ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ බයිලා සහ කෙප්ප | Australia Sinhala | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2024
  • ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ බයිලා සහ කෙප්ප | Australia Sinhala | Yakagewada
    #yakagewada #yakagekatha

ความคิดเห็น • 380

  • @shalinka5923
    @shalinka5923 6 หลายเดือนก่อน +164

    ඕස්ට්‍රේලියාවේ ආපු මුල් දවස්වල මට ලංකාවේ එවුන් කියපු දේවල්
    1) ඕස්ට්‍රේලියාවේ ආවා කියලා පොර කියලා හිතන්න එපා Cleaning තමා කරන්න වෙන්නේ.. වෙන jobs හම්බෙන්නේ නෑ.. සුද්දෝ හරි racist
    2) Melbourne, Sydney තමා happening. Perth කියන්නේ හෙන ගමක් වගේ state එකක්, Adelaide නම් develop නෑ, Brisbane ලංකාව වගේ, Darwin වල ඉන්නේ වැද්දෝ
    3) Melbourne, Sydney ඇරෙන්න අනිත් states වල ජොබ්ස් නෑ
    මට කියන්න තියෙන්නේ ලංකාවේ තරම් කැරි පොන්න මානසිකත්වයක් තියෙන එවුන් මේ ලෝකේ කොහෙවත් නෑ.. මහ ලොකුවට කියන්නේ අපි Melbourne අපි Sydney ඉන්නේ කියලා.. ගියාම තමා උන් ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ.. හද්ද ඩොටේ.. Melbourne හරි Sydney හරි ඉදන් කිලෝමීටර් 100ක් 200ක් එහා.. airport එකේ ඉදන් පැය ගානක් ලොටන්න ඕනේ උන් ඉන්න ගෙවල් වලට යන්න.. දෙන්නේ නිකම් පකේ ටෝක්ස්.. කොහේ ගියත් උන්ගේ attitude වෙනස් නෑ.. නාකි එවුන් විතරක් නෙමේ තරුණ එවුනුත් ඉන්නවා මෙහෙම හිතන.. පුළුවන් තරම් බලන්නේ එන එකාව මානසිකව වට්ටන්න.. පුළුවන් තරම් ලංකාවේ එවුන්ගෙන් ඈත් වෙලා ඉදපන්.. Skilled VISA එන එවුන්ට මන් කියන්නේ හැම state එකකම jobs තියෙනවා.. උඹල interview වලට face කරන විදිහ පොඩ්ඩක් හදාගනිල්ල.. ලංකාවේ ව්දිහට නෙමේ මෙහෙ interview එකක ප්‍රශ්න අහන්නේ.. TH-cam වල ඕනෑතරම් video තියෙනවා.. ඔය එක එකාගේ ලොකු කම් බලන්න එපා.. උඹල ඉගෙනගත්ත දේට අනිවා මෙහෙ වටිනාකමක් තියෙනවා...

    • @regilearn2138
      @regilearn2138 6 หลายเดือนก่อน +1

      uba hari ban, mama thama lankawe inne but ,ape yaluwo giya gaman wens una msg ekakata reply karanwath wela naha. hena loku seen , kamrima manasikathwayak tiyenne

    • @caesaras22
      @caesaras22 6 หลายเดือนก่อน

      Thank u brother❤

    • @EverythingEsala
      @EverythingEsala 6 หลายเดือนก่อน +4

      සිරා කතාව! ලංකාවේ තරම් කුහක හැත්ත කොහෙවත් නැතුව ඇති..ඉගෙන ගත්තා කියන engineers ලා, doctors la වගේ එවුන් තමයි අනිත් එවුන්ට වල කපන්නේ..පෙනි පෙනී කේලම් කියනවා!

    • @Tharindu111.
      @Tharindu111. 6 หลายเดือนก่อน

      Atta thanks kiwwata 😎👍

    • @thinethsrilankajayamanna6728
      @thinethsrilankajayamanna6728 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @HansanaSandharu787
    @HansanaSandharu787 6 หลายเดือนก่อน +27

    සිංහලයාගෙ ජන්ම ගති කුහකකමයි , ඉරිසියාවයි , උද්දෙච්චකමයි උපතින්ම අරගෙන එන්නෙ🫠

  • @robertderaino7850
    @robertderaino7850 6 หลายเดือนก่อน +56

    ඔය ප්‍රශ්නෙ ගොඩක් තියෙන්නෙ පරණ generation එකේ උන්ට තමයි. උන් හිතන් ඉන්නෙ ඔසී එන්න පුළුවන් උන් වගේ උන්ට විතරයි කියලා. අනික ඔසී ආව ගොඩක් උන්ගෙ ඔලුව හෙන වැඩියි, උන් කැමති නෑ ලංකාවෙ උන් එනවට, මොකද උන් හිතන්නෙ ඒක උන්ගෙ අභිමානෙට ප්‍රශ්නයක් කියලා. මගෙ නෑදෑයො ඉන්නවා ඔසීවල, උනුත් ඔය විධියමයි. පස්සෙ මගෙ සහෝදරයා ඔසී ආවා, ඌගෙත් ඔලුව වැඩි වුණා. අන්තිමට මම ආවා, මගේ නම් ඔලුව වැඩි වුණේ නෑ, හැබැයි මට තේරෙනවා අර නෑදෑයො එහෙම මට කතා කරනකොට උන්ට මාව දිරවන්නෙ නෑ කියලා. මම ඉන්නෙත් ඇඩිලේඩ්, අරුන් ඉන්නෙ මෙල්බර්න්, ඉතින් උන් තාමත් නිකන් කෝල් එකක් දුන්නම කියනවා, අයියෝ ඇඩිලේඩ් හෙන දුරයිනෙ, එහෙ නිකන් කැලෑ පැත්තක්නෙ, රස්සාවල් තියෙනවද වගේ ප්‍රශ්න අහනවා. හරියට අර කොළඹ 7 එකෙක් කහටගස්දිගිලියෙ එකෙක්ව නිකන් ගොඩේ බයියෙක් විධියට සලකනවා වගේ.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +18

      ❤️❤️❤️ ඔයා දන්නවා ඇතිනේ ..Adelaide තමයි මුලින්ම නගරය සහ පහසුකම් හදලා මිනිස්සුන්ට ඇවිත් මිලදීගන්න දීපු තැන. Melbourne, Sydney ජනාවාස වුණේ ගෙනත් අත් හාරපු හිරකාරයන්ගෙන්. 🤣🤣

    • @kusaldeabrew340
      @kusaldeabrew340 6 หลายเดือนก่อน +2

      Patta comment Eka bro ❤❤

    • @niranjaleerenuka7908
      @niranjaleerenuka7908 6 หลายเดือนก่อน +1

      Aneda kiyanne putha sahathika aththa ❤❤❤❤😂😂😂😂😂😂

  • @damiboy2059
    @damiboy2059 6 หลายเดือนก่อน +15

    ලංකාවේ එකෙක්ගෙන් උදව් ගත්තොත් ඌ ඒක කියවනවා ඉතින් අයෙත් ඉන්නකන්ම.හොදම දේ තමයි තමන් ස්තාවරව ඉන්න එක💪

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නැහැ.. සමහරු වතුර එකක් දුන්නත් ඒක කියවයි මැරෙන කල්😵‍💫

  • @janithakidelpitiya6305
    @janithakidelpitiya6305 6 หลายเดือนก่อน +20

    මේක අහලා අපි මෙහෙට ආපු අලුත ලන්කාවේ අය දුන්නු කතා ටික මතක් උනා. ආව ගමන් ලන්කාවේ ගෙදරක නම් නවතින්න එපා ...ලමයි එපා නිසානයි කියන්නේ 😂🙏

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @saraththamel8639
    @saraththamel8639 6 หลายเดือนก่อน +72

    සීන්හල යා උද්දච්ච, කුහක, ආත්මාර්ථකාමී ජාතියක්, ඒක ඔස්ට්‍රේලියාව ට ආපුවහම තවත් වැඩි වෙනවා

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      😪

    • @THETRUTH-vl1gv
      @THETRUTH-vl1gv 6 หลายเดือนก่อน +1

      100% Truth and I have such an experience which was conveyed by some relatives and friends living in Aussie. Most of them do not give any opportunity to migrate or give help to others.

    • @jamperera7051
      @jamperera7051 6 หลายเดือนก่อน +1

      100%

    • @change1341
      @change1341 6 หลายเดือนก่อน +5

      ලංකාව එපා වෙලා ලංකාවෙන් ගිය උන්ගෙ වැරදිත් ලංකාවෙ එකවුන්ට් එකට දාන්ඩ එපා..🤣

    • @saraththamel8639
      @saraththamel8639 6 หลายเดือนก่อน +8

      @@change1341 අපෝ නෑ, අවුරුදු 55ක් ලන්කාවේ ගම්වල, නගර වල ගැටුනු මිනිසුන් ගැන තමයි මම අදහස් කලේ, ඒ මිනිස්සු ඔස්ට්‍රේලියාව ට ආවා කියලා වෙනස් වෙන්නේ නැහැ, මට නම් ලන්කාව ඒපා වෙලා නැ, ලන්කාවේ බහුතරයක් ජනතාව තමයි ඒපා වෙලා තියෙන්නේ

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 6 หลายเดือนก่อน +15

    අම්මොහ් අදත් සුපිරියක් ඇඩෙන්නම දීලා තියෙනවා අදාළ කට්ටියට 😂

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anomamapa8718
    @anomamapa8718 6 หลายเดือนก่อน +9

    වයසක හැමදෙනාම ලොකු සීන් නෑ Ishara ඒකට වයස නෙවෙයි බලපාන්නෙ බුද්ධි මත් කමේ අඩු වැඩි බවයි බලපාන්නෙ හීනමානෙ තියෙන්නෙත් බිද්ධියේ හෝ මොනවා හරි අඩුවක් තියෙන අයට තමා

  • @prtygrl5077
    @prtygrl5077 6 หลายเดือนก่อน +25

    වයසක උට්ටල තමයි ලො​කු කතා කියන්නෙ ටික කාලයක් ගියාම අපිටම තේරෙනව බොරු කෙප්ප ඇදබාන්නෙ කියල 😂 පව් ඉතින් උන් දන්න ලබ්බක් නෑ. කොහොමත් ලන්කවෙ එවුන්ගෙන් ඈත් වෙලා හිටපල්ල. උන් උබලට හෙල්ප් කරනවට වඩා කෙලවනව අනිවා. හෙල්ප් එකට වගේ ආවත් "අනේ එපා" කියන මට්ටමේ හිටපල්ල. ලෝකෙ ඉන්න කැ!රිම ජාතීන් ගෙන් එක ජාතියක් තමයි ස්‍රී ලාන්කිකයො.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +3

      ❤️❤️❤️ 🔥🤟
      ඔව් .. ලංකාවේ කිසි කෙනෙක් ගේ. උදව්වක් නැතිව ජීවත්වෙන්න තරම් confident නම් තමයි ඕස්ට්‍රේලියාවේදී සාර්ථකයි කියන්න පුළුවන් 💪🇦🇺🇱🇰

    • @kumarimapa7595
      @kumarimapa7595 6 หลายเดือนก่อน +1

      ​@@Yakagekatha
      ඒත් day care, nursery හරි ගනං කියලා පුන්චි ළමයි බලාගන්න අම්මලා එක්ක යනවා නේද සමහරු.

  • @chinthakasam9040
    @chinthakasam9040 6 หลายเดือนก่อน +9

    පට්ට යකෝ, ලංකාවේ සමහර අයගේ අවුල් ඇටිටියුඩ් ගැන කතා කරනවට.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 6 หลายเดือนก่อน +9

    මේ විතරක් නොවෙයි තව දේවල් කතා කරන්න. දොස්තරලා තනියම ඉන්නකොට අනිත් පවුල් එක්ක හොදින් ඉන්නවා. ටික කලක් යනකොට දොස්තර පවුල් දෙක තුන වැඩි වෙනකොට දොස්තර කල්ලියක් දාගෙන අනිත් අය හලනවා. හැබැයි GP කෙනෙක් වුනාම ලංකාවේ ලෙඩ්ඩු ඕනේ නිසා එයාලා පන්සලේ පල්ලියේ ඇවිත් හරිම සුහද වෙනවා. BSc ඉංජිනේරුවෝ එකතු උනාම අනිවාර්යෙන්ම NDT කරපු ගෝලයෝ හිටපු කතාවක් පටන් ගන්නවා. දොස්තරලා අයිතිකරගත් පන්සල් තියනවා. දොස්තරලගේ සල්ලි නිසා හාමුදුරුවොත් අනිත් අය හලනවා. තව ඉන්නවා අපි පරණ අය කියාගෙන අලුත් අය පහත වගේ කතා කරනවා. උගත් නුගත් දුප්පත් පොහොසත් ලොකු ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ නගරයේ ගමේ කොහේ හැදුනත් ගති එකම තමයි. හීනමානය උපරිමයි. මමනම් කියන්නේ ජාතියක් විදිහට පරිණාමයේ මුල් අවදියේදීම ශ්‍රී ලාංකිකයින්ගේ ජාන වලට අසුචි කලවම් වෙලා තියනවා. ලාංකිකනම් අසූචි ගද එනවාමයි. ජානමය ප්‍රශ්නයක්. මං පොර ජාතකේ ඔලුවේ තියාගෙන අනුන්ට හින්ට් ගහනවාමයි. මනසින් දියුණු නෑමයි. මේක එළිපිට කතාකර අසුචි ගද තව පරම්පරා ගණනකින්වත් අඩු කරගන්නට ඔබ කරන දේ වටිනවා. අවාසනාවට මේ ගතිය මේ රටේ ඉපදී හැදී වැදුන ලංකික දරුවන්ටත් එනවා.ඒක තමයි කරුමය. ඔබ මේ මාතෘකාව නොබියව එලියට දැමීම හොද වැඩක්. හේතුව මේවා නිසා බොහෝ අය පිඩනයට පත් වෙනවා.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට❤️❤️❤️අපි මේ එකිනෙකක් ගැන ඉදිරියේදී කතා කරමු 👍🏻🔥
      Keep in touch 👍

    • @DonnaM111
      @DonnaM111 5 หลายเดือนก่อน

      Lol I didn’t know that! Pansal mehet ehema kiyala. Well, I wouldn’t get to know that anyway.
      I think better to stay away from as much as people from the so called uthum bhoomi .. you wouldn’t get much hurt nor unnecessary stress or get into trouble either. I do know that not everyone is the same. But who knows.. we never know someone until you get to know them better..other than a very limited number of long term friends back from SL I found it much more easier to be with some really nice mates from here (still selective). I think it all matters with what type of a background they’re coming from. Polite respectful people don’t do such nasty, yucky things.

  • @Venura1211
    @Venura1211 หลายเดือนก่อน +1

    බොරු සුරංගනා කතා නැතුව,,කෙප්ප නැති ව😂,,ඇත්ත ම ඇත්ත කියන ,,අපේ යකා අයියාට ජය වේවා❤

    • @Yakagekatha
      @Yakagekatha  หลายเดือนก่อน +1

      Thank you so much brother ❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน +2

    Extremely informative.
    People in Sri Lanka should keep these information in mind.
    Thanks Yaka

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 6 หลายเดือนก่อน +5

    Lovely video.. oh yes I've heard many stories.. too. I just don't know why all these pum poriya.. so true what you say.. Enjoyed watching it... Thank you so much... Looking out for another.. take care....

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @nalinmediwake
    @nalinmediwake 6 หลายเดือนก่อน +9

    Very genuine explanation. Thanks.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 6 หลายเดือนก่อน

    Great bro

  • @chamzuw.k2246
    @chamzuw.k2246 6 หลายเดือนก่อน +8

    හම්මෝ යකා අයියේ.. 🙏🏼
    ඔයා නම් නියමයි.කියන එක කියනවා ලොවෙත් නැති වෙන්න. මගේ යාලුවෙක්ගෙ අම්මෙක් ඉන්නවා ඔය වගේ. මේ ලගදි එයාගේ දුව ගියේ. එයා තමා ඉතින් සුපිරි. එයාට තමා සේරම ලැබිලා තියෙන්නේ.. 😄මෙහෙ කරපු උපාධි ගැනයි. එහෙ කරන එවයි. කතා ගොඩයි. මාර ඔලුවක් තියෙන්නේ. PR ලැබිලා වගේ ගිය ගමන් දුවට.. 😄. අම්මගේ කතාව.. ඒ උනාට ඉතින් ඇත්තටම ඇත්ත දැනගෙන නෑ වගේ ඉන්නවා.. 😂
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣🤣❤️❤️❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน +5

    Your revelations are absolutely correct.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @gayanwickramarathne4446
    @gayanwickramarathne4446 6 หลายเดือนก่อน +5

    Well said brother, Well said...

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @rosairodelester5989
    @rosairodelester5989 6 หลายเดือนก่อน

    සුපිරි කතා ටික 👍👍

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @Live_in-South-Korea
    @Live_in-South-Korea 6 หลายเดือนก่อน +4

    It's good see you bro...

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-ip2yu5yl4y
    @user-ip2yu5yl4y 6 หลายเดือนก่อน +2

    Ela ela bro super exaplanation

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Mrattanayake
    @Mrattanayake 6 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️👍🏻❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 6 หลายเดือนก่อน +2

    සුපිරි කතාවක්

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @surangaruwanpathirana4358
    @surangaruwanpathirana4358 6 หลายเดือนก่อน +1

    Sirama kathawa

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 6 หลายเดือนก่อน +4

    මේ දියුණු රටවල ඉන්න නොදියුණු ලාංකිකයෝ ගොඩක් දෙනෙක් කරන පජාත වැඩක් තියෙනවා. ඒ සති අන්තයේ කෑමට එන්න කියලා ගිය සති අන්තයේ මුළු සතියටම හදලා ශීතකරණයේ දැමු කෑම ටික රත් කරලා ෆ්‍රිඩ්ජ්‍ එක හිස් කිරීම. මේවා පජාත වැඩ. ගෙදර ඇවිත් පහුවදා බඩඑළියේ සහ වමනේ යන නිසා වැඩට හෝ යුනිවර්සිටි යන්න බෑ. කාටහරි කන්න එන්න කියනවනම් එක කරියකුයි බතකුයි අලුතින් උයලා දිපියවූ. ඉබලා බලලා නරක්වෙලා නෑ කියලා පරණ කෑම දුන්නට කන එකාට තේරෙනවා මේ බලු වැඩේ. මේවා නිසා තමයි මිනිස්සු එක එකා අතර සම්බන්දකම් නැතිවුණ ජාතියක් වෙලා තියෙන්නේ. තම තමන් හැදියල්ල. අනිකා මොනවා කරත් මම බලු වැඩ කරන්නේ නෑ කියන ස්ථාවරේ හිටපල්ලා

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน

      උබල හොදට ඉගෙන ගෙන රටකට ගිහාම ඔහෝම සත පනගේ උන් හම්බ වෙන්නේ නැහැ... ඒක තමයි ඇත්ත. ඔබල රටකට යනකොටත් යන්නේ ලංකාවේ උන් ඉන්නවා ද කියල බලල.

    • @user-qd6jk8db4l
      @user-qd6jk8db4l 5 หลายเดือนก่อน +3

      Hello Barney Casting, ඉගෙනගෙන තියෙන තියන තරම තේරෙනවා. හැසිරෙන විදිහෙන්. අවාසනාවට අර එතරම් ඉහල ඉගෙනීමක් නැති එවුන් ටිකක් මනුස්සකම තියෙනවා. හොදම උදාහරනේ කියන්නම්. එක ඉහලටම ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන මෙහෙ කෙනෙක් ඔලුව උදුම්මාගෙන සාමාන්‍ය ලංකාවේ මිනිස්සු ආශ්‍රය නොකර හිටියා.මේ මිනිහා ලංකාවේ ඉතා දුප්පත් පවුලක. තාත්තා ලංගම බස් රියදුරෙක්. අම්මා මහරගමින් කෑලි රෙදි ගෙනත් පාපිසි මහනවා. එහෙම වෙලත් මෙහෙ ඇවිත් ලොකු රස්සාව සහ ලොකු ගෙය නිසා ආඩම්බර වෙලා එයාගේ දරුවොන්ටත් සම වයසේ ලංකාවේ ළමයි ඇලජික්. අවසානේ වුනේ පුතා ඉන්දියන් කෙල්ලක් එක්ක යාළුවෙලා කසාද බැදලා. කොල්ලගේ අම්මලා ඉන්දියාවේ නෑදෑයෝ බලන්න ගිහින් වැසිකිලි අන්න වුනෙත් ලදු කැලේට කියල වේදනාවෙන් කඩා වැටිලා මානසිකව දැන් බින්දුවට වැටිලා. දුව යාළුවෙලා ඉන්නෙත් ටැන්සානියන් කොල්ලෙක් එක්ක. මිනිස්සු උගත් නූගත් කියලා නෑ. පොළොවේ පය ගහලා මනුස්සකම ඇතුව ජිවත් වෙන්න ඕනේ. ඔයත් මෙතන මොකක්හරි උපාධියක් හෝ අචාර්ය උපාධියක් නිසා අපි පොරවල් කියල්ල තවම හිතන ලෙඩෙක්. ඉස්සර කුල බේදය වගේ දැන් උපාධි බේදය ඔලුවට අරන් ඉන්න පොඩි පිරිසක් තවම ඉන්නවා. හැබැයි උපාධියක් නැති සුද්දෙක් යටතේ කන් කන් බූරු කියනකොට සින් සින් නොරූ කියන බුධිමතෙක් නොවෙන උගතෙක් කියලයි කලබල වෙලා ඉන්න විදිහට දැනෙන්නේ. උගත්කම තියෙන්නේ තමන්ට හොද වැටුපක් අරන් සැප පහසු ජීවිතයකට. ඒක අං දෙකක් කියලා උදම් වෙලා වටේ ඉන්න ඔක්කොටම අනින්න හදන්න එපා.

    • @shyamaleeakmeemana6851
      @shyamaleeakmeemana6851 4 หลายเดือนก่อน

      Well said putha
      Ur exactly cottect.

    • @deepthipriyankarasilva9712
      @deepthipriyankarasilva9712 หลายเดือนก่อน

      Maru kathawa... alagic wennath puluwan😅...

    • @thimalchandika8879
      @thimalchandika8879 หลายเดือนก่อน

      Darnayak hithei nathi hamadaama pansal wala lagina gobbayo😮😮😮

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 5 หลายเดือนก่อน

    Niyamai bro😀

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @donasemina6393
    @donasemina6393 5 หลายเดือนก่อน

    Niyamai malli oya honda sawayak karanne❤ boru sobana horu innawa

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @thushariNishamanisamarawic287
    @thushariNishamanisamarawic287 6 หลายเดือนก่อน +3

    Thank you so much Yaka

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @silverstoney4383
    @silverstoney4383 6 หลายเดือนก่อน +2

    Good observation

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lahirukerala7500
    @lahirukerala7500 2 หลายเดือนก่อน +1

    සමහරු msc /phd කරන්න aussie ගියාට ලංකාවේ වේලි වේලි හිටපු එවුන් ...එක ඒවුනාට හුඟක් අය ලංකාවේ 20 000 job කරපු එවුන් ....නැත්තම් ජොබක් හොයාහ්ගන්න බැරි එවුන් ....

  • @rienzyhettiarachchi3118
    @rienzyhettiarachchi3118 6 หลายเดือนก่อน +3

    Real talks ❤️💯👊

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ishara8765
    @ishara8765 6 หลายเดือนก่อน +25

    වයසක උන්දැලගෙ තමයි ලොකුම seen දෙන්නෙ. 😂

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නෑ 🤣

    • @MrDananjaya123
      @MrDananjaya123 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @rameez328
      @rameez328 6 หลายเดือนก่อน

      Seniority complex 😂😂😂

    • @nirasha222
      @nirasha222 6 หลายเดือนก่อน +4

      ළඟදී ත් හම්බුනා පම්පෝරි පප්පෙක්. Ahuweth නෑ kiyonwa photos පේන්න පෙන්නා එයාගෙ ගෙවල්..daruwo..etc...අපි ගියේ car eka service kara ගන්න.kisi දෙයක් අපි ahuwe නැ එයාගෙ pamporiya කියනවා.api sinhala කියලා දැනගෙන. අහගෙන ඉන්න බැරිම තැන අපිත් Aus citizen tama කිව.eya hituwe api ලඟදි awith kiyla.
      හැබයි හැමෝම ඔහොම na.mage husband mehe awith 20 years. Husband harima නිවුණු kenek.boru pampori නැති.pampori karayo dakkma apoo yamu yamu kiynwa😂
      Hoda උගත් sinhala minisu innwa boru කයිවාරු nathi.
      Ara wage අහගෙන ඉන්න බැරි taram කියවන pampori karayoth innawa.eka ledak mn hithnne.family background eke ledak ekko natnm හීනමානය.

    • @magicstitchcanada
      @magicstitchcanada 6 หลายเดือนก่อน +1

      එහෙමම නෑ .. බයිලා කාරයන්ට වයස ක් නැ , හැදියාව තමයි …

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 6 หลายเดือนก่อน +9

    ලංකාවෙ නම ගෙනියන අපේ ලාංකිකයො කරන වැඩ 😂 හැමෝටම නෙමෙයි.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      සුළුතරයක් තමයි

  • @gaminilionelwarnakulasoori3120
    @gaminilionelwarnakulasoori3120 4 หลายเดือนก่อน +1

    Hai yaka, I’m so happy to hear what you say, you are really correct.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      Thank you so much ❤️🔥👍🏻

  • @wasantharanasinghe3441
    @wasantharanasinghe3441 6 หลายเดือนก่อน +1

    Atha tamai sera sera godak qunaga loku seen👍😂

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣❤️

  • @slspcgame
    @slspcgame 6 หลายเดือนก่อน +2

    Nice ................

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sakurafernandez5552
    @sakurafernandez5552 5 หลายเดือนก่อน +3

    This is a great topic of discussion Yaka. Bitter and utter truth. I live in Japan. And the Japanese government got lots of fully funded scholarships that anyone who meet the criteria can apply, like JASSO, MEXT and more. And it’s so sad that the embassies directly send the notices to universities and they want our universities to make the information flow. But unfortunately that stops at the head of the department or the Dean. And nominate their children or the children of their acquaintances. I personally know someone who took that opportunity like that. That student came here so discreetly that after coming here so many questions raised that the course didn’t match to the Sri Lankan university course and either sides of the universities rejected to transfer the credits back to Sri Lanka. Ultimately that student flew back home ruining someone’s opportunity who really would have used this opportunity to grow. Only because they are well connected to the administration of a certain Sri Lankan university.

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      Glad to hear from Japan 🇯🇵🔥👍🏻 Thank you for sharing your valuable observations 👍🏻
      Take care and keep in touch 👍🏻

  • @thisarapc
    @thisarapc 6 หลายเดือนก่อน +1

    Amboo.. kata arinna .. masuran tikak thiyenawa daann.
    Athishain Siri laankikai.
    💯 correct. Good one.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️❤️

  • @prasannafernando3453
    @prasannafernando3453 6 หลายเดือนก่อน +1

    Oya patte broo niyemaii

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 6 หลายเดือนก่อน

    Great

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @mohammedsafwan3172
    @mohammedsafwan3172 6 หลายเดือนก่อน +2

    Lokka sirawatama atha kathawa👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 6 หลายเดือนก่อน +1

    Eken ma etta..... Relatives...friends olso giving thousands talks.. 🤣🤣🇭🇲🇭🇲🇱🇰🇱🇰.... Best thing.... Help your self.. that's it... 🇭🇲🇭🇲🇱🇰🇱🇰👍👍

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️💪🇦🇺🇱🇰

  • @lahiru-madushan
    @lahiru-madushan 5 หลายเดือนก่อน +1

    Great♡

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 6 หลายเดือนก่อน +1

    ❤ මරු

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory 5 หลายเดือนก่อน +1

    Million times Agree Aiye ❤😂

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️👍🔥

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +7

    ලංකාවේ අයට දෙමාපියන් කියන්නේ කොල්ල ඉන්නේ governorට පල්ලේහායින් කියලා. අවුරුදු දෙකකට සැරයක් ගිහිල්ලා සල්ලි විසිකරාම නෑදෑයන් යාලුවො ඒක ඇත්ත කියලා හිතනවා. ඊට වැඩි වියදමක් කරලා අවුරුද්ද පුරා ඒ අය එක්ක ඉන්න අයට..🐍
    86 monash uni ආවා A4 set එකක් හැම stream එකකින්ම full scholarships දීලා අතට ගාණක්, නවතින්න ඔක්කොම එක්ක😊 ඊට පස්සේ එහෙම එකක් අහල නැහැ.

  • @Andy-Dan
    @Andy-Dan 5 หลายเดือนก่อน +1

    යකා,,you are taking a risk with this series of videos. But all you said is so true ❤

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @eishanirushi5791
    @eishanirushi5791 6 หลายเดือนก่อน +1

    💯 Hari

  • @worldofnissanka9222
    @worldofnissanka9222 6 หลายเดือนก่อน +1

    පට්ට fun

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣❤️❤️❤️

  • @au6181
    @au6181 2 หลายเดือนก่อน +1

    😅❤amuwenma kiyanawa 😂😂😂😂😂😂great job

    • @Yakagekatha
      @Yakagekatha  2 หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️❤️👍🏻

  • @user-fj9tx8ve5u
    @user-fj9tx8ve5u 6 หลายเดือนก่อน +1

    👍👍

  • @WimaladasaPunchihewa-yc3gv
    @WimaladasaPunchihewa-yc3gv 6 หลายเดือนก่อน +1

    ලංකාවේ සහ පිටරටත් මෙවැනි මිනිසුන් ඉන්නව .අපි පුවේශමෙන් ඔවුන් අැසරු කරන්න ඕනැ .මට මැදපෙරදි සහ අැමරිකාවෙිදි ජරා මිනිසුන් හමුවෙලා තියෙනව.මම ඒ අය ඉන්න ගෙදරකවත්,කාමරයකවත් හිටියේ නැහැ .

  • @lizalinzi1587
    @lizalinzi1587 6 หลายเดือนก่อน +1

    Good one ❤ from Germany

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      Glad to here from Germany ❤️❤️❤️ thank you so much ❤️
      Farmers ලා ටත් ජයවේවා 💪

    • @lizalinzi1587
      @lizalinzi1587 6 หลายเดือนก่อน

      @@Yakagekatha ❤️

  • @CalculusProfessor
    @CalculusProfessor 6 หลายเดือนก่อน +1

    "My son was head-hunted...my daughter was head-hunted..."🤣🤣🤣

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 5 หลายเดือนก่อน

    කොයි රටකට ගියත් අපේ අය ඔහොම තමයි. ඉතාමත් කලාතුරකින් හොඳ , කාරුණික අයත් ඉන්නවා. බොහොමයක් හීනමානයෙන් පෙලෙන්නෝ තමයි ඉන්නේ. ලංකාවේදිත් ඔවුන් එහෙම තමයි. කරුමේ ගෙවනවා විදේශ රටවලට ඇවිත් අසහනය පිටකරනවා තමන්ගේම ලංකාවේ අයට.

  • @dsbrovideos
    @dsbrovideos 6 หลายเดือนก่อน

    සුපිරි යකා bro. අපි ඉන්නෙ නම් ලංකාවේ. අපිට නම් තියෙන අත්දැකීම් තමයි ලංකාවෙ ඉද්දි පන දෙන්න ඉදපු එවුන් රට ගියාම උන්ට අං තට්ටුවක් එනවා, cl කරාට answer කරන්නෙ නෑ ආයෙ cl back කරන්නෙ නෑ, msg කරාට reply කරන්නෙ නෑ හෙනම seen එකේ ඉන්නෙ. සමහරුන්ට දවස් 2,3ක් ගත්තා වැඩිය නොහිතා යාලුකමට, උන් answer කරලා මචං මං පොඩ්ඩකින් ගන්නම් කීවා දැන් මාස 2ක් වෙනවා තවම ගත්තෙ නෑ😂, සමහරු තවම අපි යවපු whatsapp msg read කරලත් නෑ ඒ උනාට රට ගිය එවුන් හදාගත්ත whatsapp group වල පට්ට active ඉන්නවාලු. අපේ රටේ බහුතරයක් එවුන් නම් කතාකරලා වැඩක් නෑ

  • @gehanpereara5274
    @gehanpereara5274 4 หลายเดือนก่อน +1

    ලංකාවේ ඇත්ත කියන එක හොඳයි .

  • @samanA380
    @samanA380 6 หลายเดือนก่อน

    You are 100% correct. Oyawage gan Kabarayo innawa thamay mehe😀. The other thing is most Sri Lankans used to drive a Toyota Camry and have the bank account with Commonwealth Bank.😁. That is a typical Sri Lanka.

  • @Mohammedhassan772
    @Mohammedhassan772 5 หลายเดือนก่อน

    Hela Jathika Abimane is a difficult one to leave behind 😂

  • @dilisyd4717
    @dilisyd4717 6 หลายเดือนก่อน +2

    හෙන ගහන ඇත්ත අයියෙ. 🤣🤣
    ඇයි දොස්තරලා. පාරෙ නිකන් හම්බුනත් මන් මේ Dr අහවලා bla bla 😂. ආයෙ හදිස්සියෙ ලංකාවේ කෙනෙක්ගෙ Uber එකක් එහෙම set උනාම තමා ආතල්ම. අපේ මුලු cv එකත් අහලා එයාගෙ පම්පෝරියත් අහන් යන්න එපැයි. අන්තිමට කෝමා වෙලා බහින්නෙ 🤭

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️

  • @TheVirajsd
    @TheVirajsd 6 หลายเดือนก่อน +1

    Ekanam aththa. Mehe in lankawe samahara labbo hithan inne un ipadune mehe kiyala (naki dial thama). Un lankawa gana katha karanne zero karala. Unta mathaka na lankawe nidahas adyapanayata pinsiddawenna iganagena mehe awe kiyala. Un inne palaweni loke rataka unata manasikathwaya awilla thunweni loke. Mehe inna anik ratawala migrantla thamange rata gana katha karanne hena adambaren.

  • @user-yx4vu2of4o
    @user-yx4vu2of4o 6 หลายเดือนก่อน +1

    Ok

  • @dionenine
    @dionenine 6 หลายเดือนก่อน +2

    Head of Finance😅😅😅😅😅

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️🤣

  • @user-un4fy9fm5f
    @user-un4fy9fm5f 6 หลายเดือนก่อน

    Aiye landscaping jobs walata srilanka we ayata Australia job walata enna puluwanida ? (Mata agriculture diploma eka thiyenawa .10 year experience thiyenawa )

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 5 หลายเดือนก่อน

    ඇත්ත. ඔබ කියන විදියට ඇත්ත වෙනුවට බොරු උජාරුවට ලංකාවට ගිහින් පෙන්වන සෝබනත් දෙමාපියන්වත් අන්දවා ඔවුන් හරහා සමාජයට පෙන්වන්නේ වෙනත් ප්‍රතිරූපයක්. එයින් ගොඩ දෙනෙක් මානසික ගැටලුවලට පත්වෙනවා.

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @R.H.C.2782
    @R.H.C.2782 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prasannafernando3453
    @prasannafernando3453 6 หลายเดือนก่อน

    bro MN newzealand inne mage wifeta nvq 3 caregiver couse eke plus 1 and half year experience thiyenewa apply keranne option ekak thiyenewade pls reply me

  • @l.premachan1716
    @l.premachan1716 6 หลายเดือนก่อน

    👍

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @kavishkamalshaka
    @kavishkamalshaka 6 หลายเดือนก่อน +5

    Scolar scolar looking like a wow 😅😂

  • @surangafernando3100
    @surangafernando3100 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @hemadamayanthi920
    @hemadamayanthi920 6 หลายเดือนก่อน +3

    We live in Perth. Our cousin brother lives in Melbourne. Now he changed his Facebook and unfriend my husband and I. He is a bank manager according to his mother. We can't understand why he behaviour like that way. He was very friendly person before he comes to Melbourne. Perth people are the same. They think they are the owners of Australia. 😂
    Thanks for your videos. 😊

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      🤣🤣❤️❤️❤️

  • @OneByOne-ey5ez
    @OneByOne-ey5ez 5 หลายเดือนก่อน

    seems like this guys knows everything,make sure that you talk about the both sides,Just saying that after watching something relates to your first job

  • @nipunakarunarathne
    @nipunakarunarathne 6 หลายเดือนก่อน +1

    2:56 thamath ehm thmi hby😅

  • @thisara_premerathne
    @thisara_premerathne 6 หลายเดือนก่อน

    Ayya, PR aragena ena kenekta professional jobak goya ganna kal, gemak gahaganna tips tikak denna😊

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @ajunajayetileke2403
    @ajunajayetileke2403 4 หลายเดือนก่อน +1

    100'/, true.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      🩷🩷🩷

  • @cyberlk-op8ny
    @cyberlk-op8ny 6 หลายเดือนก่อน +2

    aiya full couse fee eka part time vada karala hoyaganna puluvan da ? e gana video ekk hari reply ekk hari oni aiya thanks for video

  • @lalani-vh5rt
    @lalani-vh5rt 6 หลายเดือนก่อน +1

    Ammo maru ආතල් අයියේ

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  5 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @shaniidesilva453
    @shaniidesilva453 6 หลายเดือนก่อน +1

    😂😂😂😂👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anomamapa8718
    @anomamapa8718 6 หลายเดือนก่อน +2

    Aus we giyath nathath me gathi guna lankawe බුද්ධිමත් නැති ayata thibena heenamana karayange gathi lakshana thama ඒවා ලංකාවෙ ඉන්න බුද්ධිමත් නැති අයට තිබෙන ආවේනික ලක්ශන හැබැයි බුද්ධිමත් කට්ටිය එහෙම ගොන් කතා කියන්නෙ නෑ ඕස්ට්‍රේලියාවෙ ඔය jobs වල උස් පහත් බේද නෑ ඒ මිනිස්සු පාඩුවේ තමන්ගෙ වැඩක් කරගෙන සතුටින් ඉන්නවා ලංකාවෙ අය වගේ ඕප දූප හොයන්නෙ නෑ ඉගෙන ගන්න සල්ලි ඕනෙ නිසා මොනවා හරි job එකක් කරනවා ඒ job හොයාගන්නත් අමාරුයි Melbourne වල PRගන්නත් අමාරුයි සල්ලි තියෙනවා නම් Aus වේ මොන job එක කරලා හරි සතුටින් සැපෙන් ඉන්න පුලුවන් කොහොමත් Aus වට යන්න පුලුවන් වෙන්නෙ degree එකක් තිබෙන ඉගෙනගත්ත අයටනෙ මූලික වියදම් වලට සල්ලිත් අවශ්‍ය වෙනවා ගියාට පස්සෙ විවිධ මට්ටමේ jobs කරලා ඉගෙනගෙන උත්සාහයෙන් හොද තත්වයන්‍ට යන්න පුලුවන්. ලංකාවේ job experience තිබෙන දක්ශ අයට හොද ජොබ්ස් වලට apply කරලා interview කිහිපයකට face karala selectවෙලා ඒ jobs කරන්න පුලුවන් luck එකත් වැදගත් වෙනවා හීනමානෙ නැත් නම් ඕනෙ රටක ඉන්න පුලුවන් බුද්ධිමත් අයට හීනමාන ගති නෑ

  • @CT-vl3iu
    @CT-vl3iu 6 หลายเดือนก่อน +1

    ..lol...very true.. embarrassing stuff but this is the truth. Why don't you do another vedio describing their hilarious ways attitudes and behaviours of these people when they land here in Sri Lanka...lol..cos that's the best part.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      Thank you so much for your encouragement ❤️❤️❤️ we'll do a video 🤟

  • @noelpremachandra7737
    @noelpremachandra7737 6 หลายเดือนก่อน +9

    ඕස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි.ලොකයේ කොයි මුල්ලකට ගියත් ඔබ කියනවාට වඩා අසමත්ජාති වැඩ කරන්නේ.ඒ වැඩ විස්තර කරන්න හරියන වචන ලෝකයේ මොනම භාෂවකවත් නැතිව ඇති.

  • @jeraderomesh8159
    @jeraderomesh8159 6 หลายเดือนก่อน

    Tracklanthe Basic puthalawa ashraya nokaranna main reason eka mey video eke thiyenawa 😁😁

  • @virajgodakanda3049
    @virajgodakanda3049 19 วันที่ผ่านมา +1

    කොහොමත් ලංකාවෙ හැම එකාම හෙන ගොබ්බ, ගංකබරගති තියන එකාට එකා උදව් නොකරන උන්...හැබැයි දන්සැල් දෙන්නෙ පොර කකා...

  • @VishvaGamage-mo1uj
    @VishvaGamage-mo1uj 6 หลายเดือนก่อน +1

    💯😂

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-rg8ij4zu4q
    @user-rg8ij4zu4q 6 หลายเดือนก่อน +2

    Ammooo atta katawa. Awith masa 2 1/2i lankawe ayage athal seen thamai kiyala wadak na.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️🤣🤣🤣

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 หลายเดือนก่อน

    Halparuwo hema thenama ban...
    Echcharai rata jeewithe man igena gaththe.
    Boru bayiscope.
    Thrift neththam un iwarai...
    Kanne dollar's store...

  • @Srilankaceylon
    @Srilankaceylon 3 หลายเดือนก่อน +1

    අයියේ free education කිවුවම "නිදහස් අද්‍යාපනය" සහ "නොමිලේ අදයාපනය" කියන තේරුම් දෙකම එනවා. හුගක් අය හිතන්නෙ නොමිලේ උගන්නන්න ගත්තේ කන්නන්ගර මහත්තයා 50s කාලේ කරපු එකෙන් කියලා. ඒ කාලෙ එතුමා කරේ සිංහලෙන් ඉගැන්වීම සහ කෑම වේලක් දීම කියන දේ තමයි නිදහස් අදයාපනය කියලා.. හුගක් අය මේක දන්නෙ නෑ🙂 නොමිලේ උගන්නන්න ගත්තෙ කන්නන්ගර මහත්තා ඕක දෙන්න අවුරුදු 100කට විතර කලින්

  • @KALINDU01
    @KALINDU01 6 หลายเดือนก่อน +2

    💖💖💖💖🔥🔥🔥🔥👌👌👌👌😎😎😎😎

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @kumarihettiarachchi.609
    @kumarihettiarachchi.609 6 หลายเดือนก่อน +1

    100% ❤❤❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @wanige123
    @wanige123 6 หลายเดือนก่อน +1

    ඕක මන් හිතන්නේ දුර්වල මානසිකත්වය. ඕස්ට්‍රේලියව, ඇමරිකාව වගේ රටකට යන්න ඕනේ අලුත් දෙයක් කරන්න බලාගෙන. ඩිරෙක්ටර්ල, මැනේජර්ලා වෙන්න ඕනේ නෑ. තමන්ගේම සේවකයා උනානම් ඇති. ඕවා කියන්න ඕනේ, එතකොටවත් පම්පෝරි කාරයන්ගේ කටවල් නවතියි.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 6 หลายเดือนก่อน +4

    බෙදෙන්න පුළුවන් නං ලංකාවෙ උන්ට ඊට වැඩි දෙයක් නෑ.. මෙල්බන් ඔසී පර්ත් ඔසී, ස්ටුඩන්ට් වීසා scholarship, මෙයා government මෙයා private; මෙයා PR අපි සිටිසන් ඔය වගේ ලොවෙත් නැති බෙදීම්..අම්මප අප්පිරියයි

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ 😒

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 6 หลายเดือนก่อน +1

    Oya hama deema fun vidiyata dakinawa neda.😊❤

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      🤣❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน +4

    ඔබ කියන පරිදිම බොහෝ අය ලොකු කතා කියන්ට පුරුදු වෙලා ඉන්නෙ.
    මම මනේජර්, පුතා මැනේජර්, දුව ඩිරෙක්ට ...වගේ අතින් දාන පිස්සු, මෝඩ කතා එමටයි.
    හුඟක් අය ඒවට ඇන්දෙනවා.

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @pxrxra_n
    @pxrxra_n 6 หลายเดือนก่อน +1

    need one on vehicle scammers ayya

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Dheerdiaries
    @Dheerdiaries 6 หลายเดือนก่อน +6

    Seniority බයිලාව තමයි අහන් ඉන්න අමාරුම.......🤣"අපේ කාලේ මෙහෙමයි අරහෙමයි අලුතින් ආපු උන් තමයි මේව කන්නෙ"..ඉතින් අහගනින්කො වැල් බයිලාව😅😂

    • @Yakagekatha
      @Yakagekatha  6 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ🤣

  • @athulananayakkara3559
    @athulananayakkara3559 6 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @sujeewasujeewa4082
    @sujeewasujeewa4082 6 หลายเดือนก่อน +1

    😅😅😅