TAKE CARE දෙදරන්නෙ ඔන්න දැන් තමයි ඉතිං 😳- දසුන් පතිරණ DASUN PATHIRANA -HEART TO HEART WITH KALUM🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • පුංචි තිරයේ
    අහසින්වැටුණා,අඩෝ,තුම්පනේ,තාත්තා,තණමල්විල කොල්ලෙක්,ගිරිදේවි ,මැස්සා යන ටෙලි නාට්‍ය මෙන්ම
    රිදී තිරයේ
    frangipani ( සයපෙති කුසුම)නිනෝ ලයිව්, දැවෙන විහගුන් සහ මෝටර් බයිසිකල් චිත්‍රපට තුළින්
    අපේ හදදිනූ
    දක්ෂ ,සම්මානනීය චරිතාංග රංගවේදී
    දසුන් පතිරණ
    කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    මේ ඔහුගේ ප්‍රථම TH-cam කතාබහයි.👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    සාදර අනුග්‍රහය - NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #dasunpathirana
    #ado
    #giridevi
    #maria
    #seeruwen
    #takecare
    *Exclusive First-Ever TH-cam Interview with Award-Winning Actor Dasun Pathirana*
    We are thrilled to present the first-ever TH-cam interview with the exceptionally talented Dasun Pathirana, a rising star in the world of Sri Lankan television and cinema. Dasun has quickly become a household name, captivating audiences with his brilliant performances in a variety of roles across both teledramas and films.
    Dasun first stole the hearts of viewers with his unforgettable role in *Ahasin Wetuna*, where his portrayal of complex emotions and nuanced character development set him apart as an actor of rare caliber. Since then, he has continued to dazzle fans with standout performances in popular teledramas such as *Thaththa*, *Ado*, *Giridevi*, *Messa*, and *Thumpane*. Each of these roles showcased his incredible range, earning him accolades and a loyal fan base.
    Not limited to the small screen, Dasun has also made a significant impact in the world of cinema. His roles in the critically acclaimed films Frangipani*, *Nino Live*, and *Motor Bicycle have solidified his reputation as a versatile actor who can bring depth and authenticity to any character he portrays.
    In this exclusive interview, Dasun Pathirana opens up about his journey in the entertainment industry, the challenges he has faced, and the inspiration behind his most iconic roles. He shares behind-the-scenes stories from the sets of his most beloved projects and offers insights into his creative process. Fans will also get a rare glimpse into his personal life, his aspirations for the future, and what drives him to continuously push the boundaries of his craft.
    This interview is a must-watch for anyone who has been captivated by Dasun's performances, as well as for aspiring actors looking for inspiration from one of the most promising talents in the industry today.
    Don't miss out on this opportunity to get to know Dasun Pathirana like never before-hit the subscribe button and turn on notifications to be the first to watch this exclusive interview, only on Kalum Wijesooriya TH-cam Chanel

ความคิดเห็น • 700

  • @user-le1je1ct8e
    @user-le1je1ct8e หลายเดือนก่อน +81

    මුලින්ම ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ අති දක්ෂ රංග වේදියාව අපහමුවට කැදවාගෙන ආවාට.හරි අපූරු චරිතයක් ඔහු.ඔබතුමා ඒ චරිතය අපට හදුනා ගන්න ඉඩහැරිය අපූරුව අද කාලේ මාධ්‍යවේදීන් කියන ඇතැම් මුඛරි පුද්ගලයින් ට සැබෑ මාධ්‍යවේදියා කවරාකාර වියයුතුද යන වගට කදිම පූර්වාදර්ශයක්.එවැන්නෙක් දසුන් සමග මෙවැනි සාකච්ඡවක් කළානම් දසුන්ගේ ප්‍රතිරූපය විකෘතියක් කරනවා.ස්තූතියි ඔබතුමාට මෙවැනි දක්ෂයින් අපහමුවට කැදවාගෙන ඇවිත් ඔවුන්ට නිදහසේ තම අදහස් ඉදිරිපත් කරන්න සලසන ඉඩහසරට.ඔහුගේ රංගන දිවියටත් සුබපැතුම්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐👌🙏

    • @RuwanPerera-bo3so
      @RuwanPerera-bo3so หลายเดือนก่อน

      😊

    • @tuanrishaddaintuan5961
      @tuanrishaddaintuan5961 หลายเดือนก่อน +2

      👌❤🔥 සුපිරි අපුරු කොල්ලෙක් කැලුම් මට එකක් දැනුනා අර අපේ කියමනක් තියෙනවා නෙ දේවකාරියට වඩා රාජකාරියට තැනක් දුන්න. දසුන්ගෙ කථවෙන් පිටරට ඉන්න අපිට මෝටිවේෂන් එකක් වුනා

  • @kavi175
    @kavi175 หลายเดือนก่อน +67

    ලoකාවේ ජීවත් වෙන අමුතුම ජීවියෙක්.දක්ෂ නලුවෙක්

  • @sanju4866
    @sanju4866 หลายเดือนก่อน +30

    නිදහසේ ඡීවීතේ විදලා මැරිලා යන්න ලෑස්ති ඇරියස් නැති මිනිහෙක්..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👏👏👏👏👌💐👌💐

  • @malipriyangika6216
    @malipriyangika6216 หลายเดือนก่อน +23

    චරිතවලට උපරිම සාධාරණයක් කරන නළුවෙක් . තාත්තා ඒ අතරින් විශිෂ්ටයි .

  • @ThilakshiNAbeyrathne-yx3mp
    @ThilakshiNAbeyrathne-yx3mp 19 วันที่ผ่านมา +26

    මං මේ වීඩියො බලන්න කැමතිම ඇයි දන්නවාද කැලුම්..ඔයා ප්‍රශ්න අහලා එන කෙනාට කතා කරන්න දෙනවා..මැදින් පනින්නේ නෑ...බලන්න දසුන් නිදහසේ කතා කරපු ලස්සන..ඔයා කිසිම බාධාවක් කරේ නෑ..ඒකයි මේ ඉන්ටවිව් එක ලස්සන ❤ ජයම වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐💐🙏🙏🙏
      දිගටම බලන්නකො...

  • @Travelwithme1564
    @Travelwithme1564 หลายเดือนก่อน +115

    කිසිම රංගන වේදියෙක් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියල දැනෙන දේවල් සමාජ මාධ්‍යයේ ඉදිරියේ කියන්නේ නැහැ. දසුන් කියන්නේ හිතේ තියෙන දේ සහ ඇත්තටම විඳින ජීවිතය ඒ විදිහටම කියන කෙනෙක් .ඔව් ඔයා හුඟක් යථාර්ථවාදී මනුස්සයෙක්👌

    • @SKA-uo7ts
      @SKA-uo7ts หลายเดือนก่อน +5

      Godak minissunta mehema wiurthawa katha karanna baa. Hadagatta images nethiwei kiyala.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      💐👌💐👌💐👌💐💐👏👏👏👏🌷💐🌷💐💐

    • @user-sn8ih8ei2c
      @user-sn8ih8ei2c หลายเดือนก่อน +1

      😮😮😮😮😮❤❤❤❤❤

    • @MaheshFernando-pz8di
      @MaheshFernando-pz8di 13 วันที่ผ่านมา +1

      🎉

    • @user-xy3ec6rg3w
      @user-xy3ec6rg3w 8 วันที่ผ่านมา

      Ammo man tharam oyata kamathi kenek nathuwa athi mane tharamatamaoyage ranganayata habbahi

  • @cddr2203
    @cddr2203 หลายเดือนก่อน +75

    සමාවෙන්න කැලුම් මහත්තයා මෙහෙම කිව්වට......මූ තමයි බොරු පඩ ශෝ නැති එකම නළුවා ✊✊✊🔥🔥🔥
    ඔබට ජය 👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +4

      👌👌💐👌💐👌💐👌👌

    • @thenuja2440
      @thenuja2440 17 วันที่ผ่านมา +4

      අනිත් එකා රන්දික .. ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  17 วันที่ผ่านมา

      @@thenuja2440 🙏🙏🙏👌👌👌👍👏💐

  • @devikamalki1983
    @devikamalki1983 หลายเดือนก่อน +30

    දසුන් ගෙ වැඩ සටන් බලා තියෙ අසා තියෙ නියම පිරිමියෙක් කිසිම දෙයක් හන්ගාගෙන නැති දඩබ්බරයෙක් සුපිරි මෙ මහාපොලොවෙ පය ගහලා ඉන්න දසුන් ජය වෙවා සෙනසුරාදා ඉරිදා තරු වැඩසටහන් වැඩකට නැහැ බොක්කෙන් කතා කලා ආදරෙයි ❤❤❤❤❤ හැමදාම ත් සුබ පතනවා ඉදිරි ගමනට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐🌷💐🌷💐🌷💐

    • @k-de9be
      @k-de9be 25 วันที่ผ่านมา

      හයියෝ

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq หลายเดือนก่อน +54

    පෞද්ගලික ජීවිතය ඔහුගේ තීරණ ගැනීම් ඔහු සතුයි. කිසිම විවේචනයක් නෑ ඒ ගැන.
    ඔහු නම් අති දක්ශයෙක් . දැවැන්තයෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් සහ හිතට එකගව කතා කරන්නෙක්.
    ආදරෙයි දසුන්..
    වාසනාවන්ත සුභ අනාගතයක් වේවා !
    බොහොම ස්තුතියි කැළුම් දසුන්ව ගෙන්නුවට 🙏❤️

    • @dushanthimendis4269
      @dushanthimendis4269 หลายเดือนก่อน +2

      Talented actor ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්‍ය් 💐💐💐💐💐🙏

  • @user-xz9qg6um1x
    @user-xz9qg6um1x หลายเดือนก่อน +24

    දක්ෂ නළුවෙක්. ජිවිතේ විදින මනුස්සයෙක්

  • @purni9266
    @purni9266 หลายเดือนก่อน +31

    ආසම ආස කෙනෙක්... බලන්න කලින් මේ කමෙන්ට් එක...❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      💐💐💐💐🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 9 วันที่ผ่านมา +5

    අවංකවම මොහු තමන්ට ලැබෙන චරිතයට උපරිම සාදාරනයක් කරන මනුස්සයෙක්

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws หลายเดือนก่อน +12

    පොලවේ පයගහල ජීවත් වෙන පෙරෙලිකර , කටකාර, දගකාර.දක්ශ උඩුගම් බලා යන ප්‍රතිබාපූර්න රන්ගදරයෙක්.

  • @user-jh5je6kl5z
    @user-jh5je6kl5z หลายเดือนก่อน +22

    මිනිස්සු විව්ස් ගන්න වීඩියෝ දානවා. ඒත් තමන්ගේ හිතේ තෘප්තිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කැලුම් අයියේ ඔයා..හැම කමෙන්ට් එකකටම ලෝබ නැතිව කමෙන්ට් එකකින් රිප්ලයි එකක් දාන්න තරම්. පිරිසිදු හිතක් තියෙන කෙනෙක් ඔයා කැලුම් අයියේ. මම ඔයාට ගරු කරන්නේ අද නෙමේ ගොඩ කාලෙකට කලින් ඉදන්.. අයියගෙ අම්මා ගැන කියන එක වීඩියෝ එකකින් තමයි අයියව අදුන ගත්තේ. පරිසමාප්තියෙන්ම අයියා මනුස්සයෙක් ඒ වගේම චරිතයක්. අනේ ලෙඩ තියෙනවනම් බේත් අරන් පරිස්සම් වෙන්න. හොද අය නැති වෙනවා. අයියා හැමදාම ඉන්න. මම කතෝලික් ඒත් ඔයාට බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

    • @ashengunathilake8663
      @ashengunathilake8663 28 วันที่ผ่านมา

      සහතික ඇත්ත reply එකක් වරදින්නේ නෑ😊

  • @udithagamage3678
    @udithagamage3678 หลายเดือนก่อน +9

    නියම කතාබහක් .විවෘත චරිතයක්.තමන් කැමති විදියට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන එකත් ලොකු දෙයක් ලංකාව වගේ රටක.කාගෙවත් අවශ්‍යතා ගැන හිතල අපේ හීන මරළා, 8-5 ජොබ් එකක් කරල ගෙදර අවිත් පහුවදාටත් එතනට ගිහින් බොසාට "හෙණම ගහපිය.." කියල බැණ බැණ ඉන්න අපේ ජීවිත වලට සාපේක්ෂව දසුන් වාසනාවන්තයි. 👍 සුබ පැතුම් ..🎉️
    කැළුම් අයියා මේ කතාබහ රැගෙන ආවාට ඔබටත් ගොඩක් ස්තුතියි ...🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි උදිත මල්ලො 👌💐👌💐

  • @PrasannaPerera-ey5hm
    @PrasannaPerera-ey5hm 13 วันที่ผ่านมา +4

    නියම විදිහට ජිවිතේ විදින කොල්ලෙක් /නලුවෙක් හරිම කෙලින් කතා කරන මනුස්සයෙක් ඔබට ජය

  • @kamalwijayantha
    @kamalwijayantha หลายเดือนก่อน +24

    ආසම චරිතයක් ❤❤❤❤ මැස්සා තමයි හොදටම කරේ..❤

  • @hpdnimsara2231
    @hpdnimsara2231 15 วันที่ผ่านมา +8

    ගිරිදේවි සදුන් ට තමා ආසම❤️‍🩹

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 หลายเดือนก่อน +16

    බොහොම අවන්ක නිහතමානී.ඇත්ත ඇති සැටියෙන් කියන්න පුලුවන් අවන්ක සහොදරයෙක්.ජය වේවා දසුන් ඔබට.බොහොම ස්තුතියි කැලුම් අයියෙ.තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට
      තෙරුවන් සරණයි

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +7

    හිතේ එකක් එලියෙ එකක් නෑ,ඔක්කොම එලිපිට කතා කල,මාරම නිහතමානී දරුවෙක්.ආඩම්බරයි පුතේ ඔයා ගැන.වෙනස්ම කතා බහක් කැලුම් මහත්තයෝ ..💪💪💪🌷🌷🌷❤️❤️❤️🤗🤗🤗😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐

  • @wasasajee729
    @wasasajee729 หลายเดือนก่อน +12

    හරිම ඕපන් කෙනෙක් හරිම නිහතමානී චරිතයක් දසුන් කිසිම දෙයක් හංගාගෙන ඉන්නෙ නැ ඔක්කොම එලියට දානවා❤❤

  • @mihingamage4810
    @mihingamage4810 หลายเดือนก่อน +16

    තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට ගත කරන එකට තමයි ජීවිතේ කියන්නෙ. හන්ගන හැන්ගෙන ජීවිත අතරෙ ඔහු ඔහුගේ ගමන යනවා. සැබෑ ජීවිතයක් ගත කරන දසුන් වැනි අය තව ඕන තරම් ඇති. ඔහු කැමරාව ඉස්සරහ සැබෑ නලුවා. දසුන් ජීවිතය ඔබට සුභ අනාගතයක්. I feel like him My CAR My Petrol . Best of luck. 💐💐💪❤️🔥
    Thanks Mr. Kelum Ayye..
    මේ වැඩසටහන් බලන්ට හිතක් එන්නෙම ඔබතුමන් තුල ඇති ස්වයං විනයෙන් අසන ප්‍රශ්න නිසාමයි.
    I really like this programme. We didn’t get to chance to vote you. Otherwise I will do. ❤❤
    💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 💐💐💐ඉස්සරහටත් බලන්නකො...
      what do you mean with regard to voting ?

    • @mihingamage4810
      @mihingamage4810 หลายเดือนก่อน

      @@kalumwijesooriya it’s a award winning popular TH-camr 2024.. I can’t remember what exactly. I saw on your TH-cam. U was there.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      @@mihingamage4810 oh yes. It’s popular awards
      It’s still going on

  • @manelpremarathna3569
    @manelpremarathna3569 หลายเดือนก่อน +16

    නියමයි මල්ලි සුපිරි රංගන ශිල්පියෙක්.. ඔහු රඟපෑ හැම චරිතයක්ම වගේ මම බලලා තිබුණත්.ඔබ වගේ මමත් ආදරය කරන චරිතයක් ගිරි දේවි...හැබැයි නළුවෙක් විදිහට දැන සිටි ඔහු ගැන..ට මෙච්චර පැහැදිලිව ඔහුගේ ජීවන රටාව ගැන කතා කරපු දැකපු..මම දැකපු පළවෙනි වීඩියෝ එක.ඔහුටම ආවේණික වූ..නිදහස් සරල ජීවිතයක් ගත කරන ඔහු..ඔහු ආදරය කරන රංගන ජීවිතයට උපරිමය ඉෂ්ට කරනවා..හරිම කෙළිලොල් වල දඟකාර චරිතයක්..ඔබ දසුන් මල්ලී ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඔබගේ රංගන කටයුතු උපරිමයෙන් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි කැළුම් මල්ලී ඔබලා දෙන්න❤❤

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt หลายเดือนก่อน +3

      තාත්තා teledrama එක❤

    • @manelpremarathna3569
      @manelpremarathna3569 หลายเดือนก่อน +1

      @@HimagiraPamula-qe7dt ou ou ගොඩක් thiyanawa දසුන් මල්ලි a athi දක්ෂ රංගනයන් thanks

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අක්කා
      තෙරුවන් සරණයි

  • @sumudukanchana5289
    @sumudukanchana5289 หลายเดือนก่อน +4

    අතිදක්ශ රංගන ශිල්පීයෙක් . ලස්සනට ජීවිතය විදින කෙනෙක් . ඉදිරියටත් ලස්සන නිර්මාණ හරහා හමුවෙමු . සුබ පතනවා දසුන් ඔබට . ❤

  • @lakmalifernando1186
    @lakmalifernando1186 หลายเดือนก่อน +18

    ඇත්තටම දක්ෂ නළුවෙක්❤

  • @dilru2461
    @dilru2461 14 วันที่ผ่านมา +4

    සහතික ඇත්ත දසුන් කියන්නේ.මම නම් ජීවිතේට නළු නිලියන්ගේ ඔපදූප වැඩසටහන් බලන්නේ නෑ.එයාලගේ පුද්ගලික ජීවිතේ දේවල් අපිට වැඩක් නෑ.කලාව වෙනුවෙන් වෙන දෙයක් තියෙනවනම් අන්න ඒකයි අපිට වැදගත්.කරපු හැම චරිතයක් ගැනම කතා කරා හරිම ආසාවෙන් බැලුවෙ.කැළුම් මහත්මයටත් ස්තූතියි හරිම ලස්සනට වැඩසටහන කරාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  14 วันที่ผ่านมา

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐💐👍

  • @indikadesilva6522
    @indikadesilva6522 หลายเดือนก่อน +4

    අවුරුදු ගාණකට කලින් "අහසින් වැටුනා" බලද්දි මුලින්ම මේ සිරියාවන්ත කොල්ලව දැක්කම පුදුම ආදරේ හිතුනා.අදටත් එයා ඉන්න ඕනම නිර්මානයක් බලන්නෙ ආසාවෙන්.ඔහු අතිදක්ශයෙක්.ඒ වගේම එයාව නියම තැන තියල, ලස්සනට එයාටම එයාගෙ හැටි අපිට දැනෙන්න කියා දෙන්න ඉඩහැරියා .ඔබ හරිම පරිණත ,නිවේදකයෙක් බව මෙයිනුත් ඔප්පු කරා මේ දගයව හසුරවපු විදියෙන්❤❤❤❤.ඒ අවංක හිනාවටත් මම හරිම ආසයි.ස්තුතියි ඔහුව ගෙනාවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 🙏💐💐💐😂🥰🥰

  • @Looop321
    @Looop321 หลายเดือนก่อน +6

    දසුන් සාමානෙන් මම කැමති කෙනෙක් නෙවේ. ඒ උනාට මේ programme එක බැලුවම එයාට ගොඩක් කැමති හිතුනා. ඇත්තටම ප්‍රායෝගික සහ open hearted කෙනෙක්

  • @thilinifernando2223
    @thilinifernando2223 19 ชั่วโมงที่ผ่านมา +1

    කාලෙකින් ඇත්ත කියන මනුස්සයෙක් දැක්කා...Thank u කැලුම් අයියා ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 ชั่วโมงที่ผ่านมา

      🥰🥰🥰👌💐

  • @janakakumara1875
    @janakakumara1875 หลายเดือนก่อน +39

    හොද නලුවෙක් දෙයක් කරන්න පුලුවන් නමුත් ජීවිතයේ ගැන ගැඹුරු දැක්මක් නෑ වයසත් එක්ක හරියයි ඉදිරියේදී

    • @Techreviewprosinhala
      @Techreviewprosinhala หลายเดือนก่อน

      මේ ඇම්ම නැතිවෙනවා නේ.මොකද ජීවිතයේ ගැඔුර දකිද්දී ඔබ තුමා වගේ වෙනවා.නලුවා නැති වෙනවා

    • @udithagamage3678
      @udithagamage3678 หลายเดือนก่อน +1

      ගැඹුර බලන්න ජීවිතය ළිඳක් ද?😆😆

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 หลายเดือนก่อน

      ​@@udithagamage3678ඇත්තෙන්ම 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +2

      😳😳😳🤔🤔

    • @Techreviewprosinhala
      @Techreviewprosinhala หลายเดือนก่อน

      @@kalumwijesooriya සාපේක්ෂ තාව තේරැම් ගැනීමේ නොහැකියාව නිසා,ඉස්තාවර චින්තනයක් තූල .නලු කම චරිතාංග නොවේ.සමාජයේ සාමාන්‍ය පාත් එකෙන් ගිලිහෙන පුද්ගලයා ට ඇත්ත සමාජය නිරෑපනය කිරීම චරිතයවක් වශයෙන් සිම්පල්.ගැබුර දකින සැනයෙන් ඒ තැන ඔහු හෝ ඇය කොටු වෙනවා

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +8

    කෙනෙකුගෙ පුද්ගලික ජීවිතේ දේවල් අපිට අදාලම නැහැ අපි ඒ ගැන දන්නෙත් ඒ දේවල් කියපු නිසානෙ ඔහු අපි දැනගත්තෙ කළාව නිසා මිස පුද්ගලික ජීවිතේ නිසා නෙමෙයිනෙ ඔහු ඉතාමත් දක්ශ කළාකරුවෙක් ඕනම චරිතයක් රගපෑමේ හැකියාව ඔහු සතුවෙනව තාත්තා ටෙලිනාට්‍යයේ තාත්තාගෙ චරිතයට තමයි අපිනම් කැමතිම රගපෑම දැක්කෙ ඔහුගෙ ඒ ටෙලිනාට්‍ය බලපු වාර ගණන මතකත් නැහැ ඒතරම් තාත්විකයි ඔහුගේ රගපෑම් හදවතින්ම සුභ පතනව ඉදිරිගමනට..❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි නංගී
      ඔහු සැබෑ දක්ෂයෙක්
      පුද්ගලික ජීවිතේ අපිට අදාළ ම නැහැ
      ඔහුගේ මනුස්සකමට මම ගරු කරනවා

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf หลายเดือนก่อน +4

    තමන්ගේ හදවතට දැනෙන ද තමන්ගේ අවංක භාවය සියලුම ජනතාවට කියන අවංක ප්‍රතිභා ප්‍රතිභා අපූර්ව සිනමා කලාකරුවෙක්.අපි හරි ආදරෙයි ඔබතුමා වගේ කෙලින් කතා කරන කොන්ද පණ තියෙන.රංගන ශිල්පීන්ට.මෙන්න මේකයි අවංක පිරිමිකම කියන්නේ.ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මුල් ලෝකයම ජය ගැනීමට

  • @sirinanda5497
    @sirinanda5497 หลายเดือนก่อน +16

    ඔව් දසුන් මල්ලි හරි ම ආදරෙයි සුභ පැතුම් ❤❤❤ සුභ අනාගතයක් බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤බොහොම ස්තූතියි කැලුම් අයියේ ඔයා ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      ඔබටත්. තෙරුවන් සරණයි

  • @user-cc2ec7lb6h
    @user-cc2ec7lb6h 7 วันที่ผ่านมา +3

    දසුන් ඔයාට පුම්බපු ලොකු ඇගක්,උසක්,සුදු හමක් නැති වුණාට ..ඔයාට තියෙනවා හැගීම් උපරිමයට පෙන්නන්න පුලුවන් මූණක්,ඇස් දෙකක්..ඒ ඔක්කොටම වැඩිය ඔයා මාර ටැලන්ටඩ් නලුවෙක්..සුබ පතනවා ඔයාගෙ රංගන ජීවිතයට👍❤️

  • @nilearosh3222
    @nilearosh3222 หลายเดือนก่อน +6

    තාත්තා ටෙලි ඩ්‍රාමා එකේ සින්දුවයද්දි අදටත් ඇහැට කදුලක් එනවා
    අති සාර්තක රන්ගනයක්
    ඔයා තම මම ආසම නලුවා
    ❤❤❤❤❤❤

  • @azmirefal
    @azmirefal หลายเดือนก่อน +8

    I just wanted to say that this guy is incredibly talented!!! It’s amazing to see such skill at a young age. Greetings From Australia !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐🌷

  • @KaweeshaThilakarathna-uc4vj
    @KaweeshaThilakarathna-uc4vj หลายเดือนก่อน +5

    එයාගෙ ඇක්ටිං වලට මං ආසයි.... එච්චරයි.... එයාගෙ අනෙක් දේවල් වලට හොඳයි,හොඳයි,නියමයි කියන්න මට බෑ.... ඇක්ටිං නියමයි... නලුවෙක්නෙ..ඉතිං ඒ ඇති.😊

  • @user-fn4wy1me8x
    @user-fn4wy1me8x 12 วันที่ผ่านมา +2

    රන්ගනයට කැපවීම උපරිමයෙන් ඉදිරිපත් කරන දසුන් පතිරණ දක්ෂ අපේ කලාලොවට වටිනා සම්පතක් ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණ ලැබේවා

  • @kumaribandara2442
    @kumaribandara2442 13 ชั่วโมงที่ผ่านมา +3

    කොට්ටාවෙ මහල්වරාවෙ බේකරියේ මරු අයියලා එක්ක සෙට් වෙලා ගංජා ඇට පිටින් කකා ඉන්නෙ නිතරම අවුරුදු ගාණක් තිස්සේ . .. පිස්සු හැදිල වගේ ආසාවෙන් සතුටින් මේ ප්‍රෝගෑම් එකේ කියවනව දැකලා හිනා යනව . සමච්චලේටනම් නෙවෙයි ඉතිං ඇත්තටම ඔයින් ගියා මදැයි කියලා හිතෙනවා . හුස්ම නොගෙන කියවනව. එයාට හිතෙනවා ඇති එයාගෙ ඉලක්කයට කොහොම හරි ආවා කියලා . ඇත්තටම එයාගෙ පෞද්ගලික ලයිෆ් එකත් එක්ක සසඳද්දි නම් ඔය රගපෑව ගොඩක් චරිත වල එයාට අමුතුවෙන් රගපාන්න දෙයක් නෑ එයාගෙ සාමාන්‍ය ජීවිතේ ඒ චරිත ඇතුළෙ තියෙනවා . අපි ඉස්සර උදේ හවස දවල් දකිනවා මොකද අපේ මහ ගෙදර ඉස්සරහ තමයි ඒ බේකරිය තියෙන්නෙ 😮😮😮 කොහොමත් ඉතිං මනුස්සයෙක් ඉපදෙන කොට එයාට ජීවත් වෙන්න මධු වැලක් හරි දෙයියො මවනවලුනේ

  • @thenuja2440
    @thenuja2440 17 วันที่ผ่านมา +1

    Randikagen පස්සෙ දැක්ක ඒ වගේම වටිනා පිලිසදරක්. අපේ රටේ ඉන්න අතිශයින් දක්ශයො දෙන්නෙක් . එයලගෙන් මේ සමජයට ගන්න බෝහෝ දේ තියෙනවා . Thank you kalum Aiya.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  17 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐💐🙏

  • @deepaldalpathado5154
    @deepaldalpathado5154 หลายเดือนก่อน +3

    දසුන් කියන්නේ ඉතාමත්ම දක්ශ බොරු නැති කෙලින් ඇත්ත කතාකරන නලුවෙක් ජයවේවා !

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +4

    හැමෝටම පුද්ගලික ජීවිතයක් තියෙනවා කාටවත් ඒවා අදාල නෑ ඒක තමන්ගේ කැමැත්ත දසුන් කියන්නේ බොරු සෝබන නැතිව ඇත්ත කතා කරන කෙනෙක් මොකද සමහර අය program වලට ආවම පිලිතුරු දෙන විදිය හොඳට බලලා තියෙනවා කියන්න තියෙන දේ කියලා දානවා ඒවා ගොඩක් දේ හරි මොකද එයාගේ රැකියාව ඒකට එයා මුල් තැන දීලා යාලුවො ගැන කිව්ව කතාව හරිම වටිනවා ඉතාමත් හොඳ දක්ශ නලුවෙක් සුභ පතනවා මල්ලි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      💐💐💐💐👌👌👌👏👏👏👏👍👍

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty หลายเดือนก่อน +4

    අමුතු thinking එකක් තියෙන කෙනෙක්..මම නන් ඒවාට පෞද්ගලිකව කැමති නැති උනත් අර කිව්වා වගේ රංගනය ඉතා හොදින් කරනවා.නමුත් ඔහු කියන්නේ ඇත්තම ඇත්ත...

  • @chamilajay3924
    @chamilajay3924 วันที่ผ่านมา

    පලවෙනි පාරට ඔහුගේ මෙවැනි වැඩ සටහනක් දැක්කෙ .... බොහොම ස්තුති ඔබට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 ชั่วโมงที่ผ่านมา

      🥰🥰🥰🥰👌👌👌🙏

  • @user-qo6wb5wv9d
    @user-qo6wb5wv9d 8 วันที่ผ่านมา +1

    හරිම දක්ශ රන්ගන ශිල්පීයෙක්, ඇත්තම මනුස්සයෙක්

  • @indikagamage560
    @indikagamage560 หลายเดือนก่อน +10

    ආසම රංගවේදියෙක්. හදවතින් ම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වේවා.......

  • @hasinthabandara9768
    @hasinthabandara9768 หลายเดือนก่อน +12

    දසුන් සම්මානනීය නලුවෙක්. හිතට එකගව කතා කරනවා . බොරු සෝබන නෑ. ආදරෙයි ගොඩක්

  • @madhu3565
    @madhu3565 2 วันที่ผ่านมา

    පෞද්ගලික ජීවිතය අදාලම නෑ ෆට්ට දක්ශ වැඩ්ඩෙක් ❤ අනික කාටවත් වරදක් නැතිව නිදහසේ ජීවත් වන පෞද්ගලික ජීවිතය ට කාටවත් මුකුත් කියන්න බෑ... අපි ඔක්කම අලු මිනිස්සු ❤❤

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m หลายเดือนก่อน +3

    දක්ෂ රංගන ශිල්පියෙක්...... ඔහු සිතන පතන vidiya හරිම අමුතුයි නමුත් ඔහු ඇත්ත ඇති සැටියෙන් විවෘතව ඔහුගේ අදහස් ප්‍රකාශ කලා......එය අපි අගය කල යුතුයි... අපි අතර ඉන්නේ ඇත්ත හංගාගෙන බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්.... දසුන් ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා මම....ඒ වගේම අපේ කැලුම් මහතා. ගැන පැවසූ දේවල් මමත් එක හිතින්ම පිලිගන්නවා...දසුන් ඔබටත් සංයමයකින් වැඩ සටහන මෙහෙයවන කැලුම්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .......❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුවෙ.ඉතාම නිහතමානී අවංක හදවතක් තියෙන බොරු ශෝබන නැති කොල්ලෙක්.ගොඩාක් ස්තුතියි කැලුම් ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👌💐👌💐👌💐👌💐

  • @bopitiyethapassithero203
    @bopitiyethapassithero203 26 วันที่ผ่านมา +3

    කැළුම් මහතාණෙනි ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය අති විශිෂ්ඨයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  26 วันที่ผ่านมา +1

      @@bopitiyethapassithero203 බොහොම ස්තුතියි ඔබවහන්සේට 🙏💐

  • @thilinimadu3333
    @thilinimadu3333 หลายเดือนก่อน +4

    පෞද්ගලික ජීවිතය ඔහුගේ නිසා එය අපිට අදාල නැත.
    නමුත් දසුන් පතිරණ කියන්නෙ දක්ෂ නළුවෙක් වගේම, බොරු සෝබන නැති පැත්ත ගියත් ඇත්තම කියන අවංක මනුස්සයෙක්.❤
    අනාගතය සුබ වේවා.!
    තෙරුවන් සරණයි..!🙏❤
    ඒ වගේම කැලුම් සර් ඔබට බොහොමයක් ස්තූතියි මෙවන් දක්ෂ මිනිස්සුන්ට වටිනාකමක් දෙනවාට.❤
    ජය වේවා.!🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි තිළිණි නංගී

    • @thilinimadu3333
      @thilinimadu3333 หลายเดือนก่อน

      @@kalumwijesooriya 🙏❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 หลายเดือนก่อน +5

    He is very honest.
    "Thaththa" teledrama acting is best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👌💐👌💐👌💐👌💐

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw 7 วันที่ผ่านมา +1

    Ada thamai mn දසුන් danne. දැකලා thibbata මෙච්චර විස්තර dan ne. Adrei දසුන් . Idiyatama yanna. Suba pethum❤

  • @Sashi_Gamage..
    @Sashi_Gamage.. 9 วันที่ผ่านมา +2

    දසුන්ගෙ හරිම acting දැක්කෙ Frangipani චිත්‍රපටියෙන් 😌❤️

  • @lasikalasika5277
    @lasikalasika5277 หลายเดือนก่อน +7

    මං නම් ආසම චරිතයක් සුබගමන් සහෝ ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @Suneth_Ekanayake
    @Suneth_Ekanayake หลายเดือนก่อน +5

    මේ ලගදී ආව ජැක්සන් ඇන්තනි මහත්තයගෙ අලුත් ෆිල්ම් එකේ ලස්සනට ඇක්ට් කරනවා✨️♥️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน +6

    මං ආස චරිතයක්, දක්ෂයෙක් ❤️

  • @amaliwelgama5724
    @amaliwelgama5724 หลายเดือนก่อน +3

    "නලුවා"ට මුවා වෙලා ජීවිතේ ලවුකික ආශාවන් සංසිදවගන්න, අවබෝධයක් නැතුව වචනෙට බෞද්ධ දර්ශනය පිලිපදිනවා කියන සරල පෘතග්ජන ජීවියෙක් කියල හිතෙනවා. හැබැයි වචනයේ පරිසමාප්තියෙන්ම හොද නලුවෙක් 😊

  • @Manjulacham
    @Manjulacham หลายเดือนก่อน +5

    ඔක්කොමත් හරි අන්තිමේත ලමයි එක්ක නාන විදිහ කිවාම.....😮😮😮

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 หลายเดือนก่อน +4

    නලුවෙක්ගෙ දකින සාම්ප්‍රදායික ලස්සනට වඩා මුගෙ අමුතුම ලස්සනක් තියෙනව ඒක

  • @priyafernando4419
    @priyafernando4419 หลายเดือนก่อน +6

    Giri dewi thaththa ohu ragapapu niyama charitha harima daksai kalum mahathma anna annama lassana wenawa

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Bohoma isthuyhi 🙏🙏🙏💐💐

  • @isharasumuduni1812
    @isharasumuduni1812 10 วันที่ผ่านมา +2

    ',තාත්තා, මගේ ආදර අවනඩුව ' මම ආසම නාට්‍යයක් ❤️. දුක හිතුනම නාට්‍යයක්

  • @pinkishanaya9532
    @pinkishanaya9532 12 วันที่ผ่านมา +2

    දැන් ඉන්න tv program Presentet ගැන කිඋව කතාව හරියටම හරියට හරී🎉

  • @nilminikren7843
    @nilminikren7843 18 วันที่ผ่านมา +1

    Talented actor, humble and an intelligent . Thank you Kalum for bringing him .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  18 วันที่ผ่านมา

      My pleasure
      Many thanks for watching

  • @romaineleonard7555
    @romaineleonard7555 13 วันที่ผ่านมา +1

    I really like Dasun, the character he plays, I first saw him in giridevi tele drama and few other dramas. I like when he says PRACTICAL , and I like the way Dasun thinks, more like an European, now their are few people who has come out of their cupboard, who thinks like Dasun he is so blessed to have an understanding wife and kids , many blessings for his future, thank you Kalum for bringing in actors and actresses, it’s nice to know how they have come so far in their career, so interesting. Stay blessed ❤ 🇪🇸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  13 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐🙏

  • @purni9266
    @purni9266 29 วันที่ผ่านมา +5

    දසුන් වෙනස්ම කෙනෙක්... රගපාපු හැම චරිතයකටම මං නම් ගොඩක් ආසයි.. විශේෂයෙන්ම අඩෝ, අරවින්දගෙ චරිතය ❤

  • @winnervoicestudio824
    @winnervoicestudio824 หลายเดือนก่อน +12

    පට්ට කතාවක් ❤❤❤🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      👌💐👌💐👌💐

    • @winnervoicestudio824
      @winnervoicestudio824 หลายเดือนก่อน

      @@kalumwijesooriya 🙏🙏❤❤❤❤

    • @winnervoicestudio824
      @winnervoicestudio824 หลายเดือนก่อน +1

      මම පොඩි කාලයේ ජාතික රූප වාහිනියේ දැකපු ආදරනීයම මාධ්‍යවේදීයා තමා ඔයා කැලුම් අයියා .ඒ කටහඬ තාම මතකයි .කලු සුදු රූපවාහිනියේ තමා ඔයා මුලින්ම දැක්කේ .සනිදා වාසනාව ටිකට් ගන්නවා අපේ තාත්තා ඉස්සර .අපිට ටීවි එකක් තිබුනේ නැහැ .කරන්ට් තිබුනේ නැහැ .ගමේ බැටරි වලින් වැඩ කරන කලුසුදු ටීවි එකක් ගාවට යනවා ටිකට් ප්‍රතිඵල බලන්න .එතකොට තමා අයියා මම මුලින්ම දකින්න .ඒ කාලය හරිම සුන්දරයි අයියා .මම අයියාගේ වීඩියෝ බලන්න අයියාට ආදරේ නිසා හුගක්ම .ඔයාට දීර්ඝ ආයුශ වේවා .බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤🙏🙏🙏👌👌😌😌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +1

      @@winnervoicestudio824 සුන්දර මතකයන් 🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි 🙏💐💐💐

    • @winnervoicestudio824
      @winnervoicestudio824 หลายเดือนก่อน

      @@kalumwijesooriya ඔව් අයියා මට එහෙම සුන්දර අතීතයක් තිබුණ .මොකද මම ගොඩක් දුප්පත් කෙනෙක් අයියා .තාත්තා පව් මට මතක් වෙනවා .සල්ලි නැති නිසා ටිකට් ගන්නේ .දිනුමක් තිබුනොත් කියලා හැමදාම .අදටත් තාත්තා ටිකට් ගන්නවා කවදාවත් දිනුමක් ලැබිලා නැහැ .ඉතිං පපුව පිච්චිලා යනවා තාත්තා කොච්චර හීන මවාගෙනද ටිකට් ගන්නවා ඇත්තේ කොච්චර විශ්වාස තබාගෙනද නේද අයියා ..අයියා මගේ comment එකට replay කරපු එකම මගේ ලොකු ජයග්‍රහණයක් අයියා .ගොඩක් ස්තුතිවන්ත වෙනවා .ලොකු සතුටක් මට .බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤❤

  • @ManoGunarathna
    @ManoGunarathna 3 วันที่ผ่านมา +1

    Athatama Daksha awanka sarala naluwek adambarai dasun Oba gana ❤❤❤❤

  • @nayomichamila3301
    @nayomichamila3301 หลายเดือนก่อน +4

    කරපු හැම චරිතයක්ම පට්ට කැමතිම නලුවා❤❤❤❤❤❤❤

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 14 วันที่ผ่านมา +2

    ඇත්තටම හොද හරවත්ම කතාබහක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  14 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 💐💐💐👍

  • @rangaperera4264
    @rangaperera4264 14 วันที่ผ่านมา +1

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන මැත කාලේ සිටින සුපිරිම නලුවා👍👍👍👌👌👌

  • @Preethika.322
    @Preethika.322 หลายเดือนก่อน +1

    සුන්දර හිතක් තියෙන අපූරු දඩබ්බරයෙක් ❤ අම්මෝ කැලුම් අය්යගෙ Shirt එකේ ලස්සන....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි නංගී

  • @duleekamapa9550
    @duleekamapa9550 4 วันที่ผ่านมา +1

    හැම චරිතයකටම උපරිම සාරණයක් ඉෂ්ට කරන නලුවෙක්🙏❤

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn หลายเดือนก่อน +3

    තාත්තා කතාවෙ නම් සුපිරි .හදවතටදැනුනා😢😢😢

  • @renuranawake5807
    @renuranawake5807 หลายเดือนก่อน +2

    කියන්න කිසිම දෙයක් නෑ ජීවිතෙ සැහැල්ලුවෙන් විදින සුන්දර දසුන්.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 หลายเดือนก่อน +2

    සුභ පැතුම් දසුන් .ඔබට යහපතක්ම වේවා!

  • @vajiradedigama5030
    @vajiradedigama5030 5 วันที่ผ่านมา

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන හරිම සුන්දර විවෘත චරිතයක්. සදා ජය දසුන් ❤

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 13 วันที่ผ่านมา +2

    දසුන්ගෙ ආසම හිනාවට

  • @chalod6267
    @chalod6267 28 วันที่ผ่านมา +1

    දක්ෂ නළුවෙක්....චරිතයට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරන චරිතයක් ❤❤

  • @SubashiniRatnayke
    @SubashiniRatnayke หลายเดือนก่อน +11

    ටිකක් අමුතු ජීවියෙක් නේද කැලුම් මහත්මයා .. ...😂

  • @SagarikaThewasirige
    @SagarikaThewasirige 3 วันที่ผ่านมา +1

    දක්ෂ රංග වේදියෙක් ❤🎉

  • @nadeepriya9970
    @nadeepriya9970 หลายเดือนก่อน +2

    (අඩෝ..) අරවින්ද...ආදරෙයි ...දසුන්ට වැඩිපුරම ආදරේ හිතුනෙ ඒකෙන් පස්සෙ එදා ඉදන් ලුහුබදින චරිතයක් දසුන්❤❤❤

  • @user-dv8xw7nu8m
    @user-dv8xw7nu8m 15 วันที่ผ่านมา +1

    මේ තමයි ලංකාවේ සුපිරිම නළුවා...සුපිරිම බුලට් එක....ෆට්ටම ෆට්ට නළුවා...මාලන් බැන්ඩෝ....නිකොලස් කේජ්....හොලිවුඩ්වල....කමල් හසන්...නෂරුදීන්ෂා...අමෝල් පලේකර් ඉන්දියාවට....අපිට...ජෝ අබේවික්‍රම...මහේන්ද්‍ර...සහ දසුන්.....මහ පොලොවෙ පය ගහල ඉන්න. ෆට්ටම කොල්ලෙක්...නළුවෙක්... ඔබට ජය...කැළුම් අයියටත් ජය...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  15 วันที่ผ่านมา

      💐💐💐💐👏👏👏👍👍

  • @human9597
    @human9597 2 วันที่ผ่านมา

    He is a great actor because his acting feels so real to watch.

  • @shiranikumari9871
    @shiranikumari9871 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි කැලුම් අයියේ දසුන්ව ගෙනාවට මම හදවතින්ම ආදරය කරන දක්ශම නලුවෙක්❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🥰🥰🥰🥰🙏🙏💐💐

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 13 วันที่ผ่านมา +2

    කැලුම් අය්යේ ඔයාට මං ගොඩාක් ආස කරන ආදරේ කරන කෙනෙක් ❤🌹🤗

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 หลายเดือนก่อน +1

    මම කැමතිම රංගනශිල්පියො ටික දෙනාගෙන් එක් කෙනෙක් තමා මොහු. ගොඩක් ආදරෙයි.🥰🥰💐💐

  • @donkumara8730
    @donkumara8730 หลายเดือนก่อน +4

    ආදරෙයි පුතා අවංක කම ගැන නමුත් ජේසු ආදරෙයි

  • @MalidanielAnthony
    @MalidanielAnthony หลายเดือนก่อน +3

    ඔබගේ සරල සැහැල්ලු බවට ගොඩාක් කැමති

  • @user-of3wk2vp4z
    @user-of3wk2vp4z 2 วันที่ผ่านมา

    එල කොල්ලෙක් මන් හිතන්නෙත් ඔය විදිහටමයි කසාදෙ කියන කොලේට යටවෙලා ජීවිතේ හොඳම කාලෙ අපායක් වෙච්ච කොච්චර ඉන්නවා ද හරිම ඕපන්

  • @ThushariSanarthne
    @ThushariSanarthne 10 วันที่ผ่านมา +1

    ❤නිදහසෙ ජිවිතය විදින
    ලස්සන හදවතක් ඇති අපුරැ නලුවෙක් 🎉

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 หลายเดือนก่อน +1

    Lovely conversation with this talented accror. He talks from his heart. What a realistic character. Thanks, Kalum, for always bringing a good program. All the best for both of you for your future endeavors ❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much MADHU 💐💐💐💐🙏
      Many thanks for watching

  • @NayanaKumari-uz8gc
    @NayanaKumari-uz8gc 20 วันที่ผ่านมา +2

    බොරු පුරාජේරු වලට වඩා මෙහෙම කතා කරන එක හොඳ යි
    මෙහෙම මිනිස්සු න්ට ලෙඩත් නෑ.
    හිතේ මුකුත් නෑනෙ .
    හැබැයි දසුන් මල්ලි බොරු පුරා ජේරු කුක්කන්ගෙන් පරිස්සමෙන් ඉන්න .❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් අඩෝ නාට්‍යයේ අරවින්ද ❤❤❤ සහ මැස්සා අති දක්ෂයෙක් ❤❤❤

  • @ajedits500
    @ajedits500 21 วันที่ผ่านมา +2

    Thank you so much for this interview

  • @sharminidias2732
    @sharminidias2732 หลายเดือนก่อน +1

    I really admire this Actor and Wish him All God's Blessings !

  • @nilkifernando9464
    @nilkifernando9464 หลายเดือนก่อน +1

    One of the BEST Actor in our generation... Love this Programme ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @Vikumr.0
    @Vikumr.0 12 วันที่ผ่านมา +3

    ජපානෙ කෙනෙක්ගෙ නිරුවත දකින එක එච්චර ගනන් ගන්නෙත් නැලු. අපේ අයියල winter එකට ඔන්සීන් කියල ජපානෙ තියන උනුවතුර නාන තැන්වලට යනවලු, ඒකෙ රූල් එකක් ලු ඇඳුම් ඔක්කෝම අයින් කරල නාන එක, ගෑනු පිරිමි වෙනම. එකට තියන ඒවත් තියනවලු. ඒ ගොල්ලො ඒකට පුරුදු වෙලා. මෙහේවගේ ඒවගෙ තිබුනොතින් මහා සංස්කෘතික අවුලක්😅. පිරිමි අතර පවා Insecurities ගොඩයි.
    එක පාරක් අක්ක කෙනෙක් කිව්වා එයාල කොරියාවෙ පූල් එකකට ඇඳුම් මාරු කරන තැනකට ගියාම ගෑනු ඔක්කොම හෙලුවෙන් ලු හිටියෙ, ඒ අක්කලට කලන්තෙ හැඳිල දැකල 😅. පොඩි පිරිමි ලමයි ඉස්සරහ තියාගෙනත් අම්මල නිරුවතින්. ඔය දියුණු රටවල් වල හිතේ කිලුටු නැතුව ඇති. යුරෝපෙනම් කොහොමත් nudism common. අපේ උන්ට හදාගන්නම බැරි හිත කියලයි මටනම් හිතෙන්නෙ! ඒක නිසානෙ යට ඇඳුමක් දැක්කත් ප්‍රානවත් වෙන්නෙ🤐.

  • @madumibopage9735
    @madumibopage9735 หลายเดือนก่อน +3

    ඉතාම දක්ෂ නළුවෙක් ❤