ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි මම හොයහොය හිටපු වැඩසටහනක් මම ඔබතුමා ගෙන් ඉල්ලීමක්ත් කරා ස්තුතියි
නියමයි මල්ලි. හොඳින් පැහැදිලි කලා.
Good job 👏👍 thank you so much ❤
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතියි
නියමයිනේ
Super.very clear
Niyamai aiye....
Thanks Nangi
කට්ටි බෙදුවට පස්සේ දින කියකින්ද ගාඩ් පටිය ඉවත් කරන්න ඔනී
නියමයි වෙද අක්කා
Thanks නංගි
රැජන කොසයක් හදුන ganne kohomada kiyanna please
Rajina saha rajina biththara haduna ganna kesada
Janapadhayak pettigathakirimata ahenikalaya sudusu neddha
වර්ධක කාලයේ මූල් අවධිය වඩාත් සුදුසුයි.
වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි.මගෙත් ජනපදයක් කට්ටි තුනකට බෙදුවා(එකවර නෙවෙයි දෙකට බෙදලා රැජිණ කෝශ හැදුවට පස්සෙ ඒක දෙකට බෙදුවා)රැජිණ ඉපදිලා දැන් මාසයක් විතර වෙනවා දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි බිත්තර දාන්නෙ.ඒකට මොකද කරන්නෙ කියලා කියන්න පුලුවන්ද
ඡායාරූප සමඟ විස්තර වට්ස්ඇප් කරන්න. 0713440232
ස්තුතියි.ඔබේ වෙනත් වීඩියෝවක තිබුණ ආකාරයට ජනපද දෙක එකතු කලා දවසකට කලින්,තාමනම් අවුලක් නෑ.යම්කිසි ගැටලුවක් තිබුණොත් උපදෙස් ලබාගත හැකියි නේද
Mee pani ģanna puluvandha bothal 01 k keeyada
කතා කරන්න 0713440232
🎉👍👍👍👍👍👍
Ahenne nane oya wadane onana
❤ කට්ටි බෙදපු ජනාවාස 2කට ඉතිරි පිලා එවෙලෙම දානවද
ඔව්
කට්ටි බෙදුවට පස්සෙ දින කීපයක් යනකන් අමතර ආහාර දෙන්න ඕනෙද?
Ewata rajina kohenda
ජනදයේ ඇති දිනක් දෙකක් වයසැති කීටයෙක් තෝරාගෙන රැජින හදාගන්නවා එයාලා.
මීමැසි පෙට්ටි දෙකක් අතර දුර කොපමනද
කාලය සහ ගෝචර ශාක ඝණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියේදී පැහැදිලි කරන්නම්
Vidyale apekollek neda
Aniwa...💚💚
මී මැසි පෙට්ටි ගන්න පුලුවන්ද කොහෙන්ද
0713440232 කතා කරන්න
Adunikainda godak watinawa ekadeyak pahadili karana awastawedi sangeetaya musu karanna epa
koheda oya
Kegalle
* රැජින නොමැති ගනාවාස 2කේ ගාඩ් පටිය අයින් කරනවද? ..* කොටස් 3කට වැඩියෙන් වෙන් කර ගන්න බැරිද?* කට්ටි බෙදපු ගනාවාස 2ක නැවත ලොකු ගනාවාසයක් වෙන්න කොච්චර කාලයක් යනවද?* පිරිමි මැස්සන් රහිතව කට්ටි බෙදා ගන්න බැරිද?
01)ඔව්02)ඊට වැඩිය වෙන් කලොත් අසාර්ථක වෙන්න පුළුවන් 03)වර්ධක කාලයේ නම් මාසයක් පමණ04)පරිසරයේ පිරිමි මැස්සන් ඉන්නවා නම් පුළුවන්
නම්බර් එක එවන්න පුළුවන්ද
Obay tp nambaray denna
ගූඩ්
Rajink නැතුව . Wadakra massingen. Rajink හදන්න පුළුවන් da. ?
රැජිනක් නොමැති අවස්ථාවක එම ජනපදයේ බිත්තර හෝ දිනක් දෙකක් වයසැති කීටයින් සිටීනම් ඔවුන් යොදාගෙන වැඩකාර මැස්සියන් විසින් රැජිනක් බිහිකර ගනී
නියමයි මම හොයහොය හිටපු වැඩසටහනක් මම ඔබතුමා ගෙන් ඉල්ලීමක්ත් කරා ස්තුතියි
නියමයි මල්ලි. හොඳින් පැහැදිලි කලා.
Good job 👏👍 thank you so much ❤
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතියි
නියමයිනේ
Super.very clear
Niyamai aiye....
Thanks Nangi
කට්ටි බෙදුවට පස්සේ දින කියකින්ද ගාඩ් පටිය ඉවත් කරන්න ඔනී
නියමයි වෙද අක්කා
Thanks නංගි
රැජන කොසයක් හදුන ganne kohomada kiyanna please
Rajina saha rajina biththara haduna ganna kesada
Janapadhayak pettigathakirimata ahenikalaya sudusu neddha
වර්ධක කාලයේ මූල් අවධිය වඩාත් සුදුසුයි.
වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි.මගෙත් ජනපදයක් කට්ටි තුනකට බෙදුවා(එකවර නෙවෙයි දෙකට බෙදලා රැජිණ කෝශ හැදුවට පස්සෙ ඒක දෙකට බෙදුවා)රැජිණ ඉපදිලා දැන් මාසයක් විතර වෙනවා දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි බිත්තර දාන්නෙ.ඒකට මොකද කරන්නෙ කියලා කියන්න පුලුවන්ද
ඡායාරූප සමඟ විස්තර වට්ස්ඇප් කරන්න. 0713440232
ස්තුතියි.ඔබේ වෙනත් වීඩියෝවක තිබුණ ආකාරයට ජනපද දෙක එකතු කලා දවසකට කලින්,තාමනම් අවුලක් නෑ.යම්කිසි ගැටලුවක් තිබුණොත් උපදෙස් ලබාගත හැකියි නේද
Mee pani ģanna puluvandha bothal 01 k keeyada
කතා කරන්න 0713440232
🎉👍👍👍👍👍👍
Ahenne nane oya wadane onana
❤ කට්ටි බෙදපු ජනාවාස 2කට ඉතිරි පිලා එවෙලෙම දානවද
ඔව්
කට්ටි බෙදුවට පස්සෙ දින කීපයක් යනකන් අමතර ආහාර දෙන්න ඕනෙද?
ඔව්
Ewata rajina kohenda
ජනදයේ ඇති දිනක් දෙකක් වයසැති කීටයෙක් තෝරාගෙන රැජින හදාගන්නවා එයාලා.
මීමැසි පෙට්ටි දෙකක් අතර දුර කොපමනද
කාලය සහ ගෝචර ශාක ඝණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියේදී පැහැදිලි කරන්නම්
Vidyale apekollek neda
Aniwa...💚💚
මී මැසි පෙට්ටි ගන්න පුලුවන්ද කොහෙන්ද
0713440232 කතා කරන්න
Adunikainda godak watinawa ekadeyak pahadili karana awastawedi sangeetaya musu karanna epa
koheda oya
Kegalle
* රැජින නොමැති ගනාවාස 2කේ ගාඩ් පටිය අයින් කරනවද? ..
* කොටස් 3කට වැඩියෙන් වෙන් කර ගන්න බැරිද?
* කට්ටි බෙදපු ගනාවාස 2ක නැවත ලොකු ගනාවාසයක් වෙන්න කොච්චර කාලයක් යනවද?
* පිරිමි මැස්සන් රහිතව කට්ටි බෙදා ගන්න බැරිද?
01)ඔව්
02)ඊට වැඩිය වෙන් කලොත් අසාර්ථක වෙන්න පුළුවන්
03)වර්ධක කාලයේ නම් මාසයක් පමණ
04)පරිසරයේ පිරිමි මැස්සන් ඉන්නවා නම් පුළුවන්