රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | I කොටස | How to split a bee colony with queen cells |Episode I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @HrshanaBandara-pf2nf
    @HrshanaBandara-pf2nf 23 วันที่ผ่านมา

    මමත් අදුනිකයෙක්. ඔබ තුමා ඉතාමත්ම පැහැදිලිව කියාදෙනවා

  • @jayanthakirillawala3892
    @jayanthakirillawala3892 ปีที่แล้ว +4

    ඉතාමත් පැහැදිලොව සිදුකලා ගොඩක් ඉස්තූති

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 29 วันที่ผ่านมา

    වීඩියෝව ඉතාම වටිනව.නමුත් කාලය තව අඩුකර අත්‍යාවශ්‍ය කොටස් පමණක් විස්තර කරන්නේ නම් ඉතාම වටිනව.❤❤❤

  • @samising3800
    @samising3800 ปีที่แล้ว +2

    Good job 👏👍👌

  • @prabhathpr1
    @prabhathpr1 ปีที่แล้ว +2

    Thank you malli!
    Great explanation!!!

  • @kalummadushanka
    @kalummadushanka ปีที่แล้ว +3

    Aththatama hodatama theruna mahaththayo bohoma pin mata mahaththayage namba eka dannako

  • @dhanushkadilshan3976
    @dhanushkadilshan3976 ปีที่แล้ว +1

    Super

  • @SiduPa-zb7mz
    @SiduPa-zb7mz ปีที่แล้ว +2

    රැජින කෝශ හොයගන්නෙ කොහොමද

  • @manjulahennayaka8299
    @manjulahennayaka8299 ปีที่แล้ว +3

    පැහැදිලිව කියලා දෙන නිසා අලුත ඉගෙන ගන්න කෙනෙක්ටද පහසුයි.❤️

  • @prasadsandakalum2013
    @prasadsandakalum2013 3 หลายเดือนก่อน

    Kohomada mee masso tikaka alla ganna wedeya kiyanna

  • @harshaniwedagedara9690
    @harshaniwedagedara9690 ปีที่แล้ว +1

    ❤❤❤

  • @samising3800
    @samising3800 ปีที่แล้ว +5

    අයියෙ රැජිණ කෝෂ සහිත ජනපදයක් කට්ටි නොබෙදා එහෙමම තිබ්බොත් ප්‍රශ්ණයක් වෙනවද?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      ස්වභාවිකවම කට්ටි බෙදිලා යනවා. මව් ඝණාවාසය දුර්වල වෙනවා

    • @ChamindaIluksuriya
      @ChamindaIluksuriya 4 หลายเดือนก่อน +1

      රැජින කොෂ හදුනා ගන්නේ කෙසේද

  • @dinushawedagedara4970
    @dinushawedagedara4970 ปีที่แล้ว +1

    🖤

  • @lifewithsamee
    @lifewithsamee ปีที่แล้ว +2

    මීමැසි පාලනයට ඕනි කරන උපකරණ ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      දෙන්නම්. කතා කරන්න. 0713440232

  • @user-cv9wi3dt5q
    @user-cv9wi3dt5q 10 หลายเดือนก่อน +1

    regina cosha adunaganne kohomada

    • @meemessabeekeeping
      @meemessabeekeeping  10 หลายเดือนก่อน

      රටකජු කරල වගේ

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 5 หลายเดือนก่อน

    Rajina kosha ekka wen karama rajina sansargaye yedila ayeth e api hadapu box ekata eno da.

  • @sewwandi6415
    @sewwandi6415 ปีที่แล้ว

    බෙනයක ඉදලා , පෙට්ටියකට දාලා සතියයි තවම. පිලා පෙට්ටියට දානකොට තිබුනු වද 3 විතරයි තවම තියෙන්නේ . අද රැජින කෝශයක් උඩින් බලනකොට පේනවා. දැන්ම කට්ටි බෙදන්න ඕනද?

  • @nadeeshanrathnayaka8169
    @nadeeshanrathnayaka8169 ปีที่แล้ว

    Malli concrete gulaka me vadayak thiye atha daana ba...pettiyakata ganna vidiyak thiyeda...sidura coin akak tharamvath loku na.any idea?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      ඒ අවට රුකුල් තියන්න. ඒක ගන්න යන්න එපා.

  • @sewwandi6415
    @sewwandi6415 ปีที่แล้ว

    අයියා ඔය වෙලාවට හදිස්සියෙ වත් රැජින හොයන අවස්ථාවෙදි එයා පියාබලා යන්නෙ නැද්ද

  • @kavishka1054
    @kavishka1054 4 หลายเดือนก่อน

    කට්ටි බෙදීමට මේ කාලය සුදුසු ද?? May month

    • @meemessabeekeeping
      @meemessabeekeeping  4 หลายเดือนก่อน

      ඔබේ ප්‍රදේශය සඳහන් කරන්න

  • @mallikadb2749
    @mallikadb2749 ปีที่แล้ว

    ස්වභාවිකව කට්ටි බෙදී යාමෙදි රැජිණ කෝෂ හදලා ඒවගෙ බිත්තර දාලා දින කීයකින් විතරද පැරණි රැජින මවු ගනාවාසයෙන් බෙදී යන්නෙ?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      දින 15-16

    • @mallikadb2749
      @mallikadb2749 ปีที่แล้ว

      @@meemessabeekeepingඒ කියන්නෙ අලුත් රැජිණ බිහිවෙනකන් ඉදලද පැරණි රැජිණ ජනපදය අතහැරලා යන්නෙ?

  • @LakshithaImesh
    @LakshithaImesh ปีที่แล้ว +1

    ඔය වගේ දුම් විසුරුවනයක් කීයද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  ปีที่แล้ว

      මේක නම් දැන් ගෙන්වන්න 10,000 ක් විතර යනවා

  • @user-mt8cu4it8c
    @user-mt8cu4it8c ปีที่แล้ว

    මම ගාල්ලේ මගේ ගෙදර මී පෙට්ටියක් තියෙනව එකේන් කොටසක් දැන් එලියේ ඉන්නේ. මී පෙට්ටිය පිරිලා මට එක වෙන පෙට්ටියකට දාගන්න පුලුවන් කෙනෙක් සෙට් කරනවද?

  • @supunpushpika9606
    @supunpushpika9606 7 หลายเดือนก่อน +1

    ayye oyage pone nb eka dannako.