Aththatama niru mama oyage e agency video eka balala godaak kemeththen keepa denekuta share kala...mage nangi husband ta management field eke job ekak ganna wishrose ekata eyala call kalath eyata awshya thorathuru hariyata danaganna labila ne...eta passe nikamatawath phone answer karanneth ne kiwwa...e gana kanagatui.. puluwan nam poddak e gana eyala danuwath karanna...me video eka thama balanagaman... theruwan saranai!
Ada mama egency ekata giya.mata dunna CV ekak fill karanna.eeta passe 500/ ppls bank ekata gewanna qwua register fee.danata vecancy na qwuwa ladies. Skilled o unskilled walata mama damme. Tanx to tanx to travel with Niru
Mehemath lokayak? Jeewan kiyanne pattapal horek. Romania giveth magen 2 lakhs aragena boukiyala. Anthimata police gihin ohuta hire gihin thama naeathune. Ahuwennaepa. Moo attapal horek. Me Niru kiyanne 3weni ganige nangida koheda? Mata marina rharjana pawa keruwa. Do not get caught he is a big crook talks so smartly. But at the beginning he borrowed my money and went to Romania as a butcher. He was married several times now you will know who he is. Be careful See how youtube mislead people?
මන් කතා කලා එක පාරින් අන්ස කලා.කියන තරම් අයුලක් නැ.මට ලබන සතියේ ඉන්ටවිවු එන්න් කිවුවා ❤.thanks akki oya nisa thama ee
ඔයා කියන විදිහට මුදල් නැති කෙනෙක්ට මොකද වෙන්නේ? අද අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ජීවත් වෙන්නෙත් බොහෝමත්ම අමාරුවෙන්. අපි කියමු මේ ඒජන්සිය ඉල්ලන මුදල නයකට හරි අරගෙන දුන්නා කියලා ඒකත් ඉතිං ෂුවර් වෙන්න ඕන.
නංගි මම හොන්කොන් වලට යන්න හිටියේ එත් යන්න මාර amarui ඔයාට baida job එකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ඔයාට ලොකු පිනක් මට ඕනෑම කට්ටක් කන්න පුළුවන් අක්කෙ
පැහැදිලිව හිතට වදින විධියටවිස්තර දුන්නාගොඩක්ම ස්තුතියිමෙම පුස්නයට පිලිතුරක්දෙන්නමැද පෙරදිග වැඩකරන වයස 53වන ගැහැනු කෙනකුට ගෙදරක වැඩකරන්නපුලුවනිදවනිවාඩු එනවා මාස2ටමුල් මුදල් ගෙවන්න පුුලුවන්විස්තර දෙන්නකරැනාකරල
අපි අනුරාධපුර ගොඩක් උවමනායි ඔය එඡන්සියෙන් රුමේනියා යන්න එත් කලුතර ට යන්නෙ කොහොමද අපි හොරොව්පොතාන කොහොමද කරගන්නෙ
Site engineer, civil vacancy එකක් හොයලා දෙන්න පුලුවන්ද?
මට තේරෙන විදියට මෙයාට ගාණක් දීලා වගේ. අන්තිමට ලක්ෂ 1.5 නැති වෙයි. පරිස්සමින් හැමෝම
ඔයාට මාර විදියට තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවනෙ... හැබැයි video එක හොදට අහල කියල නම් තේරෙනවා 🙏🙏
Oya godak jeewan gana warnana karanawa. Namuth aiy eya ochchara loku ganak ganne. Anika hariyata price kiyanne Naha. Lankawee deshapalane karana minihek wagee. Meyala tickets denawada
සතුටුයි .... 🎉🎉🎉
Ethakota loan ekak wage apply karala yana kenekta e agency eken yann bane.mokada loan ekak pass karanne visa ekath awata passe.
Eka hari mekata uththara nane kagewath
ane akke kukul fam ekak gana vidiyo ekak dannako.ikmanata one habai
නියමයි නංගි❤🎉
Jewallari walata visa ekak ganna barida jewallari shops thiyenawada
Ane please matath help karanna....hospital housekeeper vacancy nadda. Mata kiyanna puluwadda kaluthara එඡන්සි එක කොහෙද
මම කර්මටි කලේ no Answer කියලා thanks පිලිකුරක් දුන්නට❤❤
Aththatama niru mama oyage e agency video eka balala godaak kemeththen keepa denekuta share kala...mage nangi husband ta management field eke job ekak ganna wishrose ekata eyala call kalath eyata awshya thorathuru hariyata danaganna labila ne...eta passe nikamatawath phone answer karanneth ne kiwwa...e gana kanagatui.. puluwan nam poddak e gana eyala danuwath karanna...me video eka thama balanagaman... theruwan saranai!
ගොඩක් 🙏
ගොඩක් isthuthi
Non skilla ayta thyna job saha enna puluwn vidiyk gana vidio ekk krnnko akke.
Ada mama egency ekata giya.mata dunna CV ekak fill karanna.eeta passe 500/ ppls bank ekata gewanna qwua register fee.danata vecancy na qwuwa ladies. Skilled o unskilled walata mama damme.
Tanx to tanx to travel with Niru
Romaina yanna kiyak gannawa kiwwada Wishrose eken
අක්කා ගාමන්ට් වල මැකැනික් වෙකෙන්සි නැද්ද
Mr jeevan direct contact karaganna puluwanda?
nangi oya hodai lankawe aya ohoma thamai oya help karana eka gena santhosai mama vidio eka nikan beluwe
එයා කිව්වා රුමේනිය ඒජන්සියේ ඔෆිස් එකට vacancy තියනවා.call කලාම නෑ කියනවා
Miss wishros aganecy eka vidio ekak karannako
මේ එජන්සියෙන් යන්න කොච්චර කල් යනවද ඔයා ගෙ විඩියො එක නම් සුපිරි ❤
ජොබ් එකකට යන අනුමත ගානට වැඩිය ඉල්ලනවා නම් අහුවෙන්න එපා slbfe එක ට පැමිණිලි කරන්න
වැඩක් වෙන්නේ නෑ. පැමිණිලි කරන්න.
Agency කාරයෝ ගොඩක් එහෙම තමා. අසාධාරණය තමා හැම තැනම.
Mama thawa masa 2 kin withara rimenia enna inne. Oyawa kantek karagannapuluwan no. Ekak denna puluwanda
බරගානක් ගෙවල ගිහින් එකහමාරක් ගන්න් පුළුවන් මාසෙට
Ou..maseta 1.5....laksha 16 gewala gihin..😢
Agency eke numbar ekak nadda
ගාමට් වලට යන්න වයස කියියද ගැනුඅය අන්තිම
ඒජන්සි එකෙන් මගේ සල්ලි ට්ක බේරලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි
ස්තුතියි
Meyala 4n eka ussanne na akke.. cll kiyaka nm gathtada..
කොහොමද පඩියෙන් කැපෙන්න යන්නෙ
Samahara ajancy wala bank loan ekak denawa meken denne nadda
Wayasa kiya wenkal enna puluwanda
Jayawewa theruwan saranai
ඒ වීඩියෝ ඒක බලලා විරෝස් ඒජන්සියට ගොඩක් අය කෝල් කලා ජොබ් නැ කීයනවා ඇයී ඒ වාගේ ලැත වැඩ කරන්නේ ..විවුස් ගන්න බොරු කියන්න ඒපා,
මම views ගන්න කරන වීඩියෝ එකක් නම් ඒ ඒජන්සි එකේ අයිතිකාරය එක්ක වීඩියෝ එක කරන්නෙ නෑ dr. අනික vacancy තියෙනව කියල කියන්නෙ මම නෙමෙයි, ඒජන්සි එකේ අයිතිකාරයා
මේහේම වීඩියෝ කරන්නේ වගකීමේන් නෙමෙද මෙහේම වීඩියෝ දැම්මාම මිනිස්සු කෝල් කරලා අහන ඒක වැරදි ද, බොරු කියලා කරලා පැවැත්මක් නැ .වේකන්සීස් නැතිනම් මොකටද වීඩියෝ දාන්නේ .කියන්නේ,.
Oba tumiyata bohoma stuti mata galf laisan tiyanawa aet anna vodiyaknena"
Mata una ehema wadak salli gannawa masa 6 7k adagena yanawa kal gannawa hora ballo salli deposit karanawa eka labai unata 😂😂
Akke caregiver vacancy tiynwd? A genth video ekk krnnko.❤❤❤🤗
Ow ane caregiver gana video ekak danna.
Oya danna vidihata kochchara kal yanawada yanna
මට.ගාමනයන්න...ඉස්පීරීයන්ස..රට.වල්.හතරක.වැඩකකරලා.තීයනවා
මෙහෙම විඩියෝ දාන්මීනේ ඇත්යතටම කිසිම ලාබ ප්‍රෙයා්ජනයකට නෙමෙයි නම් ගොඩක් හොද වැඩක් 🙏🙏 එහේම වැඩ කරණ අය කොහෙද ඉන්නේ 😂 කාතාවක් තියනවනේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා.😂 ගොඩක් පරිස්සමින් යහලුවනේ මේ ඒජන්සියේ මහත්තයත් රට ඉන්නේ මේ නෝනත් රට. මෙහෙම මිනිස්සුන්ට විස්වාසයක් ඇති කරලා සල්ලි ටිකක් කඩාගෙන එක පාරටම සේරම කට්ටිය අතුරුදහන් උනොත් කාට කියන්නද ? ඒජන්සිය ලංකාවේ විදේසේවා එකේ රෙජිස්ටර් ද ?
ඒ ඒජන්සි එක ලංකාවෙ සහ රුමේනියාවෙ යන රටවල් දෙකේම රෙජිස්ටර්... ඒ වගේම ඔයා මාව දන්නෙ නැති උනාට මගෙ වීඩියෝ බලන ගොඩ දෙනෙක් මාව දන්නවා.... සල්ලි ටික කඩාගෙන අතුරුදහන් වෙන්න කට්ටිය සල්ලි දෙන්න ඕන මට නෙමෙයි, තමන් එන්න කැමති ඒජන්සි එකට... දුකට කාරනේ තමයි එක ඒජන්සි එකකින්වත් මට සතයක්වත් ලැබෙන්නෙ නැති එකනෙ 🥲 anyway හොයල බලන්න පුළුවන් මට මේ වෙනකල් එක ඒජන්සි එකකින්වත් සල්ලි හම්බවෙලා තියේද කියල
Ape game nangi kenek❤❤❤
Ane mata online kathta krla yan wediha tek pahdli kranko
Ei beri padiyen kepenna yanna puluwan ape aiyath giya
එහෙනම් ඒ තැන ගැන අනිත් අයටත් කියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි 🙏🙏
Ane ou kiyanna ko plzzz 🙏🙏
Kohedha akki thiyenne comment ake ne ne
Ok
මාව ඔය egancy එකෙන් බේරා ගත්ත ට පිං
වයස කොහොම ද ?
❤❤❤❤❤
Oya athtama karanna oyata pinak ada lankawe jiwath wenna mara anaruwe
Mis...masa 2k athuletha wage anna puluwanda..?...puluwannam....mase .2..n wage. anna set keranna....
Meyage kataven terenava kapatikama.mokada samahara deval valin magahariunava.mata be. Mata kiuiyanna be.berinam ayn veyalla vagakimak ganna berinam.ajanci karayo okkoma horu.kalakanniii.asranaynge balaporottu viiokunan kana hetta.
Plss oyawa contac karaganna puluwanda
Ohe inna kenek lankawe kenek ganne kohomada kiyannako ?
Divin walata barawahana licen okkoma tiyenwa
Mekata me positive comment danne mungema hora nade set eka
Salli ekathu karagena deposit dammath unata labai masa 6 7 adagena yanawa
Tanks
Nuru mis me nombar wada nane
Thanks apiwa danuwath kirima
Oyaga 1 interview ekakuth dekka kenak ekka ekath boru phone wedath ne a manussyaga. Minissu lankawa asarana wela inna.hari de kiyala hari parath kiyana.dukvisin minissungan thawah athal ganna epa
Romeniyavala masaka padi kiyatha
අනේ මටත් උදව් කරන්න
❤
ඉතින් බොරුවට එහෙම ගන්න පුළුවන්. Offer letter ආව කියන්නේ workpermit ආව කියන එක නෙවෙයි
Ane khomada oyawa Akka Katha karanne please
Wistharayak dana ganna ona
Habai salli denawa apahu
Ha
Ai eyala oyawage video ekak widiyata apita pehedili kirimak karanna akameti minissu asai ehema dewal wenawanan ekat eyalata poddak kiyanna mokada mama wage tawakenek kemati rumeniya yanna eyalata agency ekakin hari wistarayak danne natuwa mekata atagahanna bayai mokada lankawe horu wedine hodamawede oya wagema eyalat mewidiye video ekak karanam minissu godak gihin meweddi
Please Mata Katha karanna one please
මීයක් කඩන්නෙ අත ලේවකන්නද?
කමිෂන් එකක් ඇති.......
නයවෙලා යන අයව අතරමන් කරන්නැතිව වැඩේ වෙනවනම්
කියවන ඔබටත් රැකියාවන් සදහා යන අයටත් ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏
ඔයාගෙ comment එකට thank you 🙏🙏 හැබැයි මාරම දුකයි සතයක්වත් නොගෙන කරන වීඩියෝ වලට කට්ටිය මම සල්ලි ගන්නව කියල comment දාද්දි 😥 අඩුම තරමෙ මට බස් ටිකට් එකවත් මේ වෙනකල් ලැබිල නෑ
@@travelwithniru8498 වීඩියෝ කරන කේනා සල්ලී දෙන්න ඕන , ඔයාටනේ විවුස් ඒන්නේ ,
Kuwait idela apply keranne puluwande
English ඔනද රුමේනියා වට
වයස kiiyada බලන්නේ please kiyanna ❤
Karmantha shala walata job nadda
Lydis salon job vecancy නැද්ද
Please mata udau karanna
සල්ලි බාගයක් දීලා ඇවිත් ඉතුරු ගෙවන්න පුලුවන්ද
මට යන්න කෙනෙක් නැ හොයල දෙනවද
මෙික කපටි අන්ඩපාල ලොකේ කපු බඩුවක් බව මට විතරද තේරැනේ
Wishrose eken Romaina yanna kiyak gannawada
13:5k wge
Ahuwm kiwe
Wishrose agency eka hodada
Offer letter ආවම 50 ක්,
Workpermit awama1.5 ක් සාදාරනයි.
පස්සේ වීසා ආවම ඉතුරු ටික.
Workpemit ඇවිත් වුනත් ජොබ් එක නැති වෙන්න පුළුවන්.
අනික අලුත් egancy එකක්.
Beuro register වුනත් ගිය අය අඩුයි. රුමෙනිඅ එක manpower පැත්තක් තියෙනවා.
දුප්පත් unskill එකෙක් නම් පරිස්සමින්.
හොරු කියලා කියන්නම බැ. නමුත් workpermit එකේ මුළු ගානම ගන්නවා කියන්නේ 🤣🤣🤣🤣
මාව බේරා ගත්තද ❤❤❤
ඔයා කියන දේ හරි... මම එකගයි ඔයා එක්ක... ඒ උනාට ඒක එයාලගෙ ක්‍රමේ.. යන එක නැති එක අපේ වැඩක්
Mehemath lokayak? Jeewan kiyanne pattapal horek. Romania giveth magen 2 lakhs aragena boukiyala. Anthimata police gihin ohuta hire gihin thama naeathune. Ahuwennaepa. Moo attapal horek. Me Niru kiyanne 3weni ganige nangida koheda? Mata marina rharjana pawa keruwa. Do not get caught he is a big crook talks so smartly. But at the beginning he borrowed my money and went to Romania as a butcher. He was married several times now you will know who he is. Be careful See how youtube mislead people?
අහිංසක මිනිස්සු අසරණ වෙලා ඉන්න වේලාවේ ඒ මිනිස්සුව ගරන්න එපා
Hi
සහෝදරිය ඔයා රුනේනියාවේ ඒජන්සියක් ගැන කරපූ වීඩියෝ එකේ ලන්කාවෙ ටෙලිපෝන් නොම්බර් එකක්වත් හාන්ස්වර් කරන්නෙ නෑ හෑන්ඩ් පෝන් නොම්බර් එක වැරදි වෙන කෙනෙක් ගෙ නොම්බ එකක් ඒගැන ටිකක් හොයල බලන්න
ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකේ කියල තියෙන්නෙ
Okata kiyanne salli nthi vidihadaaa 😂😂😂😂
Work permit ආව පලියට මුලු මුදල ගෙවන්න එපා හොරට work permit හදල පෙන්නලා මිනිසුන් රවටලා සල්ලි ගන්නව ගොඩක් තැන්වල හොර වීසා ගහල පෙන්නා සල්ලි ගන්නව airport ගියාම තමා අහුවෙන්නෙ කාටවත් සල්ලි දෙන්න එපා වීසා එනකල් , බොරු වලට රැවටෙන්න එපා ,
ඔයා කියන දේ හරි...මමත් එකගයි ඔයත් එක්ක ඒ උනාට ඒක එයාලගෙ ක්‍රමේ... යන එක නැති එක අපේ වැඩක්
ඔව්
Ow pissu yakku
කෝ ටෙලිපෝන් නම්බරයක් දෙන්න
Good job.
Kiyadha
ගාමන්ට් වේකන්සි නැතිද එ් එ්ජන්සියේ
Please mata call akak ganna one please
Ane akke no eka dannko plis
Buna
Help me
අලුත් එකෙක් නම් මේ egancy එකට යන්න කලින් රුමෙනිඅ ගැන තවත් vidio බලන්න