ලසන්තගේ මරණය ගැන හකීම්ගෙන් සාක්ෂි රැසක් | පාර්ලිමේන්තුව මීක් නෑ | හකීම් කියන්න ඕන ටික කෙළින්ම කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 15 วันที่ผ่านมา +39

    මෙවා ඉදිරියට ගෙන අපරාධයකරැවන්ට දඩවමි කිරිම
    ඉක්මන් කල යුතුයි

  • @tyronnesilva5734
    @tyronnesilva5734 15 วันที่ผ่านมา +92

    මේ අන්ඩුවට දොස් කියන්න බෑ. දැන් ඔක්කොම මේ අන්ඩුවට කරන්න කියනවා. මේ කියන උන් මෙච්චර කල් කොහේද හිටියේ.

    • @ليليا-و6ص
      @ليليا-و6ص 15 วันที่ผ่านมา

      මේ ආණ්ඩුව කුණු හොයන්න විතරයිනේ දන්නේ වැඩ නැහැ 😂

  • @Deepthi-v1q
    @Deepthi-v1q 15 วันที่ผ่านมา +62

    පහුගිය කාලේ...රාජපක්ෂලට බයේ හිටපු අයියලා..නින්දෙන් නැගිටලා මේ ආන්ඩුවට බනිනවා..ලසන්ත මරලා අවුරුදු 14ක් වෙනවා ..දැනුයි මතක් වෙලා තියෙන්නේ ..😭🤣🤔

    • @lakshmanperera9791
      @lakshmanperera9791 15 วันที่ผ่านมา +1

      අවුරුදු 16ක්

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 วันที่ผ่านมา

      @lakshmanperera9791 ඔව්..හරි ..🤔

    • @Deepthi-v1q
      @Deepthi-v1q 15 วันที่ผ่านมา

      @lakshmanperera9791 ඔව් ..හරි..🤔

  • @nilushaperera310
    @nilushaperera310 15 วันที่ผ่านมา +62

    මු coma වෙලාද හිටියේ.. මුට මතක නෑ මුත් අදිකරණ ඇමති කෙනෙක් වෙලා හිටියා කියලා

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 15 วันที่ผ่านมา +43

    රාජපක්ෂලට බයෙ හිටපු හකීම් රවී හර්ෂ ලසන්තගෙ ඝාතනය ගැන කතා කරනව.ලැජ්ජයි.

  • @menakafernando4060
    @menakafernando4060 14 วันที่ผ่านมา +21

    දැන්ද ඇහැරුනේ...කෝම වෙලාද හිටියෙ..මෙච්චර කාලයක්..🤮

  • @subatheja7574
    @subatheja7574 15 วันที่ผ่านมา +40

    මුං ඉතිං එදා කටු කකා හිටියා විතරයි ,,...😅😅

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 14 วันที่ผ่านมา +9

    මේ වටිනා මනුස්සයව නැති කරලා කොච්චර කල්ද. ඔව් අතීතයට එකතු වෙනවා විතරයි. මේ අපරාදය කළ අය පෙනී පෙනී උන්ට දඩුවම් දෙන්නේ නැ. ලබන අව්රුදේත් ඔව් මල දිනය සමරවී එච්චරයි. මේ කවුරුත් යාලුවෝ මල්ලි තමයි අන්තිමට....

  • @GunawardanaHA
    @GunawardanaHA 15 วันที่ผ่านมา +12

    අවුරැදුු ගණනාවක් මෙයාලා කොහේද හිටියේ, සබැ හැගිමක් තිබුනේ නමි මෙි හඩ එදත් නගන්නට නිබුනා නේද!?මෙයාලා එදා ඉදලම රටටත්, ජාතියටත්, පමණක් නොවෙයි තමන් ගේ හර්ද සාක්ෂියටත් බොරැවමයි කළේ,...අදත් කරන්නේත් එයමයි,

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 15 วันที่ผ่านมา +43

    මුංට කිසිම ලැජ්ජාවක් නැ, මෙච්චර කල් තොපි නිදිවැද්ද? ආණ්ඩුව ඇවිල්ල සුළු කාලයයි.තොපේ උපදෙස් එපා.නීතිය හරියට කරනව. මාලිමාව ට ජයවේවා!❤❤❤❤

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 10 วันที่ผ่านมา

      මුන් මෙචිචර කල් මෙිව ඇද්දෙ නැත්තේ ඇමති කමි නැතිවෙන නිසා

  • @Shanthigamage1234
    @Shanthigamage1234 15 วันที่ผ่านมา +71

    මුන් හිටපු ඇමතිවරුන්! ඇයි ඒ කාලෙ මෙම සිද්ධිය ගැන කථා නොකර සිටියේ.

    • @Aristosmixail
      @Aristosmixail 15 วันที่ผ่านมา +1

      Ubalage msha eka kiwwane owa okkoma hoyala hire danawa kiyala

    • @rvandephili
      @rvandephili 15 วันที่ผ่านมา +3

      බයය් මයිනට

    • @arunanishanthaperera6574
      @arunanishanthaperera6574 14 วันที่ผ่านมา +2

      @@Shanthigamage1234 මයිනට,කපුටට....මෝරුන්ට බයේ 😂

    • @arunakelum8417
      @arunakelum8417 14 วันที่ผ่านมา

      අනුර කුමාර මැතිවරණ වේදිකාවේ පුන පුනා කිවා පොරොන්දු දුන්නා.
      කො පොරොන්දු
      කෝ හොරු ඇල්ලුවාද?
      පිටරට සල්ලි ගෙනවාද?

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 14 วันที่ผ่านมา

      ​@@arunakelum8417ඔයාට ඕනෙ මහින්ද ජනපති වෙච්ච ගමන් සරත් පොන්සේකාව කුදලගෙන ගිහින් හිර කරා අයුකිති සහගත ලෙස,ඒ වගේද විය යුත්තේ,නැත්නම් නිතිය කුියාත්මක කරන්නන්ට ඔවුන්ගෙ කිුයාවලිය කරන්න දෙන එකද?

  • @RadleyLowrance
    @RadleyLowrance 8 วันที่ผ่านมา +3

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය අභිරහසක් නෙමේ රටම දන්නවා කරේ කවුද කියල පර ඇත්ත . මුන්ට දඬුවම් ලැබිය යුතුමයි.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 14 วันที่ผ่านมา +9

    පර හකීම් එදා බුදියගෙනද හිටියෙ

  • @manojchandrasena7535
    @manojchandrasena7535 15 วันที่ผ่านมา +38

    මේත් හිටපු අධිකරණ ඇමතියෙක් තමා උඩ බලාගෙන කෙල ගහ ගන්නේ.........

  • @sudeshgomindasenevirathne9564
    @sudeshgomindasenevirathne9564 15 วันที่ผ่านมา +11

    කලින් හිටපු ආණ්ඩුවල මෙයා හැම වෙලාවෙම ඇමති තමයි (අධ්‍කරණ ඇමතිත් වෙලා හිටියා) .. බලය තියෙනකොට කිසි දෙයක් නොකර දැන් බොරුවට සන්දර්ශන දානවා..

  • @NihalAmarathunga-c7v
    @NihalAmarathunga-c7v 15 วันที่ผ่านมา +11

    ලසන්ත කියන්නේ රනිල් ගේ හොඳම මිත්‍රයෙක් අවුරුදු දෙකක් ජනාධිපතිවෙලාා හිටියා කෝ හෙව්වද මුන් ඔක්කොම ඇමතිවරු වෙලා හිටියා කිසිදු බලපෑමක් ඒ රජයට කළාද මුංගෙන් නොහැකියාවන් සියල්ල වසාගන්න හදන්නේ මාලිමා රජයෙන් හිටපු ආණ්ඩු වලට සම්බන්ධ එවුන් කරා නම් ඒවා කිසිම දවසක පොලිසියට අල්ලන්න බෑ නමුත් ඉදිරියේදී අල්ලනවා නම් ඒ එකම රජයේ මාලිමා රජය පමණයි . ඒකයි මූන් වචනයක් වැරදුනත් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන්න පත් කරන්න අවුල් කරන්න හදන්නේ මේවා විමර්ශනය කරන එක නවත්වන්න . මුන්ට දඬුවම් ලැබෙයි කියන බයට මාලිමා රජයට ජයවේවා !!! .

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 14 วันที่ผ่านมา +10

    බයේ ඉදලා දැන් කියවනවා

  • @arfanb3850
    @arfanb3850 15 วันที่ผ่านมา +8

    හීනෙන් දොඩවනවා. හිටපු අධිකරන ඇමති කෙනෙක් මේ😂😂

  • @Adventures_7956
    @Adventures_7956 15 วันที่ผ่านมา +31

    මේ කතා කරන්නනේ මෙයා අවුරැදු 14 ක් කොමා වෙලා ඉදලා පියවි සිහියට ඇවිත් වගේ...තමුන්ගේ ආන්ඩු කාලේ මේ ඝාතන වලට යුක්තිය ඉටු කලාද? 🙄

  • @sujathacreations5179
    @sujathacreations5179 15 วันที่ผ่านมา +19

    මේක මෙච්චර කල් කොහෙද දන්නේ නැහැ හිටියේ දැන් මේවා කරන බව මේ දන්න හින්දාහයි ඔය කියවන්නේ ඒ කාල වල ඕවා කියෙව්වේ නෑ

  • @dilyure8502
    @dilyure8502 15 วันที่ผ่านมา +7

    කවුරුත් නැති හැටි අහන්න දැන් ඇයි උඩ පැන පැන අහන් නෙ ඔව කියල

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 14 วันที่ผ่านมา +3

    පාස්කු ප්‍රහාරයත් ලගදි සමරන්න වෙනවා...

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 10 วันที่ผ่านมา +3

    තාජුඩීන් ගැනවත් වචනයක් කතා නොකළ හකිම් ..මේ මොකද ?

  • @gmeye6503
    @gmeye6503 15 วันที่ผ่านมา +10

    යහපාලනය ගෙනාවේ ඒකට නේද හකිම්😂කරාද😂

  • @sajeeherath1980
    @sajeeherath1980 13 วันที่ผ่านมา +10

    හිටපු අධිකර නමැතිවරයෙක් කතාකරනවා අහන්නත් ලැජ්ජයි

  • @kokilafernando1486
    @kokilafernando1486 15 วันที่ผ่านมา +14

    පසුගිය කාලේ ඔබතුමා කොහෙද හිටියේ මොනවද කලේ?
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුනේ 2009, එදා සිට අද දක්වාම රජයන් කීයක් සිටයද?

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 15 วันที่ผ่านมา +6

    හකීම් 😂 බබා දැන් හිටපු අධිකරණ ඇමැති 😂 හොයා ගන්න එපැයි....බබා දන්නෙ නැහැ 😢

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 15 วันที่ผ่านมา +5

    කෝ මේ බාප්පොච්චි.....ආ එයා දැං එන්නේ නෑනේ..මට ටෙන්ෂන් එකට ඒකත් අමතක උනා.

  • @MenikeAbeyraja
    @MenikeAbeyraja 11 วันที่ผ่านมา

    හකිම් උබ ඔච්චර දේවලුත් දැන්ගන පෙනි හිටියෙ කා වෙනුවෙන්ද දැන් උබලගෙ උපදෙස් ඕනනැ මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 14 วันที่ผ่านมา +4

    උබලගේ ආන්ඩු කාලේ මේවා ඉවර කරන්න තිබ්බනේ...තමන්ගේ වාසිය
    පමනක් බලන වුන්...

  • @suyamaperera6891
    @suyamaperera6891 15 วันที่ผ่านมา +7

    You were minister of justice once right

  • @socloseto3933
    @socloseto3933 15 วันที่ผ่านมา +11

    අනියම් පෙම දූරදිග ගිහින් කුමාරි කුරේ ගිණි තියාගෙන මැරුණේ මේයාගේ නිවස ඉදිරිපිට 😂

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 15 วันที่ผ่านมา +9

    මෙයා, හිටපු අධිකරණ ඇමතිවරයෙක් නේද ? දැන් ද ඇහැරුණේ ?

  • @roshanfernando5018
    @roshanfernando5018 11 วันที่ผ่านมา

    තුනෙන් දෙකක බලයක් දුන්නේ බම්බුව ටද? නීතියේ පුමාද වැඩියි. නිතියේ ප්‍රමාදය නිතිය නැති බව ය justice delay justice denied

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 10 วันที่ผ่านมา

    Excellent explanation by Mr Hakeem

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 15 วันที่ผ่านมา +7

    😂😂😂 හකීම් මාස 3 බන් තාම. උබ අධිකරණ ඇමති වෙලා හිටිය නේද කාලයක්.UNP එකත් එක්ක සංධාන ගහපු ආණ්ඩුවක.?.. ලසන්ත UNP හිතවාදී මාද්‍ය වේදියෙක්. එතකොට උඹ ඒ කාලේ මොකද කලේ..? දැන් මේ ආණ්ඩුවට pressure කරන්න සදාචාරාත්මකද..? බය වෙන්න එපා. ඕක විතරක් නෙමෙයි. මුන් ඔක්කොම ඇදල ගනී. හැබැයි තාක්ෂණික දෝෂ රහිතව ආයේ බේරෙන්න බැරි වෙන්න..

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 14 วันที่ผ่านมา +3

    නීතිපති දෙපාර්තමේන්තුව අන්ත දුෂිත තැනක්ද ? 🐕🐕🐕🐕😭😭😭😭😭

  • @arunakelum8417
    @arunakelum8417 14 วันที่ผ่านมา +4

    අනුර වේදිකාවේ කියපුවා කෝ?

    • @hpp6673
      @hpp6673 12 วันที่ผ่านมา

      මෙච්චර කල් හිටපු අය වේදිකා වල කරපු කියපු ඒව කරාද ගිහිල්ලා ඒගොල්ලොන්ගෙනුත් අහන්න

  • @gehanmullekanda2169
    @gehanmullekanda2169 14 วันที่ผ่านมา +3

    Arrest Gotabaya Rajapakse immediately.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 15 วันที่ผ่านมา +7

    උබලාගේ ආණ්ඩු තිබුනා නේද කෝ සෙව්වා දැන් මගුලක් කියනවා,,

  • @IndiraWelgama
    @IndiraWelgama 15 วันที่ผ่านมา +10

    අපි දන්නව හකීම් තම්බියෝ උබ ගිහින් ප්‍රභාකරන්ව මුන ගැසිච්ච ව්දිය.

  • @Samcromer444
    @Samcromer444 15 วันที่ผ่านมา +13

    මුනුත් රාජපක්ෂලා එක්ක තමයි කලින් ආණ්ඩු කලේ.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 11 วันที่ผ่านมา +1

    😊තොපි කොහේදහකීම් මීට පෙර හිටියේ ආණ්ඩුවල නොවෙයිද ඇයි තොපි මීටපෙර මේව නොකලේ උත්තර දංීපියව් මේවට දැන්

  • @hidayath215
    @hidayath215 7 วันที่ผ่านมา

    මොන පක්ෂයෙන් වුණත් කථානායකකමට සුදුසුම මංත්‍රිවරුන්ගෙන් එක්කෙනෙනෙක් තමයි හකීම් මංත්‍රිවරයා

  • @BatapolaArachchi
    @BatapolaArachchi 10 วันที่ผ่านมา

    මේ අය පරණ ආන්ඩු වල ඇමති කමි කරපු අය,මේ යකා අධීකරණ ඇමති වෙලා හිටියා. මේ දැන් උපදෙස් දෙනවා.

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 15 วันที่ผ่านมา +3

    ඔබතුමාලා අවුරුදු දහසයක් තිස්සේ මොනවද කළේ

  • @jagathchandana4564
    @jagathchandana4564 6 วันที่ผ่านมา

    ලසන්ත ගැන අහන එවුන් ඇයි ප්‍රේමකීර්ති දල්විස්,රිචඩ් රත්නායක,විජය කුමාරතුංග,රමණිරමණී බර්තෝලිමිස්.ගැන අහන්නැත්තේ මේ පාර්ලිමේන්තුවේ ඒ මිනිස්සුත් රටේ ශ්‍රී ලාංකීය ජනතාවමයි..අනේ ඒ ගැන කිසි වගේ වගක් නෑ

  • @gwakhilalelwala3061
    @gwakhilalelwala3061 10 วันที่ผ่านมา

    මෙයාල මීට ඉස්සල්ල ආන්ඩු කරේ නැද්ද NPP රජයට ඉස්සල්ල.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 15 วันที่ผ่านมา +3

    සානි😂😂😂 හකිමි🌷🌷🙏

  • @sameeralakmal7049
    @sameeralakmal7049 8 วันที่ผ่านมา

    හිටපු අධිකරණ ඇමති කෙනෙක් කියල මුට අමතක වෙලා යකෝ

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 15 วันที่ผ่านมา +1

    මේච්චර කල් කොහෙද හිටියේ නිදාගෙන ද

  • @W.Sumedha
    @W.Sumedha 15 วันที่ผ่านมา +1

    පාස්කු කාලේ පල්ලිවල හම්බුනු කඩු තණකොළ කපන්න ගෙනාපුවා 😂

  • @samanthawijesiri8084
    @samanthawijesiri8084 15 วันที่ผ่านมา +2

    මීට කලින් ඉටිපන්දම පත්තුකලේ නැද්ද?

  • @PriyanthaDissanayake-t9x
    @PriyanthaDissanayake-t9x 15 วันที่ผ่านมา +6

    උබ රෙදි ඇදගෙනද කතා කරන්නේ

  • @gwakhilalelwala3061
    @gwakhilalelwala3061 10 วันที่ผ่านมา

    මරු කියවනවද කොහිද, මොන්ගොලොඉඩ්

  • @isuruperera676
    @isuruperera676 15 วันที่ผ่านมา +1

    ගෙරි පකය කොහෙද මෙච්චර කල් හිටියෙ

  • @NaradaPriyankara
    @NaradaPriyankara 11 วันที่ผ่านมา

    මු හිටපු අධිකරණ ඇමතිනේ... අම්මෝ😂

  • @IndraniBandra
    @IndraniBandra 11 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😢😢how.daid..vepaksa...horuna😢😢😮

  • @ReJayakody
    @ReJayakody 15 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Mohd55621
    @Mohd55621 11 วันที่ผ่านมา

    He is voicing openly as he knows there is no danger to his life, as previous governments he dared to open his mouth

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 10 วันที่ผ่านมา

    බබා

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r 15 วันที่ผ่านมา +3

    Kalakanniyo tho අනිත් ආණ්ඩුවේ ඇමැතිකම් gathane ballo thopi එතකොට me ලසන්ත මිනීමැරුම කතා කළද dan me ආණ්ඩුවට කියන්නේ monade monada තො dannewanam ගිහින් kiyapiya උසාවියට kalakanniya

  • @vijithaherath6280
    @vijithaherath6280 15 วันที่ผ่านมา

    කෝ කියන සාක්ෂි? හකීම් එහෙම කිව්වේ නැහැ නේ. බොහෝ අය රීච් වැඩිකරගන්න සාවධ්‍ය මාතෘකා දානව. ළඟදීම වගේ කියන්න වෙයි

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 15 วันที่ผ่านมา

    මේ අාණ්ඩුව හොරගල් අල්ලනව ද මන්ද. පොරොන්දු වෙච්ච ඔක්කොම හෙට. රිලව් ටිකක් නම් අැල්ලුව, තව බස්කාරයො ටිකකුත් අැල්ලුව. හාල් වන්චාව නම් ජයටම කරනව

  • @ayeshpriyadarshana9484
    @ayeshpriyadarshana9484 14 วันที่ผ่านมา

    ඝෝටාභයගෙන් ගිහින් ඇහුවනම් හරි

  • @damianvirajdealwis2937
    @damianvirajdealwis2937 10 วันที่ผ่านมา

    What about "Bellimisa"?

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 15 วันที่ผ่านมา

    Lasantha great ❤ube am...u

  • @Kaveenmethsandun
    @Kaveenmethsandun 15 วันที่ผ่านมา

    Wishwaya kathakaranawa

  • @sugathsensei5987
    @sugathsensei5987 15 วันที่ผ่านมา +1

    Hake pakeem ...ge බයිලා 😊😊jarapakshage sattabiya hakeema..

  • @RapikRapik-z9f
    @RapikRapik-z9f 15 วันที่ผ่านมา

    😮

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 15 วันที่ผ่านมา

    Muth hitiya oya. Amthi kame. 😂😂😂

  • @sisirajaya4228
    @sisirajaya4228 14 วันที่ผ่านมา

    ඈ..... පරයෝ තෝ අධිකරණ ඇමතියත් වෙලා හිටිය
    දැන් උදේ නැගිට්ට වගේ කතා කරන්නේ
    නොදකින් මුන් මුන්ටයි හෙන ගහන්න ඕනේ

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 15 วันที่ผ่านมา

    This ex Minister of Justice speaks Thoppia harena paththata.
    He too failed

  • @DilanNandika-d8w
    @DilanNandika-d8w 15 วันที่ผ่านมา +1

    රවුෆ් fakeem😂

  • @roshanfernando5018
    @roshanfernando5018 11 วันที่ผ่านมา

    කෝ අර file මිටිය

  • @wimaldesilva1763
    @wimaldesilva1763 14 วันที่ผ่านมา

    NPP =National පච පක්ශය

  • @ReJayakody
    @ReJayakody 15 วันที่ผ่านมา

    🤲👍👍👍👍👍👍👍👍

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 15 วันที่ผ่านมา +2

    දැන්ද ඇස් ඇරුනේ?

  • @suduaraliya4166
    @suduaraliya4166 14 วันที่ผ่านมา

    තෝ හිටපු අධිකරණ ඇමති නේද

  • @n.perera1063
    @n.perera1063 15 วันที่ผ่านมา

    Hemadema denagena ai me minisu අත්අඩංගුවට ගන්නේ නැත්තේ

  • @sriyanimangalika805
    @sriyanimangalika805 10 วันที่ผ่านมา

    Today GOSL is not concerened about Pasku Sunday beast Now going after Lasantha Their intention is some how to jail Gotabhaya Rajapaksha saved us from 30 yr dreadful fear Today GOSL is serving America, Canada, Diaspora, India and China Apita part dala e gollanta ona de karanawa

  • @TharangaKalum-wl8sl
    @TharangaKalum-wl8sl 11 วันที่ผ่านมา

    මුන් දෙපත් නයි

  • @LakshanSandaruwan-mg9bp
    @LakshanSandaruwan-mg9bp 14 วันที่ผ่านมา

    හකීම් kiyanne parayek

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 14 วันที่ผ่านมา

    මූන් ඔක්කොම දන්නවා hakeem බයිලා කියනවා mahinda එක්ක අන්ඩු කලා.

  • @anurabandara6042
    @anurabandara6042 9 วันที่ผ่านมา

    You forgot waseem thajudeen

  • @IvanFernando-l8n
    @IvanFernando-l8n 14 วันที่ผ่านมา

    Hakim Goda hodaiathava Ayi oya Giya Anduvalath hitiyanathe ethskota oyakata kohidathibunay

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 15 วันที่ผ่านมา

    තොපිට දැන් ද මැරුණ අය ගැන කැක්කුම? ඇත්තටම ඒ සියලුම මරණ ගැන කැක්කුම තියෙන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මේ රජයට පමණයි.

  • @mohamedmh997
    @mohamedmh997 15 วันที่ผ่านมา +3

    You were one of the justice Minister during 2010 -2015 Rajapaksa government what you have done nothing don't talk rubbish .

  • @Adthl503
    @Adthl503 6 วันที่ผ่านมา

    මේක මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ

  • @jagathprasanna3760
    @jagathprasanna3760 11 วันที่ผ่านมา

    😂

  • @estherbredies2215
    @estherbredies2215 14 วันที่ผ่านมา

    😜😜😜😜😜

  • @SayanaKumari-p8w
    @SayanaKumari-p8w 14 วันที่ผ่านมา

    Where u were before

  • @ruwankumara3225
    @ruwankumara3225 15 วันที่ผ่านมา

    මු අදද බන් ලංකාවට අවෙි

  • @RathnasiriKulathunga
    @RathnasiriKulathunga 15 วันที่ผ่านมา

    Mahindage Saha Gotage niogayata anuwa Lasantha gathanaya Kale Sarath Fhonsekage Unit eke Aya.
    Mama maruwath me atta mama kiyanawa.

  • @bs-dd6cu
    @bs-dd6cu 15 วันที่ผ่านมา

    මේ පරයට ජනතාවගෙන් ජන්ද නැතිව කොහොමද මු පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ.

  • @JayanthFernando
    @JayanthFernando 15 วันที่ผ่านมา

    අයියෝ meya adada ipadune

  • @thusithagayan7958
    @thusithagayan7958 14 วันที่ผ่านมา

    Ayi ban sakki thiyeddi gannaththe munuth un akka deel dalada nathnam konda pana nadda

  • @VaruniPigera
    @VaruniPigera 11 วันที่ผ่านมา

    Oya gatabayawath prasna karranna one .

  • @Sameer-t9e2t
    @Sameer-t9e2t 15 วันที่ผ่านมา

    ඕකා සිංහල කොටියෙක් බන් 🤣🤣

  • @sarathkumara4599
    @sarathkumara4599 10 วันที่ผ่านมา

    ඇ බොල බුඋරුවෝ තොත් අදිකරණ ඇමති වෙලා හිටියා නේද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දරද්දී ඔබ‍ට කොන්දක් තිබ්බේ නැද්ද ඔය කතාව කරන්න