ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාස 11දී මගේ තාත්තව මට නැති කළා -ප්‍රේමකීර්ති පුත් පූර්ණ | NETH FM MA BALA KALE Ft, POORNA DE ALWIS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • සුන්දරම මතක පිරුනු පූර්ණ ද අල්විස්ගේ බාල කාලය.
    ( Poorna De Alwis's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #Poornadealwis

ความคิดเห็น • 95

  • @niroshini15
    @niroshini15 หลายเดือนก่อน +26

    රටක් වටින රත්තරන් කලාකරුවා ප්‍රේමකීර්ති අල්විස් මහතා. උතුම් නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @rohini9599
    @rohini9599 หลายเดือนก่อน +77

    පොඩ් කාලේ මේ කොලු පැටියා දැක්කම මම හිතුවේ මාද්‍යය ලෝකේ මහා දැවන්තයෙක් වේව් කියලා පස්සෙ දකින්න වත් ලැබුනේ නෑ මම හිතුවේ පිටරටක පදිංචි වෙලා ඇති කියලා ආසයි මෙහෙම හරි දකින්න ලැබුණු එකට හපන් පැදුරෙ දැක්ක කොලු පැටියා තාමත් මතකයි ❤️❤️❤️

    • @TravelalongNZ
      @TravelalongNZ หลายเดือนก่อน +2

      Same

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 16 วันที่ผ่านมา +1

      මමත් හිතුවේ තාත්තා වගේ හොඳ මාධ්‍යවේදීයෙක් වෙයි කියලා හපන් පැදුරෙ දැක්ක විදහමයි හිතුවේ ලංකාවේ නැහැ කියලා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +22

    ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන වැඩ සටහනක් ඔබගේ තාත්තා ගෙ වටිනා කම අපිට අදත් තේරෙන වා ඔහුගේ ආත්මය ට සැන සීම ලැබේවා ❤🎉🎉

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 หลายเดือนก่อน +32

    බුදුසරණයි!තාත්ත නැති.කල එවුන්ට එලොව මෙලොවදි විශ්වය දඩුවමි දෙයි .සත,ටෙන් ඉන්න.

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 หลายเดือนก่อน +21

    මෙවැනි වැඩසටහන් බලන්න ඕන අය නෙවෙයි බලන්නේ. බලන්නෙ හොඳ අයනෙ. හැබැයි , කුලියට හරි, දේශපාලනය නිසා හරි, වයිරය නිසා හරි මිනිස්සු මරන එක මොන තරම් අපරාදයක් ද. මේ දරුවගේ වේදනාව මොනම දේකින්වත් නැති කරලා දෙන්න කාටද පුලුවන් . ඔයා මේක දකීද දන්නෙ නෑ . ඔයාගෙ තාත්තට වගේම ඔයාටත් හරිම ආදරෙයි .❤❤

    • @rehanbangsajayah
      @rehanbangsajayah 8 วันที่ผ่านมา

      පුතාලට තාත්තලා, දෙමව්පියන්ට දූ දරුවන් නැතිකල භීෂණයෙ උපරිම කාලකණ්ණින්ට රට බාරදෙන්න එපා please 😢

  • @kasunudara4824
    @kasunudara4824 หลายเดือนก่อน +20

    බොහොම ලස්සන වැඩසටහනක් .නිවේදිකාව වැදගත් විදියට මෙහෙයවනව.ප්‍රේමකීර්ති මහත්මයා කියන්නෙ අපේ ජීවන හැඟීම් අපට පෙන්වපු කැඩපතක් වගේ.හැඟීම් නිර්වචනය කරල දීපු ශබ්දකෝෂක් වගේ.එතුමාගේ සසර ගමන සුගතිගාමී වේවා.ඉක්මන් භවයකදීම නිර්වාණය පසක් වේවා.ඔබට ජය පූර්ණ සහෝදරයා .❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 หลายเดือนก่อน +8

    අපේ තරුණ අවධියේ වඩාත්ම ප්‍රිය කල සොදුරු කලාකරුවාණන්ගේ පුතණුවනි,ඔබට සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා!

  • @sahelamanupriyakodithuwakk6799
    @sahelamanupriyakodithuwakk6799 หลายเดือนก่อน +10

    ගොඩාක් කාලේකින් අපි ට පෙනෙන්න ආවාට හරිම සතුටුයි .අපි තාමත් හපන් පැදුරෙ පූර්න මල්ලිට ආදරෙයි❤ සතුටින් ඉන්න

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 หลายเดือนก่อน +10

    හරිම රසවත් කතා බහක්.
    චතුර කතිකත්වය පියාට දෙවෙනි නැත.
    බොරු ගොතන්නේ නැතිව ඇති සැටියෙන්ම ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි.
    ඔබගේ පියා කොහේ හෝ සිට ඔබට ආශිර්වාද කරනු ඇති.
    සුභ පැතුම් පූර්ණ.

  • @slshow8614
    @slshow8614 หลายเดือนก่อน +15

    අපි ඔයාගෙ තාත්තට වගේම ඔයාටත් ආදරෙයි

  • @sirianasiriana2977
    @sirianasiriana2977 หลายเดือนก่อน +5

    අපෙ පුංචි කාලේ හපන් පැදුරේ පුංචි නිවෙදකයා .අද වෙනකොට ලොකු වෙනසක් වෙලා ආදරෙයි පූර්ණ.❤

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 24 วันที่ผ่านมา +4

    අනෙ පුතේ තාත්තා ගේ ගුවන්විදුලි ව¿ඩ සටහන අහන්න මොනතරම් ආසද අපි පාසල් කාලෙ තෙරුවන්සරනයි පුතේ තාත්තා ට නිවන්සුව ල¿බේවා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 3 วันที่ผ่านมา

    ඔබේ තාත්තාඅපේ රටේ ඉටිය සුපිරි චරිතයක්

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r หลายเดือนก่อน +6

    තාත්තා ට වැඩිය පුතා ලස්සන යි බුදු සරනයි

    • @shiranthi116
      @shiranthi116 20 วันที่ผ่านมา

      ලස්සන කන්නද බොල? ඒ වගේද ඒ මනුස්සයගේ තිබුනු දක්ෂතාවය. රචනා කරපු ලස්සන ගීත ගොන්න. නිවේදකයෙක් විධියට පෙන්නපු ආකර්ෂණීය බව.

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 20 วันที่ผ่านมา

      @@shiranthi116 මම කිව්වා ද කැතයි කියල මමත් අාදරෙයි තාත්තා ට

  • @Shwjwjwjj
    @Shwjwjwjj หลายเดือนก่อน +5

    පූර්ණ පුතේ ආදරෙයි හැමදාමත්

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 26 วันที่ผ่านมา +1

    දැකින්න ලැබිමත් හරිම සතුටක් හැබැයි හරිම දුකක් දැනෙනවා 😢😢😢😢😢😢 ඔයාත් තාත්තා වාගේ රටට දැයට හොද දේවල් කරන්න තාත්තාගේ හොද තේරුම් ඇති ගීත එහෙම රටට දායාද කරන්න ...බුදු සරණයි සතරවරමි දෙවි රැකවරණය ලැබෙිවා ....

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 หลายเดือนก่อน +16

    පූර්ණ පුංචි කාලේ ගේ පිටිපස්සෙ වෙලට ගෙනිහින් ප්‍රේමකීර්ති අන්කල් වක්කඩට කකුල් අල්ලනවා .මට මතකයි එයා ඇත්තටම පරිසරයට හරිම ආදරය කර මනුස්සයෙක් .හරිම ආදරනීය කෙනෙක් ❤

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian หลายเดือนก่อน +6

    මට තවමත් දුකයි ඔයාගේ තාත්තා ගැන

  • @kanchanaherath1088
    @kanchanaherath1088 7 วันที่ผ่านมา +1

    මල්ලි මම හපන් පැදුර හැමදාම බැලුව .ඔයා දැන් දැත්කම හරි සතුටුයි .බුදුසරණයි

  • @GaminiJayamanna
    @GaminiJayamanna หลายเดือนก่อน +6

    පුතේ ඔයාගේ තාත්තා මම හරිම ආදරය කරපු පුද්ගලයෙක් සම්‍පත් සාදය ඔයාගෙ තාත්තා වැඩසටහන මෙහෙයවනව මම මගේ බිරිද දරුවො දෙන්න සමග හරිම ආසාවෙන් බලනව ඉගෙනගන්න දේවල් බොහෝමයි ඉතින් අපට හරිම දුකයි පුතේ ඔයාගෙ තාත්තව දැයට අහිමිකල ඒ අලු ගෝසුව කවුද කියල මුළු මහත් ජනතාවම දන්නව තවටිකක් ඉවසන්න සියල්ල ඉදිරියේදි දිග හැරෙනවා පුතේ ඔයාලගෙ පවුලේ සියළු දෙනාටම බුදු සරණයි🙏🙏🙏

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +2

    අපේ තරුණ කාලේ වඩාත් ආස ළමා නිවේදකයා පූර්ණ සම්පත්. දැනුත් ගොඩක් ලස්සනට කතා කරනවා. ❤❤❤❤❤❤

  • @gangaeagodawela7260
    @gangaeagodawela7260 22 วันที่ผ่านมา

    පොඩ් කාලේ ප්‍රේම කිර්ති මාමාට ❤❤❤❤❤❤❤❤ ගොඩක් අදරෙයි,, හොද මිනිස්සුන්ට අපේ රටේ ඉන්න වරම් කෝ,,,

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 24 วันที่ผ่านมา +1

    පූර්ණ අයියා කිව්ව ගමන් මතක් වෙන්නේ හපන් පැදුරයි. පුංචි වීරයෝයි. මම ගොඩාක් පොඩි ඒ දෙකම පෙන්නද්දි. මෙහෙම දකින එක හරිම සතුටුයි❤

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 14 วันที่ผ่านมา

    හරිම සතුටුයි පුතේ රටක් වටින ඔයාව දායාද කළ තාත්තාට අම්මාට ,තෙරුවන් සරණයි ,සතුටින් ඉන්න❤

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya 22 วันที่ผ่านมา

    ප්‍රේමකීර්ති අල්විස් ඔබතූමාගේ වියෝවත් සමගම ශනිදා ආයුබෝවන් වැඩ සටහන් බැලීම නැවත්තූව මමයි මහත්තයටයි ඉතාම ආශාවෙන් බැලුව වැඩසටහනක් ඔබතුමා ගේ මුවින් එන ඒ අව්‍යාජ හිනාව කතාව වසර ගණනාවක් ගියත් දැනුත් මතකයට එනවා ඔබට නිවන් සුව ලැබේවා.

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 28 วันที่ผ่านมา +1

    Eathuma nathi una dawse danuna wedanawa....ugath minisek...rata ta nathi kala...daruwa dakkama sathutuyi...theruwan saranyi..❤❤❤❤

  • @arigodiyanage
    @arigodiyanage หลายเดือนก่อน +1

    සනිදා සාදය ප්‍රේමකීර්ති අයියා කල වැඩ සටන් වලට මම ලියනවා නිතරම මට පෝස්කාඩ් එවලාතියනවා පුතා ගෙ තාත්තා ගෙ මරනගෙදරත් ආවා ඉදිරි ආනාගතයට සුබ පතනවා පුතා

  • @indumathisilva6645
    @indumathisilva6645 14 วันที่ผ่านมา

    Budusaranai .puta deergau wewa
    ඔයාge.tath .ආදරෙයි හැමදාමත් ආදරෙයි .හොඳ මිනිසෙක් බුදුන් දැක Niwan dakithwa

  • @TravelalongNZ
    @TravelalongNZ หลายเดือนก่อน +1

    Hapan Pedura was my daughter’s favourite program but we all watched it together. Jackson Anthony ‘s superb creation. And Premakeerthi was my favourite radio announcer and lyricist. I wrote a poem when he was killed, published in Silumina to express how I felt.

  • @user-ch9bc7hq6l
    @user-ch9bc7hq6l 26 วันที่ผ่านมา +2

    පුංච් විිරයෝ මතක කාටද...🤗🤗🤗🤗

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 28 วันที่ผ่านมา +1

    Puthe oyage thatha adaraniya manussayek ohuta niwansuwa labewa ❤❤❤❤❤

  • @samanthabbandara
    @samanthabbandara หลายเดือนก่อน +1

    Prem uncle used to come to my neighbours place in Kandy. Listening his conversations with my dad and the others is unforgettable. Nice to see u Purna.

  • @mohamedrashid8624
    @mohamedrashid8624 หลายเดือนก่อน +4

    නළුවෙක් වගේ ලස්සනයි 😊

  • @user-cx6hq6xx2u
    @user-cx6hq6xx2u วันที่ผ่านมา

    චූටි කාලේ ඉඳලා ඔයාට හරි ආදරේ පුතේ මං ඔයා චූටි පුතෙක් උනත් ඔයාට වගේ ඔයාගේ තාත්තටත් අපි හරි කැමතියි.ඒ කැමැත්ත තමයි පුතේ ඔයාට තිබුණේ මම ලොකු උනත් මං හැමදාම හපන් පැදුර බැලුවා.බුදු සරණයි පුතේ ඔයාට

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga7421 19 วันที่ผ่านมา

    Budu saranay puthe.oyage thaththa ta godak adarey api.lokayak watina kenek.apita nethi une.oya hodin jiwath wenna puthe.

  • @kasuntharakaperera
    @kasuntharakaperera วันที่ผ่านมา

    හපන් පැදුරේ දැක්කට පස්සේ❤❤❤

  • @dilkikavisha8279
    @dilkikavisha8279 15 วันที่ผ่านมา +1

    Hodai balanda thatata genu pwul dekai😮

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤obalata appi hamadama adarei puthe

  • @sagamusicvideoproductionka8269
    @sagamusicvideoproductionka8269 13 วันที่ผ่านมา

    රටක් adare කරපු kalakarayek ge putek වෙලා ipadunu oya
    Me rate හොඳ tanaka ඉන්නවා දකින්න ආසයි
    Good luck ❤❤

  • @prasangikagunasekara4052
    @prasangikagunasekara4052 16 ชั่วโมงที่ผ่านมา

    මාද්‍යයේ සිටිය යුතුම කෙනෙක්. පියා මෙන්ම ඉතාම අලංකාරව සංයමයෙන් යුතුව වචන හැසිරවීමේ හැකියාව අගෙයි.

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf 10 วันที่ผ่านมา +1

    ජනතා විමුක්ති පෙරමුණේ මිනි මරුවන් විසින් නිහඩ කරපු ඒ විෂිශ්ට චරිතය 😥❤️

  • @manoharifernando5669
    @manoharifernando5669 24 วันที่ผ่านมา

    premge handa e shailiya e widiyatama thiyenawa . api hemadamath premta adaraya kala. puthe oyatath e wagema adrei

  • @user-ts6wh5hx7t
    @user-ts6wh5hx7t หลายเดือนก่อน +3

    Ane hari lassanai puthe.kalaguna mathaka thiyana honda daruwek.theruwan saranai

  • @malisasnindu8625
    @malisasnindu8625 21 วันที่ผ่านมา

    Your father is a national asset.May Triple gem bless you.

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 18 วันที่ผ่านมา +1

    Amma wasa wedi thaththa nethi daruwekuta adaraya godak ma oni neh

  • @mangaleeperera4485
    @mangaleeperera4485 12 วันที่ผ่านมา

    Anee puthe
    Hapan padure dakkata passe dakke ada
    Puduma sathutak danenne
    Oyata budusaranai puthe

  • @nandaniniyarepola5973
    @nandaniniyarepola5973 หลายเดือนก่อน +1

    පූර්ණ ...❤️

  • @indikasamarasinghe7600
    @indikasamarasinghe7600 หลายเดือนก่อน +3

    Purna puthawa mama dakke mage duwawa hapanpadurata ekkan giya welawaka mage duwa 2 weni set eke oya hari daksha daruwek puthe. Man oya diha adaren Bala hitiya puthe. Thaththa kiyannema daruwek ta mahamerak. Oya gana adambary puthe.mage duwath Dan Loyer.. kenek wenna igena gannawa. Hapan padure hitapu hamoma godagiya. Jakson sirge ashireadaya oyalata thiyenawa.oylage thaththa jakson sorry kiyanne me rate daruwanta nathi una sampath 2k. Ounta nirwanaya awabodha wewa

  • @rasikanilanthi1586
    @rasikanilanthi1586 25 วันที่ผ่านมา

    Puthe oyawa dakeema harima satutak.eth ai puthe nissabda ane thattha wage utum manussayek apita e sewaya oyata denna puluwan mage puthe bs oyata

  • @chamodianuradha2906
    @chamodianuradha2906 หลายเดือนก่อน +1

    Adatath mage hitha gath suduruthama pirima lamaya.

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 29 วันที่ผ่านมา +1

    Asay obewa dakinnath. Ape adaraneeya vagema itha shrashta kalakaruwaneni obeta thibunu puduma hakiyavak. Hadawathata kindabasagath adahas vayas
    Bedayak na eyata. Navatha
    Bihiwewide mewani kalakaruwek.

  • @dineshnewmal2244
    @dineshnewmal2244 24 วันที่ผ่านมา

    harima lassanai
    ❤❤❤❤❤

  • @user-cf1in5fv1u
    @user-cf1in5fv1u 25 วันที่ผ่านมา

    Adaraneeya prem Obathuma ratata manikak E manike alokaya obai puthe Daskam elidakwanna sagawi inna epa. ❤

  • @user-pi6tw7iy5y
    @user-pi6tw7iy5y 23 วันที่ผ่านมา

    Ane dan lokuine adarei hamadama ❤

  • @jeevscreations7900
    @jeevscreations7900 วันที่ผ่านมา

    Putha oyage akkata awurudu 5 di tatta eyata natiwenawa neetiyen....😢😢😢😢
    Ehi pratipalatak oba...
    Obata saha akkata ohu sadahatama natiwenawa...Haddek nisa...😢

  • @sumitradevymalwattepeeris2350
    @sumitradevymalwattepeeris2350 หลายเดือนก่อน +3

    Mata dhara ganna bariwuna maranayak puthe.

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd 23 วันที่ผ่านมา

    Poorna puthe oyata mathakada padukke Careem unclelage kattiya mathakanam mekata message ekak danna Ammawa godaak aderen mathak kara kiyanna (aunty

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os 26 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤පුතේ

  • @ajithkumara2401
    @ajithkumara2401 29 วันที่ผ่านมา +2

    Ow. Puthe Thaththa Uthum
    Kenek.
    A Aduru AthiTheya Apata Amathaka Naha

  • @ayeshawikramasinghe6393
    @ayeshawikramasinghe6393 27 วันที่ผ่านมา

    Dakinna labeema sathutak. Aththatama hewwa e kale hitapu puurna ko kiyala

  • @rosedias3722
    @rosedias3722 หลายเดือนก่อน +1

    Thatha wagemai❤❤

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน +1

    So sad

  • @young_dreams
    @young_dreams หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga7421 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 5 วันที่ผ่านมา

    මේ නිල්,කොල,රතු පාදඩ දේශපාලන ක්‍රමේ යටතෙ දරුවන් කී දහකට දෙමාපියො, දෙමාපියො කීදහකට දරුවො නැති උනාද?

  • @ashaninileka6368
    @ashaninileka6368 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DeepaAlwis
    @DeepaAlwis 10 วันที่ผ่านมา

    ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน +8

    මෙම මහා මිනිස් ලෝකය තුල
    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින්
    සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 15 วันที่ผ่านมา

    🌻🌻💐💐🙏🌻💞💞💞💞💞💞💐

  • @nishanthafernando8963
    @nishanthafernando8963 17 วันที่ผ่านมา

    කණ්දෙක..🙂

  • @SVA790
    @SVA790 หลายเดือนก่อน

    Jeppoge weda

  • @chamithakarunanayake
    @chamithakarunanayake หลายเดือนก่อน +2

    මේ වගේ වැදගත් වැඩසටහනකට මේ ට්‍රැක් පැනපු නිවේදිකාව වෙනුවට වෙන කෙනෙක් යොදාගත්තා නම් හොදයි. නෙත් එෆ් එම්

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +7

      මේ නිවේදිකාව ඉතා ලස්සනට වැඩ සටහන මෙහෙවමින් හරිම ලස්සනට කතා කරනවා

    • @geethamolligoda9087
      @geethamolligoda9087 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් . ලස්සනට, වයසට ගැලපෙන්න, සංයමයකින් කරනව කියලයි මටත් හිතෙන්නෙ.​@@AnuruddhikaPriyaadarshani

    • @lucky4friends
      @lucky4friends 29 วันที่ผ่านมา +2

      මේ නිවේදිකාව ඉතාම ලස්සනට සංයමයෙන් වැඩසටහන කරනවා ❤

    • @Aristosmixail
      @Aristosmixail 26 วันที่ผ่านมา

      Niwedikawage kese wethath thamange nam track panala bawa penawa.mona tharam lassanata wadasatahana meheyawanawada.

    • @DisnaRanjani-dl2os
      @DisnaRanjani-dl2os 26 วันที่ผ่านมา

      නිවේදිකාව hodai අනේ

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b 27 วันที่ผ่านมา

    Hadda ubage walatah hena gahanawa

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 24 วันที่ผ่านมา

    මහත්තයො අපිත් ගොඩාක් ගරැ කරපු චරිතයක් තමයි
    ප්‍රේමකීර්ති කියන්නෙ
    ඔබතුමා තාත්තාට සාධාරණයක් කරන්න ඔනා
    පරක්කු වැඩියි..
    දැන්වත් මාලිමාව එක්ක එකතු වෙලා
    ඔබතුමා තරැණ තරැණියො එකතු කරගෙන මාලිමව වටා එකතුවෙලා
    තාත්තාව මරපු මිනිමරැවා හිරගෙදර දාන්න
    ඇයි තාමත් ඵලක් ඉන්නෙ
    ඔබතුමාගේ තාත්තව මරන්න උපදෙස් දිපු එකා තමයි
    හඩ්සන්

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 10 วันที่ผ่านมา

    අනේ තාත්තා වැඩ සටහන් කරන ලස්සන මට තාම මතක යි..මගේ ලමා කාලය .තුල කල වැ ඩ සටහන් .කරද්දි...තාත්තා හරිම ලස්සනයි ...අනගිභවනීයයි ...
    කියන්න wacane ne.තෙරුවන් සරනයි පුතේ .සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින් ම සාර්ථක වේවා .

  • @TravelalongNZ
    @TravelalongNZ หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน +1

    ❤❤❤