2023 |The Fourth Randoli -❤️ දෙව්මිණි ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 700

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +148

    අනේ අප්පේ.....ඒ නැටුමේ ලස්සන ❤❤
    තෙරුවන් සරණයී දෙව්මිණි 🙏🙏❤️‍🔥❤️‍🔥

  • @chamodisadaruwani7189
    @chamodisadaruwani7189 ปีที่แล้ว +41

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මේ කීවෙනිපාරද මනිදා😊😊❤.මැණික ලස්සනයි.දළදා සමිදු පිහිටයි!!!තෙරුවන් සරණයි!!!සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!!දෙව්මිණි මැණික ඔයාටත් ඔයාව බලාගන්න මහත්තුරුන්ටත්❤❤🐘🙏🙏🙏

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy ปีที่แล้ว +204

    කොච්චර බැලුවත් මදි ඒ නැටුම තෙරුවන් සරණයි මැණික් දෙකටම දළදා වහන්සේගේ පිහිටයි

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +4

      ඒ නැට්ටුක්කාරි පොඩි කලබලයකුත් ඇති කරල පෙරහැරේ

    • @ipphone9784
      @ipphone9784 ปีที่แล้ว +2

      බුදුඝරනයිදෙව්පැටියො

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      @@yamunapathminidasanayaka4041 😂 අම්මපා කියපන්

    • @chaturitharanga6606
      @chaturitharanga6606 ปีที่แล้ว +3

      එ්ක කලබලයක් නෙමෙයි.අපරාදෙ එයාව පෙරහැරෙන් අයින් කරලා එ්කයි

    • @NiroKariyawasam-ks9yy
      @NiroKariyawasam-ks9yy ปีที่แล้ว +2

      අනේ පව් එයාගේ නැටුම සැර වැඩි ද කොහෙද

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +282

    දෙව්මිණි පැටියෝ නැටුම හරිම ලස්සනයි. නැට්ටුවෝ ටික ඔයාට පරාදයි නේද? ඔයාට දළදා සමිඳු පිහිටයි. සියලු දෙවි පිහිටයි!

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +25

    අම්මෙ ඉතිං දෙව්මිණී මැණික හරිම ලස්සනයි නැටුම ❤❤❤ස්පීඩ් වැඩි කරන කොට එයත් ඒ තාලෙටම නැටුවා 💐💐👌👌👌💕💕උප උපන් ආත්මයක තිරිසන් ආත්මයක් නො ලැබේවා නබිතුමාගේ ආශීර්වාදයක් අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිටත් ලැබේවා 🤲🤲🤲🤲🤲🕋🕋🕋😘😘😘😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +91

    දෙව්මිනි මැනික ලන්කාවටම වාසනා වේවා දලදා හමුදුරුවන්ගෙම පිහිටයි ❤🐘❤🙏💐

  • @anjaliherathrealfan227
    @anjaliherathrealfan227 ปีที่แล้ว +35

    ❤😊අනේ දෙව්මිණි පැටියෝ ඔයා හරිම ලස්සනයි....🥺💕 අපේ දෙව්මිණි පැටියා සහ එයාගේ යාළුවාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....😚💞

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +21

    ❤🎉අනේ, දෙව්මිනි, ඔයාට දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි....නිදුක්, නිරෝගී ,දීර්ඝායුෂ ලැබේවා........❤❤❤❤❤❤🎉🎉

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +70

    ඇත්තටම කදුලු ආවා වස්තුවේ...ඔයා පුන්චි දෝනි පැටියෙක්නේ...ඉතින් නැටුමට දක්ශයි නේද මැනික...තෙරුවන් සරනයි....සියලු දෙවි පිහිටයි අපේ වස්තුවටත් අනෙක් සියලු මැනික කැට ටිකට...නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා...රත්තරනේ..

    • @menuralavod758
      @menuralavod758 ปีที่แล้ว +2

      වාසනාවන්. දළදා සමිඳු පිහිටයි මණික

    • @maheshiweerakoon8523
      @maheshiweerakoon8523 ปีที่แล้ว +2

      Tt5

  • @DeepaniSwarnalatha-z3i
    @DeepaniSwarnalatha-z3i ปีที่แล้ว +80

    අද දවසේ සුන්දම දසුනක් අපේ රටේ අභිමානය තවත් හැඩකල මොහොතක්.දිර්ගායුශ ලැබේවා . දැනෙන සතුට වචන වලින් ලියා නිමකල නොහැකිය මගේ රටේ සියලු දෙනාට දළදා සමිදු පිහිටයි.

  • @lakminiilukpitiya8982
    @lakminiilukpitiya8982 ปีที่แล้ว +57

    අනේ ඉතිං එයත් කෙලි පැටියෙක්නෙ.හරිම ලස්සනයි එයාගෙ නැටුම❤️දළදා සමිදු පිහිටයි

  • @devika-ch7kp
    @devika-ch7kp ปีที่แล้ว +22

    තාලෙ හරියටම ගන්නවා.පෙරහරට සහභාගි වුන.සියලු අලි අතුන්ට උතුම් දලදා සමිදු පිහිටයි❤❤

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +15

    උතුම් තෙරුවනේම සරනයි පුංචි නැට්ටුක්කාරියෙ..පෙරහැරම ලස්සන කලා..උතුම් දළදා වහන්සේට නැටුමෙන් පූජා පවත්වලා..🙏💐

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +55

    අනේ පුංචි කෙල්ල, ලස්සනයි. ඔයා දිව්‍යලෝකේ සුරංගනාවියක් වගෙයි. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි සියළුම අලි ඇත නැට්ටුවන්ට. අලි ඇතුන්ගේ හම්පුතුන්ටත් දළදා සමිදු පිහිටටි. ❤️❤️❤️

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

      👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +37

    ලස්සනයි පුංචි දරු පැටව්නෙ එයාලත්. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රත්තරන් පුතේ

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +65

    සාදු ...සාදු ...සාදු ...දෙව්මිණි ඇත් රජුනේ පුරුදු කරලා වගේ ලස්සනට නැටුව ...දලදා සමිඳුගේ පිහිටෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ඇස් වහ කටවහක් වදින්න එපා...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +6

      😂 එයා කෙල්ලෙක්...ඇත් රජෙක් නෙවි...ඇතින්නි පැටියෙක්...හරි විසේ ඕකිට...😂😂

    • @DAMAGAMING2000
      @DAMAGAMING2000 ปีที่แล้ว +2

      අලියෙක් වෙන්න බැයිද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      ඇතින්නක්

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@DAMAGAMING2000 අලියාගේ ගෑනු සතා

  • @sigeraWstudio
    @sigeraWstudio ปีที่แล้ว +13

    ❤ෂෝයි අනේ නටනවා...නටන්න පුළුවන් එක්කෙනෙක් වැරදිමකින් අලියෙක් වුනාහම.🙏🥺😘🔥

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +2

    අනේ දෙවූමිණි වදස්තුට බුදු සරණයි.❤❤❤❤

  • @ishy_ru1192
    @ishy_ru1192 ปีที่แล้ว +25

    නැට්ටුවෙක් වෙන්න ගිහින් අම්මලාගේ කීමට ඇතෙක් වුණාම.. 😍❤️

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 ปีที่แล้ว +17

    මාත් ඊයෙ youtube එකේ live පෙරහැර බලද්දි මේ මැණික්කැටේ නටන කොටස රෙකෝඩ් කරගත්තා....ඒ තරම් ආසා හිතුනා ගිහින් බදාගන්න හිතුන සුදු මැණිකව......හරිම ලස්සනට, තාලයට නැටුවා හරිම හුරතල් කෙළි පැටික්කියෙක්නෙ......😍❤️🙏

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +42

    දෙව් මැණික ලස්සනයි නැටුම ❤️❤️❤️❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +48

    අනේ දළදා සමිදු පිහිටයි!!! මැණික.❤❤💞

  • @priyankadilhani3129
    @priyankadilhani3129 ปีที่แล้ว +37

    කොච්චර බැලුවත් මදි.බෝසත් පැටවුන්ට දළදා සමිදුන්ගේම පිහිටයි.
    🙏🙏🙏🙏

  • @surangapradeep2328
    @surangapradeep2328 ปีที่แล้ว +5

    රත්තරං පැටියෝ ඔයා හරිම හුරතල් පැටියෝ... ඔයාට දළදා සමිදුන්ගේම පිහිටයි ❤❤ ☸️☸️🙏🙏🙏........

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g ปีที่แล้ว +20

    අනේ 😊😊😊❤❤❤❤එයාට ගොඩක් මහන්සි ඇති නටලා ❤❤❤❤❤ආදරෙයි මැනික❤❤❤❤

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 ปีที่แล้ว +7

    හරිම ලස්සන නැට්ටුක්කාරියක්නෙ❤ දළදා සමිදු පිහිටයි පැටියො 🙏

  • @DarshaniFernando-tr3lz
    @DarshaniFernando-tr3lz ปีที่แล้ว +1

    Harima lassanai DEVMINI dalada samidu pihitai DEVMINI❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +12

    අමිමෙි අපේ කෙලි පොඩිඩිගේ නැටුමෙි ලස්සන ...ඇස්වාහක් කටවාහාක් එපා .හරිම ලස්සනයි .කොචිචර බැලුවාත් මදි.තාලේට අඩියත් තියනවා.අපේ අමිමිට තෙරැවන් සරණයි !!!.උතුම් ශ්‍රී දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!!. ඔයා රටටම සතුටක්.පැටියෝ .❤❤❤😘😘😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 ปีที่แล้ว +6

    මමත් කොපමණ වතාවක් බැලුවදමන්දා😅බලන්නකො නටන් ලස්සන 😂 අනේ පව් නොදරුවාආ❤❤❤❤❤❤❤ පෙර බවයේ නැටුම් මහා චාර්‍යවරියක්😊❤❤❤

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 ปีที่แล้ว +15

    🙏🏻 අනේ එයා හරිම ආසයි නටන්න…. 🥰🥰🥰….බලන්න ඉන්න අයටත් සතුටක්.. බුදු සරණයි

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai ปีที่แล้ว +14

    ජානාදිපති සම්මානයත් යන්න ඔනේ දෙවිමිණි ඇතින්න මැණිකෙට❤❤❤❤

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +22

    හපොයි,නැට්ටුවො පරාදයි උතුම් දලදා සමිදුගෙ රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @IranganiWeerasinghe-b5y
    @IranganiWeerasinghe-b5y ปีที่แล้ว +5

    අනේ දෙව්මිණි පැටියා .හරිම ලස්සනයි නැටුම .කොච්චර බැලුවත් මදි.තෙරුවන් සරණයි ඔයාට

  • @ptheropthero3679
    @ptheropthero3679 ปีที่แล้ว +11

    මෙවැනි නර්තන අලි හරිම වටිනවා තාලය රිද්මය කොහෙන්ද රංගන කෙනෙර ලතා උතුම් පුජා නැටුමක් මේ අය ව්සේස ආහාර වලින් සෙනෙහයෙන් සතුටු කරනවා නම් ඔවුන් හරිම සතුටුයි

  • @WaruniNirasha
    @WaruniNirasha ปีที่แล้ว +21

    අපේ වාසනා දෙව්මිනි ,පුන්චි දගකාරි,, ඉස්සරටත් වඩා ඔයා දැන් හැඩකාරයි නටනව,,ඔයා එක්ක එකට ඉන්න අයියා පොඩි බන්ඩා එයාටත් හුරු කරමු නේද ඔයාවගේ නටන්න,,,ගමේ හැමෝම මැනික් කැට දෙකට ආදරෙයි,,දලදා සමිදු පිහිටයි ,,,වාසනා දෙව්මිනි,,,!❤❤❤❤

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +2

    අනේ දෙවිමිනි පුතේ ඔයාට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +10

    හරිම විසේකාරි... ආසයි බලන් ඉන්න...❤❤❤❤❤❤

  • @NeeshaFerdy
    @NeeshaFerdy ปีที่แล้ว +18

    රත්නෙ එහෙන් අපේ හදවත උදුරා ගත්තා කලබලෙන් දුවලා ... 😃❤️ දැන් මෙයා ... හරිම ලස්සනයි!

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว +7

    අනෙ ලස්සනයි දෙවිමිනි පැටියෝ ❤❤ බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා මැනික

  • @dilmimunasinghe6781
    @dilmimunasinghe6781 7 หลายเดือนก่อน +1

    Ane dewmini manika harima lassanata natuwa❤ harima hurathal patiyek harima lassanai😍❤❤❤ dawmini manika harima sweet.🥰🥰🥰🥰

  • @dimadisanayaka606
    @dimadisanayaka606 ปีที่แล้ว +7

    අනේ අප්පේ සතුට එයාගේ.දෙවියන්ගේ පිහිටයි දෙව්මිනි කෙල්ලට අපේ බුදු සරනයි !

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว +1

    Very Attractive, Beautiful Dancing Elephant.May The Tripple Gem Bless You, Protect You, And Keep You In Good Health, Wealth And Happiness. God Bless To Your Guardians At Horana,Chairman Of Wasana Bakers And His Family. GOD Bless To Every One.

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +20

    ලස්සන නම දෙව්මිණි. සියලු දෙවී පිහිටයි. මැණික ඔයාට.

  • @ptheropthero3679
    @ptheropthero3679 ปีที่แล้ว +18

    පෙරහැරෙ හොදම නැටුම දෙව්ලොව මැණිකට සම්මානයක් දෙන්ඩ දියවන නිලමේ

  • @AnuruddikaKumari-th3uc
    @AnuruddikaKumari-th3uc ปีที่แล้ว +18

    දෙව්මිණි ඔයාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි . සාදු සාදු.🙏🙏

  • @mahendrasujith6336
    @mahendrasujith6336 ปีที่แล้ว +5

    දෙව්මිණි පැටියෝ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබෙවා තෙරුවන් සරණයි හරිම සුන්දරයි ලස්සනයි

  • @UdaniLekhaBopitiyagedara
    @UdaniLekhaBopitiyagedara ปีที่แล้ว +15

    ඔයා කරපු මහා පිනකට දළදා පෙරහැරේ යන්න ලැබිල ලස්සන නැට්ටුවෙක් වගේ කකුල් තාලෙට තිය තියා ඒ සතුට අපිටත් බෙදා දුන්නට ගොඩාක් පින් සිද්ද වෙනව දෙව්මිණි මැණික ...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ,සම්මා සම්බුදු සරණයි, නිදුක් වේවා ,නීරෝගී වේවා ...!!!❤❤

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 ปีที่แล้ว +7

    අනෙ ඉතින් දෙව්මිණි පැංචි ලස්සනට නටනවා 🥰❤ තෙරුවන් සරණයි! දළදා සමිඳු පිහිටයි!! 💐

  • @sriyaniwijesekara3506
    @sriyaniwijesekara3506 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ මැණික ඔයාගෙ නැටුම.අපේ දේශයේ අභිමානය මේ මැණික් කැට.දළදා සමිදු පිහිටයි.

  • @sarahlatik9499
    @sarahlatik9499 ปีที่แล้ว +7

    ❤❤❤❤නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයිමගේ රටට ඉතාම අගනා වස්තුවක් පුතේ ඔයා

  • @thrishanimaheshi
    @thrishanimaheshi ปีที่แล้ว +12

    දෙව්මිනි පැටියෝ ඔයාය දළදා සමිදු පිහිටයි 🙏...❤️❤️

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +7

    කදුලක් ආවා මැණිකේ ❤❤❤ලස්සනයි නැටුම
    දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි වස්තුවේ 😘😘😘😘 🙏🙏🙏🙏🙏

  • @DineshNalinda-d6b
    @DineshNalinda-d6b ปีที่แล้ว +1

    Godama godak adarei patiyo harima lassanai deumi patiyo lankawatama godak adambarayak manika oya.oyata daladaa samidu pihitai patiyo.hamontama dalada samidu pihitai.budu saranai

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai ปีที่แล้ว +15

    මැණික් කැට ඔයාල ඔක්කෝම❤❤❤❤❤

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි විදෙස් ගත අපිට මෙහෙම බලන්න සලස්සන ඔයාලා හැමෝටම ගොඩක් පින් දළදා සමිදු පිහිටයි... කුවේට්

  • @pusphakanthi9720
    @pusphakanthi9720 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි එයාගෙ නැටුම දළදා සමිදුන්ගෙ පිහිටයි ආරක්ෂාවයි සියලුම සතුන් ඇතුළු හැමදෙනාටම.

  • @NeeshaFerdy
    @NeeshaFerdy ปีที่แล้ว +7

    This is addictive!! 😀❤️
    Bless you Dhewmini for adding so much glamour to the perahera … 🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 ปีที่แล้ว +1

    Deumini manika dalada සමිඳුන් පිහිටයි

  • @priyangadeepani9778
    @priyangadeepani9778 ปีที่แล้ว +1

    දෙව්මිni ලස්සන පැටික්කියක්

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 ปีที่แล้ว +22

    ලස්සනයි මැණික දළදා සමිදු පිහිටයි

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +15

    උතුම් දළදා සමිදුගෙ .පිහිටයි ..මැණික.හරිම .ලස්සනයි .දිර්ගායු ශක්තිය .ලැබේවා .🙏🙏🙏💖💖💖

  • @w.mcandima4887
    @w.mcandima4887 ปีที่แล้ว +5

    හරි ලස්සනයි නැටූම දෙව්මිණි පැටියෝ ඔයාට දෙවි පිහිටයි

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq ปีที่แล้ว +2

    අනේ රත්තරනේ ලස්සනයි බුදුසරණයි මැණික 🥰❤️

  • @swarnamaliliyanage8142
    @swarnamaliliyanage8142 ปีที่แล้ว +10

    දෙව් විමන් තුලින් පහල වු දෙව් මිනි මඑනික...
    .ඔයා ටත් සියලු අඑත් පුතුන්ටත් දියනියන්ටහ් උතුවු දලද් සමිදු පිහිටයි 🙏🙏🙏
    😘😘😘😘😘
    ❤❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +16

    දෙව්මිණි , නැටුම වගේම ඔයත් හරිම ලස්සනයි කෙල්ලේ, ශ්‍රී දළදා සමිඳු පිහිටයි ඔයාට ... හැමදාමත් සතුටින් ඉන්න කෙල්ලේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasangasigithi9110
    @yasangasigithi9110 ปีที่แล้ว +13

    කොච්චර නැටුම් තිබුනත් අලි කෙල්ලගේ නැටුම තරම් හිත ගිය නෑටුමක්‌ නෑ කොච්චර බැ ලුවත් මදි

  • @AaronAsk-lk7wi
    @AaronAsk-lk7wi ปีที่แล้ว +32

    පෙර පින් ඇති සත්වයින්.🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි සියලු සත්වයින්ටම.

  • @govinnagepalika5247
    @govinnagepalika5247 2 หลายเดือนก่อน +1

    නැටුම් කණ්ඩායමට වැඩිය ලස්සනට නටනවා..😊😊

  • @LiPppp-xu5we
    @LiPppp-xu5we ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි මැනීක උදේ ඉදලා දහා පරකට වැඩීය බැලුවා ඔයාට දළදා සමිඳු පිහිටයි මැනීක

  • @chathuranikarunarathna6914
    @chathuranikarunarathna6914 ปีที่แล้ว +5

    🎉ලස්සනයි දෙව්මිනි පැටියෝ 🎉🎉

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +1

    අනේ දෙව්මියෝ ඔයත් පෙර ආත්මේ නැට්ම් කල ගෑනු දරුවෙක්.ආසයි දෙව්මියෝ ඔයාව බලන්න

  • @tharangasreelanka989
    @tharangasreelanka989 ปีที่แล้ว +15

    ලස්සනයි මැණික ❤ දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 ปีที่แล้ว +3

    අනේ එයාගේ නැටුමේ ලස්සන..දීර්ගායුෂ වේවා පැටියෝ..💖🌼

  • @WimalaWijesingha-d9d
    @WimalaWijesingha-d9d ปีที่แล้ว +2

    Devmini oyage natuma hari lassanai oyata budu saranai !❤❤

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว +4

    ශෝක් අනේ !😂😂 ලස්සනට නටනව.තෙරුවන් සරනයි .

  • @manelathapattu2635
    @manelathapattu2635 ปีที่แล้ว +1

    Ane harima ලස්සනයි dalada hamuduruwan ge පිහිටයි

  • @chamilakalpani804
    @chamilakalpani804 ปีที่แล้ว +1

    Lassanai a punchi athage natuma budu saranai devi pihitai hamotama❤❤❤❤❤

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @nila.thushi8188
    @nila.thushi8188 ปีที่แล้ว +6

    අනේ අප්පා ඒ විසේ 🙊😘ලස්සනයි සුදු දෝණි ඔයාගේ නැටිල්ල නම්❤️....සුටි කමට ඔහොම නටනු නම් ☹️☹️හොද නැටිල්ලක් නටයි ලොකු උනාම නේද 😂😂😂😘🌼❤️ සියලුම දෙවිපිහිටයි මැනිකෝ ❤

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 ปีที่แล้ว +8

    අඩිය පාගලා නටන්න විදියක් නෑනෙ මැනිකට බුදු සරණයි .❤❤❤

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +5

    අපේ පුංචි කෙල්ලගේ නැටුම නම් කියලා වැඩක් නෑ ඔයා ලංකාවට වාසනාවක් පැටියෝ..ආදරෙයි මැනිකට❤❤

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio ปีที่แล้ว +1

    අනේ්..... හරිම හුරතල් පැටියෙක්....😘😘😘

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +6

    දෙව්මිනි පැටියෝ නැටුම ලස්සනයි දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම 🙏🙏🙏

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 ปีที่แล้ว +3

    දෙවිමී ඔයා හරිම ලස්සනයි නටනවා ඔයාට දලාසමීදුගේ පිහිටයි

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +6

    අනෙ අප්පෙ පෙර ආත්මෙක ඇත්ත ටම නැට්ටුවෙක් වෙන්න ඇති මෙ තරම් උද්යෝගෙන් ඇතින්නක් නටනවා දැක්කමයි දළදා සමිදු පිහිටයි 🙏💖 දෙව්මිනි මැනික💞

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +5

    අනෙ අම්මේ ඉතිම් නැටුම හරිම ලස්සනයි මැණිකේ.💙

  • @neranjaleesamaratunga8654
    @neranjaleesamaratunga8654 ปีที่แล้ว +7

    පෙර පිනකට පහළ වෙච්ච මැණිකක්. දෙව්මිණිට දළදා සමිඳුන් පිහිටයි🙏 හරි නැටුම ...

  • @padminilelwala6863
    @padminilelwala6863 ปีที่แล้ว +3

    ❤❤❤හරිම ලස්සනයි බුදුසරණ යි දෙව්මිණි

  • @harsha92251
    @harsha92251 ปีที่แล้ว +1

    Dewmini athinna Ali redawum madyasthane ewaka radawa thiyeddi.. eyawa hodinma asurukla mn.. harima lassana athinna...

  • @Hhhahhahakama
    @Hhhahhahakama ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි නැටුම ❤❤❤❤

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 ปีที่แล้ว +7

    අනේ අප්පේ ලස්සන ...
    එයා හරි ආඩම්බරයෙන් නට නටා යන්න ඇති පෙරහැරේ...දළදා සමිදු පිහිටයි....හැමෝටම

  • @gimhanichathu5750
    @gimhanichathu5750 ปีที่แล้ว +5

    මැණික නම් නැටුම් පන්ති යනවා වගෙයි 😍 යාලුවාවත් එක්කන් යන්න එතකොට ඊළඟ පෙරහැරේදි යාලුවත් මැණික වගේ නටයි.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘

  • @renukawicramasinghe5506
    @renukawicramasinghe5506 ปีที่แล้ว +1

    Harima lassanai manika❤❤ratata mahath adambarayak

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් ඇතිනේ නැහැ
    දළදා සමිඳුන් පිහිටයි මැණික් ❤❤❤❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando ปีที่แล้ว +1

    Mage chuti DEWMINI PATIYO hareema sweet to oya...lassana natuma...godaaaak ardarei❤️❤️❤️❤️

  • @h.mashaa3041
    @h.mashaa3041 ปีที่แล้ว +3

    දෙවිමීණී❤ මැනික ඔයාගෙ නර්තනෙ හරිම ලස්සනයි ඔයාට උතුම් ශ්‍රී සද්ධර්මය දලදා සමෙදුගෙ සරණයි තෙරුවන් සරණින් ලොකු ගමනක් යන්න වරන් ලැබේවා

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
    Budusaranai punchi alipaiyo dalada hamuduruwangama pihitai

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    එයාගේ නැටුම හරිම ලස්සනයි බුදුසරණයි ඔයාට චුටි පැටියෝ 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞

  • @gimhanichathu5750
    @gimhanichathu5750 ปีที่แล้ว +5

    මැණිකලා දෙන්නටම දළදා සමිදු පිහිටයි ❤️❤️❤️🙏

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +3

    බලන් බලන්න අසා හිතෙනවා මැනික පර්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤🙏