O/L and A/L Results Sheet දින දෙකෙන් නිවසටම | Results Sheet Online Order Tutorial by ThuSh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
    👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
    👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
    👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
    DISCLAIMER :
    THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS.

ความคิดเห็น • 906

  • @DilharaSuriarachchi-lw3od
    @DilharaSuriarachchi-lw3od 7 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි අයියේ.මේක ලොකු උදවුවක් අපිට.දිගටම කරන් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chathuraananda5313
    @chathuraananda5313 2 ปีที่แล้ว +47

    බොහොම ස්තූතියි අයියේ මේ කරන මගපෙන්වීම්වලට ...නිවැරදි ව මෙන් ම විශ්වාසයෙන් යුතුව උසස් අධ්‍යාපන තොරතුරු ලබා ගැනීමට තිබෙන හොදම යූ ටියුබ් චැනලය ලෙස මම දකිනවා.ඉදිරියට ත් මෙවැනි වු මෙහෙවරයන් කර ගෙන යාමට අයියට ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🙏💗💗

  • @prasanganilupul9934
    @prasanganilupul9934 2 ปีที่แล้ว +18

    ගොඩාක් ආදරෙයි අය්යේ තෑන්කූ🥳

  • @tharushikanishka9876
    @tharushikanishka9876 9 หลายเดือนก่อน +18

    අයියා 2024 ලඟදිම දාපු video එකෙන් තමයි දැනගත්තේ online A/L cetificate එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා....මම ඒ හැම step එකක්ම අනුගමනය කරලා certificate එක online order කරා thank you අයියේ.....🙏❤

    • @minu7616
      @minu7616 7 หลายเดือนก่อน +1

      @@d.dewage8110 mata nm dawas 7k giya

    • @samadhi6223
      @samadhi6223 7 หลายเดือนก่อน

      Dws kiyak giyada enna😢

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 7 หลายเดือนก่อน +1

      Oyata dawas kiyak giyada eka genna ganna

    • @tharushikanishka9876
      @tharushikanishka9876 7 หลายเดือนก่อน

      Dawas 8k giya mata

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo 7 หลายเดือนก่อน

      කීයක් ගියාද සිස්? දවස් කීයෙන් ආවද?

  • @Wanshida_Thishini.A
    @Wanshida_Thishini.A 5 หลายเดือนก่อน +3

    ඌවෙ කොල්ලෙක්❤, ගොඩක් තැන්කියු,ගොඩක් වැදගත් උනා වැඩේට😊

  • @kavindyaranaweera2492
    @kavindyaranaweera2492 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූතියි අයියේ 🔥👌❤️

  • @dasuntharaka3034
    @dasuntharaka3034 2 ปีที่แล้ว +4

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ.මං 2020 A/L result sheet එක ගෙන්න ගන්න apply කලේ 2001 ට කලින් ඒවා apply කරන විදිහට...මං කලේ bank deposit receipt එක,application documents gmail කරපු එක.....මං post office pay කලේ නැ reference number එකකට....මට දැන් මගේ result sheet එක ගෙන්න ගන්න විදිහක් නැද්ද

    • @Janitha417
      @Janitha417 2 ปีที่แล้ว

      Aye mula idan hari widiht karahan

  • @saman8658
    @saman8658 8 หลายเดือนก่อน +3

    3rd shy කැම්පස් යන ලමයෙක්ට 1st shy, 2nd shy result sheets වැඩක් නැනේද කැම්පස් යද්දි ඒවා ඉල්ලන්නේ නැ නේද

  • @shashiprabhakawindya7880
    @shashiprabhakawindya7880 2 ปีที่แล้ว +7

    ඇත්තටම thank you aiye.😘😍♥️😊

  • @Sandu1555
    @Sandu1555 21 วันที่ผ่านมา +1

    අයියේ O/L result එකේ එක එක subjects වලට අපි ගත්තු marks බලන්න විදියක් නැද්ද...අනේ කියන්නකෝ

  • @deshikadilekshi452
    @deshikadilekshi452 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි අයියේ ආයිත් සැරයක් මේ වීඩියෝ එක දැම්මට.🙏🙏

    • @thushlk2614
      @thushlk2614  2 ปีที่แล้ว +16

      හොඳ වෙලාවට ඒක ලැප් එක අයිතිකාරයා ඩීලීට් කරලා නැහැ

    • @Pererachathu09
      @Pererachathu09 2 ปีที่แล้ว

      @@thushlk2614 aiye sabaragamuwa vedio ek dannakoo

    • @lakminikodagoda5009
      @lakminikodagoda5009 2 ปีที่แล้ว

      @@thushlk2614 aiye nama varadi nam hadaganne kohomada

    • @poornimaathukorala550
      @poornimaathukorala550 2 ปีที่แล้ว

      @@thushlk2614 අයියෙ මං ඔක්තෝබර් 07 වෙනිද O/L ,A/L risalt sheet ගෙන්නගන්න සල්ලි ගෙව්ව.ඒත් මට exam dep.එකෙන් massage එකක් ආව 17 වෙනිද එහෙන් Rislt sheet එව්ව කියල.ඒත් තාම ආවෙ නෑනෙ ගෙදරට.මං බාහිර උපාධිය දාන්න ඉන්නෙ😅රිසාල්ට් sheet නෑ මං ලග ඒකට.මොකක්ද කරන්න ඕනි ඒක ඉක්මනින් ගෙන්නගන්න නම්?

    • @nimanthikaharshani7767
      @nimanthikaharshani7767 ปีที่แล้ว

      @@poornimaathukorala550 oyt thama awe nedda yalu

  • @ShiroIran
    @ShiroIran 14 วันที่ผ่านมา

    අයියේ මට o/l results එක A2,B1,C4,S2 තියෙන්නේ මට A නැති subjects හත අපහු කරන්ඩ ඔනේ එතකොට මේ C තියන subject එකක් අපහු ලියලා ඊට වඩා අඩු results එකක් අවොත් මට C තිබ්බ results එකම ගන්ඩ බැරිද

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +4

    Ane godak ස්තුති ...godak pinnn aiyaaaaa🙏🌼🌸🌸🌸❤️

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේ වගේ චැනල් එකක්

  • @PabodaVijenayaka-fp2yk
    @PabodaVijenayaka-fp2yk 8 หลายเดือนก่อน +5

    ❤🎉 Thank You So Much ❤🎉
    Budu Saranai❤

  • @keshanikawindeyakeshani
    @keshanikawindeyakeshani วันที่ผ่านมา

    Post pay kiynne අපි තැපැල් කාර්‍යාලෙට ගිහින්ද සල්ලි ගෙවන්න ඔනෙ නැත්නම් ගෙදරට ආවාමද

  • @dishninuwandika4907
    @dishninuwandika4907 10 หลายเดือนก่อน +7

    Thank you so much. What a valuable person are you?? ❤️❤️❤️❤️

    • @yenulsawin7217
      @yenulsawin7217 9 หลายเดือนก่อน

      me widiha thawama wadada?

  • @vihangipabasara2931
    @vihangipabasara2931 2 ปีที่แล้ว +2

    Thank u ayyee..oyaa thama hamadema haryatma kiyala denne apita..gdk pin😊

  • @pavithradeshani8030
    @pavithradeshani8030 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුති අයියා...🙏🙏🙏

  • @kavid249
    @kavid249 8 หลายเดือนก่อน +2

    thank you very much for your tutorial,clear explanation

  • @madushikathilakarathna1920
    @madushikathilakarathna1920 8 หลายเดือนก่อน +3

    Senasurada,irida wage ordr eka demmoth අඟහරුවාදා wage eida

  • @surachathu
    @surachathu 9 หลายเดือนก่อน +2

    රිසාල්ට් ශිට ඔන්ලයින් ඔඩර් කලා මං address එක වෙනස් කරලා දාලා තියෙන්නේ අනේ කොහොමද ඒක හදා ගන්නේ

  • @nisansaladissanayake7971
    @nisansaladissanayake7971 2 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි අයියේ ❤

  • @HansikaMalshani-v8x
    @HansikaMalshani-v8x 7 หลายเดือนก่อน

    අයියේ මගේ A/l resut sheet eke
    Dissanayake කියන කොටසේ
    Dissanayaka කියල තියෙන්නේ ඒක හදලා මෙහෙම ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් ද
    Reply ඕනේ අයියේ

  • @jayaniaththanagoda2331
    @jayaniaththanagoda2331 2 ปีที่แล้ว +3

    Aiye O/L ,A/L setificate 2ma oninm copy1 gane kohomada copies gna dennee?

  • @sanju8065
    @sanju8065 2 ปีที่แล้ว +1

    Bro student visa apply කරනකොට කොයි එකටද tik එක දාන්න ඕනෙ 2 වෙනි එකටද තුන්වෙනි එකටද

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අයියේ 🥰🙏

  • @EderBoy
    @EderBoy หลายเดือนก่อน +1

    Eka Sareta Certificate warga 3 gennnne kohomd
    delivery fees dekak gewnn ooned

  • @hasinisiranthika7631
    @hasinisiranthika7631 ปีที่แล้ว +2

    අයියේ මන් කාඩ් එකෙන් pay කරලා submit කරා එතකොට bank එකෙන් msg එකකුත් ආවා ඒත් එතනින් ඉස්සරහට ඔහොම මුකුත්ම පෙන්නන්නෙ නෑනේ සුදු පාට පසුබිමක් ආවා සබ්මිට් කරාම මගේ කාඩ් එකේ සල්ලිත් කැපුනා දැන් මොකක්ද කරන්නේ

    • @worldwide2988
      @worldwide2988 ปีที่แล้ว

      Oyata awada result sheet eka dawas kiyak vithara giyada ?
      Ane awanam enna dawas kiyak vithara giyada kiyannko

    • @pramudinisansala4935
      @pramudinisansala4935 ปีที่แล้ว

      Matath ema una.oyata eka hari giye nadda

    • @fathinush5689
      @fathinush5689 ปีที่แล้ว

      @@pramudinisansala4935 matath mehema una result sheet eka blagnna beri una ....oyata hambunafa result sheet eka

  • @madu6052
    @madu6052 ปีที่แล้ว

    අයිය මන් කාඩ් එකෙ විස්තර ටික fill කරාට පස්සෙ unsuccessful කිය්ලා වැටෙනවනේ please rply

  • @kavindikamadhuwanthi3226
    @kavindikamadhuwanthi3226 2 ปีที่แล้ว +3

    Post offlice eken payment karanna puluwanda .eken tikak parakku wenawada enna

  • @sps945
    @sps945 ปีที่แล้ว +2

    Private exam එකට apply කරාම certificate එක ගන්නෙ..කොහොම්ද...online oder කරන්න ඕනාද? ගෙදරට නම් තාම ආවෙ නැනේ

  • @කෙවින්ලක්මාල්
    @කෙවින්ලක්මාල් 2 ปีที่แล้ว +6

    අනේ තෑන්ක් බං😍😍😍🤗

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +2

    Aiya eka result ekakata witharai neda mehema fill krnna puluwan .aye A/l result fill kraddi ayeth ekai neda fill kranna puluwan ..??? Ethakota A/l thunparak krala nam...ekin ekata fill karanna onida...me widiytama aiya.....????????????

  • @sandalisandali8727
    @sandalisandali8727 2 ปีที่แล้ว +4

    Aiya kiyapu widihata genna gaththa mn result sheet,godak sthuuthi aiye,godak watina vedio ekak😊🙏

    • @lakshanranaweera4713
      @lakshanranaweera4713 2 ปีที่แล้ว +1

      දවස් කියෙන් වගෙ ලැබුනද

    • @kusal9616
      @kusal9616 2 ปีที่แล้ว

      mage eka thama hambune nane.dws dekak giyane 🥺 thama processing wath watila nane.kochchara kal giyada enna

    • @tarushijayawardhana6755
      @tarushijayawardhana6755 2 ปีที่แล้ว

      Dawas kiyakind awe certificate eka

    • @asangidasanayake9669
      @asangidasanayake9669 2 ปีที่แล้ว

      Sertifict eke district rank eki island rank eki tinwd , nethnm z eka witrd tinne

    • @tanujsandaruwan7472
      @tanujsandaruwan7472 2 ปีที่แล้ว

      Meka enna dws kiyak ynwda mage thma pending thiyenne

  • @paramihesha9639
    @paramihesha9639 9 หลายเดือนก่อน

    OL certificate eke නාම සංශෝධනය ට mehema results sheet eka gedrt genna gena exam department ekat aran gyt kamak nadda

  • @dilmitharushika2362
    @dilmitharushika2362 ปีที่แล้ว +4

    THANK YOU SO MUCH AIYA❤💛

  • @prasadirasangani3263
    @prasadirasangani3263 ปีที่แล้ว

    අයියේ මගේ නමේ එක අකුරක් අඩුවෙන් තමා 2019 result එක ආවේ....ඒක නිවැරදි කර ගන්න ඕනේ ....ඒකට මොකක්ද කරන්න ඕනේ කියන්න පුලුවන් ද

  • @imeshipoornima2637
    @imeshipoornima2637 2 ปีที่แล้ว +6

    සහතික 2ක් එකවර ගෙන්න ගන්නෙ කොහොමද .....?

  • @theekshanathennakoon
    @theekshanathennakoon 2 ปีที่แล้ว +2

    අයියේ ඉස්කෝලෙන් දෙන අර සුදුපාට සහතිකය වැලීඩ් වෙනවා ද අයියේ

  • @prabhashabandara31
    @prabhashabandara31 5 หลายเดือนก่อน +4

    මට දවස් 3න් ආව online order eka

    • @NiroshaMadu-zd9uh
      @NiroshaMadu-zd9uh 3 หลายเดือนก่อน

      Meken enne copy ekakda? Nathnm original ekada?

    • @prabhashabandara31
      @prabhashabandara31 3 หลายเดือนก่อน

      @@NiroshaMadu-zd9uh original ekak

  • @Awiya227
    @Awiya227 2 ปีที่แล้ว

    Forign ministry dammama,print krma dawas 2k athulatha ganna onada.phau wela giyoth gnna puluwnda

  • @rsarani1748
    @rsarani1748 2 ปีที่แล้ว +3

    2016 O/L ප්‍රතිඵල දැන් බලන්නෙ කොහොමද අයියේ විභාග අංකය නැතිව ?

    • @Yash-esthetic
      @Yash-esthetic 2 ปีที่แล้ว +1

      Laga hitapu yaluwage index number eka illagena anthima ilakkma guess karala gahala balnna oyage nama enkn😁✌🏼mn gatte ehema

    • @rsarani1748
      @rsarani1748 2 ปีที่แล้ว +1

      @@Yash-esthetic Thank you so much 💕❣️💓

    • @dilkidilshani6192
      @dilkidilshani6192 2 หลายเดือนก่อน

      @@Yash-esthetic e kohomda anee puluwnnm kiyla dennko,mn 2011 O /L liuwe,index number matak nane😔

  • @ChethanaSewwandi-j7p
    @ChethanaSewwandi-j7p 10 หลายเดือนก่อน +1

    අයියේ දහම් පාසල් අවසාන පිරිවෙන් අවසාන සහතික ගෙන්වා ගන්න විදිහක් තියනවද ඔන්ලයින් ????

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +4

    Very useful ayye 🔥🔥❤️

  • @clipsco3895
    @clipsco3895 2 ปีที่แล้ว

    පිටරට ජොබ් එකකට යනව නම් අර ලිස්ට් එකෙන් මොන ටික් එකද දාන්නෙ බ්‍රෝ?australia නෙවෙයි UK.

  • @tharushidilakshika5603
    @tharushidilakshika5603 2 ปีที่แล้ว +3

    Thank you aiye. ❤️🙏

  • @dinushamadhuwanthi2605
    @dinushamadhuwanthi2605 ปีที่แล้ว +1

    Aiye mata aurudu 3ka results sheets ganna oni..o/l A/l dekama..ethakota apita eka sareka ekaida apply karanna puluwan wenne..eka sarema 3ma barida?

  • @dedunuranasinghe8480
    @dedunuranasinghe8480 2 ปีที่แล้ว +3

    Thank you so much aiya 🥰

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe 2 หลายเดือนก่อน

    අපිට school එකෙන් ඔතකොට හම්බවෙන්නේ transcript එකක් නේද?

  • @Dilini-gn4lp
    @Dilini-gn4lp ปีที่แล้ว

    අයියේ මම තැපෑලෙන් මුදල් ගෙව්වේ ඊයෙ මම ඒ වැඩ ටික හරියට ම කලා එත් තාම මට certificate printed කියලා msg eka ආවෙ නෑ නේ අනේ අයියේ මොකක්ද මම කරන්න ඕන 😭😔උදව්🙏😔

  • @shashiniisharahanci5837
    @shashiniisharahanci5837 2 ปีที่แล้ว +6

    Aiye ohoma kiuwa vidihtama mn kara anthimata home ekta gihin aye results sheet eka koheda tiyenne kiyla blddi reference number eka gehuwama invalid kiyla wetenawane e ai mokk hari awlkda

  • @GihanMahesha
    @GihanMahesha 6 หลายเดือนก่อน

    Maru aiyye good luck ❤❤

  • @shalikalakshani6137
    @shalikalakshani6137 2 ปีที่แล้ว +3

    අයියෙ ඕනි බෑන්ක් එකකින් ගෙවන්න පුලුවන්ද

  • @Shadowjktk97
    @Shadowjktk97 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤

  • @kavindilakshani4734
    @kavindilakshani4734 2 ปีที่แล้ว +3

    Thank you aiye❤️

  • @AshKnowsBetter
    @AshKnowsBetter 2 ปีที่แล้ว

    Bro, Mng US green card ekatai ganna oni. US green crd ekata gannawanm Eyala Reference number witharai ne denne ? Nethan gedaratath certificte eka yawanawada ? Eeta passe meka green card nisa ahanne meh certificte eka kochara dawas dha valid ?

  • @Janitha417
    @Janitha417 2 ปีที่แล้ว +6

    Uwe registration awoth kiyanda ayye😁

  • @ganguperera2456
    @ganguperera2456 2 ปีที่แล้ว +2

    අයියේ මෙකෙන් ගෙදරට එන ඩොකියුමන්ට් එකයි අපිට ඉස්කෝලෙන් අස්වෙනකොට දෙන එකයි වෙනස්නෙ 😕🥺. ඊටකොට ඒ වගෙම එකක් ගන්න බැරිද?

    • @anushamediwaka6141
      @anushamediwaka6141 2 ปีที่แล้ว +1

      ඔයාට දවස් 2න් ආවද?

  • @wmsandali7825
    @wmsandali7825 2 ปีที่แล้ว +4

    Thank you 😊

  • @KaumadiUmeshika
    @KaumadiUmeshika ปีที่แล้ว +1

    අනේ අයියෙ මං මෙහෙම result sheet එක order කළා.ඒත් ඒක printed ද post කරලද කියලා බලද්දි එතන pending කියලා තියෙන්නෙ.🥺 ඒ කියන්නෙ හරියට වැඩේ වෙලා නැද්ද අයියෙ. Payment එකත් හරියට වුණා.අනෙ අයියෙ දැන් මොකක්ද කරන්න ඕනි? reply එකක් දාන්න plzzzz

    • @d.dewage8110
      @d.dewage8110 7 หลายเดือนก่อน

      Oyta itin result sheet eka awada
      Dawas kiyk giyda enne

  • @kavindasilva10929
    @kavindasilva10929 2 ปีที่แล้ว +3

    මල්ලි. Foreign job interview එකකට english version එකේ result sheet එකක් ඔනි වෙනවා. එතකොට අර ටික් එක දාන්න ඔනි foreign country එකටද

    • @thushlk2614
      @thushlk2614  2 ปีที่แล้ว +2

      ඔව් අයියේ ...අවශ්‍යය තැනටම ගන්න පුලුවන් ❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 ปีที่แล้ว

    Man results sheet 4k order kra.3ktai reference number eka aawe.1ta aawe na.habai salli kapuna.e certificate eka mata eida?

  • @pasindipabashawasudewa6401
    @pasindipabashawasudewa6401 2 ปีที่แล้ว +3

    Aiye..kelaniya campus eke registration valatatath davas dekak 3k athulatha video ekk dennako pulivan nm

  • @kavishkashain9231
    @kavishkashain9231 4 หลายเดือนก่อน

    Index number මතක නැත්නම් 2020 O/l result sheet එක ගන්න බෑද අයියෙ school එකට යන්නෙ නැතුව

  • @origamiart5557
    @origamiart5557 9 หลายเดือนก่อน +3

    Result sheet eka dawas 2ken aniwa enawa neda

  • @chamodithisara9510
    @chamodithisara9510 6 หลายเดือนก่อน

    Keep up the good works ❤ !

  • @rasikasanjeewa2669
    @rasikasanjeewa2669 ปีที่แล้ว +3

    Index no eka ganna widiha kiyala denna plz

  • @kaveeshadilshani1211
    @kaveeshadilshani1211 2 หลายเดือนก่อน

    Aiye man results sheet pay krta psse log out una. Reference nb ek awa habi cetificet ek check krnn bari unane . Mkd krnne eekt

  • @chamuabeysekara
    @chamuabeysekara ปีที่แล้ว +3

    විභාග අංකය අමතකයි නම් මොකද කරන්නෙ

  • @charukadilshan4599
    @charukadilshan4599 ปีที่แล้ว

    අයියේ මං දීපු Address එක වැරදිලා ඒක මොකද කරන්නෙ අයේ කැන්සල් කරන්න බැරිද? හරි ඇඩ්‍රස් එකට ගෙන්න ගන්නෙ කොහොමද?

  • @supekshadeshani9515
    @supekshadeshani9515 2 ปีที่แล้ว +29

    aiye mn AL private kle result sheet issr wage gdrt enne nedd mehem onlin genn gnn onida cmps select wela inne

    • @dasundilhara3100
      @dasundilhara3100 2 ปีที่แล้ว

      මේ පොඩි දෙයක් දැනගන්න ඕනි රිප්ලයි කරන්න කෝ

    • @mashiadikari8908
      @mashiadikari8908 2 ปีที่แล้ว

      Oyage result sheet gedarata awada

    • @ajanthadissanayaka8247
      @ajanthadissanayaka8247 ปีที่แล้ว

      Oylge results sheet awada gedrta

    • @ir6204
      @ir6204 ปีที่แล้ว +2

      මටත් eka danaganna oni අනේ..danna kauruth nadda

    • @hashsnbandara1712
      @hashsnbandara1712 ปีที่แล้ว

      mn order karapu eka awa

  • @praveen_brother
    @praveen_brother 6 หลายเดือนก่อน +1

    Thq ayyee.. Its more important,,,,,,,❤❤❤

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว +3

    අද ඕඩර් කරේ...දවස් කීයකින් එවිද අයියේ

    • @user-qx9ll8xz4knethu
      @user-qx9ll8xz4knethu ปีที่แล้ว

      Dwas kyakin awda bro..man ada dmmee

    • @Kavi_Boy_0
      @Kavi_Boy_0 ปีที่แล้ว

      Boc ekn wtrda payment krnn pluwn

    • @Kavi_Boy_0
      @Kavi_Boy_0 ปีที่แล้ว

      Boc ekn wtrda payment krnn pluwn

  • @sasindumalaka9394
    @sasindumalaka9394 หลายเดือนก่อน

    සෙනසුරාදා order කරාට ප්‍රශ්නයක් නැද්ද? ඒත් එනවද

  • @lathapriyanthi6402
    @lathapriyanthi6402 12 วันที่ผ่านมา

    Godak pin ayye oyata ❤❤❤

  • @chathurikalakshani3545
    @chathurikalakshani3545 ปีที่แล้ว +2

    Payment එක කරන්න boc card එකක්ම තියෙන්න ඕනද

  • @ruwanmadusanka6061
    @ruwanmadusanka6061 3 หลายเดือนก่อน

    දවස් 12ක් වෙලත් තාම නෑනේ..🙄 Status ... Printed කියල තියෙන්නෙ.. Department එකේ numbers නිතරම Busy.

  • @KaushalyaGimhani-dc1cr
    @KaushalyaGimhani-dc1cr 4 หลายเดือนก่อน

    අයියේ රිසාල්ට් ශීට් ගෙන්නනකොට ගෙවීම් කරන්න පුලුවන් ලංකා බැංකුව හරහා විතරද මහජන බැංකුව හරහා බැරිද😢

  • @plbg7807
    @plbg7807 ปีที่แล้ว +2

    අයියේ මගේ ඔරිජිනල් එක නැති වෙලා මේක එතකොට ඔරිජිනල් රිසාල්ට් ශීට් එකක් විදියට කැම්පස් එකෙන් පිලිගනන්වද.

    • @GamingJr-h2v
      @GamingJr-h2v 21 วันที่ผ่านมา

      Me prashne matath thiyenwa,
      Oysta mekt uttarayak hambuna nm matath kiyannko pls

  • @sachinthanihansika7123
    @sachinthanihansika7123 ปีที่แล้ว

    අයියේ මන් o/l දෙපාරක් privect කරා 🥺අනේ එත් result sheet ආවේ නෑනී.ඒක කොහොමද ගෙන්න ගන්නේ 🥺අනේ කියන්නකෝ.

  • @slwanderer99
    @slwanderer99 2 ปีที่แล้ว +2

    2002 e Result Sheet 1 gnd oone bro, index NO: 1 nathuw gnna widiya kinda puluwnd Plz..

    • @slwanderer99
      @slwanderer99 2 ปีที่แล้ว +1

      It is urgent, Please reply

  • @kalpanidarmasena5570
    @kalpanidarmasena5570 ปีที่แล้ว +2

    Aiye 3rd shy liypu knekta campus registration ekedi klin shy eke results sheet ekath oni wenawada

  • @HiruniTharuka-hx9ec
    @HiruniTharuka-hx9ec 8 หลายเดือนก่อน

    Thank you aiye godaaak pin🙏❤️

  • @nim976
    @nim976 9 หลายเดือนก่อน +1

    දැන්ට දවස් තුනක් වෙනවා තාම පෙන්ඩින් ... ඒකට මොකක්ද කරන්නෙ අනේ කවුරු හරි කියන්නකෝ interview එකක් තියෙනවා ඒකයි😢

    • @bg2195
      @bg2195 9 หลายเดือนก่อน

      Orjinel certificate eka neda online odre karanth enne

  • @variousvideos2351
    @variousvideos2351 หลายเดือนก่อน +1

    Mt collect krgnn wisthara denn thanak awe nane .mn dn mkd krnne.plz reply

  • @DON.SILUNA
    @DON.SILUNA 8 หลายเดือนก่อน +2

    VIDIO START IN 3:15

  • @kavindivihara5376
    @kavindivihara5376 ปีที่แล้ว +2

    Thank you so much brother ❤✌️

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 4 หลายเดือนก่อน

    මෙහෙම කරලා ගෙදරටම Result sheet ආව අය ඉන්නවද

  • @ishuishu7257
    @ishuishu7257 2 ปีที่แล้ว

    Ane aiye mata meka anitima wenakm yanna bari un phone eka hira wela.hbai salli th kapuna.antimata process kiyana tika denna bari una.mokd kranne ekatat

  • @sansaladewmi3714
    @sansaladewmi3714 3 หลายเดือนก่อน

    අයියේ GIT exam eke index nmb eka nathuwa results blnn barida

  • @HamashaWardini
    @HamashaWardini 9 หลายเดือนก่อน +2

    Aiye mage index number eka nathivela mama ol kare 2018 kohomadha ganne aiye pls help me.

  • @Ishanishehani
    @Ishanishehani ปีที่แล้ว

    අයියෙ මම 2021 Ol කරපු ලමයෙක් තාම රීකරෙක්ශ්න් ආවෙ නෑ එක ගෙන්න ගන්නත් පුළුවන් ද මෙහෙම

  • @Damdiyaarana
    @Damdiyaarana ปีที่แล้ว

    Thank you

  • @Deshanimadushika2004
    @Deshanimadushika2004 10 หลายเดือนก่อน +1

    O/L private liyl result sheet ek gnn puluwn mehemd kiyannko

  • @adithyajayawardhana8519
    @adithyajayawardhana8519 4 หลายเดือนก่อน

    Mn lag online A/l certificate ek njne.2022 A/l eke..closing date ek 31 ..dn mkd krnne 😢😢

  • @gayathrisamadi9286
    @gayathrisamadi9286 3 หลายเดือนก่อน

    Aiye godak pin, oya gana kiyanna Wachana na, dan kale igena ganna aya wattanna hadaanwa misak goda yanna udaw karana aya adui, e atin oya puduma kenek aiye,, oyata kisima dawasaka waradinne naa,,bs aiye❤

  • @shamikamadushanka2103
    @shamikamadushanka2103 ปีที่แล้ว

    අය්යෙ මන් o/l කලෙ 2019 එතකොට index num eka balaganna widiyk නැද්ද

  • @chathurangaSP
    @chathurangaSP ปีที่แล้ว

    O/L ප්‍රයිවට් දාලා ගත්තම ඒක සහතික කරගන්න ඉස්කෝලේ ට යන්න ඔනෙද නැතිව නිකන්ම ජොබ් එකකට යනකොට ගන්න පුලුවන් ද ඉක්මනට රිලයි එකක් බලාපොරොත්තු වෙනවා 👍

  • @fathima5070
    @fathima5070 2 ปีที่แล้ว

    Aiyye mage school eken dunna O/l certificate eka laminate karanna deela waste una.dan mn ekak online gennuwoth eka valid neda onema ekakadi school eken dunna eka wagema?
    Reply pls