- 33
- 76 086
Varushi & Nilanga VLog
Canada
เข้าร่วมเมื่อ 10 ต.ค. 2022
කැනඩාවේ G1 License එක ගමු | How To Get G1 License In Canada
Are you looking to get your G1 license in Canada? In this video, we'll show you everything you need to know in order to pass your G1 test and get on the road.
play.google.com/store/apps/details?id=com.drivinginst.cacode
-------------------------------------------------------------------
අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න.
-------------------------------------------------------------------
🟠 Our Latest 5 Videos
🔹 කැනඩාවට එන්න එපා | Don't Come To Canada
th-cam.com/video/4qDktAK5Jfc/w-d-xo.html
🔹 රියදුරු පළපුරුදු ලිපිය ගමු | How Get International Driving License Extract/Experience Letter
th-cam.com/video/sJGLKKy_WM4/w-d-xo.html
🔹 කැනඩාවේ ආදායම සහ වියදම | Income & Living Cost In Canada
th-cam.com/video/kBr_c_CUPcw/w-d-xo.html
🔹 කැනඩාවේ අපේ ගෙදර | House Tour In Canada
th-cam.com/video/-lQNuuAsbaU/w-d-xo.html
🔹 කැනඩාවේ ලාබෙට බඩු ගන්න සිපිරි තැනක් | Value Village: Cheap Shopping In Canada
th-cam.com/video/q-3sd9EbFIY/w-d-xo.html
-------------------------------------------------------------------
🟠 Contact Us
➡️ FB - VaNilaVlogs
➡️ e-Mail - nilanga.varushi@gmail.com
➡️ Discord - discord.gg/BgT2qJ5b
play.google.com/store/apps/details?id=com.drivinginst.cacode
-------------------------------------------------------------------
අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න.
-------------------------------------------------------------------
🟠 Our Latest 5 Videos
🔹 කැනඩාවට එන්න එපා | Don't Come To Canada
th-cam.com/video/4qDktAK5Jfc/w-d-xo.html
🔹 රියදුරු පළපුරුදු ලිපිය ගමු | How Get International Driving License Extract/Experience Letter
th-cam.com/video/sJGLKKy_WM4/w-d-xo.html
🔹 කැනඩාවේ ආදායම සහ වියදම | Income & Living Cost In Canada
th-cam.com/video/kBr_c_CUPcw/w-d-xo.html
🔹 කැනඩාවේ අපේ ගෙදර | House Tour In Canada
th-cam.com/video/-lQNuuAsbaU/w-d-xo.html
🔹 කැනඩාවේ ලාබෙට බඩු ගන්න සිපිරි තැනක් | Value Village: Cheap Shopping In Canada
th-cam.com/video/q-3sd9EbFIY/w-d-xo.html
-------------------------------------------------------------------
🟠 Contact Us
➡️ FB - VaNilaVlogs
➡️ e-Mail - nilanga.varushi@gmail.com
➡️ Discord - discord.gg/BgT2qJ5b
มุมมอง: 738
วีดีโอ
කැනඩාවට එන්න එපා | Don't Come To Canada
มุมมอง 19Kปีที่แล้ว
If you’re thinking about coming to Canada, watch this video first. This video outlines some of the drawbacks of living in Canada. It’s not all rainbows and unicorns here, so be prepared for some hardships if you decide අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න. 🟠 Our Top 5 Videos 🔹 රියදුරු පළපුරුදු ලිපිය ගමු | How Get International Driving License...
Weekly Meal Plan For Busy Lifestyle
มุมมอง 571ปีที่แล้ว
The first step to conquering your busy lifestyle is creating a meal plan. This video will show you how to create a simple, effective, and delicious meal plan that will help you save time and money. අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න. 🟠 Our Top 5 Videos 🔹 50$ වඩා කෑම බඩු නොමිලේ ගන්න විදියක් th-cam.com/video/rAWrGpA6LSg/w-d-xo.html 🔹 කැනඩාවේ ...
කැනඩාවේ අපේ ගෙදර | House Tour In Canada 2023
มุมมอง 6Kปีที่แล้ว
කැනඩාවේ අපි ඉන්න ගෙදර සහ ගෙදරට අවශ්‍ය දේවල් ගත්ත හැටි. අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න. 🟠 Our Top 5 Videos 🔹 50$ වඩා කෑම බඩු නොමිලේ ගන්න විදියක් th-cam.com/video/rAWrGpA6LSg/w-d-xo.html 🔹 කැනඩාවේ ආදායම සහ වියදම | Income & Living Cost In Canada th-cam.com/video/kBr_c_CUPcw/w-d-xo.html 🔹 කැනඩා වල ඇන්ජලා අක්කගේ ලංකාවේ කඩේ th-cam.com/video/O...
කැනඩාවේ ආදායම සහ වියදම | Income & Living Cost In Canada
มุมมอง 15Kปีที่แล้ว
About This Video කැනඩාවේ ආදායම සහ වියදම ගැන විස්තර සහිත නවතම වීඩියෝව අපගේ Videos සියල්ල බලන්න ඔබේ අදහස් Comment කරන්න, Subscribe කරලා Bell Icon එක Click කරන්න. 🔔 Subscribe to our other channels SL Viral TV www.youtube.com/@newslviraltv 🟠 Our Recent Videos 🔹 සීතල රටකට යද්දී අරන් යන්න ඕනම ඇඳුම් | Best places to buy winter clothes in Sri Lanka th-cam.com/video/4sFhRNG_k0g/w-d-xo.html 🔹 රියදුරු පළප...
කැනඩා වල ඇන්ජලා අක්කගේ ලංකාවේ කඩේ | Sri Lankan Supermarket In Canada
มุมมอง 3.1K2 ปีที่แล้ว
Other Videos E01 Where To Buy Winter Clothes in Sri Lanka - Canada යද්දී Winter එකට අරන් යන්න ඕන ඇඳුම් th-cam.com/video/4sFhRNG_k0g/w-d-xo.html E02 රියදුරු පළපුරුදු ලිපිය ගමු | How to get the driving license experience letter in Sri Lanka th-cam.com/video/sJGLKKy_WM4/w-d-xo.html E03 Make Airtight Packing Bags At Home! Simple And Easy DIY Tutorial th-cam.com/video/M5uVU1_9xhc/w-d-xo.html E04 The...
කැනඩාවේ හරි විදියට බස් එකේ යමු - Guide To Traveling By Bus In Canada #VaNila #VaNilaVLogs
มุมมอง 1.3K2 ปีที่แล้ว
කැනඩාවේ හරි විදියට බස් එකේ යමු - Guide To Traveling By Bus In Canada #VaNila #VaNilaVLogs
කැනඩාවේ ලාබෙට බඩු ගන්න සිපිරි තැනක් | Value Village: Cheap Shopping In Canada
มุมมอง 2.6K2 ปีที่แล้ว
කැනඩාවේ ලාබෙට බඩු ගන්න සිපිරි තැනක් | Value Village: Cheap Shopping In Canada
ලංකාවේ ඉදලා කැනඩාවට ආව හැටි - Sri Lanka To Canada Via London - Part 2
มุมมอง 2K2 ปีที่แล้ว
ලංකාවේ ඉදලා කැනඩාවට ආව හැටි - Sri Lanka To Canada Via London - Part 2
කැනඩාවට අපි ගිය හැටි | Sri Lanka To Canada Via London - Part 1 | VaNila Vlogs
มุมมอง 1.9K2 ปีที่แล้ว
කැනඩාවට අපි ගිය හැටි | Sri Lanka To Canada Via London - Part 1 | VaNila Vlogs
රට යන්න හරියට බෑග් හදාගමු | The Best Tips And Tricks For Packing Luggage Like A Pro
มุมมอง 1.8K2 ปีที่แล้ว
රට යන්න හරියට බෑග් හදාගමු | The Best Tips And Tricks For Packing Luggage Like A Pro
How To Make Airtight Packing Bags At Home | Vacuum Packing | සීල් පැකින්ග් බෑග් එකක් ගෙදරදීම හදමු
มุมมอง 7012 ปีที่แล้ว
How To Make Airtight Packing Bags At Home | Vacuum Packing | සීල් පැකින්ග් බෑග් එකක් ගෙදරදීම හදමු
රියදුරු පළපුරුදු ලිපිය ගමු | How Get International Driving License Extract/Experience Letter
มุมมอง 13K2 ปีที่แล้ว
රියදුරු පළපුරුදු ලිපිය ගමු | How Get International Driving License Extract/Experience Letter
සීතල රටකට යද්දී අරන් යන්න ඕනම ඇඳුම් | Best places to buy winter clothes in Sri Lanka
มุมมอง 4.9K2 ปีที่แล้ว
සීතල රටකට යද්දී අරන් යන්න ඕනම ඇඳුම් | Best places to buy winter clothes in Sri Lanka
Malli me ganna sahathikaya walangu kalayak thiyenawada 🤔
Aithi kena nethuwa karaganna puluwanda
@vanilavlogs bro oyaa daala tiyana app eke link eka wada karanne naha ne, app eke name eka kiyanna puluwanda?
Thank u v much..
Thank you for the video ❤
You're welcome 😊
Ai.ahama.kiyanna
Video එක ඉවර වෙනකල් බලන්න
Man license card eka aran 1week ekai mata extract ekak ganna one puluwnda
එකේ අව්ලක් නෑ
Foreign ministry certified nokarapu extract ekata valid period theriyanawada, foreign ministry certified karanna kalin werahera n gathu extract ekata valid period thiyanawada?
Forign Ministry Certified 6 Months Validity.
Original licence aka nathiwa copy akakin ganna barida
මම දැනුවත්ව Original License එක යවන්න ඕනේ
රට ඉන්නෙ කෙනෙක් නම් කෝමද ගන්නෙ ??
Original License එක කාගේ අතේ හරි යවන්න
Mama denata ඉන්නේ ලංකාවේ නෙමෙයි ...ethak ota කොහොමද ganne කියලා කියනවා ද.ලංකාවේ kata hari licence එකේ photo copy එකක් yavala kara ganna පුළුවන් ද
මම දැනුවත්ව Original License එක යවන්න ඕනේ
Shop eka WhatsApp number danna barida
මේ එක Shop නම් දැන් වහලා. Down Town එකේ Varni කියල එකක් තියෙනවා එකේ ලංකාවේ දේවල් තියෙනවා Including Vegetables.
Colombo 01 kyla na ne baththaramulla kyla ne enne
Veherahera
❤❤❤
<3
Godak watina video ekak
thank you so much
Thank you 👍
You are welcome
Very helpful❤
Thank you
Flagpole එකේදී මොනාද අහන්නේ ?
PGWP එකට දැන් flagpoling කරන්න බෑ . අනිත් ඒවාට මම නම් අහල තියෙන විදියට හරියට documents ටික තමයි තියෙන්න ඕනේ and valid reason එකක් flagpoling කරන්න
Colombo foreign minister eka khda tynne. Google blpuwama then 3k pennwa
Ceylinco House, 2nd floor, Janadhipathi Mawatha, Colombo, Sri Lanka
Good Video
Thanks
aiye oya wattala da mata oyawa dakala purudui
ඔව්
Man oyawa dannawa ahenam dhl hitiya neh. ahamben dakke video eka😊 good job👍👍👍god bless
බොරු කියන්නේ නැතුව උබ ඉන්න විදියට ඉදපන්. ඕවා දැනගත තමයි එන අය එන්නේ. ඔබ ආවද ලංකාවට. ආපු අයත් ලංකාවට ආවේ නැහැනේ.
Video එකේ කියනේ දේ තේරුම්ගන්න බැරි ඔබට ගෞරවයෙන් බුදු සරණයි
❤❤
<3
ලංකාවට වැඩිය දැන් අපායත් හොදයි
එක නම් ඇත්ත කැනඩාවේ මේ අවුරුද්දේ ගොඩක් Changes උනා දැන් නම් ලේසි නෑ
hi
Hello :)
Is it possible to get to a person those who are living in europe. But having srilanka driving licence
you have to obtain the Canadian DL to Drive
@@vanilavlogs im living in Sweden. I have Swedish driving licence. But to get a taxi driving license, the ask me to get a proof that i drove car in Sri lanka without any problems and need a proof that i have a valid DL in Sri Lanka.
වටිනව කතාව .... ඒත් ඕකෙන් මේ අසරණ මිනිසුන්සු බය වෙනව බං.. මරණයට බය මිනිසුන්සු සීතලට බය වෙයිද මචං Please comment me
කාව වත් බය කරන්න වත් discourage කරන්නවත් හ්තාගෙන කරපු video එකක් නෙවයි.. එන්න ඉන්න අයට ඇත්ත පැහැදිලි කරන්න තමි ඕන උනේ. FB Group වල ඉන්නවා නම් බලන්න පුළුවන් ආපු අය මේ ප්‍රශ්න නිසා කොච්චර පසුතවෙනවද එත් එක්කම අසරණ වෙලා ඉන්නවද කියලා.
Australiawath me waged?
එක නම් දන්නේ නෑ
Visit විසා වලින් ඇවිත් ලංකාටව යන්න බැහැ මරන්න හදව කියල asylum දාලා PR එක හම්බ වෙලා family එක ගෙන්න ගන්න හදන මම. කිසිම උගත්කමක් නැති මම ....
ලංකාවට ඉතින් ආයේ යන්න වෙන්නේ නෑ... හැමෝටම එකම විදිය හරියන්නේ නෑ :)
@@vanilavlogs බ්‍රෝ මම ලංකවට නිවාඩුවට ගිය සිංහල අලුත් අවූරුද්දට ඊට පස්සේ අයෙත් Vancouver ආව. මොකෙක් වත් මන් දිහා බැලුවත් නැහැ! හරියට ගේම ගහනව නම් visit ඇවිත් asylum දාපල්ලා! Student visa වලින් පස්සේ අද මෙහෙ job market එක එක්ක මොකාද job දෙන්නේ ?
😅j
:)
Extract eka valid period ekak thiyeda ( 😮
6 Months
එන්ඩ එපා කියල මොන හු.............ක්ද ප.........ඕ කියන්නෙ.
😅🎉😮😅😅😢😅😅😅😅😅😮😅😅 4:33
:)
Video එකේ මොන දේ කිව්වත්, views ගන්න හිතාගෙන thumbnail එකේ "කැනඩාවට එන්න එපා" වගේ title එකක් දාන්න තරම් පහත් තත්වෙට වැටෙන්න එපා.අනිත් එක මේ වගේ video එකක් කරද්දි මුලදිම හරි අතරමැදදි හරි කියන්න පුරුදු වෙන්න, මං මේ කරන්නෙ කාටවත් කැනඩාව එපා කරවන්න නෙමෙයි, එන්න කලින් දැන ගන්න ඕනි දේවල් ටිකක් තමයි මේ දැනුවත් කරන්නෙ කියල.නැත්තන් ඔයා video එකට දාල තියෙන title එකත් එක්ක මිනිස්සු මුලු video එක දිහාම බලන්නෙ වෙනම කෝණයකින්.ඒක හින්ද තමයි ගොඩක් අය comment section එකේ ඔයාට බැනල තියෙන්නෙ.
බනින අය Videoඑකේ කියන දේ තේරුම් ගන්න බැරිවෙලා තියෙන එක මගේ ප්‍රශ්නයක් නවෙයි. අපි Videos කරන්නේ අපේ Style එකකට නැතුව කාටවත් ඕන විදියට නෙවෙයි. මේ Channel එකෙන් මම හම්බ කරන කන්නේ නෑ ඒ නිසා කැමති යට බලන්න පුළුවන් නැති යට නොබලා ඉන්න පුළුවන්. ඇත්ත කතා කරද්දී කොහොමත් බැනුම් අහන්න වෙනවා.. මිනුස්සුන්ට අහන්න ආස සුරංගනා කතා කියලා Videos කරන්න කිසම උවමනාවක් නෑ.. Common ප්‍රශ්න ටික ගැන කතා කරලා තියෙනවා ඒවාට ලෑස්ති වෙලා එන්න කියලා තියෙනවා.. අපි පොතට කලින් හැම දාමත් පිට කවරෙනේ බැලුවේ !!
Oyawa contact karaganna pukuwan vidiyak tiyeida. Details tikak tiyenawa danaganna.
nilanga.vaushini@gmail.com එකට e-mail කරන්න මම details share කරන්නම්
Ane playan ynna kuhaka heththa inne lnkawe ekai adatth lankawata mehema wela thinne 😂
ගොන් කතා කියන්නේ නැතුව Video එක ඉවර වෙනකල් බලල කතා කරන්න.. Video එකේ කියන දේ තේරුනේ නැත්තං ඉතින් පට්ට ගොනෙක් කියල තමයි කියන්න තියෙන්නේ
දැනුවත් කරාට ස්තුතියි මල්ලි බුදුසරණයි
බොහොම ස්තුතියි අපේ Videos බලලා Comment කලාට
මල්ලි ලන්කාවෙන් ගේන්න ඔන දෙවල් මොනවද canada එනකොට ලයිසන් එක ගන්න
Extract එකයි License එකයි ගේනවා නම් ඇති
මට අවුරුදු 20 පලපුරුද්දක් තියෙනව ගන්න හොද එක මොකද්ද මල්ලි බුදුසරණයි
මුලින්ම Knowledge test එක කරන්න ඕනේ. Extract එක අරන් අවොත් Direct G එකට Apply කරන්න පුළුවන්. කෝකටත් Driving Instructor කෙනෙක් ගෙන් දවස් 2ක් වත් lessons ගත්තොත් හොදයි නැත්තන් මෙහෙ Rules දන්නේ නැති නිසා fail වෙන්න පුළුවන්. GL
Thanks brother
You are welcome
ARA IDP KIYANNE BORUWAKLU neda?
IDP කියන්නේ මොකක්ද ?
International driving permit kiyla mokadda ekak tyenw . One year permit ekak kiyla ekak denawalu e ratawal tikaka drive krnna .
37 counter@ rmv.👍👍👍. Thankyou
Den kiyk ynwda meka gann
ඒක නම් හරියටම දන්නේනෑ!! සමාවෙන්න :(
කෙනෙක්ට එපා කරවන්න එපා බොරු කියල මනුසායෙක්ට රටකට ගිහින් ජිවත් වෙන්න හිත හැදෙන්න කියන්න කැනඩා වල ජොබ් තියෙනව බොරු කියන්න එපා
Video එක ඉවර වෙනකල් බලපු කෙනෙක් නම් වෙන්න බෑ... බැලුවනම් කියල තියෙන දේ තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔබේ බුද්ධි මට්ටම.
Very well explained. Very clearly & excellently presented. THANK YOU 🙂
Glad it was helpful!
බං මනුස්සයෙක් ධෛර්යමත් කරන දෙයක් කරපන්.. මමත් රටවල් ගාන ද ජීවත් වෙලා තියෙනවා.. තවමත් බලන්නේ රටකට යන්න.. ගොන් ආතල් දෙන්න එපා බං... අපේ පරම්පරාවම කැනඩාවේ මචං...
ඔබ තුමා මොන රටවල් වල හිටියත් තමන්ගේ බුද්ධි මට්ටම නම් දියුණු වෙලා නෑ කියල තමයි තේරෙන්නේ !! Video එකේ කියන දේ තේරුම් ගන්න තරම් වත් බුද්ධි මට්ටමක් නැති කෙනෙක් එක්ක වාද කරලා වැඩක් නෑ... වැඩක් ඇත්තෙම නැත්තං ඉතුරු Videos ටිකත් බලන්න..
Visit evith bharida gemak ganna
අයියේ ඔහේ අදායම් බදු කපනකොට ලංකවේ set එක පාරට බැහැල අරගල කරනවා ද නැති නම් කටවහගෙන තව job එකක් කරලා හෝ budget කරලා ජීවත් වෙනවා ද ? ඕකුන් ව අයියේ හොදට බදු ගෙවන්න ඔය රටේ පුරුදු කරලා මිසක් ලංකාවට එවන්න නම් එපා!
මෙහෙ ඉතින් කව්රුත් එහෙම පරශ්න දාන්නේ නෑ.. TAX pay කලාට Government එකෙන් benefits දෙනවා අපේ කාලකන්නි Government වගේ ඒ සල්ලිත් හොරකම් කරන්නේ නෑ
Please then come back to srilanka.don't been stressful in canada 😂
did I ever say I'm stressed? if you don't understand what im saying in this video its not my problem and who are you to tell me what to do ?
Thank you verymuch for sharing your experience 👍
you are welcome
minissunge olu kanta epa
ඕලු නැති ඔබ වැනි අයගේ අමුතුවෙන් කන්න දෙයක් නෑ..