වාහනයක් ගන්න හොදම වෙලාව ඇවිත්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 162

  • @maheshchathuranga1048
    @maheshchathuranga1048 ปีที่แล้ว +13

    ලක්ෂ 30ta අරගෙන අවුරුදු 8k pedala තවත් ලක්ෂ 10 ,15 k වැඩියෙන් විකුණන maha gobba vihicle marcket ekak api කවදාවත් oke සැබෑ වටිනා කමට enakam ganne නැහැ බලමු කොච්චර kal owa යැයිද kiyala

  • @ranukj3131
    @ranukj3131 ปีที่แล้ว +63

    තව ලක්ශ 10 ක් වත් බහිනකන් ඉන්න ගයිස් 🤪🤪

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว +1

      බොරුවක් කරන්නෙ, සේල් කාරයො ,බිස්නස්කාරයො අඩුවට අරන් මිනිස්සුන්ගෙන් වැඩි ලාභයක් තියල විකුනන්න ගේමක් යන්නෙ මේ, මොකද වාහන දැන් import කරන්න බෑනෙ. රෙනොත් එහෙමයි , මිනිස්සු රවට්ටන 2යි පනහෙ බිස්බිස්නස්කාරයොන්ගෙ වැඩ

  • @theekshanachathuranga4173
    @theekshanachathuranga4173 ปีที่แล้ว +33

    ඔය හතලිස්ගණන් කියන හැම වාහනයක්ම අලුතින්ම තිබ්බෙ ලක්ෂ 30න් 27න් දැන් මොකක්ද මෙ අඩු කතාව😆

    • @ranukj3131
      @ranukj3131 ปีที่แล้ว +2

      ❤👍

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 ปีที่แล้ว +2

      Aniwa

    • @chinthakakarunarathna8109
      @chinthakakarunarathna8109 ปีที่แล้ว +1

      Pissu munta hiiiii wahana gana danne nathi koma hadila idapu unta hodai

    • @theekshanachathuranga4173
      @theekshanachathuranga4173 ปีที่แล้ว

      @@chinthakakarunarathna8109 api nam dannawa oya lankawe neweida idiye mewa ganan yanna kalin😆

    • @vishulab5533
      @vishulab5533 ปีที่แล้ว +1

      Brand new 30 27 awurudu ganak patta gahuwama 40 50 wena rataka api jiwath wenne 🤣🤣

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +21

    තවත් බහිනවා ගන්නේ නැති වුණා ම හි හී....

  • @TravelwithAsithaa
    @TravelwithAsithaa ปีที่แล้ว +9

    සෙකන්ඩ් හැන්ඩ් වාහන අවුරුදු 5-6 පාවිච්චි කරාට පස්සේත් ගෙනාපු මිලටත් වඩා වැඩි මිලට මිලදීගන්න මෝඩ මිනිස්සු ඉන්න ලෝකයේ ඇති එකම රටේ නම කුමක්ද?

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 ปีที่แล้ว +11

    මේයාලම ගනන් උස්සලා දැන් මෙයාලා කියනවා අඩු වෙලාලු. කොහෙද අඩු වුනේ ඔය හැම වාහනයක්ම තිබුනේ 30ත් 35ත් අතර.

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว

      බොරුවක් කරන්නෙ, සේල් කාරයො ,බිස්නස්කාරයො අඩුවට අරන් මිනිස්සුන්ගෙන් වැඩි ලාභයක් තියල විකුනන්න ගේමක් යන්නෙ මේ, මොකද වාහන දැන් import කරන්න බෑනෙ., මිනිස්සු රවට්ටන 2යි පනහෙ බිස්නස්කාරයොන්ගෙ වැඩ

  • @ranukj3131
    @ranukj3131 ปีที่แล้ว +23

    කව්ද අප්පා ඕවා ඔය ගනන් වලට ගන්නේ ඉස්සර ඕවා සෙකන්ඩ් හෑන්ඩ් විසි ගනන් 🤪🤪🥲🤣

    • @yashithahashan1399
      @yashithahashan1399 ปีที่แล้ว

      එ ගානට ගන්න පුලුවන් තැනක් කියපන්කො 😹

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +7

    *_බලාපොරොත්තුවෙන් හිටිය වටින විඩීයො එකක්.. ස්තුති පුංචි කාර් නිවස..❤️_*

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 ปีที่แล้ว +9

    මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අඩුවෙලා වියදම වැඩිවෙලා.
    බදු වැඩිවෙලා.
    ඉස්සර 15%-18% වගේ තිබුණ ලීසිං දැන් 34%-36% වෙලා.
    ඒවගේම බැංකු ස්ථාවර තැන්පත් පොලිය වැඩිවෙලා. (30%ක පොලියක් පවා දෙන බැංකු, මූල්‍ය ආයතන තියෙනවා.)
    තෙල් මිල වැඩිවෙලා. (ඉදිරි මාස දෙක තුනේදී තවත් තෙල් මිල වැඩිවෙනවා.)
    වාහන අමතර කොටස් මිල අධික වෙලා.
    (2013ට අඩු hybrid වාහන වල බැටරිය අන්තිම හුස්ම හෙලන ගමන් ඉන්නවා.) 🤣🤣
    ඉස්සර 2014 වාහනයක් 2018දී ලක්ෂ 30යි නම් ඒ වාහනය ලක්ෂ 60ට විතර යවන්න හැදුවා සේල් වලින් 2021 වගේ වෙනවිට.. මේ වාහනය දැන් ආයමත් ඒ පරණ මිලටම නම් කවදාවත් එන්නේ නැහැ නමුත් දැන් මිල ගොඩක් අඩුයි කියලා ලක්ෂ 40ත් 50ත් අතර විකුනන්න හදනවා.. අහිංසක මිනිස්සු රවටන විදිහනම් අගෙයි. 😡😡 නමුත් 2014 වාහනය ලක්ෂ 30 වුනේ 2018දි නම් මේ වනවිට මේ වාහනය තවත් වසර 4ක් පැරණි වාහනයක්. හරිනම් මේ වාහනය ලක්ෂ 25ක්වත් වටින්නේ නැහැ මේ වනවිට. ඒ නිසා පැරණි මිලටවත් මෙම වාහන නැවත ආවොත් මිනිස්සු කිහිපදෙනෙක් වත් ගනියි. අනිත් කාරණාව තමයි වාහන මිල අඩුවෙලා කියල මිනිස්සුන්ගේ ඇගේ ගහන්න හදනවා මේ වාහන. නමුත් ලීසිං වැඩිවෙලා නම් කිසිම සහනයක් ලීසිං දාල ගන්න කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. වාහන වැඩි මිලකට යනවිට අඩු මුදලක් මූලිකව ගෙවලා වැඩි ලීසිං එකක් අඩු පොලියක් යටතේ ගෙවන්න ගත්තත්, වාහන මිල ලක්ෂ 5ක් 10ක් අඩු වුනා කියලා වැඩි මුදලක් මුලින් ගෙවලා අඩු මුදලක් වැඩි පොලියකට ලීසිං කරලා ගත්තත් ලොකු වෙනසක් නැහැ. අවසානයට අහිංසක මිනිස්සුන්ගේ අතේ තියෙන පොඩි මුදලත් ඉවර වෙලා විතරයි. 👎 ඒ නිසා මේවට අහුවෙන්න එපා.
    වාහනයක් අත්‍යවශ්‍ය නොවන කෙනෙක් ඒ වාහනය අත්‍යවශ්‍ය කෙනෙකුට විකුණලා ඒ මුදල් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. වාහනයක් අත්‍යවශ්‍යම කෙනෙක් සාධාරණ මුදලකට විතරක් වාහනයක් ගන්න බලන්න.. 👍

    • @pubudusagara5516
      @pubudusagara5516 ปีที่แล้ว +2

      ඔයා හරි bro😍😍👍👍

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

      ඔබේ කතාව හරියටම හරි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි බොහොම ස්තූතියි

  • @madushrathnayaka5241
    @madushrathnayaka5241 ปีที่แล้ว +6

    ලක්ශ 27 විතර තිබ්බ වැගන් ර්‍ර් ලක්ශ 40 ගන්න අන් එන්න ඕනේ

  • @dhhc5339
    @dhhc5339 7 หลายเดือนก่อน +2

    ❤️🌹🌼🔥. ස්තුතියි වටිනා විඩියෝ එකක්

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +7

    කලබල වෙන්න එපා. තිබුනු ගනන් වලටත් වඩා බහිනවා. ..බලාන් ඉන්නකෝ.

  • @tharidumahesha1348
    @tharidumahesha1348 ปีที่แล้ว +1

    Thama hodatama vedi

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +4

    තවත් අඩුවෙන්න ඕන.ඔය මිලත් අසාධාරණ විදියට වැඩි කරපු මිල

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 ปีที่แล้ว +6

    ලක්ෂ 5ක් අඩුවෙලා වැඩක් තියනවා ද

  • @roshansampath7673
    @roshansampath7673 ปีที่แล้ว +4

    තාමත් වාහන වටිනාකමට වඩා ගොඩක් වැඩි මිලක තියෙන්නෙ. සල්ලි වැඩි උන් තමයි වටිනාකමට වඩා වැඩි ගානකට වාහන ගන්නෙ.

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r ปีที่แล้ว +6

    Oyata wada adui riyasewane

  • @learnwithus4007
    @learnwithus4007 ปีที่แล้ว +3

    Owa laksa 20 Wath aduwana one Boru milak tiyenne wadkne

  • @Mrkali91
    @Mrkali91 ปีที่แล้ว +19

    මුන් තමයි මාෆිය කාරයො...අහුවෙන්න එපා මුන්ට...

    • @iresha6689
      @iresha6689 ปีที่แล้ว

      Sirawat

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

    • @Mrkali91
      @Mrkali91 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @amilaaponso7267
      @amilaaponso7267 ปีที่แล้ว

      @@punchicarniwasa6291 😜🤪🤭🤣

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 ปีที่แล้ว +8

    හදිස්සි වෙන්ඩ එපෝ තව අඩුවෙනවෝ

  • @sadewtharusha912
    @sadewtharusha912 ปีที่แล้ว +9

    ගන්න එපා ..දැන්ම 💔

  • @sumuduprabath9103
    @sumuduprabath9103 ปีที่แล้ว +5

    ගන්න එපා තව ටිකක් ඉවසමු 😂

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Owa godawal pitin ganna puluwan nikam sally nethuwa me rate paw ape lankawe minissu

  • @amiladines8572
    @amiladines8572 ปีที่แล้ว +1

    Thawa mila adu wenna oni.wahane yakada godawath me thiyana milata watinne na.nogena idiyama ibema mila adu wei.ohoma yamu

  • @Pezival
    @Pezival ปีที่แล้ว +1

    MG ZS SUV eka kiyak wenawa da?

  • @muktharramzan891
    @muktharramzan891 ปีที่แล้ว +4

    Punch car nivasa vehicle more expensive 🙄🙄🙄😳😳

  • @upulsilva6545
    @upulsilva6545 ปีที่แล้ว +3

    අපි නම් දැන්ම ගන්නේ නැ, තව අඩුවෙනවා, ජනවාරි මාසේ

  • @geethapriyangani8993
    @geethapriyangani8993 ปีที่แล้ว +1

    නිශාන් මාච් ඔටෝ තියෙන වද
    ගාන කීයද .........පිනෑන්ස් එකක්
    ඔතනින් කරන්න පුළුවන් ද,එයට
    දවස් කීයක් යනවද..මොනාද අවශ්‍ය
    ලියකියවිලි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +5

    Thawa tika dawasakin hondatama mila pahala yanawa kawruth danma wahana ganda epa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @ropektaprint1674
    @ropektaprint1674 ปีที่แล้ว +13

    තව අඩු කරමු

  • @Dasun-tharaka
    @Dasun-tharaka ปีที่แล้ว +6

    විකුණගන්න බැරිව නේද inne 😂😂

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว +1

    Jeep varga adu venne nedda , cab video karanna wedapilivela hodai nagi👏👍

  • @sampathbatuwitage5818
    @sampathbatuwitage5818 ปีที่แล้ว +1

    Same thing happened to biscuits....wait ...wait...don't buy...🤣🤣

  • @pcworldlk3685
    @pcworldlk3685 ปีที่แล้ว +3

    Vehicle akak auto mirage aken check Kara ganna kiyak gannawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      රු.3600/= scanning සහ වාහනය hoister මගින් ඔසවා පරීක්ෂා කිරීම ද ඇතුළත්.

  • @TharishaSilva-rh3yy
    @TharishaSilva-rh3yy ปีที่แล้ว +1

    අනිවාරෙන්ම තව අඩුවෙන්න ඕන...

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +5

    Wagon R left😂

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. ගාල්ලෙන් ගතයුතු ආදායම් බලපත්‍රය කොළඹ හෝ ගම්පහින් ලබාගත නොහැකිද.?

  • @muktharramzan891
    @muktharramzan891 ปีที่แล้ว +4

    Guy's don't buy any vehicle price will down

  • @kanchanasandaruwan9651
    @kanchanasandaruwan9651 ปีที่แล้ว +2

    Okun thamai wahana nowatina ganan walata markat krnne..gedarakin hoda ekak hoya gnnawa misak gnna epa okungen

  • @ruwanpemarathna9860
    @ruwanpemarathna9860 ปีที่แล้ว +1

    Prius car wala dan mila ganan kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ⁣ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0117 275 275
      0113413865,
      0112413866,
      0112413867,
      0112413868

  • @titusfernando7989
    @titusfernando7989 ปีที่แล้ว +1

    Dan vahana vikinenne nathi nisa meyala ayeth minissunwa andanna aran.. thawa iwasanna thawa adu venawa..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @rasikagayan5216
    @rasikagayan5216 ปีที่แล้ว +3

    ගන්න එපා...දැමිම..තව අඩු වෙනකල් ඉන්න

  • @rasikadamayanthi5809
    @rasikadamayanthi5809 ปีที่แล้ว +1

    Janawary vitharaweddi thawa bahinawa.iwasanna.

  • @giautomotive9608
    @giautomotive9608 ปีที่แล้ว +2

    hilux thiyenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ⁣ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0117 275 275
      0113413865,
      0112413866,
      0112413867,
      0112413868

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 ปีที่แล้ว +2

    Not Laks 50s but 40s (49,9)

  • @ajanthasilva4813
    @ajanthasilva4813 ปีที่แล้ว +1

    2023 awasanaye wahanamila nohithapuganakata wediwenawa,

  • @maheshravilal1990
    @maheshravilal1990 ปีที่แล้ว +3

    2008 ewath laksha 40 ganan😅😂😂😂😂😂😂 patta adu wela

  • @upulkumara2339
    @upulkumara2339 ปีที่แล้ว +3

    තව කල් තියෙනවා කලබලයක් නැතුව ඉන්න

  • @Jeewa61
    @Jeewa61 ปีที่แล้ว +1

    Allion 240 eka Dan kiyak wenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @sinhanhak
    @sinhanhak ปีที่แล้ว +1

    Ganna EPA wahana . Hoda wahana lot ekak Apu gaman. Owa Kanna tamai wenne.

  • @nimalmadawalaliyanage6628
    @nimalmadawalaliyanage6628 ปีที่แล้ว +4

    අඩුවක් නම් වෙලා නෑ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +4

    බුදු අම්මෝ අඩුවෙලා නැහැ

  • @nextar2160
    @nextar2160 ปีที่แล้ว +1

    Vdi wenta kalin ganath kiyamu ne. Issrnm me ganan kiyla wadiuna boru gana kiyn natuwa

  • @isurusharada7836
    @isurusharada7836 ปีที่แล้ว +3

    ඔවා තව අඩු වෙනවා. දැන්ම ගන්න එපා

  • @prabathchandika6317
    @prabathchandika6317 ปีที่แล้ว +3

    තිබුන ගනන් නේද

  • @learnwithus4007
    @learnwithus4007 ปีที่แล้ว +1

    Koheda ban aduwala.tiyeene

  • @user-lj3gh5ku4n
    @user-lj3gh5ku4n ปีที่แล้ว +1

    car checkup eka oyala gane karala denawada ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වාහන පරීක්ෂණ ඒකකය අපේ ආයතනයක් නොවේ. එය පරිබාහිර සමාගමක් බැවින් රු.3500/=ක් ගෙවා වාහන තත්ත්ව පරීක්ෂාව කරගත යුතු වෙනවා.

  • @learnwithus4007
    @learnwithus4007 ปีที่แล้ว +1

    Kochara tawa aduwana oneda

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    kaudha oya ganan walata wahana ganne aluthma land cuser ekak wennela laksa thi pahai wenne aduwatama denna weda piliwelak karanawa

  • @madhawawimalarathna7617
    @madhawawimalarathna7617 ปีที่แล้ว +2

    Owa kalin laksha 29 ta thibunu wahana. 😂😂😂😂😂😂😂😂

  • @kosalaadasooriyaadasooriya5428
    @kosalaadasooriyaadasooriya5428 ปีที่แล้ว +1

    Hithe hetiyata wedi karagena Lk4/5k aduwelalu paw

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 ปีที่แล้ว +1

    Japan alto lak25/28 giye hiiiiiii

  • @ranputha9285
    @ranputha9285 ปีที่แล้ว +3

    මාපියාකාරයෝ තමා ඉතින් 😅🤮
    තව අඩුවෙනවා ගන්න එපා දැම්ම වාහන.

  • @praneethdarshana
    @praneethdarshana ปีที่แล้ว +1

    Diesel petrol Vehicles are selling everyone now

  • @sudarshanibandara807
    @sudarshanibandara807 ปีที่แล้ว +1

    Toyota passo moda ekak nadda

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 ปีที่แล้ว +1

    yako mun hithan inne apita coma hadila hitiya kiyalada
    owa uparima 30 i

  • @prasadjayasumana3844
    @prasadjayasumana3844 ปีที่แล้ว +1

    toyota yaris, belta prices kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට ඔබට පුංචි කාර් නිවසේ දී අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      0112413866

  • @damianhay1060
    @damianhay1060 ปีที่แล้ว +1

    Yes. මෙවා තව දුරටත් down down yanawa.

  • @ishamadu1488
    @ishamadu1488 ปีที่แล้ว +1

    Vitz 2016/2017 price

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 ปีที่แล้ว +2

    Kooma idala awadi un ayata hodai me price 😂

  • @himashtharinda6220
    @himashtharinda6220 ปีที่แล้ว +1

    2017 wagon r price

  • @jayalathpathirana4707
    @jayalathpathirana4707 ปีที่แล้ว +3

    තව.අඩුවෙනවා

  • @thalmasa5233
    @thalmasa5233 ปีที่แล้ว +1

    Pissuda oy adu unata Les ekedi kora wenawa.35%y wenada 15%y uparima

  • @Nimala80
    @Nimala80 ปีที่แล้ว +1

    First like.......!!!

  • @buddikaneranjan8880
    @buddikaneranjan8880 ปีที่แล้ว +1

    Owa tawat adu wanawa atakam.ennawa

  • @andresonj.f6384
    @andresonj.f6384 ปีที่แล้ว +1

    vitz eka kiyada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර අඩුකර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0117 275 275,
      0112413865,
      0112413866,
      0112413867,
      0112413868.

  • @sameerashanak3571
    @sameerashanak3571 ปีที่แล้ว +1

    Toyota roomy gana vistarayake dannako

  • @jagathbj7474
    @jagathbj7474 ปีที่แล้ว +1

    Meyata mathaka ne neva thibuna ganan den adui kiyanne ayane

  • @udaratagowiya
    @udaratagowiya ปีที่แล้ว +1

    Montero tiyanawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ⁣ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0117 275 275
      0113413865,
      0112413866,
      0112413867,
      0112413868

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +2

    හරිම ලාබයි.. ගනන් ගියේ කියන ගනන්වලට හරක් ගන්න නිසා සල්ලි තිබුනපලියට...ලංකාවෙ මිනිස්සු තව මනුස්සයෙක් සැප විදිනවාට කැමති නෑ..සාමාන්‍ය මනුස්සයාට වාහනයක් ගන්න වෙන් නැත්තෙ..කොච්චර ගනන් ගියත් ගන්න මිනිස්සු නිසා.

    • @pubudusagara5516
      @pubudusagara5516 ปีที่แล้ว

      මෙයාලා කියයි දැම්ම ගන්න එපා. තව අඩුවෙනකම් ඉන්න.හැමෝම මහන්සි වෙලානේ සල්ලි හම්බ කරන්නේ මේයාලා හොදම වෙලා කිව්වට අහුවෙන්න එපා.

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    වාහන තව අඩු වෙන්වා ඉවසන් ඉන්න හැමොම

  • @yasindukanchana8192
    @yasindukanchana8192 ปีที่แล้ว +1

    Toyota viso nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @thilakrathnamahida9530
    @thilakrathnamahida9530 ปีที่แล้ว +2

    අපි නමි දැන්ම එපා

  • @ruwanpemarathna9860
    @ruwanpemarathna9860 ปีที่แล้ว +1

    Prius car price please

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ⁣ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0117 275 275
      0113413865,
      0112413866,
      0112413867,
      0112413868

  • @sarathgamini1605
    @sarathgamini1605 ปีที่แล้ว +1

    Thaws vatinawa laksha 25 ta tribune

  • @heshanfernando9659
    @heshanfernando9659 ปีที่แล้ว +1

    Ekk wahanaa gnna epa thwa bahinwaaaa Ow godk aduwelaaaa oylgeee 😂 24 ta tibbba wogon r 50 wadiwelaaa 42ta dilaaa aduwelaluuuuu😹😹 harak gani awith oylgen

  • @dilanthilanka8050
    @dilanthilanka8050 ปีที่แล้ว +1

    Thawa adu wenta oni ganan wadi

  • @neelsuranga4471
    @neelsuranga4471 ปีที่แล้ว +2

    Wahana sale walin wahana ganna epa.samanya milata wada laksha 5k withara mewage ganan wadi.puluwan tharam waha wikunana app balala wahana ganna.wahana sale karayo karanne wahana mila wadi karala boru market ekak hadanna hadanawa.mokada nathnam munta wadi milata gaththa wahana adu ganata wikunanna unoth padune.kattiya wahana ganne nathuwa thawa tika dawasak inna.wahana mila adu wena widiya balaganna puluwan

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      ස්තුතියි. අදහස් දැක්වීම අගය කරනවා.

  • @arosaros3250
    @arosaros3250 ปีที่แล้ว

    18 lake

  • @thilakrathnamahida9530
    @thilakrathnamahida9530 ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි

  • @pubudujayasekara3321
    @pubudujayasekara3321 ปีที่แล้ว +11

    අනේ හරිම ලාබයි 😂😂😂🤣🤣🤣

    • @trackout9624
      @trackout9624 ปีที่แล้ว +1

      10ට අලුතෙන් අරගෙන අවුරුදු පහක් පාවිච්චි කරලා 30ට විකුණන්න පුළුවන් රටක් මේක 🤣🤣🤣

  • @galiver9360
    @galiver9360 ปีที่แล้ว +1

    N16 එක ලක්ශ හතලිස් ගනන්ලු..ලාබයි ඉතින්..😁

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      මෙම වීඩියෝව මිල අඩුවීමට පෙර නිකුත් කරන ලද්දකි.

  • @rohitharohitha4031
    @rohitharohitha4031 ปีที่แล้ว +1

    කොහෙද අඩු වෙලා තියෙන්නෙ ඕවා ආවේ 28 ට

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @Badiya1
    @Badiya1 ปีที่แล้ว +1

    kdh nene

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 ปีที่แล้ว +1

    Thwa adu wenwa ganna epa dannma

  • @kanthemahatelge2126
    @kanthemahatelge2126 ปีที่แล้ว +1

    Dasambar 10aniwa gannawa vaganr akak

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 ปีที่แล้ว +1

    Thva adu vela nea. Suzuki tibune 25/ ta 27ta moktda me gann danne ganna epa.

  • @sameera7580
    @sameera7580 ปีที่แล้ว +1

    Vana teyanwada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      තිබෙනවා. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @hiranalgawatta3593
    @hiranalgawatta3593 ปีที่แล้ว +2

    N 16 හතලිස් ගනන්වලට

    • @sumedaranathunga4336
      @sumedaranathunga4336 ปีที่แล้ว

      ඒත් අඩු වෙලා කියනවා😅

  • @nalakachaminda5546
    @nalakachaminda5546 ปีที่แล้ว +1

    Laksa 24/25ta තිබ්බ 2015 wagon koheda adu wela tiyenne dan laksa 41?බොරුවට danna epa ?