අහේනි කාලයේදී අමතර පැරණි හිස් වූ වද ඉවත් කරමු | Removing old empty combs in rainy season
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මෙම වීඩියෝව මගින් අහේනි කාලයේදී මැස්සන් ගහනය අඩු වීමෙන් හිස් වූ පැරණි පිලා වද ඉවත් කර ජනපද නඩත්තු කරන ආකාරය පැහැදිලි කරයි
අපගේ ෆේස්බුක් සමූහයට පහත ලිංක් එකෙන් සම්බන්ධ වන්න
/ meemessa
මී මැසි ජනපද මිලදී ගැනීමට, පෙට්ටිගත කරවාගැනීමට, සියලුම මාදිලියේ මී මැසි පාලන උපකරණ හා 100% පිරිසිදු මී පැණි මිලදී ගැනීමට අප අමතන්න
0713440232
මී මැසි ජනපදයක් ගෙවත්තටම ගෙන්වා ගන්න රහස පහත වීඩියෝවෙන් බලන්න
• මී මැසි ජනපදයක් නිවසටම...
සතයක්වත් වියදම් නොකර මී මැසි ජනපදයක් හදාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න
• නිවසටම මී මැසි ජනපදයක්...
කළයක ඇති මී මැසි ජනපදයක් නිවැරදිව පෙට්ටිගත කරගන්නා ආකාරය
• කළයක ඇති මී මැසි ජනපදය...
මී මැසි ජනපදයක් පරීක්ෂා කරන්නේ කෙසේද?
• මී මැසි ජනපදයක පිලා වද...
මී මැසි පෙට්ටියක් එළිමහනේ අවුරුදු 10ක් උවත් තියාගන්න පහත වීඩියෝව බලන්න
• වසර 10ක් මී මැසි පෙට්ට...
මී මැසි පෙට්ටියක පැණි පෙට්ටි නඩත්තු කරන විදිහ මෙන්න
• මී මැසි ජනපදයක පැණි පෙ...
සැක්බෘට් වෛරසයට හරිම විසඳුම මෙන්න
• සැක්බෘඩ් වෛරසය තුරන් ක...
මී මැසි පෙට්ටිය හඳුනාගනිමු Episode 01
• Bee Box 8 Frame Introd...
අකරතැබ්බය 01 වීඩියෝව මෙතනින් බලන්න
• ආපදාවට ලක් වූ මී මැසි ...
අකරතැබ්බය 02 වීඩියෝව මෙතනින් බලන්න
• ආපදාවට ලක් වූ මී මැසි ...
අඩියෙ ලෑල්ල පිරිසිදුව තබා ගැනීමෙන් ජනපද පලා යාම වලක්වා ගනිමු
• අඩියෙ ලෑල්ල නිවැරදිව ස...
පැණි පෙට්ටි ඩබල් කරමු
• පැණි පෙට්ටි ඩබල් කරමු ...
රැජින නොමැති ජනපදයක් බේරාගන්නේ කොහොමද?
• ජනපද බට් කරමු | Colony...
ගෙදරදීම මී ඉටි හදාගනිමු
• ගෙදරදීම පහසුවෙන් පිරිස...
රැජින කෝෂ නොමැති ජනපදයක් කට්ටි බෙදමු
• රැජින කෝෂ නොමැති ජනපදය...
රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | I කොටස
• රැජින කෝෂ සහිත ජනපදයක්...
රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | II කොටස
• රැජින කෝෂ සහිත ජනපදයක්...
මී පැණි කඩමු
• මී මැසි ජනපදයකින් නිවැ...
රැජින පාට කරමු
• රැජින පාට කරමු | රැජින...
මී මැසි ජනපදයක පිලා වද පරීක්ෂා කරමු
• මී මැසි ජනපදයක පිලා වද...
නියම මී පැණි හඳනාගන්නේ කෙසේද?
• නියම මී පැණි හඳුනාගන්න...
රැජිනගේ මාරයා ගාඩ් පටිය නිවැරදිව භාවිතා කරමු
• මී මැසි ජනපදයකට ගාඩ් ප...
ඔබට ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා!!!!!
Thank you very much
Good
හොද පැහැදිලි කිරීමක්. ❤
Very important video!
Thank you for uploading
ස්තුතියි
මී මැසි පාලකයකු වු මටද මෙම වීඩියෝව ඉතා වැදගත් විය.
වද අත්තිවාරම් හදන එකක් ඕන
ඉදිරියේදී කරන්නම්
මේ කර්මාන්තය ඉගෙනගෙන කරන්න ආසයි.. ගයිඩ් කරන්න කෙනෙක් නෑනෙ මට.. ඒක ලොකු ප්‍රශ්නයක්
Follow youtube
Masso atulata yana widiya apuurui😊
❤❤❤
👍👍🤩
👍👍❤️
Ramu 6 pettiye hayama danawada
මැස්සන්ට හොඳින් වහගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් වද තියාගන්න
මී මැසි කූඩු තියන්න උසක් තියෙනවාද ?
රුකුල් VIDEO TIYENO
Music badawak
කමෙන්ට් කලාට ස්තුතියි. ඉදිරියේදී හදාගන්නම්