Thank you aiye me wisthara tikata. Godak watinwa. mata dena gnna puluwanda certificate tika FM eken collect kara ganna yaddi passport eka aran yana eka aniwaryaida? ID eka witharak thibbama madida?
rata inna gaman api oka apply karoth certificate type ekata select karanna one foreign country certificate kiyana ekane.ethakota eka certify karalada ewanne.mata eka ona wenne igena ganna wadawalata.
Ayye kalin man certified kra gena eka one year expired una dan aye kra ganna ona . Ethakota kalin gatta OG certificate eka aran giyata kamak nadda ? Aye online apply krnna onada ?
Aiye a/l,o/l namai den namai athara difference ekk thiyenwanm exam department ekata gihin o/l,a/l sertificate dan name eka thiyen widiyata change karaganna puluwanda.
Ayye . Mama me para Al results valin foreign university ekakat application danav. Ethat kota mama ganna one mona al sahathiked. A kiyanne local certificate ekad, foreign country, naththam foreign ministry ekad.
@@teddyvlogs. Please assist, I selected "USA Green Card" option and after few days I got SMS notifying that I must visit US embassy and provide the reference number. Is it correct? I mean am still applying and in this stage I have to go to embassy?
Ayye certificate type ekta local certificate ekata tick eka dammama ena certificate eka english wlin neda enne?? Mata tawa danaganna ona mama rata yana ekata tamai me certificate illanne. Ekata forign country certificate kyna ekata da tick eka daana ona?
OL and AL certificates tika ganna foreign ministry ekata yaddi awashya documents monawada? E wagema adala kena nathuwa gannawanam mokkakda procedure eka?
විභාග දෙපාර්තමේන්තුවේ foreigen ministy ඉල්ලන්න කලින් NIC pasport එකේ තියෙන විදියටම තමන්ගේ විස්තර තියෙනවද බලන්න
Very informative; Thank you very much 😇
දැන් Education dipartment එකට සල්ලි ගෙවලා foreign ministry එකෙන් මැසේජ් එක ආවට පස්සේ foreign ministry එකට යන්න ඕන නෑ. Mail එකේ ලින්ක් එකට ගිහිල්ලා සල්ලි online ගෙව්වට පස්සේ දවස් 3කින් විතර PDF එක mail එකට අනව. ඒක ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් ගන්න තමා තියෙන්නේ.
Physically යන්න ඕනම නැද්ද
Online karadi proceed ekata kochrk kalayak yaida
Mn online cash transfer kala.mail eka awa Mata .eke ape details fill karala aye payment ekk karann enwda
ඒ ගන්න print එක වලංගුද. Foreign ministry එකෙන් දෙන්නෙත් නිකන් print එකක්ද
@m.chathuranganiroshanprema ane please sure akata anawada? API yandama onnedda?
Appointment එකක් දාලා foreign ministry එකට යන්න පුලුවන් ද ?
Thanks for your video
It’s very helpful
අයියෙ මට ඔනේ FM එකෙන් certifi කරපු o/l certificate එක ඒක මටඕනෙ රට ඩිග්‍රි එකකට යන්න පිටරටට වලංගු certificate එක එතකොට ඒක කොහොමද ගන්නෙ
මාර සරලව කියල දෙනව.tnx අයියෙ.🥰
Thanks malli..👍👍
අයියෙ මගෙ ඒලෙවල් සෙටිෆිකේට් එකෙ නමේ පොඩි වෙනසක් තිබිල ඒක හදා ගත්ත විභාග දෙපාර්තමේන්තුවෙන්...ඒක ෆොරින් මිටිස්ට්‍රි එකෙන් ඔන්ෆල්යින් සෙටිෆයි කරගද්දි ඒ නමෙ වෙනස හරියට චේන් වෙලා එයිද...
මේ ප්‍රොසෙස් එක දවස් කීයකින් කරගන්න පුලුවන් ද
O/l liwata passe name b/c change kloth o/l eke name eka change krgnne khmda.eka mt foreign ministry eken certify kara gnna ona
godak wtina video ekk aiya.thank you❤
🙏🙏👍
Thank you aiye me wisthara tikata. Godak watinwa. mata dena gnna puluwanda certificate tika FM eken collect kara ganna yaddi passport eka aran yana eka aniwaryaida? ID eka witharak thibbama madida?
අයියේ..මේකේදි O/L,A/L වලට වෙන වෙනම නේද ඇප්ලයි කරන්න වෙන්නේ..ඒ කියන්නේ එක වරකට අපිට දාන්න පුලුවන් එක exam එකක appointment එක විතරනේ...ඒක කරලා ඉවර වෙලා පස්සේ අනිත් exam එකේ එක දාන්න ඕනී නේද...✨️
ඔව්
@@teddyvlogs.Thank you aiye ✨️🙂❤
@@teddyvlogs. foreign ministry eken ganna a/l results sheet eke shy eka ( keeweni attempt number ) eka pennanawada . Sheet eken
Result sheet printed kiyna msg eka awe na sathiyk withara apply krla ekata mokada krnne
@@KanishkaVindakaoyta msg eka awada?
මම CM kiyana ref NO ek end klin payment krpu ref no ekta forign ministry eke appointment ek demma. Mn aye ekk dnd oned aiye....plz reply ekk dend 😭🙏
අයියේ PLZZ REPLY ME..මම කලින් o/l foriegn ministry certyficate එක ගත්තා..හැබැයි දැන් ඒක අරගෙම අවුරුද්දකට වැඩි නිසා expire ඒලා...මට දැන් ආයෙ එක ගන්නවනම් ඒත් කරන්න ඕනේ මේ විදියටමද...
Ow malli.. me process ekama thamai
Matath me prshnemai thiyenne oya e widihatamada aragththe dr
මගේ OL/AL කරනකොට තිබුන නම මම ගිය අවුරුද්දේ වෙනස් කලා.එතකොට ඒක උප්පැන්නේ 13 තීරුවේ වෙනස් වුනා .දැන් මම Ol/al සහතික ගන්නකොට අලුත් නමින් ගන්න බැරිද?
Mekata oya name change karapu documents aragena yanna wenawa Exam department ekata
මට මේවට උත්තරයක් දෙන්න...
මම පලවෙනි පාර A/l කරේ නැහැ
දෙවනි පාර කරා 1 ක් අසමත්
තුන් වෙනි පාර සමත්..
එතකොට මම ගන්න ඕන certificate දෙකයි නේද...
පලවෙනි පාර ලිව්වෙ නැහැ කියලා ඔප්පු කරන්නෙ කොහොමද
Oya yanne job visa nam 3 weni paara eka witharak ethi. Student visa nam 3ma ona
Mata certificates printed msg 1 awa. dn man foreign affairs ekata yanna kalin appointment ekak danna oneda???? kohomada danne???
O/ l ha A/L result sheet ekakata wadiyen tiyenkota ganne kohomda..
අද order කරලා හෙට ගිහින් ගන්න පුලුවන්ද .....අයිති කෙනාම යන්න ඕනිද
සහතික දෙකම ගන්නවනම් එනම් department එකයි QR code තියෙන එකයි දෙකම ලැබෙනවද foreign ministry කියන එක apply කරාම
Mage O/L , A/L certificate vala name ekai ID 1 thiyana name 1i wenas.eka nisa mata certificate cerfifi karaganna barida
පුලුවන්. Affidavit ekak ona.
Thank you so much aiyee ❤️
අයියෙ එතකොට උප්පැන්න සහතිකය අරගෙන ගියොත් ඒකත් ලියාපදිංචි කරගන්න පුලුවම්ද ඒකටත් මේවගේ එපොයිමන්ට් දාන්න ඕනද කෙනෙක් කිව්වා අපි ගෙදරින් ගිහිම් දෙන ඒවා ඒඅය ලියාපදිංචි කරන්නෙ නෑ කියල මට එතකොට බැරි වෙයිද එක එපොයිමන්ට් එකෙන් පොලිස් ක්ලියරින් සෙටිපිකට් එකයි,බර්ත් සෙටිපිකට් එකයි ඔලෙවල් රිසාල්ට් සෙටිපිකට් එකයි මේ තුනම එක දවසින් ගන්න ප්ලීස් රිප්ලයි 🙏
rata inna gaman api oka apply karoth certificate type ekata select karanna one foreign country certificate kiyana ekane.ethakota eka certify karalada ewanne.mata eka ona wenne igena ganna wadawalata.
Api langa thiyanawanan OL AL hard copy ekak kalin gaththa, eka certify karaganna barida?
Me certificate eka ganna wena kenek giyot denne nadda.
Mokada man UAE inne.
Lankawe inna kenek ta eka gihin collect kara ganna barida
O/L and A/L certificate වල transcripts ගන්නේ කොහොමද කියන්නකෝ දන්න කෙනෙක්🙂
Online apply karaddi api pay karala setificate ganna giyama wenma pay karanna ona.setificate dekak gannwa nam ekatama ganna berida
Wenama pay karannath ona Foreign ministry ekata
Certificates 2ma ekata ganna puluwan
O/L man english කරේ 2 nd shy එතකොට එකත් වෙනම ගන්න ඔනිද
Plese reply.
විභාග දෙපාර්තමේන්තුවෙන් certificate printed කියලා msg එක ආපු දවසට පස්සෙ දවසෙම ගිහින් foreign ministry එකෙන් සහතිකේ ගන්න පුලුවන්ද?
උදේ කීය වගේ වෙද්දි එතනට ගියොත්ද වඩා හොද?
Pahuwenidama yanna epa. Dawasak dekak giyata passe yanna koiekatath.
Online appointment ekak daala yanna aniwaryen. Mage video ekak wenama thiyenawa ekata
@@teddyvlogs. ගොඩක් ස්තූතියි . දිගටම මේ වගේ වටිනා වීඩියෝ කරන්න. ජයවේවා❤️👌👍
Aiye ethkota mn iye mge a/l o/l certifictes dmme, ada msg ek awa print una kyla.. mn online appoinment ekk dla thyenawa mge certifictes wgyk certified krgnna.. sthiyak wthra phu wela gyata awlk ndda.. gnn plunwn neda...
@@딜마두바시니1122 ow puluvn. sathiyak vithr gap ekk thiyla appointment dnna foreign ministry eke
Sir certificate aka adala person ma yanna oneda thamnge aka ganna paule kauruth gihin berida
Puluwan. Liumakui, passport copy ekai denna yana kenata
@@teddyvlogs. ok sir , liyuma kohoma akakda sir , mata anna wen naththe me nisa a nisa me pudgalaya hata mage sahathika bara dena lesada
Man 10.3 post office eken salli damma thama mt printed kiyl msg ekak awe nehene..kohomada eka blgnne
Tikak parakkui. Thawa tikak balanna. Call karannath puluwan
එතකොට විබාග දෙපාර්තමේන්තුවට යන්න ඕන නැද්ද
Mata husband A/L certificate eka certified kara eya rata inna nisa g issellama danna ona NIC number ekata mage number dammata awulak nadda?
Epa eka weradi. Husbandge lankawe details danna. Documents ganna yaddi oyage details dala appointment rka danna foreign ministry ekata
Api cetificate 2 request kaloth CM code 2 k enawada 1 id enne
Man kalin exam department eken online request karala gedarata gennattu certificates tiyenawa. Ewa FM ekata dila attested karaganna puluwan da? Nattam aye exam dept eken fm ekata yawanna onida?
Ow.
Direct to foreign ministry dala Matara foreign ministry ekata giyama ganna puluwanda ayye
2weni pr English wge subject ekk liyl wedi rusalt ekk awhm ekt wenm thani certificate ekk gnn puluwnd ....
Puluwan
මම ඉන්නෙ රට...මගේ සහතික ටික ගෙදර කාට හරි කියලා certifi කරගන්න පුලුවන් නේද
Puluwan. Meka balanna.. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Man gawa thiyenawa pasalen sauna sahathikaya kohomada eka sahathika karaganne Qatar Visa walata
Foreign ministry eken o/l , A/l sahathika ganna eka parinma apply karaanna puluwanda?neththam wena wenamada apply krnn one?
Foreign ministry yaddi 2tama eka para yanna puluwan. Exam certificates apply karaddi wena wenama apply karanna ona
ම්චං අයියේ මගෙ ol al සහතික දෙකම නැති වෙලා, මට විබහග නම්බර් මතක නෑ, කොහොමද ඒවා අරගන්නේ help plzzzz
Id ekath aran yanna exam department ekata
Certificate ekata pay krla print krannaa dmma ..dn dws 4k vage eth thma msg ekk ave na forign eken ganna kiyla ethkota mkd krnne aiye🙄
math dan dws 5 k wenw mg ekk awe na
@@Babymochi2759 ekta mkdd krnna onee ..call kra nm hri neda
@@nilminihansika2084 cl answer krnne nane ane 🥺
@@Babymochi2759 oyta printed kiyala msg eka awda
@@nilminihansika2084nh generated kiyl awe collect krgnna kiyl ekk awe na
මට තාම පාස්පෝර්ට් එක නෑ ඒක ලැබෙන්නේ ලබන මාසෙ මන් අද o/l resalt sheet එක ගන්න pay කරා ඒක මන් දැන් දාලා ලබන මාසෙ ගිහින් මට ගන්න බැරිද ප්‍රශ්නයක් වෙයිද
Meka ganna passport eka awashya na. Oyata ona welawaka apply karala ganna puluwan.
Thanks puthe 🙏
Loku prasnayak visaduna
😊👍👍
Passport eke signature ekai marriage certificate eke signature ekai tikak wenas mage..eka prashnayak weida certify ekata..plz reply
Eka prashnayak na
මම අද apply කරේ O/l A/l මට අගෝස්තු 13 ට කලින් ගන්න ඕනි එහෙම උනොත් letter එකක් අරං ගියොත් වැඩේ කරගන්න පුලුවන් වෙයිද
Oya mekata yanna ona education dpartment ekata. Proof aran yanna.
@@teddyvlogs. මම උදේම ඇප්ලයි කරා හවස ආවා ප්‍රින්ට් කියල, දවස් දෙකකට පස්සෙ ගියාම ගන්න පුලුවෙන් වෙයි නේද
මම විදේශගත වෙලා ඉන්නෙ මම එද්දි මේව foreign ministry එකේ Asset කරේ නෑ මට ලංකාවට යන්නෙ නැතුව මේක කරගන්න විදිහක් නැද්ද?
Puluwan. Oya liumak liyala passport copy ekak ekka pawule kenek ewanna. Liuma liyaddi eka kenage ID wisthara daala eyata balaya denawa kiyala liyanna
Ol Al දෙකම foreign ministry එකට online යවලා appoiment එකක් දාලා ඒ දෙකම එක දවසේ සහතික කරගන්න පුලුවන්ද අයියේ නැත්තම් දවස් දෙකක් යන්න වෙයිද පොඩ්ඩක් කියන්නකෝ ඒක
Dekama eka dawase puluwan. Oyage thawa documents thiyena wanam ewath edatama karaganna
Certificate printed msg ek awa consuler ekt gihn edma gnn pulwnd certificate..plz reply..
Oyat payment krla kochchara Kal giyad msg eka enna
Edama ganna ba. Dawas 2kin passe yanna
@@shenalifernando5537 mm payment kr dwst psse dwsem.msg ek awe
@@teddyvlogs. Thank you bro😍
Machn විභාග දෙපාර්තමේන්තුවට ගිහින් dena copy eka aran needa foreign ministry ekata ynna ona
Ow manual apply kala nam receipt eka aran yanna ona. Documents ready wunama yanna
Meka dan balana knk innvnm, education department eken certificate ready kyl msg eka awata passe foreign ministry ekta ynna kalin e-channeling walin appointment ekk dagena ynna one. (150/- k phone eke tynna one ekta) nathnm Ethanta kelinma msg eka awata passe gyt wadak na
ow eka hari. E gena videos 2k man karala thiyenawa balanna. Hariyatama appointment eka dagena yanna
ෆොරින්ග් මිනිස්ට්‍රි එකට විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙන්න ගත්ත ඔරිජිනල් සහතිකේ අරන් ගිහින් සහතික කරගන්න පුලුවන්ද ඇපයින්මන්ට් එක දාලා. විභාග දෙපාර්තමේන්තුවෙන් ම o/L සහතිකය ෆොරින් මිනිස්ට්‍රි යවන්න ඕනිද
Ehema karanna ba
Ayye kalin man certified kra gena eka one year expired una dan aye kra ganna ona . Ethakota kalin gatta OG certificate eka aran giyata kamak nadda ? Aye online apply krnna onada ?
Apahu online apply karanna ona
අනේ මගේ ol al certificate වල නමේ එක අකුරක් නෑ... මට ඒක foreign ministry එකෙන්ම කෙලින්ම හදාගන්න බැරිද 🥺 අනේ rply කරන්න 🙏🙏
Foreign ministry eken hadanna ba. Me video eka balala wede karaganna. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
@@teddyvlogs. අනේ thank u 🥺
plz reply.mge o/l result sheet eke name ek wrdila mn aye education ekt hdann dunn.eyala ek hadal foreign ministry ektam ywanwd.onlin krn na kiyl kiwa
Eyala eka heduwata passe oya apahu online apply karanna ona. Tika dawask gihin education rken ahanna name eka heduwada kiyala.
අයියේ online submit කරාට පස්සෙ අපිට OL / AL certificate ගන්න FM එකට යන්න කලින් appointment එකක් දාලද යන්න ඔනේ...?? Plz anyone reply
Ow danna ona netnam karadarai . Video 1k tinawa balanna
Sms එක ආපු ගමන් පහුවදා ගන්න පුලුවංද? Sms එකේ තියනවා වැඩ කරන දින දෙකකට පස්සේ එන්න කියලා
Ow dawas 3ta withara passe enna
Aiye a/l,o/l namai den namai athara difference ekk thiyenwanm exam department ekata gihin o/l,a/l sertificate dan name eka thiyen widiyata change karaganna puluwanda.
Certificate reference number ekada ghnne ..post office ekt dmma reference number ek dammt psse results sheet ek pennuwa..et awasanet error wrenwa.,.et msg ekk awa printed kiyla..et ekkm certificate reference num ek tynwa
prashne pehedili madi. Video eka hondata balanna Hema dema thiyenawa eke.
Mn saturday damme.monday ude print kara kiyla awa. 12.30ta departure kiyala awa. Tracking number ekai reference number ekai awa monday ma. Deliver wala tynne monday ma euwa kiyla. Kawada wage eida?
Oya meka apply kare foreign ministry nam gedarata enne na. Heta wage gihin collect karaganna foreign ministry eken..
CM number eka awta passe api FM අනිවාර්යයෙන්ම yann onida,
Online download krgnn berida
Aniwaryen yanna ona. Documents printed kiyala msg ekak ai dawas 4kin wage. E msg eka awilla dawas 2ta passe yanna.
Ayye . Mama me para Al results valin foreign university ekakat application danav. Ethat kota mama ganna one mona al sahathiked. A kiyanne local certificate ekad, foreign country, naththam foreign ministry ekad.
Foreign yanna wenama ekak denawa education ministry eken. Watch this video.
Thank you brother
O/l ,A/l certificate one day service dala gattoth foreign ministry eken certify karaganna kochchra welawak yanawada kiyala kiyanna puluwanda malli.
Ekata oyata dawasakma wen karanna wenawa.. 🙂... udenma yanna ethakota 12, 1 wage weddi karaganna puluwan wei.
@@teddyvlogs. thanks malli
මම apply කළේ 6 වෙනිදා.. තාම මැසේජ් එක ආවෙ නෑනෙ
Sathayak wage yanawa enna
Mata Al,Ol certificate dekma eka para gnne khmd foreign minstry eken.e kynne ekma dawase
Online ekama dawase apply karanna dekama. Foreign ministry yaddi appointment ekak daganna
O/l eka dala dawsin awa certificate printed kiyla,, eth a/l eka dala 1week wadi tavma certificate printed kiyna msg eka awe na,, mokd krnne mekata?? Please reply ?
Math apply karala around one week wage thama printed kiyala msg ekak awe na😢
@@buddhikapremasinghe5443 Dan oyata certificate hambawunada? Kochchara kal giyada?
Foreign ministry ta A/l and O/L aka apply Kara..akata yesterday thamei O/l vithara print karala thiyanawa kiyala message awa.A 2kama kohamatha gihin ganne.
2ma ekapara ganna. Anith ekath printed kiyala awama yanna
Certificate eka apply karala apita date ekak denawa yanna ona dawasa nethnam kamathi dawsaka yanna puluwanda
විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන OL, AL සහතික 2 නමේ අකුරක් වෙනස්. ඒක ගැටලුවක් වේවිද. Passport එකේ විදියට දෙකම ගන්නෙ කොහොමද? ස්තූතියි
Education ekata yanna ona. Me video eks balanna.. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
පාස්පෝට් එක ඒජන්සි එකෙ තියෙන්නෙ..කොපියක් ගෙනියන්න පුලුවන් ද??
Passport eka awashya na. Id ekath ethi oyama yanawanam
Green card apply කරන කෙනෙක් කොයි option එකද මෙතනින් තෝරාගන්න ඕන?
Site එකේ තියෙන USA Green card option එකද නැතිනම් මේ වීඩියෝ එකේ පෙන්නන එකද?
Site eke thiyena green card option eka select karanna..
@@teddyvlogs. Thank you.
@@teddyvlogs. Please assist, I selected "USA Green Card" option and after few days I got SMS notifying that I must visit US embassy and provide the reference number. Is it correct? I mean am still applying and in this stage I have to go to embassy?
අපිට O/L English වෙනම කලා නම් තව අවුරුද්දක ඒක කොහොමද එකම සර්ටිෆිකට් එකට ගන්නේ... ??
එකම certificate එකට ගන්න බෑ.. අවුරුදු 2කනෙ කරල තියෙන්නෙ
Ayye certificate type ekta local certificate ekata tick eka dammama ena certificate eka english wlin neda enne??
Mata tawa danaganna ona mama rata yana ekata tamai me certificate illanne. Ekata forign country certificate kyna ekata da tick eka daana ona?
Video eka hondata balala man karana widihatama karanna.
Kochchara kalayk valid da forieng Ministry ekn issue krn certificate eka...?
01 year
Exam department eken foreign ministry yawapu dawasema cetificties sahathika kragnna puluwanda
Dawas 2k witara pahuwela yanna
Bro khmda al certificate ekk exsam department eka haraha foring embassy ehekata "only email " kramaya yatate email krgnne ?
Apply karaddi oyata options pennanawa eka. Hebei hema embassy ekakatama ba.
O/L A/L certificates kohomd pdf viht department eken gnne
Contact them
OL, Al certificate deka kelinma forigen ministry akata yawala, ape birth certificate , Degree certificate English walAta kenek lauwa hadagena yanna onida?
Ow engish translation ona. Mage anith video eka balanna.
@@teddyvlogs. thank you ❤️
Passport eka hadanna dila thiyenne..man heta ganna ynna haduwe.passport eka hadannna dila thiyenne kiyala ganna puluwn neda..pasport eka hamabawenne me mase 20
Ow gihin gannath puluwan
School eken ganna local certificate eka forign ministry sign karaganna barida.
Ba
Aiye mage o/l cdertificate eke mage wasakame wachana kadana thana waradila thiyenawa eka aulak yaida mama dan eka 13 wenida online damma habai thama msg ekak awe nane
Nama hadaganna ona nam exam department yanna wenawa. Eth dan process wela thiyenne godak durata. Oya dapu widihata thamai certificate eka enne.
Foreign ministry 1n attested certificates ganna yaddi ID ekai passport ekai dekama aran yanna onada..? ID 1 witharak thibunoth madida.. mage passport 1 hadanna appointment dala thiyenne.
Id eka witarai ona
NIC එක ඕනිමද අයියෙ ලයිසන් එකයි පාස්පෝර්ට් එකයි තිබුනොත් කරගන්න බැරිද
Nic eka ahanne apply karaddi
2011 year eketa kalin ewa kohomada ganne
අයියේ certificate ටික ගන්න foreign ministry අපිම යන්න ඕනද. අම්මව යවලා ගන්න බැරිද
Puluwan . Meka balanna..th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
A/L සහතිකය print කරා කියලා තවම sms එකක් ආවෙ නෑ මට . මම සහතිකයක් අතේ අරන් ගියොත් ඒත් වැඩේ කරගන්න පුළුවන් නේද ගැටලුවක් වෙන එකක් නැති වෙයි නේද පොඩ්ඩක් ඒ ගැන දන්නවනම් කියන්න කෝ .thanks
Athe aran gihin karaganna ba. Eka wenama format ekaka foreign ministry ekata enne. Mw dawas wala godak denek apply karana nisa delay ekak thiyenawa. Tikak balanna. Call ekakuth denna.
Matath oka una,, mokatada cl karanna one foreign ministery akatada
Mage husband rata inne mata eyage certificate certify karala yawanna ona.mata husband id,passport copy pennala kara ganna puluwanda?eya nathi nisa
Puluwan. Eyagen liumak genna ganna email eken
Brother oya kiyapu widiyata karala foreign minister ekata yanakota online appointment ekak dalada yanna ona???
Ow. Ekata man wenama video ekak dala thiyenawa
Final certificate eke exam karapu medium eka thiyenawada? AL English Medium walin kara kiyala certify kara ganna widiyak thiyenawada?
Medium eka thiyenawa
Only pay karama aye certificates eka gaddi aye gewanna onada?
Reference no avang passa kohamada forion ministry chanal karahnada puluvangtha?
Appointment ekak danna ona foreign ministry eke. Mage video ekak thiyenawa balanna channel eke
OL and AL certificates tika ganna foreign ministry ekata yaddi awashya documents monawada? E wagema adala kena nathuwa gannawanam mokkakda procedure eka?
Me video eka balanna. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Email eken ena link ekata ghn document eka fill karanawa neda aapahu 800k dila?
Foreign eken certificate pdf eka email ekata awata passe apita foreign ekata gihin original certificate ganna puluwan neda?
name එකේ එක අකුරක් අඩුයි... ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශයට යනකොට දිවුරුම් ප්‍රකාශයක් අරන් ගියාම හරිද
Me video eka aniwaryen balanna..th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Ane me numbers contact karaganna bane.dan dawas 3k idala calls gannawa mama..mage surname eke w wenuwata v akura thiyenne.eka prashnayak weida apply karoth
Meka balanna.. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Passport eka nathiwa wena kenekuta ganna baria foreign ministry eken me sahathika danatamath lankawe nathi kenekge
Puluwan. Liumakui, passport copy ekai ona aithi kenagen
ඉස්සෙල්ලා passport aka hadanna oneda
Passport aka nathanam meken apply kanna barida