පෝලිම් නැතිව පාස්පෝට් එක ගමු🇱🇰 How to apply fir a new passport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 165

  • @dulanisandunika1853
    @dulanisandunika1853 41 นาทีที่ผ่านมา

    2023 october masaye mn pradeshiya කාර්යාලය හරහා passport eka apply kara tma awe ne.. mta kenek kiwwa බත්තරමුල්ල gihin ganna pluwn kiyla ane e සම්බන්ධව dannawanm kiynnako loku උදව්වක්..

  • @Ashani-hek
    @Ashani-hek 16 วันที่ผ่านมา +1

    Thank you

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      You're welcome

  • @achinisavindya1357
    @achinisavindya1357 7 วันที่ผ่านมา +2

    Passport eka aluth karann puluwand auruddak thawa thino expire wenn.prashnayak wen ekak na neda.appointment ekak dala ganna puluwan neda

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      කවදද expire වෙන්නේ

  • @Jayani-rgm
    @Jayani-rgm 6 วันที่ผ่านมา +3

    Akki photo submission eka valid wenne 3 months ne . Online appointment date eka awe itath month ekakata passé date ekakne. Ethakota mokada karanne? Any solution for this?☹️
    Please reply

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา +1

      @@Jayani-rgm ඒක ප්‍රශ්නයක් නැහැ. එයාලගේ system එකේ ඔයාගෙ photo එක පෙන්නනවා.

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา +1

      @Jayani-rgm
      ඔයාට තවත් විස්තරයක් දැනගන්න ඕනෙනම් මේ නො වලට කතා කරන්නකෝ
      Hotline: 1962
      Telephone: +94 112 101 500

    • @Jayani-rgm
      @Jayani-rgm 5 วันที่ผ่านมา +2

      @ ❤️

    • @PawaniPeshala-v9e
      @PawaniPeshala-v9e 4 วันที่ผ่านมา +1

      Dn pennnanne June wla Ned gnn puluwn nngi

    • @travelbee24
      @travelbee24  3 วันที่ผ่านมา

      @@PawaniPeshala-v9e ඔව්. ඒත් ඔයාට හදිසි නම් ඒ බව සහතික කරන්න පුලුවන් ලියකියවිලි අරන් යන්න. job offer letter එක වගේ. එතකොට එදාටම ගන්න පුලුවන් වෙයි

  • @gayanihashara8772
    @gayanihashara8772 14 วันที่ผ่านมา +2

    Dr.parana passport eka tiyenwa.et uppenne original eka ganna beri una.parana pota tiyena nisa uppenne onima kiyaida

    • @travelbee24
      @travelbee24  14 วันที่ผ่านมา

      උප්පැන්න සහතිකයක් ගන්න පුලුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම. අරන් යන්න නැතිනම් ප්‍රශ්නයක් උනොත් ඔයාගෙ කාලෙ අපරාදේ.

  • @fathiaska1824
    @fathiaska1824 7 วันที่ผ่านมา +2

    If we cancel our appointment we will get message? How to check our appointment was cancelled?

    • @travelbee24
      @travelbee24  6 วันที่ผ่านมา

      you can apply with same details and then you will get to know it has been canceled. Did't you received any message from the Immigration department for your mobile number at same time?

  • @PawaniRathnayaka-w3y
    @PawaniRathnayaka-w3y 6 วันที่ผ่านมา +2

    Passport eka ikmanata hadaganna ona ,mata dina lebune 2025/5/26 ekata mokada karanne.

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา

      @@PawaniRathnayaka-w3y ඔයාට සහතික කරන්න මොනාහරි ලියකියවිලි තියෙනවාද. එහෙම තියෙනවා නම් පුලුවන්

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 5 วันที่ผ่านมา

      @travelbee24 නැහැ

  • @ayeshbuddhima7022
    @ayeshbuddhima7022 4 วันที่ผ่านมา +1

    Mata sathi 2k wage athulatha passport eka ganna one. Online appointment dammoth godak kal gihin neda appointment date ekak labenne. Kohomada ikmanatama date ekak araganne

    • @travelbee24
      @travelbee24  3 วันที่ผ่านมา

      appointment එක දාල. ඔයා කලින් යන්න. හේතුව පැහැදිලි කරන්න පුලුවන් ලියකියවිලි අරගෙන job එකකට යනවා නම් offer letter එක පෙන්නන්න පුලුවන්

  • @Angel_hashi
    @Angel_hashi 7 วันที่ผ่านมา +1

    Mage appointment eka weraduna normal sevice wetune one dey appointment ekak danna ona kohomada dan eka hadaganne

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      මේ no වලට කතා කරලා බලන්නකො.
      Hotline: 1962
      Telephone: +94 112 101 500

  • @-Hareshan_harindra-
    @-Hareshan_harindra- 16 วันที่ผ่านมา +1

    Appointment ek mn canceled kr..hethuw basis wala normal service dunna nisa..mt dgnn ona uni one day servise ek..aye mt apoiment dnn benii..apoiment ek canceled krl dws kiykind aye apoiment dnn puluwan wenne?

    • @travelbee24
      @travelbee24  11 วันที่ผ่านมา

      මේ නො වලට කතා කරලා බලන්න .
      Hotline: 1962
      Telephone: +94 112 101 500

  • @naveensenath469
    @naveensenath469 28 วันที่ผ่านมา +1

    Thank you ♥️🫡

    • @travelbee24
      @travelbee24  25 วันที่ผ่านมา

      You’re welcome👍

  • @army_army251
    @army_army251 10 วันที่ผ่านมา +1

    One day appointment ekk da gtte...march wlt klin passport ek oni university apply krnn .. e wunt date eka awe 06 weni mase..ekt mokd krnne.. urgent service illuwm godak etha dwsk d denne samnyen

    • @travelbee24
      @travelbee24  10 วันที่ผ่านมา +1

      මේ අහන්නකො, ඔයාට පාස්පෝට් එක හදිසි කියල ඒ බව සහතික කරන් ලියකියවිලි අරන් යන්න පුලුවන් එයාලා ඉක්මනට හදල දෙයි.

    • @SisilKumara-m9f
      @SisilKumara-m9f 7 วันที่ผ่านมา

      Dr

    • @SisilKumara-m9f
      @SisilKumara-m9f 7 วันที่ผ่านมา

      අනේ ඩියර් මම පාස්පෝර්ට් එක හදන්න ඔන්ලයින් ඇපොයිමට් එකක් දාලා තියෙන්නේ 2025.02.06.වෙනිදාට ඒ උනාට මම දැන් කෙයාගිවර් කෝස් එකකට ඇවිත් ඉන්නේ එක දිගට දවස් 45ක්. කෝර්ස් එක ඉවර වෙන්නේ මට 2025.02.16 වෙනිදා ඉතිම් මට පාස්පෝර්ට් එක හදාගන්න 6 වෙනිදා යන්න විදියක් නෑ. මගේ හස්බනුත් එදැටම පාස්පෝර්ට් එපොයිමන්ට් එකක් දාලා තියෙන්නේ. එයාට මගේ පාස්පෝර්ට් එක දෙන්නේ නැති වෙයිද

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      @@SisilKumara-m9f ඔයා normal serviceda one day service da දැම්මේ

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      @@SisilKumara-m9f ඔයාට කොහොමත් යන්න වෙනවා මොකද ඔයා fingerprint තියන්න ඕනිනේ

  • @pramudithadilshan5418
    @pramudithadilshan5418 5 วันที่ผ่านมา +1

    bro, my father visit india 36 years ago and at that time he has a passport .But now previous passport has lost .what have to do now, is it okay to make a new passport

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา

      @@pramudithadilshan5418 ඒ වෙලාවෙ පොලිස් පැමිණිල්ලක් දැම්මාද? අලුත් පාස්පෝට් එකක් නෙමෙයි තියෙන එකම තමයි අලුත් කරන්න ඕනි.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 2 วันที่ผ่านมา +1

    දැනට තියෙන P.P renew කර ගන්න ID එක අතවශ්‍ය ද. මගේ ID නැති වෙලා තියෙන්නේ.. Driving License එක valid ද... නැත්නම් ID එක හදන්න වෙයිද,

    • @travelbee24
      @travelbee24  วันที่ผ่านมา

      පුලුවන් වෙයි. ඔයාගෙ කලින් පාස්පෝට් එකත් තියෙනවානේ

    • @travelbee24
      @travelbee24  วันที่ผ่านมา +1

      th-cam.com/video/4iqMKZ4e6x0/w-d-xo.html
      ඔයාට තව විස්තර ඕනෙනම් මේ වීඩියෝ එක බලන්නකො

  • @asankasomanayake2742
    @asankasomanayake2742 4 วันที่ผ่านมา +1

    Hi! I applied for normal service last April and submitted my fingerprints as well, but I still haven’t received my passport. Since I need it urgently now, can I bring the application and visit the Battaramulla office? How can I collect my passport?
    Any advice would be really helpful! Thanks in advance!

    • @travelbee24
      @travelbee24  3 วันที่ผ่านมา

      Yes. You can collect your passport as you have done your fingerprint. Kindly call below numbers before you go there and bring all the documents when you are visiting the office.
      Thank you.
      Hotline: 1962
      Telephone: +94 112 101 500

  • @geethanikumari2085
    @geethanikumari2085 14 วันที่ผ่านมา +2

    පාස්පෝට් එක නැතිවුනා දඩය කොහොමද අලුතින් ගන්නේ කොහොමද

    • @travelbee24
      @travelbee24  13 วันที่ผ่านมา

      නිකුත් කොට වසරකට අඩු කාලයක් තුල නැතිවූ ගමන් බලපත්‍ර - ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 20,000 ක දඩ මුදලක්.
      නිකුත් කොට වසරකට වැඩි කාලයක් තුල නැතිවූ ගමන් බලපත්‍ර - ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 15,000 ක දඩ මුදලක්.
      (මෙම දඩ මුදල අයකරනු ලබන්නේ නැතිවූ ගමන් බලපත්‍රයේ අදාල වලංගු කාලය ඉක්මවා නොමැති නම් විතරයි )

    • @travelbee24
      @travelbee24  13 วันที่ผ่านมา

      මුලින් ඔයා පැමිණිල්ලක් දාන්න නැතිවුණා කියලා

    • @geethanikumari2085
      @geethanikumari2085 13 วันที่ผ่านมา +1

      @@travelbee24 මගේ ගමන් බලපත්‍රයේ. අවු 08 ඉවර වෙලා තිබුනේ

    • @travelbee24
      @travelbee24  12 วันที่ผ่านมา

      එහෙනම් ඔයාට 15,000ක් දඩ ගෙවන්න වෙනවා. පාස්පෝට් එකේ මුදලට අමතරව

    • @KenukiPahanya
      @KenukiPahanya 10 วันที่ผ่านมา +1

      මගේ පාස්පෝට් එක නැති උනා මේ 2024 කල් ඉකුත් වෙන්නේ,කීයක් දඩය ගෙවන්න ඕනෙද

  • @dammivijesundaradammivijes3110
    @dammivijesundaradammivijes3110 4 วันที่ผ่านมา +1

    මම කුවේට් රටේ ඉන්න කෙනෙක්..මට පොත අලුත් කරගන්න ඕන..මට නිවාඩු දෙන්නෙ මාසයක්..ලංකාවට ඇවිත්.මාසයකින් online. දිනයක් දාගෙන පොත හදන්න කාලයක් නෑ..ලංකාවට එන්න ඉස්සරලා online දිනයක් දාගන්න ක්‍රමවේදයක් තියෙනවද

    • @travelbee24
      @travelbee24  3 วันที่ผ่านมา +1

      ඔයා appointment එක දාන්න ලාංකාවට ඇවිත්. ඔයාට යන්න පුලුවන්. ගිහින් කියන්න විස්තරේ. එයාලා අලුත් කරලා දෙයි

    • @dammivijesundaradammivijes3110
      @dammivijesundaradammivijes3110 2 วันที่ผ่านมา

      @travelbee24 tanku ❤️❤️

  • @AmaliJayathissa-y3t
    @AmaliJayathissa-y3t 7 วันที่ผ่านมา

    Passport ekata aluth ID numbar eka da gannath appointment ekak danna onida

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      @@AmaliJayathissa-y3t ඔව්. සන්ශෝධන කරන්නත් appointment දාන්න ඕනි

  • @achinisavindya1357
    @achinisavindya1357 7 วันที่ผ่านมา +1

    Passport apply application එක කොහෙන්ද අරන් යන්න ඕන.ඒක එතනින් නෙමේද දෙන්නේ.

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      th-cam.com/video/4iqMKZ4e6x0/w-d-xo.html
      මේ vedio එක බලන්නකො වැඩි විස්තර වලට

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf
      මේ link එකෙන් download කරන්න පුලුවන්.එතකොට ඔයාට වරද්දන්නේ නැතිව පුරවගෙන යන්න පුලුවන්.

    • @travelbee24
      @travelbee24  7 วันที่ผ่านมา

      අයදුම්පත්‍රය පුරවන vedio එකේ link එක
      th-cam.com/video/atQi4FeLpSE/w-d-xo.htmlsi=kR8lz4BhkWSKXBK4

  • @harshinilakshika7821
    @harshinilakshika7821 21 วันที่ผ่านมา +1

    Mama normal service dala finger print thiyala thiyenne..thawama awe na dan masa 3tath wadi..Baththaramulla passport office ekata gihin aran enna puluwanda

    • @travelbee24
      @travelbee24  20 วันที่ผ่านมา

      යන්න කලින් මේ නො වලට කතා කරලා බලලා තහවුරු කරගෙන යන්න.
      Hotline: 1962
      Telephone: +94 112 101 500

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 17 วันที่ผ่านมา +1

      Mamath passport eka hadanna inne.finger thiyanne kohenda

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      ​​@@PawaniRathnayaka-w3yඔයා දාලා තියෙන ශාඛාවේ තමයි ඉතින්

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 16 วันที่ผ่านมา +1

      @@travelbee24 mama den oneday service demma mata 2025.05.26ta dina dunne ,korean exam ekata passport eka hadaganna ona nisa 05.26ta kalin hadaganna beida.

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 16 วันที่ผ่านมา

      @@travelbee24 ethakota finger thiyanne enna kiyapu dinetada.

  • @SithumiLakshika-d1x
    @SithumiLakshika-d1x 7 วันที่ผ่านมา

    Ane dr...husbund desember stoodeyo ekenma date ekak wenkara habey 1 day sawise eka dunneth 25.4.4 maasa 4k gihin..

    • @travelbee24
      @travelbee24  6 วันที่ผ่านมา

      ඔයාට ඉක්මනට පාස්පෝට් එක හදාගන්න ඕනිද?

    • @travelbee24
      @travelbee24  6 วันที่ผ่านมา

      එහෙනම්, හදිසි කියලා සහතික කරන් යන්න පුලුවන් ලිපිගොනු අරන් යන්නකො. එතකොට එයාල හදලා දෙයි.

  • @Farida-bp9dn
    @Farida-bp9dn 17 วันที่ผ่านมา +1

    Embassy aken kematha liumak yawanne kohamada

    • @travelbee24
      @travelbee24  17 วันที่ผ่านมา

      ප්‍රශ්නය පැහැදිලි මදී?

    • @Farida-bp9dn
      @Farida-bp9dn 17 วันที่ผ่านมา

      @@travelbee24 තානාපති කාර්යාලයට ලිපියක් එවන්න kohamada mah oman ithan babawa gonna liumak oni kiyanawa akai

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      බබාව ගන්නද ? බබාගෙ පාස්පෝට් එක හදන්නද?

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      th-cam.com/video/8bqH55-NlKw/w-d-xo.htmlsi=fRL-pbCvWWeM4Mja මේ වීඩියෝ එකත් බලන්නකෝ

  • @GreenyRoute
    @GreenyRoute 19 วันที่ผ่านมา

    Original document wala photo copy Aran yaddi ewa true copy kiyala certify karanna oneda?

    • @travelbee24
      @travelbee24  18 วันที่ผ่านมา

      ඒවා true copy කරන්න ඕනි නැහැ. මොකද ඔයා original ඒවා අරන් යන නිසා.

    • @GreenyRoute
      @GreenyRoute 13 วันที่ผ่านมา +1

      @@travelbee24 thank you

    • @travelbee24
      @travelbee24  12 วันที่ผ่านมา

      @@GreenyRoute ස්තූතියි

  • @LDGhostlk
    @LDGhostlk 15 วันที่ผ่านมา +1

    උප්පැනන සහතිකය මාස හයක් ඇතුලත එකක් වෙන්න ඕනමද?

    • @travelbee24
      @travelbee24  14 วันที่ผ่านมา

      ඔව්.

  • @KumuduniRinu
    @KumuduniRinu 24 วันที่ผ่านมา +1

    Online damama labana auruda 5 masana Data tiyanna ai ane mawaga rataka api epaduna yanna hadisiya

    • @travelbee24
      @travelbee24  23 วันที่ผ่านมา

      ඔයාට යන්න හදිසි නම්, ඒ බව තහවුරු කරන්න පුලුවන් ලියකියවිලි තියෙනවා නම් අරන් යන්න. එතකොට හදාගන්න පුලුවන් වෙයි.

  • @sonaliManarangi-zf3ov
    @sonaliManarangi-zf3ov 21 วันที่ผ่านมา +1

    Babage pasport 1 ganna monawada ona document

    • @travelbee24
      @travelbee24  20 วันที่ผ่านมา

      මම අද අලුත් vedio එකක් අරන් එන්නම්කෝ.

    • @travelbee24
      @travelbee24  18 วันที่ผ่านมา +1

      මම අද vedio එකක් දැම්මා. ඒකෙ ඔයාට අදාළ විස්තර තියෙනවා

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      th-cam.com/video/8bqH55-NlKw/w-d-xo.htmlsi=fRL-pbCvWWeM4Mja

  • @OmalkaMadushani
    @OmalkaMadushani 19 วันที่ผ่านมา

    Dr. Mage passport aka damage wela. Mata passport aka ikmanata hadaganna one ane Mata vidiyak kiyanna

    • @travelbee24
      @travelbee24  18 วันที่ผ่านมา

      ඔයාට ඊට කලින් ඕනෙනම් ඒ බව සහතික කරන්න පුලුවන් ලියකියවිලි තිබුනොත් එයාල සලකා බලනවා ඔයා යන දවසෙම පාස්පෝට් එක හදල දෙන්න. ඔයා පුලුවන් ඉක්මනට ඒ අදාල ලියකියවිලි අරන් පාස්පෝට් කාර්යාලයට යන්න.

  • @FathimaSumeiya-n7o
    @FathimaSumeiya-n7o 26 วันที่ผ่านมา +1

    Passport size photo aran yanna oneda ?

    • @travelbee24
      @travelbee24  26 วันที่ผ่านมา +1

      photo ඕනි නැහැ. ඒකට තමයි ස්ටුඩියෝ එකෙන් photo submission acknowledgement note එක ගන්නෙ . ඒකෙ reference no එක තමයි ඔන්ලයින් පුරවද්දි දාන්නෙ.

    • @FathimaSumeiya-n7o
      @FathimaSumeiya-n7o 26 วันที่ผ่านมา +1

      @travelbee24 thanks 🙏👍

    • @travelbee24
      @travelbee24  11 วันที่ผ่านมา

      ස්තූතියි

  • @piyanthagodakumbura5169
    @piyanthagodakumbura5169 15 วันที่ผ่านมา +1

    Mama ejant service damme 2024 12 15 labuna denaya 2025 may 15 kata kiyannada aka phone akak wath coll karata ganne na aiyo sri lanka...
    😅

    • @travelbee24
      @travelbee24  14 วันที่ผ่านมา

      ඔයාට ගොඩක් හදිසි නම්, ඒක හදිසි කියලා සහතික කරලා ලියකියවිලි අරන් යන්න පුලුවන් නම්, එයාලා ඔයාට passport හදලා දෙයි.

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 11 วันที่ผ่านมา

      @@piyanthagodakumbura5169 matath ehemai dina hambenne masa ganakata passe

  • @RJvlogLKKR
    @RJvlogLKKR 8 วันที่ผ่านมา

    බබාල්ගේ ඒවා පෝලිමේ ඉඳලා භාරදෙන්න් බැරිද??

    • @travelbee24
      @travelbee24  8 วันที่ผ่านมา

      හැමෝම online appointment දාන්න ඕනි

  • @thenushithehansa514
    @thenushithehansa514 27 วันที่ผ่านมา +3

    පාස්පෝට් එපොයිමන්ට් දැම්මට. දවස් 90යි පොටෝ වලංගු. ඩේට් ආවෙ දවස් 90කට පස්සේ දවසක්. එතකොට අලුත් පොටෝ ගන්න වෙනවද. දාපු Appointment එක Cancel wenawada???

    • @travelbee24
      @travelbee24  27 วันที่ผ่านมา +1

      මමත් ෆොටෝ එකේ දිනේ අවලංගු උනාට පස්සෙ ගියේ. හැබැයි ඒ අලුත් නීතිය එන්න කලින්. ඒ වෙලාවේ අවුලක් උනේ නැහැ. ඔයා යන්න කලින් මේ නො එකට කතා කරලා බලන්නකො +94 115 329 000. එයාලා විසදුමක් දෙයි.

    • @Disanayaka-q1l
      @Disanayaka-q1l 26 วันที่ผ่านมา +1

      මගෙත් එහෙම තමා උනේ, දිනයක් ඔන්ලයින් වෙන් කරපු දවසෙමයි ෆොටෝ එකේ දින 90 ඉවර උනෙත්, එතකොට අලුතින් ෆොටෝ එකකුත් අරන් , අපිට දිනේ ලැබුන මැසේජ් එක පෙන්නුවාම හරියයිද, මම කුරුනෑගල දිනයක් ගත්තෙ මේ සදුදා යන්න තියෙන්නෙ ​@@travelbee24

    • @travelbee24
      @travelbee24  26 วันที่ผ่านมา +2

      එයාලා දින 90 දුන්නට එයාලගේ system එකේ අපි ගහපු ෆොටෝ එක පෙන්නනවා. ඒ උනත් මමත් කෝකටත් කියලා ආයෙ ෆොටෝ එකක් අරන් ගියා. මන් දාපු නො එකට කතා කරන්න try කරන්න පොඩ්ඩක්. එයාල විසදුමක් දෙයි.

    • @travelbee24
      @travelbee24  25 วันที่ผ่านมา +2

      Hotline: 1962
      Telephone: +94 112 101 500

    • @LakshanRavindu-xx3pk
      @LakshanRavindu-xx3pk 18 วันที่ผ่านมา +2

      මටත් මේකමයි අවුල ඒයී 😢

  • @dilinidias-m2k
    @dilinidias-m2k 25 วันที่ผ่านมา +1

    exp. Waxhcha akak ganna kohomda

    • @travelbee24
      @travelbee24  24 วันที่ผ่านมา

      Me adala documents walata amatarawa parana passport ekat ara yanna. okkoma Copies ekka.

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา

      @@dilinidias-m2k
      th-cam.com/video/4iqMKZ4e6x0/w-d-xo.htmlsi=tB_unfQ4d9ccD_Y3
      මේ vedio එකේ ඉතුරු විස්තර තියෙනවා. එකත් බලන්න.

  • @denethanjana6224
    @denethanjana6224 28 วันที่ผ่านมา +1

    මට one day date ඉල්ලද්දී හම්බවුනේ 2025/04/17 වැනිදා.ඒත් මට ඊට කලින් පාස්පොර්ට් එක ඕනේ.මම මොකද කරන්නේ ඒකට

    • @travelbee24
      @travelbee24  28 วันที่ผ่านมา

      ඔයාට ඊට කලින් ඕනෙනම් ඒ බව සහතික කරන්න පුලුවන් ලියකියවිලි තිබුනොත් එයාල සලකා බලනවා ඔයා යන දවසෙම පාස්පෝට් එක හදල දෙන්න. ඔයා පුලුවන් ඉක්මනට ඒ අදාල ලියකියවිලි අරන් පාස්පෝට් කාර්යාලයට යන්න.

    • @lanathnishanthakariyawasam8953
      @lanathnishanthakariyawasam8953 21 วันที่ผ่านมา +1

      Pass port ganna hadssi ayata dawasata No 50 k denawa kiyanne atthada, ehema no denawada

  • @AnnPerera-o8u
    @AnnPerera-o8u 11 วันที่ผ่านมา +1

    අනේ ඩියර් මට ඔයාගෙන් උදව්වක් ඕනි. මන් 2023 පාස්පෝට් එක හදපු කෙනෙක්. මන් රට ගිහින් හිටියෙ. එහෙදි මගෙයි සස්බන්ඩ්ගෙයි පාස්පෝට් එක නැති උනා . මට ඒක හොයාගන්න බැරි උනා. නැතිඋන තැනක්වත් දන්නෙ නැතිව. ඊටපස්සෙ අපි ලංකාවට ආවා. ඒ එන්න කලින් ඓ පොලිස් ඇන්ට්‍රි දාලා එම්බසි ගිහින් one day passport හදාගත්තා. අපි එහෙදි දඩේකුත් ගෙව්වා. දැන් අපි ලංකාවෙ ඉන්නෙ. අපි දෙන්නගෙම පාස්පෝට් නෑ දැන් . අපිට පාස්පෝට් හදාගන්න ඕනි අලුතින්. හැබැයි මට දැනගන්න ඕනි හදාගන්නෙ කොහොමද ආපහු අලුතින් පොලිස් රිපෝට් දාලා දඩේ ගෙවන්න්න ඕනිද කියලා. ඔයා දන්නවානම් කියන්නකෝ

    • @travelbee24
      @travelbee24  10 วันที่ผ่านมา

      මේ vedio එකේ ඔයාට අදාල සියලු විස්තර තියෙනවා.
      th-cam.com/video/OqSA3LfIz4U/w-d-xo.htmlsi=1-tjdcDcSn7uBDsR

    • @travelbee24
      @travelbee24  10 วันที่ผ่านมา

      ඔයාට තව මොනාහරි දැනගන්න ඕනිනම් ආයෙත් comment එකක් දාන්නකෝ

    • @ChampiNilu-nb4xe
      @ChampiNilu-nb4xe 9 วันที่ผ่านมา +1

      Please dear mage apoiment dete eka thiynnne 2025 4 29 masa 4 passe mage photo slip eka expri wenwa mage dete ekata yaddi aluthin photo ekqk aran yanna oneda

    • @travelbee24
      @travelbee24  9 วันที่ผ่านมา

      @@ChampiNilu-nb4xe නැහැ. මොකද ඒ photo එක එයාලගේ system එකේ තියෙන නිසා. මාත් expire වෙලා කියලා කෝකටත් photo එකක් අරන් ගියා. ඒත් එයාල පරණ photo එක ගත්තේ

    • @ChampiNilu-nb4xe
      @ChampiNilu-nb4xe 9 วันที่ผ่านมา +1

      @@travelbee24 bohoma sthuthi dear

  • @nirmanifernando5592
    @nirmanifernando5592 23 วันที่ผ่านมา +1

    Normal process eken kochchara kal yanavada enna?

    • @travelbee24
      @travelbee24  22 วันที่ผ่านมา

      වැඩ කරන දින 30ක් කියලා website එකේ දාල තියන්නෙ. ඔයාගෙ ලිපිගොනු වල අඩුපාඩු නැතිනම් ඉක්මනින් එයි. නැතිනම් ටිකක් කල් යයි. ඒක පදනම් වෙන්නෙ ලිපිගොනු වල සම්පූර්ණත්වය මත.

  • @AyeshaMaduwanthi-n7s
    @AyeshaMaduwanthi-n7s 12 วันที่ผ่านมา +1

    Mn 2024/11/12 thamai pasport eka hadanna dunne e dunneth normal mata kawada weddi pasport eka ganna puluwan weida plz reply

    • @travelbee24
      @travelbee24  12 วันที่ผ่านมา

      ඔයාග ලියකියවිලි ඔක්කොම හරියට දුන්නා නේද

    • @AyeshaMaduwanthi-n7s
      @AyeshaMaduwanthi-n7s 12 วันที่ผ่านมา +1

      @travelbee24 ow dunna

    • @travelbee24
      @travelbee24  11 วันที่ผ่านมา

      මේ නො වලට කතා කරලා බලන්න
      Hotline: 1962
      Telephone: +94 112 101 500

    • @AyeshaMaduwanthi-n7s
      @AyeshaMaduwanthi-n7s 11 วันที่ผ่านมา +1

      @@travelbee24 ok tnx

    • @AyeshaMaduwanthi-n7s
      @AyeshaMaduwanthi-n7s 11 วันที่ผ่านมา +1

      @@travelbee24 mn dunne kurunegalata

  • @AsiriPrabath-ky1xg
    @AsiriPrabath-ky1xg 24 วันที่ผ่านมา

    එක දවසෙන් ගන්න පුලුවන් නෙද

    • @travelbee24
      @travelbee24  24 วันที่ผ่านมา

      ඔව්. oneday දැම්මා නම් එක දවසින් ගන්න පුලුවන්

    • @surangisurangi2597
      @surangisurangi2597 24 วันที่ผ่านมา

      One day දාන්නත් appointment ගන්න ඕනද ?​@@travelbee24

    • @travelbee24
      @travelbee24  24 วันที่ผ่านมา

      @@surangisurangi2597 ඔව්

    • @PawaniRathnayaka-w3y
      @PawaniRathnayaka-w3y 17 วันที่ผ่านมา

      ​@@travelbee24normal demmoth aniwaren dina 30kin ganna puluwanda

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      ​@@PawaniRathnayaka-w3yඒක තීරණය වෙන්නෙ ඔයාගෙ ලිපිගොනු වල සම්පූර්ණත්වය මත

  • @LahiruLakshan-t9m
    @LahiruLakshan-t9m 17 วันที่ผ่านมา +1

    කීයක් යනව ද පාස්පෝට් එක හදන්න එක දවසින්

    • @travelbee24
      @travelbee24  16 วันที่ผ่านมา

      Rs.20,000ක් යනවා.

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 18 วันที่ผ่านมา +2

    මම ඊයෙ one day හදාගන්න ගියේ මං one day දැන්මා මට දින ආවේ මැයි 07..ඒත් මේ photos එකත් එක්ක තියෙන ස්ලිප් එකහ් experir වෙනවා මාස 3කින් 😢😢 mk ekt...මට mg එකකුත් ආවා එදාට එන්න කියලා ඒත් මේක expore venwane මට එදාට හදාගන්න බැරි වෙයිද අයියෝ

    • @travelbee24
      @travelbee24  18 วันที่ผ่านมา

      ඔයාට එයාලා මොකද කිව්වෙ ගියාම.

    • @eshanwasantha3632
      @eshanwasantha3632 15 วันที่ผ่านมา

      ඔයා online booking එක දැම්මේ කවද්ද?

    • @travelbee24
      @travelbee24  11 วันที่ผ่านมา

      එකට කමක් නෑ එයාල හදලා දෙනවා. පොටෝ එක system එකේ පෙන්නනවා

    • @SudeeraRohan
      @SudeeraRohan 8 วันที่ผ่านมา +2

      Magea pass pot, akea. Kalea ewarai. Aya hada. genna kop00

    • @travelbee24
      @travelbee24  8 วันที่ผ่านมา

      @SudeeraRohan
      th-cam.com/video/4iqMKZ4e6x0/w-d-xo.htmlsi=tB_unfQ4d9ccD_Y3
      මේ vedio එකේ ඉතුරු විස්තර තියෙනවා. එකත් බලන්න.

  • @ravind_98
    @ravind_98 6 วันที่ผ่านมา +1

    photo acknolwlegment form eke name eke eka letter ekak waradiyata tibbta awllk nadda?

    • @travelbee24
      @travelbee24  5 วันที่ผ่านมา +1

      ඒක අවුලක් නැහැ. අයදුම්පත්‍රය හරියට පුරවන්න. ඒකෙන් තමයි පාස්පෝට් එක හදන්නේ