිතුවේ ...ජය වේවා ..🧡🧡🧡💛💛💛💛❤️❤️❤️💚💚💚

  • @dhanuofficial6863
    @dhanuofficial6863 3 ปีที่แล้ว +84

    Vini.. සත්තයි ** ඇස් අස්සෙ තිබ්බ කදුලු බිංදු දෙක තුනක් වැටුනා මචන්ලා..
    වැඩි කතා ඔනී නෑ.බන්.. උබලා හදවතටම වැදුනා එච්චරයි .
    ආදරෙයි බොක්කලා.. 💚

  • @harshanikaushalya3978
    @harshanikaushalya3978 ปีที่แล้ว +5

    අනේ ඔයලා ඔය කරන්නේ මහගු පිනක් ............ඔයල ඔක හඅදාමත් තියා ගන්න ......... ලොකේ කොච්චර මිනිස්සු හිටියත් නැති බැරි කම් තියෙද්දී අපිට ඉන්නෙ ගමේ මිනිස්සු කියලා පෙන්නලා දුන්නා ...............
    Vini production thank you........😊😊😊😊👏👏👏👏👏👍👍👍👍👍

  • @jayajayasuriya9865
    @jayajayasuriya9865 3 ปีที่แล้ว +54

    ගමේ හැමෝම එකතුවෙලා එකට සතුටු වෙලා. නුතන නාගරික සමජය නොදුටු අපේ ගැමි රස හාස්‍ය රසයෙන් හෝ සමාජගත කිරිමට ඔබගන්නා උත්සාහයට හිස නමා ආචාර කරමි. මුල අමතක නොකර මේ යන ගමනෙහි සුන්දර හදවත්, ගැම් සුවද, සරලකම, මනුස්සකම තව තවත් වැඩි වේවා. හැකි ඉක්මනින් මුනගැසෙමූ. Vini Product සදා ජය සමග කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! 😇❤️

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +47

    හිනාවෙලා හිනාවෙලා අන්තිමට නම් ඇස් දෙකට කදුලු ආව ..බොහොම පින් විනී ඔයාලට නම් ..ඒ පුන්චි හිත් වලට අලුත් අව්රුද්දට බලාපොරොත්තු දුන්නට ..🙏🙏🙏

  • @user-bb1cs4iw9r
    @user-bb1cs4iw9r 3 ปีที่แล้ว +46

    අපිවත් හිනස්සගෙන,
    අසරණ අයත් පිනවගෙන,
    ඔබ යන මේ ගමන,
    සදා නොමැකෙයි අපේ හිත් වල.
    සුබ අලුත් අවුරුද්දක් වේවා විනී..🤗🤗🤗

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්.

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +5

    මේක දාලා අදට අවුරුදු 2 යි.විනීලව හම්බුනෙත් මේ වීඩියෝ එකෙන්.තාමත් බලනවා.එපා වෙන්නෙ නැතිම වීඩියෝ එකක්. 😌❤️

  • @chandanatharangakumara2404
    @chandanatharangakumara2404 3 ปีที่แล้ว +56

    තරග තියලා කොහෙවත් ඉන්න බඩු කෑලි වලට තෑගි දෙන් එවුන් අතරේ සුපිරිම වැඩක් කරලා අර වගේ මිනිස්සුන්ගේ මුණට හිනාවක් ගෙනාපු එකම ඇති .සුපිරිම සෙට් එකක් .අන්තිම ටිකෙනම් කදුලකුත් ආවා ❤️💪

  • @shamikalakshan5271
    @shamikalakshan5271 3 ปีที่แล้ว +101

    උබලා කරන මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන උදව් වලට හැම තත්පරේකම මේ චැනෙල් එකත් උබලත් තවත් වැඩියෙන් දියුණු වෙන්න ඕනේ අයියේ

  • @kaizzyneon123
    @kaizzyneon123 3 ปีที่แล้ว +59

    අවුරුදු නම් නැතත් කමක් නෑ මේ වගේ අසරණ අයට උදවු කරන එකම තමයි අපෙත් සතුට 🙏🖤
    ආදරෙයි විනී.. 🖤🖤

  • @hejajmakka
    @hejajmakka ปีที่แล้ว +6

    අද 2023:7:28 තාම බලනවා මේක තමා මටනම් හොදම එක අලුත් අවෘරුද්ද ගැන අමුතු හැගීමක් වදිනවා වැදිල්ලක් කඩාගන යන්න ඒක පට්ට රහක් තියෙන්නෙ 💐💐💐😽🤤🤤🤤 congratulations vini 🎉 මේවගේ එකක් ආයි දානකල් බලන් ඉන්නවා ❤🥳😽😽😽

  • @sandaruwansumedha5700
    @sandaruwansumedha5700 3 ปีที่แล้ว +271

    පැයෙන් පැය විනීලගේ විව්ස් වැඩි වෙන දිහා විටින් විට ඇවිත් බලල උන්ට වඩා සතුටු වෙන මම වැනි අය සිටීද ❤

  • @UDESH.
    @UDESH. 3 ปีที่แล้ว +74

    මුලු වීඩියෝ එකෙන් ලස්සනම අන්තිම විනාඩි 3 .😶😢😞 වරදින්නෑ උබලට .❤️ වරද්දන්නත් බෑ කාටවත් ❤️🇱🇰😎

  • @randikadilshan2110
    @randikadilshan2110 3 ปีที่แล้ว +118

    අවුරුදු කාලෙ අවුරුදු සමරන්න බැරි වුන අයට ඔයාල කරපු උදව් කවදාවත් එයාල අමතක කරන එකක් නෑ.

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +4

    අම්මෝ අලියට ඇහැ තියපු එක නම් පට්ට ඈ 😂😂😂😂
    ඒකට සුපිරියට ම හිනා ගියා 😅

  • @sameeramadhu3527
    @sameeramadhu3527 3 ปีที่แล้ว +72

    ගමේ මිනිස්සුගෙන් උනත් ලැබෙන සප් එක නම් කියලා වැඩක් නෑ..😍😍
    ඒකට අපේ ගමේ මිනිස්සු කපන්නමයි බලන් ඉන්නේ ..

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 3 ปีที่แล้ว +52

    කොච්චර හිනා උනත් අන්තිමට ඇඩුනා .... ජය වේවා විනී..... ❤️🥰
    ආ... සොයිසා .. පට්ට ආහ්.. අම්බුලුවාව පැත්‍තටත් ඇවිත් ... ජය වේවා හැමෝටම ... මං දැකපු සුපිරිම youtubers

  • @chootyakii2369
    @chootyakii2369 3 ปีที่แล้ว +50

    *වීඩියෝ එක අවසානෙදී හදවත මොහොතකට නතර වුනා.ඒ අය වගේම අවුරුදු සමරන්න නැතුව බලන් ඉන්න අය කොච්චර ඇතිද තව.ඔය මනුස්සකම හැමදාමත් තියාගන්න විනී.ඒ මනුස්සකමට තමයී විනීට හැමෝම හැමදාම ආදරේ කරන්නේ❤*

  • @MSVDMOVIECLiP
    @MSVDMOVIECLiP 11 หลายเดือนก่อน +2

    ඔයාලාගේ drama හුගක් බලනවා හරිම ලස්සනයි හිනාවේලා පන යනවා මම ඔයාලගේ ගම පලාතට ඇවිත් තියනවා 1989 අවුරුද්ද විතර මම ගොඩක් පොඩියි හරිම ලස්සන ගමක්❤❤❤❤

  • @satan_status_666
    @satan_status_666 3 ปีที่แล้ว +294

    යකෝ වාසනාව දැක්කේ අන්තිම ටිකේදි කියපන්කෝ..😂 පටන් ගත්ත වෙලේ ඉදන් මම ඌව හෙව්වා මම වගේ ඌට ආදරේ තව උන් ඉන්නවාද ඒනම් ලයික් කරන් යන්න..🤭♥

  • @kavishkaprabhashini3334
    @kavishkaprabhashini3334 3 ปีที่แล้ว +132

    😂😂මෙහෙම සතුටු කරනවට ඔයලට ගොඩාක් ස්තූති..🙏🙏🙏ඔයාලා හැමොටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!විදෙශ ගත වෙලා ඉන්න හැම එක්කෙනෙකුටම ඉක්මනට ලංකාවට එන්න ලැබෙවා..🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 5 หลายเดือนก่อน +18

    2024ත් අවුරුද්ද ලං වෙලා බලන මම 😂❤

    • @Sasindu-1
      @Sasindu-1 5 หลายเดือนก่อน +2

      සිරාවට😅✌️

    • @dinushalakmali3954
      @dinushalakmali3954 4 หลายเดือนก่อน

      mamath😂

    • @user-lb7yp7vi4g
      @user-lb7yp7vi4g 4 หลายเดือนก่อน

      pissuda me me avuruddata dapu ekak bn😂

  • @darkshine7113
    @darkshine7113 3 ปีที่แล้ว +53

    අම්බානක හිනා වෙවී ඉදලා.. එක පාරට ඇස් වලට කදුලු ආවා .. මිනිසුන්ට හෙමදාම හිනාවෙලා ඉන්න වෙන්නෙත් නෑ.. හැමදාම දුකින් ඉන්න වෙන්නෙත් නෑ😊🙏ආදරෙයි විනී😍

  • @piyumiudari1055
    @piyumiudari1055 3 ปีที่แล้ว +61

    ලංකාවේ හොදම සහ ජනප්‍රියතම චැනලය බවට විනී පත් වෙන දවස වැඩි ඈතක නෙවේ. Trending ප්‍රශ්නය නොවෙන්න අනිවා මෙයාල උඩම ඉන්නවා.

  • @shalinifernando1440
    @shalinifernando1440 3 ปีที่แล้ว +43

    Vini ඔයාලා අපිව හිනා ගස්සල සතුටු කරනව වගෙ පුලුවන් ව්දියට අසරන උන අයට උදව් කරන එක ගොඩක් වටිනවා....ඔයාලගේ දක්ශතාව වගෙම නිහතාමානී කම නිසා ඔයාලට අපි ගොඩක් ආදරෙයි ❤❤❤ ජය වේවා..⭐😘

  • @songzone2037
    @songzone2037 2 ปีที่แล้ว +3

    කිවෙනි පාරද මංදා බලන්නේ මචං 🥰🥰🥰තාම ආදරෙයි.. අර අවුරුදු කුමරියන්ගේ රතු අරලිය මල් ගහන් ⁣ඉන්න නංගි තමා කුමරි 🥰

  • @handcraft3090
    @handcraft3090 3 ปีที่แล้ว +54

    මේ වගේ අසරණ වුනු ජනතාව වෙනුවෙන්ද උදව් කිරීම ගැන බොහොම සතුටට පත්වෙනවා 🥰🥰🥰🥰🥰

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +66

    අන්තිමට ඇහැට කදුලක් ආවේ මට විතරද...?😞
    යනකොට අරන් යන්න තියෙන්නේ අන්න ඒ කරන පින් තමයි...
    Best of luck විනී....❤️❤️

    • @asankaadhikary2104
      @asankaadhikary2104 3 ปีที่แล้ว

      සිරාවටම🥺

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @Narammala tv නාරම්මල ටීවී ම්ම්..😊

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      @@asankaadhikary2104 😞😞

  • @dhanukagihan8517
    @dhanukagihan8517 3 ปีที่แล้ว +53

    මෙ අසරණ මනුස්සයන්ට කරපු උදව් වලට ඔයාලට ගොඩාක් පිං..බුදු සරණයි ඔයාලට .ඉදිරියටම යන්න ඕනී..❤❤❤

  • @mapriyanthi1858
    @mapriyanthi1858 2 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    Supiri 😍😍

  • @wathsalavinodi3172
    @wathsalavinodi3172 2 ปีที่แล้ว +330

    පිටින් අනිත් අයව සතුටු කරද්දි හදවතිනුත් කෙනෙක්ට සතුටක් දෙන එක තමයි වටින්නේ...ඔයාලගේ team එකට හදවතින්ම සුභ පතනවා...විනී ටීම් ❤

  • @dragonnetmedia
    @dragonnetmedia 3 ปีที่แล้ว +47

    උබලට මිනිස්සු සතුටු කරන්න විතරක් නෙමේ ...
    අන්තිමට අඬවන්නත් දන්නවා!
    ආදරෙයි බොක්කෙන්ම !❤️❤️❤️

    • @negudora4094
      @negudora4094 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @akalankainduwara107
    @akalankainduwara107 3 ปีที่แล้ว +84

    අන්තිමට කරපු දේ අගයන්න වටින දෙයක්
    සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු ලෝකවාසීන්ට😀😀😀
    කොරෝනා වසංගතයෙන් ලොව මිදෙත්වා එයයි මගේ එකම පැතුම

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

  • @chamikanirmal1202
    @chamikanirmal1202 8 หลายเดือนก่อน +5

    සුපිරියි විනීලාට ගොඩක් ආදරෙයි❤

  • @nisaldamsika5833
    @nisaldamsika5833 3 ปีที่แล้ว +71

    මේ වගේ හැමෝම එකමුතු ගමක ජීවත් වෙන්න තියනවා නම්😍😍😍😍

  • @Yazziru
    @Yazziru 3 ปีที่แล้ว +81

    *_උන් තැනකට ඇවිත් උන්ගේ ගමේම උන්ට සළකනවා කියන්නේ ඉතින් ඒක වෙනමම සතුටක්._*____

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@Menuka3667 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @minsarayasmith3040
    @minsarayasmith3040 3 ปีที่แล้ว +61

    ඉල ඇදෙනකන් හිනාවෙලා අන්තිමට කදුලු බින්දුවක් ඇහැ අගට ආපු අය මේ කොනට respect vini ❤️❤️

    • @ImaliOshadi
      @ImaliOshadi 3 ปีที่แล้ว +1

      Ow eka aththa duka hithuna

  • @dinujakawushan3116
    @dinujakawushan3116 ปีที่แล้ว +4

    මේවා කොච්චර බැලුවත් එපා වෙන්නැ සුපිරි ගැම්මක් තමා 🤟🤟😲

  • @oshanchamara3760
    @oshanchamara3760 3 ปีที่แล้ว +76

    අන්තිමට ඇසට කදුලක් ආවේ නැත්නම් ඒ උන්ට හිතක් පපුවක් නෑ..ආදරෙයි වීනී..❤❤❤

  • @vihangikaweerasinghe7707
    @vihangikaweerasinghe7707 3 ปีที่แล้ว +102

    වෙන රටවල් වල ඉදලා මේක බලලා මුලින් බඩ අල්ලන් හිනා වෙලා අන්තිමට අඩපු අය කෝ..thanks vini අපිවත් මතක් කලාට❤️ එන්න තිබුනනම්😔💔

    • @eshannavinda4767
      @eshannavinda4767 3 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත ආසයි ඉස්සර වගේ අවුරුද්දට කිරි උතුරල ලස්සනට ගෙදර අයත් එක්ක ඉන්න😪😪

    • @shahil8494
      @shahil8494 3 ปีที่แล้ว +2

      Sira kathawa. Api lankawe hitiyanan dn inne ape sinhala yaluwage gdra sathutin.

    • @anupamainduwari5942
      @anupamainduwari5942 3 ปีที่แล้ว +1

      Ammo ow apit adnw

  • @namalsadaruwan7726
    @namalsadaruwan7726 3 ปีที่แล้ว +191

    බලපන් අර මනුස්සයගේ පාර්තනාව
    කොච්චර අමරුකම් තිබ්බත්.හැමෝම ගැන හිතනව❤️

    • @tharindumalindu6129
      @tharindumalindu6129 3 ปีที่แล้ว +1

      ඒකනම් හිතටම වැදුණා...❤️

  • @ud6998
    @ud6998 2 ปีที่แล้ว +23

    අවසානේ ඇස් වලට කදුළු ආවා.🥺 ඔයාලගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️all the best vini ❤️

  • @achinthasandaruwan2785
    @achinthasandaruwan2785 3 ปีที่แล้ว +149

    Vini ලගේ විඩියෝ තව ඔනි කියනඅය කෝ....අපිටනම් ඕනී..❤️❤️❤️❤️❤️❤️

  • @signon5000
    @signon5000 3 ปีที่แล้ว +47

    ලැබෙන මුදලෙන් අපේම එකෙක්ගෙ බඩගින්න් නිවන්න් හිනාවක් ගේන්න වැඩ කරන් උබල ඇතුලු යූ ටියුබ් සෙට් එකටම් පිං මචෝ.දේශපාලුවො අපේ රට හදන්නෙ නෑ.ඒකයි උබල දන්න ඇත්ත.ඒත් අපිට පුලුවන්.ඒක කරන්න.අපි හැදෙමු.අපේම් උන් හදමු.❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +45

    ලබන්නාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් "සුභ අළුත් අවුරුද්දක් වේවායි"පතමි...❤️ ජය වේවා🇱🇰❤️

  • @sainisaini99122
    @sainisaini99122 11 หลายเดือนก่อน +4

    Ane supiri me kathawa .budu ammo hina kala maruna.kohomada ane mewage ideas enne oyalata .vini kothanada api ethana .samada oyalath ekkai ❤❤❤❤❤

  • @sithummalshan5029
    @sithummalshan5029 3 ปีที่แล้ว +60

    පුන්චි දරුවන්ගෙ මුවට සිනහවක් ගේන්න පුලුවන් උන උබලට පින් ❤✌️

  • @ikh4088
    @ikh4088 3 ปีที่แล้ว +199

    මුලදි මුවගට සිනහවක් ගෙනාවත් අවසානයට ආපු කදුල නිසා වීඩියෝ එක ආපහු බලන්න හිතුනා🙏🙏ජය වේවා

    • @mano-මනෝ
      @mano-මනෝ 3 ปีที่แล้ว +4

      පුලුවන්නම් මාව subscribe කරන්නකෝ .

    • @gaminigamini5343
      @gaminigamini5343 3 ปีที่แล้ว

      @@mano-මනෝ 😚😙😗😗😗

    • @harshamadushan3481
      @harshamadushan3481 3 ปีที่แล้ว

      Sira bro 😰

  • @chanukanimsara1
    @chanukanimsara1 3 ปีที่แล้ว +48

    Vini production කියන්නෙ ඇත්තටම පරිත්‍යාගශිලී පිරිසක් . ඒවගේම ඉතාමත් මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් පිරිසක් . ඒ බව පැහැදිලි වුණා වීඩියෝ එකේ අන්තිම විනාඩි කීපයෙන් . තවත් මෙවැනි දේ සිදු කරන්නට Vini production ට ශක්තිය ධෛර්යය ලැබේවා !. ❤️❤️

  • @wijebandara4036
    @wijebandara4036 6 หลายเดือนก่อน +6

    අඩො vini මම පන යනකල් හිනා උනා😂😂😂😂