WR1 form is ridiculous. If someone needs to register for online services, registration form shouldn't be an online form too, rather than filling it in printed form? I don't understand why there need to be requirement like getting an attestation from the current employer. All these services should be make the life easier of the users rather than making it more difficult.
Mata Dana ganna puluwanda mama awrudu 19 wada karapu ayatanayen ain wela rata awa. Dan mama awrudu 9 rata. Mata lankawata Gihin mage epf etf ganna puluwanda
👉 Employee's Provident Fund:
(සේවක අර්ථසාධක අරමුදල)
epf.lk/
MP .p.kumari
🤔
මම 2010 වෙනකන් ලංකාවෙි වැඩකලා. දැන් මගේ බැලන්ස් එක බලන්නෙ කොහොමද
Me vidihata thamai
@@dphubofficial2
යල්පැන ගිය කුුම නැතුව හැදුනුමිිපත් අංකය ඇතුළු කල ගමන් EPF balance බලාගන්න පුළුවන් app එකක් හදන්නකො
❤️
B kat netham ganna berida
Puluwan
@@dphubofficial B card ekak nathuwa balance eka balanne kohomada
Id number eka kiyla, mahajana bankuwen vimasimak karanna
EPF වල දායක මුදල් බලාගන්න එක වගේම, ඒ මුදල් අපහු ගන්න එකත ලේසි ක්‍රියාමාර්ගයක් තියෙනවනම් හැමෝම කැමතියි. මොකද මම මගේ EPF එක ගන්න තම try කරනවා.
එකෙන් loan එකක් අරන් තිබුනොත් හරි මොන හරි වැඩ කරපු ආයතනයක් වහල B card හදල නැත්නම් හරි ඒ අදාල ආයතනය තියෙන labor department එකට ගිහින් තමය් එක හද ගන්න ඕනේ ලංකාවේ මොන කෙලවරේ හිටියත්.
එතැනින් ගියාම central bank එකට යන්න ඕනේ මේවගේ මාරම රස්තියාදුවක් වෙන්න ඕනේ අපේ මුදල් අපහු ලබා ගන්න. අතැරලා දන්නා හිතෙනවා.
මේකට ලේසි ක්‍රමයක් තාම හොයාගෙන නෑ මෙච්චරම technology දියුනුවේලා තියෙද්දී
💔
B kard eka nathiwela kisima vistharayak na ema visthara ganna vidiyak kiyanna
Id number eken puluwan check karaganna
App එකක් දුන්නාම ඉවරයි නේ. මෙච්චර දියුණු ලෝකේ තවම පරණ ක්‍රම තමයි බාවිතා කරන්නේ.
❤️
එකනේ කොච්චර දෙවල් වලට ඇප් තියනවද තාම පරන දෙ
❤️
කොමිස් නෑනේ එතකොට 😂
😀
meyalage crama okkoma maara amarui. ape salli apita apaw ganda giyama pattama amarui. meyala illana details lasthi karagannawata wada mata salli epa kiyala yanda hithenawa. meyalage system hadhila thiyenne apen salli aran dhaganda vitharai. eka apita ganda giyama wade patta amarui
Aththa 😓
හමුදා සේවයේ සිට කෙනෙකුට බී කාඩ් පත ලැබෙනවා ද මට එහෙම ලැබුනු බවක් මතක නැහැ
Epf kapunanm ganna puluwan
@@dphubofficial ස්තුතියි .
ඔව් කැපුනු බව පේසීට් එකේ සදහන් උනා
Ehenm aniwaryen ganna puluwan. Hotline number ekata call ekk dila wadi visthara dana ganna
❤❤
❤️
B card eka nathuwa mudal ganna barida
Puluwan, hot line ekata call ekk denna
ඔන්ලයින් බලාගන්නේ කොහොමද
Please watch the full video
මං ළඟ B card එක තියනවා.කලින් pvt job එකක් කරේ.අයින් උනේ 2015දි.මේ වෙනකන් කිසිදු මුදලක් අරන් නැහැ.පොලී මුදලක් එකතු වෙනවද මේ වෙනකන්ම.වැඩ කල ආයතනයට නොයා අයදුම්පත පිරවිය හැකි ක්‍රමයක් තිබේද
Please call to the hotline for more details
Higher studies walata rata yanwanan hari job eken ain wela masa 2k wage unemployed hityot EPF gnna puluwan da?
Baha
Mama pvt company ekaka 4years wada kara. Passe govmnt service ekata awa 2016 . Mata epf eka ganna puluwan da
Ow
id no.ake waraddak thiyanawa aka hada ganne kohomada.
Chanel eke video ekk dala tynwa. Eka blnna
I have sent online service application form 4 times and not yet received any response.
Please call to the hotline for more details
WR1 form is ridiculous. If someone needs to register for online services, registration form shouldn't be an online form too, rather than filling it in printed form? I don't understand why there need to be requirement like getting an attestation from the current employer.
All these services should be make the life easier of the users rather than making it more difficult.
❤️
Mage epf kapuwa aurudu 2k witarA eth anka mokuth na eka hoya ganne kohomada
Id number eka tiyenawane, hotline ekata call ekk dila check kraganna
Daily salary ganna labour ta EPF system eka nedda ... Oka adanda puluwang tha
Epf kapanawanm puluwan
පුද්ගලයන් ට ETF,EPF කැපෙන රැකියා දෙකක් එකවර කිරීමේ හැකියාව තියෙද,ඒ පිලිබද තියෙන නීති දැන ගන්න පුළුවන් ද?
Please call to the hotline for more details
Lamayek hadenna re dolahata kalin h.a oni demalu thambi gahanne na machan mama.
😁
අවු 17 තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු මට EPF ගන්න පුලුවන් ... ද ? මාව විශුුාම යවල තියෙන්නේ අවු : 44 දිම . අවු 55 වෙනකන් ඉන්න වෙනවා ද ? මන් ලග බි කාඩිි පත් මොකුත්ම නැ . ඒව මගේ තැපැල් දෙපාර්තමේන්තුව ෆයිල් එකේ තමා තියෙනවා ඇති .... කියල මම හිතනවා .. 😮😮
Puluwan, wadi vistara danaganna call ekk dila
@@s.lpeoplelifet.v තැපැල් දෙපාර්තුමේන්තුව විශ්‍රාම වැටුප් ගෙවන ආයතනයක්.ඒකේ අර්ඨසාදක අරමුදල් ගෙවන්නේ නැහැනේ.
B කාඩ් නෑ හැබැයි ආයතන 4ක විතර වැඩ කරලා තියනවා id කාඩ් නම්බරෙන් බලාගන්න පුලුවන්ද
Ow
මොකද කරන්න ඕනි මම ඒ සදහා
Comment wala tibuna bank eken details ganna puluwan kiyala. Hotline ekata call ekk dila check kraganna
Godak hoda deyak..a unata oba thumiyata..hariyata katha karaganna bene..wachana gotha gahanawa ne..wena kenek kathawata yedewwanam godak watinawa🙏🙏🙏
🙏
එකනේ මේ මිනිස්සු පැහැදිලි කිරීම වගේ දේවල්වලට ගැලපෙන්නේ නෑ.. බුද්ධිමත් නම් වෙනයි කථිකත්වය වෙනයි.
B card ekak. Nathwa I'd ekaharaha balagena barida mawadakala ayathanaya wada nawathwala
Puluwan
@@dphubofficial b card eka nathuwa id haraha khomada epf eka balaganne
Saturday openda epf office
Monday to Friday
B card 1ka nehe
Id eka tiyenawane
මන් Damro ආයතනයේ වසර 2 hamarak wada kala, අස් උනා mata B card එකක් දුන්නෙ නෑ ,කොහොමද සල්ලි ගන්නේ ?😢
Epf kapunanm ganna puluwan. Hotline number ekata call ekk denna
@@thanushkamanju B කාඩ් එක ගිහින් ගන්න පුලුවන් කම්පැණියෙන්
❤️
B kard aeka ganna baeri una paettriya wahala mokads karanna ona
Please call to the hotline for more details
@@lakmalipriyadarshani6050 ඔයාගෙ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයෙන් විස්තර දැන ගන්න..හානිපුර්න පත්‍රිකාව ඉදිරිපත් කරන්න..මම ඒ හැම දේම කරපු නිසායි කියන්නෙ..
මගේ ආමිමා සහා තාත්තා අවුරුදු 30 වැඩ කරා අපි ඉන්න රජයේ වත්තක නෙවෙයි උසස්වි අපේ නඩුව තවමත් යාන්නවා EPF සල්ලි දල නැහැ අපිට ම😢😢😢😢😢 කොහෙම හරිය විස්තලා දෙන්න🙏🙏🙏🙏🙏🙏
Please call to the hotline for more details
දෙයක් පැහැදි කරන්න පුලුවන් මනුස්සයෙක් ඔය තනය්හුරු වලට දාන්න
❤️
Mama Online EPF eka balanna hadagena thiyenne. den awurudu 2kakta kalin weda karapo office eke ewa pennanne nehene. ita kalin office wala saha denata inna eke ewwa pennanawa. mata B card ekath hambuna ayin weddi. mekata mama mokadda karanna ona?
Please call to the hotline for more details
@@virajjayasinghe3434 wisthara tikak Dana Ganna mahathmayage phone no ekak denna puluwnda
B card eka witharakama nam thiyenne, 3% pramaanaya laba ganna barida?
Please call to the hotline for more details
No eka ne identity no eka dunnama beida epf eka balanna
Please call to the hotline for more details
B Card Nathi wela nam mokada karanna puluwan
Id number eken puluwan
මම හතර පස් පලක වැඩ කරල තියෙනව .අන්තිම වැඩ කරපු තැනින් විතරක් රිසිට් තියෙනව 3% ගන්න අනිත් වැඩ කරපු තැන් වලටත් යන්න ඕනද
Please call to the hotline for more details
Thompson Ronald Brown Patricia Rodriguez Anthony
🤔
මට 47.ගන්ඩ පුළුවන් da කොහොමද බලන්නේ
Please watch the full video
Mata Dana ganna puluwanda mama awrudu 19 wada karapu ayatanayen ain wela rata awa. Dan mama awrudu 9 rata. Mata lankawata Gihin mage epf etf ganna puluwanda
Puluwan
Etf nobera tiyanna
🤔
අයිඩෙන්ට් නම්බර් එක නැති කෙනෙක්ගේ අර්තසාදක අරමුදල් ගැන දැන ගන්නෙ කොහොමද කියල කියල දෙනවද
නම ඇරෙන්න කිසිම දෙයක් මම ලග නැහැ
Please call to the hotline for more details
මම අවුරුදු 2ක් වැඩ කරල තියෙනව කටුනායක 2011/2012 දැන් මම රජයේ රැකියාවක් කරනව.අර හිටිය ඒව්ගෙ කිසිම දෙයක් මතක නැ කොහොමද ගන්නෙ කියන්නකෝ🎉
Id number eka tiyenawane. Hotline number ekata call ekk denna
@@dphubofficial b කාඩ් එහෙම නම් නැ.දැන් ඒ ෆැක්ට්‍රියත් වහල අවුලක් නෑද්ද
@@dphubofficialහොට් ලයින් නම්බර් එක මොකද්ද
Website eke tiyena number ekata call ekk denna
නම සහ හැදුනුම්පත් අංකය වැරදියට තියෙන්නේ .ආයතනයට දැනුම් දුන්නාම ලියුමක් යැව්වා කිව්වා නිවැරදිව කරන කියලා.ඒ කියලා අවුරුදු දෙකක් ගත වෙලත් නම ඩහ හැදුනුම්පත් අංකය නිවැරදි කරලා නෑ.අපිට ගිහින් ඒක හදා ගන්න පුලුවන් ද.ආයතන ප්‍රධානියාම යන්න ඕනාද.
අවුරුදු 55ට කලින් EPF එක ගන්න බැරිද..
Puluwan krama tiyenawa. Video eka balanna
දැන් 50න් ගෙවනවා
අනේ මගේ E .T.F
ගන්නේ කොහොමද.
ETF form eka fill karla bara denna
B Card Eke Salli Ganna Aurudu 50k Wenna Onida Sir
Tawa ganna puluwan vidi tiyenwa. Video eka blanna
අපිට මේක online බලාගන්න විදියක් නැතිද..???
Puluwan
Samaharu innaw patta horu.
2019.09.11 sita 2021.12.31 dakwa
Weda kala mata masa 6n 6ta mata lebune nehe
Complain kranna
මම කසාද බැදලා ගියා ගන්න බැන්ද ට පසෙ ගන පුළුවන් නෙ එතනදි කිව්වා රෙජිස්ට් ර් නැ ගන බැ කියලා
😭
@dphubofficial mata dan hre gna breda එයාලා දුන්න ලියුම් තියෙනවා මම ප්‍ර් රෙග්නට්
Hotline number ekata call ekk dila vistara danaganna
මම වැඩ කර අායතනය වහල මා ලග කිසිදෙයක් නැ
Id number eka tiyenawane
Meka ganna vayas simawak thiyenawada
Please watch the full video
අපි වැඩ කරපු තැන හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොලඹ. මන් ඒ ෆෝම් දීලා තියෙන්නේ ඒහෙන් අත්‍සන් කරන්න. ඉක්මනින් අත්සන් කරලා දෙන්නේ නෑ. අපිට ඕනි වෙලාවට අත්සන් දාලා දෙන එක එයාලගේ වගකීමක් නේද. නැත්තම් ඇත්තටම එයාලට ඕනි වෙලාවටද අත්සන් දාලා දෙන්නේ අනේ මට උත්තරයක් දෙන්නකෝ
Labour department ekata call karala details ganna
Thamath hampada parana mathad akama thiyagana Aduma tharama Pension ID card akak deepalla kooo
❤️
සප් කරන්න කෝ ❤❤❤
❤️
මෙච්චර තාක්ෂනය දියුණු කාලෙ..සාමාජික අංකය, හැඳුනුම්පත් අංකය ,නම ඇතුලත් කලාම , බැලැන්ස් එක බලන්න පුලුවන් ඇප් එකක් හදන්නකෝ...නෝනේ
මේ විස්තර කරන නෝනෙ දිහා බැලුවම ආයතනෙ වැඩ ගැන හිතාගන්න පුලුවන්....
😉
ඔක්කොටම කලින් පැහැදිලිව දෙයක් කියන්න පුලුවන් ගැනියෙක් එවන්න එපැයි..අඩනවනේ
රාජ්‍ය ආයතන update වීම හොදටම මදි.
අද මිනිස්සුන් පුවත් දැනගන්න පුවත්පත් බලනවා අඩුයි.
ඇපෙන් බේරෙන්න වගේ පුවත්පත් දැන්වීම දානවා.
B.card pata naha kala hakke kumakda
Please call to the hotline for more details
මෙලෝ රහක් නැති ජරා ආයතනයක්.
💔
nodakin
😁
Unnecessarily complicated process
💔
Anee mechchara deunu looke essara parana deeval ain karala, Dan mee digital looke banku vala karana vedihata apita app ekak denna. Meeva balanna ehala niladaren meeva karanna peyawara Ganna. Aimat mee gon add danna epa.
❤️
B cad aka tiyana name namai gihen baluwama wena name akak akata mokada karanna
Please call to the hotline for more details
EPF එකක් තියෙනවා කිසිම ලියවිල්ලක් ලග නෑ කොහොමද ඒක බලන්නේ.
Please call to the hotline
ලගම තියෙන මහ බැංකුවට ගිහින් හැදුනුම් පත ඉදිරිපත් කරලා විස්තර දැන ගන්න.හරිම පහසුයි.
❤️
@@vc55nu49 ගොඩක් ස්තුතියි
@@manojsirantha4423 lagama thiyena kamkaru karyalayat yanna
Hot line number eka dannako
Website eken ganna
B kad aka nathi unoth salli ganna barida
Please call to the hotline for more details
පුළුවන් kolamba ගිහින් විස්තාර දැනගන්න
@@dphubofficial4:49