Very cold morning and it’s so busy with kids . Keeping up with all of this routine is not easy task . Love you all Wastu and Menika family . Humble is the symbol
පොඩි තුන්දෙනා දැනට ඹහොම තමයි. ඒගොල්ලන් teenage වයස උනාම ඒ ගොල්ලන් කිසිම සද්දයක්වත් නැහැ. ගෙදරත් ඉන්නවාත් අඩුයි. ඊට පස්සෙ අපිට හරි පාලුයි I have a experience now From AUS
Hi really missed yo videos but so happy to see the new video its a beautiful video take care god bless u all waiting for a home tour video if its not a probleam ❤❤❤
Congrats you new home owners! Soon hope you could start a few do it yourself projects. That would be very interesting for viewers !!! Kitchen is the best place to start & replacing wall tiles, all white would be great…& of course the garden, we agree another very interesting project 👍👍
Hi everyone. I am from New Zealand. I go to high school here. I watch all your videos. They are very beautiful. Me and my family. I am coming to uk for a visit next year. I hope to meet you somehow. Somewhere. I am Sinhala. I understand. But I can't write. You are one of the most beautiful families I have ever seen. I love you always. ❤❤❤❤. If I have a reply, yes.
Akki ayya goda kalekin awa wage danune. Ayyage new beginning ekata best of luck ❤. Hamma dama satutin inna one hamoma. Gedara yude oma tama. Lamai ne akki. Paww ane 😊 adare hitenwa dakkama. Karana wada. Hama dema sartaka wewa. God bless. ❤❤ ikkmnata ayeth hambemu.❤
දකිද්දී හරි ආස හිතෙනවා. මුළු ජීවිත කාලේම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම මේ වගේ ලස්සන ෆැමිලි life නෑ. ජීවිතේ සතුට හොයපු තැන ඒත් selection එක වැරදුනා. මෙහෙම අය ලෝකේ ඉන්නව දකිද්දී හරි සතුටුයි. ෂෝක් පැටවු තුන් දෙනා. ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
අනේ බොහොම ස්තුතියි❤️❤️❤️.
අනේ අක්කෙ ඔයාලා දුර රටක හිටියත් හරිම නිහතමානීව ජිවත් වෙනව පැටවු තුන් දෙනා හරිම ශෝක්...😍😍😍
බොහොම ස්තුතියි නංගි❤️
හැම ගෙදරම ඔහොම තමයි සීතල යුද්ධ ඉක්මනින් ලක්ෂයට ලගාවෙිවා මම subscribe කරල ගොඩක් කල් දැන් බලාගෙන ඉන්නෙ ලංකාව ට එනකම් බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
අනේ බොහොම ස්තුතියි❤️
Good morning all how are you all
ගුඩ් මෝනින් ඔයාලටත් ඉතින් වීඩිඕ එකක් දානකල් ආසාවෙන් හිටියේ ඇත්ත්ටම දරුවෝ ටික කාලයයි අපි ලග ඉන්නෙ ඊට පස්සේ එයාලා ලෝකවල තනි වෙනවා පොඩි කාලයයි අපි එක්ක ඉන්නේ ඉති පොඩි තුන් දෙනාටත් ඔයාලා දෙන්නටත් සියලු දෙවි රැකවරනය ලැබේවා❤❤❤❤❤
එකනම් ඇත්ත තමා ❤️❤️❤️❤️
ලොකු අයියා අක්කි වගේ 😍 ලොකු උනාම Korean actor කෙනෙක් වගේ ඉදි 😍 ලස්සන family එකක් ❤️
අනේ බොහොම ස්තුතියි නංගි❤️
❤😊වස්තුගෙ කතා මරු 😊මැනිකෙ ගෙ හිනාවත් මරු දරැවන්ගේ දඟ වැඩත් මරු😂
අනේ බොහොම ස්තුතියි❤️❤️
බුදුසරණයි පවුලේ හැමෝටම. මම දකින හොද සැමියෙක් හොද මනුස්සයෙක් ඔබේ පවුලේ ඉන්නවා.ආදර්ශවත්. ❤️
බොහොම ස්තුතියි❤️❤️
සුබ දවසක් ඔයාලට😊 වීඩියෝ එක එනකන් බල බල හිටියේ... ආදරෙයි හැමෝටම. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😊
ඔයාලත් පරිස්සමින් ඉන්න නංගි ❤️
අනේ ..හුග දවසකින් නේද හරිම සතුටුයි .වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියා .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තුතියි අක්කි ❤️❤️❤️
Loku putha hri ahinsaki ane shoi eya❤❤❤ mulu family ekma lassanai ❤
විඩියෝ එකක් දනකල් බලන් හිටියේ❤ හරිම ලස්සනයි අද විඩියෝ එක 😍😍❤❤ ගොඩාක් ආදරෙයි අක්කි අයියේ❤❤❤
බොහොම ස්තුතියි❤️
හැම ගෙදරම උදේට එකම යුද්දෙ තමයි අක්කි❤. දැන් මට 24යි. මේවා දකිනකොට තමයි හිතෙන්නේ අපේ අම්මා අපි තුන් දෙනාවත් school යවන්න මොනතරම් උදේට යුද්ධ කරන්න ඇද්ද කියලා.
අයියලා නම් පැණි හකුරු කියලා සීනි හකුරු හරි කනවා. ලංකාවේ දැන් සීනි හකුරු කන්නත් බයයි. මොකද කල් ඉකුත් වුනු ටොෆි, ජෙලි වර්ග, පැණි රස ජාති දාලා උනු කරලා සමහර තැන් වල හකුරු හදනවා😕
එකනම් ඇත්ත තමා නංගි ❤️.
හිටපු හැටියෙ සද්දෙ නැතුව පේන්න නැති උනහම අපි බලනව කෝ කියල.ඔබ සියළු දෙනාට❤❤❤❤❤සුබ දවසක් පුතාලට බුදුසරණයි 🙏💐
Budusaranai aunty ❤️❤️
නංගි බබා තමා වලි වලට මුල ❤ හරිම ආසයි එයාලගේ ඒ රණ්ඩු වුනත් බලන්න.අක්කි ගොඩාක් ලස්සනයි❤❤❤❤
අනේ බොහොම ස්තුතියි නංගි❤️❤️
හරිම ආදරණීය පවුලක් ❤❤❤
අනේ මල්ලි බබා කතා කරද්දී ශෝයි 🥺 අයියා බබා අහිංසකයි අනේ 🥺🥺 නංගි බබා ලස්සනයි❤❤❤ 😘😘😘 ආදරේයි ❤❤❤
බොහොම ස්තුතියි❤️❤️
මාත් හිතන් හිටියෙ අක්කි ඔයාල වගේ ආදරෙන් ඉන්න ෆැමිලි එකක් වෙන්න.මටත් ඔයා වගෙම පැටවු තුන් දෙනෙක් ලබන්න.ඇත්තමයි මට හරිම සතුටුයි.ඒ විදියටම ඒ වාසනාව ලැබුනා.පුතයි,දුවයි,ආයම පුතයි..ආදරෙයි ඔයාලගෙ ෆැමිලි එකට..
අනේ හරිම සතුටුයි නංගි❤️.පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම ❤️
පොඩි තුන්දෙනා දැනට ඹහොම තමයි.
ඒගොල්ලන් teenage වයස උනාම ඒ ගොල්ලන් කිසිම සද්දයක්වත් නැහැ. ගෙදරත් ඉන්නවාත් අඩුයි.
ඊට පස්සෙ අපිට හරි පාලුයි
I have a experience now
From AUS
අනේ එකනම් ඇත්ත ❤️❤️
පොඩි කට්ටිය ඉස්කෝලෙ යන්න ලෑස්ති කර ගන්නකං ඔයාලට කොච්චර වැඩකටයුතු තියෙනවද.😯😯
ඉතින් ඔයාලගේ ෆැමිණි වීඩියෝ එක මම ඉතා සන්තෝසෙන් බලනවා..👍❤
ජය වේවා.💐
දෙවි පිහිටයි 💖
අනේ බොහොම ස්තුතියි❤️
හැමදාම විඩියෝ බලලා අද තමා කමන්ට් එකක් දාන්නෙ මුලින්ම ... අක්කා අයියා සුපිරි Good luck your life ... Budu saranai ...
බොහොම ස්තුතියි නංගි ❤️
වස්තු අයියායි මැණික අක්කායි පුතාලා දෙන්නයි දුවයි පරිස්සමෙන් ඉන්න 💙🧡💜️🩷💛
පරිස්දමින් ඉන්න නංගි ඔයාලත්❤️❤️
වීඩියෝ එකත් ලස්සනයි .....ඔයාලත් ලස්සනයි ....ඉතින් ඔයාල සියලු දෙනාටම දෙවි පිහිටයි .👍🙋
බොහොම ස්තුතියි❤️❤️
දැන් ඔයාලව නොදැක ඉන්නකොට ලොකු සාංකාවක් හිතට දැනෙනවා.හරියට දරැවන් නොදැක්කාම වගේ.❤
අද ඉතින් සතුටුයි 😊
තෙරැවන්සරනයි !
අනේ ❤️❤️❤️❤️
Hi really missed yo videos but so happy to see the new video its a beautiful video take care god bless u all waiting for a home tour video if its not a probleam ❤❤❤
hamadama oya wage sathutin parissamata adaren givite sundarawa gatakaranna labewa kiyala kiyanawa harima lassanai vlogs harima asawen balanawa harima sathutui . adarei hamadamat ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ budu saranai hamotama.😊❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තුතියි❤️❤️❤️
😘
අක්කේ අයියේ ඔයාලාගේ වීඩීයෝත් ගොඩක් වටිනවා. ලස්සනට කොහොමද පවුල් ජීවිතෙ ගත කරන විදිය හොදට ඉගෙන ගන්න පුලුවන් ඔයාලගෙ වීඩීයෝ වලින්.ගොඩක් ස්තූතියි ! බුදු සරණයි
අනේ බොහොම ස්තුතියි නංගියි❤️.පරිස්සමිනි ඉන්න
Aiyage katha maru. Adarei hamotama. parissamin inna.budu saranai. ❤❤❤
ඔයාලත් පරිස්සමින් ඉන්න ❤️❤️
Malli Dan Karana Job Eka Mokakda Nangi. Beautiful and Nice 💙 Family 👪 🌹
Coach driver
අනේ මම ගිය ඉරිදත් ඇවිත් බලලා ගියා වීඩියෝ එකක් දාලද කියලා....අම්මෝ අද එකක් දාලා දැක්කම සතුටේ බෑ...😁🤩 අනේ අක්කිගෙ ඩ්‍රස් එක මාරම ලස්සනයි....අක්කත් බබෙක් වගේ ලස්සනයි 😍 අයියා ශෝක් මාර ෆනි....😅😄 හැමදාමත් වගේ ඔයාලා පස්දෙනාට ගොඩාක් ආදරෙයි....පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම අක්කා,අයියා,පැංචො 3....තෙරුවන්සරණයි....😘😘❤️❤️
අනේ බොහොම ස්තුතියි නංගි.පරිස්සමින් ඉන්න නංගි ඔයාලත්.theruwansaranai!!!❤️❤️❤️
ලස්සන family එකක්❤❤❤❤
ඔයාලා ලන්කාවට එන්නෙ නැද්ද ආසයි ලන්කාවෙ වීඩියෝ එකක් බලන්න .බුදු සරණයි දරු පැටවුන් ටත් ඔය දෙන්න්ටත්🙏🙏🙏
බුදුසරණයි!!!
ලන්කාවේ හොද හකුරු කිලෝ එක 2300 ක් වෙනවා මල්ලි
හරිම ලස්සනයි අදත් ❤❤❤❤ පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤
Bohoma stuthi ❤️❤️
අයියාගේ කතාව තමා මරු.අක්කා තව කෙටිටු වෙන්න ඇයි.කෙටිටුයිනේ.
❤️❤️❤️❤️
♥️ Such a beautiful family🥰
Akki, you are getting more and more beautiful.. Love you all 😍♥️
Ane Thank you so much nangi ❤️❤️❤️
නංගි නම් ටිකක් නපුරුයි...
අයියා නම් කොහොමත් අහිංසකයි...
මල්ලි බාබා නම් noughty නැ..නංගි බාබා නම් ටිකක් noughty
❤️❤️❤️
❤අයියා කියපු විදියටම තවත් ලස්සන දවසක ලස්සන video එකකින් හම්බවෙමු❤.. තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤
❤️❤️❤️
Congrats you new home owners! Soon hope you could start a few do it yourself projects. That would be very interesting for viewers !!! Kitchen is the best place to start & replacing wall tiles, all white would be great…& of course the garden, we agree another very interesting project 👍👍
Thank you ❤️
Lasana dawasak wewa hemadamah sahutin ❤inna malli oyanam hari vihilui ehenam inna ona oyalage hema weda katauhhakma sarhaka wewa budusarani🙏 hemadamath adarei godak❤❤❤❤❤ petau hun dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bohoma stuthi ❤️❤️.parissamen enna ❤️❤️❤️
Hi .ane chooti petaunge wali apita dn wadayak wage unata loku wenakota awa ahenne ne. Paalui.ithin poddange hema waliyakma sundara vidihata hithamu ane.mtath kenthi yanawa.passe ithin chooti kaale wali daannethuwa kawada daannada neda? Ape gdrath yudde udeta penchiyo dennawa udeta redy karanakota loka yudde wage.scl yanakam gdrama maara sadde.scl gyama mulu gema paalui. Adath video aka 👌 ayeth ikmanata anna one. Adarei hemotama.parissamin ♥️♥️♥️ Budu Saranai.🙏
Ekanam aththa school giyama gedara harima Palui.parissamen enna nangi poddo ekka .❤️❤️
Mula idlama oyla ekka hitiya mn busy una hinda comment dnna bri unath video kohoma hri bluvaa..oyala ada inna tena gena godaak sathutui hadvthinma ape rate paulak hoda daruvo 3 ekka ohoma innv dkiddi hadvthinma sathutui...oyla tvth vdi diunu vela hoda nirogiva jivithe issrhata geniynna hmbenna kiyla.mn wish krnva ..jesuspihitai budusarani adaraniya paula ape ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.....
Ane Bohoma stuthi ❤️❤️.parissamen enna .budusaranai!!!
ලොකු පුතා හරිම අහිංසක පාටයි 🥺❤️
❤️
Hemadama sathutin parissamata Inna akkai aiyai babalai paule hemomai.Budusaranai.Dewipihitai.
Oyalath parissamen enna nangi ❤️❤️
Happy and Lovely Family ❤❤❤❤❤. Stay Happy and Bless.!!.
Thank you so much ❤️
Asawen beluwa. Poddonge randu ithin kohomath chuti welawayi. Aiya kiuwa wage oyalageth siyalu katayuthu sarthaka wewa parissamin indoo❤❤❤
Ane bohoma stuthi nangi ❤️❤️
Ane mn parakkui....ape babata den masa7i dagai tikak...wada wadi ekai danui video eka,baluwe amathaka na oyalawa.... aiyage katha...akkage hinwa...poddange daga wada ආදරෙයි බුදු saranai
Masa7i kiyanne daga wagema harima hurathal wayasa❤️❤️❤️
Ane oww akkiii
ආදරෙයි හැමෝටම, හැමදාම සතුටින් ඉන්න
❤️❤️❤️❤️
Oyala gena hithaddi puduma satutak denenawa hetuwa lankawen dura rataka idan Oluwa kelin teyagena jeewath wenna lebima gena.api upan bimata garu karanna ona. But minissu gena hithaddi nam loku dukak denenawa lankwe. Hemadama inna u.k.wala🙏🙏🙏🙏🙏🙏👍🏼👍🏼
❤️❤️❤️❤️
මල්ලි ශෝක් bye bye අයියා... Bye bye අක්කා
❤️❤️
Akke oyage duburu pata outfit ekata oya hrima lassnai❤❤❤
Ane thank you nangi ❤️
ආදරෙයි ඔයාලට.
අනේ බොහොම ස්තුතියි❤️
Hi everyone. I am from New Zealand. I go to high school here. I watch all your videos. They are very beautiful. Me and my family. I am coming to uk for a visit next year. I hope to meet you somehow. Somewhere. I am Sinhala. I understand. But I can't write. You are one of the most beautiful families I have ever seen. I love you always. ❤❤❤❤. If I have a reply, yes.
❤❤❤❤ we love you too
ගොඩක් පාලුවෙන් හිටියේ...විඩියෝ එක දැක්කම මාර සතුටුයි❤ දිගවිඩියෝ දාන්නකෝ....😅😊
Ane Bohoma stuthi nangiya ❤️❤️
Matath ona kawadahari akkige wage simple life ekak..❤
අනිවාර්යෙන්ම නංගි ❤️❤️
ගෙදර යුද්ධෙ එයාලා කොච්චර ලොකු වුනත් නතර වෙන්නේ නෑ අක්කි.තව වැඩි වෙනවා මිසක් . එහෙම යුද්ධ නැත්තං වැඩක් නෑ ගෙදරකින්. 😂අපේ ගෙදර අපි marry karanna ලං වෙලාත් හැමදාම යුද්ධ .
එකනම් ඇත්ත තමා නංගි ❤️❤️
Ammo ow kiyala wadak na. Marry karalath gedara giyoth wali thamath api 😂😂
R⛱️🍒💎🇫🇲🐳💖✅☑️🏩🎠🎄🐻❄️🐼😋☑️🧁🍩🍪🥠🐳🥴😔🥺8️⃣2️⃣3️⃣🐭🐰@@WasthuandMenika
Hamadama wage lassanai ane. Aiya baba harima ahinsakai anee ❤ පරිස්සමෙන් inna adarei godaaaaaaaaaaaaaaaaakk ❤ May god bless you ♥️😘
Oyalath parissamen enna nangi ❤️❤️
❤❤❤❤oyala okkotama budusaranai parissamen inna
ඔයාලත් පරිස්සමින් ඉන්න❤️
අනේ තව ටික කාලයක් චුටි මැනික ලග තියාගෙන නිදා ගන්න .ලොකු වෙනකොට එයාලම තනියම නිදාගන්න කැමති වෙනවා .
එකනම් ඇත්ත ❤️❤️
Yuddenam nawatinne na nango.mata inne kolloma 3k.itin khoma yuddayakda kiyala hitaganna puluwanda
අනේ එහෙමද ❤️❤️❤️
හැමදාම ලස්සන වීඩියෝ දාන්න ❤❤❤❤
❤️❤️
මම කාවින්දි මම කරා සබ් ක්ලයික් කරා
Asama family ekak akki aiya ❤❤❤❤❤.....shoiiii
Ane bohoma stuthi nangi ❤️❤️
අමීරා වගේ 😁 නන්ගි ❤️ශොයී අනේ 😌🥹🥰😊
❤️
100k ලගයි නෙ අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Budusaranai oyalatath ❤️❤️
අක්කනම් සොක් හිනා උන ගමන්මයි❤
❤️❤️❤️
නැන්දි ලස්සන වෙලා 🤭❤
Ane thank you puthe
Akki ayya goda kalekin awa wage danune. Ayyage new beginning ekata best of luck ❤. Hamma dama satutin inna one hamoma. Gedara yude oma tama. Lamai ne akki. Paww ane 😊 adare hitenwa dakkama. Karana wada. Hama dema sartaka wewa. God bless. ❤❤ ikkmnata ayeth hambemu.❤
Ane bohoma stuthi nangi ❤️❤️❤️
Dan babala thaniyama nida gannawa ne.hodai Dan lokui ne.eyala ekka ada lassana video ekak.❤
❤️❤️❤️
ඔයාලා ලංකාවට යන්නේ කොයි කාලෙද අක්කි🥰
අයියා අහිංසකයි වගේ නේ❤
❤️
බෙඩ් එක ශෝක් අනේ නවන්න පුළුවන් නිසා. ලංකාවේ තියනවාද දන්නැහැ.
Harima lassani video 🎉😅nandi🎉parissamen inna❤budusaranai✨️😊
අනේ බොහොම ස්තුතියි පුතේ❤️❤️
අක්කි 💚💚💚
Hi නංගි❤❤❤
තාත්තයි පොඩිම ලමයායි එක වගේමයි😮
❤️❤️
Siyalu denatama suda dawasak . akka den kata karanne mata bukahi message ekakwat ne mata hemadama mathak wenawa . budu sarani hemotama
අනේ එහෙම හිතන්න ඒපා නංගි❤️❤️.පරිස්සමින් ඉන්න ඔයා.බුදුසරණයි!!!
මොකදෑ මේ ශ්‍රීමාල් අයියට හකුරක් නිසා තරහා ගිහිල්ලා 😂
Kiyala wedak neh neda me ude pandarama ❤️❤️
Harima sathutue අක්කේ .mama essara oyaalage videos නිතරම balanawa.sim මාරු කළා .අනිත් number eken ada thamae subscribe kalee.matath poddo 3 දෙනෙක්ම ennawa.uddayak thamae ethin නේද
අනේ බොහොම ස්තුතියි නංගි❤️❤️
Oyalawa godak mathak una. Thank you aluth video 1 ta .❤❤❤
අනේ ඔයාලට බොහොම ස්තුතියි videos බලනවාට❤️❤️
Harima lassanaiii budu saranai ❤❤❤❤
බුදුසරණයි!!!
ආදරෙයි ගොඩක් ඔයාලට❤❤❤❤
බොහොම ස්තුතියි❤️
G moo aiyaa nice family.. oyalage video hamadama balanawa ...b.s hamotama
අනේ බොහොම ස්තුතියි❤️❤️
❤❤❤❤❤තෙරුවන්.සරණයි
Theruwansaranai!!!
Theruwan saranai ❤
Theruwansaranai!!!
Malli thama shoook theruwan saranai oyala hemotama ❤❤
26:13 How much did the tyre fixing cost? Vlog ended all of a sudden thought my internet had stopped 😁
Did not go in to details . It’s around 30£
Soo tiny homes & how hard life is.... its not that rosy in UK
Yes indeed . But still we are happy
Thank you
Ana oyala satutena ennakota asa hethnawa hamadama satutena enna ona b.s
මම ඔයාලගෙ විඩියො බලන්න ගත්තේ අවුරුදු 3 විතර පස්සෙ 😢 ඔයලා අලුත් ගෙදර ත් ගත්තා ද❤
❤️❤️
Oyata wage matat 3k innawa. Duwlama 3 denek. Taniyama eyalawa hadan innawa....❤❤❤❤
❤️❤️❤️
ආදරෙයි හැමෝටම අක්කි ❤❤❤❤
❤️❤️❤️
Maru ane 😂❤ hinawa thama akkage 😅 nice family 😂😂❤❤❤❤
❤️❤️❤️
Ane harima lassanai vidio ekka❤ nangi oyalage garden ekka pennanawada❤ gedara watapitawa balanna asai
Ok akki ❤️
Washu mallige vihilu nam maru😂😂😂😂👍👍❤❤
❤️❤️❤️
Ai nangi parakku.api balan hitiye video eka enakam
❤️❤️❤️
අක්කිට අරන් දුන්න මිනි කූපරේ දැන් අයිය කියනව මගෙ මිනි කූපරේලු...😂.
Kiyala wedak neh ❤️
Good morning ammo godak dawasakata passe bala bla hitye video akak dankan kohomada lankawata awa kiyala hituwa mage duwath,ayage mahathyath uk awa aya teacher kenek ආදරෙයි godak aunty කෙනෙක් message karanne druwanui oya denni paressam inna budusarani ❤❤❤😊😊😊😊😊
අනේ බොහොම ස්තුතියි ආන්ටි.පරිස්සමින් ඉන්න❤️❤️❤️
Fav youtube channel♥️
Thank you ❤️
Nangi chooti kale video eka kath waffle ekak hanguwa thiba hehehe
❤️❤️❤️❤️
Wastu & manika channel ekata ❤ekathu wenawa.🌹සති දෙකකට පස්සෙ.අදත් වීඩියෝ එක ලස්සනයි❤ දැන් ඉන්න ගෙදර ලස්සනයි.ඒ ලස්සන ඉතින් නන්ගි නිසා 😂 එයා හරි පිලිවෙලයි ලස්සනයි.බබලා තුන් දෙනෙක් එක්ක ගෙයක් ලස්සනට තියා ගන්න එක ඒ තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි 😥 මල්ලිගෙ සපෝර්ට් එකත් එක්ක ඉතින් සතුටින් ඒ දෙවල් කර ගන්න නන්ගිට පුලුවන් කියලයි මට හිතෙන්නෙ.ඔයාලගේ මේ ලස්සන දේවල් එක්ක මටත් මගේ ජිවතයට අලුත් දේවල් එකතු කර ගන්න පුලුවන් ❤ අපි හැමෝගෙම ජිවතවල හොද නරක දෙකම තියෙනවා.සතුටින් ජීවිතය විදින එක තමයි හොදම.❤ අයියා දැන් ගොඩක් ලස්සන වෙලා.මල්ලි බබත් ලස්සනයි අක්කි බබා ඉතින් බෝනික්කියක් වගෙයි.❤හැමෝට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.❤❤
අනේ බොහොම ස්තුතියි නංගියා .පරිස්සමින් ඉන්න ❤️❤️
Kithul hakuru seen 1nm aththa ane. 👍🏽
❤️❤️❤️