Thamarasa තමරසා | Dinesh Gamage | Lahiru Dhananjaya | Wasawa Baduge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS  2 ปีที่แล้ว +44

    "තමරසා" කරපු අපි, පලමු වතාවට සිනමා නිර්මාණයක් කරා.. ඒකෙ නම "ආදරණීය ප්‍රාර්ථනා" අපි විශ්වාස කරනවා අපේ ගීත රස විදිනවා ‌වගේම මේ චිත්‍රපටයත් ඔයාල ආදරයෙන් වැලදගනීවි කියලා. ඒකෙ Trailer එක වගේම ගීත කිහිපයකුත් දැනට නිකුත් කරල තියනවා. ඉතිං බලන්න අපේ උත්සාහය.. Link : th-cam.com/video/B1UKc8fJd0s/w-d-xo.html 🔴👈
    අපිටත්, අපෙන් කලාවටත් ජයම වේවා! 👈

  • @dinukachandima2751
    @dinukachandima2751 3 ปีที่แล้ว +80

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤💯 වීඩියො එක ඊටත් වඩා ලස්සනයි..කෙල්ල ඔක්කෝටම වඩා ලස්සනයි 😅❤💯

  • @mithilamadapatha5987
    @mithilamadapatha5987 4 หลายเดือนก่อน +7

    ඒ තනුව ඒ visual එක ඔක්කොම එකට ගැලපිලා ආපු mix එක දවසින් දවස ඒ සින්දුවට තියෙන ආදරෙ වැඩි කරනවා.

  • @umeeshasamindi7152
    @umeeshasamindi7152 ปีที่แล้ว +35

    දිනේශ්ගේ ඒ කාලේ ලස්ස්න🥺♥️

  • @lfatollyrics
    @lfatollyrics 11 หลายเดือนก่อน +9

    Dinnage ලස්සනම සින්දුව.ලස්සන සින්දු ටිකක් කරන්න තිබ්බ එකෙක් , දැන් ගොන් සින්දු ගැහුවට 💔😐

  • @gayeshdewaraja9572
    @gayeshdewaraja9572 2 ปีที่แล้ว +19

    ඒ කෙල්ල මාර ලස්සනයි.බුදු සරනයි 👀😪💚❤️

  • @dilshirandini
    @dilshirandini 8 หลายเดือนก่อน +8

    2024 තාමත් අහනවා , 1000 පාරකට වඩා නම් අහලා ඇති..ඒත් එපා වෙන්නේ නෑ ❤️❤️🥰🥰

  • @mrafernando1543
    @mrafernando1543 3 ปีที่แล้ว +24

    මේ වගේ සින්දුවල රස තේරෙන්නත් පින තීන්න ඕනෙ 😌💎🧡

  • @malinthaimalka7391
    @malinthaimalka7391 3 ปีที่แล้ว +10

    එක පාරයි සිංදුව ඇහුනේ tv එකෙන්........දැන් ඇහුවා සියපාරක් විතර. කණට සැප.......

  • @aviii_sl
    @aviii_sl 3 ปีที่แล้ว +18

    හදවත හොරකම් කරපු ගීතයක් ♥️😍

  • @nethmi3749
    @nethmi3749 2 ปีที่แล้ว +10

    වෙනසක් නැ අයියා අදටත් අහනවා ඉස්සර වගේම මාරම ලස්සනයි ✨️❤️💫
    Good luck aiya

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් ❤️

  • @HimalshaNethmini-gn4rb
    @HimalshaNethmini-gn4rb ปีที่แล้ว +2

    Eh unata me video eke inna Api asa karapu dinesh me weddi nan tikak hary madi always issara hitapu dineshta adarei ❤️

  • @tharindurandika4856
    @tharindurandika4856 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤️❤️❤️❤️❤️

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 2 ปีที่แล้ว +7

    හදවතට ලගම සින්දුවක්❤

  • @DenethiShehani
    @DenethiShehani 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ❤🥺

  • @mavithbastian2599
    @mavithbastian2599 3 ปีที่แล้ว +4

    හිතට වදින සිංදුවක් කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx ปีที่แล้ว +10

    2024 😋💗💗😚

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    2018 ඉදන් අහන්නෙ කියන්න වචන නෑ young gen is also good apart from few crazy ones what can i say this song is really really good ❤❤ i was keep listenning to this song that තෝඩු looks nice on her 😊👍 OUTSTANDING !!!!

  • @niranjalaniroshani9531
    @niranjalaniroshani9531 ปีที่แล้ว

    ඇත්තටම පට්ට feeling එකක් දැනෙනවා
    ඇත්තටම පට්ට සින්දුව පිරට ඒවා මොනවද බන් සුද්දන්ටත් සින්හල පුලුවනම් ඔවා අහන්න්නෙ නෑ

  • @randikamadurakeerthi6150
    @randikamadurakeerthi6150 2 หลายเดือนก่อน

    කාලයක් තිස්සෙ අහනවා 😊❤

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u ปีที่แล้ว +2

    Ee kale dinesh hari podi i lassanai

  • @vinodyasenevirathne9489
    @vinodyasenevirathne9489 2 ปีที่แล้ว +2

    භාවනාවක් 🥺❤️

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 ปีที่แล้ว +3

    Ammo dinnage lassna ❤❤

  • @kalharajayalath6793
    @kalharajayalath6793 6 ปีที่แล้ว +8

    music ❤️... Always gives positive feelings...

  • @umeshisewwandhi7090
    @umeshisewwandhi7090 8 หลายเดือนก่อน +2

    Aww dineshge lassana e kale❤

  • @rashmikaveesha627
    @rashmikaveesha627 3 ปีที่แล้ว +2

    ඒ පද වැල් නම් බාවනාවක්

  • @nilukapriyadarshani2934
    @nilukapriyadarshani2934 3 ปีที่แล้ว +2

    Lassanai ❤❤

  • @shashikalaharshani1609
    @shashikalaharshani1609 3 ปีที่แล้ว

    Song eka nam supper 👍👍👍 dinesh aiyee

  • @MethniThimansa1070
    @MethniThimansa1070 8 หลายเดือนก่อน

    I keep listening this!!!❤

  • @noob-it3bc
    @noob-it3bc 9 หลายเดือนก่อน

    Mathaka godak tyena sinduwk❤

  • @Worldofthegames200
    @Worldofthegames200 11 หลายเดือนก่อน +2

    ඒ ඇස් දෙක 2:44

  • @iduranga2
    @iduranga2 4 ปีที่แล้ว +5

    mechchara lassana welath mekata views adu ayi

  • @tharinduwalpola3788
    @tharinduwalpola3788 4 หลายเดือนก่อน

    Allrounder danith❤

  • @dilinarandikaab3751
    @dilinarandikaab3751 ปีที่แล้ว

    Habibi. Cme listen this masterpiece❤

  • @aviii_sl
    @aviii_sl 3 ปีที่แล้ว +6

    මේක apple music වල නැද්ද 😢

  • @TheWolverineaj
    @TheWolverineaj 6 ปีที่แล้ว +4

    Great....

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 3 ปีที่แล้ว

    Fav 👀💜️

  • @ashanfernando7273
    @ashanfernando7273 4 ปีที่แล้ว +2

    Beautiful love song

  • @iduranga2
    @iduranga2 4 ปีที่แล้ว +2

    puduma lassanak

  • @CHANDRAMOHANSUDHESH
    @CHANDRAMOHANSUDHESH ปีที่แล้ว +1

    mama Colombo mage kella badula .eya temil kellek . mama Sinhala.itin mata eya laga neti paluwa me sinduwa neti wennawa . mama eyata godak ma adareyi. godakma.

  • @sajithbandara007
    @sajithbandara007 4 ปีที่แล้ว +1

    Maru

  • @jenb9016
    @jenb9016 5 ปีที่แล้ว +2

    Great

  • @samankumara-k4t
    @samankumara-k4t ปีที่แล้ว

    ❤❤❤

  • @tharindukaveesha7048
    @tharindukaveesha7048 4 หลายเดือนก่อน

    2024 September UP 🆙️

  • @ZaraZoe2003
    @ZaraZoe2003 ปีที่แล้ว

    ❤️❤️🌼

  • @nandikaprabath9513
    @nandikaprabath9513 3 ปีที่แล้ว

    very beautiful

  • @SajithSamarathunga
    @SajithSamarathunga 6 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @shashinijayakody
    @shashinijayakody ปีที่แล้ว

    🌸♥️

  • @isulaperera
    @isulaperera ปีที่แล้ว

    ❤✨

  • @geethanirenuka7689
    @geethanirenuka7689 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @yasiruhasthika
    @yasiruhasthika ปีที่แล้ว

    2023 ❤✨️

  • @lahiruwaaa283
    @lahiruwaaa283 3 ปีที่แล้ว

    💓💓💓

  • @upekshaumayangani817
    @upekshaumayangani817 2 ปีที่แล้ว

    🥰🥺

  • @sewwandirathnayake3381
    @sewwandirathnayake3381 2 ปีที่แล้ว

    ❤️

  • @geethanirenuka7689
    @geethanirenuka7689 2 ปีที่แล้ว

    Thamarasha kochra havewath epa weane na lassanai

  • @okdhsandaruwansandaruwan1371
    @okdhsandaruwansandaruwan1371 5 ปีที่แล้ว +2

    Good luck

  • @dilshanipeiris4390
    @dilshanipeiris4390 2 ปีที่แล้ว +1

    ane mata Dineshwa Contact krgna pluwn knk udau krnko. mage wedding 1 dwse aywa suprice krna me sinduwa kyl. mkda me sinduwen tmi api adare prakasha kale . loku uduwak

  • @aroshinduwara4409
    @aroshinduwara4409 ปีที่แล้ว

    2023 anyone

  • @yasaslakshitha8520
    @yasaslakshitha8520 4 ปีที่แล้ว +7

    ai appa me wage sinduwalata views natte

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +4

      දිනේෂ් ගමගේගෙ TH-cam Channel එකෙත් මේ Visual එක තියෙනවා. ඒකට 1.2M Views තියෙනවා.

    • @ksenar4
      @ksenar4 2 ปีที่แล้ว +1

      දිනෙෂ් ගමගෙ chanel එකෙ දැන් views මිලියන 3කට වඩා තියෙනවා ❤️

  • @kavindhaya8351
    @kavindhaya8351 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤

  • @vinodyasenevirathne9489
    @vinodyasenevirathne9489 2 ปีที่แล้ว

    භාවනාවක් 🥺❤️

  • @tarinduathukorala7148
    @tarinduathukorala7148 4 ปีที่แล้ว +2

    Great

  • @A12-s2l
    @A12-s2l ปีที่แล้ว

  • @ChamodiHimansa
    @ChamodiHimansa 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MuthuThennakoon
    @MuthuThennakoon หลายเดือนก่อน

    💜

  • @malkiLakdima
    @malkiLakdima 5 หลายเดือนก่อน

  • @HasaniDissanayake
    @HasaniDissanayake 4 หลายเดือนก่อน

  • @sandalipathirana3254
    @sandalipathirana3254 วันที่ผ่านมา

    ❤❤❤❤❤