Wonderful day with us and for bike lovers , let’s go and see some amazing bikes .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • It was a wonderful day as I have passed my full bike licence and we did a video about it . Hope you like it . Enjoy the video . Love you all .
    Wasthu&menika family , humble is the symbol !!!!!

ความคิดเห็น • 275

  • @psk9041
    @psk9041 4 วันที่ผ่านมา +15

    One of my favourite TH-cam channels..♥️ sharing their tasks, helping each other, caring children, shopping together...I love everything..how genuine they are ...♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      Thank you so much! ❤️

  • @Thamari_Sehasna
    @Thamari_Sehasna 3 วันที่ผ่านมา +6

    අයියාගේ බයික් එකක් ගැනීමේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි... ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 วันที่ผ่านมา +3

    හේතුවක් දන්නෑ ඔයාලා දැක්කහම මට මාරම සතුටු යි 😊 හරිම ලස්සනයි නැන්දෙ ඔයා හරිම හොද අම්මා කෙනක් ඔයා ❤ ඒ වගේම බොරු posh නෑ හරිම සරලව ජීවත් වෙනවා මාමත් එහෙමයි ගොඩක් ආදරේ යි 😊❤

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา +1

      අනේ බොහොම ස්තුතියි පුතේ❤️

  • @pradeepapradeepa9874
    @pradeepapradeepa9874 4 วันที่ผ่านมา +6

    අයියගෙ අසාව ඉක්මනින් ඉස්ට් වෙන්න ඔනි.අක්කාගෙ ගවුම ලස්සනයි .අක්කත් ගවුමට ලස්සනයි ❤පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @nadeeraruwanthani3948
    @nadeeraruwanthani3948 16 ชั่วโมงที่ผ่านมา

    බබාලා 3 එක්ක අක්කි වැඩ කර ගන්න විදිය හරිම ලස්සනයි ඔයාලා පිටරට හිටියත් සිංහල හොදටම කතා කරනවා බොරු ආටෝප නෑ හරිම නිහතමානීව ජිවත් වෙනවා පැටවු 3දෙනා හරිම ලස්සනයි අක්කේ අයියේ බුදුසරණයි ඔයාලට

  • @snowwhite587
    @snowwhite587 3 วันที่ผ่านมา +4

    ලස්සන ම ලස්සනයි වීඩියෝ එක .ඉක්මනින්ම බයික් එකක් ගන්න ලැබේවා ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි අක්කි.පරිස්සමින් ඉන්න❤️

  • @nipunijayawardhana8282
    @nipunijayawardhana8282 4 วันที่ผ่านมา +8

    Nice family love u all need more long videos dear ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      Thank you nangi ❤️❤️

  • @DNReview
    @DNReview 3 วันที่ผ่านมา +3

    Love u all ❤️❤️❤️❤️❤️nice video🔥

  • @deshanjeewantha4986
    @deshanjeewantha4986 3 วันที่ผ่านมา +1

    My favorite channel ❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 3 วันที่ผ่านมา +2

    Wasthuwata congratulations for passing the riders test.. Menika you are wearing a beautiful dress .. lovely video . Thank you so much....

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ thank you ❤️❤️❤️

  • @manjuladissanayake35
    @manjuladissanayake35 3 วันที่ผ่านมา +3

    Hamoma harima lassanai🎉🎉🎉sathutin inna❤❤❤God bless you🌹🌹🌹

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 วันที่ผ่านมา +2

    Akki & aiya witharak inna videosth hodai habai.....😂❤

  • @DehemiHerath
    @DehemiHerath 4 วันที่ผ่านมา +7

    ඉක්මනට bike එකක් ගන්න ලැබෙන්න කියල සුභ පතනවා........... ❤❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️

  • @panhindafw
    @panhindafw 3 วันที่ผ่านมา +2

    Yah..Actually it is not easy to pass test in foreign. congradgulations!

  • @janigayathrimunasinghe610
    @janigayathrimunasinghe610 4 วันที่ผ่านมา +3

    මල්ලිගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා. හරිම ලස්සනයි අදත් ඔක්කෝම. තෙරැවන්සරණයි.

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      Theruwansaranai.bohoma stuthi ❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 วันที่ผ่านมา +1

    අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @dasunibhagya3509
    @dasunibhagya3509 วันที่ผ่านมา +1

    මාමට හොද සුපිරී CBR එකක්...ඔය රතුපාට...මාම නම් සුපිරි චරිතයක්...❤❤ social media වලදි මට ආස හිතුන සුපිරිම චරිතයක්....මාම ideas වලට මන් මාර කැමති....මාමට පුලුවන් බයික් එකක් ගන්න...අනිවා...❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි පුතේ❤️❤️❤️

  • @sudathpriyal6565
    @sudathpriyal6565 3 วันที่ผ่านมา +2

    Bike set eka 10 parak baluwa.

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 4 วันที่ผ่านมา +7

    සුබ දවසක්... 😊 ඔයාලගේ ආසාව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🩷 ආදරෙයි හැමෝටම... 💖 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😍

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา +1

      බොහොම ස්තුතියි නංගි❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 วันที่ผ่านมา +2

    Lovely Family ❤❤❤❤❤. Aiyya's simple style😊.Stay safe and Happy plus congratulations 💐😍

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 3 วันที่ผ่านมา +1

    Bike padinna parissamin wasthu❤❤ada manikage aduma harima lassanai❤chooti kellak wage

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 4 วันที่ผ่านมา +2

    අනෙ මං ආසම අක්කිගෙ ගවුම් කලෙක්ශන් එකට....මාරම ලස්සනයි ඒවා...😍 අක්කි,අයියා, පැංචො 3 හරිම ලස්සනයි ආදරනීයයි....හිතේ තියෙන හැම ආසාවක්ම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා පස්දෙනාගෙම......සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම......තෙරුවන්සරණයි......ආදරෙයි ගොඩාක් ඔයාලගෙ චූටි පවුලට.....❤️😘

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි නංගි❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 4 วันที่ผ่านมา +4

    අයියට ඉක්මනින් bike එකක් ගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...❤❤❤ ආදරෙයි හැමෝටම♥️♥️බුදු සරනයි ..... අක්කා තවත් ලස්සන වෙලාද මන්දා😊❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි නංගි ❤️

  • @Kalu_Lalla
    @Kalu_Lalla 4 วันที่ผ่านมา +3

    🥰🥰 lassanai video eka .Budu Saranai hamotama

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      බුදුසරණයි මල්ලි ❤️

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 3 วันที่ผ่านมา +1

    Hamatissema wage video genna ayye. Akki babalai ayyai oyalage videos balanna hari asai❤️

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 3 ชั่วโมงที่ผ่านมา

    Lv it❤❤❤❤❤

  • @ShashiPerera-rt3yk
    @ShashiPerera-rt3yk 22 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday 🎉️🎊️

    • @WasthuandMenika
      @WasthuandMenika  21 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️

  • @user-jp1uv2dt6z
    @user-jp1uv2dt6z 3 วันที่ผ่านมา +2

    ඔයාල ගෙවන ආදරනිය ජීවිතය දැක්කහම සහනදායි හැගීමක් සිතට දැනෙනවා දෝනිවයි පුතාල දෙන්නවයි ටික ටික ලොකු වෙන කොට ජීවිතයේ ඇති සුන්දරත්වය දැනෙනවා නේද ඔයාල පස් දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 วันที่ผ่านมา +3

    Adath.lassana video ekak.

  • @himalidesilva5527
    @himalidesilva5527 4 วันที่ผ่านมา

    Nangi ada godak lassanai ikmanatama bike ekak ganna labewa ewagema oyalage siyalu sihina saba wewa adarei nangi malli chooty pataw tika ❤️❤️❤️❤️❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 3 วันที่ผ่านมา +2

    Patta ayye❤

  • @nuperera
    @nuperera วันที่ผ่านมา +2

    Ayya happy birthday ❤😊 eda video ekin kiuwa ne ada b'day kiyala. So very very happy birthday to ayya ❤ god bless.

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️

  • @Kushigirl2004
    @Kushigirl2004 4 วันที่ผ่านมา +1

    Lovely family 😘

  • @sanduniwasanawijemuni7174
    @sanduniwasanawijemuni7174 4 วันที่ผ่านมา +2

    WOW ❤

  • @hashinikoshila6763
    @hashinikoshila6763 3 วันที่ผ่านมา +1

    Lovely Family... ❤️🥰

  • @MomsChapter
    @MomsChapter 3 วันที่ผ่านมา +1

    Bike Tika num Maru ayya...😍.. ikmanata bike Ekakuth gemu

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි❤️

  • @user-ci2zi9nk1u
    @user-ci2zi9nk1u 2 วันที่ผ่านมา +1

    Chuttak late Im busy okay wasthu oyage bike sihinayata yanna labewa!😮😮😮 Akki marama lassanai 💕💕💕😮😮😮
    Ayya Malli 😮😮😮 handsome manike and wasthu😮😮😮 charm
    Oyala hamotama budusaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼 God bless❤❤❤💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි❤️❤️

  • @thushari661
    @thushari661 วันที่ผ่านมา

    මාත් ජිවීතේ ගොඩක් පරක්කු වෙලා ඉන්නේ කියාලා මේ දැන් මාර අවුලෙන් ඉදලා,ඔයාලගේ මේ වීඩීයෝ එක බලන්න ආවේ 🙂, අනේ අයියයී අක්කයී කීව කතාව අහලා මං ආයේ හිත හදාගෙන මගේ targets start කරනවා,කොහොමහරී පරක්කුවෙලා හරි තමන්ගේ targets වලට අනිවාර්යයෙන්ම යන්නම ඕනී, ❤❤❤❤❤❤ ayyge motive ekt thaq

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 วันที่ผ่านมา +1

    Good luck putha❤

  • @maniquedieks5440
    @maniquedieks5440 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Have a wonderful day..

  • @VinudiGayathma-vt6mx
    @VinudiGayathma-vt6mx 3 วันที่ผ่านมา +1

    Harima lassani video ekk ❤❤❤😍😍🥰🥰 Godak adaraii oylt akki ayye 😘❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි❤️

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 วันที่ผ่านมา +1

    අනේ අක්කි හුගාක් බිසී කෙනෙක් කියලා දන්නවා ඒත් අක්කි පුලුවන් නම් මැශීන් නැතුව ගෙදර කරන්න පුලුවන් වොක් අවුට් එක්ක බර අඩු කර ගන්න පුලුවන් කෑම බීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස්ස්.....❤

  • @KauminiAnuththara
    @KauminiAnuththara 4 วันที่ผ่านมา +1

    Lassanai anee video ekt ❤❤❤❤❤❤❤ Akkith lassanai gawmath lassanai

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි නංගි❤️

  • @swethlanarathnayake3727
    @swethlanarathnayake3727 2 วันที่ผ่านมา +1

    Luv u all ❤🥰 waiting for next vlog akki 💖💖💖

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b 4 วันที่ผ่านมา +3

    Adarei ❤❤❤❤

  • @udayaellepola4787
    @udayaellepola4787 4 วันที่ผ่านมา +1

    Have a nice day..😊😘

  • @chathusajeesajee4378
    @chathusajeesajee4378 วันที่ผ่านมา +1

    Happy birthday aiye......💐💐💐

    • @WasthuandMenika
      @WasthuandMenika  21 ชั่วโมงที่ผ่านมา

      Thank you so much malli ❤️❤️

  • @Dinud1217
    @Dinud1217 3 วันที่ผ่านมา +1

    Congratulations malli. I wish ur all dreams come true.Manika’s red frock is very beautiful.love u all🥰😘😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      Thank you so much akki ❤️

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 3 วันที่ผ่านมา +1

    Thank you akki ayye❤️ oyala oyalage dream walata yanawa wagema apiwath motivate karanwata. Attatama e bike nam shok😍👍

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි නංගි❤️

  • @Anjana618
    @Anjana618 วันที่ผ่านมา +1

    Bike aka nam super .ikmanata ganna labenna kiyala prarthana karanawa aiya.dan nam akka video ake tikak katha karanwa neda aiya.parissamin inna.budu saranai.

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි මල්ලි❤️

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 3 วันที่ผ่านมา +1

    Lovely family ❤ Budusarani

  • @rashmishara8872
    @rashmishara8872 3 วันที่ผ่านมา +3

    හැමදාම comment දැම්මේ නැතිවුණාට හැමදාම ඔයාලගෙ වීඩියෝස් බලනවා 😍❤️😘

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @pasindugimhan5779
    @pasindugimhan5779 4 วันที่ผ่านมา +3

    මෙන්න උදේ පාන්දරින්ම ඇවිත්🤗❤️

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o 3 วันที่ผ่านมา +1

    අක්කි අද හරිම ලස්සනයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @user-uy4kg1wv6j
    @user-uy4kg1wv6j 3 วันที่ผ่านมา +1

    Lassanai akki ❤

  • @yashodya6471
    @yashodya6471 3 วันที่ผ่านมา +1

    Love akki and your family ♥️✨

  • @lenanianasteshhiya4534
    @lenanianasteshhiya4534 3 วันที่ผ่านมา +1

    Menike bike balanna giya outfit aka lassanai..menike select karapu bike akath lassanai. I'm a bike lover ❤mn wish karanava aiyata ikmanin bike akak ganna lebenna kiyala..

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි නංගි❤️❤️

  • @comewithlashi
    @comewithlashi 4 วันที่ผ่านมา +1

    අක්කා හරි ලස්සන යි..ඒ වගේ චූටි මැනිකත්❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි❤️

  • @Salakshana1214
    @Salakshana1214 4 วันที่ผ่านมา +1

    Ane udema beluwa. Congratulations aiya. Bike ekat ikmanata ganna lebewa. Nangi baba lassani. Aiyagei akkigei ekamuthukama adare harima lassayi. ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️❤️

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 วันที่ผ่านมา +1

    Love you all❤❤❤Budusaranai

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 4 วันที่ผ่านมา +1

    අනේ මන්ද දැන් නම් ඇබ්බැහි වෙලා මන් ඔයාලා ගෙ video වලට අයියට ඉක්මනින් bike එකක් ගන්න ලැබේවා . 🎉🎉🎉🎉 ආදරෙයි ඔයාලා ට❤❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි❤️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤ bike 🚳 🚗 superb 💕👌👌👌🇸🇬🇱🇰✅👍💐

  • @sapnanimreka9336
    @sapnanimreka9336 วันที่ผ่านมา +1

    😍🎊

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 4 วันที่ผ่านมา +2

    Woow what a lovely & nice vlog.
    Lovely 💕💕💕

  • @nayanavinodani7148
    @nayanavinodani7148 4 วันที่ผ่านมา +2

    හොඳ වැඩේ ලොකු ටෙුාලියක් ගන්නෙ නැතිව පොඩි දෙකකට ගොඩක් ගන්න එකත් මරැ හැබැයි අද නංගි ලස්සනයි වෙනදට වැඩිය ඉස්සරහට දෙන්න බයික් එකක යනව බලන්න වාසනාව ලැ⁣බේවා! බුදුසරණයි!

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      කියලා වැඩක් හැහැ❤️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 วันที่ผ่านมา +1

    🎉 congratulations ❤❤ Malli

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      Thank you ❤️

    • @NadeerapriyadarshaniK-nu7si
      @NadeerapriyadarshaniK-nu7si 2 วันที่ผ่านมา

      @@WasthuandMenika good morning 🌞 Singapore time 7.37 am . Malli ,nangi, patto thun Dena 🥰🥰🥰💗💕🌹🌹 love you all.photos tikak ewanna.. bike tike ayeth giyama

  • @tharushishehara626
    @tharushishehara626 4 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️

  • @sachinnipun1340
    @sachinnipun1340 3 วันที่ผ่านมา +2

    බයික් එක දකිද්දී පුදුම ආසාවක් දැනෙන්නේ.මෙහේ කොල්ලෝ ct 100 පැදපු එකක් ගන්නත් ලොකු කට්ටක් කනවා.ආසයී ඔය වගේ high capacity බයික් එකක් පදින්න.මෙහෙනන් rejister කරන්නවත් දෙන්නෑනේ ඉතින්.ඉක්මනින්ම බයික් එක ගන්න ලැබෙන්න කියලා සුබපතනවා❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      එකනම් ඇත්ත .බොහොම ස්තුතියි

  • @shanikamadhushani9059
    @shanikamadhushani9059 3 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 4 วันที่ผ่านมา +1

    Ikmanin bike eka ganna labewa kiyalahadawathinma prarthana karanawa.theruwan saranai.♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @user-fw1zm4fd5x
    @user-fw1zm4fd5x 4 วันที่ผ่านมา +1

    අනාගතය successful waywa

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya4728 4 วันที่ผ่านมา +1

    Super

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 2 วันที่ผ่านมา +2

  • @sumedhaabeysundara5788
    @sumedhaabeysundara5788 4 วันที่ผ่านมา +1

    ලස්සනයි අනේ ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 วันที่ผ่านมา +1

    Good morning ❤❤❤❤

  • @zedvlog8717
    @zedvlog8717 4 วันที่ผ่านมา +2

    Akki lassana welaa❤❤.....

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา +1

      Ane thank you nangi ❤️

  • @adeesharuwani7847
    @adeesharuwani7847 4 วันที่ผ่านมา +1

    Suba dvsak oylatath....adren pilignnva oylavth aiyage e hine kohoma.hri ishta venna kiyla.wish krnva....mechara durak kattak kagena oylage jovithe lassna kara gtta vge aiyge e bike ekakut kohoma hri gnna lebeva kiya.wish krnva....akkige hinath e vidiytma ishta venna one...petw tikavth adren blagen knna bonna dila adren bla gnnva akkai aiyai....oyla.hemotma jesuspihitai budusarani adaraniya paula.ape❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි❤️

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  18 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @manikeem5641
    @manikeem5641 4 วันที่ผ่านมา +1

    Puthe duwe oyalage sathuta samagiya harema agei jeewethayata wasanawama udawewa ❤ ❤ ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      Bohoma stuthi auntie ❤️

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 4 วันที่ผ่านมา +2

    නංගී ada හරිම ලස්සන ය

  • @_Sensei_8
    @_Sensei_8 3 วันที่ผ่านมา

    Which motorbike are you planning to buy soon? definitely should buy as soon as possible and ride and enjoy, its only money at the end of the day

  • @sarantv8909
    @sarantv8909 4 วันที่ผ่านมา +1

    Akki, lamaige konde kapddi eeke video ekakuth ooneee ❤

  • @chathurikamadumali8247
    @chathurikamadumali8247 4 วันที่ผ่านมา +1

    ❤❤

  • @thisu1976
    @thisu1976 3 วันที่ผ่านมา +1

    Ehenam thawa issarahata akkagei ayiyagei bike ride ekak balanna puluwan neda apita ❤❤

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 4 วันที่ผ่านมา +1

    Ikmntma bike ekk gnda labenda one oyalta ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි❤️

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ashaaabewicrama7559
    @ashaaabewicrama7559 4 วันที่ผ่านมา +1

    මල්ලිගේ මූන අද සතුටින් පිරිලා නේද බයික් ලයිසන් එක ලැබුන නිසා බුදුසරණයි 5දෙනාටම🥰🥰

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බුදුසරණයි!!!

  • @sammanisamaranayake
    @sammanisamaranayake 3 วันที่ผ่านมา +2

    Akkige fashion hari lassanai❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි නංගි ❤️

    • @sammanisamaranayake
      @sammanisamaranayake 3 วันที่ผ่านมา

      @@WasthuandMenika ❤️❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 4 วันที่ผ่านมา +1

    ලංකාවට යනවද ලගදීම. Traveling bag දැක්කා. අපේ රට මොනතරම් සුන්දරද, මමත් ලගදි vacation ගියා ඉස්සරට සාපේක්ෂව වියදම් ඉතාම දෙගුණ, තෙගුණයකින් මීල අධිකයි. ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      ඔවු එකනම් ඇත්ත තමා ❤️

  • @manuthchehansa2356
    @manuthchehansa2356 3 วันที่ผ่านมา +2

    මම පොඩ්ඩක් කල්පනා කරා video එක බලන ගමන් අර Cart එක තල්ලු කරන් ගිය වයසක lady ගැන 😢😢

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      ❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา +1

      ගොඩක් වයසක අය තනියම එයාලගේ වැඩකරගන්නවා ඒ වගෙම හරි ලස්සනට ඇදලා makeup එක දාලා හරිම ලස්සනට ඉන්නවා ❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 4 วันที่ผ่านมา +1

    ජුලි 3 මගේ අප්පච්චිගෙත් උපන්දිනේ ,අයියාටත් සුභ උපන්දිනයක් වේවා❤❤❤🎉

  • @swarna8821
    @swarna8821 4 วันที่ผ่านมา +1

    ❤🎉❤

  • @SachiniDilanka96
    @SachiniDilanka96 2 วันที่ผ่านมา +1

    Aiyage bike eka ikmaninma ganna labewa♥️

  • @nandanikumari5600
    @nandanikumari5600 4 วันที่ผ่านมา +1

    ❤❤❤😊😊😊😊

  • @nuperera
    @nuperera 3 วันที่ผ่านมา +1

    Adaren satuten baluwa video eka ❤ ada wenas widhe video ekak akki. Oya lasssnata hitya akki ❤❤ ayyata ikkmnata bike ekak gana labena one. Hama dama wage advice denwata ayyata hama dama hoda dewal wena kiyala mag paratana karanwa. Ane mage sinhala nam galpene nati wena ati sorry ekata hode akki. ❤ hama dama satutin inna. Poddo tika wenada wagema lasssnata inwa ❤😊 so good luck haomatama. Ayeth hambemu lasssna video ekakain. God bless to you all. ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි නංගි❤️.පරිස්සමින් ඉන්න

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 4 วันที่ผ่านมา +1

    මල්ලි
    මමත් ජූලි 3 උපන්දිනය
    මම නම් එදාට අනුරාධපුරයේ යනවා
    මල්ලිවත් මතක් කරන්නම්
    තෙරුවන් සරණයි....!!!!

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 4 วันที่ผ่านมา +1

    අක්කි help එකක් ඕනි අක්කි ඔහොම ලස්සනට කෙට්ටු වෙලා ඉන්න ඇග maintain කරන විදිහ අපිට චුට්ටක් කියන්නකෝ.අක්කි කෙට්ටු වෙලා ලස්සන වෙලා🥺❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 วันที่ผ่านมา

      මම exercise කරනවා නංගි.නැතිනම් මම කෑම දැක්කත් මහත් වෙනවා.දවසට පැයක් එකහමාරක් exercise කරනවා

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 3 วันที่ผ่านมา

      @@WasthuandMenika ane thank you akki mth akkige type eke කෑම දැක්කත් මහත් වෙනවා🤣🤭

  • @lakshanitharushi6435
    @lakshanitharushi6435 2 วันที่ผ่านมา +1

    Nice video thanks akki n aiya. API charity walata ape oya badu dunnama ewala salli denawada?

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      අනේ නැහැ අපි ඒවා දෙන්නේ free ❤️

  • @danukamadusanka2306
    @danukamadusanka2306 3 วันที่ผ่านมา +1

    Oyalagen mama gadak da egana gaththa gadak thanks❤❤❤,

    • @WasthuandMenika
      @WasthuandMenika  2 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි❤️