Video eka godak wadagath una thank you very much 👍 Danata Certificate type eka local kiyala select karala genna gattama passe foreign university ekakata apply karadi foreign ministry Certificate eka ganna ekata eka awlak na neda
mn ol English ayemath kala . Ethakota parana index number ekata add wenawada aluth result eka ape. Naththam aluth eka wenama ganna onida index number ekem.
Aiye mn 2021 OL wlt Tamil witrak wenama Kara eke name waraddk tynw eka hadagnna yddi result sheet eke copy ekak genna kynw ne Eth mn laga result sheet eka nh Me widiht local certificate eka select krl Gedrt genna gena eka aran gihin Examination department ekt bara dila waradda hdgnna barid ? Mn dn ehma gdrt genna gttot mata aphu foriegn ministry eken ganna brid certify krgnna ewa
Aiye ane mage ol certificate eka ganna mm iye 800k pay kra.card ekenmai pay kare reference number ekat awa.eth make check certificate status gihin reference number eka gahuwama invalid kiyanawane aiyee.ekata hethuwa mokdda.card eken salli kapilat tiyanwa.
අයියේ මම ol kale 2016 result sheet ekanm school eke natuwath ati dan මට මේ විදිහට ඒක ගන්න පුලුවන් නේද..ඒක පිලිගන්නවනේ ඕන තැනකට නේද..??? 2021 al kale private dala තාම ගෙදරට ආවේ නෑනේ අයියේ result sheet...mama mokada karannee..mee විදිහට ඒකත් ගන්න පුලුවන්ද..
Godak sthuthi me video ekata🙏 mage ol certificate eka ganna online payment karala eta passe reference number eka type karala confirm karanna kalin ape result sheet eka enavane.. ithin mama eke screenshot ekak ganna gihilla mage athin varadila home button eka ebuna..enisa mata reference number eka deela confirm karanna bari una😢 dan apahu mula idala yanna onane..ethakota navatha pay karanna one..mn dan mokada karanne?
Department of Examinations - Sri Lanka
Link: www.doenets.lk/
Post office ekta salli gewwata passe submit karanna bane ai ee
Hari path eka follow karanna
@@dphubofficial ee kiyanne mokakda🤔
Can we download as a pdf ????
Please check the latest update
අයියේ, certificate 3ක් order කරහම, පලවෙනියට දාපු reference number එකටම ඉතුරු දෙකත් දැම්මහම හරි නේද? ඒත් Payment එක කරන්න ඕනේ එයාලා certificate 3නටම එවන reference numbers වලට වෙන වෙනම නේද?
Please watch the video carefully ❤️
thank you very much for your clear explanation
❤️
Video eka godak wadagath una thank you very much 👍
Danata Certificate type eka local kiyala select karala genna gattama passe foreign university ekakata apply karadi foreign ministry Certificate eka ganna ekata eka awlak na neda
Aulak naha
Index nnumber එක අමතක උනොත් certificate එක ගන්න විදියක් තියෙනවද වෙන මොනාහරි details දිල 😣😣
Ow, video eke tiyenwa process eka
අයියෙ දැන් අපි exam කරන්න ඉඳියෙ 2020 OL 2023 AL
අපි අවුරුද්ද දාන්නෙ ඒ අවුරුද්දද ?
හැබැයි කරේ 2021 jan OL 2024 jan AL
Exm karapu year eka danna one
Thanks for a help brother
❤️
School eken dena results sheet eka wgeema ekkda denne nathnm, nathnm wena format ekakinda denne?
Tikak wenas. Google search karannako tiyenawa
Ayye mm private kre o/l English vitharai. එතකොට ඒකෙ certificate ekath කහ පාටින් print කරපු එකක් ද?
Ow
මට මේක කියන්නකො අයියේ මට දැන් al, ol result sheet දෙකම එකට ගෙන්ඩ ගන්ඩ ඕනි නම් මං මුලින්ම Al sheet එක ගෙන්න ගන්ඩ ඇප්ලයි කරා ඊටපස්සේ දැන් ol එක ගෙන්ඩ ගන්ඩ ඇප්ලිකේශන් එක පුරවනකොට අහනවනෙ තව ඇප්ලිකේශන් එකක් එක්ක ගෙන්ඩ ගන්ඩ එකේ reference code එක එහෙම දැම්මට පස්සෙ මට ආවා 640 ගෙවන්ඩ කියල මැසෙජ් එකක් ඊටකලින් Al sheet එක ගෙන්ඩ ගන්ඩ එකේ 820 කියල ගෙවන්ඩ ඕනි එතකොට කීයද ගෙවන්ඩ ඕනි කියන්ඩකො අයියේ🙂 එතකොට 820+640 එකට නේද ගෙවන්ඩ ඕනි පෝස්ට් කරන්න යන ගාන නේද අඩු කරලා තියෙන්නෙ
Ow
Oyage resalt sheet eka aawada halooo
@@shashi949 ow
Ol and Al wena wenama danmama reference code 2 enawa neda
Wena wenama apply kaloth 2k enawa
Ayye 1st and 2nd shy karupu O/l exam eke certificate 2kma ganna pulwan da ?
Ow
Salli gewanne kohomda eyalage account nbr eka thiyeda .api ektada salli dann oni
Please watch the video
අනෙ අයියෙ මට රිප්ලයි ඕනිමයි😢... මන් දෙපාර්තමේන්තුව ට කෝල් කර ඒත් කලබලෙන් උත්තර දුන්නෙ හරියට දුන්නැ... 😢 මන් අවුරුද්දක් පහු වෙලා ඉන්න්‍ර් මට ලියන්න තිබ්බෙ 22(23)අය එක්ක මට ලියන්න තින්නෙ මෙ පාර 24 (23)අය එක්ක ඉතිම් මට බැරිවෙයිද ඔන්ලයින් දාල ප්‍රයිවට් ලියන්න ... 😢😢 අනික අයියෙ ලියන්න තීන අවුරුද්දෙ 1 shy එක ලියන්න බැරි උනොත් ආයෙ ලියන්න බැයිද ඔන්ලයින් ප්‍රයිවට් වත්... 😢 හරියටම කියන්නකො අයියෙ එතකොට ඉස්කොලෙන් අස්වීම ගන්න පුලුවන් .. නැත්නම් බයයි ලියන්න බැරිවෙයිද කියල.. අපිට පෝස්ට් හරහාද එතකොට ඇඩ්මිශන් එන්නෙ😢
Private liyannat puluwan, admition post eke enawa
Verification of results kiyana ekata ghin reference number eka dunnama invalid kiyala enawane
Please try again later
What about for the people who did the exams before 2001, is there any possibility of getting it online without visiting the DOE?
No, you have to go there 💔
@@dphubofficial In case if that person is living abroad, can we send another person who lives in Sri Lanka? if that so, any idea about the process?
Please contact hotline for more infor.
Orijinal ek online gnn puluwan ned ethakota.. e result sheet ek school eken athsan krgththnm hri neda aiye
Ow
mn ol English ayemath kala . Ethakota parana index number ekata add wenawada aluth result eka ape. Naththam aluth eka wenama ganna onida index number ekem.
Alut eka wenama
@@dphubofficial thank you
Aiye Australian high commission sertificate eka gann yaddi appointment ekak dalada yanna Ona?
Dala giyot lesi
@@dphubofficial Kohomada Danne
Excellent 💪💪💪💪
❤️
අයියේ මම o/l English private කරා..එතකොට මගේ පලවෙනි results එකත් එක්ක දෙවැනි result එක එකම certificate එකට ගන්න පුලුවන්ද
Wenama ganna wenne. Poddak updates check kranna site eke
Ayiye මන ඉයෙ order කලා . එකෙ අද බලද්දි pending කියලා වැටිලා තියෙන්නෙ .එක මට 5 කලින් ගන්න බැරි වෙවිද. කොල් වලට අන්ස නැ .මට සහතිකෙ ගන්න යන්න වෙවිද 😢😢😢
Aye call karla try krla balanna wei 💔
Oyt certificate ek awd ??
Apita ghn gnna පුළුවන් da nethn gdrat enwda kad payemnt krna onda
Please watch the full video
Index number eka mthka nethn ekta මොකක්ද krna පුළුවන්
Vdo eke thenwa
Mata Meke second eka tick karla kurunegala foreigne ministry ekata dala certified karagnna berida ?
Please call to the hotline for more details
අයියේ මම a/l කලේ ස්කෝලෙන් 22 මට ඒකෙ results sheet 1 ගන්න පුළුවන්නෙ...
ඒත් මම o/l english 1 කලේ private me aurudde.. ඒකෙ result sheet 1th ගෙන්න ගන්න පුලුවන්ද කලින් එකෙන්ම, එහෙම නැත්නම් ඒගොල්ලො එvනකං ඉන්නෝනිද???
කියන්නකො ඉක්මනට....
Private kalanm gedrta enawa
@@dphubofficial o/l result sheet 1 mt ikmnt one wenna. Egollo ewnn prkku weid godak??
Please call to the hotline for more information
Foreign ministry එකට certificate එකේ අයිතිකාරයා නැතුව වෙන කෙනෙක්ට ගිහින් certificate එක ගන්න පුලුවන්ද?
Please call to the hotline for more details
Mehema gennana certificate one thenakata pennanna puluwanda? Valid eka awlak nedda? Government job walata wage yaddi prashnayak wenne nedda?
Meka tamai original eka
Open university එකට ඉස්කෝලේන් දෙන එක පෙන්නුවොත් බැරි වෙයිද අය්යේ ? 😢
Puluwan
අයියේ නම ස්කෝලෙන් දාද්දිම වෙනස් වෙලා තියෙනවා නම් ඒකත් හදාගන්න පුලුවන්ද මේ වෙලාවෙම..
Hari details dila fill karanna
Dear mam results sheet eka gennanna salli.banda..eth mata ref nb ekk awe nh ne results sheet eka dan mona thathweda thiyenne blnn
Hotline ekata call ekk dila check karaganna
Foreign minister ekn සහතික krpuwa gnna කොච්චර dwsk ynwda
Eyala dena dine thamai
O/l සහතිකය ganna foreign Embassy yaddi anith සහතික thikath embassy aken සහතික kara ganna puluwan weida e dawasema ID ekai උප්පැන්න සහතිකයයි dekama ? නැත්තම් එ දෙකට වෙනම appointment එකක් දා ගන්න වෙයිද?
Busy natnm karaganna puluwan
Dawas 2 n aniwarenma enwd mata campus apply karanna one 5t kalin
Dan parakku wenwalu 💔
Godak parakku weida
Sure naha
Privet krapu ayata Cetificate eka kohomd hambenne ekath Online da ganna one?
Online gannath puluwan
අයියෙ මම privet ලියපු ඔලෙවල් සහතිකෙ ගෙදරට ආවෙ නැ
Privet ලියපු එවත් මෙහෙම ගෙන්න ගන්න පුලුවන්නෙ
Puluwan
Ape result sheet සත්‍ය පිටපත් ලෙස තහවුරු කරන්නෙ කොහොමද ?
True copy tamai ewanne
HI,
I am in a foreign country. If I choose foreign country certificate and order it. Is its language Sinhala or English??
English
Ol sahathikaya anivarayen rajayen gnna one nane schoen gttm athi da
Athi
@@dphubofficial al eka gnna oneda
@@dphubofficial onlin ntuv atm eken gevum avulk nadda
Kohoma geuwath aulak naha
Mage results thiyenne certificates dekakata,eka ekama certificate ekakata ganna puluwanda.
Dekakata ganna wenne
@@dphubofficial Thank you.
Ayye,online card payment ekak karata passeth ara reference numbers dana part eka karanna one ne neda
Naha
Mt shl hambuna o/l result sheet eka nati una,me widiyt mt online result sheet ek genna gann plwnd..plz reply
Puluwan
Ane mge index number eka mathaka ne..mta rizalt eka gnna widiyk kynnko..plz.loku udauwak.2018 liuwe mn.
Video eke tiyenawa balanna
Apit online මේ විදියට ගෙන්න ගත්තහම ලැබෙන්නෙත් original result sheet එකම ද????ayye
Ow ☺️
2021 ol private karpu ayge results sheet ek gedrt enwad?😊 plz mat kiynwad
Yes
රට ඉන්න කෙනෙක්ගෙ එකක් 2වනි option එක දාලා ලන්කාවෙ කෙනෙක්‍ට ගිහින් අර ගන්ඩ පුලුවන්ද??
Please call to the hotline for more details
මට දැනගන්න පුලුවන්ද ඔය මුලින් අපි දෙන number එකට ඒගොල්ලො අපේ address හොයන් එද්දි කෝල් කරල හරියටම ඉන්න තැන අහනවද??නැත්තන් address එක හොයන් හරියටම එනවද?
Address ekata enawa
@@dphubofficial call කරන්නෙ නෑනෙ සැරෙන් සැරේ තැන අහල.මොකද මම course එකකට යනව.ඒකයි ඇහුවෙ.
❤️
Mage a/l sahathike thama awe nene den dawas 5 wenawa call karata phone anwer karanneth ne
Parakku wela enwa
Aiye mage ol certificate eke nathi wela, eke aye ganna puluwanda😢
E wage certificate ekk piligannawada kalin iskolen dunnu eke wagema
Ow
Meka scl eken hri kagen hri sahathika kara ganna oned ?
Naha
Foregone certificate mama select kare eka gana. Vidhka .gana tikak .kiyanwdaa
Passport ekat aran gihin ganna
Sir 2022 o.l result sheet ek gnn pluwnd tma recorection result awe nthi ns awulk nedd
Puluwan, recorection awama aye gannat puluwan, kamathinm ekat enakn idala gannat puluwan
Math kara vardi kiyanone sallit kapuna card eke reference number ek vardilu mokkd karanne ekat
Hari number eka add kranna
Api index number eka danne naththam eka hoyaganna widiyak nadda
Video eke tiyenwa
Thanks Brother
❤️
A/L result awilla kochchara kalekata passe apita certificate eka ganna puluwanda?
Results out welanm puluwan
@@dphubofficial 2022 private liyapu kenekge certificate ek gedrta enna kochchara withra kal yawida ayye.
Same
1998 සහතිකයක් index නමිබර් එක නැතිව ගන්න පුලුවන්ද
Please call to the hotline for more details
කුරියර් service වලින් ද එන්නෙ නැත්නම් post එකෙන් ද එන්නෙ
Registered post by SL
@@dphubofficial mama sunday hawasa oder eka dmma . Dan location baluw certificate eke eke tynne oder placed kiyala . Oder placed ekt tick ekk watila tynw thma awe nane
@@dphubofficial paya 48 ned enw kiynne thma nane . Location bluwma oder placed kiyl tynne sunday hawasa oder ek dmme
ඒකට call kraham name ek werdinm sure ektm hdl denwd
Eka danaganna tama cl karanne
index nom අමතකනම් කොහොමද ගන්නේ..
Video eke tiyena vidihata karanna
Mama denata Dubai inne, oya widiyata online gennuwama embossy ekata salli badinna oneda aye
Naha, embsy eka anuwa wenas wenna puluwan
Dubai embossy ekata genna ganna one
Ekata ki weni step ekada ganna one 3 da 3da
Foreign minister select karaoth mata dubai walin collect karanna puljwanda
2 ekada 3 ekada
Me index num ek nathuwa me pra o/l blnn widihak nadsa
Na
@@dphubofficial result sheet ek enne kwdda dnn
14 business days
@@dphubofficial ilga mase 14da bro
අයියේ මං o/l කරේ 2018 private.එතකොට result sheet එක ගෙදරට නිකන්ම ආවා. මං මේ පාර mathes වලට ලිව්වා.ඒක කලින් වගේ එන්නේ නෑද්ද
Private kalanm enawa
@@dphubofficial fell unath enavada A/L kara kiyalavath
Results enawaa
@@dphubofficial fall unath suvar enava neda
ආපු results Sheet 1 විදුහල්පති හෝ සාම විනිසුරු සහතික කරන්න ඕනද university registration ඒකට apply කරන්න.
Naha
Oyata dawas keeyen wage awad result sheet eka?
@@sashinibalasooriya8778 තාම ආවෙ නෑ
@Nesandi Nadinsa ගිය සිකුරාදා apply කරේ ඊයෙ දවල් තමා ආවේ
After 6 days
@@dphubofficial foreign ministry eken ganna a/l results sheet eke shy eka ( keeweni attempt number ) eka pennanawada . Sheet eken
Cetificate dekama ek para gnnkt reference number ekt dnne mokakd.issllama oder krn ek pay krl inn oneda.
Reference number ekk hambenne pay kalata passe
@dphubofficial ol ekt payment ek krl tma al ekt gewanna one neda.
Balanna dekama add karla pay krnna barinm wenama gewanna wei
Ohoma ganna certificate walata validity period ekak thyenawada?
Naha
A/l , o/l certificate දෙකම එකපාර ගෙන්න ගන්න පුළුවන්ද?
Puluwan
@@dphubofficial එක වෙලොවෙ ම order කරන්න පුළුවන්ද? මට o/l , a/l certificate අ .වු 4 ක ඒවා තියෙනො ..එක පාරට ඔක්කොම order කරන්නේ කොහොමද?
Please watch the full video
Transcript එකක් ගන්නේ කොහොමද කියන්න පුලුවන්ද o/l and a/l?
Please call to the hotline for more details
Eyala answer karanne na
Website eke blnna
මම ඔන්ලයින් පේමට් එක කරලා මට අන්තිම ප්‍රෝසෙස් එක කරන්න බැරිවුනා මොකක්ද කරන්න ඕනි ඒකට රෙෆෙරෙන්ස් නම්බර් එක වැරදි කියනවා
Hotline ekata call ekk denna
අන්තිමට එන reference number එක invalid කියලා එන්නේ ඇයි
Site error ekak wennathi 💔
Aiye man al private kare ethakota gedarata result sheet eka enne na neda api ganna oni neda ara sch eke liwwa wage enne na neda
Ow
Mama japan interview innawa. Ekata mona type ekenda certificate ganna one.
Please call to the hotline for more details
විදුහල්පත්ගෙ sine එක දාන්න තැනක් නැද්ද මේකෙ
Na
අපේ පාසල සදහන් වෙන්නෙ නැද්ද අයියෙ
මේක වලංගු සහතිකයක්ද .රජයේ ජොබ් එකකට interview ගියාම ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
Meka thamai international valid original certificate eka
@@dphubofficial ගොඩක් පින් ආ අයියෙ 🙏
2023 A/l liyapu ayatath giya maase aapu results wla certificate ganna piluwanda ?
Please check the website
@@dphubofficial proces eke amthimta submit wen naa ,city eke required kiynwa
Oyata city eka fill krnna awada, miss unada fill kraddi?
My reference number does not show as invalid..What should be done about it.?
Please call to the hotline for more details
Certificate gedarata gennawa nm withraida payments krnna oni?.foreign ministry select krama payment krnna onada?
Ow
Aiye mn 2021 OL wlt Tamil witrak wenama Kara eke name waraddk tynw eka hadagnna yddi result sheet eke copy ekak genna kynw ne Eth mn laga result sheet eka nh Me widiht local certificate eka select krl Gedrt genna gena eka aran gihin Examination department ekt bara dila waradda hdgnna barid ? Mn dn ehma gdrt genna gttot mata aphu foriegn ministry eken ganna brid certify krgnna ewa
Ehema karanna. Apahu apply krannath puluwan.
Mn results sheat ekt pay kara..wena wenama awrudu 2kaka ewat order kre..june 18 wage .thama awe nane mt ek..mkd danne na ne..online pay kra kyl payment ek successful kyth email ek awa exam department eken..eth mt post ekt dewa kyl awe na..ekt hethuwa mkdd .mt therenne na ..dnn kenek kynwd
Hotline ekata call ekk dila reference number ekath ekka check karaganna
@@dphubofficial den ude idl gnnw busy
Try krnna digatama, ganna puluwan
Man OL 2015 cerficate eka 2024/06/13 online oder kala.card eken sallith kapuna.eth dispatched kiyala thama msg eka awe nanhe.dan dawas 04 k wenawa
Dan tikak parakku wenwa 💔
Thank you
❤️
O. L deparak liuwoth e resale seat deka eka resalt seat ekkata ganna Bari weida
Wenama ganna wenne
O level result withheld wenawa kiyanne mokadda, 1 paper ekak bageta e widiyatama wena kenek gen baln liwwoth O/l withheld wenawada
Ow
@@dphubofficial mama science eke 2nd part eke main question ekak wena kenek gen balan liwwa habay poddak wenas karala liwwe awul weida
Ehema withheld karapu kattiya innawada
Eka mata hariyatama kiyanna ba bro 💔
Aiye 2023 al karapu ayata den order karanna puluwanda
Please check the website
Aiye ane mage ol certificate eka ganna mm iye 800k pay kra.card ekenmai pay kare reference number ekat awa.eth make check certificate status gihin reference number eka gahuwama invalid kiyanawane aiyee.ekata hethuwa mokdda.card eken salli kapilat tiyanwa.
Site error ekak wenna puluwan
Thank you 🙏🙏
❤️
අයියෙ මම 2024/6/27 තමා දැම්මෙ ගෙන්න ගන්න. මට 2024 /7/5 කලින් ගෙන්න ගන්න පුලුවන් වෙවිද 😢😢😢😢interviwe 6 thiyenne
Sure naha 💔 Call ekk dila kiyanna
මට දැනගන්න පුලුවන්ද ඕනම post office එකකින් සල්ලි ගෙවන්න පුලුවන්ද නැත්නම් අපේ ගමේ post office එකෙන් විතරයිද කියලා😢
Registered post ona thanakin puluwan
@@dphubofficialහරි Thank you
❤️
Boc card eken withrda pay karanna puluwan
Visa, Master one ekakin puluwan
Ayye certificate order ek hriyt wel kiyl den ganne kohomdaa
Mail ekk enwa
Boruwata salli danna apa..mata salli demmata passe awe ne ..
💔
අයියේ මම ol kale 2016 result sheet ekanm school eke natuwath ati dan මට මේ විදිහට ඒක ගන්න පුලුවන් නේද..ඒක පිලිගන්නවනේ ඕන තැනකට නේද..??? 2021 al kale private dala තාම ගෙදරට ආවේ නෑනේ අයියේ result sheet...mama mokada karannee..mee විදිහට ඒකත් ගන්න පුලුවන්ද..
Mehema ganna
Mage name eka eka akurak wardi eka hadala gennwanna barid natnnm gihim hada gnnd oni
Aluthin apply kranna
Man oka fill kara ayye eth mata reference number eka awe na salli kapuna mata certificate eka eida
Enawa
@@dphubofficial ❤️
@@dphubofficial octomber 30 mn okata salli pay kare thama mata certificate eka awe nane, exam deprmnt ekata call gatta eyala answr karannet na
Call option eka thama tiyenne, natnam gihin balanna wenawa
@@dphubofficial answer karanne na eyala mn dan dws dekak idan ganwda apahu danna weida ethakota
Godak sthuthi me video ekata🙏 mage ol certificate eka ganna online payment karala eta passe reference number eka type karala confirm karanna kalin ape result sheet eka enavane.. ithin mama eke screenshot ekak ganna gihilla mage athin varadila home button eka ebuna..enisa mata reference number eka deela confirm karanna bari una😢 dan apahu mula idala yanna onane..ethakota navatha pay karanna one..mn dan mokada karanne?
Ooops! Home buttn eka ebunata prashnayak nane back/refresh nounanam. Call ekk dila thama confirm karaganna wenne
@@dphubofficial thank you brother
❤️
Aiye man koren exam kara aeke interview ekata denna ona mona certificate type ekada
Sorry I'm not sure 💔
Man pay Karla Dan dws 5k twma na
Foreign Ministry eken mg ekk awe
Hotline ekata call ekk denna
@@dphubofficial request completed kiylda enne rf no ekth ekka certificate ek awothnm. Mokda salli gewla 1h wge ynna klinm aw e mg eknm
අයියෙ AL ප්‍රයිවට් කලාම රිසාල්ට් ශීට් එක ගෙදරට එනවද අපි රිසාල්ට් ශීට් එක onlin apply කරේ නැති උනත්
Ow
රිසාල්ට් ඇවිල්ලා දවස් කීයක් ඇතුලත එනවද අයියෙ රිසාල්ට් ශීට් එක ගෙදරට
Dinayak kiyanna ba. Ikmanin ei
Foreign ministry eken cetify krala post eke ewnwda
Foreign military ekata yanna one
Webaga anke mathaka ne kohamada ganne
Video eke thiyenwa process eka
මට වෙන කෙන්ක්ගෙ විස්තර ටික තියෙනවනම් එ කෙනාගෙ එක ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ද
Puluwan
Meke kohehri copy ekak kiyala watenawada,?
Original eke copy kyla watenne naha
Ethakota api mehema online ganna eka original neda? Eke copy kiyala watenne nedda
Original
Thankyou ❤
❤️
Mn certificate apply krala card eken pay krnna try kala bari una. Itapasse mama aye post office eken pay krnna click krala. Aye card eken salli gewwa salli kapil thibba. Eth mata result pennuweth ne. Mokada wenne address ehema hariyata dunna. Certificate eka eida. Ane pahadili wistharayak dennako. Certificate eka print kalama msg ekak enawada?
Please kiyannako
Hariyata payment eka unanm certificate eka enawa. Oyata sure natnam hotline ekata call ekk dila confirm karaganna
@@dphubofficialme widiyata kiparak apita genna ganna puluwanda
Unlimited