Parkinson's Law - කාලය නාස්තිය වළකන විසඳුම - By Mentor, Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #willpower #Toughmind #Parkinsonslaw #motivationlk #bhathiya_arthanayake #success #Richman #bhathiya_arthanayake
    වැඩ කිරීම සඳහා කාලය කළමණාකරණය කියලා කියන්නේ බොහෝ දෙනෙකුට අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දීම සඳහා තියෙන සරළ විසඳුමක් ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. මේ Parkinson's Law එක සම්බන්ධයෙන් කෙරුණු කෙටි විඩියෝවක්.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
    Passion ad audio - Music by LiteSaturation from Pixabay
    මේ අපගේ මීළග ඔන්ලයින් වැඩමුළුව ගැන.
    Habit Installation සැසියෙන් පස්සේ මීළඟ සැසිය මොකක්ද සහ කවද්ද කියලා නොඉවසිලිමත් වූ ඔබටයි මේ පණිවිඩය. ඒ සැසිය තමයි,
    Find Your Passion ❤️
    මගේ Passion එක කුමක් ද? ඒක මට හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ද? මගේ passion එක මට හමුවෙලා නම්, මගේ ජීවිතයේ අතෘප්තිකර භාවයක් තියෙන්න පුළුවන් ද? මගේ Passion එක හොයාගන්න මම කරන්න ඕනේ මොනවාද? මම ඉලක්ක වෙනුවෙන් වැඩ කලත්, මට වෙහෙසක් දැනෙනවා නම්, ඒක පැෂන් එකක් වෙනවාද?
    මේ ප්‍රශ්න සියල්ලටම අපි උත්තර දෙන නෙවෙයි, ඔබ විසින් ම උත්තර හදාගන්න “FIND YOUR PASSION” online සැසියට සහභාගී වන්න. සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක International Coaching Federation හි සාමාජික භාතිය අර්ථනායක සූදානමින් ඉන්නවා ඔබට සහය වෙන්න.
    සැසිය පැවැත්වෙන්නේ,
    දිනය - 2022 අගෝස්තු 27 වැනි සෙනසුරාදා
    වෙලාව - පස්වරු 7.00 - 9.00 දක්වා
    Zoom ඔස්සේ.
    මෙහිදී,
    🔹Passion (උද්‍යෝගය දනවන දැඩි කැමැත්ත) කියන්නේ කුමක් ද?
    🔹ඔබ Passion එක සොයාගත යුත්තේ ඇයි?
    🔹Passion එක අරඹයා ත්‍රෛවිධ කුළුණු.
    🔹Passion එකේ යතුරෙන් විවර වන මානසික නිදහසේ දොරටුව
    ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා. ඒත් එක්කම ලෝකය දිනපු මිනිස්සුන්ගේ Passion එක වුණේ මොනවාද? ඔවුන් ඒක කලේ කොහොමද දේත්, උදාහරණ එක්කම මෙහිදී සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා.
    සැසියට සහභාගී වීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?
    සැසිය සඳහා ඔබගේ අභිලාෂය පහත දැක්වෙන Google form එක පුරවා අපට දන්වන්න.
    forms.gle/fZwM...
    දෙවනුව,
    සැසියට අදාල රුපියල් 1500/= ක ගෙවීම සිදුකර ඊට අදාල සාමාන්‍ය හෝ ඉලෙක්ට්‍රොනික් slip එකෙහි ඡායාරූපයක් අපගේ 071-4321835 Whatsapp අංකය වෙත Passion යනුවෙන් text එකක් සමගින් නම සමගින් එවන්න.
    ගෙවීම් කල යුතු බැංකු ගිණුම්,
    🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
    🏦 Bhathiya Arthanayake - Commercial Bank Col 07 -Ac.Num 8650012807
    🏦 Motivation.lk - BOC - independence arcade -Ac.Num - 0082296045
    එහෙමනම්, ජීවිතය සතුට, ඉපයීම් සමගින් දක්ෂතාව බැලන්ස් කරන “ FIND YOUR PASSION” සැසියේ දී ලබන අගෝස්තු 27 වැනිදා පස්වරු 07 ට හමුවෙමු.
    ස්තූතියි,
    TEAM MOTIVATION.LK

ความคิดเห็น • 215

  • @ThriveOnYT
    @ThriveOnYT 2 ปีที่แล้ว +5

    සර්ගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දවස් තුනිකින් පාඩම් කරල ඉවර කරන්න හිටිය සබ්ජෙක්ට් එකක් එක දවසින් ඉවර කරා. ඇත්තටම එක්සෑම් එකට මට තව දවස් දෙකක් ඉතුරුයි. ආයේ පාරක් මුල ඉදන් බලන්න

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 2 ปีที่แล้ว +10

    ඉස්සර මේ වගේ Video එකක් බලන්නත් කම්මැලියි මම.. නමුත් දැන් මම Music වැඩත් එක්ක මගේ Graphic designing වැඩ, Facebook marketing වැඩ TH-cam Channel වල වැඩ , මගේ පෞද්ගලික සියලු ම වැඩ මම පිළිවෙලට කරගෙන යනවා.. ගොඩක් ස්තූතියි.. ඒ වගේම පින් ඔබතුමාට .. ❤️❤️

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +27

    අවශ්‍යම මොහොතක ඉතාමත්ම වටිනා වීඩියෝවක් , ස්තූතියි ඔබතුමාට 💕🙏💕🙏💕

  • @gimhanchandeepa2365
    @gimhanchandeepa2365 ปีที่แล้ว +5

    බොහොම පින් සර් , විභාගෙට සූදානම් වෙන්න කාලය කළමනාකරණය කරගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ 🙂

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +14

    අවශයම මොහොතේ අවශයම මගපෙන්වීම ස්තූතියි සර්❤️💪

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +2

    මෙතෙක්කල් අවබෝධය උනෙ නැති කරුනක්..ගොඩක් ස්තුති ..ඔබට

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් දේවල් deadline එකක් නැතුවාම කෙරෙන්නෙ නැහැ තමයි.🙂ස්තූතියි සර් මේ වීඩියෝ එකට.❤️🙏

  • @senukasandeepa8845
    @senukasandeepa8845 2 ปีที่แล้ว +1

    ඒක ටිකක් හිතලා බැලුවම ප්‍රායෝගිකව හරිම සාර්ථකයි, එදිනෙදා ජීවිතේ මේ වගේ අත්දැකිම් අපි හැමෝටම තියනවා, අපි මේ දේ දැන් කල යුතුය කියලා හිතට ගත්තොත් වැඩි වෙහෙසක් නැතුව ඒක ඉවර කර ගන්න පුලුවන් , ඔබ මේ කරුනු ගෙනහැර පහදා දීම ගැන බෙහෙවින් ස්තුතියි

  • @governessenglish2680
    @governessenglish2680 ปีที่แล้ว +1

    Sir, මට මතක් වෙන්නෙ sir මගෙ final exam ලන් වෙද්දි ටිකක් stress වේලා ඉද්දි දුන්නු advice එක..."paper එක හැදෙන්නෙ ලකුන් ගන්න මිස fail වෙන්න නෙවි...ඔයා හොයන්න ඕනි ලකුනු ගන්න ප්‍රශ්න මිස ලකුනු නැති වෙන තැන් නෙවි...." ...thanks sir....

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +3

    🧡🧡👍👍මාරයි video එක බොහොම ස්තූති

  • @anilmaduranga436
    @anilmaduranga436 2 ปีที่แล้ว +2

    Godak watina vidio ekak

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්, ජීවිතයට අනිවාර්යයෙන්ම මේක හොදම අවවාදයක් ❤️✊

  • @sanojaudari9124
    @sanojaudari9124 ปีที่แล้ว

    ගොඩක් පිං මෙවැනි දෙ කියලා දෙනව⁣ට මගෙ මනස ගොඩක් ශක්තිමත් උනා මෙ විඩියෝ එක බැලුවම

  • @onith1717
    @onith1717 2 ปีที่แล้ว +1

    Super.godak prayojanawath.

  • @Ironsidemotivation
    @Ironsidemotivation 2 ปีที่แล้ว

    විඩියෝ එක බලන්න වෙලාවක් තිබුණෙ නෑ මේ වෙනකම්. බැලුවට පස්සෙ තමයි මේ වෙනකම් කල් දැම්මෙ අපරාදේ කියලා හිතුණේ. කරන්න තියෙන වැඩ වලට ඕනිවට වඩා කාලයක් දෙන එකෙන් ඇත්තටම වෙන්නෙ කාලෙ අනවශ්‍ය විදියට අපතේ යන එක. ඒ වගේමයි ෆෝන් එක නිසා අපට නොදැනීම ගොඩක් වෙලාව අපතේ යනවා. වැඩ කීපයක්ම කරන්න උත්සාහ කරන කාලෙක තමයි මේ විඩියෝ එක බැලුවෙ. ඉස්සරහට මේ කියන විදියට වැඩ කරන්න උත්සාහ කරනවා. බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️

  • @indikawickramaarachchi5638
    @indikawickramaarachchi5638 2 ปีที่แล้ว +1

    අලුත්ම නියම අදහසක්👍. Thank You Sir!!!

  • @marinathejani8106
    @marinathejani8106 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්.ගොඩාක් වටිනවා.

  • @madumikajayalath78
    @madumikajayalath78 2 ปีที่แล้ว +1

    Thank you

  • @nalakajagath1243
    @nalakajagath1243 ปีที่แล้ว

    අපි නොදැනම සමහර දේවල් Parkinson Law එකේ විදියට කරලා තියෙනවා . අනිකුත් වැඩ ටිකත් හරි විදියට කර ගන්න මේක ගොඩක් වටිනවා. හොඳම වෙලාවට හොඳම දෙයක් හම්බ උනා.බොහොම ස්තූතියි සර්.

  • @sodurusakwala7360
    @sodurusakwala7360 2 ปีที่แล้ว

    Itha watina lesson ekak. Thanks sir
    .

  • @prasannadilshan7350
    @prasannadilshan7350 2 ปีที่แล้ว +2

    ස්තුති සර් ගොඩක් වටින විඩියොවක්👊

  • @sudeeradewini7258
    @sudeeradewini7258 2 ปีที่แล้ว +1

    ස්තුතියි sir,matama dapu video ekak ,ජයවේවා 😍😍😍

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +2

    Very important to my a/l's. Thank you sir!❤️

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 7 วันที่ผ่านมา

    Excellent advice

  • @sasindulakshan9065
    @sasindulakshan9065 2 ปีที่แล้ว

    Mama university students kenek sir. First eyer eke. Mage wada pahasu karaganimt sirge motivation videos godak udawu wenw , sirta godak sthuthii me laba dena advise wlta , motivation walata , thankyou so much sir ❤️..

  • @roshanbiyagamage5462
    @roshanbiyagamage5462 2 ปีที่แล้ว +1

    Good

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video එකක් ඉදිරියේදි ජිවිතයේ සාර්ථකත්වයට මෙම Video ව බොහො සෙයින් උපකාරි වෙයි කියාලා හිතෙනවා

  • @mithuniabeykoon6086
    @mithuniabeykoon6086 ปีที่แล้ว

    Mama sirge hema video 1kma balanawa . Ewagema mn ewa note kara gannawa. Math manovidyawa poth kiyawanna godak asai. Sirge poth rakke dakkama godak asa hithuna. 😍 mn mage thththatath sirge video dala dunna. Dan thththath ewa balanawa. Thank you sir. Digatama me dewal karanna labewa kiyala prarthana karanawa.💝

  • @rvmobile3462
    @rvmobile3462 2 ปีที่แล้ว

    අවශ්‍ය මොහොතක සර්, මේ අදහස් ටික ලැබුනේ
    බොහොම තුතී සර් 😍

  • @anjanavidanage3894
    @anjanavidanage3894 ปีที่แล้ว

    වීඩියෝ එක දාපු දවසෙත් බැලුව.අවශ්‍ය වුනාම ආයෙත් බැලුවා 💟

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 2 ปีที่แล้ว

    අද මට ඕනිම වෙලවෙ දුන්න විඩියෝ එකක් සර්.. මෙක . බුදු සරණයි සර්..

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 2 ปีที่แล้ว

    Good video, Bhathiya. Keep it up

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 5 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ❤🙏

  • @dul4135
    @dul4135 2 ปีที่แล้ว

    Parkinson's law ගැන කලින් මම දැනුවත්වෙලා තිබුනේ නෑ . ගොඩක් වටිනවා මේක ඉදිරිපත්කරපු එක. ස්තුතියි.

  • @shaneeradulaj
    @shaneeradulaj 8 หลายเดือนก่อน

    Great lesson

  • @sandunihansika6973
    @sandunihansika6973 2 ปีที่แล้ว +1

    විබාගෙ සැප්තැම්බර් වල..හැමදෙම අවුල් වෙලා තියෙද්දි මෙක හොද මොටිවෙශන් එකක් සර්.රස්සාව,රිසර්ච්,ප්‍රොජෙක්ට්,පාඩම් කරන එවා බැලන්ස් කර ගන්න අයෙ විඩියො එකක් කරන්න සර්💐😔

  • @nilminibandara9075
    @nilminibandara9075 2 ปีที่แล้ว

    Great.,.හොයනකොට ලැබුන වටිනාම video එකක්.දුර්වලම පුරුද්දට තිත.Thank u so much👍

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 2 ปีที่แล้ว

    Thanks sir හොද ම video එකක්

  • @sadeesubasinghe
    @sadeesubasinghe 2 ปีที่แล้ว

    අවශ්‍යම මොහොතක ලැබුනු වටිනා වීඩියෝවක් සර් ❤️❤️

  • @tharakaacharige
    @tharakaacharige 2 ปีที่แล้ว

    ඉතාමත් වටින උපදෙසක්... ක්‍රමවේදයක්

  • @lakshigunathilaka6545
    @lakshigunathilaka6545 2 ปีที่แล้ว

    හරිම වටිනා video එකක් සර්. ප්‍ර්‍රායෝගිකව මේ ක්‍රමය යොදාගන්න විදිය ගැන තව video එකක් පුලුවන් නම් කරන්න . ඔබට බොහෝම ස්තුතියි ....

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 ปีที่แล้ว

    Thank you❤️❤️ sir
    මේ දවස්වල තියෙන දරුණු ප්‍රශ්නෙකට
    හොද පිළිතුරක් ලැබුනා
    💐💐💐💪💐💐💐💪💐💐💐

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 ปีที่แล้ว

    It is essential time to be given on my hand, great, Thank lot.

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 2 ปีที่แล้ว

    Thank you bhathiya sir.

  • @svathusithadeepanatha584
    @svathusithadeepanatha584 ปีที่แล้ว

    ඔබගේ උපදෙස් බොහෝ වටිනවා 💪

  • @pdkd1389
    @pdkd1389 ปีที่แล้ว

    සුපිරි...❤️❤️❤️❤️❤️

  • @user-tq7ve3so9g
    @user-tq7ve3so9g 4 หลายเดือนก่อน

    ❤aththatama godak watina vedio ekak.sirta godak pin.meka jewitheta galapagaththoth jewithe aniwarenma goda yanawa.thank you very much❤😊😊

  • @deepthigunasekara9254
    @deepthigunasekara9254 2 ปีที่แล้ว

    වටිනා motivation එකක් දුන්නා අද නම්. ස්තුතියි

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී සර්❤️

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි❤️

  • @oritmaapparel
    @oritmaapparel 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්. අත්ත්‍යාවශ්‍ය ඔවදනක් ❤

  • @asankadeepal7608
    @asankadeepal7608 2 ปีที่แล้ว

    මේ කරුණු අපිට ගොඩාක් වටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @gayathripriyadarshani555
    @gayathripriyadarshani555 2 ปีที่แล้ว +2

    Great video

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว

    මේක මට අත්‍යාවශ්‍යම video එකක් 😍 thanks sir ❤️❤️❤️❤️

  • @isuriumeshika1699
    @isuriumeshika1699 2 ปีที่แล้ว

    Godak watina video ekk sir💖😍🔥

  • @Supuncd
    @Supuncd 2 ปีที่แล้ว

    Thanks bhathiya sir

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 2 ปีที่แล้ว +1

    Thank you very much for the video .....

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 ปีที่แล้ว

    ඔව්, එහෙම අත්දැකීම් මටත් තියෙනව ගොඩක්. ඒක පාකින්සන් ලෝ කියල දැනගත්තෙ අද..❤️👍

  • @mrmshifan
    @mrmshifan 2 ปีที่แล้ว +2

    Great example.
    Thank you 💐💐💐

  • @dilshanmadhushanka2115
    @dilshanmadhushanka2115 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා අද වීඩියෝ එක. ස්තුතියි සර්

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 2 ปีที่แล้ว

    Nice one

  • @mihiduanuruddha2017
    @mihiduanuruddha2017 8 วันที่ผ่านมา

    Thank you ..best video ❤❤

  • @RADLR
    @RADLR ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @beateka
    @beateka 2 ปีที่แล้ว +1

    Effective video. Thank you

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz 7 หลายเดือนก่อน

    Godak watinawa godak sthuthi

  • @nadeeshasandamali1475
    @nadeeshasandamali1475 2 ปีที่แล้ว

    Very useful video. Thank you

  • @srishobhasrimani534
    @srishobhasrimani534 2 ปีที่แล้ว

    අවශ්‍යම මොහොතේ වටිනා විඩියෝවක්.Thank you sir 🙏

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @thiekshanau.pieris5553
    @thiekshanau.pieris5553 2 ปีที่แล้ว

    බොහොම වැදගත් කාරණාවක්. බොහොම ස්තුතියි.

  • @thivankaviraj
    @thivankaviraj 2 ปีที่แล้ว

    එක නම් පට්ට නියමයක්... ඔලුවටම වැදුනා එක ❤️❤️❤️

  • @chandraniruberu8624
    @chandraniruberu8624 2 ปีที่แล้ว

    වැඩට යනදවසට උදේ 7.00 වෙද්දි කරල ඉවර කරන වැඩ ටික නිවාඩු දවසට කරද්දි උදේ 11.00 පහුවෙනව
    ඒක ඇත්තක්

  • @shakawika
    @shakawika 2 ปีที่แล้ว +1

    ස්තූතී ඔබට ජය.....

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว

    Magenm godak dewal success une sirge speeches ahalami. Thank you very much Bhathiya sir.

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi4322 2 ปีที่แล้ว

    Matath thibuna prashnayak thamai meka...assignment ekak karaganna bey wela kal ran weddi hodatama baya una...eth kala kohoma hari...,sir me dipu motivation eka godak wedagath..time menage karaganna...parkinson's law eka godath wedagath deyak...again ...thank you soo much sir 💐😍

  • @oshanlahiru8809
    @oshanlahiru8809 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර් ගොඩාක් ස්තූතියි....💪💪❤️🙏

  • @clivefernando4123
    @clivefernando4123 2 ปีที่แล้ว

    We had wonderful session today at Union Assurance PLC for Bancassurance department. Really you made me to think deeper in both sales and my personal life. Eventhough Im a Sportsman I realize how energy is important for our day to day activity. Watching this parkinson's law is something i need to develop to complete task within the stipulated time frame. Thanks for keep motivating. God Bless U

  • @d.m.sdissanayake2628
    @d.m.sdissanayake2628 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි sir ...coconcept eka. thank you

  • @oshadhasulakshana3203
    @oshadhasulakshana3203 2 ปีที่แล้ว +2

    Valuable video 💯❤️

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 8 หลายเดือนก่อน

    Good idea ❤️

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @qwertyui7509
    @qwertyui7509 2 ปีที่แล้ว +1

    Thank You Sir

  • @lakmaliwickremanayake6661
    @lakmaliwickremanayake6661 2 ปีที่แล้ว +3

    Even though, had few practical experiences, I couldn't express this law even myself. Ohhh it is called Parkinson's Law. You bought it in a very impressive way. Thank you very much, Sir!

    • @sathsara7828
      @sathsara7828 ปีที่แล้ว

      ගොඩක් වටින concept එකක්

  • @lakshithadilshan1424
    @lakshithadilshan1424 ปีที่แล้ว

    I had only heard about this so I searched it is very important for me this is due to Al in 3 months for me thank you very much sir❤

  • @ajithkrishanha6507
    @ajithkrishanha6507 ปีที่แล้ว

    Hodai sir

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @nadeeramaduwanthi9761
    @nadeeramaduwanthi9761 2 ปีที่แล้ว

    සර් ට ගොඩක් ස්තූතියි...

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සර්

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් මේ වෙලාවේ 😍ස්තූති සර් ❤️

  • @fazalshad6792
    @fazalshad6792 2 ปีที่แล้ว

    Mn mokka hari deyakin hiraveddi a dein sir video ekka karannava...aththatam vatinava....❤

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว

    Super thank you so much sir

  • @sujithrawellala7969
    @sujithrawellala7969 2 ปีที่แล้ว

    🙏වටිනාම වීඩියෝවක්.👍ස්තූතියි සර්💐💪👌.

  • @krishangunathilake5184
    @krishangunathilake5184 2 ปีที่แล้ว

    Thank you Very much sir...❤

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 10 หลายเดือนก่อน

    Godak vatinava,sir.

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 2 ปีที่แล้ว

    හොදම විඩියෝවක් ඒත් කිව්වා වගේ අවුරුදු 2 වැඩ මාස 2 කරන්න වෙලා හිතින් දුක් වෙනවා මිසක් පටන් ගැනෙන්නේ නැ..... මටම මන් ගැන කලකිරෙනවා

  • @slbigbrogaming
    @slbigbrogaming 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි , ගොඩක් වටිනවා!!

  • @maheshtravelvlogs
    @maheshtravelvlogs 2 ปีที่แล้ว

    Deadlines lan wenakan weda krn nethuw weda awul wela iddi me video eka dekke...Thank you

  • @LasanthaLasantha-y7k
    @LasanthaLasantha-y7k 12 วันที่ผ่านมา

    Kalaya mama ganan gaththe na namutha dan therenawa kalaya kochchara watinawada kiyal thanks sar

  • @saumis.perera9820
    @saumis.perera9820 2 ปีที่แล้ว

    Thank you Mr. Bhathiya.. 💖👍👍

  • @nilumim2640
    @nilumim2640 ปีที่แล้ว

    Thank you sir.