mewata watila thiyena comments dakkama duka hithenawa. mehema minissuntada strike dawasatat dengue units open karan api treat karanne kiyala. mehema kohewat eka siddiyak hari waartha welaa thiyenawa nam pennanna. wena mukut awasyha na
me wage mal ponziyek hadane nathuva muge thatha sarame phidaga gatha nam hodai ane...oya meta passe me wage sindu hadane nathuva hita hutan ge ponzi sinduwak keyagena inna hodeeeee...adarei demanka ayiya.!!!!!
ai dimanka aiye me video eka kale..oya video kale nathath oyage sindu lassanai.oya thamai mage kemathima singer.api nam oyata baninawata kemathi na..video eka nam hari na thamai.kamak na..eelanga song ekawath hodata karanna..
2024 anyone 🚩
❤
😴
❤
❣️
බොරැ කියන්න දෙයක් නෑ.සිංදුව ගොඩාක් වැදුනා..😔😥❤❤❤
මේකට දැනුවත්ව දායක උනු හැමෝටම ශාප වේවා!!! වගේ එකක් තමයි මගේ හිතට එන්නේ
මට ඒ සිංදුව දැනුනා අයියේ අවුරුදු ගානකට පස්සේ මම ආවේ ආය ❤❤❤❤
Me to bro
මට ඔබ තරම් වෙන කව්රුවත් හමුවෙන්නෙ නෑ කවදාකවත්...🥺💔
කදුලක් ලගින් තියන් අහන්නේ ❤️
2050 අහන සෙට් එකට. අනාගත කමෙන්ට් එකක්. 💆♂️❤️
Harima lssani video eki sinduwai aiye.... oyata suba angthyk
Ahamben dakke sinduwa.dimankage me wage sindu trending unanm lesiykta trending list eken bhinne na.ftta❤
කර්මය නම්
ඔබ දරුණු ලෙස විඳවන විටත් එම පුද්ගලයාව එපා නොවීමයි..
මතුයම් දිනයක දැවී අලුවන්නට හෝ ඒ මොහොත තුල ඒ පුද්ගලයාම ඇවැසි වීමයි 💔
මේක අහාද්දි තාමත් එයාව මතක් වෙනවා😪
aniwaren🥺
Lassanai sinduwa Godak. 🤩😍❤️🌟🙂
2023 අහන අය කො ❤
මන් දන්නෑ. මෙකෙ ස්ට්‍රිප්ට් එකෙ වැරද්ද නම්.එත් සිංදුව 🙏❤️
මේක පට්ට බොරුවක්නේ වර්ජනයකදී OPD ඒක විතරයි වහන්නේ
Wow this is Amazing!
වැඩ වර්ජනයක් දවසකට නිකමටවත් ඉස්පිරිතාලෙකට ගිහිල්ලවත්, එදාට ටීවී එකේ දෙන මාධ්‍ය නිවේදනයක් නිකමටවත් අහල නෑ කියල පේනව මේ වගේ බොරැ කතාවක් ජනතාව මුලා කරන්න පෙන්නන එකෙන්. මනුස්සයෝ තමුන්ට ඇත්තටම ලෙඩක් වුනාම ගිහින් බලන්න. මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕන. වැඩ වර්ජන දවසට අනිවාර්යයෙන් උණ ලෙඩ අයව බලනව ඩෙංගු කියල සැක නම් නවත්ත ගන්නව. මාතෘ අංශය කොහොමත් වැඩ එදාට. බොරැවට වෘත්තියකට මඩ ගහන්න කලින් දෙපාරක් හිතල බලන්න.
👍👍👍WOW🔥💖🔥💖🔥💖
අනේ යකෝ views වැඩි කරගන්න මේවගේ ගොන් video හදන්න හදන්න උඹලාට තියෙන පොඩි හරි මිනිස්සුංගෙ කැමැත්ත අඩුවෙලා යනවා.උඹල ආණ්ඩුව TV වලින් පෙන්නන දේවල් දැකල bias වෙලා ,හරක් වගේ video හදලා දැම්මා කියලා මිනිස්සු උඹල ගෙ රෙද්දෙ video බලන්නේ 1 පාරක් විතරයි.ගිහින් බලපිය රජයේ රෝහලකට doctors la වැඩ කරන වීදිය අඩුම පහසුකම් යටතේ.ඩෙංගු රෝගීන්ට උපරිමයෙන් සලකනවා strike වුනා කියලා නෑ.saitm උන් ආපුහම නම් මිනිස්සු මැරෙනවා දැකී. තොපගේ අම්මලා මැරෙනවා දකිද්දී මෙ වගේම video හඳපාන්කො.
2022.12.18❤
මට ඔබ තරම් වෙන කව්රුත් හමුවන්නෙ නෑ කවදාකවත්...❤😪
මම හිතන්නේ වර්ජනකදී මේ වගේ ලෙඩක් තියන අයට නම් බෙහෙත් දීම වර්ජනය කරන්නේ නෑ..
සින්දුව අහලා තිබුනට විෂුවල් එක අද බැලුවේ.. ඒක ගොඩක් හිතට වැදුනා 🥺🥺🥺
මාරම ලස්සනයි සින්දුව 🥺🥺🥺💜💜💜💜💜💜
good work dimanka :)
wow😘😘😘😘
මම වෛද්‍යවරයෙක් නෙමෙයි.නමුත් මම මේක රිපෝර්ට් කරනවා.දොස්තරලාගෙ වැරදි තියෙන්න පුලුවන්.නමුත් උන් මේ වගේ කැත වැඩ කරන්නෙ නෑ.අපිත් තාම රජයේ ඉස්පිරිතාලෙන් බේත් ගන්න මිනිස්සු.උඹල එක එකාගෙ කුට්ටියෙන් සිංගප්පූරු ගියාට
2015 di mulinma ahuwe sinduwa. Aurudu ganakata passe ayeth ahuwa. Marama lassana song ekak❤
2023 අහන සෙට් එක කො ❤❤
dimantha uba nam bath kana harakek machan.....
මච්න් මේවාගේ බොරු කරන්න එපා. ඇත්ත දැනගෙන කතා කරපල්ලා. මම ගිය මාසේ වෙනකම් නේවාසික වෛද්‍යවරයෙක් විදියට වැඩකලේ. ඔය කියන එක ස්ට්‍රයික් එකක් දවසකවත් ගැබිනි මවක් ඇඩ්මිට් නොකර හිටියද? ඔයිට වඩා අමාරු කේසස් කීයක් අපි ගොඩ දැම්මද? අපි දවසට සමහර විට එක වේලක් කැවත් අපි ලෙඩ්ඩුන්ට මොකුත් වෙන්න දුන්නේ නැහැ. මාසෙට බබලා 700ක් විතර ලැබෙන මම වැඩකරපු යුනිට් එකේ එක මරනයක්වත් වෙන්න දුන්නේ නැහැ.
ඒ එක්කම ඩෙංගු හැදුන එකෙක් මෙ විඩියෝ ස්ක්‍රිප්ට් එක ලිව්වනම් දන්නවා ඇත්තටම මොකද හොස්පිටල් වල වෙන්නේ කියලා. එහෙම ඩෙංගු හැදුන කවුරුත් කරපිටියෙ මැරුනේ නැ.
මෙහෙමයි සින්දු වලට ස්ක්‍රිප්ට් ලියද්දි මේ ලොකේ ඉන්න අයට දුන්නොත් හොදයි.
Aththa aiye
supiri aiye song eka
videyo eka aul uata ayiye song eka patta lassanak mn doni ... pasidu ayiya enakan innawa hema dama
මරුනෙ මචන්
Samahara dewall wachana walin hari bedaganna denna nathi bari kamata ....😪
Nathuwa ashawen kamatten neme 🥺
Nice song
2023.07.24 මට ඔබ තරම්...... වෙන කවෘවත්..... හමුවන්නෙ නෑ.... කවදාකවත්... P 💔T
sinduwa nam superb, eth video eka nam... 🤐
2023 අහන සෙට් එක 💖😻
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්...❤️🥺
මෙවැනි බොරු මත සමාජගත කරනවා නම් ඒ කලාකරුවෙක්ට සුදුසු දෙයක් නොවෙයි. දෙයක් කරන්න කලින් හොඳට හොයල බලල කරන්න තමන් කරන්නෙ මොකද්ද කියල. අඩුගානෙ වෛද්‍යවරු ස්ට්‍රයික් කල දවසකට රෝහලකට ගිහින් බලන්න ඩෙංගු රෝගීන්ට මොකද කලේ කියල. කිසිම උණ රෝගියෙක් ආපසු හරවා යවා නෑ. හැම උණ රෝගියෙකුටම අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. බාහිර රෝගී අංශ පමණයි වෘත්තීය ක්‍රියාමාර්ග වලට වසා තබුනේ. වාට්ටු වල හදිසි ප්‍රතිකාර අංශ වල සුපුරුදු ලෙසම ප්‍රතිකාර කටයුතු කලා. මෙවැනි දේවල් කරන්න කලින් හොඳට හොයල බලල කරන්න. කලාකරුවෙකු ලෙස ඔබ සමාජගත කරන්න හදන්නෙ ඉතාමත්ම වැරදි දෙයක්.
What a amezing video
අමතක නොවන සිංදුවක් මට මේක 💔
Hemadema oya athin gena dunnu mahimayen amanapa nh une mage rattrn ❤️❤️
Who sponsored ? Nevil? Rajitha? Kiriella? Or SB?
2023.1.6😪❤
adarei mn
Song ekata nam ft asai❤️
සිරාකතාවක් කියන්නේ හොදට හොයලා බලලා මේ කමෙන්ට්ස් දාපු අයම හිතලා බලන්න මේ සිංදුව නහයෙන් අඩනවා ඇති නමුත් මං ආවේ සිංදුවේ විඩියෝ ව ගැන කියන්න ඩොක්ටර්ස්ලගෙ නොසැලකිල්ල නිසා මිය ගිය රෝගීන් ගොඩක් ඉන්නවා ලංකාවේ ඒ වගේම බලපෑමට ලක්වුන අයත් ඉන්නවා ඒකෙන් මං අදහස් කරන්නේ නෑ ඔක්කොම ඩොක්ටර්ස්ලා වැරදියි කියලා ඒත් හැමෝම මතක තියාගන්න ඕන දෙයක් තමයි වෛද්‍යවරුන්ගෙ වෘත්තියට සෑහෙන්න වැටුපක් ලැබෙනවා ඊට අමතරව පෞද්ගලික ව ඔවුන් වෙනම ලාභ උපයනවා එහෙම තියෙන කාලයක උද්ඝෝෂණය කලාම අසරණ වෙන්නේ රෝගීන් අනිත් අතට ලංකාවේ බලපෑමට ලක්වුන රෝගීන්ගෙ විස්තර ගොඩක් ඩොක්ටර්ස්ලගෙ සල්ලි වලට යටවෙලා තියෙන්නේ ඒක කවුරුත් දන්නේ නෑ..හැමෝටම මතක උදාහරණයක් දෙන්නම් ලංකාවෙම ප්‍රසිද්ධ වෙච්ච අර බෙහෙතක් වැරදිලා ළමයෙක් ගෙ අත කැපුවා මතකද තව ළමයෙක් කල් ඉකුත් වෙච්චි බෙහෙතක් නිසා මියගියා ඔය වගේ ලෝකයට අවධාරණය නොවන සිද්ධීන් රාශියක් ලංකාවේ තියෙනවා..ඒ නිසා ගෞරවනීය වෘත්තියක් නිග්‍රහ කරන වර්තමාන වෛද්‍යවරුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන මුලින්ම..අනික අසාධාරණයට ලක්වෙන රෝගීන් ක්‍රියාත්මක වෙන්න ඕන එතකොට තමයි මහජනතාව දැනුවත් වෙන්නේ
ඉස්කෝලේ කාලේ කියන්නෙ ජීවිතේ සොදුරු කාලයක් . මම දැහැත් හය වසරේ. පහ වසරෙ ඉදන් හය වසරට එන කොට ගොඩාක් දුක හිතුණා ❤❤❤❤❤
වීඩියෝ එක පට්ට අවුල්
ලස්සනයි ගොඩාක්
Mathaka karane be kisiba oyA mejwethe oba yalith ahimina aulakma ne lassani song
Ane halo... mam dengu hadila hosptl htypu kenek. Doctrsla strike karata dengu wattuwe aya weda.. e minissu karana kepakirima gena kaurth danne na.. nindak natuwa udayak dawalak natuwa.. maha gonek ohe.. echrai 😂
Fav❤️
woooooooow niyamay dima patta... true story
මෙ සින්දුවෙ ලොකු වෑරදි දෙයක් සමජෙට දෙනව කවදවත් ව්යිද්ය වරු ඔය වගෙ අමනුශික විදියට හසිරෙන්නෙ නෑ මෙක හුගක් ප්‍රාතමික මට්ටමෙ නිර්මනයක්
දැන් එහෙම හැසිරෙනව🙂👍
@@slrxultrayt3586 👍👍
තෝ ලන්කාවෙ නෙවෙයිද බල්ලෝ පොන්නයා
nice song😢
Ela
2022 බලන.අය කො.අදටත් ඇඩෙනවා 🙂❤️
Views ganna kiyala me wage dewal krana eka nam kohetma anumatha kranna ba...lingikatwaya wenuwata aluthen market kranna hoyagena...videos hdanna kalin strike dwsakta hospital wala wenne mnwada kiyala bluwanam watinawa...mchra kalekata wunu hama strike ekakama dengue leddunta nokadawa pratikara kara.. ekath ohelage samanya danumata ekatu karaganna...!
Lahiru Ekanayake - AudiolabZ heeee....duka hithila....colombo ema athi mehe ne ema...gode
Lassanai bs
garbani mawakata dengu hedunama hadisi prathikara aniwa karanawa.man ehema kiyanne mage athdekimen namuth mehema dewaluth tiyeida.........😕😕😕😕😕😢😢😢
Maraine
මෝඩ යක්කු
Amathaka karanna Ba. nan Tamai Adarei oyata
අමතක කරන්න බැ සිතින් කිසිදා ඔයා. වරද පවසන්න මා ලගින් යන්නට දමා.
Niyamai
Trending #1 keep it 👆 bro🔝🔝🔝🔝🔝😍😍😍😍
Ado me bn awrudu 4kata pase bn me hambune gamak 2023 adana aya mekonata..
patta, elama.. me wagema songs, videos karapan kollo.ettha thitthai godak ewunta katu aninawa wage..😂
2024 anyone?
Lassanai Sinduwa
2023.03.26 🤍✨
Ane mage asama singer
Aththa kathawa me video eka kattiya moko baninna doctor samara kattiya mema thamai
Hi and it is very good song
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා ...... 🙂🖤
patta.lassana sinduwak.
mewata watila thiyena comments dakkama duka hithenawa. mehema minissuntada strike dawasatat dengue units open karan api treat karanne kiyala. mehema kohewat eka siddiyak hari waartha welaa thiyenawa nam pennanna. wena mukut awasyha na
pathetic i didnt know that srilankans have this much of low IQ
ela ela aiye....😃😃😃😃😃
nice song
2024 ත් පිස්සුවෙන් වගේ අහනවා 😓
2022😍
me de atta tamai mevain asarana minissu tamai asarana venne oya godak hoda video ekak karala nice
එක දවසක එයා මට මෙක ලියලා දුන්නා මිට අවුරුදු 6 විතර කලින් den අවුරුද්දක් එයා වෙනකෙනෙක්ව badal මං එයාගෙ වෙඩ්න් එකටත් ගියා එ ගියෙ මාස දෙකක බඩකුත් තියාගන එයා අදටත් හිතන්නෙ මං වෙනකෙනෙක්ව band කියලා na කවදාවත්ම ඔයගෙ then වෙනකෙනෙක්ට දෙන්න ba මං දන්නවා ඔයා සතුට්න් ඉන්නවා කියලා ඉතිං මට හොදටම එ ඇති . ඔයා මට දුන්න වට්නම වස්තුව එක්ක මං hemdm තනියම ජිවත් වෙනවා 🙂
2023 sinduwa ahana aya innawada . e sinduwa marama feeling ekak
😍😍😍😍
මට ඔබ තරම් වෙන කව්රුවත් හමුවෙන්නෙ නැ කවදාකවත් ......💔
මොනවද වෙනව මේ සින්දු අහද්දි 🥹
වැස්සකටවත් රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් නැති කාලකන්නි...
Yako song eke mining ekata lassana video ekak hadenna thibuna, aparade
dawasakatawath hospitle ekakata ghin nati mu trending wnata fb post ekakuth daala. trending wne aasawata blnna ghn nemei, video eke tyena gon part eka mkkda kyla blanna ghn....
me wage mal ponziyek hadane nathuva muge thatha sarame phidaga gatha nam hodai ane...oya meta passe me wage sindu hadane nathuva hita hutan ge ponzi sinduwak keyagena inna hodeeeee...adarei demanka ayiya.!!!!!
එක ඇඳේ දෙන්න තුන්දෙනා ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
එහෙමවත් ඇඳක් නැතුව බිම ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
රජයේ රෝහලකට එන්න කියල මෙච්චර කියද්දිත් ගෙදර තියාගෙන පැපොල් පොවල, කේන්දර බලල, නූල් ගැට ගහල බාගෙට මරල බැරිම තැන ඉස්පිරිතාලෙට ගෙනත් දාන ඩෙංගු ලෙඩ්ඩු ගැන,
මරණාසන්න උනාම වාට්ටුවට ගෙනත් දාල ලෙඩා තනිකරල නෑදෑයො ටික මාරැවෙලා යන ඩෙංගු ලෙඩ්ඩු ගැන,
රාහුයි කේතුයි මාරැ වෙලා තව සති දෙකකිත් ඩෙංගු තුරන් වෙනකම් ගෙදරට වෙලා බලං ඉන්න ඩෙංගු ලෙඩ්ඩු ගැන,
එතකොට.....
ඩෙංගු ලෙඩ්ඩුන්ගෙ ප්‍රෙෂර් බලබල දවසෙම නිදිමරන දොස්තරල ගැන,
පිටින් ලේ පරීක්ෂණයක් කරගන්න සල්ලි නැති ඩෙංගු ලෙඩ්ඩුන්ට තමන්ගෙ අතින් සල්ලි දීල පරීක්ෂණ කරවන දොස්තරල ගැන,
දවස පුරාම ඩෙංගු ලෙඩ්ඩුන්ට සේලයින් මැන මැන දෙන නර්ස්ල ගැන,
කන්න දෙයක්වත් නැති ඩෙංගු ලෙඩ්ඩුන්ට තමන්ගෙ වියදමින් වාට්ටුව ඇතුලෙම කැඳ සුප් හදල දෙන නර්ස්ල ගැන....
කවි, සිංදු ලියවෙන්නෙ නෑ.....
මොකද ඒව මාකට් කරන්න අමාරැයි. හිට් කරන්නත් අමාරැයි, විව්ස්, ලයික්, රෙටිං වැටෙන්නෙත් නෑ..
රටේ මොනම ඉස්පිරිතාලෙ ක වත් සිද්ද වුනේ නැති බොරු දාලා දොස්තරලා ට බනින්න තියෙන ආසාව ඉශ්ට කරගෙන, සිංදුවක් කියා ගන්න බැරි අය විව්ස් වැඩි කරගන්න ගොංපාට් වීඩියෝ දාන එක මහලොකු දෙයක් වෙලා..
ඒකට කමක් නෑ.
දවස් ගාණක් මරණය පෙනි පෙනී ඉඳල සනීප වෙලා ගෙදර යන දවසට ලඟට ඇවිත් " ගිහිං එන්නම්" කියල කියන වෙලාවෙ ඒ මූණෙ මතුවෙන අව්‍යාජ හිනාවට රේටිංස් දෙන්න ක්‍රමයක් ලෝකෙ කොහේවත් කවදාවත් ඇතිවෙන්නෙ නෑ...
උපුටා ගැනීමකි..
Lankawe hondt iwr vechcha music video ekk attama nadda?
2024❤
ai dimanka aiye me video eka kale..oya video kale nathath oyage sindu lassanai.oya thamai mage kemathima singer.api nam oyata baninawata kemathi na..video eka nam hari na thamai.kamak na..eelanga song ekawath hodata karanna..
Patta buruwek
me rata wena dawal thami me video eka thiyanna me waga doctorlath innawane me yaluwane gayakanta banala wadak na
eeyaaa
Vedio eka gana kiyanna danne na...at sinduwa witarak ahala wenama lokekata yanna puluwan ❤ i like this song👍
Hmmm wade wrdii thma