I would like to inquire about the educational and professional experience documents that a job applicant is required to provide when seeking employment.
They don't care about our experience in SL that's what I experienced and got to know.. but ur education will be an advantage. But it all depends on your capabilities and connections u have to find a job cz in here reference matters
ඔයා ට හදවතින්ම ස්තුතියි මෙි කරන විස්තරවලට.මම නං කැනඩා වට එන්න හිතාගෙන නැහැ.ඒ වුණාට මගෙ දුවයි පුතයි දෙන්නම ඉන්නෙ ඔහෙ.ඔයා හිතේ කිසිම කහටක් නැතුව ඉතාම හොඳට විස්තර සපයනව.ඒ බව මට හොඳටම වැටහෙනව.ඔයාට පින් සිදුවෙනව තව කාට හරි ජීවිතේ දිනා ගන්න උදවි කරනවට.
බොහොම ස්තූතියි 🙏
Thanks for the information!
You are welcome 🤗
Flagpole එකේදී මොනාද අහන්නේ ?
PGWP එකට දැන් flagpoling කරන්න බෑ . අනිත් ඒවාට මම නම් අහල තියෙන විදියට හරියට documents ටික තමයි තියෙන්න ඕනේ and valid reason එකක් flagpoling කරන්න
I would like to inquire about the educational and professional experience documents that a job applicant is required to provide when seeking employment.
They don't care about our experience in SL that's what I experienced and got to know.. but ur education will be an advantage. But it all depends on your capabilities and connections u have to find a job cz in here reference matters
Ayya windsor wala situation eka khmda.. University of Windsor ekata next winter intake ekata enna inne.. 🙏🙏 BTW nice informative video.. ❤🎉
Tax percentage එක නම් එකයි මොකද Windsor අයිති වෙන්නෙත් ON province එකට නිසා. ඒ පැත්ත ගැන නම් ලොකු අදහසක් නෑ. එන්න කලින් ඒ පැත්තේ contacts ටිකක් හදාගෙන එන්න මොකද ON වල jobs හොයා ගන්න ලේසි නෑ. හොදට plan කරලා එන්න. සුභ පතනවා ඔයාගේ අලුත් journey එකට.
@@vanilavlogs Thanks ayya.. 😊 🙏
Thank you very much
You are welcome
Thank you very much for sharing your personal experience.
Thank you for your feedback ☺️
Thank you
You are welcome
Thanks..positive ❤
You are welcome 🤗
ගල්ෆ් රටවල් pre visa එකක් ගත්තොත් දවසට ඩොලර් හාරසියක් හොයන්ඩ පුළුවන්
එක නම් දන්නේ නෑ. Gulf යන්න හිතන් ඉන්න අයට ඒක හොඳ option එකක්.
ඒ කොහොමද ඒ
අයියේ ඔහේ අදායම් බදු කපනකොට ලංකවේ set එක පාරට බැහැල අරගල කරනවා ද නැති නම් කටවහගෙන තව job එකක් කරලා හෝ budget කරලා ජීවත් වෙනවා ද ? ඕකුන් ව අයියේ හොදට බදු ගෙවන්න ඔය රටේ පුරුදු කරලා මිසක් ලංකාවට එවන්න නම් එපා!
මෙහෙ ඉතින් කව්රුත් එහෙම පරශ්න දාන්නේ නෑ.. TAX pay කලාට Government එකෙන් benefits දෙනවා අපේ කාලකන්නි Government වගේ ඒ සල්ලිත් හොරකම් කරන්නේ නෑ
ගල්ෆ් රටවල් pre visa අරගෙන වැඩ කරන්න පුළුවන් මෙහෙ ටැක්ස් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ
ඔව් Tax & Duty Free එක ලොකු advantage එකක්. එක එක රටවල් වලට ආවේණික benefits and downfalls තියෙනවා.
Oyawa contact karaganna pukuwan vidiyak tiyeida. Details tikak tiyenawa danaganna.
nilanga.vaushini@gmail.com එකට e-mail කරන්න මම details share කරන්නම්
වර්‍ර්ක් පර්මිට් තියෙන කෙනෙකුට පැය අටකට වඩා දවසට වැඩ කරන්න බැරිද
ඕන තරම් වඩා කරන්න පුළුවන්.. එකේ ප්‍රශ්නයක් නෑ
open working purmir close working purmit kiyala 2k thiyenewada
Ayiye , Canadawe software engineer kenegge salary eka kiyk wenwd
ඒක depend වෙනවා Company එක සහ ඔයාගේ experience එක මත. මට ඒ සම්බන්ධව ලොකු අදහසක් නෑ.
Work permit අරං එන අයට , situation eka kohomda😢 example - Truck driver???
Work Permit එකක් අරං job එකක් එක්ක එන්න පුළුවං නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ.. Truck Driver's ලා මෙහෙ හිතා ගන්න බැරි තරම් හම්බ කරනවා
@@vanilavlogs Thanks brother 🥰 😍
👍👍
Thanks 🙏
Kolla sudu wela😊❤
කොහොමත් සුදුවට හිටියේ උබලට පෙනුනේ නැති උනාට... 😜
Aiye oya price qe CAD walinda USD walida?
CAD
Canda enna barida job witharak karanna
Work permit or PR දාලා එන්න පුළුවං
Samangrn lankawata apita kiyak wge ewanna puluwnda canada wala work krla
එක depend වෙනවා ඔයා කරන job එකේ wage එක අනුව.තනියම ඉගෙන ගන්න එනවා නම් ලංකාවට සල්ලි යවන්න වෙන්නේ නෑ. මෙහෙ expenses සහ semester fees එකතු කරන්න ඕන නිසා
Asus ayye supiri ❤❤❤😊
Ty Wewa
👍❤️👏👏
🤗
Dairy farming salary khmda,farming jobs tynwda ontario wla
Farming Jobs nam අපි දන්න විදියට මේ පැත්තේ නම් නෑ. පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්
❤❤❤😊😊😊
💕
❤❤❤
:)
සර් විසා එකක් ගන්න help karannako
මම Visa Agent කෙනෙක් නෙවෙයි.. අපේ දැණුම සහ experience එක share කරන එක විතරයි කරන්නේ..
Apply for a job and company will take care of your visa. Send your curriculum vitae to
Onna subscribe kalooo
Ty wewa ❤️
Babalath ekka awoth kohimada
බබාල එක්ක එනවනම් හොදට plan කරලා එන්න.. ඒ ගොල්ලන්ට school/daycare හොයලා බලන්න
Ayyawa contact krgnn vidihk ndd..details tikk ahgnn one.🥲
Email එකක් ඒවන්න මගේ Number එක එවන්නම්.
nilanga.varushi@gmail.com
wait is't you the asus created the Max ? long time
Yes I am 😊
Brother oyage contact number ekak nedda
Email එකක් එවන්න nilanga.varushi@gmail.com