First BBQ at our home # all enjoyed !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 585

  • @samanthidweerasinghe2251
    @samanthidweerasinghe2251 4 หลายเดือนก่อน +67

    නියමයි bro ඔයාගෙ උත්තරය😂😂අපෙ මිනිස්සු හොදටම දන්නෙ අනිත් මිනිසුන්ට ඉරිසිය කරන්න😂ජය වෙවා
    කැනඩාවෙ සිට අත්දැකිමෙන්😊

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi 4 หลายเดือนก่อน +104

    මම අවුරුදු 18ක ගෑනු ළමයෙක්. ඇත්තටම මමන්දැකපු හරි ලස්සන පවුලක් ඔයාලගෙ පව්ල. අපේ ගෙදර නම් කවදාවත් ඔහොම හැමෝම එකමුතුව ඉදලා නෑ මතක ඇති කාලෙක. එක එක ප්‍රශ්න. ඒවා කියන්න ඕනෙ නෑනෙ ඉතින්. ඒ අතින් ඔයාලගෙ වීඩියෝ බලලා මම සතුටු වෙනවා මේ වගේ ලස්සන පවුල් මේ ලෝකෙ තියනවනෙ කියලා. මාත් හරි කැමතී මේ වගේ පවුලකට හැමෝම එකතු වෙලා ඉන්න සමගියෙන් ඉන්න සතුටින් ඉන්න පව්ලකට. මොනවා කරන්නද ඉතින් ලැබිලා තියෙන දේ බාරගෙන ඉන්න ඕනනෙ. නංගී මල්ලිලා දෙන්නයි හරි වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න. මට හරිම සතුටුයි ඔයාලා දිහා බලන් ඉද්දි. කතාබහ කරන විදිහ උනත් හරි ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා. දෙවියො හැමදාම ආරක්ෂා කරන්න ඕන්‍ර ඔයාලව.
    මේ දේ හැමදාම මම ඔයාලගෙ වීඩියෝ බලන ගමන් හිතනවා වුනාට කවදාවත් මෙහෙම කියන්න හිතුණේ නෑ. නිකන් comment එකක් දානවා. ඒත් අද aunty ට වෙලා තියන දේ ගැන කියද්දි මගෙ අම්මට වුණා වගේ දැනුණා. මේක කවුරුහරි කියවද්දි හිතෙයි පිස්සු කියලා. ඒත් මට හිතෙන දේ මම කියන්නෙ. මේ වගේ සතුටින් ඉන්න අයට එහෙම කුහක දේවල් කරන අයට කවදාවත් හරියන්නේ නෑ. කොයිම විදිහකට හරි ඒවා පටිසන් දෙනවා. ඒවා ඉතින් ස්වාභාවදර්මයේ හැටි. මොන දේ වුනත් ඔයාලා සතුටින් ඉන්න ඕනෙ. ඔයාලා සතුටින් ඉන්න දිහා බලාගෙන මාත් සතුටු වෙනවා. මම හරි ආදරෙයි ඔයාලගේ පවුලට♥️
    හැමදාම සතුටින් ඉන්න Aunty , Uncle නංගී මල්ලිලා💖 ඔයාලා ගොඩක් ලස්සන හිත් තියන හරි ලස්සන මිනිස්සු. මේ වගේ මිනිස්සු නිසා දුකින් ඉන්න අපිත් සතුටු වෙනවා. කෙනෙක්ගෙ හිතක් සතුටු කරන එකම හරි ලොකු පිනක්.
    uncle කියද්දි මේ හැමදේම කරලා ළමයින්ව සතුටින් තියන්න තමයි ඔනෙ කියලා ඒක මාර විදිහට හිතට දැනුනා. ඇයි අපේ තාත්තට එහෙම හිතන්න බැරි කියලා හිතුණා.
    මේ ඔක්කොම ඔයාලා කියවයිද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒත් කවදාවත් ඔයාලා වැටෙන්න එපා. වීඩියෝ දාන එක නවත්තන්නත් එපා.
    මම හරි ආදරෙයි ඔයාලට♥️🫶
    බුදු සරණයි🌹

    • @ailurophile2004
      @ailurophile2004 4 หลายเดือนก่อน +2

      Same here girl ❤

    • @gameon6202
      @gameon6202 4 หลายเดือนก่อน +5

      ඔයාගේ ජේවිතේ ප්‍රශ්න අහල හරින දුකයි. ඔයාට තාම 18 කිව්වම ඊටත් වඩා දුජයි. පුලුවන් තරම් ඒ ප්‍රශ්න ගැන නොහිතා ඉන්න. ඒක අමාරුයි තමයි . ඉගනීම හොදින්න්ම කර ගන්න .කලබල තීරන නම් ගන්න එපා. ඉගනීමෙම්ම තමා ඔයාට ඔතනින් අයි වෙන්න පුලුවන්. මුදල් තියන අයටත්, නැයති අයටත් , විදේශිකයන්ටත් ඔයා ගේ වගේ ඔරශ්න තියනවා. වැඩිය compare කටන්නත් එපා. හරි අය්ගෙන් උද්ව්ව් ගන්න , ප්‍රශ්න කියන්න මැලි වෙන්න එපා. සතුට පිරුනු සුබ අනාගතයක්. ❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  4 หลายเดือนก่อน +37

      දුවගේ masege එක කියේව්වා. තමන් තමයි තාමාව හදාගන්න ඕනි , masege එක කියවපුවාම තේරෙනවා දුවට ලොකු ගමනක් යන්න පුඑවන් . ලස්සන පවුලක් දවසක ලැබේවි. මොන ප්‍රෂ්න ආවත් හිනාවේලා විසදුම හොයාගෙන ඉදිරියටම යන්න ❤❤❤❤

    • @Dewmi_Rashmi
      @Dewmi_Rashmi 4 หลายเดือนก่อน

      @@gameon6202 ♥️

    • @Dewmi_Rashmi
      @Dewmi_Rashmi 4 หลายเดือนก่อน

      @@WasthuandMenika ♥️🥹

  • @imeshamalindi1115
    @imeshamalindi1115 4 หลายเดือนก่อน +86

    අපේ ලස්සන අක්කා 😘😘😘 එහෙම තමයි මිනිස්සු ලස්සනට ජීවත් වෙද්දී සමහර කුහක මිනිස්සු ඉන්නවා ඒවා දිහා බලාගෙන සතුටු වෙන්න බැරි 😒 අනේ අක්කේ අය්යේ අපි හරි ආදරෙන් ඔයාලාගේ video බලන්නේ🥰😘බුදුසරණයි පවුලටම ❤

  • @muthuperera4454
    @muthuperera4454 4 หลายเดือนก่อน +55

    මම ඔස්ට්‍රේලියාව ඉදන් මේක බලන්න.මම කවදක හරි ඔයාලව බලන්න එනවා. Lovely family ❤

  • @thisu1976
    @thisu1976 4 หลายเดือนก่อน +32

    ශ්‍රීමාල් අයියගෙ උත්තරේ සැර වැඩිද මන්දා ඒ මනුස්සයට bbq දාං කනවා කියපු එක😂...ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ...මම නම් පුදුම ආසාවකින් ඔයාලගෙ videos බලන්නෙ...මම තාම පරණ ඒවත් බලනව අනේ ඒ තරම් ආදරණීය පවුලක් ඔයාලා...අක්කා ඔයා ඕවා හිතන්නෙපා අපි ආදරෙයිනේ ඔයාලා හැමෝටම❤ අක්කගෙ dimples වලට ආස set එකකුත් videos බලනවා කියලා අමතක කරන්නෙපෝ 🥺❤️💐

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 4 หลายเดือนก่อน +25

    ඇත්තටම නංගි ඔයා හිංදි නිලියකට වඩා ලස්සනයි ඔයා දරුවෝ,පවුල ගැනහිතන අම්මා කෙනෙක්

  • @NalindikajayathriMudalige
    @NalindikajayathriMudalige 4 หลายเดือนก่อน +20

    ඔයා කිවුව දේ හරියටම හරි අපේ රටේ ඉන්න හුගක් අය කරන්නෙ ඔයවගේ දෙකයි පනහේ වැඩ තමා .. මනුස්සයෙක් හොදින් ඉන්නවට අකමැති අය . .ඔය දෙන්නට වාසනාවන්ත අනාගතයක් ...ආදරෙයි ඔයාගේ පවුලේ සියලු දෙනාට❤❤❤

  • @RykerGus-rc3il
    @RykerGus-rc3il 4 หลายเดือนก่อน +2

    ඌ නම් ඔයාගෙ ලස්සනට වහ වැටුන පිස්සෙක් වෙන්න ඇති. එත් අපිට දැන් 40ක් වගෙ මෝඩ කතා කියන්න එපා ඔයානම් තාම පොඩි කෙල්ලෙක් වගෙ වයසෙන් ඇති වැඩක් නෑ. Age is just a number

  • @NirashaGimhani-q5b
    @NirashaGimhani-q5b 4 หลายเดือนก่อน +13

    නංගි මල්ලි ඔයාලාගේ සතුට සැනසීම දකින්න බැරි කාලකන්නියෙක් වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා....අපි ඔයාලට පන ඇරලා ආදරෙයි❤️❤️❤️❤️❤️❤️

  • @shkrsk
    @shkrsk 4 หลายเดือนก่อน +7

    ලංකාවේ මිනිස්සු කොහෙත් එහෙමයි අක්කී..තමන්ට ජීවත් වෙන්න ලස්සන ලෝකයක් නැති වෙනකොට වැඩිපුර අය ජීවත් වෙන්නේ අනුන්ගේ ලෝකවල,😂😂 මැරිල යන්නෙත් අනුන් ගැන හිත හිත..පවු ඒ වගේ අයට අනුකම්පා කරන්න...love from Italy

  • @AnushaRanathunga-zi8rt
    @AnushaRanathunga-zi8rt 4 หลายเดือนก่อน +12

    ඔන්න උදෙන්ම ඔයාලගේ වීඩිඕ එක බැලුවා අපේ මිනිස්සු හරිම විවිදාකාර මිනිස්සු ඉන්නේ ඕවා හිර්හට ගන්බ එපා නන්ගි මල්ලි ඔයලගේ ගමන ඔයාලා යන්න තෙරුවන් සරනටි පස් දෙනාටම ආදරෙයි

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 4 หลายเดือนก่อน +17

    ඊරිසියාව,ක්‍රොදය හිත තුල බලවත්ව තියෙන මිනිස්සු සර්පයෝ වගේ පස්සෙන් එනවා.පරිස්සමෙන් අක්කා ,අයියා.එහෙම මිනිස්සු දෙව්දත්තලා වගේ ආත්ම ගනනි වෛරි චෙතනාවෙන් පස්සෙන් එනවා.😢❤❤❤

  • @MadushaniJayasooriya
    @MadushaniJayasooriya 4 หลายเดือนก่อน +12

    අක්කව දැක්කම සින්දුවක් මතක් උනා.🎶
    කම්මුල වලක් ගැසේවී....
    දුටුවන් වශී කරාවී....
    අඩුවක් නැතේ ප්‍රියාවී....
    නුබමයි සුරන්ගනාවී.....❤

  • @jayanthiwijesuriya9248
    @jayanthiwijesuriya9248 4 หลายเดือนก่อน +2

    හොදම උත්තරයක් ලැබුන මං හිතන්නෙ ඒ වැඩේ කරපු කෙනාට. ලස්සනට ජීවත්වෙන අයව ලස්සනට දකින්න පුරුදු වෙන්න

  • @kanchanakanchana1254
    @kanchanakanchana1254 4 หลายเดือนก่อน +8

    එහෙම මිනිස්සු ඉන්නවා තව කෙනෙක් සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න බැරි අපි අනුකම්පා කරමු ඒ මානසික ලෙඩ්ඩුන්ට.

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 25 วันที่ผ่านมา +1

    ඔය අනංමනං බයිලා කියන්නේ එකම හේතුවක්‌ නිසා... වෙනවා මොකවත් නෙවෙයි... ඊර්ෂියාව.
    ඔයාලට වාසනාම වේවා.. 👍

  • @SajeewaUdayangani-y3o
    @SajeewaUdayangani-y3o 4 หลายเดือนก่อน +11

    පවුලේ හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .ලස්සන තැන් පෙන්නනවාට,පොළො වේ පය ගහලා ඉන්න විදිහ කියලා දෙනවාට ස්තූතියි. ඔයාලා හරිම ආදරණීය යයි. බුදු සරණයි .

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 4 หลายเดือนก่อน +7

    සුබ දවසක් ඔයාලටත්😊 මිනිස්සු ටික ටික නැගිටිනකොට ඔය වගේ වැඩ කරන අය ඉන්නවාමයි 😒 අපි ඔයාලට ආදරෙයි💜️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😍

  • @ThanujaKarannagoda-e5n
    @ThanujaKarannagoda-e5n 4 หลายเดือนก่อน +8

    අපේ රට අද මේ වගේ අවාසනාවන්ත තැනක තියෙන්නේ ත් තව කෙනෙකු ගේ ජිව්තේ විදින හැටි බලාගෙන ඉන්න බැරි පහත් මානසික මට්ටමේ ඉන්න අයට . දුවේ,පුතේ ඒ ගල් මල් කරගෙන ජිව්තේ දිනන්නට ශක්තිය නොඅඩුව ලැබේවා තෙරැවන් සරනයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @beautifulworld254
    @beautifulworld254 4 หลายเดือนก่อน +5

    ඉරිසියා කරන්නේ ළඟම ඉන්න අය ...ගමේ මිනිස්සු නැතිනම් හිනා වෙලා අපිත් එක්ක කතා කරන අයමයි . අඳුරන්නේ නැති මිනිස්සුන්ට අපිත් එක්ක ගේමක් නැහැ . ඒ නිසා පරිස්සමින් ... ඔයාලගේ ගමන ඔයාල යන්න ... පිච්චෙන මිනිස්සු පිච්චි පිච්චි ඉඳි . ලෝකේ කොතනත් මේ විදිහයි . සතුටු වෙන්න ... මඩ ගහන්නේ ඔයාල ලස්සනට ඉන්න නිසා .... හරිම ආදර්ශවත් පවුලක් . මන් ඔයාලගේ video බලන්නේ මගේ චූටි දුවත් එක්ක ... බොරු ෂෝ නෑ ...අපි ඔයාලත් එක්ක ඉන්නවා හැමදාම .. අපිත් UK වල හිටපු නිසා ඔයාලගේ video අපිට හරිම පුරුදු බවක් දැනෙනවා . Love u all ❤

  • @pradeepapradeepa9874
    @pradeepapradeepa9874 4 หลายเดือนก่อน +10

    හොදින් ඉන්න කොට බලාගෙන ඉන්න බැරි අය ඉන්නවනෙ.අපෙ අක්කෙ ඔවා ගනන් ගන්න එපා.හැමදාම හොදින් සතුටින් අදරෙන් ඉන්න ❤❤❤❤

  • @champapushpani4205
    @champapushpani4205 4 หลายเดือนก่อน +7

    අනේ..මානසික ලෙඩ්ඩු කරන වැඩ ගනන් ගන්න එපා ඔයාලා මුණ නොගැහුනත් ඒ ගෙවන ජීවිතේ තියෙන අව්‍යාජ වව අපට නම් දැනෙනවා...ඒ ඉතිං අපේ හිතේ නෑ ඔය කුහකකම්..ආදරේ විතරයි ..🥰🥰🥰🥰සතුටින් ඉන්න හැමදාම ..🥰🥰

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 4 หลายเดือนก่อน +8

    මම ගොඩක් ආදරය කරන පවුලක් පුතා දුව ඔයාලගේ පවුල. අනික ඔයාලා UK හිටියත් ලංකීකයන් ලෙස දෙපයින් හිටගෙන ඉන්න ආදර්ශමත් පවුලක්. අපේ ලාංකිකයන් යනු කාට හෝ නපුරක් කර හිනාවෙන්න දගලන සත්ව කොට්ඨාශයක්. ඔයාල සැමට ජයෙන් ජය... බුදු සරණයි 🙏🙏 🙏🙏🙏🇱🇰💗💗💗💗💗🇱🇰

  • @bimalalwis1371
    @bimalalwis1371 4 หลายเดือนก่อน +6

    ඉරිදා දවස අපි පටන් ගන්නේ උදේ කෑම එකත් හදාගෙන ඔයාලගේ වීඩියෝ එක බලන ගමන්. කවුරු මොනවා කිව්වත් කවුරු මඩ ගැහුවා ලස්සන සුන්දර හිත හොඳ පැමිලි එකක්. අපිට හැමදාම කමෙන්ට් දාන්න බැරිවුනත් ඉරිදා දවස පටන් ගන්නේ එයාලගේ වීඩියෝ බලලා. අපි වීඩියෝ බලලා අවසානය කියන්නේ දිනෙන් දින දියුණු වෙන්න ඕන කියලා. අපි ඉන්නේ ඩුබායි ඉතිං අපි ඔයාලගේ වීඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා ජීවිතයට ඕන කරන දේවල් ඔයාලගේ වීඩියෝ වලින් අපි ගන්නවා කවුද සමාජයට වැරදි යමක් කිසිම දිනක ඔයාලා දීලා නැහැ. කිසිම කෙනෙක් ගහන මඩ වලට ඔයාලව වට්ටන්න බෑ. අපි ආදරයෙන් බලන වීඩියෝ අපිට හැමදාම දෙන්න. ඔයාලගේ පවුලටම සුභ පතනවා. හදවතින්ම දිනෙන් දින දියුණු වේවා පවුලේ සියලු දෙනාටම බුදු සරණයි 🙏💖❤😊

  • @බස්පිස්සෝ-ප4ඹ
    @බස්පිස්සෝ-ප4ඹ 4 หลายเดือนก่อน +19

    මන් දැකපු ෆැමිලි වීඩියෝ දාන අයගෙන් සෑබෑම පවුල් හැගීමක් දැක්කේ ඔයාලගෙන්..ඔයාලා හරිම නිහතමානීව මේක කරනවා...තෙරුවන් සරණයි..❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 4 หลายเดือนก่อน +1

    ඔයාල මං දැක්ක ලස්සනම ආදරනීය පවුලක්❤️🥰❤️
    ඔය කවුරුහරි මානසික පිස්සෙකේ💩
    පිටසක්වල👽 ජීවීයෙක් හම්බුනත් උටත් ඊරිසියා කරන උන් ඇති😂
    අවදානෙ😂💣💩

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 4 หลายเดือนก่อน +3

    Sinhala මිනිස්සුන්ට හොදින් ඉන්නවා බලන්න තරම් හදවතක් na කුහක කමින් පිරිලා ආකල්ප වලින් මිනිස්සු hadila na paw

  • @amithsubasinghe2768
    @amithsubasinghe2768 4 หลายเดือนก่อน +1

    මම ඔයාලගේ videos බලන්න ගත්තේ අක්කයී බබාලයි නිසා හරිම ලස්සනට present කරනවා.ඉස්සර මම ඔයාලාගේ videos බැලුවේ ලංකාවේ ඉදං අද මම videos බලන්නේ ඒ එංගලන්තයේ ඉදං.all the best👊❤️

  • @rushand8003
    @rushand8003 4 หลายเดือนก่อน +2

    ඔය මඩ ගහන කෙනා අක්කගෙ හිටපු boyfriend කෙනෙක් හරි අයියගෙ හිටපු girlfriend කෙනෙක්හරි වෙන්න බැරිද🤔

    • @WasthuandMenika
      @WasthuandMenika  4 หลายเดือนก่อน +1

      එහෙම වෙන්න බැහැ නේ 🤔මොකද අපි දෙන්නට මිට කලින් වෙන සම්බන්දයක් තිබිලා නැහැ නේ ❤️

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน +1

    මේ මඩ ගහන්නේ පොඩි කෙල්ලෙක් වගේ පෙනුනත් දරුවෝ තුන් දෙනෙක්ගේ ආදරනීය අම්මා කෙනෙකුට​. ලොකු ඊර්‍ෂියාවක් තියෙන කෙනෙක්. ඔයාලා ටිකෙන් ටික ඔලුව උස්සනවා බලාගෙන ඉන්න බැරි කෙනෙක්. මේ වගේ අපතයෝ ඉන්නවා. ගණන් ගන්න එපා. නමුත් පැමිණිලි කරන්න​.

  • @Minist562
    @Minist562 4 หลายเดือนก่อน +6

    අනේ ඕවා ගනන් එපා. ඔය වගේ කුහක මිනිස්සු ඉන්නවා ඔයාලා ගෙ ලස්සන ජීවිතේ බලාගෙන ඉන්න බැරි. ඔයාලා දෙන්න ගෙ family life එක ගොඩක් ලස්සනයි. සසරේ එකට පතා ගෙන ආපු ලස්සන දරුවෝ ඉන්න වාසනාවන්ත දෙන්නෙක්. ආදරෙයි ගොඩක් මුළු family එකට 🙏💐💜🥰🤗😍🤩

  • @lakminipoornima4348
    @lakminipoornima4348 4 หลายเดือนก่อน +2

    කිසිම දේකට සැලෙන්න ඵපා අක්කා යන ගමන යන්න.❤
    අපේ මල්ලි බබා coat ඵක ඇඳලා Harry Potter වගේ.😂
    Hamotama Budusarani .

  • @A11-e1h
    @A11-e1h 4 หลายเดือนก่อน +6

    ගනන් ගන්නෙපා අයියේ . මේ වගේ අයට විඩීයෝ දාන එකේ තේරුමක් නෑ . ඔයාලා ඔයාලගෙ ලයිෆ් එක එන්ජෝයි කරන්න ❤

  • @Dinud1217
    @Dinud1217 4 หลายเดือนก่อน +5

    ඔයාලා ලස්සනට ජිවත් වෙනකොට ඒවා බලන් ඉන්න බැරි අයත් ඉන්නවනේ.කට්ටක් කාලා අමාරුවෙන් ගොඩ ගිහින් පොලවේ පය ගහලා ජිවක් වන ඔයාලට මම නම් හරිම ආදරෙයි🥰😘😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LifeWithMiracles2828
    @LifeWithMiracles2828 4 หลายเดือนก่อน +4

    මිනිස්සු එහෙම තමා.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න මේ වගේ.. කොච්චර දේවල් කිව්වත් කරත්, ඒ කියන මිනිස්සුන්ට දවසක ඇති වෙයි.. මිනිස්සු අපිට මොනාහරි නොකියනවනම් තමා පුදුමේ.. හැමදාම සතුටින් ඉන්න... අක්කගේ මූණ හැමවෙලාවෙම හිනාවෙන් පිරිලා හරි ආසා හිතෙනවා බලන් ඉන්න.. බුදු සරණයි ❤️😍

  • @NadhiWijesundera
    @NadhiWijesundera 4 หลายเดือนก่อน +1

    අනේ අපේ මිනිස්සුන්ට තියෙන්නෙ ඉරිසියාව .වෙන මුකුත්ම නෙමේ.ඕව සතේකට ගනන් ගන්න එපා

  • @Thili85
    @Thili85 4 หลายเดือนก่อน +1

    මොන පරයද යකෝ අපේ වස්තුගේ මැණිකට මඩ ගැහුවේ..??

  • @Oson-b6s
    @Oson-b6s 4 หลายเดือนก่อน +13

    ලංකාවේ ඉන්න තවත් එක් හරකෙක් වෙන්න ඇති නියම උත්තරේ

    • @barneycasting8331
      @barneycasting8331 4 หลายเดือนก่อน +3

      නැහැ බොහෝ වෙලාවට මෙයාලව personally දන්නා UK වලම ඉන්න සිංහල එකෙක්!
      මගේ channel එකේ subs දැන් 190k වගේ තියෙනවා මම කවදාවත් මගේ wife, family එක දාලා නැහැ. Subs වැඩිවෙන කොට family එක පෙන්වන කොට මිනිස්සුන්ට රටේ නැති දේවල් හිතෙනවා.

    • @anuthennakoon4754
      @anuthennakoon4754 4 หลายเดือนก่อน

      මටත් ඒකම හිතුනා..කවුරු හරි UK ඉන්නම කෙනෙක් වෙන්න ඕනි..

  • @pemawathiperera1220
    @pemawathiperera1220 4 หลายเดือนก่อน +6

    මම ඉතාලිවල ඉදන් නොවරදවාම බලනවා ඔයාලට මම හදවතින්ම ❤ ආදරෙයි පුතා දුවටයි දරුවන්ටයි බුදුසරණයි 🙏❤❤❤❤❤💐

  • @SK-uy4pl
    @SK-uy4pl 4 หลายเดือนก่อน +1

    ඉරිසියාකාරයෝ කියන දේවල් ඔයාලා ඔලුවට ගන්නෙපා අක්කා.එහෙම අයත් ඉන්නවනේ මේ ලෝකේ.ඒ වගේ අයට අනුකම්පා කරන්න.තමන්ට නැති දේ තව කෙනෙක් ලග තියනවා දැකලා නිහතමානිව සතුටුවෙන්න බැරි කෙනෙක් වෙන්න ඇති.ඔයාලයි Fammily එක ෂෝක් අනේ.❤

  • @h.mshashijeewantha6735
    @h.mshashijeewantha6735 4 หลายเดือนก่อน +1

    කව්ද බං ඒ ගොතයා , උඹල දෙන්න ගැන අපිට කියන්න දෙයක් නෑ
    උඹල දෙන්නට ජයවේවා

  • @manojaperera5097
    @manojaperera5097 4 หลายเดือนก่อน +5

    අපේ රටේ ඉන්න සමහර කුහක මිනිස්සු ගැන පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා.අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා.මම හැමදාම මේ ආදරණීය පවුලට ආශිර්වාද කරනවා.

  • @dilaniinosha8451
    @dilaniinosha8451 4 หลายเดือนก่อน +1

    ඔය දේවල් හිතන්න එපා නංගී, ඵල ඇති රුකටළු ගල් ගහන්නේ. අපි හැමදාමත් ඔයාලාට ආදරෙයි. දැන් නම් වත්ත එලිය වැටිලා. මල් ගස් ටිකක් හැදුවා නම් හොදයි වගේ.❤❤

  • @sansaresanchare1529
    @sansaresanchare1529 4 หลายเดือนก่อน +2

    එංගලන්තේ යක්කු නැති නිසා හොදයි 😅 ලංකාවේ අපේ අම්මලා නම් ගෙදර එලියේ bbq දාන්න දෙන් නෑ 😢😢
    යක්කු ගහනවා කියල 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @WasthuandMenika
      @WasthuandMenika  4 หลายเดือนก่อน +1

      මෙහෙත් ඉන්නවද දන්නේ නැහැ😂❤️

    • @sansaresanchare1529
      @sansaresanchare1529 4 หลายเดือนก่อน

      @@WasthuandMenika 😁🤣

  • @shammifernando1607
    @shammifernando1607 4 หลายเดือนก่อน +3

    වෙන මොකුත් නෙවෙයි.අක්කත් එක්ක තියෙන පැහැදිලි ඊර්ෂ්‍යාව.😂 ගනන් ගන්න එපා...පව් කියලා තමයි එහෙම කාලේකන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ..ඔයාලා දෙන්නා ලස්සනට ඉන්නවා බලන් ඉන්න බැරිකම..හොදම රිටන් එක
    තමයි ඔයාලා පස් දෙනාම වෙනදටත් වඩා ලස්සනට,සතුටින් ඉන්න එක❤❤❤ජය වේවා අය්යේ අක්කේ....❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 4 หลายเดือนก่อน +6

    ❤😊❤ අර පෝච්චි ලග රෝස පැල දෙකක් හිටෙව්වොත් හොඳයි කියලා හිතෙනවා😊

  • @Podichandi7218
    @Podichandi7218 4 หลายเดือนก่อน +1

    Mage 500 comment eka, ammoooo meyalage family eka loku.❤😂❤🎉❤😂🎉❤😂❤😂❤ loving family 🍗🥓karala aaaa minihawa kamu kamu. Sure ekata lankawe kuhaka minihek. Badha meda yamu yamu wasthu menika❤❤

  • @slxnova3298
    @slxnova3298 4 หลายเดือนก่อน +2

    ඒක ඊරිසියාවට අක්කා ඕව ගනන් ගන්න එපා....ඕව ඌට වෙන මොනා හරි විකුර්ති ආශා ඇති එකෙක් වෙන්න ඇති...ඕව ගනන් ගන්න එපා යාලු...බුද්ධිමත් ව වැඩ කරන්න..බුදු සරණයි....❤❤

  • @Lidiyaruth
    @Lidiyaruth 4 หลายเดือนก่อน +3

    කව්ද යකෝ අපෙ මැණිකට බනින්නෙ😂 ඔයාලගෙ ඇස්වහ දුරු උනා❤

  • @sewmia8042
    @sewmia8042 4 หลายเดือนก่อน +1

    ඒක නම් කන්නත් හිතුණා. 😋කාට නැතත් අක්කට නම් හැමදාම සීතලයි නේ..😊 ආදරෙයි ඔයාලට ❤❤❤❤

  • @dasunibhagya3509
    @dasunibhagya3509 4 หลายเดือนก่อน +1

    අමතක උනානේ කියන්න...බුදු හාමුදුරුවෝන්ටත් ඊරිසියා කරන්න දේවදත්ත කෙනෙක් හිටියේ...සමහර විට ඔය මඩගහපු කෙනත් ඒ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඇති..🤔🤔මගේ අයින්ස්ටයින් මොලේ හැටියට පොර sure එකටම ඒ පරම්පරාවෙ වෙන්න ඕන...😁😁 ඒක නිසා නැන්දා ඕවාට සැලෙන්න එපා...ආහ් වයසයි කියල හිතන්නත් එපා...නැන්දා කොහෙද වයස...34 කියන්නෙත් වයසක්ද අප්පා..මාමා බලන්න වයස වැඩි උනාට 18ටේ කොල්ලෙක් වගේ ඉන්නේ...ගජ් මෑන් වගේ ඉන්නේ ඔය ලස්සනට...ආහ් නැද්ද මාමේ....🙃😁

  • @Kan_5O7
    @Kan_5O7 4 หลายเดือนก่อน +2

    What are some of the best Sri Lankan charity to make a donation to that allows online payment? Could only find four - 'Ocean Stars Sri Lanka', and 'Foundation of Goodness', and 'Kind Hearted Lankans', and 'Karuna Sri Lanka'. Are there any others you could recommend?

  • @shyamanilanthi6563
    @shyamanilanthi6563 4 หลายเดือนก่อน +4

    Good morning ඔයාලා සැමටම .
    ඔයාලා ආදරෙන් සතුටෙන් ලස්සනට ඉන්නවට අකමැති එක් අයෙක් වෙන්න ඇති තවත් කාටත් පේන්න සිනහවෙන් සියල්ල අත හැරලා සංතෝශෙන් ඉන්න බුදු සරණයි ඔබ දෙදෙනා ඇතුළු දරුවන්ට

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 หลายเดือนก่อน +1

    මඩ ගහන්නෙ ඉරිසියාවට අපෙ ලංකාවෙ අය ලගින් යන්නත් බයයි

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน +2

    Anekaudakiyanne manikioyahoda lamayemnharima adarioyalai familiakak bs satutinenna

  • @Study_With_Shehara
    @Study_With_Shehara 4 หลายเดือนก่อน +10

    Congratulations 100K subscribers🖤💗😊

  • @HimansaGeethmi
    @HimansaGeethmi 4 หลายเดือนก่อน

    ඕගොල්ලන් ඕක ගණන් ගන්න එපා අනේහ්... එහෙම තමයි ඉතිං සමහර මිනිසුන්.... ඕගොල්ලන් ඕගොල්ලන්ගෙ ගමන යන්න. වාසනාව hard work බලාගෙන ඉන්න හැකි අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. අයියටත් අක්කිටත් ඉදිරි අනාගතයට බබාලටත් එක්ක සුභ පැතුම් !

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මමනම් ආසම ආදරනීයම ෆැමිලි එකක් ඔයාලා. ❤❤❤ මෝඩයෝ කියන කතා ඔයාලා ගනන් ගන්න එපා අක්කා. ඉරිසියාකාර කුහක මිනිස්සු ඔහොම තමා.

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන family එකක් නේ...දුර ඈත රටකට වෙලා පොඩි පැටව් තුන්දෙනාත් හදාගෙන පාඩුවෙ ඉන්න අයනේ. ලස්සනට ඉන්න මිනිසුන්ට ඊර්ෂ්‍යා කරණවට වඩා හොඳ නැද්ද අර පැට්ටන්ගේ හුරතලේ බැලුව නම්.... video එක පටන් ගන්න කොට හරිම ආසයි.අවසානයේ අපි අදට සමුගන්නවා කියනකොට දුකයි. දැක නැතත් පුද්ගලිකව හදුන්නනේ නැතත් , හරිම ආදරණීයයි ඒ family එකම...ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ....

  • @vindiv7024
    @vindiv7024 4 หลายเดือนก่อน +4

    Oh...appreciate your strong reactions aiya😂...💪 happy to see forever humble family.Dont care about jealousy ppl ☸️🤞🧿 stay safe.tc.bs

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන පවුලක්,හැමෝටම බුදු සරණයි,දෙවිපිහිටයි

  • @achinirandima3252
    @achinirandima3252 17 วันที่ผ่านมา +1

    Polewa payagahala jeewath we na family ekak God bless

  • @sumedhaabeysundara5788
    @sumedhaabeysundara5788 4 หลายเดือนก่อน +1

    මේ වගේ දේවල් කරද්දී ඔයවගේ දේවල් සාමාන්‍ය. ඔයාලගේ දේවල් කරගෙන යන්න ❤❤❤❤❤❤

  • @YT-cv8ke
    @YT-cv8ke 4 หลายเดือนก่อน +2

    කුහක මිනිස්සු හැම තැනම ඉන්නවා. ඒවට හිත් රිදව ගන්න එපා...ඔයාල ගමන ඔයාලා සතුටින් යන්න.අපි ඉන්නවාලත් එක්ක හැමදාම...ආදරේ බුදු සරණයි good morning 😮

  • @ToTo-nf3nr
    @ToTo-nf3nr 2 หลายเดือนก่อน +2

    ඔයාලා හොද පවුලක්. තෙරුවන් සරනයි.❤❤❤

  • @rosesn6758
    @rosesn6758 4 หลายเดือนก่อน +3

    මිනිස්සු කැමති නැ එයාලට වඩා හොදින් සතුටින් දියුණුවෙලා කාටවත් කරදරයක් නැතුව ඉන්නවට.අක්කා,අයියා නියමයි,ඔයාලට නොදැනෙන බව කෙලින්ම කිව්වට.මිනිස්සු උත්සාහ කරනව වට්ටන්න.තමන් වටේ ඉන්න මිනිස්සු ඉදියි හැමදාමත්.ඉන්න බැරි මිනිස්සු තමා ඔය විකාර කරන්නේ.ඒත් මිනිස්සු හරි කුහකයි,ඒ නිසා කල්පනාවෙන් පරිස්සමෙන් ලස්සන ගමන යන්න.හැමදෙනාටම සුපිරි අනාගතයක් තවත් ලැබේවා.👨‍👩‍👦‍👦💕

  • @anushadharmasena3301
    @anushadharmasena3301 4 หลายเดือนก่อน +8

    Mada gahanne sathutin innawa balanna bri moda minissu ne akki.... aderei oyla hamotama❤❤❤

  • @danushkajeewantha8057
    @danushkajeewantha8057 4 หลายเดือนก่อน +1

    ලංකාව මෙහෙමවත් තියෙනවා මදැයි මෙහෙම උන් එක්ක

  • @priyangikapriyangika5876
    @priyangikapriyangika5876 4 หลายเดือนก่อน +3

    bbq එකට අර මනුස්සයා කියපු දේවල් දැම්ම නිසා bbq එක කර වුනේ 😂 බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @snowwhite587
    @snowwhite587 4 หลายเดือนก่อน +2

    අයියෝ....අපි නියම ශ්‍රී ලාංකිකයොනේ ඒකයි ඔය ගති .ලිද ඇතුලෙ ඉන්න ගෙම්බො වගේ.කවදා හැදෙයිද දන්නෙ නෑ.ගනන් ගන්න එපා .ඔයාල කරන දේවල් ලස්සනයි ❤❤.සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

  • @HansiNisansala-r8i
    @HansiNisansala-r8i 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ⁣අපරාදෙ අයියා අක්ක ඒ කෙනා ගැන කියන්න ගත්ත වෙලාවෙත් අපිට ඔයාලගෙ බබාලගෙ විස්තර තව ටිකක් vedio එකට add කරන්න තිබුනා අපි ආස ඒව බලන්නනෙ.වැඩකට නැති දේවල් වලට පොඩ්ඩක්වත් කාලෙ වෙන් කරන්න එපා,ඒ කාලෙත් අරන් අපිට තව ලස්සන දේවල් ටිකක් එකතු කරල vedio
    එකක් දාන්න,බුදුසරණයි ❤🌻

  • @isharahettiarachchi99
    @isharahettiarachchi99 4 หลายเดือนก่อน

    පල ඇති රුකටනෙ ගල් ගහන්නේ... dont worry .. lassana hith oyala ekka hemadama innava..ජයවේවා ..thava thavath හොඳින් වැඩකටයුතු karaganna ලැබේවා ❤

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 4 หลายเดือนก่อน +1

    අපොයි, මල්ලී ඔයා නියමයි, තෙරුවන් සරණයි, ඔයාලගේ family එකට, Happy mother day 🌹♥️

  • @shenalikulatunge4023
    @shenalikulatunge4023 4 หลายเดือนก่อน +1

    Adarshamath pawulak, lassana pawulak, adaraniya pawulak. Api adarei ogollanta. Irisiya karana oya wage ayata reply ekakwath denna wachana nasthi karana ekath aparadey. Habai dunna rply ekanan wadennama dunna..... Sathutin hamadama inna

  • @ruwinithakshila7402
    @ruwinithakshila7402 4 หลายเดือนก่อน +3

    මම හැමදාම videos බලන කෙනෙක් එත් අද තමයි comment එකක් දැම්මේ..හරිම ආස හිතෙන family එකක්..💗💗💗

  • @sureshthusitha7586
    @sureshthusitha7586 4 หลายเดือนก่อน +2

    මඩ ගහනවා කියන්නෙ අක්කියෝ ඔයාලා ගොඩාක් සාර්තකයි කියන එක😊😊😊😊ඔය දෙන්නගෙ තියෙන ආදරණීය බව එකමුතුකම දකිද්දි හරි ආස හිතෙනවා❤❤4න් එක අතට ගත්ත ගමන් බලන්නෙ ඔයාලා වීඩියෝ දාලද කියලා👀👀ආදරෙයි අක්කි අයියා සතුටින් ඉන්න❤❤❤❤❤බුදුසරනයි

  • @dilkicheranthika6201
    @dilkicheranthika6201 4 หลายเดือนก่อน +2

    අක්කිගෙ ලස්සන දරාගන්න බැරි කෙනෙක් මානසිකව වැටිලා වෙන්න ඇති අක්කි. ❤😊🎉 😅

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน +1

    Matadan oyalage vidiyodapugaman annenhne aimaniki

  • @GihanaWalakulu
    @GihanaWalakulu 4 หลายเดือนก่อน +1

    Aiya akka oya minissunta උත්තර denna wath time wen krnn epa aprde

  • @darshaniamarasinghe9570
    @darshaniamarasinghe9570 หลายเดือนก่อน +2

    Nice family ❤

  • @umedamadushani6378
    @umedamadushani6378 4 หลายเดือนก่อน +2

    Iye balanna beri una akki mage husband gedara nisa 🥰❤
    Akki gana ganna apa pissu minisu . akki wayasai kiyala penne podi babek wage hari lassanai 🥰❤. Loku putha hari ahisakai ❤ issara man asawen hitiya aiya wage hoda mahathayek lebenna kiyala mata den innawa hodama hoda mahathayek 🥰 hithin mawa hitiya lassana godak hoda mahathayayek innawa mata 🥰❤ theruwan saranai oyalata 🥰

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 4 หลายเดือนก่อน +10

    උදේ පාන්දර නැගිට්ට ගමන්ම බැලුවේ වීඩියෝ එක දාලද කියලා. හරිම සතුටකින් තමයි බලන්නෙ .ඔයාලා දෙන්න ඉන්න විදියට මට නම් හරිම අාසයි. ඔය වගේ අපත මිනිස්සු කොතනත් ඉන්නවා. හිටපු ගමන් මතුවෙලා තමන්ගෙ කාලකන්නි ගති පෙන්නනවා. ඔයාලා ඔයාලගෙ ලස්සන ගමන යන්න. අපේ ආදරයත් අාශිර්වාදයත් හැමදාමත් ඔය ලස්සන පවුලේ දියුණුව වෙනුවෙන් තියෙනවා .ආදරෙයි .❤️❤️❤️❤️❤️💐💐💐💐💐

    • @Monarch9432
      @Monarch9432 4 หลายเดือนก่อน

      ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @darshaniwitharana2342
    @darshaniwitharana2342 4 หลายเดือนก่อน

    සතුටු වෙන්න ..ඵල ඇති රුකට තමයි ගල ගහන්නේ...ඒ කියන්නේ ඔයාලා ඵල බර ගහක් ..තෙරුවන් සරණයි ..❤🌹

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 หลายเดือนก่อน +2

    ඕව ගණන් ගන්න එපා පුතාල. ඔයාලා පොඩි මිනිස්සු. ඔයා පුතා නියමයි. හොදට දුන්න. මැණික දුව ඕව ගණන් ගන්න එපා හැමදෙනාටම තෙරුවන් සරණයි. සතුටින් ඉන්න.පුතාල හරිම නිහඩ නිහතමානී පව්ලක්. මැණික දුවට ඊරිසිය ඇති එකඊ බුදුසරණයි.

  • @manojmadusanka5352
    @manojmadusanka5352 4 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් .ඒත් තමන් ගැන හරියටම දන්නෙ තමන් විතරයි .ඒ නිසා එයාල කියන දේවල් ගනන් ගන්න එපා.මොකද ,අපේ ජීවිතේ නියම චරිතය අපිමයි ....අයියලාගෙ videos හැමදාම ආසාවෙන් බලනවා .ඒත් කවදාවත් comment එකක් දාල නෑ.ඒත් මට හිතුන අද comment එකක් දාන්න ඕනෙ කියලා .
    කතා හදන උන් සේරම බෝසත් අය නෙවෙයි .ඒ නිසා අනිත් කුහක මිනිස්සු කියන කතා අක්ක ගනන් ගන්න එපා...
    ඔයාල හැමෝටම බුදුසරනයි .🙏🙏💕💕💕
    (මම සිතූ විතානගේ )

  • @PrathibhaVishmini
    @PrathibhaVishmini 4 หลายเดือนก่อน +3

    අක්කි මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා.,අපි ආදරෙයි මේ චුටි පවුලට හැමදාමත්,පරිස්සමෙන් ඉන්න අක්කි,බුදු සරනයි 🙏

  • @sammanisamaranayake
    @sammanisamaranayake 4 หลายเดือนก่อน +2

    අපි ලස්සනට ජීවත් වෙන නිසයි මිනිස්සු කතා හදන්නේ. ඉතින් ඒවාට උත්තර අපි තවත් ලස්සනට ජීවත් වෙන එකයි. බුදු සරණයි family ❤️❤️❤️🥰

  • @NethuWijesinghe-r6g
    @NethuWijesinghe-r6g 4 หลายเดือนก่อน +2

    hi second comment එක මගෙන් new zealand high school girl❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 4 หลายเดือนก่อน +2

    Aiyo.. Wasthu and Manika.. please don't waste your time on other people's dirty comments.. just ignore.. and continue with your family being priority.. blessings to you all. Beautiful to see the family getting together.. love to see more videos... Thank you so much... Take care and stay safe. Oh ... The BBQ was tempting.. 😋

  • @dasunibhagya3509
    @dasunibhagya3509 4 หลายเดือนก่อน +1

    නියම කතාවක් කිව්වා නැන්දයි මාමයි...💪👌 උත්සාහය හොදයි වැඩේ අසාර්තකයි පොරගෙ...😂😂 ලක්ශෙට එක අනුපාතේ තියාගෙන මොන මෝඩස්ද නැන්දටයි මාමටයි මඩ ගහන්නේ...😂😂 මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න...ඇයි මාමා කොන්ඩේ වවන්න ආස..දැවෙන ප්‍රශ්නයක් මට ඒක..🤔 මාමට කොන්ඩෙ දිගට වැවුවම කැතයි අනේ...කොන්ඩේ ඔහොම තියන් style එකක් දාන්න...මල්ලි බබාට දැන් හොදට සින්හල තේරේනවා නේ...💪❤❤

  • @Ruwini0302
    @Ruwini0302 4 หลายเดือนก่อน

    මං ආසම ෆැමිලි එකක් පැටව් තුන් දෙනාට ගොඩක් ආදරෙයි ❤ තෙරුවන් සරණයි කට්ටියටම.

  • @UpekshaKaushalya-s6g
    @UpekshaKaushalya-s6g 4 หลายเดือนก่อน +11

    වැඩට යන ගමන් video එකක් දාලා තිබුණු ගමන් දැක්ක හැට්යම බලන්න හිතුනා .මඩ ගහන ඒවා ගනන් ගන්න එපා .ඒ මිනිසු එවා ගේනියයි ඔයාලාගේ ලස්සන family එකට බුදු සරණයි ❤

  • @ureshagunasekara8085
    @ureshagunasekara8085 4 หลายเดือนก่อน +1

    Congratulations on having 100K subscribers .... Good luck to 1 million 😍😍😍

  • @nadeeshanibuddhika8706
    @nadeeshanibuddhika8706 4 หลายเดือนก่อน +1

    Jayen jayama veva.hamadamath adarei mulu pavlatama❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 4 หลายเดือนก่อน +1

    Pala.athi.rukata.galgahanawa.owa.ganan.ganna.epa.nangi.malli..❤❤❤

  • @nathalikarunadasa5551
    @nathalikarunadasa5551 4 หลายเดือนก่อน +2

    Oyala kiyapu de hariyatama hari. Matath uk awith tika dawask Giyama FB,IG wala accounts hadala Oya wagemai Kala. Man ignore Kala akki. Oyalage family 1 ta god bless and man oyalage videos balanwa.

  • @shilasriyatha7232
    @shilasriyatha7232 4 หลายเดือนก่อน +1

    God bless your family very nice your video good luck❤️❤️❤️❤️❤️

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 4 หลายเดือนก่อน +2

    මම ඉතාලියේ සිට. මඩ ගහන්නේ මඩේ එරිලා ගොඩ වෙන්න බැරි කාපාලුවෝ. සත පහකට ගණන් ගන්න එපා මල්ලියේ .එකෙක් මඩ ගැහුවට ඔයාලට අපි හැමදාමත් ඉන්නවා .

  • @madusankaindu527
    @madusankaindu527 4 หลายเดือนก่อน +2

    මිනිස්සු කියන ඒව ගනන් ගන්න එපා අක්කේ .අපි හැමදාම ඔයාලට ආදරෙයි .❤️❤️❤️❤️

  • @SumanaThilaka-vg8pj
    @SumanaThilaka-vg8pj 23 วันที่ผ่านมา

    Niyamai lakshanai budusaranai apita sathutui mama mahiyangana