මී මැසි ජනපදයක පිලා වද පරීක්ෂා කිරීම | ජනපද නඩත්තුව | Brood comb inspection in a Bee hive colony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @shirlyvidagama3369
    @shirlyvidagama3369 5 หลายเดือนก่อน

    ඔබ තුමා අපේ රටට sampathak

  • @DonJayatissa
    @DonJayatissa 4 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි අගයකැමි ස්තුතියි

  • @rupakeeragala359
    @rupakeeragala359 ปีที่แล้ว

    නියමයි මල්ලි...ජයවෙිවා

  • @athulaarunasiri5759
    @athulaarunasiri5759 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว +1

    පිරිමි සත්තු මේ කාලේදි හැදෙනවද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      ඔබේ ප්‍රදේශය සඳහන් කරන්න

  • @ireshapriyadarshani330
    @ireshapriyadarshani330 ปีที่แล้ว

    💪💪

  • @MadusaraLanka-rj9cw
    @MadusaraLanka-rj9cw ปีที่แล้ว

    👍

  • @sashithanissanka3673
    @sashithanissanka3673 ปีที่แล้ว +1

    පැනි දාරය ප්‍රමාණයෙන් අඩුනම් මොනාද කරන්නෙ?

  • @manjulapriyanga5896
    @manjulapriyanga5896 5 หลายเดือนก่อน +1

    Pani වාරය Kiyala kiyanne මොන masada aiye

    • @meemessabeekeeping
      @meemessabeekeeping  5 หลายเดือนก่อน

      පළාත අනුව පැණි වාරය වෙනස් වෙනවා

  • @SiduPa-zb7mz
    @SiduPa-zb7mz ปีที่แล้ว +1

    පෙට්ටි ගත කරද්දි රැජින මැරුනොත් මොකද කරන්නේ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว +1

      වද වල බිත්තර , කීට අවස්ථා තිබ්බොත් එයාලා රැජිනක් හදාගන්නවා...

  • @Praveen67811
    @Praveen67811 8 หลายเดือนก่อน

    රාමු බැන්ද කෙසෙල්පට්ට එක්කම උන් ඉටි බැදලනෙ..පැනි පෙට්ටිය තිය්ස්න්න බෑ
    ඒකට මොකක්ද කරන්න ඕන්‍ර්

  • @koreantravelපිස්සා
    @koreantravelපිස්සා 8 หลายเดือนก่อน +1

    රැජින inna awsthawaldi. නව rajink බිහිකිරීම සඳහා . රැජින kutirayta රැජින බිත්තර danawda.? Neth nm. Wadakra මැස්සන් . රැජින kutirayta.බිත්තර තැන්පත් kranawda?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 หลายเดือนก่อน

      ජනපදයක් කට්ටි බෙදීමේ ආවේගයට පැමිණි පසු වැඩකාර මැස්සියන් විසින් පිලා වද වල පහල කෙලවරේ රැජින කෝෂ ගොඩනගයි. රැජින කෝෂ ගොඩනගමින් පවතින අවස්ථාවේ රැජින ඒ තුල බිත්තර දමයි. වැඩකාර මැස්සියන් විසින් බිත්තර කැම්පත් කිරීමක් සිදු නොවේ

  • @rohanedirisinghe1517
    @rohanedirisinghe1517 6 หลายเดือนก่อน +1

    ❤❤❤