හිතපු ගමන් හදන්න පුලුවන් සුපිරි රස ඉස්සො බත සමඟ කදිම මෙනූවක්|Easy Prawn Rice Menu|Restaurant Style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +7

    ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු
    th-cam.com/video/DPc_KqVVLXg/w-d-xo.html
    දියවැඩියාව පාලනය කරන ඖෂධීය කුරිඤ්ඤොං කොල සම්බෝලය ක්‍රම දෙකකින්
    th-cam.com/video/aGkWPu5GGiw/w-d-xo.html
    පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/PVsdrxWo_UI/w-d-xo.html
    දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/KzNiQeaflt0/w-d-xo.html
    කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
    th-cam.com/video/ObfExe885oE/w-d-xo.html
    දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
    th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
    එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
    th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html
    සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
    th-cam.com/video/zW4bSZdBCpM/w-d-xo.html
    සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
    th-cam.com/video/rCnWvaXofGo/w-d-xo.html
    අවශ්‍ය ද්‍රව්‍ය:
    රටකජු කුරිඤ්ඤොං කොල බැදුම
    පපඩම් ටිකක්
    නූඩ්ල්ස් ටිකක්
    කරපිංචා
    කුරිඤ්ඤොං කොල
    වියලි මිරිස් කරල් කීපයක්
    ග්‍රීන් පීස් ටිකක්
    රටකජු ටිකක්
    මුරුක්කු
    බැදගත් පරිප්පු කඩල
    බැදගත් කඩල
    මිරිස් කුඩු මේස හැන්දක්
    රස අනුව ලුණු
    ඉස්සෝ බත් එකට
    ඉස්සෝ ග්‍රෑම් 250ක්
    තෙල් මේස හැඳි 1 1/2ක්
    බටර් මේස හැන්දක්
    සුදුලූණු බික් 5ක්
    බී ලූණු ගෙඩියක්
    අමුමිරිස් කරලක්
    වියළි මිරිස් කරල් 2ක්
    මාළුමිරිස්
    බිත්තරයක්
    රස අනුව ලුණු
    තක්කාලි ගෙඩියක්
    සෝයා සෝස් මේස හැඳි 1 1/2ක්
    තක්කාලි සෝස් මේස හැඳි 1 1/2ක්
    චිලි පේස්ට් මේස හැඳි 2ක්
    සම්බා හෝ බාස්මතී ග්‍රෑම් 250ක්
    ලූණු කොල ටිකක්
    තම්බාගත් ග්‍රීන් පීස්
    හොට් බටර් මශ්රූම්
    හතු පැකට් එකක්
    ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්
    රස අනුව ලුණු
    බිත්තරයක්
    කහ කුඩු ස්වල්පයක්
    කෝන් පිටි මේස හැඳි 2ක්
    සුදු ලූණු බික් 5ක්
    කරපිංචා
    වියළි මිරිස් කරලක්
    බටර් මේස හැඳි 2ක්
    තක්කාලි සෝස් මේස හැඳි 2ක්
    සෝයි සෝස් මේස හැන්දක්
    රස අනුව ලුණු
    කෑලි මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක්
    සීනි මේස හැන්දක්
    බී ලූණු ගෙඩියක්
    මාළුමිරිස්
    ලූණු කොල ටිකක්
    කරපිංචා

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +3

    Looks delicious thanks for sharing

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you soooo much dear😍❤️😍

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +4

    Hamadaamath wage Rasama Rasa kema wagema rasayen gunayen anoona Aluth deyak samajayata Lokayata present karana Roo Eats! "mallum hadana kurignan kola, badala badumak widiyata hadana eka denagateth adamai"... 👍💯😋😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you💐💐💐

  • @Fa6298
    @Fa6298 6 หลายเดือนก่อน

    Your mom is so talented ! Thank you so much to both of you for the these yummy recipes. Such a soothing voice you have !

  • @순송-v3v
    @순송-v3v 11 หลายเดือนก่อน +2

    කටට කෙලත් ආවෝ

  • @PiyumiDilrukshi-wb8io
    @PiyumiDilrukshi-wb8io ปีที่แล้ว +2

    මේ වගේ රසම රස මෙනු අපිට කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි.corn flour වෙනුවට හාල් පිටි දාන්න පුළුවන් ද.තව තවත් මේ වගේ රසවත් මෙනූ අපිට කියලා දෙන්න.ඔයාට දිගු ගමනකට මගෙන් සුභ පැතුම්. Thanks roo eats
    ❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      කොන් ෆ්ලා නම් දාන්න ඕනේ ඩියර් හාල් පිටි දාල හරියන් නෑනේ බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว +1

    Mmmmm.......it looks delicious..aniwarenma hadanawa..ape gedara kurigngnan walakuth thiyanawane ithin.,

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Niyamaine dear hadamu hadamu😍😍😍

  • @dhammika7884
    @dhammika7884 ปีที่แล้ว +1

    Kurinyan kol kiyanne malla kola walatada

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Na dear kola warga dekak

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +5

    ඇත්තටම පට්ට රස ඇති.අවශ්‍ය බඩු ටික හොයාගෙන හදාගෙන තියාගෙනම කෑමට ගන්න ඕනෙ කියල හිතුනා. හදිස්සි වෙලාවක සුදු බත් එක්ක පරිප්පු එකක් හදාගෙන මේ බැදුම එක්ක බඩ පිරෙන්නම බත් කන්න පුලුවන් .ස්තූතියි පුතේ දෙන්නටම.සතුටෙන් video එක රසවින්දා .❤👩‍🍳👩‍🍳

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔව් ආන්ටි ඒක හරි❤️❤️❤️බොහොම ස්තූතියි ආන්ටි ඔබට😘😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +3

    Godak rasapatai.❤️👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata🥰🥰🥰

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +3

    මේක රස පාටයි . ඉස්සො දාලා හදන බත් වලට චුටි පුතා හරිම කැමති ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අනේ ඇත්තද අක්කි නියමයිනේ❤️❤️❤️

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว +1

    Wow godakma sthuthi akki, ammi dennatama❤❤
    Ape nangi aiya harima asai . godakma watina videos akki hamadama danna me wage.
    Adarei❤❤
    Sathutin adaren hodin parissamen inna
    Budusaranai!!🙏🙏❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Nango adarei❤️❤️❤️bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @rasikab908
    @rasikab908 ปีที่แล้ว +1

    Mamanam oyage voice aka ahannamai video balanna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

  • @gayanigeethika5536
    @gayanigeethika5536 ปีที่แล้ว +1

    අපේ කම දැන්නෙන්නේ .අපේ කෑමවල අගේ දැන්නෙන්නේ පිටරටක ජීවත් වෙන්න පටන් ගත්තම තමයි . 🇮🇹 හරි ආසවෙන් ඔයාගෙ චැනල් එක බලන්නෙ.❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      වටිනවා ඔබගේ කමෙන්ටුව ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️

  • @harshaalwis5655
    @harshaalwis5655 ปีที่แล้ว +2

    අක්කේ අද නම් මෙනුඑක රස පාටයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි❤️😍😍

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +8

    අද මගේ හිත රිදිනු ගොඩක් දුක් හිතිච්ච දවසක් ඉතින් දවල් වරුවේ රයිස් එකක් හදන්න කාලා හිටියට හවස දුක හිතෙන කතාවක් උනා 😢ඒත් මම හොදින් ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මොකද නංගා...දුක සතුට සමව දරාගන්න පැට්ටෝ. එහෙම තමයි දුක් දවස් සතුටු දවස් අපි හැමෝටම තියෙනවා ජීවිතේ හැටි එහෙමයි💐

    • @sajithchathurangachathuran1977
      @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

      @@rooeats ow akke mama eka terum aragena jiwath wenawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Good😍💐💐

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    අදත් ලොකුම ලොකු ස්තුතියක් දෙනවා Roo Eats එකට❤🔥❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි පැටියෝ❤️❤️❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว +1

    Nanga oya kiyala dipu lamp rice eka hadala pregnant amma kenekuta dunna..harima asawen kawa godak rasai kiuwa.oyata godak thank you ewage rasama rasa kama kiyala denawata.oyage ammatath oyatath jeau pihitai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aneww harima sathutui akki❤️😍❤️godak pin🙏bohoma sthuthi obata me gana apita kiwwata🥰😘😘

  • @madhu7368
    @madhu7368 ปีที่แล้ว +1

    niyamai❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍💐❤️

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +1

    👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊ගැම්මක්‌ තමයි ඉතිං...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰😍😍

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Ammo EA bat eka 😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍💐

  • @theshiningstar1758
    @theshiningstar1758 ปีที่แล้ว +1

    Anith cooking channel wala nam Kisi wadakata athi kama hadanne na...nikan pitiwalata seeni dada monahari ekak hadanawa. ETH oyalanam harima lassanata piliwelakata, minissunta ahithakara nathi widiyata channel eka karanw❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍💐❤️

  • @amalka2441
    @amalka2441 ปีที่แล้ว +1

    Wow❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍❤️❤️

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 6 หลายเดือนก่อน

    ❤️👍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍❤️👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @akarshafernando4649
    @akarshafernando4649 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @ayesharathnayaka-bv9eb
    @ayesharathnayaka-bv9eb ปีที่แล้ว +1

    අක්කා කිම්චි හදන්නකෝ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හදමු නංගෝ❤️❤️❤️

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +1

    අම්මගෙ කෑම නම් මාර රසයි වගෙ. ඔයා ලකී

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඔව් ඩියර් හරිම රසයි ඕනෙම දෙයක් උයන්න දන්න කෙනෙක් ඇය❤️❤️❤️අපි හරි වාසනාවන්තයි🙏❤️❤️❤️

    • @krishmilatanu9425
      @krishmilatanu9425 ปีที่แล้ว +1

      @@rooeats කෙනෙකුට හරිම කලාතුරකින් ලැබෙන වාසනාවක්. අපිටවත් ඒවා කියලා දෙනවට ඔයාටත් අම්මටත් ගොඩාක් ස්තූතිය ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබෙන් අපිට ලැබෙන ආදරයට😍🥰❤️

  • @supercar3464
    @supercar3464 ปีที่แล้ว +1

    Good luck Akita

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you nango😍😍😍

    • @supercar3464
      @supercar3464 ปีที่แล้ว +1

      @@rooeats mm malli kenek

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Malli😁😁😁okkomala patalenawa ane

  • @amarap3666
    @amarap3666 ปีที่แล้ว +1

    Thanku😂😂❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐💐💐

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐💐💐

  • @himashanethmini672
    @himashanethmini672 ปีที่แล้ว +1

    Ai ane apiva mehema perethayo karanne

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😁😁😁

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +2

    Looks yummy 👍🩷🩷🩷🩷

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @nuwanthisamarakoon6981
    @nuwanthisamarakoon6981 ปีที่แล้ว +1

    අක්කේ ඔය කුරිඤ්ඤං කොළ වගේ මැල්ල කොළත් බදිනව නේද කන්න. මම නං කාලා නෑ දෙකෙන් එකක් වත්. හැබැයි රහ ඇති.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඔව් නංගා මැල්ල කොලත් දාල බදිනවා රසායි පැට්ටො❤️❤️❤️

    • @nuwanthisamarakoon6981
      @nuwanthisamarakoon6981 ปีที่แล้ว +1

      ඒක තමා අක්කෙ. ඒත් මෙහෙ පැත්තෙ නෑනේ. නුවරඑළි පැත්තේ. කුරුණෑගල යාලුවෙක් තමා කීවෙ.

    • @nuwanthisamarakoon6981
      @nuwanthisamarakoon6981 ปีที่แล้ว

      මේ කෑම එක හරි ලස්සනයි අප්පා. 😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🌹🌹🙋🙋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰😘❤️😍💐

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 ปีที่แล้ว +2

    Akki oni ewa comment ekak vidiyata pin karanna ko

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Danawa nango innooo😍😍😍

    • @nirmanivihanga3215
      @nirmanivihanga3215 ปีที่แล้ว

      @@rooeats okk ❤️‍🩹❤️‍🩹

  • @ovindulakshitha
    @ovindulakshitha ปีที่แล้ว +4

    දකිද්දි නම් ආස හිතෙනවා හදලා බලලා රස කියන්නම්කො බොරු ආටෝප නැතුව හරිම ඉක්මනින් නිවරදිව කියා දෙන එකම යූටියුබ් චැනලය roi eats තමයි කියලා මං බය නැතිව කියනවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️💐😍😍🥰🥰🥰

  • @renukapriyanti8435
    @renukapriyanti8435 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍❤️

  • @alokakumara9526
    @alokakumara9526 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰