රට හදන්න තිස් නවයක් පොරකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 539

  • @maxwellfelix6349
    @maxwellfelix6349 26 วันที่ผ่านมา +95

    භාරත තව ටිකයි ... තව පන්දාාහයි... මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ..

  • @DammikaW48474
    @DammikaW48474 26 วันที่ผ่านมา +202

    මේ පාර වරද්දගත්තොත් නං ඉවරයි රජෝ! ඒ නිසා මාලිමාවට අනුර කුමාර දිසානායකට ඔබේ වටිනා චන්දය දෙන්න. වරද්දන්න එපා. ලකුණ මාලිමාව.
    🧭 🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️🧭🗳️ 25:29 🧭🗳️

    • @niroshikagayani2224
      @niroshikagayani2224 26 วันที่ผ่านมา +7

      100%👍🏻
      🧭❌

    • @chansam8966
      @chansam8966 26 วันที่ผ่านมา +3

      Definitely 👍

    • @user-mb1yv1rn8n
      @user-mb1yv1rn8n 26 วันที่ผ่านมา +2

      අනිවාර්‍යයෙන්ම 🎉❤

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 26 วันที่ผ่านมา

      @@DammikaW48474 අනිවාර්යයෙන්ම

  • @sameerasameera3149
    @sameerasameera3149 26 วันที่ผ่านมา +103

    නාමල් අනුර එනකම් හිටියේ සුභ පතන්න අන්න ඒ බය තියාගනින්

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 26 วันที่ผ่านมา +4

      👍👍👍♥️♥️♥️

    • @mudijaytv
      @mudijaytv 26 วันที่ผ่านมา +2

      ඇයි මේ හොර හුජ්ජ කොල්ලෙක් ගැන කතා කරන්නෙ 🤷🏼‍♂️

    • @inokainoka8311
      @inokainoka8311 26 วันที่ผ่านมา

      Photo ekak gahala chanda tikak kadaa gannada danne nahane.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 26 วันที่ผ่านมา +92

    මේ මනුස්සයට ඉක්මනට ලක්ෂ දෙක දිපල්ලා .මෙච්චර සේවයක් කරරන එකේ 😂

    • @samindu_eranda31
      @samindu_eranda31 26 วันที่ผ่านมา +3

      Ou 21st September walata kalin meka 200K krnna oni😂🎉

    • @vinithadesilva4333
      @vinithadesilva4333 23 วันที่ผ่านมา

      @@georgerajapaksha6226 ඒ කියන්නෙ මාලිමාවට චන්දලක්ශ 2ක්ද වැටෙන්නෙ.😀😀

  • @gayantech2179
    @gayantech2179 26 วันที่ผ่านมา +99

    මගෙ චන්දය අනුර ට 🙏👍

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 26 วันที่ผ่านมา +129

    කාලකන්නි හොර හැත්ත එලවලා... මාලිමාව අනිවාර්යයෙන්ම ගේනවා.. මාලිමාවට ජයවේවා ✌ ❤

  • @Archi_007
    @Archi_007 26 วันที่ผ่านมา +40

    මේක අන්ත දූෂිත රටක්. දැක්මක් තියෙන අපේක්ෂකයෙක් ඉන්නකොට. හොරුන්ට, අපරාධකාරයන්ට, මැරයන්ට ඡන්දය දෙන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. මීළඟ ජනාධිපති වන්නේ පරමාදර්ශී ජනාධිපතිවරයා වන අනුර කුමාර ය. NPP ජයවේවා. ❤❤❤

  • @maheshranga8179
    @maheshranga8179 26 วันที่ผ่านมา +25

    නියත ජය මාලිමාවට.පාදඩ ක්‍රමයට එරෙහිව එකම විසඳුම

  • @user-fv7uf9il7n
    @user-fv7uf9il7n 26 วันที่ผ่านมา +29

    අනුර අනිවාර්යයෙන් දීනනවා මාලි මාවට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා

  • @user-ev8mw7du8z
    @user-ev8mw7du8z 26 วันที่ผ่านมา +9

    මාගේ පලවෙනි චන්දයේ සිට විසි වසරකට ආසන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුනට චන්දය භාවිතා කරන මම...
    NPP ❤❤❤

  • @malanilokuge7258
    @malanilokuge7258 26 วันที่ผ่านมา +27

    මාලිමාවට ජයවේවා.ඉර,හද වගේ ශුවර් නියතවශයෙන්ම අනුර දිනන්නෙ.අනිත් හොරුන්ට කොහෙ,කොහෙ දුවන්න වෙයිද දන්නෙ නැහැ .මාලිමාවට ජයවේවා ,අනුර සහෝදරයට ජයවේවා❤️❤️❤️👍👍👍.

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 26 วันที่ผ่านมา +1

      Aniwa..matath loku wishwasayk thyenw 🧭❌✅

  • @raveenranadewa3175
    @raveenranadewa3175 26 วันที่ผ่านมา +69

    භාරත් බ්‍රෝ දැන් always online mode එකේ ඉන්නෙ.. එල කිරි❤

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 26 วันที่ผ่านมา +1

      තව දවස් 38යිනේ තියෙන්නේ.. එහෙම නොවී කොහොමද...

  • @shalinduarosh744
    @shalinduarosh744 26 วันที่ผ่านมา +13

    අනිවාර්යයෙන් නියත ජය මාලිමාවට භාරත සහෝ .🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @champikagunasekara9899
    @champikagunasekara9899 26 วันที่ผ่านมา +46

    AKD ජයවේවා 💐💐

  • @shanthaperera2571
    @shanthaperera2571 26 วันที่ผ่านมา +37

    මං බලා හිටියෙ පිස්සු නාගය මාලිමාවට විරෝධතා ගොනු කරනකං....ඒ ආතල් එකත් නැතිකරානෙ කුහකය...

  • @sriyaniperera9468
    @sriyaniperera9468 26 วันที่ผ่านมา +97

    මෙදා නමි ,
    අනුර සීයාට ,
    අනුර තාත්තට ,
    අනුර මාමාට ,
    අනුර බාප්පාට ,
    අනුර අයියාට ,
    අනුර මල්ලීට ,
    අනුර පුතාට......හොදේ.

    • @ddhammi7349
      @ddhammi7349 26 วันที่ผ่านมา +11

      හරි හරී...අනුර මහතා එනවමයි

    • @priyarogamage9549
      @priyarogamage9549 26 วันที่ผ่านมา +5

      මාරුවෙන් මාරුවට දීලා හොදටම ඇණගෙන දැන් තව එකයි ඉන්නෙ ඒකටත් දීලා බලමු කියලා හැමෝම අනුර කෙරේ ලොකු විශ්වාසයක් ඇතුව ඡන්දය දෙන්නෙ. අනුර හරිහැටි නොකලොත් කෝටියක් ගොන්නු ට්‍රැක්ලන්තෙන් බිහිවෙන්නේ

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 26 วันที่ผ่านมา +2

      දිසාව බලලා සජියා...😂😂😂😂😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 26 วันที่ผ่านมา +6

      Nomination දීලා එලියට ආපු හොරු තක්කඩි එන කොට උන්ට තවත් ජය වේවා කියලා රතිඤ්ඤා පත්තු කරලා දාපු හුරේ ලංකාවේ ගොන් හරක් කිරී වැස්සියන් 😂😂😂😂😂

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 26 วันที่ผ่านมา +2

      අනුර සහෝදරයා දිනවමු

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 26 วันที่ผ่านมา +20

    අපේ ජනාධිපති අනුර ..❤️❤️

  • @liveevil2023
    @liveevil2023 26 วันที่ผ่านมา +82

    අනාගත ජනාධිපති අනුර සහොදරයට

  • @pkds1983
    @pkds1983 26 วันที่ผ่านมา +88

    අප්පටසිරි උදේට භාරත හවසට භාරත දැන් දවල්ට භාරත❤❤❤❤

    • @LyricLegacy629
      @LyricLegacy629 26 วันที่ผ่านมา +3

      sirawatama. eka patta

    • @devikalekamge5716
      @devikalekamge5716 26 วันที่ผ่านมา

      @@LyricLegacy629👍❤️

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 26 วันที่ผ่านมา +50

    බාරත සහෝදරය අනුර ඇතුලු අපි කිසිම කෙනෙක් නැකත් බලල වැඩකරන්නෙ නැහැ වැරදිමතයක් තියනවනම් නිවරදි කරගන්න

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 26 วันที่ผ่านมา +10

      බැලුවත් නැතත් ඒක npp කැමැත්ත .අයිතිය .ඒක විශේෂ යෙන් කියන්න දෙයක් නෑ භාරත

  • @nirupaperera3649
    @nirupaperera3649 26 วันที่ผ่านมา +21

    ❤❤🎉ජය වේවා මාලිමාවට

  • @karunasenakarunasena3651
    @karunasenakarunasena3651 26 วันที่ผ่านมา +7

    ලාන්කිය...සහොදර ජනතවගෙන් ඉල්ලන්නෙ...සැප්තැම්බර් මස 21..වෙනිදා...උප..නුපන් දරුවන් වෙනුවෙන් ..වෙනස් කරමු..අනුර සහොදරයා ..නියත ජනාධිපති කරමු....හෙට සිට ..වැඩ කරමු...පොර බදලා..කැප වෙලා..මෙ ටික නිදි නොලබා වැඩ කරමු ❤❤❤❤❤ න්ම මාලිමාව දිනවමු...මාලිමාවට ..ජය වෙවා❤️❤️❤️❤️❤️❤️😘😘😘😘...න් ම..භාරත සහොදරයා ට ...ජනතාව...දැනුවත් කරන්නට සක්තිය ...ලැබෙවා ...මලිමාවට ජය වෙවා❤️❤️❤️❤️❤️❤️😘😘😘😘මගෙ රටට ...ජය ධරණි....ජය ධරණි.....ජය ධරණි ...

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 26 วันที่ผ่านมา +3

    Anura sahodarayata Jayaveva ❤❤❤❤

  • @r.ranasinghe80
    @r.ranasinghe80 26 วันที่ผ่านมา +33

    රනිල්ගේ බයියෝ ට්කක් බොරුවට බුරන්න දාලා 😅 තෙල් පෝලිම් නැති කලා කියලා කෑගහනවා දැක්කා 😄😄😄

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 26 วันที่ผ่านมา +10

    බාරත සර් මෙ කරන කැප විම සුලුපටු නැ බුදු සරනයි සර් ස්තුති ,,මාලිමාව දිනවමු හැමොම එකතු වෙමු අපෙ රට අපෙ මිනිස්සුන්ගෙ යහපත උදෙසා හැමොම පෙල ගහෙත්වා 👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @indaraninanayakkara8646
    @indaraninanayakkara8646 26 วันที่ผ่านมา +10

    චන්දෙට කලින් ලක්ෂදෙක සම්පූර්ණ කරපල්ලකො එතකොට භාරතට පුලුවන් අනුරටචන්ද ලක්ෂ දෙකක තෑග්ගක් දෙන්න.

  • @beautitv6919
    @beautitv6919 26 วันที่ผ่านมา +30

    A.K.D.❤❤💪💪👍👍

  • @indranialwis2124
    @indranialwis2124 26 วันที่ผ่านมา +11

    ඔය තිස් නවයෙන් රට හදන්න එන්නේ එක්කෙනයි ඒ අනුර.

  • @pineapple2957
    @pineapple2957 26 วันที่ผ่านมา +28

    එනවා කියලා හිතුවට මෙච්චර කලින් එයි කියලා හිතුවෙ නැහැ 😅😅 බොහොම ස්තුති 🎉🎉

  • @Priyani-u8s
    @Priyani-u8s 26 วันที่ผ่านมา +50

    මාලිමාවට නියත ජය වේවා

  • @palithasilva4792
    @palithasilva4792 26 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා රටටම ජයවේවා .

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 26 วันที่ผ่านมา +3

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 26 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය නියතයි ජයවේවා

  • @NilanthaWeerasingha-x5r
    @NilanthaWeerasingha-x5r 26 วันที่ผ่านมา +8

    මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට කෝටියක්

  • @user-br3zj8yb2c
    @user-br3zj8yb2c 26 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 26 วันที่ผ่านมา +4

    අනුරට කෝටියක් කියනචා භාරදට ලක්ෂ දෙකක් දෙමුද සහෝ🤝👍

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 26 วันที่ผ่านมา +174

    නෑ නෑ ...භාරත අනුර කලේ නිදහස් වාතාවරණය එනකම් හිටියෙ ...අනුර නිදහස අගය කරන කෙනෙක් ඔහුගේ සහ අන් අයගේ...මාලිමාවට කෝටියක් ...❤

    • @user-wc8xz8ol5b
      @user-wc8xz8ol5b 26 วันที่ผ่านมา +10

      Barata yanu sepal nowe

    • @nalinsamarapperuma2331
      @nalinsamarapperuma2331 26 วันที่ผ่านมา +7

      🧭🧭🧭🧭🧭

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 26 วันที่ผ่านมา +12

      නැකත් බැලුවට කමක් නෑ. ඒවගෙන් නෙවේ මේ රට බංකොලොත් වුණේ. හොරකම නිසා.

    • @mohameduwais6291
      @mohameduwais6291 26 วันที่ผ่านมา

      රට ගොඩනගන්න නොවෙයි ගොඩක් අපේක්ෂකයන් රටේ මහජනතාවගේ ඡන්ද මංකොල්ල කන්න සහ රට වනසන්න ඉදිරිපත්වුණ ජනතාද්‍රෝහින් සිටින අතර රටේ ඡන්ද හිමියන් ඉතාමත්ම කල්පනාකාරීව කාලානුරූපව බුද්ධිමත්ව ප්‍රවේශමෙන් තමන්ගේ වටිනා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි

    • @adariyasinghe127
      @adariyasinghe127 26 วันที่ผ่านมา +3

      ඇත්තටම.

  • @PrasannaAloka
    @PrasannaAloka 26 วันที่ผ่านมา +143

    මාලිමාවට ලයික් 1000ක්👇

  • @mcsanath5959
    @mcsanath5959 26 วันที่ผ่านมา +8

    භාරත bro ඉදිරියෙදි වැඩ ගොඩාාාාාාායි. ජය වේවා සහො.

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 26 วันที่ผ่านมา +6

    සුබ බලාපොරොත්තුවක් තියෙනවා මාලිමාව ජයග්‍රහණය සහතිකයි

  • @parindaharsha9868
    @parindaharsha9868 26 วันที่ผ่านมา +3

    රට අනුරට ❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 26 วันที่ผ่านมา +4

    මාලිමාවේ ජයග්‍රහණය අද ස්තිරවම දැක්කා

  • @bandusilwa7967
    @bandusilwa7967 26 วันที่ผ่านมา +8

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 26 วันที่ผ่านมา +1

    රට බාරයි නුඹට පූතේ.
    නූඹයි අපේ අනාගතේ.
    අපේ අනාගත ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾

  • @nihalwickramasinghe5015
    @nihalwickramasinghe5015 26 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 26 วันที่ผ่านมา +9

    ස්තුති භාරත පැහැදිලි කිරීම සම්බන්ද ව

  • @enavigatorE
    @enavigatorE 26 วันที่ผ่านมา +5

    වෙන කවුද ඉතින් හඩවතේ ගිනි නිවා ලිපේ ගිනි දැල්වූ ගෑස් සිලින්ඩරය රනිල් මිසක් 🐘

  • @princijayatunga6201
    @princijayatunga6201 26 วันที่ผ่านมา +3

    මාධ්‍යයෙන් පමණක් ජයවෙිවා කියල නම් මදි. ඔබ අප සෑම දෙනෙක් ම හැකි උපරිමයෙන් කැපවීමෙන් මිනිසුන් දැනුවත් කරමු. මෙයයි අන්තිම අවස්ථාව .

  • @lalmahamalage
    @lalmahamalage 26 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 26 วันที่ผ่านมา +19

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    දේශපාලන විග්‍රහය නියමයි භාරත මහත්මා
    හැමදාම හරවත් වටිනා දේවල් වලින් අප දැනුවත් කිරීම ඉතාමත් අගනා
    ❤❤❤❤❤

    • @user-rk3tz2je9f
      @user-rk3tz2je9f 26 วันที่ผ่านมา +5

      මෙවැනි තීරණත්මක වකවානුවක අප දැනුවත් කිරීම ගැන ඔබ‍ට බෙහෙවින්ම තුති. බුද්ධිමත්ව සිතමින් උගත්, බුද්ධිමත් නායකයෙක් ජනාධිපති ලෙස පත්කර ගැනීමට චන්දය භාවිතා කරමු. මාලිමාවට ජයවේවා ❤

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 26 วันที่ผ่านมา +4

    නියමයි භාරත මහත්මයා .ආසාවෙන් ඉන්නෙ ඔබගේ විග්‍රහය න් නිතරම අහන්න. ගොඩක් ස්තුතියි..

  • @user-fm7vo5vk1f
    @user-fm7vo5vk1f 26 วันที่ผ่านมา +8

    නියත ජනපති අනුර❤

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 26 วันที่ผ่านมา +9

    අනුර දිසානායක❤❤

  • @plplpl5065
    @plplpl5065 26 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියයි අපේ බොසාට හයදාහයි.❤💪

  • @ajithruwan1709
    @ajithruwan1709 26 วันที่ผ่านมา +6

    Malimwata jaya wewa

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 26 วันที่ผ่านมา +7

    Anura kumara mahathata niyatha jaya,,,!!!!!!!

  • @samangunawardene6845
    @samangunawardene6845 26 วันที่ผ่านมา +24

    Malimawata Niyatha Jaya ❤🎉

  • @ruwanap5670
    @ruwanap5670 26 วันที่ผ่านมา +1

    ජයවේවා මලිමවට

  • @kolithamendis2780
    @kolithamendis2780 26 วันที่ผ่านมา +2

    කදිමයි. අපූරු විග්‍රහයක් ඔබ අද ඉදිරිපත් කලා. බොහෝ විට හැකි තරම් නිරවද්‍ය සහ මධ්‍යස්ථ වීම ගැන සතුටුයි. සතුතියි

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 26 วันที่ผ่านมา +5

    අනුර නැකතක් බැලුවා කියනඑක
    හොඳයි මොකද ආගමක්නෑකියන-
    නිසා,නැකතත් ආගම සමඟනේද-
    තියෙන්නේ...ඉතිං එකක්විතරද.?
    ලපයත් පස්නයක් කරගත්ත වහල්ලුන් ඉන්න රටක් මේක.කියන්-
    දේවල් නැතිවඇති.......!!!

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 26 วันที่ผ่านมา +5

    ❤🎉❤🎉❤🎉
    Jayawewa Brother AKD ♥️ ❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 26 วันที่ผ่านมา +4

    # malimawata kotiyak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rmd289
    @Rmd289 26 วันที่ผ่านมา +27

    ජනතා පැතුම මාලිමාව පමණයි ❤❤❤

  • @bakka9567
    @bakka9567 26 วันที่ผ่านมา +6

    ජනාධිපතිවරණය ඉවර වෙන්න කලින් භාරතට subscribe ලක්ශ දෙක ලැබේවා.... 🍾🍾🍾

  • @darshanagamage1370
    @darshanagamage1370 26 วันที่ผ่านมา +4

    හැඳුනු පත පෙන්වීම ඇත්තටම වැරදි මාධ්‍යයට

  • @kanthisilva1440
    @kanthisilva1440 26 วันที่ผ่านมา +1

    මාලි මාව ජයවේවා

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 26 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉

  • @sujanipriyadarshani1128
    @sujanipriyadarshani1128 26 วันที่ผ่านมา +4

    මලිමවට ජයවේවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 26 วันที่ผ่านมา +20

    ඔබට බුදුසරණයි ඉජිප්තුවෙි සිට

    • @MrGeethgeeth
      @MrGeethgeeth 26 วันที่ผ่านมา +1

      ඔබ ඊජිප්තුවේ සිට සැප්තැම්බර් වන විට ලංකාවට එන්න. මාලිමාවට ඡන්දය දෙන්න. ඔබට බුදු සරණයි.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 26 วันที่ผ่านมา

      අනේ මන්දා බුදු සරණයි කියනවා එච්චරයි ..සේපාල ට එකම දේ බුදුසරනයි ලියනවා මම හිතන්නේ ඊජිප්තුවේ පදිංචි වෙලා ලංකාව ට එන්න බැරිව .

  • @tharushasacheen4238
    @tharushasacheen4238 26 วันที่ผ่านมา +3

    ඉස්සර අදිකරන බලය තිබුනේ ගමට තමයි නම ගම්සභා උසාවිය

  • @tharindumanamperi7619
    @tharindumanamperi7619 26 วันที่ผ่านมา +8

    24 hour ඔන්ලයින් ලයිව් එකක් කරත් පාඩු නෑ. තව දවස් තිස් හයයි නෙ. මේ පාර කොහොම හරි මේක හරවගන්න ඕනෙ. නැත්තම් ආයිත් චාන්ස් නෑ

  • @K.SPerera-i8z
    @K.SPerera-i8z 26 วันที่ผ่านมา +6

    අනුර නැකත එනකම් හිටියත් 😮ගැටලුවක් නැහැනේ.ජෝතීෂය ව්ශ්වාස කලත් ඒක වරදක් වෙන්න බැහැ. ජෝතීෂය අසත්‍ය විශයක් කියල නියතයක් නැහැනේ.

  • @divankagamers
    @divankagamers 26 วันที่ผ่านมา +6

    ෂුවර් එකටම මේ හැමෝම සුබ දිශාව මාලිමාවෙ උදව්ව අරගෙන වගේ

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 26 วันที่ผ่านมา +4

    හිරිගඩු පිපෙන හීන් දාඩිය සමහ මහ දාඩිය දමන විලිලැජ්ජා නැති දවස් 36
    ආතල් සූටින් මාටින් තමයි.
    වැදලා බහින මේ නඩයට සුමන සමන් දෙවි පිහියයි.

  • @channakawelivita4383
    @channakawelivita4383 26 วันที่ผ่านมา +5

    🇱🇰🧭🗳️🇱🇰💪හොරු පන්නමු රට නංවමු.

  • @RenukaAmarasinghe-pq6sw
    @RenukaAmarasinghe-pq6sw 26 วันที่ผ่านมา +8

    Npp ekata jayawewa jayawewa jayawewa jayawewa jayawewa

  • @nagiahsinnathambykandappar6850
    @nagiahsinnathambykandappar6850 26 วันที่ผ่านมา +2

    ලැයිස්තුවේ නම හොයන්න පැය භාගයක්වත් …. මිනිස්සුන්ට පිස්සු හැදෙයි.

  • @ashawijeratne2283
    @ashawijeratne2283 26 วันที่ผ่านมา +2

    මාලිමාවට නියත ජය 👍

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 26 วันที่ผ่านมา +7

    එදා මෙදා තුර පුුුුධාන පක්ෂ දෙක පුකට පෙට්ටුුුුල් ගහල වගේ යන්ට තැනක් හොයනවා මිනිසුනේ උබලට පේන්නෙ නැද්ද මේ වෙලාවේ හොදම තැන මාලිමාව

  • @indiweerarathna6963
    @indiweerarathna6963 26 วันที่ผ่านมา +6

    උදයට, දවල්ට,රෑට, .... භාරත 🎉🎉🎉

  • @wilfredbandula2176
    @wilfredbandula2176 26 วันที่ผ่านมา +2

    ජනාධිපතිවරණයෙන් පසු 1% කට වඩා චන්ද නොගත් සියලුම අපේක්ෂකයන්ගෙන් ඔවුන් සදහා රජයට වැයවූ මුදල අයකර ගත යුතුයි.

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 26 วันที่ผ่านมา +3

    කොමසාරිස් කිව්වා අපේක්ෂිතයන්ට වෙලාවක් දීපු බවක් ඇහුනා
    කාරනය එය වෙන්න පුලුවන්

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q 26 วันที่ผ่านมา +5

    21 Septheber 38 out Anura in ❤❤❤

  • @isurudemansala6487
    @isurudemansala6487 26 วันที่ผ่านมา +6

    Thank you!

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 26 วันที่ผ่านมา +14

    ඔබව බලාපොරොත්තු උනා ❤❤❤

  • @n.cfernando8227
    @n.cfernando8227 26 วันที่ผ่านมา

    ජයවේවා භාරත සහොදරයා ලක්ෂ ගණන් මනාප ලැබී.ඔටුන්න.ඉක්මණින්.දාගන්න.ලැබෙවා!!!🎉🎉❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 26 วันที่ผ่านมา

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා....

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 26 วันที่ผ่านมา +1

    නාමයෝජනා දෙන්න ආව අය අතරින් නියම සුදුස්සා, අනුර විතරයි ❤

  • @kulendradevass9781
    @kulendradevass9781 26 วันที่ผ่านมา +3

    පන්සලේ තියලා ඇවිත්, අමතක වෙලා, කාටද කියලා.

  • @meryranjith5270
    @meryranjith5270 26 วันที่ผ่านมา +4

    මාලිමාව 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @bandulafdo6431
    @bandulafdo6431 26 วันที่ผ่านมา +8

    Malimavata jaya

  • @rash_lakshan
    @rash_lakshan 26 วันที่ผ่านมา +8

    මේ මාසේ ඉවර වෙන්න කලින් 200k පුලුවන්🫶

  • @Tharukadesilva1
    @Tharukadesilva1 26 วันที่ผ่านมา +3

    Akd ✌️❤️

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 26 วันที่ผ่านมา +1

    භාරත අයියා ගොඩක් අනාවැකි කියලා හරි ගිහින් තිබ්බා.. පුළුවන්නම් රටේ මිනිස්සු තාමත් හිතාගන්න බැරුන් ඉන්න මේ ජන්දය ගැන කවුද දිනන්නේ 2 තුන කවුද? ජන්ද කියක් ගයිද කියලා කියන්න පුළුවන්ද අනාවැකියක්? මේක කි⁣ව්වොත්නම් ඇත්තටම වැඩ්ඩ❤

  • @yohanedirisinghe9535
    @yohanedirisinghe9535 26 วันที่ผ่านมา +5

    Bharatha ela ela tawa 6000i laksha 2ta. Good luck machan.

  • @AnandaWanniarachchie
    @AnandaWanniarachchie 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය ❤❤❤❤❤❤

  • @laxmankumara8645
    @laxmankumara8645 26 วันที่ผ่านมา +1

    රංජිත් ධර්මපාල මහතා සමග වැඩසටහනක් කරන්න.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 25 วันที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට

  • @bandaragodageasirikrishant3725
    @bandaragodageasirikrishant3725 26 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක්❤

  • @padmawallage5714
    @padmawallage5714 26 วันที่ผ่านมา +1

    Aththa Namath Dakka Mama Kalpanakara... Mali Mawata Jaya wewa 🤔🤔🤔🤔🤔🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀❤❤❤❤