අපි බදාදත් ආව හොදේ. ඇරියස් කවර් කරන්නත් එපැයි# Wednesday vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น •

  • @nayanavinodani7148
    @nayanavinodani7148 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ඒ හංස ජෝඩුව තමයි වගේ නෙමෙයි නංගිගෙ කෝලම් අම්මා වගේම ලස්සනයි ජීවිතයට තියෙන්න ඕනෙ හීන සහ ඒව හැබෑ කරගන්න උත්සාහය බුදුසරණයි!

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤️

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 7 หลายเดือนก่อน +10

    ඔයාට ඒ ඇඳුම හරීම ලස්සනයි .මල්ලි නම් දැනුත් අප්පච්චි වගේමයි.හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.ඒ ආදරයට ( wasthu & menika) ගොඩාක් ආදරෙයි .හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි !!! යහපතක්ම වේවා !!!

  • @Dissanayaka1
    @Dissanayaka1 7 หลายเดือนก่อน +20

    මාමා කිව්ව කතාවෙන් හිතට ගැම්මක් ආව❤Al 2nd shy ලියන්න ඉන්නෙ මේ නොවැම්බර්. හිතින් හැම වෙලේම ආයෙ එක්සෑම් ලියන්න බෑමයි කියල හිතෙනව.මාමා කිව්ව කතාව ඇත්ත.අපේ ගමන නවත්තගන්නෙ අපිමයි😪

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      ❤️

    • @Nancydreew
      @Nancydreew 7 หลายเดือนก่อน

      Mt second 😢❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน +2

    මල්ලිට දැන් උදව් කරන්නත් පුළුවන් 👍💚💚
    අය්යා නිහඬව ඉන්නවා ,අක්කා නම් සුපුරුදු ලෙස සෙල්ලමින් ඉන්නවා.👌👌
    ජයවේවා ❤
    දෙවි පිහිටයි 💕💕

  • @snowwhite587
    @snowwhite587 7 หลายเดือนก่อน +5

    ලස්සනයි වස්තු මල්ලියෝ ඔයාගෙ කතාව .ඔයාල ගේ තියෙන නිහතමානී කමට ඔයාලට තව තවත් හරි යන්න ඕනි ❤❤.ලස්සන ම ආදරනීය ම පවුලක් ඔයාල හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane bohoma stuthi akki ❤️❤️

  • @AsokaAsokapiyaranjani
    @AsokaAsokapiyaranjani 7 หลายเดือนก่อน +4

    මානසිකව වැටුණු වෙලාවට මම ඔයාලගෙ වීඩියෝ එකක් බලනවා හිත හදා ගන්න ඒකත් ලොකු උදව්වක් වෙනවා. ඒකට ගොඩාක් ස්තුතියි බුදුසරණයි දෙවි පිහිටයි

  • @SanjulaWijesingha
    @SanjulaWijesingha 7 หลายเดือนก่อน +4

    ඔයාලා ආදරෙන් ඉන්නවා දැක්කාම සතුටුයි.හැමදාම හොදින් ඉන්න ලැබේවා ඔයාලට❤

  • @RoseSn6758
    @RoseSn6758 7 หลายเดือนก่อน +3

    අයියා දෙන ගැම්ම දියුණු වෙන්න කියලා හරි වටිනවා.හැමෝම ඔය ගැම්ම දෙන්නැ.ඇත්තටම අක්කයි,අයියයි නියමයි,ආදරෙයි හැමදාමත් ඔය දෙන්නාටත්,පැටව් තුන් දෙනාටත් ❤❤

  • @dulmikalpana7202
    @dulmikalpana7202 7 หลายเดือนก่อน +2

    ❤සතියට දෙපාරක් ආපු එක නම් සතුටුයි ගොඩක්❤❤.තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Theruwansaranai nangi ❤️

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 7 หลายเดือนก่อน +3

    චූටි පුතා උකුලෙ තියන් ඉන්න තැන අක්කා මාරම ලස්සනයි 😍 ඔයාලා 5 දෙනානම් මං හැමදාමත් කැමති පවුලක්.....ආදරෙයි ගොඩාක් අක්කා අයියා පැංචො 3.....පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි 😘❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane Bohoma stuthi nangi ❤️

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 4 หลายเดือนก่อน

    ane aiye mama oyalata aluth oyala denna harima adara niyai gadak adarei dennata❤❤

  • @adeesharuwani7847
    @adeesharuwani7847 7 หลายเดือนก่อน +1

    Akkage eduma nm marma lassanii....malli baba nm dn tattama tmiii..petw thundenva den dkinkota parna videoz blnkota petw tika dn loku vela..oyla tva tva tvth dunu vela tvth hoda thenkta enna ..hithe tyna hemdema e vidiytma.ishta venna one ❤..paule hemotmao ,akki aiyai.parissmen sathuten inna budusarani jesuspihitai ❤️❤️❤️❤️❤️adaraniya puala ape

  • @nadeeshanibuddhika8706
    @nadeeshanibuddhika8706 7 หลายเดือนก่อน +3

    Hamadama vage harima aasaven vedio eka baluva.kochchara baluvath athi venne nam na.waiting for the next vedio.

  • @pradeepapradeepa9874
    @pradeepapradeepa9874 7 หลายเดือนก่อน +3

    අයියගෙ උපදෙස් නම් මාර වටිනවා👍👍අදත් විඩියො එක හොදයි .අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවා❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමොම❤අදරෙයි ඔයාලට❤❤

  • @malaniperera2839
    @malaniperera2839 7 หลายเดือนก่อน +1

    Putha tharuna daruwan motivat karanawa.eka hari hodha detak.dan oyage daruwoth tika tika loku wenawa.harii sathutui.api mulinma vedio balana kota malli baba godaak podi.dan dakkama pudumai wage.puthatath duwatath patau thun denatath godak adarei.theruwan saranai.♥️♥️♥️♥️♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Theruwansaranai aunty ❤️❤️

  • @buddhiherath20
    @buddhiherath20 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ.ලස්සන පවුලක්.ආදරණීය බිරිදක්.❤❤❤චූටි මැනික ලොකු වුනාම අම්මා වගේම වෙයි.මං හැමදාම ඔයාලගෙ වීඩියෝස් බලනවා.පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Bohoma stuthi nangi ❤️❤️

  • @surenitharaka3832
    @surenitharaka3832 7 หลายเดือนก่อน +1

    Ane video akanam beluwa.dn tamai comment daanna une. Ayyage Advice nam kotiyak watinawa.🙏 Adath video aka 👌 chooti video akak Hari sathiyata deparakwath denna ithin.asai oyala diha balan Inna. Mge penchiyo denna Hari Asai Nangi babata.aya wage wenna onelu. Akki lassana princess kenek wagelu. Story Wala Inna. Ahemai ape denna akkita kynne.aththatama akki peyo

    • @surenitharaka3832
      @surenitharaka3832 7 หลายเดือนก่อน +1

      Akkita tyenne natural beauty akak.🌹👌 Kalin mg aka hadidsiyata send una.🤭 Adarei hemadaama.ayeth ayyage rasa paata kemakin hamuwemu.Budu Saranai 🙏 💖♥️💖♥️💖♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane bohoma stuthi nangi ❤️❤️

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 7 หลายเดือนก่อน +2

    සුබ දවසක්...😊 ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් ඔයාලව බලන්නේ 🫢 🙃ආදරෙයි ඔයාලට. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😊💜️

  • @RUTO_TEUME0405
    @RUTO_TEUME0405 3 หลายเดือนก่อน

    Lovely family ❤love you ❤❤❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 7 หลายเดือนก่อน +1

    හැමදෙනාටම බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න.

  • @WijemannaIshani
    @WijemannaIshani 7 หลายเดือนก่อน +1

    Wasthu and manike hamadama hodama videos ragena ena oyalata thank you so much ❤manika kata 3tath thank you so much 💕💕💕 oyalage vedios balana hamotama hoda DeWal karanna kiyanne. akanam patta. ithin oyalage family akata dalada samiduge pihitai 🙏🙏💐💐💐❤️💕❤️💕❤️❤️ budusaranai 🙏💕🙏💕💕❤️💕 apiwa dirimath kalata thank you so much god bless you 🙏 🙏 🙏 🙏 ♥️♥️♥️♥️♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Bohoma stuthi ❤️❤️

  • @veronicaperera8253
    @veronicaperera8253 7 หลายเดือนก่อน +1

    Hi my beautiful family video was super and nice mt chuti kids are so sweet take care god bless u all ❤❤❤

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 7 หลายเดือนก่อน +1

    Ane akke aiye.udauwak kranako plz .oyala godak pin.

  • @TravelLife94
    @TravelLife94 7 หลายเดือนก่อน +2

    Motivation positive ideas dena lassana family youtube chanel ekak...❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @Kalu_Lalla
    @Kalu_Lalla 7 หลายเดือนก่อน +2

    Old memo ❤❤ godak lassanai .adarei okkotama .budu saranai❤🎉

  • @Hansi681
    @Hansi681 7 หลายเดือนก่อน +3

    100k 🎉🎉🎉🎉🎉 congratulations ❤❤

  • @nuperera
    @nuperera 7 หลายเดือนก่อน +1

    Ane akki thnak you Wednesday awata ❤ ayya kiyana dewal harima wadagath akki. Thank you e hama advice ekakatama .❤😊 babala tika ada goda dawsskin dakke. Ayya loku wela tawth. ❤harima sweet oyala. Hama dama satutui inna hamomama. Ayath hamabemu akki ayya. God bless hamotama. 😊 ❤god luck hama detama. ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane bohoma stuthi nangi ❤️❤️

  • @thisarikavindi6445
    @thisarikavindi6445 7 หลายเดือนก่อน +1

    Lassana family ekak❤.budu sarani.dewi pihitai ❤.

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      බුදුසඑණයි!!!

  • @Miracleshappen2222
    @Miracleshappen2222 7 หลายเดือนก่อน +1

    When I was in Sri Lanka I was very happy to watch your videos. It motivated me and filled me with lots of hopes. Then I came to Spain for studies and Today I am in Italy with the same life style.❤

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 7 หลายเดือนก่อน +1

    ඔන්න අදත් video එක දාපු ගමන් බැලුවා. Thanks for the motivation . තෙරුවන් සරණයි ඔයාලට. ❤

  • @nirasha9432
    @nirasha9432 7 หลายเดือนก่อน +2

    hi nandi mama!🥰ada video eka harima lassanai ane 😇nangi thawa tikakin watenwa ammilage shoes dagena😂and cherry picking video ekak plwn nann karankooo nandi😘adarei hamadamth nandi🙂💖budusaranai ♥parissamen inna💛

  • @Dissanayakefamily
    @Dissanayakefamily 7 หลายเดือนก่อน +1

    Oyalage channel Eka start karapu kale Idan oyalage shorts ,short Videos baluwa..mn num Asama shopping vlogs walata..adarei oyalata❤️😘

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      Ane bohoma stuthi nangi ❤️❤️

    • @Dissanayakefamily
      @Dissanayakefamily 7 หลายเดือนก่อน

      @@WasthuandMenika ❤️

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 7 หลายเดือนก่อน +2

    අයිය බබාට දැන් tab use කරන්න දෙන්න හිතාගෙන ද ඉන්නෙ ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍😍😍

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 7 หลายเดือนก่อน +1

    අදත් ලස්සන යි පොඩ්ඩෝ ටික නියමයි. සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට

  • @Dinud1217
    @Dinud1217 7 หลายเดือนก่อน +2

    මැණිකගේ dress එක හරිම ලස්සනයි😍🥰😘❤️❤️❤️

  • @sakunirajeewa9242
    @sakunirajeewa9242 7 หลายเดือนก่อน +1

    Akka nm Mage reasearch superviser madam wagemai..Dr.Madhavee paranagama kyl ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane ❤️❤️❤️❤️

  • @sanduniwasanawijemuni7174
    @sanduniwasanawijemuni7174 7 หลายเดือนก่อน +1

    අක්කා හරිම ලස්සනයි අද. ආදරෙයි හැමෝටම ❤️

  • @A.k.kKulathilaka
    @A.k.kKulathilaka 7 หลายเดือนก่อน +1

    Oyalage upades atdakim godak watinawa.apita eka harisaktiyak

  • @deescgm9947
    @deescgm9947 20 วันที่ผ่านมา +1

    AIYA NAM HARIMA SARALA POLAVE PAYAGAHALA INNA SUPIRI CHARITHAYK VAGE

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +2

    May The noble triple gem bless you all 💓💓💐💐💐💐💕💕💗💗🌹🌹🪻🪻🪻💐💐💐🌷🌷👌👍🥰🥰🥰🥰🇸🇬🇱🇰

  • @thanu7733
    @thanu7733 7 หลายเดือนก่อน +1

    මල්ලි බබා ලොකු වෙලා අනේ 🥹❤️ ආදරෙයි හැමෝටම 😇❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 7 หลายเดือนก่อน +1

    What a surprise😊so Happy to see you All ❤❤❤❤❤.

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 7 หลายเดือนก่อน +1

    woow💞💞 its a pleasure to watch u all today.
    Lovely 💞💞💞💞

  • @maleegirl
    @maleegirl 7 หลายเดือนก่อน +1

    අනේ මන් ගොඩ දවසකින් ඔයාලාගෙ විඩියො එක දැක්කේ මල්ලී බාබා ගොඩාක් වෙනස් වෙලා🥺 ජේසූ පිහිටයි ♥️

  • @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 7 หลายเดือนก่อน +1

    ❤ අක්කි රෝස මලක් 😌🌹... ලස්සන ෆැමිලි එකක් 💗 බුදුසරණයි 🙂

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 7 หลายเดือนก่อน +1

    ❤ඇත්ත තමයි ඒ හංසයෝ දෙන්නා ඔයාලා වගේ😊

  • @adtele2965
    @adtele2965 7 หลายเดือนก่อน +1

    We love u both.simple couple and family...

  • @induwaripabasara8280
    @induwaripabasara8280 7 หลายเดือนก่อน +1

    Anee ayee video ekak dala❤ Love u akki

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 7 หลายเดือนก่อน +2

    දැන් ලොකු අයිය handsome 👦 boy korean ,නලුවෙක් වගේ ලොකු අයියගෙ වයස කීයද දැන් අනේ ලොකු අයියට කියන්න video වලට එන්න කියල අපිට පාළුයි කියන්න ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍😍😍

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 7 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️

  • @Life_WithHashi
    @Life_WithHashi 7 หลายเดือนก่อน +1

    ලොකු බබා වීඩියෝ වලට අවේ නැතුවට කමක් නෑ. අක්කා ඉන්නවනම් මට ඇති.ශෝක් අක්කෙක් එයා 😂❤ Lovely family 🥰

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      Ane ❤️❤️❤️

  • @Salakshana1214
    @Salakshana1214 7 หลายเดือนก่อน +1

    Ane adath asawen beluwa. Aiyage kathawatanam hithata loku gemmak awa.

  • @chandanakumara9645
    @chandanakumara9645 7 หลายเดือนก่อน +1

    ලස්සන ආදරyak oyaalage ❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 หลายเดือนก่อน +1

    Ane adaraneeya tatta kenek.budu saranai.❤❤❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 7 หลายเดือนก่อน +1

    Aiyata, There's some lollipops in my bag❤
    Lovely❤

  • @gangadesilvaranasinghe2594
    @gangadesilvaranasinghe2594 7 หลายเดือนก่อน +1

    I love watching your videos, i was on vacation when I saw this videos, I subscribe the video and I love the kids, the youngest is the darling. Even the other two are so sweet. I live in Toronto Putha, don't take any notice about the things the people say putha, that is how our people are. Love your family putha.

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage1454 7 หลายเดือนก่อน +1

    beautiful family ❤❤❤

  • @inokajayasekara1838
    @inokajayasekara1838 7 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ඔයාලට

  • @nuwanihansika
    @nuwanihansika 7 หลายเดือนก่อน +1

    අන්තිම ටික මරු අක්කි 😁❤️..

  • @SarathChandra-iq3gr
    @SarathChandra-iq3gr 7 หลายเดือนก่อน +1

    Okkotama budu saranai.❤❤❤❤❤

  • @mindysingharage3168
    @mindysingharage3168 7 หลายเดือนก่อน +1

    Beautiful family ...💖✨️

  • @heyhogiss3721
    @heyhogiss3721 7 หลายเดือนก่อน +1

    Lovely Family ❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 7 หลายเดือนก่อน +1

    Love the video.. thank you so much

  • @SurprisedLavenderFields-nt8tq
    @SurprisedLavenderFields-nt8tq 7 หลายเดือนก่อน +1

    Budu sarani !!!.❤❤❤❤❤

  • @bhagya_Pera
    @bhagya_Pera 7 หลายเดือนก่อน +1

    Mama mulma kale idan balanne aiyagei akkagei videos . TH-cam ekata awilla video ekka dala tiuenawa dakka gaman balanawa awilla . Video penna nathi unamath balanawa mata notifications awilla nadda kiyala . Ai danne na hari asai 😁🫢❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane Bohoma stuthi nangi ❤️❤️

  • @AnushaRanathunga-zi8rt
    @AnushaRanathunga-zi8rt 7 หลายเดือนก่อน +2

    මම හැමදාම ඔයාලගේ වීඩිඕ බලනවා ආසාවෙන් ඒත් එවට කමෙන්ට් දාන්න තරම මගේ මනස නිරවුල් නෑ මල්ලි නන්ගි මම ගොඩාක් හිත් අමරුවෙන් ඉන්න කාලයක් ඒ නිසා මට සමාවෙන්න ඔයාලට සුබ අන්නගතයක් වේවා

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      අනේ ඉක්මනින්ම හැමදෙයක්ම හරියන්න කියලා කියනවා.පරිස්සමින් ඉන්න❤️

  • @ThiruniRuchindya
    @ThiruniRuchindya 7 หลายเดือนก่อน +1

    Akkage ගවුම lassanayi ❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 7 หลายเดือนก่อน +1

    Nangi godak lassanai me dress ekata malli oya oyage daruwanta vitharak newei anith daruwantath diunu wenna kiyala dena dewal harima watinawa hamoma mehema pirisidu hithin asirwada karanne nane oya apu maga yanna gihin ewage balaporoththu itu kara ganna kiyala kiyana wachana tikama athi mage doni me awrudde O/L kara dan A/L karanawa eyata pennanawa mama me video eyath harima adarei oyalata adarei nangi malli patawtika oyala okkotama ❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Ane bohoma stuthi akki ❤️

  • @VinudiGayathma-vt6mx
    @VinudiGayathma-vt6mx 7 หลายเดือนก่อน +1

    Godak adaraii oylt akki ayye ❤️❤️🥺🫶

  • @kawindyaweerathunga489
    @kawindyaweerathunga489 7 หลายเดือนก่อน +1

    Lovely family 💖

  • @pasanpramodya4728
    @pasanpramodya4728 7 หลายเดือนก่อน +1

    Super
    Aiye MOT kiyanne mokakda?

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      තත්ව සහතිකය මල්ලි

    • @pasanpramodya4728
      @pasanpramodya4728 7 หลายเดือนก่อน

      @@WasthuandMenika Thank you Aiye♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 หลายเดือนก่อน +1

    Suba udasanak samatama.❤❤❤❤

  • @ErinBuddika
    @ErinBuddika 3 หลายเดือนก่อน

    ලංකාවේ වෙලාවයි එංගලන්තයේ වෙලාවයි අතර කොව්වර වෙනසක් තියෙනවාද මම කැමතියි දැනගන්න ❤

  • @KanthiSenanayake-u6g
    @KanthiSenanayake-u6g 2 หลายเดือนก่อน

    Kohomada UK anna keyanawada

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 7 หลายเดือนก่อน +2

    අනේ ලොකු අයිය බබාව ආයෙ අපිට video වලින් දකින්න බැරි ද?😭😭😭😭😭😭💔🙏

  • @KanthiSenanayake-u6g
    @KanthiSenanayake-u6g 2 หลายเดือนก่อน

    Wow car aka

  • @ayeshaliyanagedara6086
    @ayeshaliyanagedara6086 7 หลายเดือนก่อน +1

    Ekanam attatama hodai. ❤❤❤

  • @isangaamali249
    @isangaamali249 7 หลายเดือนก่อน +1

    Aiya Dan inna red cap ekama matath tiyanawa. Koheda aiye.

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      F1 eken malli

    • @isangaamali249
      @isangaamali249 7 หลายเดือนก่อน

      Mama malli nemei nangi 🙊

  • @RenukaSamankula
    @RenukaSamankula 7 หลายเดือนก่อน +1

    Budu saranayi adareyi

  • @msro5594
    @msro5594 7 หลายเดือนก่อน +1

    Malli baba dn lokui 🥺 meyla bln iddi loku wenw ❤️🥺

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 7 หลายเดือนก่อน +1

    පුතාගෙ උත්සාය හරිම අගෙයි

  • @vindiv7024
    @vindiv7024 7 หลายเดือนก่อน +1

    Yeah yeah...u have to cover up so many arrears 😂...do more and more videos❤stay safe.tc.bs🇦🇪🇱🇰🫰

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ලොකු අයියගෙ රැවුල ඇවිල්ල ද

  • @kavi6218
    @kavi6218 7 หลายเดือนก่อน +1

    Akka your smile is so beautiful ❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Thank you so much nangi ❤️❤️

  • @thilinisaroja
    @thilinisaroja 7 หลายเดือนก่อน +1

    1 k iwarai oyala maha horu yako

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි.පරිස්සමින් ඉන්න ❤

    • @thilinisaroja
      @thilinisaroja 7 หลายเดือนก่อน

      Malli nam super akka iyaa hodi

  • @gandhi_indiketiya
    @gandhi_indiketiya 7 หลายเดือนก่อน +1

    Love your videos love you all ♥️♥️♥️stay safe guys 🧿

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +1

    Nice.❤

  • @LihiniTamasha
    @LihiniTamasha 7 หลายเดือนก่อน +1

    😂 අනේ මන්දා😂

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน

      Thank you video එක බැලුවට❤

    • @LihiniTamasha
      @LihiniTamasha 7 หลายเดือนก่อน

      පොඩි අයගේ වැඩ 😂

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 7 หลายเดือนก่อน +1

    අර frock එක ගත්තේ කොහෙන්ද අක්කා

    • @WasthuandMenika
      @WasthuandMenika  7 หลายเดือนก่อน +1

      Next එකෙන් නංගි❤️Dan auruda පහකටත් වැඩි අරගෙන

    • @user-kxyw8cn9b
      @user-kxyw8cn9b 7 หลายเดือนก่อน

      @@WasthuandMenika හරි අක්කා මන් video එක බලන්න කලින් comment එක දැම්මේ ලස්සන නිසා.පස්සේ දැක්කා ඔයා කියනවා❤️

  • @sumedhaabeysundara5788
    @sumedhaabeysundara5788 7 หลายเดือนก่อน +1

    ❤🎉ලස්සනයි

  • @nilanthiherath9039
    @nilanthiherath9039 7 หลายเดือนก่อน +1

    Wednesday❤❤

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya9464 7 หลายเดือนก่อน +1

    මල්ලී තමා ආතල්ම ඩයල් එක... මල්ලී උසයයි වගේ ඔක්කොටම වඩා

  • @Onithi_perera
    @Onithi_perera 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @GGBOYMALSHAN
    @GGBOYMALSHAN 7 หลายเดือนก่อน +1

    පස්දනගන මිිකුයන්නක මම විහගි අටවසර මමඔයලගවිඪියබලන්අසඉ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊😊😊😊😊

  • @shiromafernando6416
    @shiromafernando6416 7 หลายเดือนก่อน +1

  • @eeshakumari2011
    @eeshakumari2011 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🌹

  • @HansiNisansala-r8i
    @HansiNisansala-r8i 7 หลายเดือนก่อน +1

    ❤🌻🫰