For one bank, I was able to configure the OTP to my Canadian number. The other bank, I'm getting the OTP via the email. I think it depends on the bank. However, it is always good to configure in a way to receive it via the email vs the text message.
mama danna widiyata mother farther grand parents or children lata tama sponsor karanna puluwan, sahodarayekwa gannawa nam 18 ta wada adu wenna saha eyata lankawe balaganna kawuruth na kiyala prove karanna oni
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
Thanks Chamara 👍
Aththatama watinawa aiye mewage vidiyo ekak dapu ekata thanks me vlog eka pennuwata oyat mageth hine ikmanatama kanadawata enna parissamin inna 😍🌼🤘💪👊🌼😍
Thank you so much brother
බොහොම ස්තූතියි චාමර 😍😍 හුගක් වටින වීඩියෝ එකක් ... fraud calls ගැනත් එකක් කරන්න .
Thank you aniwaryenma karannam
It’s really Great ❤
Godak thankyou....♥️ hadawathinma adarei.
Thanks bro
Thank you so much
Hi how are you doing hope everything good.
Thanks kollo very impressed.
Thank you Canada Kollo
Thank you very much kolla👍 ලයිසන් එක ගැන video එකක් කරන්න
අනිවාර්යයෙන් කරන්නම් ♥️🤩🙌😁
Yes please
@@canadakollo අනිවා ඕනෙ 😌👌🏻
සුපිරි vdo එක bro🙏
Thank you ayye me widiyata apiwa danuwat karanawata
Thank you kolla 😍💗🌷
😮Thank you
This is very important vedio....thank you
For one bank, I was able to configure the OTP to my Canadian number. The other bank, I'm getting the OTP via the email. I think it depends on the bank. However, it is always good to configure in a way to receive it via the email vs the text message.
Thanks aiye🙏
Very useful information
Wow 👍🏼💪
Airport process 1th video 1k karanna. ☺️👍❤️🇨🇦
985 වෙනි සබ් එක මගෙන්... ❤️❤️❤️
කැනඩාවෙන් ලංකාවට වීසා එවන එක ටික දවසකට නතර කරලා කියන්නේ ඇත්තද
Thanks . 👍👍💗
Wow
මගේ පුතාට අවු 19 OL හොදින් පස් AL කරමින් හ්ටියත් යාලුවෙකු මාර්ගයෙන් විසා ඉල්ලුමි කරා විසා අවොත් රැකියාවක් හොයාගැනිමට පුලුවන් වෙයිද ස්තුතියි
Canada වලට ජොබ් වීසා ගන්නවද ? ඒ කිව්වෙ cleaning ,farming වගේ ඒවට 🤨 මං දන්න අදුරන ලංකාවෙ ඉන්න කෙනෙක් එහෙම කතාවක් කිව්වා..ඒකයි
❤️❤️
Wow Canada amazing. Have u been to Branff
Wintar eka mona kaleda e e kalawal tika puluwannam kiyanna
Study gap ekk thibboth apply krnna brida🤔
Putha egency ekakin mage puthava eyalage sallivalin kotiyak deela receipt eka puthata deela nanvatha eyalage salli gannava e kiyanne bussiness visa kiyala thamai agency eka kiyanne
Student visa එද්දි visa වැදුනට පස්සෙ uni පටන් ගන්න මාසයක් දෙකක් තිබුනත් කැනඩාවට එන්න පුලුවනිද.
Danna widiyata masayak nam prashnayak naa
කිලෝ කීයක් ගේන්න පුළුවන්ද ලංකාවෙන් යනකොට
Meka watinawa bro!
ඔස්ට්‍රේලියා පී.ආර් තියෙන කෙනෙක් ව බැ!න්දොත් කෙලින්ම වී!ස හම්බෙනව 😁 එහෙම අය දැක්කම පො!ඩ්ඩක් ශේ!ප් එකේ කතා කරල බ!ලන්න. හ!දිස්සියෙන්වත් කැ!මති උනොත් ගො!ඩ. ඔයා කෙ!ල්ලෙක් කියල හිතන්න එපා, එයා කො!ල්ලෙක් උනත් ක!මක් නෑ! රි!ක්වෙස්ට් එකක් ය!වන්න... මම නම් ෆේ!ස් බු!ක් එකේ පී.ආර් තියෙන කෙනෙක්ට රික්වෙස්ට් එකක් යැව්ව, ලැජ්ජාව පැත්තක තියල. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලා, එයා මාව බැන්ද, දැන් ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. ලන්කාවෙ කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් කියන්න තියෙන්නෙ ඔය ක්‍රමේම තමයි.... .....................//
Iron ekak genawada eddi
Thank you putha adahas tikata mage duvath December enna innava
vancouver shopping volg ekak onaaaa🖤
Grocery shopping ekak nam danawa lagadi
@@canadakollo aiyye clothes and shoes ekakuth ona
Vancouver city tour ekakuth karamu kollo ❤️
Aniwaa karamu karamu 🤩🙌♥️
අපෙ ලේ නැකම් තියෙන පවුලක් Canada 🇨🇦 wala ස්තිර පදින්චි හිටියොත් අපිට යන්න විදියක් කියන්නකො
mama danna widiyata mother farther grand parents or children lata tama sponsor karanna puluwan, sahodarayekwa gannawa nam 18 ta wada adu wenna saha eyata lankawe balaganna kawuruth na kiyala prove karanna oni
@@canadakollo a Hari aiye thanks
@@canadakollo itls exam onada
😍😍🇨🇦
කැනඩා එද්දී ටැටූ ගහලා තියෙද්දි වීසා ගන්න බැයිද
Ewa aulak nh
Mokakda Brother oya inna province eka
New Brunswick gena video 1k karannako
Nova Scotia gena vedio ekak danna puluwanda
api godak details danne na NS gana balamu issarahata
👏 🎞 👏
❤❤❤❤❤
My baby is one year and 3months old. So he has syrup bottles. Where should I pack them. In hand luggage or main luggage 🤔🤔🤔 plz reply ASAP
main laggage
Gold kochchara puluwanda?
Godak aya ekapara awot kohomada junction ekata apu wahana piliwela hoyaganne
Junction eka 4 way stop ekak nam first come first serve , 2 way stop ekak nam stop board eka nathi ayata tama right of way eka thiyenne,
Quebec city eka ganath video ekak one..🤍✌🏻
Mamat me march wala enava ayye 😍
කැනඩා කොල්ල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්
Apith ynna inne tawama visa ne
Ane puluwan kenek innawa nam beheth tikak aran denna puluwanda godak pin mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa beheth tika ganna dan amarui ekai me widiyata udawwak illanne puluwan kenek innawa nam beheth tikak aran denna puluwanda godak pin!
Phone no …
@@RedProM Binduwai haththa hatharai Binduwai panas hayai Anu pahai Binduwai hathara
contc number ekk dannko denaganna godak dewal thiyenw brooo
Canada wala Chris pro enaergy kiyala company ekak tiyenawada
Thank you so much for the video 🙂
Thanks machan❤
Welcome 😊
Thank you bro...