ගීතා කුමාරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /GEETHA KUMARASINGHE - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • එදා මෙදාතුර හෙළ සිනමාවේ
    ලස්සන කෙල්ල
    සුපිරි තරුව
    සම්මානනීය
    ආදරනීය ප්‍රවීණ රංගන ශිල්පිනී
    ගීතා සමන්මලි කුමාරසිංහ
    සිය ජීවිතයේ ප්‍රථම වතාවට හෙළිකරනා
    හිතට එකගව ඇත්තම ඇත්ත
    කැලුම් සමග.....🌷🌷🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️

ความคิดเห็น • 554

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +40

    පෙර සසරේ බොහෝ පින් කල කෙනෙක්...ලස්සන ම ලස්සනයි.හරියට Sindrella වගේ. ජරාජීර්ණ වූ දේශපාලන යට ඇවිත් ගොඩනගා ගත් ප්‍රතිරූපය හානි කර ගත්තා..මේ ආත්මයේදී තවත් පින් කරන්න..මතු සසර තවත් වාසනාවන්ත වේවි.තෙරුවන් සරණයි ඔබ තුමියට....❤❤❤🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට 💐

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว

      ඒ වුණාට එතුමියගෙ ප්‍රදේශයේ අය එහෙම හිතන්නෙ නෑ. ඇය ඇයගෙ දේශපාලන වරප්‍රසාද වලින් තම දේශපාලන ප්‍රදේශය වැඩ කරපු කෙනෙක්. වෙන පක්ෂ වල වහලුන් සහ ඇයගේ දේශපාලන භූමිකාව නොදන්න අය තමයි ඇයට බනින්නෙ

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +11

    ගීතා කුමාරසිංහ කියන්නේ මන් ආසම සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්.♥️💐ඇත්තටම එතුමිය දේශපාලනයට ආවට මමත් අකමැති උනා.තෙරුවන් සරණයි එතුමියට. කැලුම් අය්යා ස්තුතියි ඔබ‍ට.💐💐💐

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +6

    පුද්ගලික ත් විය, අනවශ්‍ය යි
    අපේ ලක් දෙරනේ..නිලි රැජිනිය.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    ආදරෙයි හැමදාම ත්, තවත් බොහොමයක් කල් ඔබ ජීවත් වේ වා.සුකි දීර්ගායු..❤❤❤❤❤❤❤

  • @pawanimadara1632
    @pawanimadara1632 ปีที่แล้ว +8

    ගිතා , මාලිනි , ස්වර්නා කොච්චර ලස්සනට හිටිය අයද 😘😘😘😘😘
    ඇය හරි අඩ ඉන්න නිලියො සෙරෙම එක වගේ .😟😟😟😟😭
    කොන්ඩෙ straight කරන්, skin whitening , සෙරම එක වගේ .. එ අය ඉන්නෙ නිකන් ඔස්කාර් සම්මාන ගත් නිලියො වගේ .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +51

    දේශපාලනය ගැන නම් කතා නොකර ඉන්නවා නම් තමා හොද,, නිල්/කොළ/රතු හැමෝම, හැම කෙනාම මේ රටට මහා ශාපයක්..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      😳😳😳🤔🤔

    • @doublezero1138
      @doublezero1138 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍 ගොන්බඩු එපා 🐄🐄

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +16

    අවංකවම දේශපාලන වශයෙන් මේ අය අපට අප්‍රසාදය තවත් වැඩි වුණා
    කලාකරුවන් හැටියට පමණක් අපි මේ ඇයට ආදරෙයි
    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ මේ අව්‍යාජ අදහසට

  • @rohiniherath4510
    @rohiniherath4510 3 ปีที่แล้ว +6

    ලස්සන කෙල්ල .....ඇයගේ බොහෝ චරිත වලට ඉස්සර මම අකමැතියි .
    එහෙත් ඇය සහෝදරියක් ලොකු දුවක් ලෙසට ඇයගේ පවුලට දුන් අත හිත නම් ඉතා අනර්ගයි .
    ඇය කී පරිදි ගිරාපෙත්‍තප්පු ලෙස කල කතා වලටද අකමැතියි ...
    එහෙත් ඇයගේ අද කතා බහ නම් ගින්දර වගේ ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +30

    එදත් අදත් තාමත් සුරෑපී ඇය සාර්ථක කාන්තාවක්.
    විශිෂ්ඨ රංගන ශිල්පිනියක් .
    සාධාරණ ජනතා නියෝජිත වරියක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ අගයීමට

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +33

    ඔබතුමිය සසරේ කිසි කෙනෙකුට නින්දා නොකර කා එක්කවත් තරහක් නැතුව ගොඩාක් පින් කර ගත්ත කෙනෙක් ..ඒකයි ලස්සනරූපයක් .. සැප..භවභෝග සම්පත් මේ හැම දෙයක්ම ලැබෙන්නේ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස් 💐🌷💐🌷

    • @kumarisingh9836
      @kumarisingh9836 ปีที่แล้ว

      Oya geni sansare pin karala eti aa unata mea bawayen passe yanne nirayatamai aa pin den gewila iwarawei api eyawa hodatama danna nisai kiyanne nodanna Minissu hithanne Harima hodai kiyala oi Pena tharam lassanakuth nehe

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +21

    Wow... ජෝර්ජ් කිට්ගේ සිතුවමක්...
    මරූ😍❤
    චිත්‍ර කල කෙනෙක් ලෙස එහි වටිනාකම මිල කල නොහැකියි...
    Wow wow😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔව් එය ඉතාමත් මිල අධ්ක සිතුවමක්

  • @rukahanmedia3083
    @rukahanmedia3083 3 ปีที่แล้ว +13

    “”මේ රටට හොද මෙහෙයක් කරන දේශපාලඥයා කවුද? අනේ මල්ලි මම වෙන ඕන දෙයක් කරන්නම් ඒකනම් අහන්න එපා””💗ඇත්තටම ඇය හිතට එකගව පිලිතුරු දෙනවා කියල අහංඉන්න කෙනෙක්ට දැනෙනවා..💗දේශපාලනය ඇගේ පෞද්ගලිකත්වය..ඇය අපිට අපිට ඉන්න අපිට හිටපු ඉතා සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක්.තාමත් එහෙමයි..මේ රටට වටින මිනිස්සු ආදරය කරන චරිතයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +13

    කැලුම් ඔයාගේ හැම video එකක්ම බලනවා ඒත් අපේ නිලි රැජින 👍👍👍👍මාලනී පොන්සේකා මැතිනිය 👍👍👍👍හරි අසාවෙන් ඉන්නේ 👍👍👍ඉන්ටවිවූ එකක් දෙන්න ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම හැකිතරම් උත්සාහ කරන්නම්

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +10

    දැනට මෙහෙම නම් ටිකක් හිතන්නකො ඒ කාලෙ කොච්චර ලස්සනට ඉන්න ඇත්ද කියල .. ලංකාවෙ ඉන්න ලස්සනම නිළියද මන්දා

  • @pavithrapathirana4209
    @pavithrapathirana4209 3 ปีที่แล้ว +3

    සුන්දර රූ සපුවක්,ලස්සන කතා විලාශයක් හිමි ප්‍රියමනාප ,තාමත් සිතින් සහ ගතින් තරුණ, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ බිහි වූ සුන්දර තාරකාවිය ගීතා කුමාරසිංහ මහත්මිය සහභාගීවෙන වැඩසටහන්වලට ගොඩක් කැමතියි බලන්න.(දේශපාලන කෝණයෙන් තොරව)කැලුම් මහතා ඔබට බොහොම ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      💐🌷
      ඒත් බලන්නකො... මේ වැඩසටහන් බලන්නෙ කීයෙන් කීදෙනාද කියලා.
      පුදුම කලකිරීමක් හිතට දැනෙන්නෙ
      කොච්චර මහන්සි වෙලා හොද දෙයක් කළත් වැඩක් නැහැ

    • @pavithrapathirana4209
      @pavithrapathirana4209 3 ปีที่แล้ว

      @@kalumwijesooriya නොසැලී ඉදිරියටම යමු.ජය වේවා!

    • @ranjanik9774
      @ranjanik9774 3 ปีที่แล้ว

      Meka kuhakainge deshaya Mr kelum nodanneda?

  • @oshantharinda5417
    @oshantharinda5417 3 ปีที่แล้ว +17

    එදත් අදත් මගේ ප්‍රියතම නිලිය....සම්භාව්‍ය සහ වානිජ චිත්‍රපට දෙවර්ගයම එකලෙස ජය ගත්තා...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      👍👍👍💐💐💐💐💐🌷

    • @gnanaperera3137
      @gnanaperera3137 3 ปีที่แล้ว +1

      නිරහංකාර නිහතමානී හොද කෙනෙක් දක්ෂයි අවංකයි

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว +3

    දැන් ඉන්න ඉන්ජක්ෂන් ගහපු, සුදූ වෙන්න ක්‍රීම් ගාපු නිලියෝ වගේද ඉස්සර නිලියෝ තවමත් ගොඩක් ලස්සනයි. හැමෝම එන්න එන්නම ලස්සන වෙනවා

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඇය හරි ම වාසනාවන්ත කෙනෙක් කාටත් ප්‍රසන්න තියෙනවා ඒත් ඇය හරි ම වාසනාවන්ත කෙනෙක් ඒ වගේම දක්ෂයි නිර්භීත කෙනෙක් ස්තූතියි කැලුම් ඹබත් හරි ම නිහතමානී කෙනෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷

  • @indukumari6378
    @indukumari6378 3 ปีที่แล้ว +8

    ඉතාමත් දක්ෂ ප්‍රවිණ රංගන ශිල්පිණියක්, අවංකයි, ඇත්ත කතාකරනවා, නිහතමානීයි, ලංකාවේ ලස්සනම නිළිය. කවදත් ආදරේයි. ❤ ජයවේවා 👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ. අගයීමට 🌷💐🌷💐

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 5 หลายเดือนก่อน +1

    ඇත්තටම,ඔබ තුමිය, පෙර භවයේ බොහෝ පින් කුසල් දහම් කල අයෙක්,ඔවැනි ලස්සන රුවක් හිමිවී තිබෙන්නේ, පෙර සංසාරේ මෛත්‍රී සිත් පුරුදු පුහුණු කල බවට එය කදිම නිදසුනකි.බොහෝ ධන සම්පත් භව බෝග සම්පත් ලැබි තිබෙන්නේ දාන පාරමිතාව සමෘද්ධිමත් කර තිබු නිසාමයි.ඇත්ත ඇති සැටියෙන් නොබියව ඉදිරියට පැමිණ, කථා කිරීමට හැකියාව ලැබෙනනේ , සත්‍යය පාරමිතාව සපිරෑ නිසාමය.මා ඔබ තුමිය හදුනාගෙන තිබෙන්නේ බොහෝ දෙනාට අනුකම්පාව කරුණාව දක්වන කෙනෙක් විදියටයි.මා ඔබ තුමියට ප්‍රසාදය දක්වන්නේ.සත්‍යගරුක බව නිසාමය.සිනමාවේ ඔබ තුමිය ගේ සෑහෙන චිත්‍රපට නරඹා තිබුණත් ,මා අකමැති චරිතයක්,නොදකින්නේ , ඒ සියලුම චරිත රඟපෑ ඒවා මිස, ඔබේ ජිවිතයට, සමිබන්ධ ඒවා නොවන නිසාය, සෑම චරිතයක්ම ඉතාම හොදින් නිරූපනය කර තිබේ.ඔබේ දේශපාලන ජිවිතය ගැන මා කුමක් කියන්නද?,එය ඔබේ සිතැඟි පරිදි සිදු වූ දෙයක්,ඔබ තුම්ය දේශපාලනයට ආවේ මිනිසුන් හට උපකාර කිරීමට මිස, කිසිම දෙයක් උපයා ගැනීමටද නොවේ.ඔබ තුමියට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා,! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.පින්වත් පුතුනි වෙනදා වගේම ඔබ අද දිනයේද ඔබේ කාර්ය මැනවින් විදහා දක්වයි.විශේෂයෙන්ම ඔබ හොද අසන්නෙකු බව මින් පිළිඹිබු වේ .ඔබ වෙතට පැමිණෙන්නේ කවුරුන්ද?ඔබ ඔවුනට සාවධාන ඇහුන්කම් දීම ඉතාම ප්‍රශංසනීයයි.උදාවෙන හෙට දිනයේ පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා!😊

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 ปีที่แล้ว +5

    Thank you අයියෙ.මන් කැමති චරිතයක් ගීතා අක්කා .ඔබ දෙපලටම දීර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐
      තෙරුවන් සරණයි

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +19

    චාන්දනී සෙනෙවිරත්න මහත්මියවත් කතාබහට එක් කර ගන්නවනම් ගොඩක් සතුටුයි 🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන්. අද මම ජෝර්දාන් වල ඉදන් බලන්නේ
    බොහොම ස්තුතියි කැලුම් මහත්තයා ගිතා කුමාර සිංහ
    මහත්මිය ගේ මෙම වැඩසටහනට තෙරැවන් සරනයි ඉදිරියට යන්න
    ශක්තිය දහිරිය කැලුම් මහතානනි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @nilanthialwis381
    @nilanthialwis381 3 ปีที่แล้ว +5

    සිංහල සිනමාවේ මාදුටු වාසනාවන්ත ම නිළිය...ඇයගේ අව්‍යාජ අදහස් ඉතාම ගරු කරනවා..
    කැලුම් ඉතාම ලස්සනට මේ program එක මෙහෙයවනවා...(කැලුම් ගේ මව, පද්මිනි aunty, මගේ මවගේ පාසැල් කාලයේ සමීපතම මිතුරියක්..මගේ අම්මා අදටත් ඒ සුන්දර අතීතය සිහිපත් කරනවා..කැලුම් ගේ දැන ගැනීම පිනිස මෙය සඳහන් කරේ...)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      🌷💐🌷💐🌷💐

  • @asithacosta290
    @asithacosta290 3 ปีที่แล้ว +9

    ඇය අදටත් සිනමාවේ සුරූපිනියයි. අවංක හදවතින්ම කතාකරන ඇයට නැවතත් සිනමාපටයක දකින්නට කැමතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 3 ปีที่แล้ว +2

    මම කැමති දක්ෂ නිළියන් පාලම යට රංගනය athi visisthai දේශපාලන ගමන හරිම සාධාරණ කරනවා කැළුම් මහතා මෙම වැඩසටහන හොඳට කරනවා බුදු saranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub ปีที่แล้ว +1

    ජනකාන්ත ජනප්ප්‍රියම ලස්සන නිහතමානී කලා කරිනියක් හදවතින්ම සුබ පතනවා දේශපාලනය නොකෙරුවනම් ගොඩාක් හොද සුබ පතනවා හදවතින්ම කැලුම් මන් ඇල්පිටියට කිප වතවක්ම ගියා වැඩ වලට මට මුන් ගහුනා හරිම අදරනිය චරිතයක්

  • @premaprema3295
    @premaprema3295 3 ปีที่แล้ว +7

    සුන්දර කාන්තාවක් එදා වගෙමයි හරිම ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nelkbandara5908
    @nelkbandara5908 2 ปีที่แล้ว +4

    ගීතා මහත්මිය ගැන මගේ හිතේ තිබ්බේ වෙනස්ම සිතිවිල්ලක්.ඒත් ඔබේ වැඩසටහන නිසා ඒක වෙනස් උනා.දැන් ගීතා මහත්මියත් මම ගරු කරන කලාකරුවන් ගොන්නේ❤ස්තූතියි කැළුම් අයියේ.❤❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +1

    ගීතා මැඩමි හරිම අවංක, නිහතමානිි, ලස්සනම කාන්තාවක් ..එදා. සිනමාවෙ ලස්සන, සුන්දරම නිළිය. මන් හරිම ආදරෙයි.. ❤❤ ස්තූතියි කැලුම් මහත්තයා ඇයව කතා බහට ගෙනාවට. බොරැ ආටොප නැති අය⁣ට ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🌷

  • @samanthikodithuwakku4005
    @samanthikodithuwakku4005 3 ปีที่แล้ว +10

    හරිම හරවත් කතාබහක්, හරිම රසවත්, බොහෝම විවෘතයි,දෙදෙනාම හොද ගැලපීමකින් කථා කරනවා... Good luck!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..

  • @lazylizard6682
    @lazylizard6682 3 ปีที่แล้ว +4

    ඵදා මෙදා තුර ලාංකීය සිනමාවේ හිටපු විශිෂ්ඨතම cinematographer තමා M.A ගෆූර් මහතා.පරණ ෆිල්ම්ස් බලපු අයට මතක අැති ඔය නම හැම ෆිල්ම් ඵකකම පටන් ගන්නකොට යනව ඒත් කිසිම පරණ නළුවෙක් හෝ නිළියෙක් දැන් ඒ මහතාව මතක් කරනව මම දැකල නෑ..ඒ අය හිටියේ නැත්නම් නළු නිළියොත් නෑ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @mellowpranks7143
    @mellowpranks7143 3 ปีที่แล้ว +3

    Geethaට මම ගොඩක් ආදරේ. ලස්සනයි. නිහතමානි යි.
    You are always young at heart.❤❤❤

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +2

    A very beautiful and a famous actress. 🙏🎉🍀🐞💐💯🏆😍🌞🌏🎊

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว +4

    එතුමිය දේශපාලනය නොකලානම්.......කොහොමටත් සමාජ සේවය කරන කෙනෙක්ට අමුතුවෙන් දේශපාලනය කරන්න අවශ්‍ය නෑ ..❤❤❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +12

    මම දැක්කෙ ගීතා කුමාරතුංග පුදුම චරිතයක් , ආදරණීය චරිතයක් කිසිම කෙනෙකුට දොසක් කිව්වේ නැහැ හැමෝටම එයා කැමති . හැමෝටම ගරු කරන චරිතයක් . මේ තරම් ආකල්පමය diunuwak ayata ලැබිලා thiyenne looke watee ගිහිල්ලා තියෙන නිසා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @jayathak
    @jayathak 3 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි මේ කතාබහ..ඇයගේ දක්ෂතම රඟනයන් අතර සිරිබෝඅයියා සඳහන් වුනානම් තවත් අගෙයි..ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐🌷

  • @geethikakumaripathirana9711
    @geethikakumaripathirana9711 2 ปีที่แล้ว +2

    ගිතා සැබවින්ම දුටුවේ අදයි ...සැබෑම වටිනා ගැහැණියක්

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +5

    2 ට දිල්හානි දැම්මෙ නැති වුනාම මාව උඩ ගියා...
    දිල්හානි මගහැරුනා කියලා නෝට් උනාම ගීතා මැතිනියත් උඩ ගියා....😅💕
    දිල්හානි මට නම් අංක 1♥

    • @mylakmal2008
      @mylakmal2008 3 ปีที่แล้ว +1

      Mageth most favorite ever !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @ridmaariyawansha554
    @ridmaariyawansha554 3 ปีที่แล้ว +11

    She is the most beautiful and talented actress I have ever seen in Sri Lanka.In fact some time ago she was among the actresses I didn’t like.Because I'm 23 now and many of our peers know her as a politician.But my best friend said a lot about her and I watched all the movies she starred in.Actually now she is my favorite actress and I have never seen her talent in any other new generation actress.So I love and respect her a lot as one of the greatest actresses ever born in Sri Lanka.thank u mr.Kelum ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

    • @namlis3059
      @namlis3059 3 ปีที่แล้ว

      ගිතා කුමාර තුංග ඩබෙිලස්සන හැමදා රැදේවා 🙏❤️🌼🌼🌼🌼🌼🌼

    • @ranjanik9774
      @ranjanik9774 3 ปีที่แล้ว +1

      Kuhaka hith ati Aya tamai eyawa wivechanaya karanne

  • @dulmancooray4356
    @dulmancooray4356 3 ปีที่แล้ว +6

    One of the most down to earth Actress then and now. She is gorgeous ♥️🌸💫

  • @සදෙව්-ඪ1ඪ
    @සදෙව්-ඪ1ඪ 3 ปีที่แล้ว +7

    වසන්ති චතුරාණී,ස්වර්ණා මල්ලවාරච්චි,චාන්දනී සෙනෙවිරත්න,දුලීකා මාරපන, එහෙම ගෙන්වන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මම උත්සාහ කරන්නම්
      බොහොම ස්තුතියි

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 3 ปีที่แล้ว +27

    නිර්ව්‍යාජ චරිත කවදත් ආදරණීය යි.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @gnanaperera3137
      @gnanaperera3137 3 ปีที่แล้ว

      ගීතා කියන්නේ නිහතමානි. නිරහංකාර චරිතයක් ඇයට මාව මතක. .ඇතී

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 ปีที่แล้ว +7

    ඔබ තුමන්ට පින්,අපේ ඇස් වලට,මනසට මෙවන් සුන්දරත්වයක් ගෙන එනවාට❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +2

    නිලියක් විදියට ගොඩාක් කැමති කෙනෙක්.දේශපාලනයේ දීනම් අනිත් දේශපාලුවෝ හැමෝම වගේම මෙයත් අප්පිරියයි.ජයවේවා කැලුම් අයියේ තෙරුවන් සරණයි 👌🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො ඔබේ මේ අවංක අදහසට 💐

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 3 ปีที่แล้ว +3

    කතා කරනව අහගෙන ඉන්න ආසයි හිතට එකඟව කතා කරා ඉස්තුයි කැලුම් ඔයාට වෙලාව ගියා තේරැනෙ නැහැ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

    • @sdashen7367
      @sdashen7367 8 หลายเดือนก่อน

      මම අද තෙරුම් ගත්තේ මෙතුම්ය ගොඩක් හොඳයි කියලා

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +9

    පුන්නා ට නං ඇත්තටම ගොඩක් ආසයි ඒ movie එක first time බලපු දවසේ ඉදන් 🧡🧡

  • @hotcricket5158
    @hotcricket5158 3 ปีที่แล้ว +5

    හැමදා ම කමන්ට් එකම් දාන්නෙ නැති උනත් ඔයාගෙ වැඩසටහන් බලනව.මට තේරෙන දවස් වල සිට මා කැමැති ම චරිතයක් ඔබ.ඔබේ වැඩකටයුතු ඉතාමත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනව.🔥👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @wishakapriyadarshani5030
      @wishakapriyadarshani5030 3 ปีที่แล้ว +1

      Mamath ehemai..methumage wedasatahan balanna hari asai podikaale idalama..🙈.Harima vineethai..adarshamath. ..nawa parapure samahara niwedaka niwedikawonta ethumagen igena ganna godak dewal tiyenawa...

    • @hotcricket5158
      @hotcricket5158 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍🔥 අනිවාර්යයෙන් ම

    • @hotcricket5158
      @hotcricket5158 3 ปีที่แล้ว

      @@wishakapriyadarshani5030 🔥❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 ปีที่แล้ว +8

    පූජා උමාශංකර්ව ඉන්ටර්වීව් එකකට ගෙන්නනන 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මම උත්සාහ කරන්නම්

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 ปีที่แล้ว +1

    කැලුම් අයියෙ ඔයාල දෙන්නම ලස්සනයි ඇදුම් ගැලපීම හරිම ලස්සනයි මෙතුමිය හරිම හිතහොද කෙලින් කතාකරන යකඩ ගැහැනියක් බුදුසරණයි දෙදෙනාටම 💕💕🙏🏻💐💐🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @udayanganuwan5548
    @udayanganuwan5548 3 ปีที่แล้ว +4

    තවමත් ඇය ලස්සනයි.ඔබතුමාගෙ සෑම වැඩසටහනක් ම මම බලනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @enavigatorE
    @enavigatorE 3 ปีที่แล้ว +3

    නාලන් මෙන්ඩිස් මහත්තයාගෙ චැනල් එකෙ කැලුම් අයියාගෙ දූදරුවො ඉන්ටවිව් එක බැලුවා. හිතින් සෑහෙන්න දුරකට ගියා.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +12

    වාසනාවන්ත නිළියක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ වැඩසටනක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා ....ගීතාට හරිම kaමති ,අවන්ක කෙලින් කතාකරන ලස්සන කාන්තාවක් තෙරුවන් සරණයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @sajeeviwimalasooriya7113
    @sajeeviwimalasooriya7113 3 ปีที่แล้ว +2

    Very honest lady. Ever green beauty.hat off .My best film star.

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 3 ปีที่แล้ว +2

    අද වැඩසටහන ෙගඩාක්ම ලස්සනයි ගිතා කුමරසිංහ මැතිනිය ම ෙග ගමිපලත ෙය් අැය ෙග් ඉදිරි වැඩකටයුතු කරගන ඉදිරියට යැමට සුබ පතනවා..❤❤❤ කැලුමි සර්ටත් සුබ පතනවා ඉදිරියටත් ලස්සන ලස්සන වැඩ සටහන් කරන්න කියල අපිට බලන්න 🌹🌹🌹 ඔබල සියලු ෙදනටම පත්තිනි අමිමා ෙග පිහිට ලැ ෙබන්න කියල පුර්ථන කරනවා බුදු සරණයි 🙏🙏🙏 ෙදවිපිහිටයි 😍😍😡😡

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +2

    Deergau wewa !!! Theruwan Saranai !!!

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි එදා වගේම.. ඉතා වාසනාවන්ත නිලියක් ගීතා කුමාරසිංහ ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 3 ปีที่แล้ว +6

    ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ගැන ඇහුවෙම නෑනෙ.එයත් හොද රංගන ශිල්පිනියක්නෙ

    • @ayeshamahakumara9313
      @ayeshamahakumara9313 3 ปีที่แล้ว

      හරි හරි ඒ මහත්මිය ගැන කතා කරා,සතුටුයි ගොඩාක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🤔🤔🤔🤔

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 ปีที่แล้ว +3

    Wow so nice to see Geetha, my favourite actress, she did great in sinhala cinema ❤❤❤❤❤❤

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +2

    සිනමා නිලියක් කලා කාරිනියක් වශයෙන් ඇය පරිපූර්ණයි... ඇත්තෙන්ම ඇය legend එකක් . වානිජ සිනමාව කලාත්මක සිනමාව,රෑපසෝභාව,සහ මුල්‍ය පරිහරනය තුලින් තමාගේ පැවැත්ම අති සාර්ථක කරගත් පරිපූර්ණ නිලියක් සහ වර්තමාන අනාගත නලුනිලියන්ට ආදර්ශමත් චරිතයක්...🌹🌹🌹🌹🌹🌹🌹
    නමුත් දේශපාලනීය නන්නත්තාර චරිතයක්, කිසීම දැක්මක් ,අවබෝධයක් නැති සිල්ලර දේශපාලනයේ යෙදෙන්නියක්....ඇයි කලාකරුවන් දේශපාලනයේ යෙදෙන්නේ???මොනවද මේ ගොල්ලෝ දේශපාලන අධිකාරයෙන් කලාවට කලේ ???මාලනී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා ,ගීතලාට පුලුවන් උනාද චන්ද්‍රිකා රජයේ අවසානයත් එක්ක අවසන් වූ සරසවි , ජනාධිපති සම්මාන උළෙලවල් ටිකවත් තියා ගන්න ... අවසානේ සිංහල සිනමාවෙන් බිහිවී එය මජර දේශපාලනයට උකස් කලාය...👎

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට මල්ලො 💐

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +6

    දේශපාලන චරිතයට තදින්ම අකමැතියි ......චරිතාංග නිළියට අදටත් බෙහෙවින්ම කැමති චරිතයක්....... ඒත් ජනප්‍රියයයි කියා ඉන්න අය මඟ තොටේදි,සමාජෙදි හමුවුනාම හරිම අහංකාරයි ......රසිකයෙක් සමඟ කතාකරන්න තරම්වත් නිහතමානි නැහැ ..මාලනී,ගීතා,වීණා,රවින්ද්‍ර , හරිම ආඩම්බරයි ...හයිසින්ත් විජේරත්න මැතිනිය කලාවටම හොඳ ආදර්ශයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +4

    Hirma lassanai wade satahana..Wadagath karunu aththama aththama kathakarapu eke wadagath..Harima aderei Githata..Obe depalatema Budusaranai..🥰💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi
      Theruwan Saranai 🌷💐🌷

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 26 วันที่ผ่านมา +3

    මෙවැනි හුරතල් බඩු පාර්ලිමේන්තුවට යැව්වාට යවපු එවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว

    දේශපාලනය නම් මට පෙන්න බෑ .ඇයගේ දේශපාලනය ගමන අපිට ඇත්තටම වැඩක් නෑ .සිනමාව පැත්තෙන් ඇය ඇත්තටම හොද කෙනෙක් .ලස්සන කෙනෙක් .❤❤❤ ආදරෙයි ❤❤

  • @shalikasilva9354
    @shalikasilva9354 3 ปีที่แล้ว +3

    ඔයා හින්දම බැලුවා කැලුම් අයියේ ❤️❤️🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      අනේ. බොහොම පිං 🌷💐

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +2

    Love her very much as a actress

  • @sandaruwankumara576
    @sandaruwankumara576 3 ปีที่แล้ว +4

    Kalum, please interview Ms. Anoja Weerasinghe. She must be a great person to learn a lot about life, cinema, and what not.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      I have already done two interviews with her. Please see below links
      th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
      th-cam.com/video/zreaLuUNTYw/w-d-xo.html

    • @anurakeppe9853
      @anurakeppe9853 3 ปีที่แล้ว

      Already done

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +6

    Aiya i am not for politics. As an actress she is a talented lady.

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +4

    අනුමාන කිරීම හරි නෙ☺️.. නිලියක් විදිහට ඇයට ගොඩාක් කැමති ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      👏👏👏👏👏👏
      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @tesstess7005
    @tesstess7005 3 ปีที่แล้ว +3

    SHE IS GROWN UP AND VERY MATURED

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว +4

    අවංකවම ඇය හොඳ කාන්තාවක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍 හැමදමත් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @lihiniya1751
    @lihiniya1751 หลายเดือนก่อน +1

    Appiriyai

  • @stilllove108
    @stilllove108 3 ปีที่แล้ว +1

    හරිම රසවත් කතා බහක් ඇය රංගන ශිල්පිනියක් විදිහට බොහො සෙයින් ඇලුම් කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +5

    in last two minute was the moment you have shown us the professionalism of an artist as well as journalist with humanity .
    So lovely .so emotional.so genuine .so proud .
    May bless of triple gems.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

    • @amilasampath6332
      @amilasampath6332 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya sure sir,
      i have been sharing about your vedio for my group of friends always from the second vedio .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kindness and willing support extended to promote quality work in TH-cam 🌷💐🌷💐🙏

  • @aparnajayasinghe2485
    @aparnajayasinghe2485 3 ปีที่แล้ว +3

    Always loved listening to Aunty geetha 😍what a lovely interview 🤩 she’ll always be my favorite actress and the most prettiest person inside out ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @එරන්දඅදිකාරි
    @එරන්දඅදිකාරි 3 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරණීය චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 ปีที่แล้ว +1

    Geetha kumarasinghe s unforgettable achievement in palama yata dorathi.loku duwa.still in memory. Major sir also superb. Stay safe budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words 💐🌷

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 3 ปีที่แล้ว +1

    hamadamath adare karana kenek....harima sundara, usasnminis gathi athi wishishta kanthawak..man nam hamadamath eyata adarei

  • @surnjishalik3871
    @surnjishalik3871 3 ปีที่แล้ว +7

    ආදරණීය චරිත දෙකක්❤️❤️❤️❤️❤️.අයියගේ හැම වැඩසටහනක් ම බලනවා..ලස්සනයි .සුභ පැතුම් ..🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      🌷💐🌷💐
      දිගටම බලන්නකො...

  • @mpp6015
    @mpp6015 3 ปีที่แล้ว +3

    When u talk about family show us pics plz .... would love to see Geethas daughters pics

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Please see my other interview done with her - heart to heart woth kalum. There is a pic of her daughter

    • @mpp6015
      @mpp6015 ปีที่แล้ว

      @@kalumwijesooriya❤

  • @angelamadhuwanthi9788
    @angelamadhuwanthi9788 3 ปีที่แล้ว +6

    අනේ කැලුම් අයියේ සබීතාව ගෙන්වන්න කො

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මම උත්සාහ කරන්න ම්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

    එයාල හොඳ වෙන්න ඕනෙ රටට මිසක් තමන්ට නෙවෙයි....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අවංක අදහසට

  • @prabathwijesundara3734
    @prabathwijesundara3734 3 ปีที่แล้ว +3

    ලස්සන කතාබහක් .අයියේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො 🌷🌷🌷🌷

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +4

    හරිම අපුරු කතා බහක්
    ගිතා කුමාරසිංහ මහත්මියගේ ඒ අදහසට මම කැමතියි
    දෙශපාලනට එන්නේ නැහැ කියපු එක ඇයට ආපස්සට යන්න වුනොත් ඇය වගේ අව0කව කතා කරන අයට දෙශපාලනය ” ලෙසි තැනක් නොවන නිසා
    ඔබ දෙපලටම දිර්ගායු වේවා !!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐
      තෙරුවන් සරණයි

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 8 หลายเดือนก่อน

    You are very honest lady ,your answers are very genuine, and straight forward. Good luck Geetha Akka .
    Mallika from uk

  • @asankaindunil5416
    @asankaindunil5416 3 ปีที่แล้ว +1

    අපේ රටේ ඉන්න වාසනාවන්තම ලස්සනම නිලිය. අදත් ඉස්සර වගේම ලස්සනයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @himashikadesilva121
    @himashikadesilva121 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත කිව්ව

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ාද ෙරයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @බෙලිශා
    @බෙලිශා 3 ปีที่แล้ว +3

    Adarai lassanai

  • @ayeshafdo1670
    @ayeshafdo1670 ปีที่แล้ว +1

    Man hithuwata wada godakma hoda kanthawak oba thumiya❤❤❤

  • @pavanivirasha6366
    @pavanivirasha6366 3 ปีที่แล้ว

    හරිම රසවත් හරවත් කතාබහක්💫 ඉදිරියටම යන්න සුබ පතනවා. මාලනී ෆොන්සේකා මහත්මිය, ජයනී චංචලා මහත්මිය සමග කතාබහක් බලාපොරොත්තු වෙනවා🖤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +2

    අපි ආදරෙයි අපේ ගමේ අපේ දකුණේ අපේ ගීතාට 😘🌹❤බුදුසරණයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @sriyanichandrika305
      @sriyanichandrika305 3 ปีที่แล้ว +1

      ඔබතුමාටත් එහෙමයි ඔය දෙන්නම බෙන්තර නේ 😂අම්මා බෙන්තර කියන්නේ ඉතින් මව් බස මව් ගම එහෙමනේ කියවෙන්නේ ඉතින් ඔබතුමාත් අපේ දකුණේ අපේ ගමේ ආදරෙයි ලොකු ගරුත්වයක් ඔබ දෙදෙනාටම තියෙන්නේ අපේ හදවතේ බුදුසරණයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🌷💐🌷💐🌷💐🌷🙏🙏🙏

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 3 ปีที่แล้ว +2

    I can agree 100% with what she said regarding taking precautions for covid-19. People, please take this seriously. This is not a game. I live in the States and everyday I'm living in fear of the situation in SL because my dad is living alone in Colombo. Mr. Wijesooriya, thank you once again for this segment. The background and the outfits are marvelous 👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha7266 3 ปีที่แล้ว +6

    මමත් ගොඩාක් ගෞරව කරන සුන්දර කාන්තාවක් ඇය....❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @sajeeviwimalasooriya7113
    @sajeeviwimalasooriya7113 3 ปีที่แล้ว +1

    My best film star. I never see her. I want to see her . What a beautiful lady. 🌹🌹🌹🌹🌹🌹.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    දේශපාලනය ගැන නම් මම දන්නේ නෑ. අවශ්‍යතා වයක්කුත් නෑ.
    මොනා වුනත් කැලුම් ඔබේ දක්ෂතාවය ගැන ආඩම්බර යී.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 🤝

  • @wasnthakumari728
    @wasnthakumari728 2 ปีที่แล้ว +1

    Niyamai

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +2

    Congratulations
    💚💚

  • @chandimaweerasekera1070
    @chandimaweerasekera1070 3 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි ඔබ...

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +2

    She is one of my favorite actresses...💟still she looks very young......