වනගත රෑ කෑම | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2023
  • විල්පත්තු ගහින් සුපිරි සැපක් ගත්තා, මෙන්න විස්තරේ....
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    #sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​ #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #basmathi #grilledchicken #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 215

  • @HMAG_CD_Herath
    @HMAG_CD_Herath ปีที่แล้ว +63

    අහින්සක බලා පොරොත්තුවක් like 30 dennako 😢❤

  • @Senu-music
    @Senu-music ปีที่แล้ว +41

    කාමරේ ඇතුලට වෙල තනියම වීඩියො කරනවට වඩා
    මේවගේ වීඩියො හැම්දාම දානවට කැමති අය ඉන්නවද මම වගේ ❤

  • @kavin34419
    @kavin34419 ปีที่แล้ว +32

    Cab එකට කතා කරන්න පුළුවන්නං උබට කුනුහරුපෙන් බනිනවා බං අලියෝ ඇරන් යන්නේ ලොරි වල කියලා 😅

  • @gimnaranasinghe7059
    @gimnaranasinghe7059 ปีที่แล้ว +59

    Angry Birds එකේ රතු පාට ලොකු කුරුල්ලා වගේ චමා නම්...❤❤❤❤ සුපිරි වැඩක් ජය වේවා...🎉🎉

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +21

    අපිට අවුරුදු 23 දි ඔය ආතල් එක ඔය විදියටම ගත්තා... අපිට බලන්න බැරි වුනේ වලස්සු විතරයි... උන්ටිකත් රෑ පහලට ඇවිත් තිබ්බා... අපිත් එක්ක ගිය ගයිඩ් කියුවා ඔයාලා තමයි මස් පුච්චලා කැලේ මැද්දේ කාලා ඉන්න සත්තු ඔක්කොම බලලා ගිය කට්ටිය කියලා.... මාරම ආතල් ඒ ගමන... දැන් වයස 29යි... අද ගියා වගේ ඒ ගමනේ මුළු අත්දැකීම ... කැම්පස් යාළුවෝ සෙට් එක අද හම්බ වුනත් ඒ ගැන කතා කරනවා තාම.... ❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    පරණ Video එකක් බල බල හිටියේ අයියේ, අදත් සුපිරියක් තමා

  • @nimeshasewwandi6228
    @nimeshasewwandi6228 ปีที่แล้ว +9

    මෙ වගෙ වෙනස් විදියෙ එවා කරන්න❤️ එතකොට තව සුපිරි චාමා

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ මෙහෙ වගේ වීඩියෝ කරන්න අපි හරි ආසාවෙන් බලනවා ජය වේවා දෙන්නටම සුපිරි වීඩියෝ නං ඔයා තමයි තෙරුවන් සරණයි

  • @amilajoseph8327
    @amilajoseph8327 ปีที่แล้ว +14

    Thank you for the different food experience...brother...loved it...😍😍

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +8

    වැඩේ සුපිරි චාමා අයියා කට්ටියත් එක්ක කරපු එක ❤😊

  • @savidayehen9315
    @savidayehen9315 ปีที่แล้ว +4

    වෙනස්ම experience එකක් දුන්නට thnks චමා ❤🎉

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl ปีที่แล้ว +2

    චමා අයියා සහ සමීර අයිය සහ අපේ රජරට ගින්දර කොල්ලෝ සෙට් එක ට ජය වේවා ඒ වගේම කෑම ටිකත් පට්ට සින්දු ටික නම් ඊට ත් වැඩ පට්ට නිකම් ම බද පුරුනා වගේ බ්‍රෝ..

  • @DanRodrigo88
    @DanRodrigo88 ปีที่แล้ว +2

    Living the good life 😍 great video

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL ปีที่แล้ว +3

    චමාගේ හොදම වීඩියෝ එක.මාත් ඔයාල එක්ක ආව වගේ දැනුන❤

  • @tharangasandun4311
    @tharangasandun4311 ปีที่แล้ว +1

    First comment.. supiriyak vage aiyaa...❤❤❤

  • @SethumSenanayake-ou5vx
    @SethumSenanayake-ou5vx ปีที่แล้ว

    Chama ayye me oyata newie kiyainne me ka kana missisu kottasayak innawa meka uinnta me ubala kerainne me kaleta gihila sappak dala aneka ne . Ubala me parisaraya protect kerainna kiyanawa ubale channel kiyanawa .dan ubala hoda sappak dainna me kaleta .gihila ekath kala iwara kerala ubala ennawa ethin gedera yanawa .mama nann kamathi nathi weda thamie me Colombo inna pakayo tika keleta gihila raganaek thama mata peinnana bari uin katha keraine nikain uni mehe uin thamie ragaine kiyala ane me danwath hari wedihata deykerapalla

  • @hansika5852
    @hansika5852 ปีที่แล้ว

    Budu saranai oyala dennata parissamin

  • @sriyanifernando7843
    @sriyanifernando7843 ปีที่แล้ว

    සුපිරි වැඩක් chama👍👍👍👍👍

  • @Thealphabet917
    @Thealphabet917 ปีที่แล้ว +1

    Just wow❤

  • @rahumanrizwan
    @rahumanrizwan ปีที่แล้ว +2

    Keep Trying Such Different Videos Dude ❤️

  • @yasiru123vimu
    @yasiru123vimu ปีที่แล้ว +4

    chama ge video ekak enakn maga balagena inne mama witharade...

  • @Memeofficial123
    @Memeofficial123 ปีที่แล้ว +1

    ගැම්මක් තමා චාමා🖤🤩

  • @black-blood9607
    @black-blood9607 ปีที่แล้ว

    Niyamai chama aiya....♡
    Yaluwane oylata puluwannm apeth VIDEO balala ewa hoda nm RED BOX 1K Denna. BS!

  • @sandarunawoddaya
    @sandarunawoddaya ปีที่แล้ว +2

    සුපිරි frist coment❤

  • @gaminganu7094
    @gaminganu7094 ปีที่แล้ว +2

    chama hadissiykdi bahala duwNa vidiya kalpna krna mama🤭😁aliyek wage pnnuwoth eema❤😄🖤

  • @buddikasadaruwan7135
    @buddikasadaruwan7135 ปีที่แล้ว

    සුපිරි අඩියක් ගහනව නේ 😊😊❣️❣️💛💛💛💜️💜️💜️🧡🧡🧡💟💟💞

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl ปีที่แล้ว +2

    බෑන්ඩ් එක නම් පට්ට
    හැමෝම පට්ට..

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว

    Supiriyak thamay🎉🎉🎉🎉❤

  • @user-rl1vn7we2f
    @user-rl1vn7we2f ปีที่แล้ว +3

    මම හිතුවෙ වාහනෙ අනිත් පැත්තට පෙරලෙයි කියලා😂නගිද්දි

  • @isurumadhuwantha3656
    @isurumadhuwantha3656 ปีที่แล้ว +24

    ජීවිතේ මමත් සහෝදරයන් එක්ක ලබපු හොදම අත්දැකීම. චමා අයියාට ලගදිම ආයෙ ලොකු suprise එකක් ලෑස්ති කරනවා. ආයේ ඉක්මනටම සෙට් වෙමු අයියේ❤️

    • @WhereisPower
      @WhereisPower ปีที่แล้ว

      awoth matath denawada

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว

      ගමේ කොල්ලො කියන්නේ ගැම්මක් තමයි.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    සුපිරි නියමයි

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍🙂❤️

  • @hansanahimeth5679
    @hansanahimeth5679 ปีที่แล้ว +9

    චමා අද ඉබ්බා වගේ කන්නේ , වෙනදා වගේ කෙලලා ඇරියේ නෑනේ , අලි කොටි වලස්සු ගැන කියෙව්වා විතරයි , 😂❤️

  • @lasithchamika3951
    @lasithchamika3951 ปีที่แล้ว

    Supiri bn 😊

  • @sahansahan721
    @sahansahan721 ปีที่แล้ว +5

    වෙනස්ම රසයක් මරු ඕයි ඒ වෙනස කියන්න දෙයක් නෑ පට්ට 🙂❤️

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +17

    රාජාංගනේ හාමුදුරුවොත් යන ගමන් මුන ගැහිලම යන්න තිබ්බෙ😂❤

    • @Oscarmaniac
      @Oscarmaniac ปีที่แล้ว

      අඩෝ ඔව් රාජාංගනේ බුවා 😂😂

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 ปีที่แล้ว +2

    Wooow❤

  • @tharakachathuranga5948
    @tharakachathuranga5948 ปีที่แล้ว +1

    අඩේ සින්දු කියන්නත් පුලුවන් චාමට හොදේ 😘❤💪

  • @PathumPathum-vg9wy
    @PathumPathum-vg9wy ปีที่แล้ว +8

    අදත් ඉතිම් සුපිරියක් තමා සිරා සුපිරියක් 👀☝☝😁😋🥰😎

  • @user-rl1vn7we2f
    @user-rl1vn7we2f ปีที่แล้ว

    වැඩෙ සුපිරි❣️

  • @xSHAN99
    @xSHAN99 ปีที่แล้ว +1

    Wooow ❤

  • @lochanadeneth1811
    @lochanadeneth1811 ปีที่แล้ว

    සුපිරි ❤❤

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว

    Supiriyak aiya❤️

  • @VMmiusic875
    @VMmiusic875 ปีที่แล้ว +1

    දන්නෙත් නෑ ගෙවල් ලගටම ඇවිල්ලා 😢❤ ආදරෙයි චමා❤

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +1

    Jaya Wewa

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +4

    ඒක වෙනම ආතල් එකක් ❤

  • @w.d.t.nanthasiriw.d.t.nant6682
    @w.d.t.nanthasiriw.d.t.nant6682 ปีที่แล้ว +3

    අලි නිදා ගන්නෙ හිට ගෙන 😌😌😌💖💫🖤

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 ปีที่แล้ว

    Adarei oiii ❤

  • @dushanthaherath8498
    @dushanthaherath8498 ปีที่แล้ว

    Patta👍👌👌

  • @mahenprasa6124
    @mahenprasa6124 ปีที่แล้ว

    Ela chama ptta ❤❤

  • @rashmitha77
    @rashmitha77 ปีที่แล้ว +2

    Mn nm hithuwema cab eka peralei kiyala chamooo 🙂

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว

    Cinematic na kiyala patan aran full cinematic cooking video ekakma dunnama ❤😂

  • @manulasathsaraamarasinghe7890
    @manulasathsaraamarasinghe7890 ปีที่แล้ว

    ❤❤ela🔥

  • @geethsiriwardana9782
    @geethsiriwardana9782 ปีที่แล้ว +20

    ගල් තමා ජීව්තේ නේද චමෝ😹😹😹😹😹💔

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    Beautiful ❤️❤️

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    niyamai

  • @ilankalakmali3952
    @ilankalakmali3952 ปีที่แล้ว +1

    Chamo uba kattu vala bun hodata kapan bun thava tikak

  • @MayoniShehara-gu8iu
    @MayoniShehara-gu8iu ปีที่แล้ว

    Maru ❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Ela 👊👊👊❤❤❤

  • @senuradilshan2316
    @senuradilshan2316 ปีที่แล้ว

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    ෆට්ට ෆට්ට ඒක මාර ගති

  • @Ashherath
    @Ashherath ปีที่แล้ว +1

    ආදරෙයි ආයෙ සෙට් වෙමු අයියා ❤️😘

  • @devimudannayaka7282
    @devimudannayaka7282 ปีที่แล้ว

    ENJOY ❤❤

  • @mr_kulindu_official_0
    @mr_kulindu_official_0 ปีที่แล้ว

    මරැ චාමා

  • @lakmalnalin5121
    @lakmalnalin5121 ปีที่แล้ว

    Ashen helilada?

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 ปีที่แล้ว +1

    පටිට සුපිරියක් තමයි ඉතින්

  • @lifeisshort4323
    @lifeisshort4323 ปีที่แล้ว +87

    රජරට සැප ලෝකෙ කොහෙවත් නෑ බන්❤

  • @tipsbydesh
    @tipsbydesh ปีที่แล้ว

    කැම්පින්ග් කරන එකක් ඕනේ The sailor එක්ක

  • @AURAYT2.0
    @AURAYT2.0 ปีที่แล้ว +1

    Nice

  • @travelwithmalwila4492
    @travelwithmalwila4492 ปีที่แล้ว +1

    Super

  • @dushanmalinga3329
    @dushanmalinga3329 ปีที่แล้ว +1

    👌

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    එලම🤘❤️

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว

    👍👍

  • @nuwansmanoj
    @nuwansmanoj ปีที่แล้ว

    Davasata ekkvath daanna chamo.

  • @ashandilranga8860
    @ashandilranga8860 ปีที่แล้ว +1

    ❤️🌸

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 ปีที่แล้ว +2

    කන එක කාපන් කොල්ලා දැනෙන්නම.💕💕💕

  • @rikshiladilrukshi7176
    @rikshiladilrukshi7176 ปีที่แล้ว +1

    Nokiya kiwwata api dannawa.set wenna gihin thiyenne kiyala.samera aiya pawwwww.mokuth danne ne wage inbawaaaa

  • @AshenAmanda-ni7ep
    @AshenAmanda-ni7ep ปีที่แล้ว +1

    Full athal thama ithin bro

  • @gimashichandrasena
    @gimashichandrasena ปีที่แล้ว +1

    adiyak gahanne koi weleda kiyla bln inna ahinsaka mama

  • @mfm7964
    @mfm7964 ปีที่แล้ว

    rishad badiuddin wa dakke nadda bn

  • @Vihanga_Vishwajith
    @Vihanga_Vishwajith ปีที่แล้ว +2

    💖💖💖

  • @sirimathsadaruwan5486
    @sirimathsadaruwan5486 ปีที่แล้ว

    Asela ayya wathura bothal gathth

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว

    Pana wage chama aiye.❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌

  • @ravidudilshan6265
    @ravidudilshan6265 ปีที่แล้ว

    Chama aiya❤️😍

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 ปีที่แล้ว +1

    Mn hithuwe chama jeep eke elkila nagiddi eka chamage paththata peralei kiyalaa

  • @chanuka2370
    @chanuka2370 ปีที่แล้ว

    ආසම ගල් එක්ක රැයක්

  • @KA_SU_N_
    @KA_SU_N_ ปีที่แล้ว

    😍😍

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐👏😇එල එල

  • @mr_kulindu_official_0
    @mr_kulindu_official_0 ปีที่แล้ว

    ❤😊

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว

    Ela ban chammoooooo

  • @samangeewickramasuriya5375
    @samangeewickramasuriya5375 ปีที่แล้ว

    super 💗💖

  • @sithminasanjana1918
    @sithminasanjana1918 ปีที่แล้ว

    Niyami chama

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +8

    සුපිරි කෑම ටිකක්❤ උයපු කෙනාව පෙන්නුවේ නැහැනෙ

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 ปีที่แล้ว

    ❤❤

  • @ChamaraPerera18
    @ChamaraPerera18 ปีที่แล้ว

    Niyamai machn, Podi deyak..
    DJI Mic ekai eka channel ekai ahanne,
    Premier prop nun edit karanne, fill left / fill right ekak daganna,
    Poddak ahaddi case.
    Jaya!

  • @sameeraekanayake2043
    @sameeraekanayake2043 ปีที่แล้ว

    Aliya nidaganne hitagena

  • @milindugimhana
    @milindugimhana ปีที่แล้ว +1

    පාර පාර සුපිරීයක්ම වෙයි බලන්න කලින් කමෙන්ට් කරන්නෙ

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +11

    අලි බලන්න අලි ගිහින්

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    හැබැයි චමා හොරෙන් තමා බොන්න හදන්නේ.චමා ඩ්‍රින්ක් එක ගන්නවා වීඩියෝ එකක් දුන්නනම් මරු.