රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | II කොටස | How to split a bee colony with queen cells | Part II

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025
  • මෙම වීඩියෝව මගින් රැජින කෝෂ සහිත මී මැසි ඝණාවාසයක් නිවැරදිව කට්ටි බෙදාගන්නා ආකාරය පැහැදිලි කරයි. මෙසේ ඝණාවාස කට්ටි බෙදාගැනීම මගින් ඔබගේ ජනපද ප්‍රමාණය ඉක්මනින් වර්ධනය කරගත හැකි අතර ජනපද අලෙවිය මගින් අමතර ආදායමක්ද උපයාගත හැක
    අපගේ ෆේස්බුක් සමූහයට පහත ලිංක් එකෙන් සම්බන්ධ වන්න
    / meemessa
    මී මැසි ජනපද මිලදී ගැනීමට, පෙට්ටිගත කරවාගැනීමට, සියලුම මාදිලියේ මී මැසි පාලන උපකරණ හා 100% පිරිසිදු මී පැණි මිලදී ගැනීමට අප අමතන්න
    0713440232
    මී මැසි ජනපදයක් ගෙවත්තටම ගෙන්වා ගන්න රහස පහත වීඩියෝවෙන් බලන්න
    • මී මැසි ජනපදයක් නිවසටම...
    සතයක්වත් වියදම් නොකර මී මැසි ජනපදයක් හදාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න
    • නිවසටම මී මැසි ජනපදයක්...
    කළයක ඇති මී මැසි ජනපදයක් නිවැරදිව පෙට්ටිගත කරගන්නා ආකාරය
    • කළයක ඇති මී මැසි ජනපදය...
    මී මැසි පෙට්ටියක් එළිමහනේ අවුරුදු 10ක් උවත් තියාගන්න පහත වීඩියෝව බලන්න
    • වසර 10ක් මී මැසි පෙට්ට...
    මී මැසි පෙට්ටියක පැණි පෙට්ටි නඩත්තු කරන විදිහ මෙන්න
    • මී මැසි ජනපදයක පැණි පෙ...
    සැක්බෘට් වෛරසයට හරිම විසඳුම මෙන්න
    • සැක්බෘඩ් වෛරසය තුරන් ක...
    මී මැසි පෙට්ටිය හඳුනාගනිමු Episode 01
    • Bee Box 8 Frame Introd...
    අකරතැබ්බය 01 වීඩියෝව මෙතනින් බලන්න
    • ආපදාවට ලක් වූ මී මැසි ...
    අකරතැබ්බය 02 වීඩියෝව මෙතනින් බලන්න
    • ආපදාවට ලක් වූ මී මැසි ...
    අඩියෙ ලෑල්ල පිරිසිදුව තබා ගැනීමෙන් ජනපද පලා යාම වලක්වා ගනිමු
    • අඩියෙ ලෑල්ල නිවැරදිව ස...
    පැණි පෙට්ටි ඩබල් කරමු
    • පැණි පෙට්ටි ඩබල් කරමු ...
    රැජින නොමැති ජනපදයක් බේරාගන්නේ කොහොමද?
    • ජනපද බට් කරමු | Colony...
    ගෙදරදීම මී ඉටි හදාගනිමු
    • ගෙදරදීම පහසුවෙන් පිරිස...
    රැජින කෝෂ නොමැති ජනපදයක් කට්ටි බෙදමු
    • රැජින කෝෂ නොමැති ජනපදය...
    රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | I කොටස
    • රැජින කෝෂ සහිත ජනපදයක්...

ความคิดเห็น • 22

  • @newgamesshop21.70
    @newgamesshop21.70 9 หลายเดือนก่อน +1

    Mimasi petti ganne kohomada aiye

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน

      කතා කරන්න 0713440232

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 ปีที่แล้ว +1

    Well done malli

  • @AnuraPalana
    @AnuraPalana 9 หลายเดือนก่อน +1

    MEEMASSECK ANNAHME VENATH MEEMASI PETTIYACK LANGETE YANNA BARIDE

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน

      විත විදීමකදී නිකුත් වන රසායනික සංයෝග නිසා තව දුරටත් විත විදීම් වලට ලක්විය හැකියි

  • @prabhathpr1
    @prabhathpr1 ปีที่แล้ว

    Great malli
    Thank you !

  • @LakshithaImesh
    @LakshithaImesh ปีที่แล้ว +1

    Ewath karana rajina koshawalata mokada karanne

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      වෙනත් රැජින නොමැති ජනපදයකට හෝ කොටසකට හඳුන්වා දිය හැකියි.

  • @tharangavideok
    @tharangavideok ปีที่แล้ว

    Me messo iddima pettiyak ganna puluwanda

  • @ashfaqsameer6403
    @ashfaqsameer6403 ปีที่แล้ว

    How do I get a Queen bee I have a hive without a queen. Also need to buy a smoker is it available?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      Queen bees are not available. Smoker can be supplied.

    • @ashfaqsameer6403
      @ashfaqsameer6403 ปีที่แล้ว

      @@meemessabeekeeping need a big smoker v badly how much is the local one and how do I make payment?

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 4 หลายเดือนก่อน

    රැජින කෝසය හදුනා ගන්නෙ කොහොමද කියනවද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  4 หลายเดือนก่อน

      ස්වභාවිකව ගොඩනගන රැජින කෝෂ වද වල පහල කොටසේ රටකජු කරලක් ලෙස දැකගත හැකියි

  • @ireshapriyadarshani330
    @ireshapriyadarshani330 ปีที่แล้ว +1

    🍀🍀😍

  • @supunwijesekara1441
    @supunwijesekara1441 ปีที่แล้ว

    පරන රැජින නැද්ද එ ජනපදය ඇතුලේ.අලුතෙන් එන රැජිනද පාලනය කරන්නේ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      ඔව්. පරණ රැජින වෙනම කොටසකට ඉවත් කරනවා.

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 ปีที่แล้ว +2

    ඔයාට පෙන්වා ඇති. නමුත් අපට පේන්නෑ පැහැදිලි මදි විස්තරය

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      ඉදිරියේදී නිවැරදි කරගන්නම් මහත්මයා

    • @prabhathpr1
      @prabhathpr1 ปีที่แล้ว

      Thank you මල්ලි. ඉවත් කල රැජින කෝෂයක් කොපමණ වේලා එලියෙ තබාගත හැකිද?