Sanda Eliya - සඳ එළිය Episode 246 | 08 - 03 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 178

  • @pradeepperera8154
    @pradeepperera8154 5 ปีที่แล้ว +42

    අපි drama එකක් බලන්නෙ ප්‍රශ්න සුලු මොහොතකට හරි අමතක කරල සතුටක් ලබන්න,බලපුවම උන්ට අපිට වඩා ප්‍රශ්න,අනේ මන්ද,මේ කතාව ප්‍රශ්න මවනව.

    • @kumari.herathherathherath9185
      @kumari.herathherathherath9185 5 ปีที่แล้ว

      Ekanm atta meka balal tawath api aul

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 ปีที่แล้ว

      Kiyala wadak na

    • @dammidammi4303
      @dammidammi4303 5 ปีที่แล้ว

      ඇයි අනෙ මෙ පෙර්සිද්දියෙ.පෙන්නනෙ අපරාධ කරනවා ඇයි මෙවට නිතියෙන් දඩුවම් කරන්නේ නැත්තෙ මෙ කතා ලියන අය ඇත්තටම අත්ඩංගුවට.ගන්න බැරිද

    • @pradeepperera8154
      @pradeepperera8154 5 ปีที่แล้ว

      @@dammidammi4303 තක්කඩිකම් අපරාධ කරන්න කියල දෙනවා

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +16

    තේරුමක් නැති කතාවක් බලන්නේ යූටියුෆ් එකෙන් මේ කතාව යන විදිහ දැක්කම පෝන් එකත් පො⁣ලවේ ගහාන්න හිතෙනා අම්මපල්ලා . නෙදකින් .ඔය චරිත්ව සෙනාලිටම බැදගන්න දීලා නිර්මනිව පැත්තකට දාලා මේකතාව ඉවර කරන්න මුලින් අපි කොච්චර ආසාවෙන්ද බැලුවේ

  • @mastmastr2029
    @mastmastr2029 4 ปีที่แล้ว +1

    මේ කතාව අවසන් වෙන්න ඕන..නිර්මලියි චරිතුයි එකතු කරල....අපරාධ කාරයො නීතියේ
    රැහැනට ගෙනල්ල....ශෙනාලිගෙ කපටිකම් වලට චරිත්ට අහුවෙන්න දෙන්න එපා..චරිත් ගෙ තාත්ත පහුවෙලා හරි හොඳ තීරණයක් ගත්ත..අහිංසක නිර්මලීට දුකක් ඇතිවෙන්න දෙන්න එපා.. යොහාන්ට මරණ දඬුවම දුන්න නම් තමා වටින්නෙ...තීරණය ඔබ සතුයි..

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +12

    Drama වල උනත් අපරාද කාරයොන්ට තමා තැන තියෙන්නේ රටේ වෙන දේවල් මදිවට,, සමාජයට ආදර්ශමත් දෙයක් පෙන්නුවා නම් නේද හොද.

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi หลายเดือนก่อน

    මට අර ගෙරල් මහසොනව දකින්න බැහැ

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 25 วันที่ผ่านมา

    Manthriyage gaanita andanne kawuda...
    Eeki 18 kella wagee....andala thiyena katha...

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Ei mahama karannae ahinsaka minissunta pau anae nirmaligae ammagae atmata nirmaliwa panna appa baraganna nirmaliwa

  • @nirmalanirmala4707
    @nirmalanirmala4707 5 ปีที่แล้ว

    Nodakin toth ganiyak neda ganiya .salli walata ballo marana kale tota okath wadakda neda.

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 5 ปีที่แล้ว

    අනෙ මෙ සෙනාලි බොරු කරන්නෙ

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว

    මේ කතා පට්ට බොරුනේ ,මෙහෙම තරහා කාරයෝ ඉද්දි රටටම කියලා මගුල් කරන්න හදන්නේ , මෙහෙම පුත්තු කොහෙද දන්නේ නෑ ඉන්නේ

  • @javijayanthivijayanthi123
    @javijayanthivijayanthi123 2 ปีที่แล้ว

    Po carit otasa oya email bann giye arehe nirmaee aturdaanwela oya ganee Tama nirmaleeta oya de use

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 5 ปีที่แล้ว +25

    මානසික ලෙඩ්ඩු mekup dala ලස්සනට ඉන්නවා 😂😂😂😂

  • @සුදුහන්සිසුදුහන්සි

    ශෙනාලිටයු අම්මටයි දෙන්නටම පිස්සු...මදනය ගහල ඔලුවට මේකිට නිර්මලී පව් ..චරිත් ගිහිල්ල ශෙනාලිව හුරතල් කරන්න...පයින් ගහන්න හිතෙනව මට මේ ශෙනාලිට

    • @nimaliuttara8479
      @nimaliuttara8479 5 ปีที่แล้ว +1

      අපි දෙන්නම ගහමු පයින් හොදේ.මටත් ගහන්න ඔ්න පයින් පාරක් එයාට.

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      @@nimaliuttara8479 යමු යමු සුදූ...අල්ල ගමුකො අපි සදුදට. එයාව.අර චරිත්‍ට පාඩුවෙ ඉන්න නොදී ..බොරුවට පිස්සු නටනව😀😀😀😀😀😀💖💖💖💖බුදු සරනයි ...පරිස්සමින් ඉන්න .සුබ රාත්ත්‍රියක් ඔයාට

  • @chandaniech7033
    @chandaniech7033 5 ปีที่แล้ว +18

    අයියෝ සේනාලි බොරු කරන්න එපා දැන් නම් මෙ කතව බලන්නත් එපා වේලා

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +24

    සදඵලිය අවසාන වෙන්න කලින් නිර්මලීයි චරිතුයි ඵකතු වෙලා යොහන්ටයි ජරල්ටයි නීතිය ඉදිරියට යන්නම සිද්ධ වෙන්න ඕනි ඵදාට තමයි 🌙පායන්නේ

    • @shaikhaali1627
      @shaikhaali1627 5 ปีที่แล้ว

      ඔිව් නේද..

    • @jayanthisung7003
      @jayanthisung7003 5 ปีที่แล้ว

      එහෙම කරන්න අධ්‍යක්ෂකතුමාට පුළුවන් ..නැත්නම් බලපු අපිට කරන ලොකු අසාධාරණයක්

    • @chandrachandra6516
      @chandrachandra6516 5 ปีที่แล้ว

      Ahhatama ahema wenna one

  • @සුදුහන්සිසුදුහන්සි

    අනේ ඉතින් පොලිස් මාමිලත් අහින්සක ත්‍රීවිල් එකක ..බයික් එකක කොල්ලෙක්ව නම් අල්ලගෙන නටයි ..අපරාද කාරයෝ පාතාලයො කොකා පෙන්වල යනව

    • @ffffrt2544
      @ffffrt2544 5 ปีที่แล้ว

      Nimali Herath yahnkarywasadakalknatykwanonapoleeydananaanralepaweasrnyntatanaknanda

    • @dammidammi4303
      @dammidammi4303 5 ปีที่แล้ว +1

      නැ යාලු මෙ කතාව ලියන කෙනා වැරැදි මෙච්චර ලංකාවේ වෙන්නෙ අපරාධ ඇයි මෙ මොඩ මිනුස්සු තවත් රට කන්නෙ

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      @@dammidammi4303 ඒක නම් ඇත්ත බලන බලන කතාවෙ පාතාලය .මැර කම්...මේව බලලම මිනිස්සුන්ගෙ හිත් වල බය කියන දේ නැති වෙලා ගිහින්

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +3

    ලංකාවේ පොලීසියේ ඇත්තම තත්ත්වය තමයි....පතාලෙ එවුන් කොකා පෙන්නනව.....දුප්පත් ත්‍රීවීලර් එකක් අල්ලයි ....

  • @rohinirohini8536
    @rohinirohini8536 5 ปีที่แล้ว +2

    බොරුවට කතාව දිගටම ගෙනියන්න හදනවා බොරු ඒවා එකතු කරගෙන .

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +2

    මේව සහ ගහන අපරාධ.....හෙනගහනව තොපි හැමෝටම ....පව් අහිංසක කෙල්ල නිර්මලි ........මේව බලල මිනිස්සු හැබෑවටම මෙහෙම දේවල් කරයි අාදර සම්බන්ධ කරන්න ...අනේ මේක මොන සමවමක්ද...මේ සෙනාලි ගෑනි ...⁣මේ චරිතෙට ගන්න කෙල්ලෙක් හිටියෙම නැද්ද ...

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 3 วันที่ผ่านมา

    ඇත්තටම කතාව බලන්නෙ පාළුවට ඒකත් එපාවෙනවා පොලිසියත් ගොං ආතල් ගන්නවා

  • @kumarianomasaman6772
    @kumarianomasaman6772 5 ปีที่แล้ว +8

    අනෙ ඔය ජෙරල්වයි යොහාන්වි අහු වුනොත් පොලිසියට එහෙම වෙන්න ඔන

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    චරිත්ට සැබෑ ජීවිතෙත් කෙල්ලො ඔය වගේ අඩනවද දන්නෙ නෑ ඉල්ලලා

  • @keerthiupul1700
    @keerthiupul1700 5 ปีที่แล้ว +15

    සද එලියත් එපාවිගෙනයන්නේ

  • @abdullaaboodi5707
    @abdullaaboodi5707 5 ปีที่แล้ว +6

    මෙි.කතාව.මහා .සක්කිලි .කතා .වක්.දැන්

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    අනේ චරිත් ඔය හොල්මන හුරතල් කර කර ඉන්නෙ නැතුව් යන්න අන්න නිර්මලිව උස්සලා මැරයෝ

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 ปีที่แล้ว +3

    ඔක තමයි අපි කියන්නේ පකේ පොලිස් කියලා මේ වගේ හොර වැඩ කොච්චර වේනවද

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Nirmaleeta,wenaskam,senalita,boru,pissuwa,chatt,lajja,nadda,pissugani,huratal,karana,giye,nirmalee,marannat,odare,dipu,gani,nirmaleepawu,nirmalee,hoyala,beraganna,

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 5 ปีที่แล้ว +1

    Me hama kathawema පැහැර ganim minimsrum arnna wen monwath navhamadama අසාධාරණය raja කරන්නේ nirmali charith wena ksroth මේක sanda එළිය නෙමෙ අමාවක

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 5 ปีที่แล้ว +7

    ඇට ඇති පිස්සුවක් නැ බෙහෙත් බොන්න ඒකි කරන්නෙ බොරැ

    • @shaikhaali1627
      @shaikhaali1627 5 ปีที่แล้ว +1

      ඇත්තටම ඕව්..

    • @nilmininilmini2289
      @nilmininilmini2289 5 ปีที่แล้ว

      එයාට මදනයා ගහලා

  • @malkanthimalkanthi9086
    @malkanthimalkanthi9086 5 ปีที่แล้ว +1

    සෙනාලිව පිස්සු වටිටල ඔයා සතුටින් ඉන්න කෝ හොදේ 🤪😀😀😆😁🤪🤪

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว +3

    Katharwak..
    Leyanna..wenadeyak.nadda..monawekarayakda..lankarwe.policeyak.nadda.marayoma..denanne...🤣🤣🤣🤣🤣

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +5

    යකෝ මිනිස්සුන්ට අපරාධ කරන්න කියා දෙනවනේ

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 ปีที่แล้ว +2

    මේ පිස්සු හැදිලා ඉන්න එකි මේකප් එහෙම දලා හොදට ඉන්නවා අනේ මුන් වගේ ගැනු

    • @suranjigamage3811
      @suranjigamage3811 5 ปีที่แล้ว

      මේවා බලන අපටයි පිස්සු

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    Ane nirmsli paw eya hare marayo geniyala charit yanawa borowata pissu gani balana okita pissu na boruwa wena amaruwa oluwa kakkuma na nirmali oawu oya gani nirmali marana haduwe charit mokatada balanna giye

  • @රොශානිඋදයන්ගි
    @රොශානිඋදයන්ගි 5 ปีที่แล้ว

    maha moda katha me wage moda katha balana apath pissu.mona vikara kathada koheda me wage moda wada

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 25 วันที่ผ่านมา

    Policiye dakshathaawaya pennuwa neeeee😅😅😅😅

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    සෙනාලි ඔය බොරු කරන්නේ සේරම කඩන්න නිසා

  • @jandrajandra5712
    @jandrajandra5712 5 ปีที่แล้ว +3

    මේවා බලලා තමයි
    ඇදෙන ලමයි
    නරක් වේ න්නේ

  • @muthumenika4315
    @muthumenika4315 5 ปีที่แล้ว +2

    අනේ පව් නිර්මලී...

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    ඔය පොලිස් කාරයින්ටත් මොලේ නෑ

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +6

    අන්ජුලා ඔයාගෙ acting නම් super ....👏👏👏

    • @disanthapriyadarshka1176
      @disanthapriyadarshka1176 5 ปีที่แล้ว

      MAGE PU..A..

    • @surangisurangi1561
      @surangisurangi1561 5 ปีที่แล้ว

      @@disanthapriyadarshka1176 ?????

    • @disanthapriyadarshka1176
      @disanthapriyadarshka1176 5 ปีที่แล้ว +1

      @@surangisurangi1561 SORY SISTER.I KNOW SHE IS ACTRES.BUT SOME TIME OVER ACTING. IN PERSANALY I DONT LIKE HEAR.

    • @surangisurangi1561
      @surangisurangi1561 5 ปีที่แล้ว +1

      @@disanthapriyadarshka1176 ..Yes everyone got there own choice .......myself i like her.......i like she's acting .........

    • @disanthapriyadarshka1176
      @disanthapriyadarshka1176 5 ปีที่แล้ว +1

      @@surangisurangi1561 THANKS SIS...

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +3

    චරිත් බුරැවෝ අැයි ගියේ සේනාලි බලන්න ඔකි මැරැනාවේ

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Kathawakin unath mewage jaraweda karana unta kenekuge senasimata diyunuwata irisiya karana Akul helana minisunta wenne Awichi maha niraye pehentai....

  • @මැණිකේඅතපත්තු
    @මැණිකේඅතපත්තු 5 ปีที่แล้ว +1

    අනේනිර්මලිඔයාකොහොමහරිබෙරේන්න ඔයපත.ලේඋගේන්

  • @rasika364
    @rasika364 5 ปีที่แล้ว +2

    එ් මනුස්සයා බුුතයෙක්ම තමයි

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +2

    යෝහාන් නිර්මලිට කියපු කථාව ඇත්ත නිර්මලිව මරන්නනේ හැදුවේ

  • @suneesunee9799
    @suneesunee9799 5 ปีที่แล้ว

    අනෙ බොල චරුත් කොල් එකක් ඩෙල බලනවකො නිර්මලිට කපටි සෙනලි ට ලව් නොකර.නිඩකින් මුනඔඉවත් පිස්සු වට්ටනව.මගුල

  • @morayes
    @morayes 5 ปีที่แล้ว

    ෂෙනාලි ජරා වැඩ කරන්න එපා හලෝ අර අහිංසක නිර්මලී පව්

  • @nishanthapubudu3897
    @nishanthapubudu3897 5 ปีที่แล้ว

    ශෙනාලි පිස්සු වගෙ නැටුවට දුක හිතුනෙ නැ. එයා කරන්න ගිය වැඩෙ වැරදුන නිසා හිතෙන් විදවනවා

  • @slshow8614
    @slshow8614 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +1

    අනේ මේ යොහානුයි ජේරලුයි හිර ගෙදර යන්නේ කවද්ද...

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว

    NODA KARAPU WEDE ME YOHAN PAKAYA OKATA THIYAN A ASAHANE MOKADA CHARITHUI NIRMALI BENDA Aa nakiyage paiya kasanawada NAKI pakaya

  • @Shamli-s7s
    @Shamli-s7s ปีที่แล้ว

    චාරිහ් ට වෙච්ච දෙයක්

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +1

    නොදකින් මෙකිගෙ වෙසා උරත්ලේ

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว

    අයියො මේ කතාව ඵපා වේලා තියේන්නේ මල විකාරයක් චරිත් නාකි බබා නලවනව බලන්නද අපි ඩේටා දාන්නේ මල කොලං

  • @komaryboshba6748
    @komaryboshba6748 ปีที่แล้ว

    මුතුකතාවදේන්න

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว

    මෙ සෙනාලි බොරුවට රගන්නෙ ලෙඩ කියලා රවටන්න පිස්සු මුන්ට නෙවෙයි අපිට 😀😀😀

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Sanaligae boru mayan huratalai nodokin pau appa nirmali

  • @sunitadilhani4565
    @sunitadilhani4565 5 ปีที่แล้ว

    නොදකින් සිරිල්

  • @fernandopriyanka4567
    @fernandopriyanka4567 5 ปีที่แล้ว +1

    Shenali both newei Marianne .aththataa shenali charities lebenna ona

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    siyata tivi mokada karanna

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    oyala dana okkoma kata patala

  • @clickcell1445
    @clickcell1445 5 ปีที่แล้ว +1

    ගහපල්ලකෝ ඔය යොවාන් උස්සලා පොලවේ

  • @darmadasaguruge8137
    @darmadasaguruge8137 ปีที่แล้ว

    Iyya ban vadak na

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +2

    Mewa balana apitath bageta pissu 😂😂

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว

    අනේ මේ කිට තියන්න වෙසා පිස්සුව නොදකින් මේ පොලිසිය

  • @bettychan6928
    @bettychan6928 5 ปีที่แล้ว

    Ane nirmali charithui kasada bandala Dela yohan jeral hireta yawanna. Ple....

  • @sajikashashi7050
    @sajikashashi7050 5 ปีที่แล้ว +2

    Apo dan sada eliya epa wigena yanne

  • @SameeraSameera-ky1bz
    @SameeraSameera-ky1bz 5 ปีที่แล้ว

    Sanalita mola අමාරුව

  • @sudrshnilala1843
    @sudrshnilala1843 5 ปีที่แล้ว +2

    Magulk karanawa.....epawenawa.blanna

  • @Maria-z7h2z
    @Maria-z7h2z 15 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏

  • @jsdd3990
    @jsdd3990 5 ปีที่แล้ว

    nodakin pathale

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +2

    නදකින් අර විනීත කියන ගොන් ගෑනි පව් නිර්මලී

  • @omarfawaz9499
    @omarfawaz9499 5 ปีที่แล้ว

    එපා වේලා නිර්මලාව අරන් හියා මේක ඉවරකරනන්හොදා දැන්

  • @kanthikumari471
    @kanthikumari471 5 ปีที่แล้ว +2

    සදඑලිය 🌙🌙🌙🌙🌙මම එක අද

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว

    Varith katha kalath nokalath pawani dinanawa edata yohan jaral surandara balagamu

  • @chandrakumaratunga201
    @chandrakumaratunga201 5 ปีที่แล้ว

    Me teledrama eke kisima harayak na gatha uththak na ,ekama de paliganeemayi merakamayi pradarsanaya karanawa

  • @bettychan6928
    @bettychan6928 5 ปีที่แล้ว

    Iyo yohan bllo. Jerel tho walballek. Yako thope ragapanawath nayai. Oya videyata.

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว

    සෙනාලිට ඇති මානසික ලෙඩක් නැහැ එයා බොරු කරන්නෙ

  • @ashokapadmini3863
    @ashokapadmini3863 5 ปีที่แล้ว

    මේ කතාව දැන් නම් අන්තිමයි අපරාද කරන්න උගන්වන පාඩමක් .තුක් විතරක්

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 ปีที่แล้ว

    Sanali nowayi manasikathwaya enna me sanda aliya balana Apitayi manasikathway wetila thiyanna polis karayo lassanata rajakari karanawa.
    Ana nodakin mhamath haththak maga Aga malu natanawa....

  • @sherinboataniwansuwalabana2622
    @sherinboataniwansuwalabana2622 5 ปีที่แล้ว

    Anjulata මගුල් vishe ගහලා

  • @AshaAsha-vx3gr
    @AshaAsha-vx3gr 5 ปีที่แล้ว

    Me wage genuth innawane Neda mehema balu weda karana patta belli salli walata

  • @wugehtehjd3480
    @wugehtehjd3480 5 ปีที่แล้ว

    Yohan balu weda karanne 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Tawama bari wuna me sheltantai sagaratai jeraltai yohantai wadak denna. Katen nam chandy mun denna.

  • @hhhjdjdif1290
    @hhhjdjdif1290 4 ปีที่แล้ว

    Me wage minissu ennakam mubima ewarayi enna hoda minisunth nati wenna hodayi Me wage katha Dane unte virude wenna one

  • @MdHabib-zg4cm
    @MdHabib-zg4cm 5 ปีที่แล้ว +1

    Hi

  • @jerenanew4805
    @jerenanew4805 5 ปีที่แล้ว

    Me wage kuhak katha balanna epa wenwa meke inna pirimint cheethth andanna oni

  • @MalikaMalika-tl4nc
    @MalikaMalika-tl4nc 5 ปีที่แล้ว +2

    Okkoma senalige boru

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว

    💪🚶💪

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว

    මන් අද ඉදලා මෙ කාතාව බලන්නැ අපේ ආදරේ ත් බලන්නැ

  • @kanthifernando9284
    @kanthifernando9284 5 ปีที่แล้ว

    .

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    me wasa gani oktama eha yako ubat ganiyak neda a...mun salli walata ahnsaka jivitha walata karana da...

  • @manelvijay9741
    @manelvijay9741 5 ปีที่แล้ว

    Apita nam me katawa dan epa weka me senali kapati gani boru karanne me katawz dan nam ati maha wikarayak neka

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 5 ปีที่แล้ว

    paw nirmale yohan hoda na chatth dana gaththoth iwaray ape rate mewaneda ada kale wenne

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว

    Polisiya wada karanne oni mola thiyana aya waradai karayo kahan hari rimgala yanawa

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 ปีที่แล้ว

    කතා වෙන්ම කියලා දේනවා පොලිසියේ තරම

  • @tilekagardy4089
    @tilekagardy4089 5 ปีที่แล้ว

    කාලකන්නි patala paraballanta hanagahanawa

  • @shashishashi-ke7sb
    @shashishashi-ke7sb 5 ปีที่แล้ว

    Apoei ma sanalita madana visa

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว

    සෙනාලිට මගුල් පිස්සුව ගහලා තියෙන්නෙ